පිණි දිය || PINI DIYA|| 2022.08.13

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 76

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Год назад +2

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    ♥️නිවැරදි දැකීම ඇති ♥️
    ♥️ තැන ඇත්තම ♥️
    ♥️ ලස්සනයි...🌹 ♥️
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    දෙමාපියන් හටද දරුවන් හට ද පාඩමක් කියා දෙවි මේ film එක... 🤗🤗🤗
    ආදර්ශයක් කර ගමු දුවන සමාජයෙන් එපිට දකින්න... 🤗🤗🤗
    ජීවිතේ වැරදි හදාගෙන ඊදිරියට යාමටයි... 🤗🤗🤗
    නිවැරදිව දකින්න... එවිට සසරේ දිනක ඔබ නිවැරදි කරාවි... ඒ නිවැරදි දැකීමෙන්ම...🤗🤗🤗

  • @udeshikaswrnamali8111
    @udeshikaswrnamali8111 2 года назад +20

    මගේ ක්ලාස් එකේ යාලුවෙක් අචිනි...අනේ ගොඩක් සතුටුයි මැණික ඔයා ගැන....බුදුසරණයි ජයෙන් ජය අචියෝ...බුදුසරණයි

    • @chamaragomas3886
      @chamaragomas3886 2 года назад +1

      අච්නි කියන්නේ කවුද? එහෙම actress කෙනෙක් මේ කතාවේ හිටියද

    • @udeshikaswrnamali8111
      @udeshikaswrnamali8111 2 года назад +2

      මේකෙ දුවට ඉන්න කෙනාගෙ රියල් නේම් එක අචිනි...එයා මගේ ක්ලාස් එකේ යාලුවෙක්

  • @wasanthikumari5522
    @wasanthikumari5522 Год назад +1

    ලස්සන.අාදර්ශමත් කතාවක්අද.කාලේ දරැවන්ට දේමාපියන්ට ස්තුතියි. ස්වාර්ණවාහිනි ❤❤❤❤❤❤💐💐🙏🙏🙏

  • @deefafernando6320
    @deefafernando6320 2 года назад +37

    පිස්සු කෙළින නැට්ටිච්චියන්ට හොද පාඩම් මෙ කතාව දෙමව්පියොත් වග කිව යුතුයි

  • @supunkumara79
    @supunkumara79 2 года назад +16

    ❤️❤️ලස්සනයි. කතාවට අනුව අම්මා තාමා වැරදි. අම්මා ළමයට අවදානය දුන්නේ නෑ.
    ඇත්තටම දැන් ලෝකේ ළමයි සල්ලි වලට විනෝද බර ජිවිත ගත කරන්න හුරුවෙලා තියෙනවා. බොහෝ දෙමාපියන් ළමයි හ‍රි මගට ගන්නෙ නෑ.ජිවිතේ නැති කරගන්න තත්වෙට පත් වෙනවා. මොකද මේවගේ ගැටළු අපි ගවේෂණය කරනවා psychology වලදී.ළමයි ට හොද අවදානය දෙන්න. ළමයි මුදල් උපයන වස්තුවක් කරගන්න එපා. ජේසු පිහිටයි ❤️

    • @sachethanahimashi7895
      @sachethanahimashi7895 2 года назад

      Amma witharak neme thaththa th waradi....

    • @nimashasamadhinugawela3598
      @nimashasamadhinugawela3598 2 года назад +1

      Hama ammama ehema naa.ekata hodama udaharane mage amma🙂. gein adiyak thama gihin na amma hari thaththa hari nathuwa.rataka hitiyama kattiya hitenawa api nidahas kurullo wage haduna aya kiyala..✈️

  • @smartyard185
    @smartyard185 2 года назад +6

    හැමෝම කතා කරන්නෙ ළමයගෙ වැරැද්දයි දෙමාපියොන්ගෙ වැරැද්දයි ගැන. කවුරුත් කතා කරන්නෑ ළමයින්ව ඒ තත්වෙට පත්කරන පුද්ගලයා ගැන. ඒකෙන් වෙන්නෙ ඒ වගේ උන්ට තවත් උඩගෙඩි දෙන එක. බැරි වෙලා හරි එහෙම දෙයක් උනොත් ඒ ළමයට පාරෙ තියා ගෙදරවත් ඉන්න පුලුවන්ද... ඒක වෙන්න ඕනෙ අනික් පැත්ත.. එහෙම දෙයක් කරපු එකාටයි පාරෙ බැහැලා යන්න බැරි වෙන්න ඕනෙ.. හැමදාම මේ වගේ රටවල්වල ඔය වගේ දේවල් තමා වෙන්නෙ.. අනිවාර්‍යෙන් ඇඟිල්ල දික් වෙන්නෙ ගෑණු ළමයට නෙ.. ඒක කරපු එකා සුපිරි පොර.. මරු ඉතිං... හැබැයි රට දියුණු වෙනකං බලං ඉන්නෙ 🤣

