Advaced Level European History - europa history - uropa ithihasaya - නැපෝලියන් බොනපාට්

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 191

  • @lakshikasewwandi5554
    @lakshikasewwandi5554 3 года назад +46

    මම විශ්ව විද්‍යාල සිසුවෙක්.යුධ ඉතිහාසය පිළිබඳ කොපමණ ග්‍රන්ථ ඇතත් ,හිතට කාවදින්න නම් සර්ගෙ මෙ වැඩසටහන් බලන්න ම ඕනි.ස්තූතියි සර්

    • @gdofficial1149
      @gdofficial1149 2 года назад

      Akkaw contact krgnna brid help ekak one 🥺

  • @udayashantha6868
    @udayashantha6868 Год назад +12

    මම අවු 63ක පුද්ගලයක්. මෙ පාඩම ඉතා හොඳින් අහුවා.මෙ ඉතා විශිෂ්ඨයි ලෙස සම්පිණ්ඩනය කලා. විශේෂයෙන්ම දරුවන්ට පමණක් නොව ඉතිහාසය ඉගෙනීමට කැමති ඕනෑම වැඩිහිටි අයට ද ඉතාම වටිනා හා කදිම ලෙස ඉදිරිපත් කලා. ඵයට ඔබතුමාට අපේ ගෞරවය පිරිනමනවා. තව තවත් මෙවැනි දෙයට ශක්තිය ධෛර්යය ලැබේවා යි වැඩිහිටි පරපුර ඔබට ප්‍රාර්ථනා කරනවා.

  • @nethahinsa3570
    @nethahinsa3570 2 года назад +22

    සිසුන්ට විතරක් නෙවෙයි දැනුම හොයන වැඩිහිටි අපිටත් ගොඩක් වටින පැහැදිලි ඉගැන්වීමක්. ස්තූතියි සර්

  • @jayanthadanapala834
    @jayanthadanapala834 2 года назад +9

    Sir. ඔබතුමාගේ මෙම කාර්ය බොහොම අගය කරනවා.ඔබ තුමාට බොහෝම පිං
    මම පාසල් යන වයසේ නොඋනත් හරිම ආසාවෙන් ඔබ තුමාගේ මෙම වැඩසටහන් නරබා දැනුමට ගොඩක් දේවල් එකතු කරගන්නවා.
    තෙරුවන් සරණයි..

  • @limatoconstruction7728
    @limatoconstruction7728 2 года назад +8

    මම වයස 42 ක් උනත් තාමත් නොදන්න ඔන දෙයක් ඉගන ගන්න අසයි ඔබතුමාගේ වචන හොදින් හිතට දාරනය වෙනවා තව තවත් අපට දැනුම දීමට හැකියාව ලැබේවා ඔබට ජය

  • @deshbro5048
    @deshbro5048 2 года назад +16

    මේකනම් සෑහෙන හොද පැහැදිලි කිරීමක්...❤️❤️

  • @hartwoodservices2842
    @hartwoodservices2842 2 года назад +5

    බොහෝ අවස්ථාවල යුරෝපා මේ ඉතිහාස කොටස් විවිධ තැන්වල කියවලා තියෙනවා. මේ විදිහට සංක්ෂිප්ත ලෙස හිතට වැදුණු හොඳම අවස්ථාව.
    ඉතාමත් අඟය කරනවා මේ ඉදිරිපත් කිරිම...
    💐💐💐

  • @revup4183
    @revup4183 Год назад +4

    ඔබතුමාගෙ දැනුම බෙදා දීමේ හැකියාව අති විශිෂ්ටයි. සෑහෙන කැමැත්තෙන් මේ දේශන මාලාව බලනව මං. තෙරුවන් සරණයි! 😍

  • @asinidewmi7101
    @asinidewmi7101 3 года назад +11

    සර් ගේ පැහැදිලි කිරිම අති විශිෂ්ටයි සර් මාරම විදියට ඔලුවට කරුණු යනවා 😍😍😍😍

  • @sinezlakshanz
    @sinezlakshanz Год назад +2

    හොදට තේරෙනවා grate work sir ❤️❤️

  • @shiromiNilmini
    @shiromiNilmini 7 месяцев назад +1

    ඇත්තටම කියන්නෙ.අපේ school එකේ ගුරුවරයට වැඩිය ගොඩක් හොදට සමීර සර්ගෙ ඉගැන්වීම හොදට තේරෙනවා🙏🙏❤️

