2025 දී Finland ඇවිත් අමාරුවේ වැටෙයිද

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 109

  • @rohini9599
    @rohini9599 Месяц назад +8

    පින්ලන්තේ එන්න නෙමෙයි සර්ගේ වීඩියෝ බලන්න ආස නිසාම බලනවා මොනවා හරි හොඳ දෙයක් ඔලුවට දමාගන්න පුලුවන් අනිවාර්යයෙන්ම 👍

    • @warunaudayanga
      @warunaudayanga  Месяц назад +1

      ගොඩක් ස්තුතී විඩියෝ බලනවාට

  • @kathapaththu4225
    @kathapaththu4225 Месяц назад +4

    ඔබ තුමාගේ වීඩියෝ මම බලනවා හරිම හදවතින්මයි හැමදේම ඉදිරිපත් කරන්නෙ. ඔබතුමාට නිදුක් නීරෝගී සුබම සුබ අනාගතයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.

    • @warunaudayanga
      @warunaudayanga  Месяц назад

      ගොඩක් ස්තුතී විඩියෝ බලනවාට

  • @paulranasinghe4013
    @paulranasinghe4013 10 дней назад

    Excellent, as senior citizen I appreciate your you tube programs. I wish you all, the best. Today (28/12/2024) first day I saw your you tube program. As you have academic and teaching carrier, you can visualize others proper way. Thank you.

    • @warunaudayanga
      @warunaudayanga  7 дней назад

      ගොඩක් ස්තුතී ඔබට දිර්ඝායු ප්‍රර්ථනාකරනවා

  • @chandimaperera1190
    @chandimaperera1190 20 дней назад

    ඇත්තටම හරිම වටින ඔවදනක්.

  • @ApsaraDamayanthi-co3zu
    @ApsaraDamayanthi-co3zu Месяц назад +1

    So valuable vedio sir❤ 🙏

  • @KumariDasanayake-v1i
    @KumariDasanayake-v1i Месяц назад +1

    ඇත්තටම ඔබ දක්ෂයෙක්.දෙමවුපියන් දරුවන් වෙනුවෙන් තමයි කැපකිරීම් කරන්නේ. ටික කාලයකට කැපකිරීම් කළොත් අනාගතයේ ජීවිතය විඳින්නට හැකී.නමුත් දරුවන් නිසි විනයකට අනුව හදාගන්නට උත්සාහ කරන්න.ඇතැම්විට ඉතාම සුළු පිරිසක ලමුන් (යුරේපයේ )හසුරුවා ගැනීමට අපහසු වෙනවා ,ඕනවට වඩා නිදහස ලැබීමෙන් . හිතනවා ඔබේ දරුවන් එහෙම නොවෙයි කියා. ඔබ සැමගේ අනාගතයට සුබපතනවා.❤ මගේ පුතා Germany විශ්වවිද්‍යාලයක ආචාර්ය වරයෙක්. මගේ පුතා ගැන හරිම සතුටුයි.දුක් නොවෙන්නට දරුවන් හදාගත් නිසා අදටත් අපි සතුටින්. 🎉🎉🎉

    • @warunaudayanga
      @warunaudayanga  Месяц назад +1

      ගොඩක් ස්තුතී ඔබේ ආදරණිය අදහස් එක්කිරිම ගැන

  • @himindukumuditha4067
    @himindukumuditha4067 24 дня назад

    ❤️Jaya wewa sir

  • @H.G.W.123
    @H.G.W.123 Месяц назад +1

    සති දෙකකට එකක්වත් පොඩි වීඩියො එකක් දාන්නකො සර්.ආසාවෙන් බලන්නෙ සර්ගේ වීඩියෝ 💗🙂

    • @warunaudayanga
      @warunaudayanga  Месяц назад

      ගොඩක් ස්තුතී ඒ හිතවත් කමට

  • @salihahilmy8804
    @salihahilmy8804 Месяц назад

    Thank you for sharing your experience

  • @dushmanthal.m.s8289
    @dushmanthal.m.s8289 29 дней назад +1

    ඔයා හොද මහත්මයෙක් සර්

  • @wasanthafernando4005
    @wasanthafernando4005 Месяц назад

    Thanks, positive thinking

  • @chamathkagamage9718
    @chamathkagamage9718 Месяц назад

    Thank you sir ❤️

  • @rubyjana6181
    @rubyjana6181 11 дней назад

    Bohoma vatinawa oyage denuwath kirim

    • @warunaudayanga
      @warunaudayanga  7 дней назад

      ස්තුති ඔබේ අදහස් වලට

  • @samamarasinghe
    @samamarasinghe Месяц назад +1

    bro because we can provide a good future for children we can forget about us that is why we migrate

