බුදුහාමුදුරුවෝ ලංකාවට ආවෙ නෑ - කතිකාචාර්ය කැකිරාවේ සුදස්සන හිමි

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 522

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 2 месяца назад +14

    ඉගෙනගෙන වැඩි උනාම හිතේ හැටියට තමන් විශ්වාස කරන විදිහට නැවත ඉතිහාසය ලියන හාමුදුරුවෝ නමක් 😁 කැමති උන් මේවා විශ්වාස කරහන් 😁 දහම කොහොම උනත් පිලිපැදීම තමන් සතුයි 🫵 🙏

    • @Aththa18
      @Aththa18 6 дней назад

      ලොවුතුරා බුදුහමුදුරුවෝ ලන්කාවට ආවේ නෑ වැඩියා එතකොට සමන් දෙවියෝ ආරාදනා කරලා ශ්‍රී පාදය තැබුවා මෝඩ වෙලා පවු පුරවා ගන්න එපා

  • @vinmaxrealestate3269
    @vinmaxrealestate3269 4 месяца назад +14

    විවේචනය පැත්තක තියලා, මේ හාමුදුරුවෝ කියන කරුණු බුධිමත්ව අපි විමර්ශනය කල යුතුයි. පිළිගැනීම හෝ ප්‍රතික්ෂේපකිරීම එකී විමර්ශනයෙන් පසු කල හැකියි !

  • @gunarathnaabeywickrama9245
    @gunarathnaabeywickrama9245 5 месяцев назад +30

    අනේ හාමුදුරුවනේ පාඩුව ඉන්න .ඊලගට මේක මුස්ලිම් රටක් කියයි.තව ටික කාලෙකින් කියයි බුදු හාමුදුරුවන් කියල කෙනෙක් නැහැ කියල
    මේවට නීතිමය පියවරක් ගන්න ඕනෙ.

    • @HemalDodangoda-cc8bf
      @HemalDodangoda-cc8bf 4 дня назад

      මුස්ලිම් රටක් කියන්නත් පුලුවන්.එ මිනිස්සුත් ඉන්නවනෙ

  • @slord-uwuuwo6
    @slord-uwuuwo6 5 месяцев назад +41

    මට හිතෙනවා ගොඩාක් බුදුමග යන අය පාරම්පරිකව ඔහේ කරගෙන යනවා මිසක්, බුද්දිමත්ව සොයා බලන්නේ නෑ. ගොඩාක් බුද්දාගමේ කරන දේවල් බුදුන් වහම්සේ කියපුවා නෙමේ. කාලෙන් කාලෙට එක එක නායක හාමුදුරුවරු එකතු කරපු දේවල්.

  • @sam-l2f8y
    @sam-l2f8y 5 месяцев назад +111

    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තීනවා මේ වගේ කට්ට්ටිය අනාගතයේ පහල වෙලා බුදුදහම විකෘති කරන්වා කියලා💔

    • @NishanPerera-j1m
      @NishanPerera-j1m 5 месяцев назад

      Yes, Anagatha baya sutra, now most of the minks practice what the His Holiness Gothama Samana did not. These are many evidence. This is culture.

    • @LuxmanWanigathunga
      @LuxmanWanigathunga 5 месяцев назад +13

      බුදු හාමුදුරුවන් ලංකාවට ආවත් නැනත් බුදු දහමට ප්‍රශ්නයක් නැහැ.ප්‍රශ්න ඇතිවෙන්නේ බුදුහාමුදුරැවන් මැජික් කාරයෙක් කරන අයගෙන්.

    • @sam-l2f8y
      @sam-l2f8y 5 месяцев назад +4

      @@LuxmanWanigathunga කවුද බුදුහාමුදුරුවො මැජික් කාරයෙක් කියන්නේ මැජික් කියන්නේ බොරු දේවල් ඇස්බැන්දුම්. බුදුහාමුදුරුවෝ ඇත්තම ඉර්දි පෑවේ. ඒවා බොරු නෙමෙයි. බොරු කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව නැති අය.

    • @Konara_wijeekon
      @Konara_wijeekon 5 месяцев назад

      Hamu mahaththaya boru kiyanna epa. Heladeepae ithihasaya pathira aarachchi mahatha gen igena ganna. GalpLena musawada kiyala apaaye yannDalasthiya. Walburu katha.

    • @sam-l2f8y
      @sam-l2f8y 5 месяцев назад

      @@Konara_wijeekon mokadda ponnayo walburu kathawa

  • @nilangadayanandashanaka374
    @nilangadayanandashanaka374 5 месяцев назад +28

    දානේ ටික ඉන්න තැන අදින්න වස්ත්‍ර ටික හම්බ වෙන්නේ.ගහන්නෙත් දහමට. බුදුන් සරන නොගිහින් ලෙනින් සරන ගිය අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ

  • @dileepamadusanka5414
    @dileepamadusanka5414 5 месяцев назад +52

    අවේ නෑ තමයි...බුදුරජාණන් වහන්සේ වැඩියා..

    • @DorapaneRathanasara
      @DorapaneRathanasara 5 месяцев назад +2

      .ෙ එහෙම නැත්නම් මුස්ලිම් ආගමට බැඳෙන්න ඔබ වහන්සේ මහා නිරයට නිරයටයාවී තථාගත බුදුරජාණන් වහන්සේ ඉතිහාසයේ සඳහන් වෙනවා ඔබ වහන්සේ මහා නිරයට යාවි ඔය සිවුර අප්පෙර වගෙන ඔය වගේ බොරු කේබල් අදින්න එපා මහා නිරයට යාව දේවදත්ත ඉන්න තැනටම යන්න වේ කල්ප ගානක් දුක් විඳින්න වේ අය නැවත පැවිදි වෙන්න සම්බුද්ධ ශාසනයේ ගුණ

    • @BuddhistBanaKatha
      @BuddhistBanaKatha 5 месяцев назад

      මෝඩ ජෙප්පෝ ධර්මය විකුර්ති කරනවා

    • @dimuthupushpakumara7319
      @dimuthupushpakumara7319 3 месяца назад

      ​@@DorapaneRathanasara penawane muge kathaa wilaasaya... munhinda haamuduru, arunta daaneth nethiwenawa... Wenama niraagamikayo oone nehe me sasane kanna mun ipadilaa.. Muge amma paw

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 Месяц назад

      වැඩියෙත්නැ ජන්බුද්දීපා ඉදාගතා ලංකාපුර රජගල සිට අනුුරාධපුරය ලංකාපුරයට වැඩියා

    • @arunasarathchandra7199
      @arunasarathchandra7199 День назад

      ඔන්න අනික් පිස්සො​@@malkanthidesilva1490

  • @thusithawellawatta3302
    @thusithawellawatta3302 5 месяцев назад +53

    අමු බුදු දහම එලියට එන කාලයයි මේ. සසර පසුපස දුවන ඇත්තන්ට නිවන පසුපස දුවන්නට ලැබේවා.

    • @BuddhistBanaKatha
      @BuddhistBanaKatha 5 месяцев назад +1

      මෝඩ ජේප්පෝ කියන වැදී බණ අහන්න එපා

  • @kekuludissanayake
    @kekuludissanayake 2 месяца назад +10

    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තීනවා මේ වගේ කට්ට්ටිය අනාගතයේ පහල වෙලා බුදුදහම විකෘති කරන්වා කියලා, ika sahathika aththa

    • @suranbuddhika5460
      @suranbuddhika5460 6 дней назад

      @@kekuludissanayake ඉගනිම වැඩි උනාම,,, මහෙම වෙනවා,,,, එකයි තාම ලන්කාව,,,3වෙනි ලොකෙ රටක් වෙලා තියෙන්නේ ,,,,

    • @DhammaWimukthithero
      @DhammaWimukthithero 5 дней назад

      බුදු දහම(නිර්මාණය කරගත් බුද්ධ ආගම නොවේ) කිසිවකුට විකෘති කළ නොහැක එය මේ විශ්වයේ පවතින සදාතනික පරම සත්‍යයි පරම සත්‍ය සිරි සත්ධර්මය අසා දැන අවබෝධ කරගෙන මේ භවය අන්තිම උපත කරගෙන නිවනින් නිවී සැනසෙත්වා ඒ අය ඒඅයට කර ගන්නා අතර ඔබ ඔබට කර ගන්න සුවපත් වේවා

  • @HemalDodangoda-cc8bf
    @HemalDodangoda-cc8bf 4 дня назад +2

    ඔව් ඒක වෙන්න පුලුවන්. ආවා නම් ආව වෙලාවේ බුදු දහම දීලා යන්න තිබුනානේ.

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 5 месяцев назад +57

    ඇත්ත බුදුහාමුදුරුවෝ ලංකාවට අමුතුවෙන් ආවේ නැහැ උන්වහන්සේ මේ හෙලබිමේ තමයි ජන්මය ලැබුවේ.

    • @малинкидом
      @малинкидом 5 месяцев назад +4

      අනීවාර්යෙන්ම

    • @jayanthamidipolawatta9650
      @jayanthamidipolawatta9650 4 месяца назад +1

      ඔබහරි

    • @Sandupoorni99
      @Sandupoorni99 3 месяца назад +1

      මිත්‍යා මත වල පැටලෙන්න එපා.

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara Месяц назад +1

      ඒකතමයි ඇත්ත..ලංකාව කීවෙ නැනෙ ඒ කාලෙ හෙලදීපය නෙ කීවෙ හෙලදීපය තුල තමා ලංකා නගරය ක් තිබුනෙ එ නගරෙට බුදුන් වැඩලා නැතිව ඇති එක වෑන්න ඇති මෙ හාභුදුරුවො නොදන්නා කමට කියනවා ඇත්තෙ

    • @HemalDodangoda-cc8bf
      @HemalDodangoda-cc8bf 4 дня назад

      කොහේ ඉපදුනාම මොකද ඉතින්

  • @janakaperera1642
    @janakaperera1642 5 месяцев назад +17

    මමත් තුසිත වැල්ලවත්ත කියන දේට සහමුලිම එකඟයි කාලාම සුත්‍රය අනුගමනය කරන සත්‍ය ගවේෂකයෙකු හැටියට.
    මේ හාමුදුරුවන්ටයි අර නිවේදිකාවටයි "මූගෙ සිවුරු ගලවපියව් මේකිත් උල තියාපියව්" කියා බනින පිස්සන්ගේ බෞද්ධකම ඔය වචන වලින්ම පේනවා. තමන් යමකට එකඟ නැතිනම් ඊට පැහැදිලි සාධක ඉදිරිපත් කරන්න ඕන.
    යම් මතයක් පිලිගැනීම හෝ නොගැනීම වෙනම දෙයක්
    එහෙම නැතිව කෝපයෙන් වෙවුලමින් බණින්නේ ඔලුවේ අමාරු කාරයෝ විතරයි.

  • @PraneethMadumal
    @PraneethMadumal 5 месяцев назад +20

    බුදුන් වහන්සේ ඔය කොහෙවත් නෙවෙයි මේ ජම්බුද්ව්පය හෙවත් ලංකාවේ

    • @ShanGraphics399
      @ShanGraphics399 4 дня назад

      මේ වගේ මිත්‍යා දෘෂ්ටික මී හරක් අම්මපා..

  • @tharusha-th2vr
    @tharusha-th2vr 5 месяцев назад +10

    මහනායක හාමුදුරුවන් වහන්සේලා අවදිවන්න මේවගේ හාමුදුරුවන් වහන්සේලාට විනය පියවරක් ගන්න

    • @KumarasingheVIR
      @KumarasingheVIR 2 месяца назад

      Gon නොවී atha ටිකක් හොයා බලන්න පොතේ තිබූ ඒවා ගැනම නොකියා ලංකාවේ හොඳට awidala බලන්න

  • @maduyangoda5249
    @maduyangoda5249 5 месяцев назад +36

    බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැ ලංකාවට වැඩම කලා 3 වරක් එච්චරයි ...

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 5 месяцев назад +4

      එච්චර ද ජෙට් එකෙන්ද ආවෙ 😊
      බුදු රජානන් තමන් උපන් බිමෙන් පිටතට වඩින්නෙ නැ
      බුදුන් ඉන්දියාවෙත් නොවේ ලංකාවෙත් නොවේ ජන්බුද්ධීපය හෙලදිව සීහලය සිහලදීපය මනඩදීපය ඕජදීපය වරදීපය නාගදීපය රත්නදීපය පතිරූපදේශය සිරිදේශය සිරිලංකාව දඹදිව යි

    • @BuddhistBanaKatha
      @BuddhistBanaKatha 5 месяцев назад

      මෝඩ ජෙප්පෝ බෞද්ධ ධර්මය විනාශ කරනවා

    • @Cat-c2e
      @Cat-c2e 5 месяцев назад +4

      කෝ පුරා විද්‍යා ශාක්ශි ? ඔහේ කවුරු හරි කිව්වට පිලිගන්නවද ? මෝඩ වෙන්නද ඕනේ

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e 4 месяца назад

      @@maduyangoda5249 ඇවිත් මොනවද කලේ.ආවනම් ධර්මය ප්‍රචාරය නොකලේ ඇයි.

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 Месяц назад

      ​@@Cat-c2e සිංහලයෙ කඩඉම් පොක් බලන්න පුරාවිදයාව හංගලා

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 5 месяцев назад +10

    භක්තියෙන් තොර,බුද්ධියෙන් විමසන සුලුතරයක් තමයි එදත් ගෞතමයන් වහන්සේ දේශනා කල විශ්වීය යථාර්ථය අවබෝධ කරගත්තේ.
    අදත් එමයි,යථාර්ථය ප්‍රතික්ෂේප කරයි.

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 5 месяцев назад +21

    ඉන්දියාව කියලා රටක් නැහැ, තිබුනේ මහා භාරතය, ඉන්දියාවේ ඉඳලා බුදුවරු ලංකාවට ආවේ නෑ තමයි, ඉන්දියාවේ හිට්යේ එහෙම නැත්තම් මහා භාරතයේ සිටියේ ජෛන බුදුවරු , ලංකාවේ තමයි වැඩසිටියේ නිවන දෙසන ආර්ය බුදුවරු, සත්‍ය හෙළිවේවා ........!!! බුදුන් උපන් දේශය ලංකාවයි හෙළයේ හාරලක්ෂ අසූ පන්දහස් හාරසිය සගහතලිස් අටක් බුදුවරු ලංකාවේ පහලවිය , මේ මහා බද්‍ර කල්පයේ අවසාන මෙතේ බුදුන් ද පහලවන්නේ ලංකාවේය, ඒ මෙතේ බුදුන්ගේ බෝධිසත්ත්ව ආත්ම සියල්ලමද ලංකාවේම රජවරුන් ලෙසම විය, ගමිණි අභය මහාරාවන කතරගම කඳ සුරිඳු මතු බුදුවන මෙතේ බුදුන්ය.......!!! 🙏🙏🙏🙏🙏

    • @shashediri544
      @shashediri544 5 месяцев назад +2

      ඔයා ඔය කතාව ලෝකේ වැඩිම ථෙරවාදී බවුද්ද රටවල් වන තාය්ලන්තේ හරි මියන්මාරේ හරි කිව්වනම් ඒ මිනිස්සු ඔයාව පිස්සන්කොටුවකට ගිහින් දානවා. .දැනටමත් ඒ මිනිස්සු අපිට හිනාවෙනවා ඔය ගොන් කතාව අහල .ඔයා දන්නේ නැද්ද 18 වන සියවසේ ලංකාවේ බුද්දහගම නැතිවෙලා කීර්ති ශ්‍රී රාජසිංහ රජු ,වැලිවිට හාමුදුරුවෝ ලන්දේසින්ගෙන් නැවක් ඉල්ලගෙන බුරුමෙට සහ තාය්ලන්තේට ගිහින් උපාලි හාමුදුරුවන් ගෙන්නාගෙන නැවත බුද්දහගම පිහිටෙව්වේ.දැන් තීන්නේ ඒ නිකාය දෙක.සියම් නිකාය සහ රාමන්ය නිකාය.

    • @Cat-c2e
      @Cat-c2e 5 месяцев назад +2

      අනේ නිකං පලයං යන්න , බූරුවෙක් වෙන්න එපා , තෙරවාදේ තියෙන්නේ මෙහෙ විතරක් නෙවේ තව රටවල් තියනව, නැතිවෙලා තිබ්බ බුද්දාගම ගෙනාවෙත් ආයෙ සියම් දේශෙන් ගනින්නාසෙලා හිටියේ

    • @සිරි-ඬ7ය
      @සිරි-ඬ7ය 5 месяцев назад

      එකා එකා කියන බොරු එකතු කරන මෝඩයා මේවා ප්‍රසිද්දියේ කියන්න එපා.

