‘ Who I truly am? ’ - 'සැබවින්ම මම කවුද? ' අධ්‍යාත්මික ගවේෂණයක මංගල පියවර!

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 304

  • @ROADTOKOREA
    @ROADTOKOREA 2 года назад +37

    ඔබ වැනි ජනප්‍රිය පුද්ගලයෙක් ආද්‍යාත්මික ප්‍රවේශයක් ගැනීම මගින් සමාජයේ බොහෝ පිරිසක් මෙයට නැබුරැ වේවි! 🙏

  • @thushaniperera6767
    @thushaniperera6767 2 года назад +13

    ඔබ රගපෑම් කළ චරිත අතරින් උතුම් චරිත, මෙයයි. සුභ පැතුම් මංගල පියවරට ❤️

  • @amilafernando2455
    @amilafernando2455 2 года назад +11

    'මා' සොයා යන ආත්මීය චාරිකාව... 'මා' හමුවූ තැන, කිසිවක් හමු නොවනු ඇත.

    • @bisomenike
      @bisomenike Год назад

      Mama kiya kenek nathi thana ...soya ya uthe sanaseemai..ee කියන්නේ niweema NIWANAI EYA THWA GODAK DURAI..Thabu පියවර gana sathutui

  • @askgamlathge4191
    @askgamlathge4191 Год назад +3

    ඔබ පියවර තැබූ නව මංමාවතට සුභ පැතුම් ...අපේ හදවතේ සදාකල් නොමියෙන රංගධරයා,අධ්‍යක්ෂ ක වරයා ඔබේ ඉදිරි අනාගතය සෞභාග්‍යය මත් වේවා චන්න අයියා තෙරුවන් සරණයි

  • @subhaw8
    @subhaw8 2 года назад +5

    ඔබගේ ප්‍රවේශය හරිම වටිනවා. මේ සංකල්ප හරභ ගොඩ නැගෙන ලෝකය ඇති විට මම ගොඩ නැගෙන බවත් සංකල්ප එකින් එක මකා දමන විට මමත් නැතිවන බවයි මට හැගෙන්නෙ.

  • @shahanimadushika1173
    @shahanimadushika1173 Год назад +2

    හදවද මොහොතකට නතර කරවන හරි අපූරු වචන ටිකක් 💓
    අද සිට මමත් ඒ අධ්‍යාත්මික චාරිකාවට එකතු වෙමින් 💓
    ස්තූතියි 💓

  • @madhukakumari1533
    @madhukakumari1533 3 года назад +30

    ඔබගේ දර්ශනය හරි සුන්දරයි.. සරලයි.. බොහෝ දෙනා අතරට ඔබට මෙය රැගෙන යන්න හැකිවේවා. ප්‍රථම පියවරට සුභ පැතුම්!!

    • @harshakumara5647
      @harshakumara5647 2 года назад +1

      ඔබ.මා.ප්‍රිය.කලාකරුවෙකි.
      ඔබ.මේ.දන්.පියවර
      තබන.දිසාව.බලවත්ම.එකකි
      මාද.ඒ.දිසාවේ.සංවේදී.අයෙක්

    • @RMCKumarirathnayaka75260
      @RMCKumarirathnayaka75260 Год назад

      ඇත්තෙන්ම ඔබවැනි නළුවන් .(මම කැමතීම නළුවා) මේ උතුම් දහම තේරුම් අරන් අසරණ ලෝ සත්වයාට දේශණා කරකව කියන්නේ ඔබතූමා ඉතා උතුම් මහත්මයෙක් ❤️🙏🙏🙏

  • @champikahimansala3960
    @champikahimansala3960 2 года назад +5

    අදයි දැනගත්තේ ....... . අපේ පවුලේ ආදරණීයම කලාකරුවා .

