avishka oshada is a talented guy and he need to be in this competition for more rounds. Cant believe this. Anyway Good Luck Brother ❤️🎶 You did your best.
This show is clearly unfair Avishka gave an outstanding performance,and there’s no way he deserved to be eliminated.the voting system should be biased.talent like his should not be overlooked.it’s very dissapointing to see such an unfairness on a platform that claims to support real talent.you’re really talented Aviska,your talent deserves better.
ADA Mara asadaranai oshada aiya inna oni .. kapanna oni Aya Innw hodatama singa karapu kena out una .. competition ekak arrange karaddi hariyata arrange karanna asadarana wada karan naththuwa
avishka oshada is a talented guy and he need to be in this competition for more rounds. Cant believe this. Anyway Good Luck Brother ❤️🎶 You did your best.
This show is clearly unfair Avishka gave an outstanding performance,and there’s no way he deserved to be eliminated.the voting system should be biased.talent like his should not be overlooked.it’s very dissapointing to see such an unfairness on a platform that claims to support real talent.you’re really talented Aviska,your talent deserves better.
සුපිරි එවුන් ටික කැපිලා.. මෙලෝ රහක් නැති එවුන් ටික අන්තිමට ඉතුරු වුනහම මේ පාරනම් ඉවරයි වගේ. දිගටම අයින් වුනේ සුපිරිම අය..
අද තරගය හරිම අසාදරනයි ප්රසද මනාප දෙකක් ලැබිලත් අවිශ්ක අයින් උනේ කොහොමද. හරිම අසාදරනයි. සිහින සැබෑ කිරිම කෙසේ වෙතත්, දක්ශායා කැපීමක් නම් වෙනවා. මේ සිදුවීමම කලින් වටයකත් සිදු උනා ඒක හරිම අසාදරනයි. නදීක සර්ගේ මනාපෙත් එකක බැලුවම අවිශ්ක අයින් වෙන්න පුලුවන්ද 🙂 හරිම කැත වැඩක් අද උනේ. අනික i phone වලින් ඇප් එක වැඩත් නැ.. වැඩක් නැ ඇත්තටම දක්සයා හලනවා කියන්නේ. වැඩක් නැ. දක්සයාට තැන දෙන තරගයක් නම් ඒක ඒ විදිහට විය යුතුයි. ඇත්තටම අසාධාරණයි අද තරගය. අවිශ්කගේ අඩුවක් තිබුනා නම් ප්රශ්නයක් නැ. පිච් අවුට් කිව්ව අය ඉස්සරහට යනවා. ඇත්තටම මේ වගේ රියැලිටි ශෝ වැඩක් නැ. දක්සයා කපලා මොනාද මේ. මේක මම දැකපු පලවෙනි පාර නෙවෙයි. දෙකක් ප්රසාද මනාප ලැබුනට තුනක් එන්න තිබුන එක. අවිශ්ක ඕශද සැබැම දක්ශයෙක්🥺❤️ ජය ඔබට!
You've already won Oshadha. Can't wait to hear your own song. ❤️💪
කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ විනිසුරු මනාප ප්රතිශතය වැඩි කරන්න කියලා 10% හොඳටම මදි 50 වත් ඕනේ.
අවිශ්ක අයින් වෙයි කියලා හිතුවෙම නැහැ නේ. ලංකාවේ දක්ශයින්ට තියෙන තැන එන්න එන්නම අඩු වෙනවද???😑😑😑
ලංකාවෙ මෙච්චර Technology එකක් තියෙන Channel එකක් වෙලා ඇයි මේ Outdoor show එකක වගේ සිංදු ඇහෙන්නේ..?? 🤔😒 ගිය සතියෙ තරම්ම අවුලක් නැති වුනත් මේකට දාන්න කලින් ඩබල් චෙක් කරන්න කෙනෙක් නැද්ද..?? අනේ මන්ද දෙරණ..😃😃 sing කරපු ඔක්කොටම good luck..🙏🇱🇰
Omg Awishka????? This is crazy!!! He sang the best today!!!! Omg
තෙරුවන් සරණයි දෙරණ හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹cyprus ❤️❤️
මේ පරත් එන්නේ ගැණු ළමයෙක් තමයි ❤❤
Mamath හිතුණා
අවිශ්ක දක්ෂ දරුවෙක් ...❤❤❤
කැපෙන්න ඕනී හොඳටම පිච් අවුට් කිව්ව අර කෙල්ල ....දකදක්ෂයෙක් කැපුනා.අසාධාරණයක් වුනේ...