    • @chandanalanka6451
      @chandanalanka6451 2 месяца назад

      Gana hariyatama harida machan..pissu naththan hodai..😊​@@Cat-c2e

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 5 месяцев назад +6

    බුදුපියාණන්වහන්සේ කෙරෙහි ,ධර්මය කෙරෙහි ,සංඝයා වහන්සේ කෙරෙහි විශ්වාසය නොමැති ,කුසලය ,අකුසල් කෙරෙහි විශ්වාසය නොමැති නම ඔහු /ඇය බෙෘද්ධයෙක් විය නොහැකිය . උගතුන් ප්‍රඥාවන්තයන් ලෙස මිථ්‍යාවක් සමාජ ගත කර ඇත .මොහුත් එම ඝනයට අයිති වෙි යයි හැගේ. සිවුරු දරාගෙන තෙරැවන් කෙරෙහි විශ්වාසය බිද දැමිම බුදුපියාණන්වහන්සේට හා ධර්මයට කරන අපහාසයකි.මොහු සිවුරු දරන සිරිසේන වර්ගයේ මිථ්‍යාදෘෂ්ටිකයෙක් බැවි හැගෙේ.

  • @agujo100
    @agujo100 5 месяцев назад +13

    මේ චෙනෙල් කරන අම්මන්ඩිලා නගරයට ඇවිල්ලා රස්සාවක් කියලා දන්න සෙල්ලම්ටික ඔකොම දාලා, ඒවැයින් විසි උනාම යු ටියුබ් චෙනෙල් කරන්න තුට්ටු දෙකේ තට්ට ගෙඩි ටිකක් අල්ලගෙන ( සෙල්ලම් බලන්න ආපු අය ) මේ පෙන්නනේ මුන්ගේ උපරිම හැකියාවයි.

  • @SamarakoonSugath
    @SamarakoonSugath 5 месяцев назад +5

    හාමුදුරුවනේ බුදුහාමුදුරුවන්ගේ අරක මේක කියනවට වැඩිය මේ ලෝකේ මිනිස්සුන්ට වැදගත් වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ උන්වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රේෂ්ඨ දහම ගැන මේ ලෝකයේ මිනිස්සුන්ව දැනුවත් කරන ඒකයි...
    ඒකයි ප්‍රයෝජනවත්..
    බුද්ධාගම හරියට ගිහියන්ට දේශනා නොකරන භික්‍ෂූන් හින්දා තමයි අද මේ ලෝකෙම මේ තත්ත්වෙට විනාශකාරී ගමන් මගට ඇවිල්ල තියෙන්නෙ
    බුද්ධ චීවරය දාගෙන නිකන් දොඩවන්නැතුව මං මේ කියපු දේ හොඳට තේරුම් අරන්
    බුද්ධ ධර්මය දේශනා කරලා මිනිස්සුන්ට යහපතක් කරන්න
    දැන් ලෝකෙට අවශ්‍ය
    ඒකයි

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 10 дней назад +2

    මොනතරම් සංවේදී කාරණයක් වුණත් පුරාවිද්‍යාව හදාරන ඕන කෙනෙක් දන්න කාරණයක් බුදුරජාණන් වහන්සේ පිළිබඳ කිසිදු පුරා විද්‍යාත්මක සාධකයක් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හමුවී නොමැති බව. ආගමික ග්‍රන්ථ පමණයි ඒ පිළිබඳව යම් අදහසක් ප්‍රකාශ කරල තියෙන්නෙ . වෙනත් ප්‍රාමාණික සාක්ෂියක් ඒ සම්බන්ධව තවම සොයාගෙන නැහැ.

  • @subasenaviratne6952
    @subasenaviratne6952 4 дня назад

    Darmaya wekurtikireme papaya obatuma ?

  • @wasanthadissanayake9433
    @wasanthadissanayake9433 5 месяцев назад +16

    මූගෙ සිවුරු ගලවපියව් මේකිත් උල තියාපියව්

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 5 месяцев назад +2

      තමුසෙද ඇන්දුවෙ😂 ඔහේගෙ සිවුරනම් ලඟදිම ගැලවෙයි සම්මත යෙන් මිදෙන්න නැත්තම්

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 5 месяцев назад +4

      @@ChathuraEpasinghe මුං සිවුර දාං බොරු කියන්නෙ .

    • @joker-by9ic
      @joker-by9ic 5 месяцев назад

      මෝඩයා

    • @Nj_27
      @Nj_27 5 месяцев назад +2

      කැදැහැවත් බෞද්ධයා උල තියන්න කතාව😂

    • @somasiripunchiralalage1627
      @somasiripunchiralalage1627 День назад

      අන්න නියම බුදු දහම එලියට පැන්නා

  • @anurahewagamaanurahewagama8352
    @anurahewagamaanurahewagama8352 11 часов назад

    ඇත්තටම ඔබවහන්සේලාම පොත් ලියනවා පාසල් වල උගන්වනවා දැන් මොනවද ඔය කියන්නේ දැන් වත් නිවැරදි දේ කියාදෙන්න පොත් වලට ඇතුලත් කරන්න

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 19 дней назад +4

    බුදු දහමෙ දේශනා කරලා තියනවා, හාමුදුරුවෝ විසින්ම දහන විනාශ කරනවා කියලා, හොදම උදාහරණයක් මේ මොංගල් යකා 😢😢😢

  • @gaminividanage9649
    @gaminividanage9649 5 месяцев назад +3

    ඇත්ත බුදුහාමුදුරුවෝ කියල තියෙනවා දෙවිදත්තරගේ අය.හැමදාමත් බුදුදහම විනාස කරනවා කියලා

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 5 месяцев назад +7

    අපේ බුදුන් Gotama සමන ,,,,,,උපන්නේ පුරාණ jabudipaya නැත්නම් දඹදිව,,,දැන් ලංකාවේ, බුදු උනේ, ධර්මය දේශනා kale ,මේ පිං බිමේ, ඉන්දියාවේ ජෛන ආගමේ නිරුවත් ගෞතම මුනි tamai ඉන්දියාවේ ඉන්නේ. අපේ බුදුන් වහන්සේ dan ඉන්දියාව ට,,vikunala😂😂😂😂😂😂😂😂😂😂😂😂😂,අපේ රටේ හාමුදුරුවෝ සේරම මංමුළා වෙලා ඉන්නේ, 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂Oya ගඩොල් ගොඩවල් සේරම ජෛන, හින්දු, සේරම සාක්ෂි මෙරටේ tiyenawada, අපේ හාමුදුරුවරු සත්‍ය දකින්න, Bayai 😂😂😂😂😂😂😂😂

  • @chamindasarathchamindasara4506
    @chamindasarathchamindasara4506 День назад

    බුදුහාමුදුරුවො ලන්කාවට වැඩම කරා හෝ නැතත් ඒ දර්ශනයයි අපිට වැදගත් ඕව කතානොකර ඒ උතිම් දර්ශනය අපේ රටට ලැබුනනෙ අපි ඒ දර්ශනය අනුව යමු

  • @adeeshathineth8612
    @adeeshathineth8612 5 месяцев назад +3

    ඇත්තටම කනගටුයි තමටත් බුදුන්වහන්සේ ඔබ වහන්සේල දෙනම ලග වැඩ නොසිටිිම ගැන.තවමත් සොයන්න.

  • @DhammaKusalahimi
    @DhammaKusalahimi Месяц назад +2

    ඇත්තටම මේවගේ දාර්ශනික මතවාද වලට මේ ගෝත්‍රික ජාතියක් ඉදිරියේ මොන පිලිගැනීමක්ද,

  • @whindika9936
    @whindika9936 4 месяца назад +4

    ලංකාවට බුදුහාමුදුරුවෝ ආවද කියලා නම් දන්නෑ නිගන්ටයෝ ටිකක් සිවුරු දාන් ඉන්නවා කියලා දන්නවා ලංකාවේ

  • @gayangamage7563
    @gayangamage7563 4 дня назад

    මොනව කියන්න ද සිවුරක් දරාගෙන සසර ගමන ට කර්ම එක් රැස් කරගන්න අසරනයෙක්.සුවපත් වේවා .මේ විනාශයේ නිමැවූ ම් කරු පිටිදූවේ සිරිදම්ම මහතාත් සුවපත් වේවා .