  • @SujathaJayasekara-c3s
    @SujathaJayasekara-c3s Месяц назад

    Thanks for your motivation sir

  • @කිබුලා
    @කිබුලා 27 дней назад

    දැන් ඉතින් Unemployment benifit එකත් ලබන අවුරුද්දෙ ඉදලා අඩු කරා, Language ඉගෙන ගන්නවටවත්, vocational එකක් කරනවටවත් ගෙවන් නෑ දැන්....😢😢 ඒ ඔක්කොමත් හරි අඩුම ගානෙ ජොබ් එකට යන්න තියෙන language barrier එකවත් අයින් කරන්න ඕනේ...හැම පැත්තකින්ම එන මිනිස්සු හිර උනාම කොහොමද කරන්නෙ..මන් නම් කියන්නෙ ලබන අවුරුද්දෙ ඉදලා මෙහෙ එනව නම් දහස් වතාවක් හිතන්න, benifit ගැන හිතලා තමයි ඉස්සර මිනිස්සු මෙහෙ ආවේ දැන් එහෙම නම් එන්න එපා , මෙයාලගේ Economy එක වැටිලා තියෙන්නෙ, ඒ නිසා ගොඩක් දේවල් Cut කරනවා finland ජාතික පෙන්ෂන් ගන්න දැනට වෙන රටක ඉන්න ෆිනිෂ් මිනිස්සුන්ගෙත් පෙන්ෂන් එක ජනවාරි ඉදලා කපලා දාලා, එන අයට කියන්නෙ කවුරුම හරි ජොබ් එකක් දෙන්න රෙකොමන්ඩ් කරන්න ඉන්න් ව නම් එන්න..නැතුව නම් එන්න එපා ඉතින් 🎉🎉🎉

  • @lakmalthilakarathna3265
    @lakmalthilakarathna3265 Месяц назад +1

    Sir denaganna puluwanda lankawe dancing digree ekak karapu kenekta ohe masters program thiyenawada.job thiyenawada?

  • @ashiniashu333
    @ashiniashu333 Месяц назад

    pluwnam vedio akak krnko finland apu gaman mnwd krna oni first kyl. mnwd initially hadagna oni documents ganna oni license gana podi idea akak dena plwnd

  • @RoshineeHettiarachchi
    @RoshineeHettiarachchi 21 день назад

    අනේ සර් සුභ උදෑසනක් සර් අ පේ දරුවන් Finland වලට වලට ඒ මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා එයට අපට මගපෙන් වන්න පුලුවන් ද

  • @thilinianupama6529
    @thilinianupama6529 17 дней назад

    👍👍👍👍

  • @danspeaceofmind
    @danspeaceofmind 26 дней назад

    finland eke monthly living cost & part time earning gena video ekk danna

  • @sumithwijerathna5677
    @sumithwijerathna5677 Месяц назад +3

    Sir mata wayasa 36.A/L walata A/L walata A1 B2 art subjects.6 months english diplomalawak tiye.mata e dawas wala mudal apahasukam nisa digtama igena ganne beri una. Matat berida student apply keranna.nathnam lankawe bachelor degree ekak kerala dammoth?mata obathumage pilura bohoma vatinawa waradunu thana hadaganna.

    • @warunaudayanga
      @warunaudayanga  Месяц назад

      Thanks

    • @sumithwijerathna5677
      @sumithwijerathna5677 Месяц назад

      Thank you sir.

    • @chamaraisuru1995
      @chamaraisuru1995 Месяц назад

      ​@Funny_Club1234A/l nati kenekuta path ekak nedda

    • @barneycasting8331
      @barneycasting8331 24 дня назад

      @@chamaraisuru1995 Refugee visa apply කරන්න! ගොඩක් දේවල් නොමිලේ ගන්න පුළුවන්!