  • @SandayaKumari-m6s
    @SandayaKumari-m6s Год назад +1

    ❤ ගොඩක් හොඳින් පැහැදිලිව ඉදිරිපත් කිරීම පිළිබඳ බොහොම ස්තුතිය ❤❤❤

  • @PhotographersDiarybyHMJ
    @PhotographersDiarybyHMJ 2 года назад +6

    ඉතාමත් වටිනා වීඩියෝ මාලාවක්! 💐

  • @dlchamupathi
    @dlchamupathi 2 года назад +7

    දැනුම අලුත් වුනා සර්, ඉතාම වටින වැඩපිලිවෙලක්.... ❤❤❤❤

  • @kwasanthakumararodrigo5539
    @kwasanthakumararodrigo5539 Год назад +1

    සුපිරිම වැඩක් සර් ඉස්තූතියි ඔබට

  • @thakshilawickkramasinghe4597
    @thakshilawickkramasinghe4597 Год назад +1

    ඇත්තට ම ගොඩාක් වටිනවා සර්ගෙ වීඩියෝ..සමහර තොරතුරු අන්තර්ජාලයෙත් පැහැදිලිව නෑ..ඒත් සර්ගෙ වැඩසටහන් හරි ම පැහැදිලි වගේම ගොඩාක් වටිනවා විශ්ව විද්‍යාලවල ඉන්න අපි වගේ අයටත්..මොකද පොත්වල තියෙන සමහර කරුණු ඇත්තෙන්ම පැහැදිලි නෑ..ගොඩාක් ස්තුතියි සර් ❤️

  • @damidugayan667
    @damidugayan667 2 года назад +2

    අම්මෝ සර් පාඩම් ටික නං සුපිරි අයේ හොදටම තේරෙනවා

  • @imeshnuwantha3458
    @imeshnuwantha3458 Год назад +1

    ගොඩක් වටිනවා සර්! මම 2023 A/L කරන කෙනෙක්. අපේ ඉස්කෝලේ යුරෝපා ඉතිහාසය තිබුණේ නෑ. මට ඉස්කෝලෙන් බලපෑම් කළා මේ විෂය තෝරගන්න එපා කියලා. පස්සෙ මම කොහොමහරි ලියුම් ගොඩක් principal sir ට ලියලා මේ විෂය තෝරගත්තෙ මට යුරෝපා ඉතිහාසය ඉගෙනගන්න තිබුණ ආසාව නිසා. ඒත් මට ඒ විෂය කරගන්න හරිහැටි ගුරුවරයෙක්වත් හම්බුණේ නෑ. Note ටික හම්බුණාට මුකුත් තේරුණෙත් නෑ. ඒ නිසා මට මාස 4 කින් අවුරුදු 2 ක විෂය නිර්දේශය ආවරණය කරගන්න සිද්ධ වෙලා තියනවා. නැපෝලියන් බොනපාට් කියන්නෙ මට එපා වෙලා තිබුණ පාඩමක් ඒත් සර්ගෙ ඉගැන්වීම් ශෛලියත් එක්ක ඒක හොඳට ඔළුවට යනවා. සර් පුළුවන් නම් A/L යුරෝපා ඉතිහාසය විෂය නිර්දේශයම මේ විදිහට ආවරණය කරලා දෙන්න. යුරෝපා ඉතිහාසය ගැන උගන්වන ගුරුවරු වගේම videos ගොඩක් අඩු නිසා අපිට ඒක ගොඩක් වටිනවා. ඒ වගේම සර්ගෙ online පන්ති තියනවනම් ඒ ගැන දැනුවත් කරන්න කියලත් ඉල්ලීමක් කරනවා. ❤

  • @jaliyaindunil4376
    @jaliyaindunil4376 Год назад +1

    ලෝක ඉතිහාසය ගැන ලස්සන වැඩසටහන් පෙළක් බොහොමත් ස්තුතියි ගුරුතුමනි🙏🙏🙏

  • @hasithaliyanarachchi
    @hasithaliyanarachchi 2 года назад +3

    මම දැනට එංගලන්තයේ විශ්වවිද්‍යාලයක MBA පාඨමාලාවක් හදාරමින් ඉන්න කෙනෙක්. පාසල් කාලයේ මගහැරුනු බොහෝ කරුනු මම ඔබ තුමාගෙන් ඉගනගන්නව වගේම ඔබගේ ඉදිරිපත් කිරීමේ කලාව නැවත මා පාසල් අවදියට ගෙන යනව. දිගටම මෙම වැඩසටහ කරගෙන යන්න ඔබට හදවතින්ම සුබ පතනව.

