Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයා කාපු තැන්වලින් මට නම් සෙට්ම චොප්ස් එක තමයි!
ආ ගයාන් අයියා 😁
ඕනම දෙයක් හරි වැරැද්ද කෙලින් මූණටම කියන එක පට්ට අයියේ.respect ❤
අරුගේ දරුවොන්ට කියපු එක තමයි අව්ල 😢
❤
😂😂
Sponsor කරන ඒවගෙත් එහෙම්ම කීවොත් නම් හදවතින්ම respect මල්ලි 😂😂
කියන්න ඕනෙ නෑ මූණ දැක්කම හිතගන්න පුලුවන් 😁
ප්‍රමෝට් කරලා දෙන මනුස්සයටත් මෙහෙමනම් සාමාන්‍ය අපිට හිතාගත්තහැකි 🙂
චමා බොලේ ❤️🔥💪අදනම් කැම ටික set නැති වුනාඅපිටත් අවුල්...දුකයි.
ඇත්තටම ඔහොම කියන එක හොදයි චාමා.නැත්නම් තවත් අය දන්නේ නැතුව කනවනෙ❤.. ඒත් අම්මලා තාත්තලගේ වැරදි වලට ලමයින්ටවත් ලමයි කරන වැරදි වලට අම්මලා තාත්තලටයි හෙන ඉල්ලන්න එපා😊
පොල්ලෙන් ගහනවා වගේ ඇත්ත කියනවට RESPECT BRO
Rice ekanm dn na pilawoos eke kottu nm ptta. Cheese kottu palandi kottu ehema supiri❤❤
බන්ඩා වගේ බයිලා නෑ කියන්න තියෙන දේ කෙලින්ම කියනවා respect pila ඒකෙ අන්තිම කෑම තමයි චමා අයියා කන්නෙ😢❤
Ow e ponna bathalaya bettak kawath waw waaw ganawa echrai ! 😂 Mu elakiri ❤
Banda nm salli walata ragapana ekekkk 😂😂🤮🤮
වෙන අය මොනා කෑවත් රසයි කිය කිය ඔලුව වනනවා ඒත් chama වගේ honest review එකක් දෙන්නෙ නැ ❤ love that
😂😂Ha
චමාගෙ තියෙන Quality එක ඕක තමා.ඕනි දෙයක් මූනටම කියල දාන එක 💪♥️
Patan gaththa davase idan patta asaven oyage channel eka balana kenek...aththa kathava kivve pilawoos eka kaama kattiya kiyana tharam rasak na..kottu unath kiyana tharam qualitiyak na...anika service eka unath melo rahak na...prasidda nathi saivar kada thiyenava oita vada kaama rasai...habai aiye lamainta hena illanna epa ohama prasiddiyee..oyage channel eka patta ....kadeta baninna ona tharam...ara lamainta hena illapu eka aul aiyee..hamadama oyage channel ekata adarei api ...❤️
චමා කනවා බලාගෙන බත් එක බෙදාගෙන ඇවිල්ලා රස කර කර කන මම🙂😢අපිටත් දවසක ඉර පායයිනෙ🌝
Mamath bn😂
Same me 😊
අපිත් එහෙම තමා
සිරා බන්
අඩෝ මාත් 🙈
Aiye oyanam maru kelin katha karana ekata mn godak kemathi 👍👍👍👍
grand pila hotel de pilawoos since 1976 wellawatte colombo | sri lankan food | chama
අර travel today එකේ පොන්න බතලයා වගේ හැම එකටම වාව් වාව් ගාන් නැතුව honest review එකක් දෙනවට respect ! ❤
ඔයා හරි. මහ ලොකු place එකක් නෙමෙයි. පිරිසිදුකම (-)100%. කොත්තු ගහන, රයිස් දාන තැනට ගියොත් ඒක පේනවා. සුද්ද කරලා නෑ කාලෙකට.