  • @VishwaSilva24
    @VishwaSilva24 7 дней назад +1

    ග්‍රන්ථයක් කියෝලා රහත් උන කවුරු හරි ඉන්නවනම් ඔබ වහන්සේ සරණ මම යනවා...🙏🙂
    හැමද්ට evidence හොයන එක හොදයි ඒත් අන්තිමට හාමුදුරුවෝම කියයි නිවන කියලා එකකුත් නෑ කියල...

  • @DinanJanidu
    @DinanJanidu 5 месяцев назад +14

    බුදුපියාණන් වහන්සේ අපේ මී මුත්තෙක්.සියලු බුදුවරු උපදින්නේ මේ හෙළ දීපේ.

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm 5 месяцев назад +43

    බුදු දහමට කවුරුහරි ගරහානවානම් එ කෙනා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කෙනෙක්, මේ චීවරධාරියත් එහෙම කෙනෙක්.

    • @SumanadasaPanagoda
      @SumanadasaPanagoda 5 месяцев назад

      ඔබ වහන්සේ මේ ප්‍රකාශ කරන කාරණා අපට වඩා දන්නවා ඇති කීම්බිල සූත්‍රය සමග සසඳා බලා නැවත සිතා බලන ලෙස ඉල්ලමි.මගේ මතය නම් ඔබ වහන්සේ පෘථග්ජනයාගේ ශ්‍රද්ධාව නැති කරන, නොමග යවන නොකිව යුතු දේවල් තමයි මේ කියන්නේ(දේශනා කරනව නොවෙයි)

    • @jayawardanakumara2680
      @jayawardanakumara2680 5 месяцев назад +8

      විචාරය කිරීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව තියෙනවා.
      ඒකට පක්ෂ භේදයක් අදාලම නෑ.

    • @erangarajeev
      @erangarajeev 5 месяцев назад +4

      කොහෙද අගෞරව කරල තියෙන්නෙ ?

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 5 месяцев назад +5

      උන්වහන්සේ සත්‍ය පරම සත්‍යය පවසන්නෙ

    • @NishanPerera-j1m
      @NishanPerera-j1m 5 месяцев назад +1

      Chalitha, it is totally wrong statement. JVP condemned Buddhisum, I know them. Send your email, and I will give some information for you to learn. It is his view.

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 5 месяцев назад +9

    බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැ තමයි ඒක හරි නමුත් බුදුන් වහන්සේ ලංකාවට වැඩියා
    !!!
    ඒ ජම්බුද්වීපය තුළ තිබුණු ලංකා පටුනටයි !!!

  • @ArunaJayantha-kq5yy
    @ArunaJayantha-kq5yy 5 месяцев назад +4

    මෙතන ඉන්න තිබිබෙ මඩකලපුවෙ හාමුදුරුවෝ එහෙනමිමු ගුටිකනවා

  • @Gna770
    @Gna770 5 месяцев назад +6

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaraathapaththu6517
    @kumaraathapaththu6517 5 месяцев назад +2

    සියළු කරුණු අධ්‍යණය කල යුතුයි, තර්කානුකූල ව සිතිය යුතුයි , මූලාශ්‍ර සැලකිය යුතුමයි, මෙහිදී යම් දෙයක් පෙන්වන්නෙ සාධක ඇතිව පැහැදිලිවයි

  • @anilsilva-h7p
    @anilsilva-h7p 7 часов назад

    බුදු දහම යහපත් මාවතක්... දහම පිළිගෙන මිත්‍යා මත ඉවත දාමු.

  • @villa389
    @villa389 День назад

    බුදු රජාණන් වහන්සේ දේශනා කළේ. නිවන් යන්න මිසක්. බුදු රජාණන් වහන්සේ වැඩ සිටිය ආව ගිය තැන් සොයා යැම නොවෙයි.අනන්දය යම් දිනක මෙම ධර්මය නැති වී යන්නෙය. යම්සෙ යකඩයෙන් හටගන්නා මලකඩය යකඩය කා දමන්නේ කෙසෙද.. ඒ වගෙම සමහර ලාබයට ලොල් භික්ෂූන් නිසා.දර්මය නැති වි අධර්මය නැගි සිටින්නෙය.

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 2 месяца назад +1

    මෙහෙ ඉපදුනා කියනව තුන් වරක් වැඩි ය කියනවා අවෙ නැහැ ලු මුන් එකඑකා මොන ච්ත්ත කියවනවද මන්දා බොලන්

  • @LalaniKumari-px8fl
    @LalaniKumari-px8fl 5 месяцев назад +8

    මෙි ාපාන්නයා L T T E ngo බඩිඩක් ..

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 5 месяцев назад

      tho patta wesiyek

    • @joker-by9ic
      @joker-by9ic 5 месяцев назад +1

      මෝඩයන්ට .හිතෙන්නෙ ඔහොම තමයි

    • @LalaniKumari-px8fl
      @LalaniKumari-px8fl 5 месяцев назад

      දෙමලු ාබල්ල කපනකො⁣ට මෝඩයා තේරෙයි.. ☠️💀☠️💀☠️

    • @LalaniKumari-px8fl
      @LalaniKumari-px8fl 5 месяцев назад +1

      @@joker-by9ic දෙමලු බෙල්ල කපනකො⁣ට තේරෙයි

  • @jmchaminda1700
    @jmchaminda1700 5 месяцев назад +18

    අවේ අවේ නෙමෙයි ....බුදුරජාණන් වහන්සේ වඩිනවා.

    • @Dananja
      @Dananja 5 месяцев назад +1

      😂gon ktha nokiy hitpn.buruwa

    • @dimuthupushpakumara7319
      @dimuthupushpakumara7319 3 месяца назад

      Me gootha pakayata oowa kiyala wedak nehe.. Mauu mahadenamuththa

    • @White_Hawk_17
      @White_Hawk_17 5 дней назад

      ​@@Dananja
      මේ ගොනෝ ශාස්තෘස් වහන්සේට ගරු කරලා කතා කරන්නේ උතුම් ශ්‍රේෂ්ට පුද්ගලයෙක් හින්ද
      ඔන්න උබ වගේ හරකෙක්ට පලයන් ඕක ආව කියලා කතා කරන්න පුළුවන්. ☝️💯🇱🇰

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 5 месяцев назад +6

    අනේ මගේ බුදු පියානන්ගේ උතුම් දහමට කරන අපරාධයක් .ඔබත් මෙි චිවරධාරින් සමඟ අපාගතවන්න එපා.🙏🙏🙏

    • @theekshanajayalath
      @theekshanajayalath 4 месяца назад

      ඉතින් ඔයා ඔහොම ශාප කරනවා කියන්නේ මෛත්‍රීයක් නැති ධර්මය අවබෝධයක් නැති කෙනෙක්. කොටින්ම නමට බෞද්ධයෙක්. 😂

  • @dumindasrisilva9728
    @dumindasrisilva9728 5 месяцев назад +3

    කන්න නැතුව මහණ වෙච්ච හිඟන ගෝතයා දැන් උඹට පිනට කෑම ටික වැටෙනකොට තොට මෝල තද වෙනවද සිවුර ඇරලා පලයන්ඩෝ යන්න පිනට කන ගෝතයා. මුං වගේ උන්ට කන්ඩ දෙන බත් බල්ලෙක්ට දාපල්ලා

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 Месяц назад

      හඳුන්කූරු බුද්ධාගම එකමරු

  • @bodhiasura4612
    @bodhiasura4612 5 месяцев назад +2

    හාමුදුරුවරු ගැන විනය පියවර ගන්න මහනායක අයත් බයයි. මොකද ඒ අයත් වැරදි කරන නිසා. අනාගතේ ඉක්මනින් ශාසනයේ පිරිසිදු වෙලා මේ වගේ අය පිටුවහල් කළ යුතුයි නෙරපිය යුතුයි. සුදුසු අයට සුදුසු තනතුරු ලැබිය යුතුයි.

  • @amaradasawijesooriya932
    @amaradasawijesooriya932 5 дней назад

    ඕනවට වඩා ඉගෙන ගත්තම මොළේ කචල් වෙනවාය කියලා මම අහල තියෙනව සාදු සාදු සා

  • @arunasarathchandra7199
    @arunasarathchandra7199 День назад

    බුදුන් වහන්සේ ලංකාවට ආවෙනෑ වැඩමකළා
    වැඩියෙ නෑ කියමුකො, ඒකෙන් බුදුදහමට අලුතින් ඇතිවන සෙතේ කුමක්ද ?