  • @chamilakumari8839
    @chamilakumari8839 3 года назад +19

    මංගල පියවරට සුභ පැතුම් අයියෙ.❤❤❤❤❤

  • @dinushawijerathna8547
    @dinushawijerathna8547 3 года назад +23

    මගේ හිතේ සැරින් සැරේ ඇතිවෙලා නැතිවෙලා ගියපු සිතිවිලි පොදියක් තිබුනා.ඒ ටික පැහැදිලිව පිලිවෙලට ඔබ ඉදිරිපත් කරලා.තවත් මෙවැනි කරුනු ඉදිරිපත් කරන්න.ඔබට ජයවේවා චන්න අයියා

  • @Devindy4334
    @Devindy4334 3 года назад +17

    විශ්වයේ උතුම් ශක්තිය බව උදුරා දැමු බුද්ධ ශක්තියයි විශ්වයේ එකම නීතිය ඒ ස්වාභාව ධර්මයයි සියලු සත්වයාට වරදින් කමාව ගැනිම විශ්වය පුරා ඇති එකම ශක්තිය සංග ශක්තිය යන මේ උතුම් ශක්ති තුනෙන් තමා සියලු වරදින් මිනිසා මුදා ගන්නේ තමන්ගේ මට්ටමින් කල හැකි දෙයක් නැ ඒ උතුම් පරම සත්‍ය වටහා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා අධිට්ඨාන කරමි සැමටම

    • @Devindy4334
      @Devindy4334 3 года назад +3

      ලොව්තුරා බුදුපියාණන් දෙසූ නිර්මල නිබ්බාන දහම් පනිවිඩය අසන්න අනුගමනය කරන්න එවිට ඒ උතුම් බුද්ධ ශක්තිය වෙත අනුගත වන්නට ශක්තිය ලැබෙනවා සත්තයි අවිවාද නැ සියලු ලෝක සියලු සත්වයාට සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා 🙏🙏🙏 මේ මොහොතේ අධිට්ඨාන කරමි

  • @srivishwabuddhamuni
    @srivishwabuddhamuni 3 года назад +14

    මංගල පියවරට සුභපැතුම්. 💚☸️🇱🇰

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 Год назад +1

    ඔබේ මංගල පියවරට මගෙත් සුභ පැතුම්..❤️❤️👍

  • @ratatv2921
    @ratatv2921 3 года назад +8

    ශලනි තාරුකාගෙ post එකෙන් තමයි අපිත් ආවෙ channel එකට එකතු වෙන්න

  • @brainhasnoexistencewithout6826
    @brainhasnoexistencewithout6826 2 года назад +6

    ඒ විනාඩි කිහිපය තුල හිතට පුදුම සැනසීමක් දැනුනා.ස්තූතියි ඔබට...

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 2 года назад +4

    මංගල පියවරට සුබ පැතුම් ඔයාගේ කථාවට මමත් එකගයි ඔබත් සමගම අපි දිගටම ඉන්නවා චන්න 🙏🙏🙏

  • @s.perera4058
    @s.perera4058 2 года назад +3

    ඔබගේ ගමන් මග අති සාර්ථක වේවා.🙏😊සුබ පැතුම් කැනඩාවේ සිට.🤗

  • @energy1849
    @energy1849 Год назад +2

    සියලු සත්වයන්ට ගැලපෙන මාතෘකාවක්.
    බොහෝම පිං 🙏🙏🙏

  • @sue9552
    @sue9552 3 года назад +7

    මේ මහා මායාව තුල ඔබ රඟපෑ සියලු රංගනයන් අතරින් මේ සුන්දර රංගනය හරීම ආශ්චර්ය රංගනයක්...🙏🙏🙏

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 года назад +1

    ප්‍රභාස්වරත්වයට පා නගන්නට ඔබට සුබපැතුම් !

  • @sewwandinanayakkara9601
    @sewwandinanayakkara9601 2 года назад +4

    මේ වැඩසටහන ගොඩාක් වටිනවා හැමෝටම තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන් ඒත් තේරුම් ගන්න පුළුවන් ටික දෙනෙක් වෙනුවෙන් වුනත් මේ වගේ වටින වැඩසටහන් දිගටම කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා ගොඩාක් ස්තූතියි ඔබතුමාට

  • @dilhanilowe6021
    @dilhanilowe6021 2 года назад +1

    Aswen baluwe hoyan avila oyage hama partnwakma hitana vidhatama stwewa channa Aiye

  • @rohanasunnath5986
    @rohanasunnath5986 5 месяцев назад

    නියම නියම නියම mama වැඩya මෙය තමයි .දිගටම කරන්න 🌷🌷🌷🌷🌷🌷

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 Месяц назад

    🙏❤️🙏 ව්ශ්වීය වදන් ගලා යාමකි.