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 года назад +18

    උපේක්ෂා. ❤❤❤❤❤❤❤❤❤ හින්දාබැලුවෙ ❤❤❤

  • @udaraudara2092
    @udaraudara2092 2 года назад +6

    Lassanai 👌👌achi patiyo. congratulations ❤️..

  • @dineshaperera1112
    @dineshaperera1112 2 года назад +3

    අම්මා කෙනෙක් මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනේ. තාත්තලා කොහොම වෙතත් අම්මා දරුවෝ ගැන හොයන්න බලන්න ඕනේ... මේ කතාව ගොඩක් අර්ථවත්.

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 года назад

    Kathawa ලස්සනයි hoda kalina kathawak

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 года назад +10

    කාලෙට ගැලපෙන කතාවක් 👌👌 සුපිරි

  • @hirupriyadarshigamage3390
    @hirupriyadarshigamage3390 2 года назад +7

    හොද කතාවක් .. ලමයිට විතරක් නෙවෙ ලමයි ගැන හොයලා බලන්නෙ නැති දෙමාපියන්ටත් හොද පාඩමක් මෙ කතාව..

  • @sajikumara4352
    @sajikumara4352 2 года назад +2

    කාලින හොද කතාවක්..පොඩි දෙයක් උනත් දෙමාපියන් සමග කියන්න පුරුදු වෙනවානම් ගොඩක් දුරට ප්‍රශ්න දුරදිග යන්නැ.පලවෙනි දවසෙම මුදල් ඉල්ලුවාම කිවනම් හරි.ඒ වගේම රාජකාරි කරන දෙමාපියන් නිවසට ආවාම රාජනාරිය අමතක කරලා ගෙදර කට්ටියත් එක්ක ඉන්න ඕන.

  • @susanthagunasekara8409
    @susanthagunasekara8409 2 года назад +4

    ලස්සන කතාව

  • @shanairana9404
    @shanairana9404 2 года назад +43

    කාලින හොද කතාවක්. චරිත ගලපන කොට ටිකක් බලන්න. මොකද දුවගේ ආවේ ගැබුරු හඩක්. තාත්තා සහ දුව වගේ කතාවේ පෙනුනේ නෑ. මන් හිතුවේ wife කියලා. කතාව ලස්සනයි❤️ ❤️

    • @ruwanilakmali4962
      @ruwanilakmali4962 2 года назад +2

      මාත් එකගයි. 👍

    • @hrendralk6269
      @hrendralk6269 2 года назад +2

      මටත් ඒක තේරුණා. අන්ජෙලින් මහත්මිය ඒගැන අවදානය දෙන්න.

    • @madhu1991able
      @madhu1991able 2 года назад +2

      Appaa...duwa nam set wen na. Not her acting. But for the character she is not matching

    • @shanairana9404
      @shanairana9404 2 года назад +1

      දැන් හැම කෙනනම acting කරන්න පටන් ගත්තා ම.. සුදුසු අය නැතුව යනවා. එකයි වෙන්නේ. හැකියාව ට තැන දෙන්න ඕනි...

    • @gdsiriya975
      @gdsiriya975 2 года назад

      අද කතාව බලන්න hadanna damawiyo mahamada යාලුවො nemai ma maluwo. Atha hama duwakma thamanga hidama yaluwa wanna පුළුවන් thamunga අම්ම .hodee

  • @Wimashatv-tv-official
    @Wimashatv-tv-official 2 года назад +6

    🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟
    නිර්මලත්වයෙන් පිරි...චපලත්වයෙන් තොර...අහිංසක හදවතකට...සැමදාම හිමිවූයේ වේදනාවයි...
    ❤️💛🧡💚💜💙❤️💛🧡💚💜💙❤️💛🧡
    ඔබ සැමට සුන්දර සිහින ගෙනෙන පින්සාර රාත්‍රියක්.තෙරුවන්සරණයි.🙏
    🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛
    🌷🌺🌹නුවන්තිකා ලක්මාලි🌹🌺🌷

