ඔයා අමරණීයයි මෙන්න ඒකට විද්‍යාවෙන්ම සාක්ෂි | You Are immortal

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 185

  • @sadew.1
    @sadew.1 Год назад +71

    මෙ චක්‍රය නැවැත්විම ගැන කෙනෙක් මිට වසර 2500 කට පෙර දෙශනා කරා ☸️

  • @Mahen29
    @Mahen29 Год назад +20

    අවුරුදු දෙදහස් පන්සීයකටත් එහායින් ඕවට උත්තර හම්බෙලා තියෙනවා ❤️🙏

  • @narmosl5521
    @narmosl5521 Год назад +20

    ජය වේවා අයියේ
    බුදු දහමෙ සියල්ල දැන් විදාත්මකව ඔප්පු වෙනගමන් තියෙන්නෙ
    *බුදු දහම තමයි ලෝකෙ එකම සත්‍ය*

    • @ShahyniDilukshi
      @ShahyniDilukshi 9 месяцев назад

      Budu dahama nemi Swaabaawadarmaya.

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 Год назад +12

    සම්මුති ලෙසින් ගන්නේ නම් ඔබතුමාගේ විග්‍රහය ඉතා හොඳයි .බුදු දහමේ දශ වස්තුක සම්මා දිට්ටියේදී ආරම්භයක් නොමැති සංසාරයක් පිලිගත හැකිය නමුදු විදර්ශනාවෙන් දකින විට මමත් ලෝකයත් මුසාවක් වෙයි සම්මා සම්බුදු පසේ බුදු රහතුන් වහන්සේලාට මමත් ලෝකයත් ශූන්‍ය වේ . තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sewmina561
    @sewmina561 Год назад +19

    අපි ආයෙ ඉපදුනත් මතකය නැ මැරුනා වගෙ තමයි

  • @Rana-derana
    @Rana-derana Год назад +6

    ඇත්තටම මේ විශ්වය ගැන තේරැම් ගන්න හරිම අමාරැයි,එ වගේම ක්වන්ටම් විද්‍යාව ගැන තියෙන තොරතුරැ සහ සමහර කරැණු විස්වාස කරන්න බැරි තරම්,කෙසේ වෙතත් නොදන්නා බොහෝ කරැණු රැසක් අප වෙනුවෙන් ගෙන ආ ඔබට ස්තූතියි ❤

  • @mr.Bobby585
    @mr.Bobby585 Год назад +19

    බුදු දහම සත්‍යයි.

  • @Wishmaz
    @Wishmaz Год назад +17

    මේකත් පොඩ්ඩක් කියබලා බලන්න 😐
    බුදුධ ධර්මයයි විද්‍යාවයි එකට සම්බන්ධ කරගෙන ම උපකල්පන කරොත් අනිවාරෙන් ඇත්ත හොයා ගන්න පුළුවන් වෙයි
    ඒ කාලේ හිටපු මිනිස්සුන්ට ඒ විද්‍යාව මුල ඉදලා පැහැදිලි කරලා දෙන්න ගොඩක් කල් යන නිසාත් ගොඩක් අයට නොතේරෙන නිසාත් බුදුහාමුදුරුවෝ "ධර්මය" කියලා අලුත් දෙයක් ඒ කාලේ ඒ මිනිස්සුන්ටයි දැන් අයටයි තේරෙන්න ලේසි දේ නැත්තම් අන්තිමට ඔප්පු වෙන දේ ඇත්ත කෙලින් ම කිව්වා කියන දේ තමයි මට හිතෙන්නෙ
    ඒත් සමහර අය ධර්මය විශ්වාස කරන්නෙ නෑ මොකද කිව්වොත් ඒ බුදුහාමුදුරුවො මින්ස්සුන්ට ඉතාම සරලව කියාපු දේ එහෙම වෙන්නෙ කොහොමද මේ දේ මෙහෙම වෙන්නෙ කොහොමද කියලා හේතු සහිතව පැහැදිලි නොකරපු නිසා ... මේ දැන් ලෝකෙ ‌ටිකෙන් ටික හොයා ගන්නෙ ඒ බුදුහාමුදුරුවො ‌දේශනා කරපු අන්තිමටම තියෙන දේ සත්‍යයි
    මේ විදිහට ටිකෙන් ටික මේ ප්‍රශ්නෙට උත්තරේ දැන් විද්‍යාඥයො හොයා ගන්න ගමන් තියෙන්නෙ... කොහොම හරි අන්තිමටම උත්තරේ වෙන්නෙ ඒ බුදුහාමුදුරුවො සරලව තේරුම් කළ ධර්මයයි

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 Год назад +3

      ඔව් ඔව් වචන වලින් වැරදි හොයන්නෙ මිනිස්සු ඒකයි අවුල

    • @FutureTech5020
      @FutureTech5020 Год назад +4

      එහෙම නැහැ බුදු හාම්මුදුරුවෝ හැමදේම විස්තර කරලා තියෙනවා. ලෝකය පවතින හැටි ,ලෝකය හැදිලා තියෙන හැටි , හැම අංශුවක් ගැනම කියල තියෙනවා. අවුල තියෙන්නේ මිනිස්සු දන්නේ නැ. මිනිස්සු ගොඩක් අහන්නේ , හොයන්නේ බුද්ධ දර්මයේ තියෙන සුත්‍ත්‍ර ගැන විතරයි. තව ධර්මය තියෙනවා ත්‍රිපිටකයේ. විනය , අභිධර්මය කියල. අභිධර්මයේ තමයි ