🧀🍰බේක් නොකර හදන පැෂන් පෘට් චීස් කේක්.🧀🍰

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 116

  • @GAMINGYUMA
    @GAMINGYUMA 2 года назад +8

    ඔබගේ රෙසපි වලට කැමති කියලා අහන්න එපා..හරිම ලස්සන ට වැඩේ කරන්න පුලුවන් ඔයාගේ රෙසපියට විතරමයි..ඔයා කරන විදියටම කරා..මාස්මෙලෝස් ,කේක් ඔය දෙකම සුපිරියටම ආවා..අනිත් අය කියලා දුන්නට් හරි ගියේම නෑ..අනික තමන්ට ලද පමනින් කරගන්න් හැටි කියලා දෙනවා..බුදුසරණයි දෑතට

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 года назад +19

    ඔබ හරිම සාධාරණ අහිංසක හදවතක් ඇති අයෙක් කේක් එක ගොඩක් රස පාටයි මමත් ජනවාරි මස හදනවා ඔයාට ජයෙන් ජය වේවා 👍👍👍

  • @wampawalaudeni410
    @wampawalaudeni410 2 года назад +2

    ඔබ හරි නිහතමානී තෙරුවන් සරනයි ඔබට හරි පැහැදිලිව කියා දෙනවා

  • @iroshagomes3106
    @iroshagomes3106 Год назад +2

    මාගේ ආසම කෑමක් චිස් කේක් ස්⁣ටොබෙරි උඩට දාලා ඔයා හොඳට කියලා දෙනවා ම්.ම් ම් රස ජය වේවා

  • @wampawalaudeni410
    @wampawalaudeni410 3 года назад +3

    ස්තුතියි ආසයි එකට හදලා බලන්න ඔන ස්තුතියි ඔයාට

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 Год назад +2

    Oyage recipe witarai hariyatam hari..bayanatuwa hadanna puluwan .pls no bake cheesecake thawa recipe ekak genna
    .
    And gateau cake recipe ekK oonA

  • @indranidisanayake2206
    @indranidisanayake2206 2 года назад

    harima lassanai godak sthuthi hondata phadili

  • @niroshadamayanthi0056
    @niroshadamayanthi0056 2 года назад +2

    ඔයා නම් මරු

  • @melshanshan5050
    @melshanshan5050 Год назад +1

    අක්කෙ මට චීස් කේක් එකේ රෙසිපි එක ඔයා බිසී නැති වෙලා වක එවන්න පුළුවන් ද , ගොඩක් ලස්සනයි ඔයාගෙ වැඩ මාත් hot kitchen 1 comi 🙂 ඔයාගෙ වැඩ ලස්සනයි අක්කෙ

  • @Malanimendis-i1i
    @Malanimendis-i1i Год назад

    Good recipes ❤

  • @sunilaperera9763
    @sunilaperera9763 Год назад +2

    Harima Lassanai sweet ❤️❤️❤️

  • @chandranisenaviratna315
    @chandranisenaviratna315 Год назад

    Mmm looks delicious thank you for your explanation so clear ❤

  • @ronaldsebastian7931
    @ronaldsebastian7931 3 года назад

    Harima pahadiliy Saha piliwelai. Digatama videos dnna please

  • @zareenazulficar7329
    @zareenazulficar7329 2 года назад

    Hi very beautiful pudding,Are you conducting cookery classes? I like to join a baking class

  • @menashatissera5031
    @menashatissera5031 2 года назад +1

    Very well explained! Thank you.

  • @chamarimanojani362
    @chamarimanojani362 Месяц назад

    Hamadema samana pramanawalin gaththoth gataluwakada

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 2 года назад +1

    හරිම අගෙයි දියණියනි♥️💐♥️
    වැල්දොඩම් ඇට විස නැතිද..............
    තෙරුවන් සරණයි !!!

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      Ehema ahala nan na..api godak welawata use karanawa..💚🧡❤️

  • @vasanasmali
    @vasanasmali Год назад +1

    👌 wow 👌

  • @indeewarisenadera1513
    @indeewarisenadera1513 Год назад

    Chef fresh cream use karanna berida whipping cream wenuwata?