  • @menakadarshi2322
    @menakadarshi2322 Месяц назад

    B type visa ekakin awoth polic office ekata gihin application ekak fill karala bank credentials hadaganna puluwanda... Nordea bank eken account access denawada

  • @chandimasenanayake7484
    @chandimasenanayake7484 26 дней назад

    Finish course ekak patangaththoth kiyanna

  • @lakmalfernando751
    @lakmalfernando751 29 дней назад +1

    ඔය කියන ආතල් නැ මෙහෙ ආවම මන් ඇවිල්ලා මාස 6 වෙනවා cleaning job වත් නැ පුලුවන්නම් english speaking රට කට යන්න

  • @wasanakumari1770
    @wasanakumari1770 Месяц назад

    Ane mata rata ya a ine e unata giyama amma aiyala mathak wei kiyala bayai. Mata uththarayak denna aiya..😢

    • @warunaudayanga
      @warunaudayanga  27 дней назад

      ඉතින් ලංකාවේ ඉන්න වැඩේ ඉවරයිනේ

  • @UditharangaThirimanna
    @UditharangaThirimanna Месяц назад +3

    මල්ලි ඔයා Finish cause එක පටන් ගන්නකොට මටත් කියනවද අපිත් ලබන අවුරුද්දෙ එන්න හිතාගෙන ඉන්නෙ

    • @warunaudayanga
      @warunaudayanga  Месяц назад

      බලන්න පුළුවන් මේ ලින්ක් එකෙන් ගිහින්
      studypack.lk/course/basic-finnish-language1

  • @amilawedikkara2292
    @amilawedikkara2292 Месяц назад

    ❤❤❤

  • @nimeshakalpani2977
    @nimeshakalpani2977 Месяц назад

    Hi could u plz recommend any website to book an apartment?

  • @piyumiweerasekara8520
    @piyumiweerasekara8520 Месяц назад

    sir finland wla geography, sustainable environment side ekata tyna oppertunities gana kiyla dennko

  • @ChaminadaPriyadarshana
    @ChaminadaPriyadarshana Месяц назад

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rukshanapackeer1396
    @rukshanapackeer1396 Месяц назад

    Sir etakota lamita ehe english medium iganna ganna barita school wala.language eka monata ehe study karanne lamai?

  • @Juneandjanuary1996
    @Juneandjanuary1996 Месяц назад

    30 -35 aya student widihata giyama tharuna ayata mokada wenne..ai me naki minissu student widihata ganne Finland walin

  • @markbrooks7496
    @markbrooks7496 Месяц назад

    findland wala jobs search karana site 4-5 ewanna puluwan da

  • @chamaraisuru1995
    @chamaraisuru1995 Месяц назад

    A/l nati knekta finland enna path ekak nedda

  • @madushanka2473
    @madushanka2473 25 дней назад

    Chartered accountant kenekta job opportunity kohomada?

  • @kandeharshana824
    @kandeharshana824 Месяц назад

    Hi, is there any law changes under housing allowance???

  • @ChandimaLakmali-m5r
    @ChandimaLakmali-m5r 20 дней назад

    select wena degree programme eka mata depend wenawada ,nursing wage select nowunama amaru weida servive wenna

  • @Gamin-m6d
    @Gamin-m6d 28 дней назад

    Me awurudde nethuwa...ilaga awurudde e kiyanne 2026 apply karaddi rules godak wenas weida sir

    • @warunaudayanga
      @warunaudayanga  27 дней назад

      ඒක නම් කියන්න අමාරුයි

  • @kaputakak-kak
    @kaputakak-kak Месяц назад

    Finland awilla diwyaloyak newei haloo.. godak lankawe aya meheta awilla arilai inne.. lankawata yanna laggai wela inne.. mekai sathya. Mehe awilla godak aya boru kiyanawa.. ewata ahu wenna epa.. Mehe inna Finland minissuntah me dawaswala job hoyaganna amarui.. hondata kalpana karala deparak hithla meheta enna..

