කුණු දිය පව්ව | Kunudiya parwathaya | අඩවියේ දැවැන්තයකු සොයාගිය ත්‍රාසජනක ගමන | KDP | Nadaya

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 57

  • @nadaya19
    @nadaya19  8 месяцев назад +2

    පා සටහන් පමනක් ඉතිරි කර මතකයන් සහ රැගෙන යන සියලු දේවල් නැවත රැගෙන එන්න.
    |පරිසරයේ සුන්දරත්වය විඳගත් ලෙසින්ම එයට කලගුණ සැලකීමට ත් අපි නිහතමානී වෙමු

    • @ruwanmunasinghe1528
      @ruwanmunasinghe1528 6 месяцев назад

      පා සටහන් විතරක් මොකද අයියෝ අසූචිත් ඉතිරි කරලනෙ මුං එන්නෙ..🤮🤮🤮

  • @m.w.pubudusanath7236
    @m.w.pubudusanath7236 8 месяцев назад +2

    ස්තුතියි , ඔබට සහ පිරිසට .🙏🙏🙏
    ඔබගේ සහ රස්තියාදු චාරිකාවේ වීඩියෝ ව නරඹා දෙහෙනකන්ද මුක්කුවත්ත පාරෙන් සිරිපා කරුණාව මාත් දරු දෙදෙනාත් උදේ 6:45 ට රත්ගඟ අසබඩින් ගමනාරම්භ කර පැරඩයිස් ඇල්ල ට බැස්මේදී අධික වර්ෂාවකට මැදිව සවස පොද වැස්සෙම 6:18ට අග්ගලා දොලින් එතරව රාත්‍රී 10:00ට රජමාවත ට පිවිසුනෙමු
    තෙරුවන් සරණයි 🙏🙏

    • @nadaya19
      @nadaya19  8 месяцев назад +1

      ගොඩක් සතුටුයි ඒ ගැන 😍

    • @m.w.pubudusanath7236
      @m.w.pubudusanath7236 8 месяцев назад

      මට මල්ලිව කන්ටැක්ට් කරගන්න පුළුවන් විදිහක් කියන්න ,

    • @m.w.pubudusanath7236
      @m.w.pubudusanath7236 8 месяцев назад

      @@nadaya19 ❤️

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      @@m.w.pubudusanath7236 fb page ekt msg ekak dnn නඩය

  • @PrasannaHerath-s6v
    @PrasannaHerath-s6v 8 месяцев назад

    Ado supiriyak thm ❤️🍃😍

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      Thank you kollo😍

  • @kalanamadhuranga9223
    @kalanamadhuranga9223 8 месяцев назад

    😍😍

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      U missed😑

  • @SecretParadise-lr7xr
    @SecretParadise-lr7xr 6 месяцев назад

    💙💙

    • @nadaya19
      @nadaya19  6 месяцев назад

      Thank you 😍

  • @PoojithaSriKodithuwakku
    @PoojithaSriKodithuwakku 8 месяцев назад +1

    4:40 4:45 අමරුයී නන්ඩ

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      Ethnin ynn epa

  • @rupikadandeniya4779
    @rupikadandeniya4779 8 месяцев назад

    💜️💜️🌟🌟

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      Thank you😍

  • @robertanthony379
    @robertanthony379 7 месяцев назад

    Supiriyak ah ❤🎉 Man yanna Asa gamanak tama

    • @nadaya19
      @nadaya19  7 месяцев назад

      Aniwa ynn onim gamnk😍

  • @PoojithaSriKodithuwakku
    @PoojithaSriKodithuwakku 8 месяцев назад

    සුපිරි ♥️

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      Thank you😍

  • @maheshudaya7672
    @maheshudaya7672 8 месяцев назад

    WELDON ❤❤❤❤

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      Thank you😍

  • @AshenSenarathna-vi4jm
    @AshenSenarathna-vi4jm 8 месяцев назад

    Elm brother 🔥🤘

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      Thank you bro😍

  • @Thesrilankanrambler27
    @Thesrilankanrambler27 8 месяцев назад

    Ayye cordinates denna puluwanda?

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      Offline map ek blgen ynn puluwn ..api giye ehm

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 2 месяца назад

    තථාගතයන් වහන්සේ මුලින් වැඩම කර අැත්තේ කුණුදිය පව්වට බවත් සමන් දෙවියන් සේවකයෙකු ලවා මේ පව්ව පිරිසිදු කර තබන ලෙසත් සැල කර තිබෙන බව සඳහන් වේ.නමුත් තථාගතයන් වහන්සේ මේ පව්වට වැඩම කොට සිරිපා පිහිටුවීමට සූදානම් වන විට කුණු දිය පව්වේ වූ පොකුණක කුණු වුන සර්ප කුණක් පැවති බවත් එය දැක කෝප වූ දෙවියන් පා පහරකින් මෙම පව්ව දෙකඩ කල බවත් ජනප්‍රවාදයේ එයි.
    තවත් විස්තරයකට අනුව බුදුරදුන් සමනල කන්දේ සිරිපතුල පිහිටුවන විට මිත්‍යාදෘෂ්ටික දෙවිවරු මෙම පව්ව මත තම පා සටහන් තැබීමට ගොස් අැත.නමුත් ඔවුන්ගේ පා සටහන් තැබීමට පෙර මෙම පර්වතයෙන් කුණු දිය ගලා අා නිසා මෙය මෙනමින් හඳුන්වනු අැත

    • @nadaya19
      @nadaya19  2 месяца назад +1

      වටිනවා 😍💯

  • @prasaddissanayake5563
    @prasaddissanayake5563 7 месяцев назад

    වනජිවි එකෙන් අවසර ගන්න ඔනිද

  • @Hasindu479
    @Hasindu479 8 месяцев назад

    Aiye permissions ganna onada ? Yanna?

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      Awulk na ynn puluwn shape eke

    • @Hasindu479
      @Hasindu479 8 месяцев назад

      👍

  • @ninnadadias3627
    @ninnadadias3627 8 месяцев назад

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      Thank you😍

  • @nimeshamadurawala5861
    @nimeshamadurawala5861 7 месяцев назад

    Dn para tiyenawada udata yanakalma?

    • @nadaya19
      @nadaya19  7 месяцев назад

      Smhr thnwl thiynw..smhr thnwl na

    • @nimeshamadurawala5861
      @nimeshamadurawala5861 7 месяцев назад

      @@nadaya19 mata oyage wtup no eka dennako vstara tikak danaganna

  • @anuwa5227
    @anuwa5227 8 месяцев назад

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      Thank you bro😍

  • @anjigaming1999
    @anjigaming1999 8 месяцев назад

    😍😍

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      Thank you brk

  • @anjanaabeysundara75
    @anjanaabeysundara75 8 месяцев назад

    ❤❤❤❤

    • @nadaya19
      @nadaya19  8 месяцев назад +1

      ඉත්තෑවා මල්ලි😍

    • @anjanaabeysundara75
      @anjanaabeysundara75 8 месяцев назад

      @@nadaya19 😂😂 සැප සැප

  • @UmedhaKithulgoda
    @UmedhaKithulgoda 8 месяцев назад

    ❤❤

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      Thank you😍

  • @ashenkarunarathna798
    @ashenkarunarathna798 8 месяцев назад

    ❤❤

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      Thank you bosa😍

  • @chandimalasanthi2478
    @chandimalasanthi2478 8 месяцев назад

    • @nadaya19
      @nadaya19  8 месяцев назад

      Thank you😍