  • @sanathekanayake296
    @sanathekanayake296 2 года назад +12

    දෙමව්පියන් ලමයින්ගෙ මොබයිල් භාවිතය වගෙම ඔවුන්ගෙ මිතුරු මිතුරියන් ගැනත් හොඳ අවධානයකින් ඉන්න ඕන කලයක් මේ.
    මේ වගෙ සිද්ධි රටේ හැම තැනම සිදුවෙනවා.

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 года назад +15

    අද කාලේ ලමයින්ටත් දෙමව්පියන්ටත් හොඳ පාඩමක් හොදම නිදසුනක් ..

  • @shalithikaveesha8837
    @shalithikaveesha8837 2 года назад

    Lassana kathawak....ada samajayata galapena kathawak....lamainta,demaupiyanta hoda adarshayak...

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 года назад +8

    අහිංසක දරුවන් ga ජීවිතය වලින් balu wada karena balooo ඉන්නවා ..hoda wada ma gahnu lamnta ....

  • @rasinitharaka9344
    @rasinitharaka9344 Год назад

    චරිත තෝරාගැනීම නම් අන්තිමයි

  • @manelhenake9522
    @manelhenake9522 2 года назад +11

    අද කාලෙට ගැලපෙන කතාවක් දැන් හැදෙන දරැවන්ට ආදර්ශ මත් මේ කතාව

  • @chathurasampath542
    @chathurasampath542 2 года назад +2

    Thanks mewa harima watinawa

  • @ThakshilaRathnayaka-ze9ok
    @ThakshilaRathnayaka-ze9ok 4 месяца назад

    Nice

  • @umiron4048
    @umiron4048 2 года назад +6

    සංජයගේ සමහර රඟපෑම් vijaya kumara mahathmayawa mathak කරනවා

  • @NatureAdditive2
    @NatureAdditive2 2 года назад +1

    අචිනී❤️❤️❤️ ලස්සනයී

  • @mayashikodikara6905
    @mayashikodikara6905 2 года назад +7

    Congratulations dewumi 💙

  • @සෙනෙහසේනවාතැන-ත9ල

    යාළුව අච්චර දේවල් කියලත් මේ දෙමාපියො නිකමටවත් අවධානය යොමුකලේ නෑ.අනික දරුවො ගෙව්ල් අස්සෙ දාගෙන සැපට හදල වැඩක්.නෑ...සමාජය ගැන කියල.දෙන්න ඕන...ඒ ළමයට p. Eka හම්බුනාම නිකං වදුරට දැළිපිහිය හම්බුනාවගේ උනා...කළයුත්තේ මොකද්ද , නොකල යුත්තෙ මොකද්ද අවබෝධයක් නෑ...සමවයසෙ යාළුවො ඇසුරුකරද්දි අනිවාර්යයෙන් අවධානය යොමු කරන්න ඕන..

  • @kishathigunarathna7286
    @kishathigunarathna7286 2 года назад +3

    Nice drama

  • @ajanthafernando1471
    @ajanthafernando1471 2 года назад +2

    Very good movie good for the parents

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 года назад +3

    Ada kale wena දේවල් ...

  • @anupamadilruwan7779
    @anupamadilruwan7779 2 года назад +4

    දුවගෙ චරිතය පොඩි උනානම් හොදයි.චරිත ගැලපීම මීට වඩා හිතන්න

  • @chamiinduchhd1433
    @chamiinduchhd1433 Год назад

    Lassana ada kala katawak

  • @lakshikaprebodani8616
    @lakshikaprebodani8616 2 года назад +6

    Congratulations dew

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 2 года назад +5

    උපේක්ෂා 👍👍❤️

  • @chamaragomas3886
    @chamaragomas3886 2 года назад +1

    උපේක්ෂ අක්කා බෙස්ට් act. දිනිදු අය්යාට තියෙන්නේ නිවිච්ච voice එකක් ලස්සනයි .දුවගේ හඩ හ‍රි රළුයි අහන් ඉන්න අපහසු යි. එයට‍ වෙන කෙනෙක් හඩ දුන්න නම්. ටිකක් හොදයි..
    කතා ව නම් ලස්සනයි ❤️❤️

  • @maheshekanayake8160
    @maheshekanayake8160 2 года назад +5

    Hoda adarshayak, thank you❤️❤️

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 года назад +10

    යාලුවෝ නිසාත් සමහර අය නොමග යනවා ........