බම්බලපිටිය Pilawoos එකනම් මරු...චීස් කොත්තු එකනම් මරු🤤
attc❤️
Supiri chama. Kiyna ona eka kelinma kiyla danawa...superb respect bro
Aththma rasa ne appiriyay kewta psse samba wlin tyenne rice ehm
බන්ඩා වගේ නම් සල්ලි වලට ඕනි දෙයක් කරයි ☹️ ඒත් චාමා ඇත්ත කියනවා❤️👍
Set වෙන්නේ නැත්තම් නෑ කියලා කෙලින්ම කියන එකනම් වටිනවා චාමා ❤️ බණ්ඩා වගේ බොරුව කියන්නේ na 😏🤝
බංඩා කන්නෙ නිකන්නේ..ඉතිං කොහොමද රස නෑ කියන්නෙ
Respect .... ජරා කෑම කඩකාරයෝ ගැන කෙලින් කියන්න.... අපරාදෙ සල්ලි ... මිනිස්සුන්ගෙ...... සමහර review කරන උන්ට කොන්දක් නෑ අඩුපාඩු කෙලින් කියන්න.... මෙි කඩකාරයාට news එක යාවි... වෙන්න ඔිනත් ඒකයි
Ape aiyaaaa adareiii aiyeee hamadama ubata🙏🙏🙏 ratata sampathak👍👍👍
Video eka nm patta😊Kiyanna thiyanade kilinma kiuwa❤
Supiriyak ❤
Maru aiye oya kiuwe eththa biriyani eka aul kiyla hodatama penawa pau manussayek kanna ynne badaginnata narak wechcha kema dena eka harima ketha wedak ela aiye oya ❤️
වෙන උන්ගේ වගේ සෝබන කතා නැතිව හොද නරක කියන්න තියෙන දේ මූනටම කියන චමා respect ❤️
Bambalapitiya eka nm maru aiye
Ja ela set aka ta nm mn recommend karnna chops thma .. pissuwak ekh nm 😍😍😍😍
Plaza eka thamai ithin ape jathika pot eka kamath rahai ganath hodai ❤
සිරාවටම චමා, set naaa dan oke kemaaa, මේ ලගදිත් සවුත්තු කොත්තුවක් හම්බුන,
video eke anthima tikata mn kamathiy
චාමගෙ මූන දැක්කම කැම එකේ රස කෝමද කියල මුල ඉදල විඩියො බලන සෙට් එක දන්නො අද කැම සෙට්ම නැ එම බලනකොට (මොනො උනත් කියන්න ඔන ටික කිවුව එක මරු)👌 💚
Patta charithayak kiyana de munatana kiyanawa respect 🥰🥰
Attha reviews genawata sthuthi
Kama kade ekta Hik gawila yanna athi ela ela chama
මම රට එන්න කලින් ඔතනින් සැහෙන්න වෙලවට කන්න යනවා....මම මුලිම්ම කන්න ගියපු දවසේ කොත්තුවයි ටී එකයි හොදටම තිබ්බා....එක නිසා මම දිගටම ඔතනින් කන්න පුරුදු උනා....පස්සෙ පස්සෙ කෑම ගන්න දෙයක් නැති උනා...එක එක දවසට රස වෙනස්...දවසකට හොදයි...තව දවසකට කටෙ තියන්න බෑ...එක දවසක් චායි එකක් ගත්තා....එක නහය ගවට ගන්න බෑ...එච්චරට කරාබුනැටි දාලා....ඒ වෙලවෙ මගෙත් එක්ක හිටපු එකා තව පොඩ්ඩෙන් චායි එක ගෙනාපු වේටරයට ඒක බලෙන් පොවනවා...කොහොම උනත් චමා කියනවා වගෙ මේ තැන එහෙම හොයාගෙන ගිහින් කන්න තරන් කඩයක් නෙමෙයි...
රත්නපුරේ මිලෙනියම් එකේ කෑම මරු අයියේ ඇවිත් අරන් ගියත් පාඩු නෑ නාසිගුරන් එක එහෙම
චමා අයිය අපි ඔයාගෙ ඔෆිස් එක ඉස්සරහ ඔෆිස් එකේ නන්ගි මල්ලි. චමා අයියා කියන්නෙ පට්ටම නිහතමානී සුපිරි චරිතයක් .. දැක්ක තැන කතා කරන සුපිරි චරිතයක් ... good luch bro...