  • @shain7000
    @shain7000 2 года назад +2

    ඉතාම විශිෂ්ට කර්තව්‍යයක් බොහොම ස්තූතියි සර්..

  • @kalavitigodapathirannahala1594
    @kalavitigodapathirannahala1594 Год назад +1

    Studied Science scheme but I am glad to see your informative videos. Keep it up. Good luck.

  • @6dproductionlk319
    @6dproductionlk319 8 месяцев назад

    බොපාට් පිලිබද 2024 ආපු මුවි එක බලන්න කලින් බොනපාට් ගැන මේ වීඩියෝ එකෙන් හොද දැනුමක් අවබෝධයක් ලැබුණා. ස්තුතියි ගුරැතුමාට.

  • @leslypremalal9934
    @leslypremalal9934 2 года назад +1

    ඉතාමත් වටිනා වීඩියෝ දාන්නේ

  • @bandaouryoutubechanel635
    @bandaouryoutubechanel635 2 года назад +1

    athatama hoda pahadili kirimak sir .thanks me wage padam mathak hitina kiya denwata👌👌

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 5 месяцев назад

    හරිම වටිනවා මේ වැනි වැඩසටහන්

  • @gaminiekanayake3465
    @gaminiekanayake3465 2 года назад +2

    Good explanation Sir.

  • @gimhanisulochana6706
    @gimhanisulochana6706 3 года назад +5

    Sir කියන කරුණු හරි ම pehedili. Thank sir. 😊😊

  • @navodyavinod9235
    @navodyavinod9235 3 года назад +1

    Niyamai sat

  • @nimeshaharshani6494
    @nimeshaharshani6494 9 дней назад

    ඉතා හොද පැහැදිලි කිරීමක් සර්

  • @thanushkamanju
    @thanushkamanju Год назад

    බොහොම ස්තුති සර් , දැනුවත් කිරීමට , තවත් මෙවැනි පාඩම් video යොමු කරන්න..🙏👍

  • @pasindusandeepana9878
    @pasindusandeepana9878 Год назад +1

    මට අවු.34 ක්, ඔබතුමාගේ ඉතිහාසය ගැන video මමත් ආසාවෙන් බලනවා. ජය වේවා 👍

  • @gaveendiksura7020
    @gaveendiksura7020 3 года назад +5

    පාඩම් කරනවට වඩා ඔලුවට වදිනව මේ විදිහට ..බොහොම ස්තූති සර් ..❤️🙏

  • @headwayenglishacademy8194
    @headwayenglishacademy8194 2 года назад +1

    මම දිගටම බලනවා අපේ සමීර සර්ගෙ පාඩම්. ඇත්තටම මම විභාගයට ලියන්න නෙමෙයි. දැනුම් පිණිසමයි බලන්නෙ. ❤❤❤

  • @dulaniudeshika1699
    @dulaniudeshika1699 3 года назад +2

    ගොඩක් වටිනවා ♡ .හොදට තේරෙනවා.

  • @uchinimoragoda9817
    @uchinimoragoda9817 2 года назад

    Upadiya sanada man mekengodak karunu gaththa sir thank you meken newei siyaluma video mn study karanawa sirge

  • @chamindaranathunga2798
    @chamindaranathunga2798 Год назад

    ගොඩක් වටිනවා

  • @justyou__
    @justyou__ Год назад +1

    ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා විතරක් නෙමෙයි සර්. කැම්පස් එකේ සෙමෙස්ටර් Exam එකටත් සර්ගේ විඩීයෝස් වලින් දැනුම හොයාගන්නවා. ගොඩාක් පිං සර්❤