  • @anilsilva-h7p
    @anilsilva-h7p 7 часов назад

    ඔබ වහන්සේ නිවැරය හාමුදුරුවනේ ... යේසුස් වහන්සේ හෝ ආදම් සිරිපාදයට ආවෙත් නෑ.

  • @iroshsamantha2886
    @iroshsamantha2886 6 дней назад +1

    මමත් ඉන්නෙ ඔබ වහන්සේගේ මතයෙමයි

  • @samanwijenayake4261
    @samanwijenayake4261 4 месяца назад +1

    සමහර කරුණු පිළිගත හැකි වුවත් පොදුවේ ගත්තම ගැටළු තිබෙනවා. අශෝක යනු කවුරුද කොහේ සිටි කෙනෙක්ද යන වගට නිසි හඳුනා ගැනීමක් කර තිබේද යන්න ගැටළුවක්. ඉංදියාවේ අශෝක කෙනෙක් 84000ක් වෙහෙර විහාර ඉදිකර නැත. මොවුන් හඳුන්වන්නේ බුදුන් ලෙස සාම්ප්‍රදායික ඉංදියාවේ ගෞතම නම් මුණිවරයා ගැනයි. අප බුදුන් ලෙස දකින්නේ ත්‍රිපිටකය දෙසූ එහිම සඳහන් ගොතම බුදුන් බුදුන් බවයි. පූර්ව විදේහය අපරගෝයානය ජම්බුද්වීපය ලංකාපුරය වශයෙන් මේ දිවයිනේ රටවල් ලෙස සමූහයක් වූ බව වත්මන් සන්නිවේදන පහසුකම් සමග තේරුම්ගෙන කරන විස්තරය නිසා වටහාගත් බවක් නොපෙනේ. ත්‍රී සිංහලේ කඩඉම් හා විත්ති පොත අනුව අැතැම් අවස්ථාවල මෙහි රටවල් 150කි. රජවරුද එ් අනුවයි. ථේරවාදය පසුව අැතිවූවා නම් මුලින් තිබුනේ මහායානයද? එහෙනම් කෙලින්ම කිව යුතුයි අභයගිරියෙන් මහාවිහාරය අාක්‍රමණය කළ පසු දැන් සිටින ඔබ වහන්සේලාද මහායානික බව. මේ අාකාරයට නිසි සැබෑම අධ්‍යයනයක් නොකර කරුනු කිව්වොත් වැටත් නියරත් ගොයම් කන කතාව හැර වෙන කුමක්ද? සැබෑම අධ්‍යයනයක් කළොත් බුදුන් රප රටේම අපේම මුතුන්මිත්තෙකු බව පසක්වනු අැත. එනිසයි අපේ බුදුන් අපි වඳින්න කිය කිය සිරීපාදේ ගියේ. කිව යුත්තේ ඉංදියාවෙ බුදුන් අපි වඳින්න කියා නොවේද? 1836ට පෙර බුදුන් ලංකාවේය. එ් වගට ලොව පුරා පිළිගැනීම් තිබූ බවට ක්‍රි.වර්ෂ 1500ට පෙර සිටිම ලිඛිත දේ සොයාගත හැක. පඹගාලක පැටලී සිටී නම් කලින්ම ඉන් මිදී ඉන්පසු අදහස් දක්වන්න ඉන්න දායකයොත් නැතිකර නොගෙන. වඩා හොඳයි නිහඬව සිටීම.

  • @sanjeewagodagampala6940
    @sanjeewagodagampala6940 5 дней назад

    මේ තිරිසනාට කන්න බොන්න දෙන උන් තමා මේවාට වගකියන්න ඕනෙ

  • @vipulakularathne3664
    @vipulakularathne3664 5 месяцев назад +9

    එන්න දෙයක් නෑනේ ලංකාවේ ඉඳපු කෙනෙක්.....❤

  • @achinthashehansiriwardane401
    @achinthashehansiriwardane401 5 месяцев назад +13

    කථිකාචාර්යවරයකු ලෙස පෙනී සිටිමින් කලක පටන් බෞද්ධයන්ගේ සිත් තුළට නොයෙකුත් දුර්මත ඇතුළු කිරීමේ කොන්ත්‍රාත්තුවක යෙදී සිටී.
    1)පිරිසිදු ථේරවාදී ධර්මය ලඝු කරමින් මිත්‍යාදෘශ්ටික මහායානයේ ඇති කරුණු අගය කොට සළකමින් ප්‍රකාශ නිකුත් කිරීම.
    2)බුදුරජාණන් වහන්සේ අලුයම ලූ කෙළ පිඩක් සේ ප්‍රතික්ෂේප කළ කාම සම්පත් මහත් අගය කොට සැළකීමට බෞද්ධයන් පෙළඹවීම හා ඒවාම ඉස්මතු කොට දැක්වීම
    3)"බුදුහාමුදුරුවො පන්සිල් දුන්නෙ නෑ,බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියෙ නෑ" වැනි සාතිශය අසත්‍ය හා ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කොට බෞද්ධයන් නොමග යැවීම
    4)බෞද්ධ විරෝධී හා අතිශය භෞතිකවාදී දේශපාලන පක්ෂයකට හේත්තු වී නිවට නියාලු දේශපාලනයක යෙදීම
    5)සෑම විටම භෞතිකවාදී අදහස් දැරීම
    6)බුදුරජාණන් වහන්සේ වෙත පමුණුවන පුද පූජා ආදී ආමිසයට ගැරහීම
    7)බෞද්ධයන් තුළ ශ්‍රද්ධා සීලාදී ගුණධර්ම පිහිටුවන පිරිසිදු සිල්වත් ගුණවත් සංඝයාට නින්දිත ලෙස අවමන් කිරීම
    8)'ගණිකා නිවාස නීතිගත කිරීම හොඳයි' වැනි සදාචාරවිරෝධී හා සමාජවිරෝධී මත ගොඩනැංවීම
    9)ගිහියෙකු මෙන් රැකියාවක් කරමින් ගිහිකමටත් නැතිව පැවිද්දටත් නැතිව මිච්චාආජීවයෙන් කල්ගත කිරීම
    10)බෞද්ධ විරෝධී RUclipsකරුවන් කිහිප දෙනෙකු හරහා ප්‍රසිද්ධ වීමේ හා views සිඟමනේ යෙදීමේ ව්‍යාපාරයක නිරත වී සිටීම
    හිස මුඩු කළ සියල්ලෝ පැවිද්දෝ නොවෙති
    තෙරුවන් සරණයි
    ✍️ Kalana Madhusha Amarasinghe

    • @ariyaratneathukorale
      @ariyaratneathukorale 5 месяцев назад

      ඇත්ත කියන්කොට මෝඩ සර්දාව ඇත්තෝ දම්පල් හිමිට මෙන් චොදනා කරන්කොට බුදුධර්මය වානිජ කරනය වීම වැලැක්වීමට නොහැකිය

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 5 месяцев назад +2

    තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.සොබාදහමවිසින්අයහපත්පිලල්ඉවත්කරදමමින්සිටී(රිටිගල ජයසේනයන්රට පිරිසිදුකරමින්පවතී?

  • @E-guide.
    @E-guide. 5 месяцев назад +2

    ඈ පන්ඩිත උන්නන්සෙ, දැන් මිහිදුහාමුදුරුවො ලන්කාවට ආව කියලා ඉන්දියාවෙ කොහෙහරි තියනවාද, නිවැරදි ඉතිහාසය හොයලා කියන්න බැරිනම් සිවුර තියලා ගෙදර වැඩියනම් තමා හොද, බුදුහාමුදුරුවො ඉන්දියාවෙ හිටියා කියලා ලන්කාවෙ හැර වෙනකොහෙ හරි ලියපු පැරනි මූලාශ්‍ර තියනවාද. ඔබතුමන්ලා ඔබතුමන්ලාගෙ වියාපාරය කරගෙන යන්න , ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයවගෙ මෝඩ මත ඉදිරිපත් කරන්න එපා

  • @dayancws
    @dayancws 7 часов назад

    very correct explaining reverence sir

  • @AmilaAmila-m1r
    @AmilaAmila-m1r 7 дней назад

    මුන් වගේ කහකඩයින් අන්ගුත්තර නිකායේ මිස බුදුසසුනේ නොමැත. නොරැවටෙන්න .

  • @gemingsethika8683
    @gemingsethika8683 5 месяцев назад +4

    එක එක පක්ෂ වලට ගැති උනාම ඔහොම හිතෙන එක සාමාන්‍යයඅ අවසර.