🥰🥰🥰
Chops එක තරම් හිතට ඇල්ලුව එකක් තියේද... නෑනේද....🤟🤟
Aiyye koththu rice nasigurang kfc dosa wadey nethuwa wenama kema jathiyak try karamu....😃
hoda nethnm hoda ne kiwa niyamai ayyaa
Supiri chama bro, danagatta eka hodai oka gana ❤
පානදුරේ බුද්දි එකෙං කන්න චාමා .මරැ එක ❤
Niyamai Chama. Kelinma prasiddiye oya wage jara weda karana unwa mention karannama oni. Ethakotawath hedeine 😖
පිලා...ස් අද සිට... ශක බුම්...😁😁
කැම කටක් කට්ට දාගන්න කොට ඇස් පියාගන්නෙ ඇයි බ්න්😂 එක මරුඇ
Super b malli ok 💖💖🍃🤗
අම්මෝ....බනින බැනිල්ල....🤣🤣🤣සුපිරි අයියෙ...මිනිස්සු සල්ලි දීල ජරාව කන්න ඕනෙ නෑනෙ..අනික චිකන් එකත් පරන ජරාවක්...🤮
you have given true comment about food, that was really appreciated, and that is what we need.
හැබැයි සුපිරි......කියන දේ මූනටම කියන එක නම් වටිනවා
Niyamai chama.... Kelin katha karana kemata garu karana a gathi walata api hari kemathi....
හම්බන්තොට සදලි හෝටල් එකේ රයිස් එක 🤤🤤❤
අද නම් pilause එක left චාම මොනව වුනත් ඇත්ත කියන එක නම් සුපිරි
කියනදේ කෙලින් කියන එක වටිනවා අය්යේ ❤ ඉස්සරහටත් හොද වීඩියෝ ගේන්න 😊
මාතර හෙල රැවුලාගේ කටගැස්ම එකෙන් වීඩියෝ එකක් ඕනේ...😋😘
චාම විශ්වාස කරලා අපි ගන්නෙ අනිත් උන් වාගෙ සල්ලි නිසා වැඩ කරන්නැ ඉස්සරහට කරන්නත් එපා 😍❤️
Supiri chama....aniwaren hari weredda kiyannama oni mokada api salli deelane ganne
ඒ කඩේට දැන් ශක බුම් වෙලා ඇති 🤣😅😅😅
කදාන HS Restaurant එකේ රයිස් එකයි,වැලිගම්පිටිය ජයලත් එකේ රයිස් එකෙයි review එකක් ඕනෙ..
original pilawoos Nam Bambalapitiye eka thamy .. kema supiri... cheese kottuwa ehema nam mmmm
එලහොඳයි නම් හොඳයි නැත්තන් නැ.. ඒකයි වෙන්න ඕනේ. එල එල chama
Wellawattte pilawoos kohamath awul..Colpetty pilawoos eka thamaa honda bro.. Machan I always tell got to Chanas wellawattte u will get superb authentic biryani and Indian dishes.Mama meka 3. 4 paarak kaliuth oyata kiwwa machan
NIYAMAI CHAMA ,HODATA NELANAWA
කෝ බඩාට ආදරෙ සෙට් එක ❤️
Diyons homagama try karala balanna keema rice eka maru
ඇත්තටම respect කරනවා ඇත්ත කියන එකට..මමත් ඕකට දවසක් tamil guestla වගයක් එක්කන් ගිහින් චාටර් උනා..guestla කතා කරෙත් නෑ ආයෙ එනකනුත්..කියන්ඩ තියෙන්නේ එක දෙයයි...ඔයාගේ content එකට අපි කැමති..ඒ නිසා food review කරන්ඩ කවදාවත් කඩේට යන්ඩ එපා..එහෙම කරනවා කියන එක බොරුවක්...studio එකට ගෙනත් කාලා ඔය වගේ ඇත්ත කියන්ඩ..ජයවේවා
චමා මල්ලි.. Savoy එක ලඟ pilawoos එක මම කාල තියෙන ජරාම පොට් එකක්.. පිරිසිඳුකම බින්දුවයි.. දවසක් savoy එකේ film එකක් බලල පාන්දර ගත්ත ඕකෙන් චීස් මසාල චිකන් කොත්තුවක්.. ආසාවෙන් අරන් ආවෙ pilawoos එකේ කොත්තුවක්නෙ කියල මහ ලොකු බලාපොරොත්තු තියන්.. කන්න ගත්තම අමුතු අමි රහක් ආව.. ඒ නිසා හොඳට ලං කරල රොටි කෑලි දිහා බැලුවම රොටි කෑල්ලෙ මයිල් මයිල් වගේ තියෙනව මම ඒත් හිතුව චීස්ද කියලත්.. පස්සෙ තේරුනේ පුස් කියල.. කොහොමද එන කේන්තිය නේ.. කන්න නම් එපා ඕකෙන් එදා ඉදන් දන්න කිසි කෙනෙක්ව යවන් නෑ කන්න ඕකෙන්.. ජරාම ජරා කස්ටමස්ලව බලු වටින් නැති කඩයක්.. පුදුමයි ඕකුන්ට සෙනග ඉන්නව..