  • @thamalinavodya7589
    @thamalinavodya7589 11 месяцев назад

    සුපිරියි සර් හොදටම කියාදුන්නා❤

  • @heshananjana3382
    @heshananjana3382 3 года назад +1

    Good sir maru

  • @dhammikahettiarachchi746
    @dhammikahettiarachchi746 2 года назад +1

    Great

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 Год назад

    සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @niola8623
    @niola8623 Год назад +2

    I'm not an A/l student. I'm in grd 9...but I understood it very well too...thanks a lot sir

  • @sashikadilshanmanushakades8228
    @sashikadilshanmanushakades8228 3 года назад +11

    අනෙ සර් a/l කට්ටියට මෙ වගෙ තව විඩියො ඔන 🥺a/l kiyala gahala hadagannako

  • @chulaupendra8104
    @chulaupendra8104 2 года назад +2

    Super

  • @nirashasewwandi7651
    @nirashasewwandi7651 3 года назад +1

    Ahagena inna asai..godak wadagath video 1k sir...thank

  • @surangaekanayake929
    @surangaekanayake929 Год назад

    Excellent sir

  • @dahamthathsara8761
    @dahamthathsara8761 2 года назад

    niyamai sir godak hodat theum kala😍

  • @sammikaluarachchi4428
    @sammikaluarachchi4428 2 года назад +1

    Godak watinawa

  • @kevinstephen4622
    @kevinstephen4622 2 года назад +1

    Great Great speech sir...

  • @ThiliniNimesha-o2o
    @ThiliniNimesha-o2o 11 месяцев назад

    Ane niyamai sir hodata theruna❤❤

  • @iruva3988
    @iruva3988 2 года назад +1

    සුපිරි සර්

  • @චූටිපුතා-ඳ4ඩ

    මම සාමාන්‍ය පෙල.ලියන කාලෙ මෙහෙම තිබුනනම්😢 ඒත් දිගටම මෙහෙම රසවත් වීඩියො කරන්න.එක.හුස්මට බලනවා මම. අද වීඩියෝ ගොඩක්.බැලුවා දිගටම කරන්න කියලා ආරාධනා කරනවා.🎉

  • @virajthusitha2753
    @virajthusitha2753 2 года назад +1

    Good job mr

  • @PiyumikaMadhushani-z2o
    @PiyumikaMadhushani-z2o 6 дней назад

    I am a university student this lesson gave meny benifits for me thank you so much and keep it up this

  • @dinithinethsarane1258
    @dinithinethsarane1258 3 года назад +1

    Thank you sir padema hothatema theruna👍👍

  • @DilhaniRajapaksha-yz2zk
    @DilhaniRajapaksha-yz2zk 3 дня назад

    Thank you sir great explain❤

  • @duniduchathurya6343
    @duniduchathurya6343 Год назад +2

    බොහොම ස්තූතියි සර්

  • @lahirumihiranga318
    @lahirumihiranga318 Год назад +1

    Thanks 🙏🥺 Loku udawwak sir... 💕

  • @supunjayakody9767
    @supunjayakody9767 3 года назад +7

    කතන්දරයක් වගේ ලස්සනයි සර්💙

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 Год назад

    සර් සුපිරියටම කියල දෙනවා ,🔥

  • @dumindasilva6721
    @dumindasilva6721 10 месяцев назад

    Sir im grade 10 student. I'm used to watch your lessons everyday.❤🎉 It very helpful to get a knowledge about the world. Im very thankful to you for your effort. Pls update more videos. Tnx❤🎉😊

  • @asankabasnayaka4154
    @asankabasnayaka4154 Год назад

    නියමයි වැඩසටහන.

  • @sheshannethsara4030
    @sheshannethsara4030 3 года назад +6

    සර් ඇමේරිකානු නිදහස් සටන ගැන විඩීයෝ එකක් දාන්නකෝ

  • @harindirathnawali8764
    @harindirathnawali8764 Год назад

    Mama 2022 a/l liyanawa. Mama history walata class giyata kisima wadak une na. Mama anthima kale sir ge videos balala igena gaththe. Ada thibba Europe history paper ekatath mama ada hondata liwwe sir ge me videos balapu nisa sir. Sir kiyala dena dewal godak hondin pahadiliwa therenawa sir. Thank you so much sir🙏❤️