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 Год назад

    බුදු සරණයි පුතේ ඔයාට. උතුම් නිවනින් නිවී සැනසෙත්වා!

  • @ramaniwijendhra5128
    @ramaniwijendhra5128 Год назад

    ලස්සනට සියල්ල mawapu දෙව්‍ --වහන්සේ සොයා ගන්න

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 3 месяца назад

    සත්‍ය ගවේෂනයට ඔබත් එක්වීම සතුටක්. ඔබේ රංගනයන්ට චිත්‍රපටවලට සේම u tube චැනලයට අපි අාදරෙයි සුබපැතුම්

  • @sewwandinanayakkara9601
    @sewwandinanayakkara9601 2 года назад +1

    මාස තුනක් වෙනවා ගොඩාක් ආසාවෙන් බලන් හිටියා මෙවැනි තවත් වැඩසටහන් බලන්න

  • @sudarhsnis923
    @sudarhsnis923 2 месяца назад

    ආයුබෝවන් සර් ඔබේ අලුත් ඉපදීම දිනෙන් දින අලුත් ඉපදීමක් වේවා ආදරෙන් පාර්ථනා කරමි 🙏🙏🙏🌹🌹🌹

  • @danumtheralk8058
    @danumtheralk8058 2 года назад +2

    ඔබ සොයා යන ආත්මීය චාරිකාව සියලු සත්වයාටම හිත සුව පිණිසම වේවා !
    ඔබේ ආරම්භයට සුබ පැතුම්! ඔබට බුදුසරණයි !

  • @univers5414
    @univers5414 11 месяцев назад +2

    මට තාම අවුරුදු 17 යි. මම මීට අවුරුදු දෙකක විතර ඉදන් හොයනවා මම කියන්නෙ කව්ද කියලා. මොකක්ද මේ විශ්වයේ නියම කියලා . අපෙ මනස ශුනය කරගන්නෙ කොහොමද කියලා. බුදු හාමුදුරුවෝ දේශනා කල සත්‍ය දහම ගැන මම හොයනවා. ඉතිම් මගේ වාසනාවට ද කොහෙද චන්න අන්කල්ගෙ youtube chanel eka hambawune ඒත් අවාසනාව තවම එක වීඩිඕ එකයි තියෙන්නෙ 😊මොනවා වුනත් ස්තූතී ඔයාට ගොඩක්.

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 2 месяца назад

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ravindurandika1124
    @ravindurandika1124 2 месяца назад

    මංගල පියවරට සුබ පැතුම්

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 2 года назад +2

    හිත සැහෙන දුරකට ගියා. 👍🥰

  • @ravindurandika1124
    @ravindurandika1124 Месяц назад

    ඔබ ගේ මේ ගමනට සුබපැතුම්

  • @deepadamayanthi4109
    @deepadamayanthi4109 3 года назад +7

    මංගල පියවරට සුභ පැතුම් බුදු සරණයි!!!!!!!!!!!!!!!!!!!!!

  • @MediaLifeSL
    @MediaLifeSL 4 месяца назад

    හරිම වටින චැනල් එකක්. ආපහු පටන් ගන්න අයියේ ❤❤❤❤ ජය වේවා ❤❤❤

  • @sriyanandabambarawana6119
    @sriyanandabambarawana6119 2 года назад +1

    ඉතාමත් පැහැදිලිව, කෙටිව ඔබ තුමන් උගත් සහ ප්‍රවිෂ්ට වි ඇති ස්වභාවික දහමක් ඉතාමත් අපූර්වට ඉදිරිපත් කරා, අරණ දම්ම ස්වාමින් වහන්සේගේ ආශ්‍රයත් මේ. සදහා උපකාර විය හැකිය, ස්තුති නැවත දේශනාවක් ලබා දෙන්න.