  • @niroshaekanayake2964
    @niroshaekanayake2964 3 месяца назад

    ච්ස් කේක් එක fridge එකෙන් එලියට අරන් පැය කීයක් තියාගන්න පුළුවන් ද? මොකද fridge එකෙන් අරන් එලියෙ තිබ්බහම ජෙලි ටික දියවෙන නේද?
    හදල දවස් කීයක් විතර තියාගන්න පුළුවන් ද?
    අනේ මට මේ ටිකට උත්තරයක් දෙන්න

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Год назад

    Wow super rich delicious dessert Thank U so much Chef for Ur lovely great video 🤩👍👌🤗

  • @champikaliyanage1360
    @champikaliyanage1360 9 месяцев назад

    Chef මේ දවස වල cream cheese හොයා ගන්න නෑ, ඒවෙනුවට ආදේශක යක් නැද්ද ? Youghurt / curd පුළුවන් ද ?

  • @elcie1999
    @elcie1999 5 месяцев назад

    Hi Shani can you pls give me the size of the springform tray you’ve used for this recipe? Is it an 8”? Thank you

  • @freelifeandmore8972
    @freelifeandmore8972 Год назад +1

    Meka heduwama frij eke thiynna onda ehema nathuwa kochchara dawasak thiynn puluwanda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад

      Cheese cake Aniwaryenma fridge eke thiyanna ona..naththan narak wenawa..❤️

  • @apsarasamarakoon1257
    @apsarasamarakoon1257 3 года назад +1

    Wowwwww... Looks delicious... For sure i ll try and will be back to u with the results soon❤️❤️❤️❤️

  • @GethmiMalshika
    @GethmiMalshika Год назад

    Turkish milk cake recipe ekth dnnko

  • @jananikumari6230
    @jananikumari6230 8 месяцев назад

    Jelly cake recipe ekak dhennako❤

  • @zizu6297
    @zizu6297 2 года назад +1

    I made this today and it came out very well👍👍😍 your recipe is sooo good and accurate🤝

  • @forge8104
    @forge8104 2 года назад

    Mama cake dhanava mage icing melt wenava ekata solution thiyanawadha

  • @sudarma8148
    @sudarma8148 3 года назад

    Super,l will try it

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 2 года назад

    Thawa cheese cake recipe ekak dennako

  • @amanisis5535
    @amanisis5535 8 месяцев назад

    Cheese cream kohenda ganna puluwan?

  • @TheSaraEdit
    @TheSaraEdit 3 года назад +1

    Thankyou very much.....god bless you....🙏🙏🙏❤❤❤

  • @bishekad6074
    @bishekad6074 3 года назад

    Thank you the awesome recipe..

  • @fathimariz9386
    @fathimariz9386 2 года назад

    Wip powder use karanna puluvanda

  • @anndevika1605
    @anndevika1605 3 года назад +1

    Oya godak nihathamai kenek

  • @DiliniRuwanthika-xv5tt
    @DiliniRuwanthika-xv5tt 9 месяцев назад

    Cream cheese warga thiyenawada

  • @dinishikalyani
    @dinishikalyani 3 месяца назад

    මේක ෆිජ් එකේ තියන්න ඕනෙද

  • @WJrajapaksha
    @WJrajapaksha Год назад +1

    wipping cream, cream chees ehama ganna tyenne koheda 😊😊

  • @KaushalyaSamaraweera
    @KaushalyaSamaraweera Год назад +1

    Passion fruit වෙනුවට strawberry ගන්න පුලුවන් නේද

  • @oshanianjana4641
    @oshanianjana4641 Год назад +1

    Mea wage try ekakma onada normal cake try wala hdanna berida

  • @wihws4831
    @wihws4831 2 года назад +1

    මම අස කැම

  • @upekshasarathchandra9714
    @upekshasarathchandra9714 10 месяцев назад

    1kg thatiykata me gana gaththma harida

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 года назад

    Thanks a lot dear.

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 6 месяцев назад

    Thank you dear ❤

  • @imashagimhani6046
    @imashagimhani6046 2 года назад

    kilo kiyada dr me cake eka??