  • @RavindraRavindra-l8g
    @RavindraRavindra-l8g 8 месяцев назад

    සර් ඇත්තටම වටිනවා මේ video එක ,මට යුරෝපා තිස් අවුරුදු යුද්දය ගැන සම්පුර්ණ video එකක් ඕන

  • @sagarikakumarasingha7630
    @sagarikakumarasingha7630 3 года назад +1

    Good lession

  • @tharushafernando3597
    @tharushafernando3597 2 года назад +2

    Thank you sir. 🤩

  • @udenidilrukshi8318
    @udenidilrukshi8318 3 года назад +1

    Hodata theruna sir thankyou♥️

  • @Truelife.488
    @Truelife.488 Год назад +2

    thank you so much for well explanation about history of the world.
    really I like to update my knowledge of history in the world.
    I am following many English channels, but no one doing it better than you sir. because you are explaining A to Z of it very well.

  • @NJ-nv8ge
    @NJ-nv8ge Год назад +1

    As a University student who study International Studies . Your videos are very helpful . You explained everything very well. Thank you so much Sir ✨️🙏

  • @nevindumarasinghe3706
    @nevindumarasinghe3706 Год назад +1

    සර්, කොරියානු යුද්ධය ගැනත් වීඩීයෝ එකක් කරන්නකෝ...

  • @english1minutes
    @english1minutes Год назад

    හරිම වටිනව....

  • @ishanithilakshikasellahewa4366
    @ishanithilakshikasellahewa4366 3 года назад +4

    සර් ප්‍රංශ විප්ලවය ගැනත් දාන්නකෝ

  • @thashmilathilani4158
    @thashmilathilani4158 4 года назад +1

    Superb

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 2 года назад +4

    I'm not a student but I got a good knowledge about empire Napoleon .

  • @akilaudayanga6421
    @akilaudayanga6421 Год назад

    හරිම සරලව තේරුම් ගැනීමට පහසු වෙන විදිහට තේරුම් කලා.ස්තුතියි සර්.රෝම අධිරාජ්‍ය ගැනත් කරන්න පුළුවන් ද ?

  • @shreemalrajapaksha5994
    @shreemalrajapaksha5994 2 года назад +4

    සර් මේක ජාතික සේවයක්..මේ චරිත, ඓතිහාසික සිද්ධි, දේශපාලන, ආර්ථික සන්ධිස්ථාන පිළිබඳ ඇත්තටම ලංකාවෙ මිනිස්සුන්ට තියෙන්නෙ අවම දැනුමක්..පොත පත බලන්නැති නිසා, මේ වගේ video එහෙකින් හරි ඉගෙන ගන්න පුලුවන් හැම වැදගත් දෙයක්ම දාන්න සර්..අපිට පුලුවන් විදියට සර්ගෙ videos share කරල ලමයින්ට දැනුම බෙදල දෙන්නම්.මාත් පේරාදෙණිය campus එකේ art student කෙනෙක්...දේශපාලන විද්‍යාව විෂයක් විදියට කළ නිසා සර්ගෙ videos දැන් ඉන්න ළමයින්ට ඉතාමත් වටින බව කියන්න ඕන... ❤️

  • @chanakamadusanka6841
    @chanakamadusanka6841 2 года назад +2

    නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුනා.සර් මෙ කරන්නේ ජාතික මෙහෙවරක්.ගොඩක් අය මෙ දේවල් දන්නෙ නෑ.⁣සර් ට ගොඩක් පිං.