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 6 месяцев назад

    ❤❤ ජීවිත අවබෝධ කොයිතරම් watinwada❤

  • @sandunhemantha9394
    @sandunhemantha9394 2 года назад +2

    ජීවිතයේ යථාර්ථය සොයා යන අප වැනි අයගේ හිත් තුල කතිකාවක් ගොඩනැගීම සදහා ඔබ ආරම්භ කල මේ channel එක මහගු පිටුවහලක්.සුභ පැතුම් චන්න.

  • @asithamunasinghe7822
    @asithamunasinghe7822 3 года назад +4

    ඒ උතුම් ආර්ය දර්ශනය ඔබ‍ට ඇසීමට ලැබීම සතුටක්. ඔබවැනි කෙනෙක් මේ දහම ඉතා පැහැදිලිව ඉදිරිපත් කිරීම තුල මේ ධර්මතාවය මෙතෙක් නෑසු වෙනම පරම්පරාවකට ඇසෙන්න සැලසෙනවා අත. විශ්ව දහමේ සත්‍ය ඔබ‍ට ඉක්මනින් දැක ගන්න ලැබේවා 🙏🙏🙏🙏

  • @RanepuraShanthiratna
    @RanepuraShanthiratna Год назад

    මාරයා මා සමගයි

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 2 месяца назад

    Api wenas wiya yuthui, Api Honda deyak kaloth samaharu eya aadarshayak Kara gena A ayurin ho wenas Wei. Thebu piyawara idiriyatama yanna lebewa! Jayawewa! ❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉🎉🎉

  • @nirmapriyanthi7047
    @nirmapriyanthi7047 2 года назад

    ස්තුති සතුට මේයයි.

  • @english3647
    @english3647 3 года назад +2

    ගරු අරණධම්ම ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @virginimendis1636
    @virginimendis1636 2 года назад +3

    ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ලම ඉටුවේවා. ජේසු පිහිටයි. 🌹🌹🙏🙏🙏🌹🌹

    • @bisomenike
      @bisomenike Год назад

      Mama kiyala kenek nane ane
      ..obath ehemai........................

  • @renukak.g.1622
    @renukak.g.1622 2 года назад

    Hari pudumai. Ohu sasara kelawara dakapu apooruwa. Math oba samagai.

  • @Draw19191
    @Draw19191 2 года назад

    ඔබට තෙරුවන් සරණ යි

  • @dayaranjith9997
    @dayaranjith9997 2 года назад

    *******PRINCE OF CENAMA.. CHANNA PERERA...HAPPY LIFE ALLWAYESS FOR TOU*******

  • @srilankanadvertising6034
    @srilankanadvertising6034 2 года назад +1

    Good All the Best

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 2 месяца назад

    වටිනා පැහැදිලි කිරිමක්.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 года назад

    අපේ මනසේ ප්‍රතිබිම්බය අපි වෙනස් කරගමු ඔව් වෙනස් කරගමු!

  • @thilakabh4565
    @thilakabh4565 Год назад

    හරිම වැදගත් , ගවේෂණයක්‌, ශුභ පැතුම් i

  • @MalaniHerath-r6c
    @MalaniHerath-r6c 7 месяцев назад

    ජය ශ්‍රී ඔබට

  • @sumudurandima7613
    @sumudurandima7613 2 года назад +2

    විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා ඔබ තුමාට 🙏❤️

  • @sandyagunarathna1136
    @sandyagunarathna1136 4 месяца назад

    ඔබෙි චාරිකාවට සුබ පැතුම් 🎉🎉🎉❤❤❤

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 года назад

    ඔබෙ දර්සන හරි සුන්දරයි මාත් ගොඩක් ආසයි ඔය පරිසරයට චන්න මන් පොඩිකාලෙ ඉදන් ඔයාට ගොඩක් අදරෙයි ඔයයි යසොදයි රගපාන නට්ටි බලනවා එතකොට මන් ටිකක් පොඩි එත් මන් ඔබ රගපාන හැම වැඩසටහනක් ගොඩක් අසාවෙන් බලනවා මන් එ දවස්වල වගෙම අදත් ඔබට ගොඩක් අදරෙයි ගොඩක් අසා නලුවෙක් ඔබට හොද පියෙක් ඔබට හොද අනාගතයක් සහාකරියක් ලැබෙයි ඔබට එදත් අදත් ගොඩක් අදරෙයි ගොඩක් අසයි බුදු සරණයි

  • @ishanawijesuriya9217
    @ishanawijesuriya9217 3 года назад +11

    This makes so much sense. Appreciate you bringing in the laws of the universe, 3D and explaining buddhism through it. Someone has to start this in here. Keep up the good work

  • @sameeranuwan2873
    @sameeranuwan2873 2 года назад

    තෙරුවන් සරණයි .