  • @jmchaminda1700
    @jmchaminda1700 5 месяцев назад +9

    මේ වගේ සන්ගයා පහලවන බව බුදුරජාණන් වහන්සේ දෙසනා කර තිබුනා..

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 5 месяцев назад

      Ow..unwahanse sathya deshana karanne...buddimathunta...21st century inna...game achchila..seeyalata newe...😂

  • @dammasenevirathne4796
    @dammasenevirathne4796 8 дней назад

    ප්‍රශ්නය තියෙන්නෙ අපේ මනසේ...බුද්ධ ධර්මය හදාරද්දි තේරුම් ගන්න පුලුවන් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගෙ දැනුම් පද්ධතියට වඩා අසාමාන්‍ය දැනුමක් බුද්ධ කියන අසාමාන්‍ය පුද්ගලයාට පිහිටලා තියෙන බව..බුදුන් වහන්සේ දේශණා කරපු ධර්මයේ අපිට සංශෝධනය කරල හදන්න දේවල් නෑ...ඒවා ඒ කාලයේ උන්වහන්සේගෙ ඥාණයට වැටහීම අසාමාන්‍යයි..හේතුව අද අපි ගොඩක් දේවල් දැනගන්නෙ තාක්ෂණික උපකරණ මාර්ගයෙන්..ඒවා ඒ කාලයේ භාවිතා කරල බුදුන් වහන්සේ විද්‍යාත්මක පරීක්ෂණ කරල දේශණා කරල නෑනෙ..පුදුමෙ කියන්නෙ ඒවා පාවිච්චි කරල අද කාලෙ පාර්‍යේෂණ කරන අයත් බුදුන් වහන්සේ දේශණා කල ධර්මයේ විශ්වය වගේ දේවල් විතරක් අපේ ශරීරයේ හා මනසේ පැවැත්ම ගැනත් උන්වහන්සේ දේශණා කල කරුණු සමපාත වෙද්දි පුදුම විදිහට ඒවා අතර සමානකම් තියෙනවා..අද ඉන්න අය බුද්ධ නොවෙන්නත් එදා බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධ කියල පිලිගන්නත් වෙන්නෙ ඔතනදි..හේතුව අද තාක්ෂණයෙන් උපකරණ භාවිතයෙන් තමයි අපි දේවල් ගැන දැනගන්නෙ..පරීක්ෂණ නිරීක්ෂණ නිගමණ වලට ඇවිත්..ඕවා බුදුන් වහන්සේ තමන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න පාවිච්චි කලෙත් නෑ..ඒ කාලෙ මේ වගේ තාක්ෂණිකව මිනිස්සු දියුණුත් නෑ..එහෙනම් අපිට පිලිගන්න වෙනවා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහට තේරුම් ගැනීම අපි හිතන පතන විදිහ අපේ මොළයට අපි ලබාගෙන තියෙන දත්ත අනූව සිදුවන්නක් මිස එතනින් එහාට හිතන්න දෙයක් තියෙන බව...ඒ කිව්වෙ බුදුන් වහන්සේගේ දැනුමට අභියෝගයක් එල්ල කල හැකි කිසිවෙක් තවම බිහිවෙලා නෑනෙ..දැන් මේ කියන විදිහට බුදුන් වහන්සේ අපි වගේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් උනා නම් ඔය හාමුදුරුවොත් ඔතන නෑ.ඒ කිව්වෙ බුද්ධ ධර්මය මිනිස්සුන්ට අරන් යන්න සිවුරක් දරපු භික්ෂුවක් අවශ්‍ය නෑ..හේතුව බුද්ධ ධර්මයක් කියල දෙයක් නෑනෙ..එහෙම උනා නම් .අපි බුදුන් වහන්සේ සහ උන්වහන්සේගෙ ධර්මය ගැන කතා කරන්නෙත් නෑ...එහෙම කතා කරන්න දෙයක් එතන නැති නිසා.. බුදුන් වහන්සේ ආවෙ සෘද්ධියෙන්ද ..නැවකින්ද ආවද නැද්ද කියන එක තේරුම් ගන්න වෙන්නෙ ඒ ධර්මය තේරුම් ගැනීමෙන්...නාසා එකේ ප්‍රධාන විද්‍යාඥයෙක් වෙන ගුණපාල මහතා මෙරට මාධ්‍ය සාකච්චාවකදි පවසනව මහියංගණයට බුදුන් වහන්සේ වඩිද්දි මහා කලුවරත් අදුරක් ඇති උනා කියන දේ බලන්න එයාල විද්‍යාවෙන් ගණනය කරල එදා ඒ කියන සිදුවීම උන දවසෙ සූර්‍යාගේ හැසිරීම කොහොම වෙන්න ඇත්දැයි බැලුවා කියලා..එතකොට එයාලට තේරුම් ගිහින් තියෙනවා එදා සූර්‍යග්‍රහණයක් තිබිලා තියෙනවා කියලා..එතකොට අපිට එතනින් ගන්න පුලුවන් බුදුන් වහන්සේ මහියංගණයට යක්ෂ කියන ජනතාව දමණයට පැමිණි දවසේ සූර්‍ය ග්‍රහණයක් වෙලා ප්‍රදේශය අදුරු වෙලා තියෙනව කියන එක..දැන් ඕක පිලිගන්නම වෙනවනෙ..අපි ඒක දැනගත්තෙ පොතින් උනාට ඒ සාහිත්‍ය කාරණය ඇතුලෙ ඒක ඒ විදිහට තියෙද්දි බුදුන් වහන්සේ ආව කියන කොටස බොරු වෙන්න බෑනෙ..මෙතන තියෙන්නෙ අපි බුදුන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් වගේ තේරුම් ගත්තොත් උන්වහන්සේට කල හැකි හෝ නොකල හැකි දේවල් අපිට අනූව අපි උපකල්පණය කිරීමක් විතරයි..එහෙම උපකල්පණය කලොත් බුදුන් වහන්සේගෙ දැනුමත් එහෙම පිහිටන්න ඕනෙ...ඒත් ඒ දැනුම අද්විතීයයි..සාමන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස්...එතකොට සාමාන්‍ය මනුෂ්‍යයෙක් වගේ බුදුන් වහන්සේ දකින්න බෑනෙ..දැන් මම මේ පැහැදිලි කරපු දේ ඇයි තේරුම් ගන්න බැරි...මට අනුව නම් බුද්ධ කියන චරිතය අපිට තේරුම් ගන්න දකින්න පුලුවන් ධර්මයෙන් විතරයි..ධර්මය පැත්තකින් තිබ්බොත් එතන ඉන්නෙ සාමාන්‍ය මනුෂ්‍යයෙක්..එහෙනම් මෙහෙම වාද විවාද එන්නෙත් නෑ..එහෙම කතා කරන්න දේකුත් නෑ...

  • @gaminibandara5364
    @gaminibandara5364 2 дня назад

    පිටකය කියන එකේ සරලම තේරුම පොත කියන එක. 62 මිත්‍යා දෘෂ්ටි තිබුණ ඉන්දියාවේ හැම ප්‍රධාන ආගමකම පිටකය තිබුණා. රහතුන් යයි හැදින්වූ පිරිසක් හිටියා. මහා තෙරවරුන් ගේ වාද හෙවත් තෙරවාද තිබුණා. අන්න ඒ පිටක වල තිබෙන දේ තමා පිටකයේ තිබුනත් පිලි ගන්න එපා කියන්නේ. අපේ පිටකයේ නොවේ.

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 5 месяцев назад +3

    සිරි දෙසුම ආටානාටිය සූත්‍රය දේශනාකලේ මෙ හෙලයෙ යක්කයන්ට ඉන්දියාවෙ යක්ෂ ගෝත්‍ර යක් ඉන්නවද

  • @nuwannelum1639
    @nuwannelum1639 5 месяцев назад +4

    බුදුරජාණන් වහන්සේ ලංකාවට තුන් වතාවක් වැඩියේ නෑ කියන්න තියෙන සාක්ෂි මොනවාද?

    • @theekshanajayalath
      @theekshanajayalath 4 месяца назад

      එච්චර ඕනෙ නෑ වැඩියනම් ඇයි බුද්ධ දර්ශනය නොදුන්නේ ලංකාවට . වැඩපු හේතු පොඩ්ඩක් බලන්නකෝ. මොන තරම් බුද්ධ දර්ශනයට පටහැනි මිත්‍යා කතාද කියලා . එතකොට තේරෙයි .