Ekanm aththa. Maha lokuwata rahai qwwata matath kisima rasak nh a kema wala. Eeta wada gedara thiyena bathui sambolai rahai🙄
චාමා අයියා ඔය තරමටම bad comment දුන්නූ පලවෙනි වතාව 😒 respect aiya
උබත් දවසක 1M ගහයි හැබැයි ඊට පස්සෙ රිවීව් නොකර ඉන්නෙපා ජය වේවා.😋
Niyamai aiye....♡Yaluwane oyalata puluwannm apeth vido balala puluwannm ane.....RED BOX 1K Denna...Bs!!!
Kade ginithiyamuuuuuuu😊
පලවෙනි කමෙන්ට් එක අද නං ස්ක්ප් කරලා බැලුවේ කෑම තුනේ පාටින්ම හරි නෑ වගේ අයියේ .පලවෙනියට කාපු බිරියානි එක නරක්වෙලා කියලා දැනුනා ඔයා අනපු විදියෙන්ම 😁🙂❤❤.අන්තිමට කිව්ව කතාවට එකගයි 🤝❤
කියන දේ කෙලින් ඒක පට්ට 🔥❤️
Hotel De Plaza Try karala balanna
පටන් ගද්දිම බිත්තරේ එහෙට මෙහෙට විහික්කරපු විදිහ්න්ම තේරුනා මරු කිය්ලා😂🤦♂️👀
කෑම වල රස වගේ movie වල රස බලන්න ආස අය අපිත් එක්ක සෙට් වෙන්න😍
eka patta
Mokada api rice ostharrla dakka gaman kiyannam kohomada kiyala ashenge buriyaniya wage
try chiken parata fry from manzil in periyammulle
Peradeniya Arpico food eken gemkuko nasiyakk
Ricorn eken kamu🙌🙌
මරු චමා❤
ඒක සුපිරි කතාව ,එකෙන්ම ,, කෑම සෙට් නෑ කියලා මුනේනම පේනව ,වෙනද හෙන ආතල් හිනාවක් තියෙනවනේ රස එද්දි 💓💓💓😍🤟
Adarei chama aiye💛💛
pilawoos, Kottu and Macaroni , Set nha. DOnt Try. 🤮🤮🤮🤢🤢🤢🤢🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
චමා මාතර පැත්තට ඇවිත් හෙළ රැවුලගේ කටගැස්මෙන් කාල බලන්නකො 😍❤️
try to eat in a pleasant way.
Varadila Hari panadura paththata avoth chama ayya chop stik eke mix rice ekai nasiguraan ekai try karanna eka supiriiiiiiiiiiiiiii ❤😊
Chama panadura paththe enna 😁Al -mass King & thai Buddi Try these restaurant 🌸
Pita kotte shanaya foods එකේ rice එක සුපිරියි👍
chamata avenika vuna lakshanayak thama
did u try chola restaurant
Asama kenek🥺❤️ digatama videos genna aiya❤️❤️
Superb chama aiya good job budusaranai dawe phetai
Chops is the best place
Kelin katha karana ekata harima kemathi.minissunta eththa kiyanawata,jaya wewa chama
මරු chama දිගටම videos කරගෙන යන්න. 1 comment එක magen👌👌🤗🤗
Matat taraha giyama godak kanna puluwan patta oyaga video
Mathale food conar eken kala tiyenwd
ඔයා කාපු තැන්වලින් මට නම් සෙට්ම චොප්ස් එක තමයි!