  • @chandanik88
    @chandanik88 11 месяцев назад

    චන්න පුතේ, ඔබට සුභ පතනවා, ඔබ අරණ ධම්ම ස්වාමීන් වහන්සේ එක්ක ධර්මය අවබෝධය කරා යන්න තර්ක විතර්ක කරන අයුරුත් දැක්ක මීට කලින්. ඔබට පුලුවන් පුතේ. මේ ආත්මභාවය තුලදීම සසර ගමන නිමා කරන්නට ශක්තිය ධෛර්ය වීර්යය ලැබේවා ...!!! තෙරුවණ් සරණයි ...!!!

  • @hirunithilakarathna1066
    @hirunithilakarathna1066 Год назад

    හදවතින්ම සුබ පතනවා.ජය වේවා.

  • @dharanikarunawardhana3208
    @dharanikarunawardhana3208 2 года назад +1

    All the very best!

  • @Devindy4334
    @Devindy4334 2 года назад

    මුලින්ම සත්‍ය සොයා යන්න නම් සත්වමාංශ පරිභෝජනය කිරීමෙන් වැලකී සියලු සත්වයාට පරම මෙත් සිතින් මේ නිර්මල නිබ්බාන ගමන් මාර්ගය සොයා බලන්න එවිට ඔබට පරම සත්‍ය මුන ගැසීම සොබාදහම තුලින් මේ මොහොතේ උදා කරනු ඇත නිසැකයෙන් ඔබ තුමාට සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් බව ලබන්නට ශක්තිය ධෛර්යය ලැබේවා අධිට්ඨාන කරමි 🙏🙏🙏

  • @ammaamara5321
    @ammaamara5321 3 года назад

    සැබවින්ම මිනිස් හිතේ ගැඹුරටම විමසමින් ස්පර්ශ කරන්නට සිතේ මෙහෙයුම කරා සොයන්නට හොද අවස්ථාවක් උදාකර දුන් චන්න පුතාට තෙරැවන්ගේ සුවිසි මහා ගුන බලයෙන් සියලු දෙවි රැක වරන ලැබෙිවා . ඔබගේ බව ගමනේ අවසාන උපත මෙතනින් නිමාවෙිවා

  • @sumeerakasun8245
    @sumeerakasun8245 Год назад

    ස්තුතියි ඔබට

  • @streb6
    @streb6 2 года назад +3

    Channa, this is a sincere presentation, thinking aloud with us all. I believe there is a lot to unlearn, strip down to our core , the essence yet when one is part of a wider world, community , some of those learned concepts, behaviours seem a necessity for one's SURVIVAL. Hence Siddhartha's decision first to leave wife and son then his five disciples to achieve SAMADHI to reach enlightenment. In that process he all undone, unlearn but gone beyond birth or nature's possession he brought at birth ,I, MYSELF. ME. The first cry at birth is already a learnt possession for survival even before birth! I think in "our times", this KALIYUGA, we have gone through cycles of, glimpses of enlightenment but flitting, fleeting states not sustainable. Somewhat akin to Siddhartha's VAPMAGULA day dhyana state. Channa, I believe you ought to try painting ? Brush strokes and cleanse your mind, bring your SAMADHI without any expectations, UPEKA? I very much appreciate your presentation and this discussion is a way forward. 💪

  • @sandeepanirathnayake1951
    @sandeepanirathnayake1951 3 года назад +1

    මමත් එනවා ඔබත් සමග ඒ උතුම් කර්තව්‍යට එකතු වෙන්න ඔබෙ ගමන් මග පැහැදිලි ස්තූතියි ඔබට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @slakshika-b4q
    @slakshika-b4q 2 месяца назад