  • @SilankaFernando
    @SilankaFernando 18 часов назад

    බුදු හාමුදුරැවො ලංකාවට අාවෙ නැහැ මොකද මෙ තමයි බුදුන් ඉපදුන බුදු වුන පිරිනිවන් පැ රට හංගපු ඉතිහාසය දැන් එලියට අැවිත් ඉවරයි

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg 3 месяца назад

    ඔබ වහන්සේලා පැරණි පුස්කොළ පොත් කියවන්න එවිට සත්‍යය අවබෝධ කර ගැනීමට හැක,, බුදුන් වහන්සේ ලංකාවේ බව ඉතා පැහැදිලි

  • @amalrohitha5028
    @amalrohitha5028 5 месяцев назад +2

    මෙයාට මානසික ව්යාදියක් තියෙනව මන් හිතන්නෙ. නැත්නම් නිරාගමික හෝ ආගමික කල්ලියක ඉත්තෙක්.

    • @shashediri544
      @shashediri544 5 месяцев назад

      කැකිරාවේ සුදස්සන කියන්නේ JVP එකට කඩේ යන පුද්ගලයෙක්.එයාගේ සාශ්තෘ බුදු හාමුදුරුවෝ නෙමෙය් Karl Marx.කැකිරාවේ සුදස්සන කලින් සැරේක අලි බොරුවක් කිව්වා විශාකා සිටු දුව හාමුදුරු කෙනෙකුට සුවයන් වින්දනේ කරන්න නිරුවති ආව කියල .ඕකුන්ට ඕනේ බුද්දහගම විනාශ කරන්න.

  • @upulshantha9922
    @upulshantha9922 4 дня назад

    බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නෑ එහෙම නැත්තං බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩිය නම් ලංකාවේ හිටපු අය බුදුහාමුදුරුවෝ කියන දේ පිළිගත්තේ නෑ

  • @ventnarada5896
    @ventnarada5896 5 месяцев назад +10

    ගෞතම බුදුරජාණන් වහන්සේ හෙළදීපය නොහොත් ලංකාවට වැඩම කෙරේ නෑ කියලයි මමත් විශ්වාස කරන්නේ

    • @sam-l2f8y
      @sam-l2f8y 5 месяцев назад +2

      එතකොට සිරිපතුල අනේ නිකන් ඉදහන් බන්

    • @sam-l2f8y
      @sam-l2f8y 5 месяцев назад

      @@ventnarada5896 මොකද්ද හුත්තෝ නොදන්න කියන්නේ. තෝ දන්නේ කොහොමද වැඩම කලේ නෑ කියලා🖕

    • @NishanPerera-j1m
      @NishanPerera-j1m 5 месяцев назад

      Mind your language bro.

    • @sam-l2f8y
      @sam-l2f8y 5 месяцев назад +1

      @@NishanPerera-j1m හා

  • @smsm7679
    @smsm7679 5 месяцев назад +3

    හාමුදුරැවනේ
    කුමටද අපේ කටමුනිවත රැකසිටින
    ඔබවහන්සේ කිිවනෙ රැපකාය අපිවරද්දගෙන කියල හරියටම හරි
    මගෙන් ඵකඅන්්‍යාගමික සහෝදරෙයක් අහනව
    බුදුන්ගෙ රැව පන්සලෙන් පන්සලට වෙනස් අැයි කියල.
    අපි මංමුලාකරල තියෙන්නෙ හාමුදුරැවනේ
    අන්තෝ ජඨා බහිජඨා
    ජඨාය ජටිතාපජා
    තන්‍තන් ගෞතමපුජේමි
    ෙකා්ඉමෙ විජිතයෙ ජටන්

  • @claudesag
    @claudesag 5 месяцев назад +2

    ඇත්තටම කතෝලික දහම කෙතරම් පිරිසිදුද. උපන් තැන පැහැදිලියි . පොත් පත් නිවැරැදියි.

  • @sinhamuniarachilagejayathi3709
    @sinhamuniarachilagejayathi3709 5 месяцев назад +3

    හා...හා...හාමුදුරැවනේ......පන්සල් නැතිවෙයි...

  • @NATURE-1M.
    @NATURE-1M. 6 дней назад

    🌍 🌎 🌏 ආවා නෙමෙයි වැඩියා කියන වචනය පාවිච්චි කරන්න හාමුදුරැවනේ ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 месяца назад +1

    මුණ සිවුරු ගලවා එලවන්න ඕනේ මේ රටෙන් හංවඩු ගහලා ජය්න විරාගේ පුත්තු මුණ බත් බැලයෝ මුණ ඉන්න කම් මේ බුද්ධ සාසනය ට ඔහොම තමා ගැනු දැන් ගන්න ඕනේ මුණ එක්ක කාතා නොකර ඉන්න

  • @worklightchannel1947
    @worklightchannel1947 5 месяцев назад +4

    පරනවිතානයි සුද්දොයි වෙනස් කරපුදේට වැඩිය දෙයක් මෙයාලත් කරනවාවගෙයි ,තවටික දවසකියයි රැවන්වලි සැයෙ බුදුන්ගෙ ධාතු නැහ , දලදාවත් මෙහෙ නැහැයි කියයි , පුදුම වෙන්න දෙයක් නැහැ ,අබුද්දස කාලෙනෙ

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 5 месяцев назад

      paranahukana

    • @shashediri544
      @shashediri544 5 месяцев назад

      ඔයා ඔය කතාව ලෝකේ වැඩිම ථෙරවාදී බවුද්ද රටවල් වන තාය්ලන්තේ හරි මියන්මාරේ හරි කිව්වනම් ඒ මිනිස්සු ඔයාව පිස්සන්කොටුවකට ගිහින් දානවා. .දැනටමත් ඒ මිනිස්සු අපිට හිනාවෙනවා ඔය ගොන් කතාව අහල .ඔයා දන්නේ නැද්ද 18 වන සියවසේ ලංකාවේ බුද්දහගම නැතිවෙලා කීර්ති ශ්‍රී රාජසිංහ රජු ,වැලිවිට හාමුදුරුවෝ ලන්දේසින්ගෙන් නැවක් ඉල්ලගෙන බුරුමෙට සහ තාය්ලන්තේට ගිහින් උපාලි හාමුදුරුවන් ගෙන්නාගෙන නැවත බුද්දහගම පිහිටෙව්වේ.දැන් තීන්නේ ඒ නිකාය දෙක.සියම් නිකාය සහ රාමන්ය නිකාය.

  • @ashokaprasanna1321
    @ashokaprasanna1321 9 дней назад

    ඔව් බුදුහාමුදුරුවො ලංකාවට ආවේ නැ දබදිවනෙ වැඩ හිටියෙ යිතින් බුදු හාමුදුරුවෝ අපවත් වුනෙත් නැ තවමත් ජිවමානව වැඩ සිටිනවා මම අදටත් බුදුන්ගෙන් බන අහනවා බුදුරජාණන් වහන්සේ සිටිනවා මෙ ලංකා පුරයේ තවමත් වැඩ සිටියි පුලිවන් නම් හොයලා පෙන්නපල්ලා මෙක අබියොගයක් හැබැයි මම පෙන්වනවා මට එක කරන්න පුලුවන්

  • @khp7425
    @khp7425 5 месяцев назад +7

    මෙිවගේ හාමුදුරුවරු ලංකාවේ නැත්නමි සිංහල බෞද්ධයන්ට කෙතරම් යහපතක් සිදුවෙනවද?

  • @SumanadasaPanagoda
    @SumanadasaPanagoda 5 месяцев назад +3

    අනේ හාමුදුරුවනේ අනවශ්‍ය දේ කියල (දේශනා කරල)පෘතග්ජනයාගෙ ශ්‍රද්ධාව නැති නොකොට කිම්බිල සුත්‍රය මැනවින් හැදෑරුව නම් හොඳයි.

  • @ajithkalubowila7203
    @ajithkalubowila7203 5 месяцев назад +2

    ලංකාවට බුදුහිමි වැඩියෙ නැ.ලංකාවෙමයි ඉපදුනේ. කොහෙන්හරි කියක්හරි ලැබුනද?

