Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අද හැදුවා හරිම රසයි. අම්මයි බබයි දෙන්නාම kawa. Mn dunna nam කෙටි වේලට
හරිම රසයි.මන් කුරක්කන් ටිකක්,මුරුංගා කුඩු ටිකක්,කැරට් ටිකක් එකතු කලා.
හදලා දෙන්න ඕනේ
රසට තිබ්බා
Meka masa 11 babata aulak naaneda
Man ada haduwa.harima rasai.babath asawen kawa
අක්කා ඒ කෑම එක රෑට විතරද දෙන්න පුලුවන්ද
පාන් පිටි කෝප්පයක් කියන්නේ කොචිචිරක්ද
Masa 11 babekta denna barida.lunu ekathu nokara
Baba kewa akkeee thanz😍
Pan piti wenuwata hal piti, ata piti ehema ganna berida
🙏🏻🙏🏻❤❤
Math ada babata hadala dunna baba asawen kewa.
❤❤
Masa 4 babekta kama recipe tikak dannako akke
Masa 04 babalata kema denne ne neda amma. Doctor kenek anumatha kara nm denna a doctor dena widiya kiyala denawa.
මම ඒ ගැන දන්නේ නෑ...මගේ බබාට කෑම පටන් ගත්තේ 6න්...ඒ නිසා මට ඒ ගැන අත්දැකීමක් නෑ...ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් අරගෙනම දෙන්න
මගේ බබා මොනවා දුන්නෙත් කන්නෙ නෑනේ.කොච්චර දේවල් හදලා දුන්නත් කන්නෙ නෑ.මොකද කරන්න ඕනේ
🥰👌
Lunu denna hodaida?
අවුරුද්දෙන් පස්සේ දෙන්න
Thiththa rasak awe eyi akka kaha kufu nisada
❤
Oil venuwata butter dammata kamak nedda
Kamak ne
අල ගෙඩියක් කියලා දාලා තියෙන්නේ 😮
කෑම කටේ තියාගෙන ඉදලා ඔක්කරෙ කරලා දාන ළමයෙක්ට දෙන්න පුලුවන් කෑම මොනවද
Morisan tikak denna kamata tikakkalin .ajirnayak unamath එහෙම wenawa.mage babath karanawa welawakata.kate thiyan idala okkare karanawa.e welawata kama balen dennath epa
@@nironiro4214 ගොඩාක් ස්තූතියි ඔයාට
Ots denna freshmilk sini chuttak dala
@@SamanthikaEdirisinghe 👍 💝
අනේ ඔයාගේ බබත් එහෙමද මගේ බබත් එහෙමයි කෑම ගොඩක් වෙලා කටේ පුරවන් ඉඳලා වමනේ කරන්න හදනවා..එක කටක් කටට දැම්මම විනාඩි 15ක් විතර කටේ තියන් ඉන්නවා..😢