    Channa,aiyamama,podikale,oyawa,balanna,hair,asai,anjalika,baladdi,oyawa,harima,lassanai,mama,oyata,hamdamath,adarei,jasu,pihitai

  • @chandimal5523
    @chandimal5523 11 месяцев назад

    හරිම වටිනව මේ වීඩියෝඑක. ලෝකය දෙස බැලිය යුතු හොදම විදිය. බොහොම ස්තුතියි. සුබ පැතුම්! බුදුසරණයි🙏🙏💐💐❤

  • @sameerainduprabha1333
    @sameerainduprabha1333 3 года назад +7

    Thanks for converting the universal truth to a RUclips video in a very simple manner. තෙරුවන් සරණයි !!!

  • @MalaniHerath-r6c
    @MalaniHerath-r6c 7 месяцев назад

    සර් තව වීඩියෝ ටිකක් දාන්නකො🙏🙏🙏👍👍👍

  • @C424c424
    @C424c424 3 года назад +5

    අපිත් එකතු උනා ඔබතුමාගෙ channel එකට හදවතින්ම සුබපතනව ඉදිරියටම යන්න ලැබේවා කියල ..👍👍👍

  • @thilini8427
    @thilini8427 2 года назад +1

    ජීවිතය පිළිබඳ යථාර්ථය ඔබ මට කියාදුන්නෙහිය🌺🌺

  • @thilakabh4565
    @thilakabh4565 Год назад

    "I love these wordsChirst Mind "

  • @upulkumarajayawardana7703
    @upulkumarajayawardana7703 2 года назад

    ඔබෙ පලමු උත්සාහය නියමෛ .ඉස්සරහටම යන්න.ඔබත් එක්ක අපිත් එනවා.

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 7 месяцев назад

    නියමයි පු ෙත් අපි ඔබව අගය කරනවාඔයාට ජය❤❤❤❤

  • @niroshaperera7119
    @niroshaperera7119 2 года назад

    මෙ ලොකය ආශ්වාදයෙන් ශූන්‍යයි කියලයි බුදු භාමුදුරැවෙ කිව්වෙ.

  • @anurakumara5747
    @anurakumara5747 Год назад

    හොද උත්සහයක්

  • @champikasandamali122
    @champikasandamali122 2 года назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ayye oyt goooook adareii

  • @ovindihimaya
    @ovindihimaya 4 месяца назад

    Oba ge adistanaya sapala wewa theruwan saranai

  • @DSD394
    @DSD394 3 года назад +1

    ගොඩක් සතුටුයි. බුද්ධ දර්ශනය අප ෞතමයන් වහන්සේගේ ඉගැන්වීම යම්කිසි ආකාරයකින් ඔබ, ඔබ තුළින් දකින්ට උත්සාහ කිරීම.
    සරලව ඒත් එයට යමක් එකතු කිරීමට කැමතියි. විශ්වය මෙන්ම මේ අප දරාගෙන සිටින ශරීර කූඩුව වනාහි හුදෙක්ම පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන් ගෙ එකතුවක්. ඒ තුළ මම හෝ මගේ හෝ මගේ ආත්මය කියා දෙයක් නෑ. ඇත්තේ සතර මහා භූතයන්ගෙන් සෑදුනු ධාතු සමූහයක් හා හේතු සකස් වීමෙන් ඇතිවූ හේතු නිරුද්ධ වූ කල්හි චිත්තක්ෂණය කදී දී නිරුද්ධ වන කිසිදු කතෘ කෙනෙකු ගෙන් තොරව ඇතිවන විඤ්ඤාණ ධාතු මාත්‍රයක් පමණයි. එය උපදවන පුද්ගලයකු ද නොමැති තමාගේ ද ඉපදීමේ උත්සාහයක් නැතිව උපදින විඤ්ඤාණ ධාතු රාශියකි. ඔබට තෙරුවන් සරණයි. සත්ව පුද්ගලභාවය දුරු වී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 Год назад