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p 5 месяцев назад +2

    බුදු හාමුදුරුවො ලංකාවට ආව කියන එකයි නොලිය ඉන්ඩ / මිලින්ද - නාගසේන රහතන්වහන්සේ සංවාදයෙ මිලින්ද කියන අධිරාජ්‍යය කවුද කියල නොලිය හිටිය කියල දැන් ඔය වෙච්ච සේරම ලියන්ඩ ඕනෙ ලිව්වෙ නැත්තන් වුනේ නෑ කියන මේ සිවුරු හොරාට වලිගෙකුයි අංතට්ටුවකුයි දාපල්ල කවුරුහරි .

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007 5 месяцев назад +2

    මුන්ට කෙලබාන්න ඒවා නැතුවද යකො බුදුහාමුදුරුවො අල්ලගෙන ප්‍රසිද්ධ වෙන්න හොයන්නෙ

  • @GaminiSuranimal
    @GaminiSuranimal 7 дней назад

    මේ ත්‍රිපිටකය හොඳට කියවපු කෙනෙක් කියල කියනවනං මම කියන්නෙ සිවුරත් විනාශ කරන කෙනෙක්.මෙහෙම අය වැහි වහිනව දැන්

  • @robx9076
    @robx9076 5 месяцев назад +4

    Can you upload the complete video, cannot find it in Warna TV channel

    • @PeniDhammika
      @PeniDhammika 5 месяцев назад

      ඉවත් කරලා .සමාජය ඇවිස්සුන නිසා .දහමට ලැදි අය ඇවිස්සිලා

    • @jayawardanakumara2680
      @jayawardanakumara2680 5 месяцев назад +1

      මුන් වහන්සේගේ අදහස් විවෘතයි.
      Youtbe එකේ ගොඩක් වැඩසටහන් තියෙනවා.

    • @PeniDhammika
      @PeniDhammika 5 месяцев назад

      කැකිරාවේ සුදස්සන හිමි කියලා search කරන්න

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 5 месяцев назад +3

    ඒ කාලේ බමුණො බැන්නෙ මුඩු මහන කියල. ඒත් කේෂ ධාතු තියෙන්නෙ කොහොමද?

    • @worklightchannel1947
      @worklightchannel1947 5 месяцев назад

      අහල නැත්ද අතින් අල්ලල කපපු තැනින් ඉතුරැවා තියෙනව

  • @darshanaprasanga4119
    @darshanaprasanga4119 5 месяцев назад +1

    ඒක කියන්න ඕනා පුරාවිද්‍යාව හදාරපු අයනේ..ඔබ වහන්සේ කොහොමද ආවේ නෑ කියන්නේ

  • @WimalLiyanarachchi
    @WimalLiyanarachchi 9 дней назад

    ලංකාවේ ඉපදුනා කියනවා ආයෙ නෑ කියනවා.කවුද හරි.මෙම විෂම කල්පයෙහි ධර්මය සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය වෙයි.බුදුන් වහන්සේ වසර 72දී උන්වහන්සේ ප්‍රඤාව ඇතුලත් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ සාරය වන නම් ම්යෝ-හෝ-රෙන්ගේ-ක්යෝ සජ්ඣායනය තුලින් ශීල සමාධි ප්‍රඥා වඩමින් සත්‍යාවබෝධය ලබනු ඇත.

  • @TheChallenge4
    @TheChallenge4 4 дня назад

    මුලස්‍ර වලට අනුව පිලිගන්න කියල බුදුහාමුදුරුවො කිව්වෙ මොන දේසනාව මොකක්ද .එහෙම කියල නෑ කොහෙවත්

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 5 месяцев назад +10

    බුදුන් වහන්සේ ලන්කාවේ බිහිඋනේ ඒකට සාධක එමටයී. ආයි අමුතුවෙන් වඩින්න දෙයක් නෑ.

  • @sadeeshroshana3191
    @sadeeshroshana3191 5 месяцев назад +1

    බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියේ නැහැ කියන්ඩ මේ් හාමුදුරැවෝ මම හිතන්නේ සමාදියෙන් දකින්ඩ ඇති😮😮😮😮. අනේ හාමුදුරැවනේ පව් පුරවගෙන අපායේ යන්ඩ එපා. සාසනය විනාශකරන්ඩ මහන වෙච්ච කර්මපල විශ්වාස කරන්නේනැති හිහිනමක්. මේ්වගේ අය මහනවෙලා ඉන්නේ සැලසුමකට අනුව සාසනය විනාශකරන්ඩ. මහන වෙලා බොරැ බනක් කිව්වම ඒක පිලිඅරගෙන මිනිස්සු ගොඩක් එකතුවෙනවානේ එකයි සාසනය විනාශ කරන්ඩ මහන වෙන්නේ. තේරෙන්නේ නැද්ද කතාකරන වචන එක්ක මොකක් කරන්ඩද උත්සහ කරන්නේ. හොදයි ඉතින් අපායට යන්ඩත් නිවනට යන්ඩත් සිවුර ලගයිනේ.

  • @SamanUdayakumara-x4w
    @SamanUdayakumara-x4w 3 месяца назад

    කට්ටියක් කියනව බුදු හාමුදුරුවෝ ල0කාවට තුන් පරක් අවාලු තවත් හමුදුරු ගොල්ලො අවේ නාලු කියනවා

  • @Mahaadewa
    @Mahaadewa 5 месяцев назад +3

    එහෙනම් කොයි මූලාශ්‍ර වලද තියෙන්නෙ බුදුන් ඉංදියාවෙ කියල.අර ඉන්දියාවෙ හෙලුවෙන් ඉන්න හාමුදුරුවොද දන්නෙ නැහැ බුදුන්.කියන්නකො බලන්න අශෝක රජතුමා ඉංදියාවෙ හදපු විහාර ටික කොහෙද තියෙන්නෙ කියල.අසෝක කියල නමක්වත් නැහැ ඉන්දියාවෙ.වැල් බයිල විතරයි මෙහෙ තියෙන්නෙ.ඒකනෙ රටට කෙලවිල තියෙන්නෙ.බලන්නත් අප්පිරියයි මේව.

  • @kapilaadikari9890
    @kapilaadikari9890 5 месяцев назад +3

    කමෙන්ට්ස් ටිකක් වැටෙයි වගේ. ගානක් හම්බ කරතැහැකි. ආගම දහම නම් මොනාද මල්ලි.

  • @machanmachan2876
    @machanmachan2876 6 дней назад

    බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරුවෝ සමඟ, එක පන්තියේ හිටියා වගේ කියන බොරුව පිළිගන්නෙ කොහොමද අපි. 🤣

  • @chathurangadinushka211
    @chathurangadinushka211 5 месяцев назад +2

    Indiyawe hitiya kiyala koheda tiyenne

  • @geenym9697
    @geenym9697 4 месяца назад

    ehema kiyanna thiyena shaakshi penwanna puluwanda? diwas thibenawaada? asathpurushayekda? minisun nomaga yawanawaada? Nodanna deya danna bawa penwana baalayekda? kadapatha idiriyata gos prathyawekshawa thamaa honda neda?

  • @slrupasinghe4906
    @slrupasinghe4906 8 дней назад

    මේ සාදුලා සාසනෙන් නෙරපන්න කාලය ඇවිත් තියෙන්නෙ නැත්තන් මෙක පිලිලයක් වෙනව

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 2 месяца назад

    බුදු හාමුදුරුවෝ ලංකාව වැඩියේ නෑ ජම් බුද්දිපයේ තමයි උපත ලැබුවේ 🙏🙏🙏

  • @gunarathnaabeywickrama9245
    @gunarathnaabeywickrama9245 5 месяцев назад +2

    මේ හාමුදුරුවන්ට මුස්ලිම් මිනිස්සු ඩොලර් දීල වත්ද

  • @CSP2150
    @CSP2150 3 месяца назад

    මෙයා මං හිතන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ බටහිර හා කතෝලික අධ්‍යනාංශයේ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් තමයි කටයුතු කරන්නේ කියලා තමයි karma නාලිකාවෙ දාලා තිබ්බේ. ( අධ්‍යනාංශය හරියටම නම මතක නෑ. නමුත් ඔය බටහිර කතෝලික කෑල්ල එකේ තිබ්බා).ඒක ඇත්ත වෙන්න පුළුවන් මේ කියන කතාවලින්.
    මෙයාට සහයෝගයට කතා ගන්න කට්ටියත් ඔය අධ්‍යයන අංශයේ කට්ටිය වගේ තමා පේන්නේ. (ඒ කියන්නේ කතෝලික හා බටහිර).