ආ ගයාන් අයියා 😁
ඕනම දෙයක් හරි වැරැද්ද කෙලින් මූණටම කියන එක පට්ට අයියේ.respect ❤
අරුගේ දරුවොන්ට කියපු එක තමයි අව්ල 😢
❤
😂😂
Sponsor කරන ඒවගෙත් එහෙම්ම කීවොත් නම් හදවතින්ම respect මල්ලි 😂😂
කියන්න ඕනෙ නෑ මූණ දැක්කම හිතගන්න පුලුවන් 😁
ප්‍රමෝට් කරලා දෙන මනුස්සයටත් මෙහෙමනම් සාමාන්‍ය අපිට හිතාගත්තහැකි 🙂
චමා බොලේ ❤️🔥💪
අදනම් කැම ටික set නැති වුනා
අපිටත් අවුල්...
දුකයි.
ඇත්තටම ඔහොම කියන එක හොදයි චාමා.නැත්නම් තවත් අය දන්නේ නැතුව කනවනෙ❤.. ඒත් අම්මලා තාත්තලගේ වැරදි වලට ලමයින්ටවත් ලමයි කරන වැරදි වලට අම්මලා තාත්තලටයි හෙන ඉල්ලන්න එපා😊
පොල්ලෙන් ගහනවා වගේ ඇත්ත කියනවට RESPECT BRO
Rice ekanm dn na pilawoos eke kottu nm ptta. Cheese kottu palandi kottu ehema supiri❤❤
බන්ඩා වගේ බයිලා නෑ කියන්න තියෙන දේ කෙලින්ම කියනවා respect pila ඒකෙ අන්තිම කෑම තමයි චමා අයියා කන්නෙ😢❤
Ow e ponna bathalaya bettak kawath waw waaw ganawa echrai ! 😂 Mu elakiri ❤
Banda nm salli walata ragapana ekekkk 😂😂🤮🤮
වෙන අය මොනා කෑවත් රසයි කිය කිය ඔලුව වනනවා ඒත් chama වගේ honest review එකක් දෙන්නෙ නැ ❤ love that
😂😂Ha
චමාගෙ තියෙන Quality එක ඕක තමා.ඕනි දෙයක් මූනටම කියල දාන එක 💪♥️
Patan gaththa davase idan patta asaven oyage channel eka balana kenek...aththa kathava kivve pilawoos eka kaama kattiya kiyana tharam rasak na..kottu unath kiyana tharam qualitiyak na...anika service eka unath melo rahak na...prasidda nathi saivar kada thiyenava oita vada kaama rasai...habai aiye lamainta hena illanna epa ohama prasiddiyee..oyage channel eka patta ....kadeta baninna ona tharam...ara lamainta hena illapu eka aul aiyee..hamadama oyage channel ekata adarei api ...❤️
චමා කනවා බලාගෙන බත් එක බෙදාගෙන ඇවිල්ලා රස කර කර කන මම🙂😢
අපිටත් දවසක ඉර පායයිනෙ🌝
Mamath bn😂
Same me 😊
අපිත් එහෙම තමා
සිරා බන්
අඩෝ මාත් 🙈
Aiye oyanam maru kelin katha karana ekata mn godak kemathi 👍👍👍👍
grand pila hotel de pilawoos since 1976 wellawatte colombo | sri lankan food | chama
අර travel today එකේ පොන්න බතලයා වගේ හැම එකටම වාව් වාව් ගාන් නැතුව honest review එකක් දෙනවට respect ! ❤
ඔයා හරි. මහ ලොකු place එකක් නෙමෙයි. පිරිසිදුකම (-)100%. කොත්තු ගහන, රයිස් දාන තැනට ගියොත් ඒක පේනවා. සුද්ද කරලා නෑ කාලෙකට.