  • @niromallakshitha9150
    @niromallakshitha9150 3 года назад +2

    rasai

  • @kusumwidanage7091
    @kusumwidanage7091 Год назад

    ස්තුතිය් ඔබට❤

  • @kalanajayamanne8611
    @kalanajayamanne8611 3 года назад

    Super

  • @TheSecretWorldOfFathima
    @TheSecretWorldOfFathima Год назад

    1k cake ekak neda

  • @GAMINGYUMA
    @GAMINGYUMA 2 года назад

    ජෙලටින් මික්ස් කරන්නෙ හොට් වෝටර් ද නෝර්මල් වෝටර් එකෙන්ද

  • @sureniweerasinghe2765
    @sureniweerasinghe2765 2 года назад

    Me cake eka kilo kiyada

  • @kumarikaly8494
    @kumarikaly8494 2 года назад +1

    Puthe, I'd love to make this cake, but considering the price of cream cheese here in Lanka keeps me wondering about it 🤔

  • @nilupamax9211
    @nilupamax9211 Год назад +1

    මෙි චිස් ඒක මැසින් ඒකේ වැද්දුවොත් දිය විෙියිද

  • @herathchandra4082
    @herathchandra4082 2 года назад +1

    👌🌷👏👏

  • @fathimashamila5920
    @fathimashamila5920 2 года назад

    Thank u dear

  • @a.shiraniehelepola6589
    @a.shiraniehelepola6589 4 месяца назад

    🌹🌹🌹❤

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 3 года назад +1

    ම්ක්සර් එක දාන්න කලින් කේක් රින් එක වටේට ඇතුල් පැත්තට ප්ලාස්ටික් පට්යක් දාන්න පුළුවන්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 года назад +1

      පුලුවන්. මම ගත්තෙ නන්ස්ටික් එකක්. ඒ නැතත් මං කියල තියෙන ක්‍රම 3න් එකකට ගලව ගන්න පුලුවන්.😊

    • @chefmaheshcreations4785
      @chefmaheshcreations4785 3 года назад

      Ow math pastry karanawa akai danna nati ayata danaganna demmea.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 года назад +1

      Sorry man dakke danna puluwanda kiyala ahuwa wage. good to know..oyath chef kenekda?

    • @chefmaheshcreations4785
      @chefmaheshcreations4785 3 года назад

      @@cookingwithchefshani ow man pastry chef

  • @narmajlo3172
    @narmajlo3172 3 года назад +1

    ♥️♥️♥️♥️

  • @zareenazulficar7329
    @zareenazulficar7329 2 года назад +1

    Hi let me know if your having classes for cake,baking ext,I like to join. . or can you kindly recommend a lady teacher. Thankyou,

  • @maryfernando1231
    @maryfernando1231 3 года назад +1

    👍👍👍👍

  • @sithulifernando6552
    @sithulifernando6552 3 года назад

    Thank you soo much for the recipe. Stay safe.

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 2 года назад +2

    ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @cswsingingwithstarmaker2383
    @cswsingingwithstarmaker2383 3 года назад

    Whipping cream wenuwata alternative netda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 года назад +1

      Thiyanawa oyata puluwan yoghurt tikak daa gana. habai tikak diya gathiya wadi nan gelatine poddak wadi karanna..godak neme..mokada cheese cake ekak kiyanne jelly wage haiya deyak neme, soft ekata creamy wa thiyenna ona. 🙂

    • @cswsingingwithstarmaker2383
      @cswsingingwithstarmaker2383 3 года назад

      Tnx

  • @wihws4831
    @wihws4831 2 года назад +1

    👍❤🇱🇧

  • @menakamayadunne6854
    @menakamayadunne6854 2 года назад

    ❤️

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 3 года назад

    👍👍

  • @Nizz134
    @Nizz134 3 года назад

    ♥️♥️♥️

  • @wihws4831
    @wihws4831 2 года назад +1

    Hi

  • @danushkanadeera1683
    @danushkanadeera1683 3 года назад

    😍

  • @dmpdissanayaka5237
    @dmpdissanayaka5237 9 месяцев назад

    Kf

  • @doctorlaptop388
    @doctorlaptop388 Год назад +1

    ❤️

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 Год назад +1

    ❤❤❤

  • @pushpakumari2911
    @pushpakumari2911 Год назад