නදීක සර් දෙන්න හිටිපු බෝනස් එක දුන්නානම් කැපුනු කෙනාගේ ප්රතිඵල කුමක්ද?
එහෙනම් 46120 ක් අරං බෙරෙනවා
Bagi ❤
Hiruni mama bayae hitiyae bs
පහන්මි ඔයාගේ වොයිස් එකනම් නංගියෝ පිස්සුවක් ..ඒ වේරේශන් 🫶❤️
බගි ❤
Ow.ada thragya hrima asadarani.ain wenna oni aya idala.inna oni ekknek giya.puluwannm වයිල් කාඩ් wataykin hri gnna ❤
ADA Mara asadaranai oshada aiya inna oni .. kapanna oni Aya Innw hodatama singa karapu kena out una .. competition ekak arrange karaddi hariyata arrange karanna asadarana wada karan naththuwa
සල්ලි වලට මුන් නැමෙනවා.දක්ශයෝ එලියේ 😭😭😭😭😭
ou asadarni dakshainta
Wow super ❤️❤️❤️
මෙ පාරත් තුන් තරු තරුණියො සීන් එකක් බලාගන්න පුළුවන්😅
පහන්මි අයේෂා ජනනි නිපුනි. අද කිව්ව කියල හිතාගන්න මෙතනින් තුන්දෙනෙක්ම ෆයිනල් එකේ😵💫
Avishka mara daksa lassana kata හඬක් arima අසාධාරණයක් une tama හරියට manapa ewanna meka deranen karanne out wenna pera wiswa resale eka දෙනවා
Hiruni elaga wateryater hodin sudanam wenna hoda githa yak thora hoda kenek yatathe pohunuwenna sirasa nalikawe oba hodin pahasuwen tharaga waduna moko wela theyenne.love you done ❤❤❤
Supiri sinduwa ♥️♥️♥️♥️
Wow bagi bro♥️
Judges vote power should be increased. Wtf was that elimination.
season 11 wage three sisters karannd kohed hadanne
daksha aya ain karanaw
deranath dan hiru wage wela🤧
Bagiradhan oya idiriyatama yanna ona
හරිම.... ලස්සනයි.. ඔය.. ඉදිරියටත්. ඉන් න් න..... ඕනෙ.. මල්ලී
Meekath dan nikn hiru star wage welane...harima asadaranai....😢
ශෙහානා කුදු ගැහිල කොන්ඩෙ ගැන සහ පෙනුම ගැන දැගලිල්ලක් හැර ගායනය ගැන සැලකිලිමත් නැහැ
😅
Pahanmi so beautiful 😍 voice
❤❤❤❤❤❤❤
ඊළගපාර singing බැරි වුණත් කමක් නෑ, ලස්සන, සල්ලි තියන කෙල්ලොන්ට විතරක්ම apply කරන්න කිව්වා නම් දෙරණටත් ලේසී, අපිටත් ලේසි, විනිශ්චය මණ්ඩලයටත් ලේසි. විශ්වට වුණත් තරගේ ඇතුලේ වෙන දේවල් ලොකුවට සාධාරණීකරණය කර කර ඉන්න ඕන නෑ. 😂😂😂😂
❤❤❤🎉🎉🎉🎉😮😮😮😮😮
Bagi ge voice🧚♂️🧚♂️🧚♂️🧚♂️😌
Such a beautiful voice bagi 🥰
Ed dwse hdt sing krn aya kapenne mkd me 😪
Sms 03
Wow
dreamsta බලන්න එපා වෙන්නෙ හැමෝම කියන්නෙ මහ ජරා සින්දු කියන්නේ .
Dds no6
Dds no5
Ai.hodama.kollo.tika.papala.dnne.anjana.nuwan.
Ada.kena.dassama.aya.kpala...a
😢😢😢
🥺🥺🥺🥺🥺🥺
Hodama.kollo.tika.
Kapanawa.....hithamathama.karana.deyak.
Kellongen.dakshama.sehena.
Anik.un.nm.wedekne.
Kollo.denna.sehana..aniwaren.inna.oni
Awisska.ada.out.una.harima.dukai.dhaksayata.sms.dennana.naha.hiruni.saha.sheyhara.ayesha.akkenekwath.ada.hari.naha.sms.gahana.aya.hodata.hithanna