බම්බලපිටිය Pilawoos එකනම් මරු...චීස් කොත්තු එකනම් මරු🤤
attc❤️
Supiri chama. Kiyna ona eka kelinma kiyla danawa...superb respect bro
Aththma rasa ne appiriyay kewta psse samba wlin tyenne rice ehm
බන්ඩා වගේ නම් සල්ලි වලට ඕනි දෙයක් කරයි ☹️ ඒත් චාමා ඇත්ත කියනවා❤️👍
Set වෙන්නේ නැත්තම් නෑ කියලා කෙලින්ම කියන එකනම් වටිනවා චාමා ❤️ බණ්ඩා වගේ බොරුව කියන්නේ na 😏🤝
බංඩා කන්නෙ නිකන්නේ..ඉතිං කොහොමද රස නෑ කියන්නෙ
Respect .... ජරා කෑම කඩකාරයෝ ගැන කෙලින් කියන්න.... අපරාදෙ සල්ලි ... මිනිස්සුන්ගෙ...... සමහර review කරන උන්ට කොන්දක් නෑ අඩුපාඩු කෙලින් කියන්න....
මෙි කඩකාරයාට news එක යාවි... වෙන්න ඔිනත් ඒකයි
Ape aiyaaaa adareiii aiyeee hamadama ubata🙏🙏🙏 ratata sampathak👍👍👍
Video eka nm patta😊
Kiyanna thiyanade kilinma kiuwa❤
Supiriyak ❤
Maru aiye oya kiuwe eththa biriyani eka aul kiyla hodatama penawa pau manussayek kanna ynne badaginnata narak wechcha kema dena eka harima ketha wedak ela aiye oya ❤️
වෙන උන්ගේ වගේ සෝබන කතා නැතිව හොද නරක කියන්න තියෙන දේ මූනටම කියන චමා respect ❤️
Bambalapitiya eka nm maru aiye
Ja ela set aka ta nm mn recommend karnna chops thma .. pissuwak ekh nm 😍😍😍😍
Plaza eka thamai ithin ape jathika pot eka kamath rahai ganath hodai ❤
සිරාවටම චමා, set naaa dan oke kemaaa, මේ ලගදිත් සවුත්තු කොත්තුවක් හම්බුන,
video eke anthima tikata mn kamathiy
චාමගෙ මූන දැක්කම කැම එකේ රස කෝමද කියල මුල ඉදල විඩියො බලන සෙට් එක දන්නො අද කැම සෙට්ම නැ එම බලනකොට (මොනො උනත් කියන්න ඔන ටික කිවුව එක මරු)👌 💚
Patta charithayak kiyana de munatana kiyanawa respect 🥰🥰
Attha reviews genawata sthuthi
Kama kade ekta Hik gawila yanna athi ela ela chama
මම රට එන්න කලින් ඔතනින් සැහෙන්න වෙලවට කන්න යනවා....මම මුලිම්ම කන්න ගියපු දවසේ කොත්තුවයි ටී එකයි හොදටම තිබ්බා....එක නිසා මම දිගටම ඔතනින් කන්න පුරුදු උනා....පස්සෙ පස්සෙ කෑම ගන්න දෙයක් නැති උනා...එක එක දවසට රස වෙනස්...දවසකට හොදයි...තව දවසකට කටෙ තියන්න බෑ...එක දවසක් චායි එකක් ගත්තා....එක නහය ගවට ගන්න බෑ...එච්චරට කරාබුනැටි දාලා....ඒ වෙලවෙ මගෙත් එක්ක හිටපු එකා තව පොඩ්ඩෙන් චායි එක ගෙනාපු වේටරයට ඒක බලෙන් පොවනවා...කොහොම උනත් චමා කියනවා වගෙ මේ තැන එහෙම හොයාගෙන ගිහින් කන්න තරන් කඩයක් නෙමෙයි...