  • @Medikeeper-ci2bh
    @Medikeeper-ci2bh 29 дней назад

    finnish language eka igana ganna thanak recommend karanna plwnd sir

    • @warunaudayanga
      @warunaudayanga  27 дней назад

      studypack.lk/course/basic-finnish-language1

  • @jayantharupasingha9955
    @jayantharupasingha9955 Месяц назад

    😂😂😂 attatama ape gedara rata yana una thiyenne mt husbandgen noasana wachabayak na mn eth balaporoththu thama thiyanawa 😢

  • @thusharahatangala1735
    @thusharahatangala1735 Месяц назад

    Boru kiyannepa sir

  • @PrasadiWathsala-sx2ji
    @PrasadiWathsala-sx2ji 25 дней назад +1

    Why don’t u point out job situation as a negative point? I think its the critical. Of course language is so important but do you know there r quite a lot of jobless Finns due to current economic conditions in the country? They r highly qualified too. So my advice is research more on job availability cz u can’t survive with benefits in the long run. Normally i do not post negative comments but i witnessed many sad stories and when i dig those its bcz of lack of awareness

  • @thusharahatangala1735
    @thusharahatangala1735 Месяц назад

    Awoth apith ekka sir katha karanawada😅😂

  • @malshasandamal4868
    @malshasandamal4868 Месяц назад +5

    සර් මම ෆින්ලන්ඩ් වලට එන්න හදන්නේ working visa වලින් මට වයස 19යි.අවුරුද්දක් විතර වැඩකරලා බාෂාවත් හොද මට්ටමකට පුලුවන් වුනොත් University ඉගෙන ගන්න පුලුවන්ද.මගේ english සාමාන්‍ය මට්ටමක වඩා හොදයි😢

    • @warunaudayanga
      @warunaudayanga  Месяц назад +3

      උනන්දු වෙන්න පුළුවන් වෙයි ඔයාට

  • @piyumiweerasekara8520
    @piyumiweerasekara8520 Месяц назад

    sir wood work paththata kohomada awastha

  • @tharangag6
    @tharangag6 Месяц назад +1

    Unemployment benifit එකට ලංකාවෙ රැකියාවේ අස්වීමෙ ලිපියේ වැදගත්‌ නමක් තිබේද...ලංකාවේ රැකියාව අදාල වෙනවද

    • @amilawedikkara2292
      @amilawedikkara2292 Месяц назад

      Ow. Resignation indala 45days yanakan unemployment labenne na . But hoyala balanna

    • @කිබුලා
      @කිබුලා 27 дней назад

      Unemployment ලබන අවුරුද්දෙ ඉදලා අඩු කරලා තියෙන්නෙ, language කරනවට , vocational කරනවට ඉස්සර වගේ ගෙවන් නෑ.....ඉස්සර Unemployment එක දවස් 400 ක් ගෙව්ව, දැන් 200 කරලා ඒ නිසා දහස් වතාවක් හිතන්න එන්න කලින් ,

  • @tharangag6
    @tharangag6 Месяц назад

    ෆින්ලන්තයෙ තෙල් අර්බුදයක් පැමිනිය හොත් ලෝක යුද්ධ මත නිවෙස් වලට හීට් එක ලැබිම ගැටලුවක් වේද විදුලිබලය නැවතුනහොත් 😊

    • @Alexfernando2255
      @Alexfernando2255 Месяц назад

      Europe union ekata aithi ratak. Monawa unath visandum denawa baya wenna deyak naha.

    • @thilankasandamal929
      @thilankasandamal929 Месяц назад

      Kawadawath wenne na. Mehe electricity hadanna fuel one na. 60% wada viduliya hadanne renewable energy. Api eliyata fana hama kunugodakma energy walata convert karanna meheta puluwan

  • @PadminiPeramuna-f3m
    @PadminiPeramuna-f3m 22 дня назад

    Munta apu gaman video danne ubalara job thiyanawa läjjai mungana vinodeta afamak adahganini marichcha unge anumodan thiyeenanwa ekek danawa nikamaadum denawa kiyala koheda mun boru danne minisunge rawetenna kalin hithanna gena polinwalin exp un badu polis walin kämada palayan sakkili

  • @ruwankumara4672
    @ruwankumara4672 Месяц назад

    Mama inne Romaniyawe carpenter jobs thinawada

  • @nilakshiranawake818
    @nilakshiranawake818 Месяц назад

    Is there any age limit ?