    • @ruwanilakmali4962
      @ruwanilakmali4962 2 года назад +2

      සමහර අය නරක යාලුවෝ හිටියත් නොමග යන්නේ නෑ. නොමග යන්න කැමති අය තාම ගොඩ ගන්න බැරි

    • @hrendralk6269
      @hrendralk6269 2 года назад +1

      @@ruwanilakmali4962 ඒකනම් ඇත්ත 👍

  • @janakajanaka9601
    @janakajanaka9601 2 года назад +7

    ආදර්සමත් නාට්‍යයක් .ඇත්තටම වර්තමාන අම්මලාට පිස්සු.අම්මගෙ අතට ෆෝන් එකක් ආපු එකතමයි ප්‍රදාන ප්‍රස්න වලට හේතුව.ඇත්තටම අම්මට සහ පාසල් යන දුවට පුතාට ෆෝන් එකක් අවස්‍ය නහ.ගෙදරට හම්බකරන තාත්තට පමනක් තිබුනාම ඇති .මේක එහෙම නෙවෙයි .මේ නාට්‍යයේ සන්ජය කියනවා වගේ වර්තමාන දරුවන්ට තාක්ෂණය දියයුතුයි...ඒක කලයුත්තේ යම්කිසි රාමුවක් තුල.සාලෙට කම්පියුටර් එකක් ගෙනත් තිබ්බා.ඔන්න දුවේ පුතේ ඔන් ලයින් ඉගෙන ගනින්.අම්මට ෆෝන් එකකුත් නොමති නිසා ගෙදර රාජකාරි කරනගමන් දරුවන් කරනදේත් හොයන්න පුලුවන් .මේක එහෙම නෙවෙයි .මුලින්ම අම්ම ෆෝන් එකක් ගන්නව.ඒකෙ තියෙන නරකාදිය බලමින් ෆෝන් එක කොට කොට ඉන්නව.අන්තිමට ඔලුව විකාර කරගෙන තමන්ගෙ මිනිහ මදිවෙනව.ගෙදර දොරේ රාජකාරි දරුවන් පිලිබදව සොයාබලීම් ඔක්කොම මගහරෙනවා..ඒ අතරෙ දුව වඩිවියට පත්වෙනව.දුවට කොට ඇදුමක් අන්දල ඉස්සරහින් තියල ගමේ පිරිමින්ට කාන්තාවන් ට බොන්න දෙනව.ඊටපස්සෙ අර ඩෝප්කාරයො දුවව ඉබල ලියුම් කවරෙ දීල යනව.කෙල්ලගෙ ලජ්ජාව බය එදාම ඉවරයි.ඔන්න වර්තමාන අම්මල ෆෝන් එකෙන් හොයාගත්තුව.ඊටපස්සෙ දුවට ෆෝන් එකකුත් දෙනව.අන්තිමට දුවත් විනාසයි අම්මත් විනාසයි.මීට ප්‍රදාන හේතුව වර්තමාන බහුතර අම්මල පන්සල මගහරිමින් යන ගමනේ ප්‍රතිපල.ඉස්සර අම්මල දුවල හදුවෙ ආකල්ප වලින් සන්නද්දවයි..දුව එක්ක පන්සල් ගියා.දුව වඩිවියට පත්වුනාම ලජ්ජාව බය උපදින වටිනා අවවාද දුන්නා.උයන්න පිහන්න මහුම් ගෙතුම් කියාදුන්න.ඒ ඉස්සර අම්මලට ෆෝන් නොමති නිසා ඒව කරන්න වෙලාව තිබුන.පන්සලේ හාමුදුරුවන් ගේ අනුසාසනා පිලිපද්ද.ඒකට වර්තමාන අම්මල.

    • @vgmovieclips7196
      @vgmovieclips7196 2 года назад +2

      Phone eka newei mula thaman dana ganna ona eka hariyata use karanna..Nathuwa phone thiyenne piriminta vitarak use karanna neweine..