රත්නපුරේ මිලෙනියම් එකේ කෑම මරු අයියේ ඇවිත් අරන් ගියත් පාඩු නෑ නාසිගුරන් එක එහෙම
චමා අයිය අපි ඔයාගෙ ඔෆිස් එක ඉස්සරහ ඔෆිස් එකේ නන්ගි මල්ලි. චමා අයියා කියන්නෙ පට්ටම නිහතමානී සුපිරි චරිතයක් .. දැක්ක තැන කතා කරන සුපිරි චරිතයක් ... good luch bro...
🥰🥰🥰
Chops එක තරම් හිතට ඇල්ලුව එකක් තියේද... නෑනේද....🤟🤟
Aiyye koththu rice nasigurang kfc dosa wadey nethuwa wenama kema jathiyak try karamu....😃
hoda nethnm hoda ne kiwa niyamai ayyaa
Supiri chama bro, danagatta eka hodai oka gana ❤
පානදුරේ බුද්දි එකෙං කන්න චාමා .මරැ එක ❤
Niyamai Chama. Kelinma prasiddiye oya wage jara weda karana unwa mention karannama oni. Ethakotawath hedeine 😖
පිලා...ස් අද සිට... ශක බුම්...😁😁
කැම කටක් කට්ට දාගන්න කොට ඇස් පියාගන්නෙ ඇයි බ්න්😂 එක මරුඇ
Super b malli ok 💖💖🍃🤗
අම්මෝ....බනින බැනිල්ල....🤣🤣🤣
සුපිරි අයියෙ...මිනිස්සු සල්ලි දීල ජරාව කන්න ඕනෙ නෑනෙ..අනික චිකන් එකත් පරන ජරාවක්...🤮
you have given true comment about food, that was really appreciated, and that is what we need.
හැබැයි සුපිරි......කියන දේ මූනටම කියන එක නම් වටිනවා
Niyamai chama.... Kelin katha karana kemata garu karana a gathi walata api hari kemathi....
හම්බන්තොට සදලි හෝටල් එකේ රයිස් එක 🤤🤤❤
අද නම් pilause එක left චාම මොනව වුනත් ඇත්ත කියන එක නම් සුපිරි
කියනදේ කෙලින් කියන එක වටිනවා අය්යේ ❤ ඉස්සරහටත් හොද වීඩියෝ ගේන්න 😊
මාතර හෙල රැවුලාගේ කටගැස්ම එකෙන් වීඩියෝ එකක් ඕනේ...😋😘
චාම විශ්වාස කරලා අපි ගන්නෙ අනිත් උන් වාගෙ සල්ලි නිසා වැඩ කරන්නැ ඉස්සරහට කරන්නත් එපා 😍❤️
Supiri chama....aniwaren hari weredda kiyannama oni mokada api salli deelane ganne
ඒ කඩේට දැන් ශක බුම් වෙලා ඇති 🤣😅😅😅
කදාන HS Restaurant එකේ රයිස් එකයි,
වැලිගම්පිටිය ජයලත් එකේ රයිස් එකෙයි review එකක් ඕනෙ..
original pilawoos Nam Bambalapitiye eka thamy .. kema supiri... cheese kottuwa ehema nam mmmm
එල
හොඳයි නම් හොඳයි නැත්තන් නැ.. ඒකයි වෙන්න ඕනේ. එල එල chama
Wellawattte pilawoos kohamath awul..Colpetty pilawoos eka thamaa honda bro.. Machan I always tell got to Chanas wellawattte u will get superb authentic biryani and Indian dishes.Mama meka 3. 4 paarak kaliuth oyata kiwwa machan
NIYAMAI CHAMA ,HODATA NELANAWA
කෝ බඩාට ආදරෙ සෙට් එක ❤️
Diyons homagama try karala balanna keema rice eka maru
ඇත්තටම respect කරනවා ඇත්ත කියන එකට..මමත් ඕකට දවසක් tamil guestla වගයක් එක්කන් ගිහින් චාටර් උනා..guestla කතා කරෙත් නෑ ආයෙ එනකනුත්..