  • @donawickrama2936
    @donawickrama2936 Месяц назад

    Hair dressers ලට jobs තියෙනවා ද? sir

  • @ChathurangaLakshan-gg4cs
    @ChathurangaLakshan-gg4cs Месяц назад

    Salon ekak daanna berida ohe

    • @warunaudayanga
      @warunaudayanga  Месяц назад

      පුළුවන් ඇවිත් භාෂව එහෙම ඉගෙන ගත්තා නම් පුළුවන් නැත්නම් ලංකාවේ කට්ටියගේ විතරක් කරන්නත් පුළුවන් වෙයි

    • @niroshanaananayakkarage5956
      @niroshanaananayakkarage5956 Месяц назад

      Sir,Mata labune social services degree programme ekak.e side eke opportunities komada?

  • @plumboutiquelk
    @plumboutiquelk Месяц назад

    Oya කොහොමද job eka හොයා ගත්තේ ?

    • @warunaudayanga
      @warunaudayanga  27 дней назад

      උත්සහ කරලා තමයි විශේෂයෙන් භාෂාව තමයි වැදගත් වෙන්නේ

  • @ErandiPerera-
    @ErandiPerera- 27 дней назад

    Aiye 2025 unemployment benefit nadda

    • @warunaudayanga
      @warunaudayanga  27 дней назад

      ඒක බලන්න වෙන්නේ කෙලා වෙබ් එකේ තමයි

  • @thilinadhananjaya4755
    @thilinadhananjaya4755 Месяц назад

    Mehe job adui .vedio wala kiyana tharam Sundara Neha.. samaharak ayath danatama kelawla

    • @කිබුලා
      @කිබුලා 27 дней назад

      ජොබ් අඩුයි නෙමෙයි😂 ජොබ් තියෙනවා යන්න බාෂාව ඕනේ...සරලම සිද්දිය එච්චරයි😂😂 ඇති තරම් ජොබ් තියෙනවා ෆිනිෂ් කතා කරන්න පුලුවන් නම්

    • @thilinadhananjaya4755
      @thilinadhananjaya4755 26 дней назад

      @කිබුලා Hari ayyeh Finnish mara lesi danne nethi nisa kiwwe

  • @wathsalasewwandi4169
    @wathsalasewwandi4169 Месяц назад

    Sir, meaka tikak amuthu prashnayak wage wenna puluwani. Apita genna puluwanida ape pet dog wa finland?

  • @rathnayakalc2923
    @rathnayakalc2923 Месяц назад

    hello sir

  • @inranasingha
    @inranasingha Месяц назад +2

    දිව්ය ලෝකෙ ඉන්න හිගන්නො වගේ.බොරු ෂොෆ් දාන්නෙ බහුතරයක් ඇත්ත තත්වෙ ඊට වෙනස් .කම්පෙයාර් කරනවනම් ඔය රට වල ස්වදේශිකයන් එක්ක සංක්‍රමණිකයන් කම්පෙයාර් කරලා වීඩියෝවක් දාන්න.ලෝකෙ සතුට වැඩිම රට කියන්නෙ ෆාමසිවල තියන සතුට ගැන කියන්නෙ.අපේ උන් වැල නොකැඩී යනවා.සතුට කියන එක මනින ඒකකය මොකක්ද ?
    77 ට කලින් අපේ මිනිස්සු ගෙවපු අල්පේච්ඡ ජීවිතේ උපරිම සතුට නිදහස තිබුනා දැන් කෙසේ වෙතත් 😅😅😅😅

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 9 дней назад

    ඔය රටවල් ගෑස් ගන්නෙ රුසියාවෙන්.යඅක්‍රේන යුද්ධයෙන් ⁣යුරෝපයම
    බංකොලොත්!

    • @warunaudayanga
      @warunaudayanga  7 дней назад

      වෙන්න පුළුවන් බලමු අපි ඉස්සරහට

  • @SoulFuel88
    @SoulFuel88 12 дней назад

    Thanks Brother

  • @SujathaJayasekara-c3s
    @SujathaJayasekara-c3s Месяц назад

    Thanks for your motivation

  • @niroshankiriella7412
    @niroshankiriella7412 Месяц назад

    ❤❤❤❤❤