  • @jayasinghabanda5122
    @jayasinghabanda5122 3 года назад

    Hodai sir maru

  • @gdofficial1149
    @gdofficial1149 2 года назад +1

    සර් නම් සුපිරි ...හැම පාඩම ක්ම මකවර් කරගන්නෙ සර්ගෙ වීඩියො වලින් 🙂🌼

  • @තරිඳු-ම1ච
    @තරිඳු-ම1ච 2 года назад +2

    මහා ඇලෙක්සැන්ඩර් ගැන වීඩියෝ එකක් දාන්න

  • @mixertube-rx8sj
    @mixertube-rx8sj Год назад

    ගොඩක් ව්ටිනවා සර් ❤

  • @hansamalishashi9565
    @hansamalishashi9565 Год назад

    සර් කියලා දුන්න ටික හොදට තේරුනා සර්🙏🙂.සර්ට ගොඩක් පින් සර් 🙏🙂💫

  • @yohaniperera7135
    @yohaniperera7135 4 года назад +3

    Thank you sir 👍

  • @sadunsadum330
    @sadunsadum330 4 года назад +1

    Budusaranay sir ❤️

  • @wajirafernando7672
    @wajirafernando7672 10 месяцев назад

    Good

  • @ranasinghedinu689
    @ranasinghedinu689 3 года назад +1

    Sir me kotsin prashnyk 2021 di hadunoth kohomd hadenne

  • @kasunlakpriya2386
    @kasunlakpriya2386 10 месяцев назад

    මරැ 😊😊😊

  • @wasanthadisanayaka3595
    @wasanthadisanayaka3595 2 года назад +1

    Sir pls puluwanam boratel laba ganima gena itihase kiyanna,apita tel tibunath ganna beri hethuwamokakdasir ???

  • @djmanudaya1415
    @djmanudaya1415 3 года назад +1

    super sir

  • @risajasahas5842
    @risajasahas5842 Год назад

    නියමයි❤️

  • @udalamattakankanamgepriyal8259
    @udalamattakankanamgepriyal8259 2 года назад +2

    Sir ....... Marko polo ganth programme akak karanna . A gana u tube wala Sinha monawath na

  • @traveling0322
    @traveling0322 Год назад

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්😍😍💪💪. ගොඩක් ආසයි අතීතය , පාලකයන් ගැන දැන ගන්න . ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ගැන වීඩියෝ එකක් නැද්ද 😌😍

  • @sanjeewadhananjaya2737
    @sanjeewadhananjaya2737 3 года назад +1

    ගොඩක් ස්තුතියි සර්..

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 2 года назад

    සර්..සුභ උදෑසනක් ..👌🌺🌺🌺උදේ පාන්දරින්ම මං ඇහුවේ මේ වීඩියෝව උයන ගමන්..👌දෙක තුනක්ම ඇහුවා .පළමු වන ලෝක යුද්ධය ...වගේ..මං වැඩිහිටි කාන්තාවක්..මගෙ දරැවො උපාධාරින්..මගෙ තරැණ වයස කැපකරලා දරැවන්ට දැනුම සොයා දුන්නා වගේම දැන් මං සම්පූර්ණයෙන්ම නිදහස්..මට දැන් ඕනෙ මගෙ මගහැරැණු සිහිනයට යන්න.ඒක සාක්ෂාත් කරගන්න...ඒ තමයි ලෝ..👈 ඒ සිහිනයට යන මාවතේ.💪..මෙම සාමාන්‍ය දැනුම මට මහා ශක්තියක් ..💪 හරිම ආසාවෙන්,උනන්දුවෙන්..මං මේවා අහන්නේ..👌හරිම අපූරැ,සිත් ඇද,බැද ගන්නා ආකාරයට මනසට දැනුම කවනවා..ඔබ තුමා..👌 දරැවන්ට ජාතික හැගීම්,රටකට අවශ්‍ය කිනම් ආකාරයේ නායකයන්ද යන්න මනාව වටහා දීම හරිම වැදගත්.👌 මේ රට මේ කරැම,නරැම දේශපාලන සංස්කෘතියෙන් එලියට ගන්න...තව තවත් දැවැන්ත 💪 ක් ඔබට ලැබේවා. 👌👌👌බුදුසරණයි..සර්..

  • @cricketsafari2450
    @cricketsafari2450 Год назад

    Sir sirta පින් සර්...මාස හයයි Histoty කර්ලා...අද සර් දාපුවාම ඇවිත් තිබ්බා exam එකට...පින් අයිතිවෙයි සර්...

  • @chathuradkg
    @chathuradkg Год назад

    godak stuti..

  • @chamarimadusha7113
    @chamarimadusha7113 2 года назад +1

    Kochchara igana gaththa kenek unath vadak ne kalathurakinui kenekta igena gaththa de hithata vadinna kiyala denna sir evage kalathurakin bihivena kenek godak pin sir

  • @madrasathusabeeliljannah5575
    @madrasathusabeeliljannah5575 4 года назад +1

    Godak sthoothi sir. American nithahas satana paadamath kiyala denna puluwantha sir please...