කියන්ඩ තියෙන්නේ එක දෙයයි...ඔයාගේ content එකට අපි කැමති..ඒ නිසා food review කරන්ඩ කවදාවත් කඩේට යන්ඩ එපා..එහෙම කරනවා කියන එක බොරුවක්...studio එකට ගෙනත් කාලා ඔය වගේ ඇත්ත කියන්ඩ..ජයවේවා
චමා මල්ලි.. Savoy එක ලඟ pilawoos එක මම කාල තියෙන ජරාම පොට් එකක්.. පිරිසිඳුකම බින්දුවයි.. දවසක් savoy එකේ film එකක් බලල පාන්දර ගත්ත ඕකෙන් චීස් මසාල චිකන් කොත්තුවක්.. ආසාවෙන් අරන් ආවෙ pilawoos එකේ කොත්තුවක්නෙ කියල මහ ලොකු බලාපොරොත්තු තියන්.. කන්න ගත්තම අමුතු අමි රහක් ආව.. ඒ නිසා හොඳට ලං කරල රොටි කෑලි දිහා බැලුවම රොටි කෑල්ලෙ මයිල් මයිල් වගේ තියෙනව මම ඒත් හිතුව චීස්ද කියලත්.. පස්සෙ තේරුනේ පුස් කියල.. කොහොමද එන කේන්තිය නේ.. කන්න නම් එපා ඕකෙන් එදා ඉදන් දන්න කිසි කෙනෙක්ව යවන් නෑ කන්න ඕකෙන්.. ජරාම ජරා කස්ටමස්ලව බලු වටින් නැති කඩයක්.. පුදුමයි ඕකුන්ට සෙනග ඉන්නව..
Ekanm aththa. Maha lokuwata rahai qwwata matath kisima rasak nh a kema wala. Eeta wada gedara thiyena bathui sambolai rahai🙄
චාමා අයියා ඔය තරමටම bad comment දුන්නූ පලවෙනි වතාව 😒 respect aiya
උබත් දවසක 1M ගහයි හැබැයි ඊට පස්සෙ රිවීව් නොකර ඉන්නෙපා ජය වේවා.😋
Niyamai aiye....♡
Yaluwane oyalata puluwannm apeth vido balala puluwannm ane.....RED BOX 1K Denna...Bs!!!
Kade ginithiyamuuuuuuu😊
පලවෙනි කමෙන්ට් එක අද නං ස්ක්ප් කරලා බැලුවේ කෑම තුනේ පාටින්ම හරි නෑ වගේ අයියේ .පලවෙනියට කාපු බිරියානි එක නරක්වෙලා කියලා දැනුනා ඔයා අනපු විදියෙන්ම 😁🙂❤❤.අන්තිමට කිව්ව කතාවට එකගයි 🤝❤
කියන දේ කෙලින් ඒක පට්ට 🔥❤️
Hotel De Plaza Try karala balanna
පටන් ගද්දිම බිත්තරේ එහෙට මෙහෙට විහික්කරපු විදිහ්න්ම තේරුනා මරු කිය්ලා😂🤦♂️👀
කෑම වල රස වගේ movie වල රස බලන්න ආස අය අපිත් එක්ක සෙට් වෙන්න😍
eka patta
Mokada api rice ostharrla dakka gaman kiyannam kohomada kiyala ashenge buriyaniya wage
try chiken parata fry from manzil in periyammulle
Peradeniya Arpico food eken gemkuko nasiyakk
Ricorn eken kamu🙌🙌
මරු චමා❤
ඒක සුපිරි කතාව ,එකෙන්ම ,, කෑම සෙට් නෑ කියලා මුනේනම පේනව ,වෙනද හෙන ආතල් හිනාවක් තියෙනවනේ රස එද්දි 💓💓💓😍🤟
Adarei chama aiye💛💛
pilawoos, Kottu and Macaroni , Set nha. DOnt Try. 🤮🤮🤮🤢🤢🤢🤢🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
චමා මාතර පැත්තට ඇවිත් හෙළ රැවුලගේ කටගැස්මෙන් කාල බලන්නකො 😍❤️
try to eat in a pleasant way.
Varadila Hari panadura paththata avoth chama ayya chop stik eke mix rice ekai nasiguraan ekai try karanna eka supiriiiiiiiiiiiiiii ❤😊
Chama panadura paththe enna 😁
Al -mass
King & thai
Buddi
Try these restaurant 🌸