    Hithanta amaru habai gaththa kriya margaya. Godak hodai

  • @anjalikapeiris5636
    @anjalikapeiris5636 3 года назад +1

    කාලයක් තිස්සේ ඔබ පොත පත කියවමින් , කාලය හා පරිණත භාවයෙන් ලැබූ නුවණින් දැන උගත් දේ මෙසේ ඔබේ සහෘදයාට තිලිණ කිරීම ඇත්තෙන්ම සතුටක්.කාලයත් සමග අප ලබන ජීවන අත්දැකීම් ,කියවීමෙන් ලැබෙන අත්දැකීම් ,නුවණින් විමසීම ජීවිත අවබෝධය ලඟාකරදෙනවා.අවාසනාවන්ත කරුණ වන්නේ මෙය වටහාගෙන අපේත් අන්‍යන්ගේත් ජීවිත යහමඟට ගැනීමට ඉදිරිපත් වන්නේ කීයෙන් කීදෙනාද.ඔබට ජය.

  • @b.k.s.kawshslyashiromikaws5591
    @b.k.s.kawshslyashiromikaws5591 2 года назад +1

    Excellent you came to reall track . Actually this is the life we must find .theruwan saranai 🙏🙏🙏

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 года назад

    👍👍👍👍👍👍👍👍👍👍👍 බුදු සරණයි ගොඩක් අදරෙ කරන නලුවෙක් ✋✋✋

  • @Sithagi
    @Sithagi 2 года назад +1

    සුභ පැතුම් ඔබට.......

  • @wijayarathnayaka9723
    @wijayarathnayaka9723 Год назад

    yes go head.. this is priceless ...

  • @malshipriyadarshani9706
    @malshipriyadarshani9706 5 месяцев назад

    ලස්සනයි ❤🙏

  • @dikshancroos522
    @dikshancroos522 5 месяцев назад

    හරිම අපුරුයි

  • @ridmiamaya3853
    @ridmiamaya3853 2 года назад

    Oyage adahasa godak sundarai lassanai a wagema oyath godak hoda kenk oyat budusaranai jp parissamin aiya

  • @prasadrathnayake4763
    @prasadrathnayake4763 Год назад

    You are on the path. 🙏🙏🙏

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 3 года назад +1

    Aththama aththa

  • @dheerapartha6168
    @dheerapartha6168 3 года назад +7

    ඔබ වැනි නලුවෙකු අධ්‍යාත්මික මගට වැටුණ එක .එකාට් ටෝලේ කියවලා තියෙන එක ඇත්තටම පුදුමයි.නමුත් ඔබ ඊට ඉතාමත් සුදුසුයි.මොකද ජිවිතය රසබලා තිබෙන කෙනෙක් .ඔබේ අවබෝධය විශිෂ්ඨයි චන්න අයියේ.

  • @nilupaperera4215
    @nilupaperera4215 2 года назад

    Ayathana haraha mawana mama saha mage lokaya.

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 года назад

    ඔබෙ පලමු පියවරට මගෙන් අවන්ක සුබපැතුම් බුදු සරණයි

  • @shanikapeiris6389
    @shanikapeiris6389 2 года назад

    අනේ අයියේ ඉක්මනින් තවත් මේ වගේ විඩීයෝ එකක් කරන්න.පොත් කියවලා ඔබ ලබාගත් දැනුම බෙදලා දෙන්න.

  • @tharaquotes11
    @tharaquotes11 3 года назад +1

    සිරිපා අඩවියේ හිමි නම සමග ඔබ කල ධර්ම සාකච්ඡාව ඉතා වටිනවා...ධර්ම ධානය සැමට දීමට හැකියාව ලැබේවා...

  • @sonitasonita9903
    @sonitasonita9903 3 года назад +2

    Wow wow🙏🙏🙏❤❤❤❤

  • @dineshakumari8128
    @dineshakumari8128 2 года назад

    Mama hithanne oba thumage lagnaya kataka.

  • @sachisamidu4613
    @sachisamidu4613 2 года назад

    වචන අමතක වේවා ...!!!
    අදහස් වැටහේවා ...!!!
    දියනියගේ සියලු දේශනවන් සවන් දෙන්න ...තෙරුවන් සරණයි ...!!!
    ruclips.net/channel/UCiD_k6OjbqtUS-aKOxtIItQ