    • @himalihuw
      @himalihuw Год назад

      ane ithin neda? baluwama oyage loke ammala thama waradima neda? dukath hithenawa oyala wage aya inanwa dakkama

  • @ayaf5457
    @ayaf5457 2 года назад +3

    Amma kiyena kenawe daruwa gane awasaneyak aththema na.

  • @anjaleedilhara4320
    @anjaleedilhara4320 5 месяцев назад

    Car eka pitipassa kuda hitiya

  • @srilanka7302
    @srilanka7302 2 года назад

    adarsamath katawak lassanai

  • @shagikolla822
    @shagikolla822 2 года назад +2

    Jara yaluwo arshe karanna dunnama ohoma thamai

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 года назад +1

    Samhar යාලුවොt maha dustai....ma ammai tathai a දෙන්න ga job akk ganna vetari lamya gan balana na

  • @nimashasamadhinugawela3598
    @nimashasamadhinugawela3598 2 года назад

    Tik tok karana ayatai hama foto ekama fb dana ayatai hoda padamak

  • @savindadissanayake5955
    @savindadissanayake5955 2 года назад +2

    Upeksha the best.

  • @eshanpradeep5953
    @eshanpradeep5953 2 года назад +5

    ♥️♥️♥️♥️♥️🤗🤗🤗🤗

  • @මහාඋරග_දැවැන්තයා

    මේ ලෝකෙ සිදුවුණු අපූරැ සිදුවීම් 12ක් 👉👉 ruclips.net/video/QINEbUu-Koc/видео.html&t

  • @Goutham4458
    @Goutham4458 2 года назад

    Oya paratta nehedichcha yaluvo hinda thamai okkoma venne. Thaniyama inna 1 thamai hodama.

  • @ireshayapa5585
    @ireshayapa5585 2 года назад

    lamaya machwenne na

  • @ovinitrilishiya2547
    @ovinitrilishiya2547 2 года назад +5

    මහ ජරා පිරිමි මූ පොන්නයෙක් ඒකයි කෙල්ලෙක්ගේ ජීවිතයක් එක්ක මූ මෙහෙම සෙල්ලම් කරන්නෙ

  • @deepanidayanee280
    @deepanidayanee280 2 года назад

    ADA KALAYATA GALAPENAMA KATHAWAL DEMAWPIYAN GODAK DARUWAN GANA SALAKILIMATH WIYA UTHUMAI

  • @saramadal3824
    @saramadal3824 2 года назад +1

    👍

  • @wathsalamadhu7541
    @wathsalamadhu7541 2 года назад +2

    Mn asa නළුවෙක් chalo නිසා

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 года назад +2

    Samhar දෙමව්පියන් ga වැරැදි teyanwa ..lami නොමඟ yanna

  • @multilaky7578
    @multilaky7578 Год назад

    Mehemai.wena ratawala Oya wage pissanta honda danduwam thiyanawa.ganu kenage peththen thamai balanne.mathakada lankawe kollek Australian kellekta australiawedi ohoma karala hire giya? Eth meka lankawa(nithi ballata giya ratak nisa)ganu lamainuth parissamin weda karanna.nethnam meka loku danduwam thiyena crime ekak.wena ratakanam Oya minihage jiwithema iwarai avurudu ganakata hire giyama.wena ratakanam weredda karapu kenai danduwam vindinne.laknawenam eke anik peththa boho wita.

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 года назад +1

    Ada enna daruwokiyanadayak agannama nene adarsamat katawak tiktok tamai fasbook vnasata mula antarajalaya hodaatata gatta nam goda narakatanam etin weradima tamai dulaenna ammala wagakima weda karanna one

  • @මහාඋරග_දැවැන්තයා

    මිනිස්සු සජීවීව ඉන්න බව අමතක කරලා ලැජ්ජාශීලීම වැඩ කරපු අවස්ථා 👉👉 ruclips.net/video/R3mNh62zM94/видео.html&t

  • @brownnicata3173
    @brownnicata3173 2 года назад

  • @Happy-fb2uc
    @Happy-fb2uc 2 года назад

    ruclips.net/video/lrYylQdW19M/видео.html
    kohomada eeka...😍😍

  • @danushkamadusanka7807
    @danushkamadusanka7807 Год назад +1

    🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @Happy-fb2uc
    @Happy-fb2uc 2 года назад

    ruclips.net/video/lrYylQdW19M/видео.html
    kohomada eeka...😍😍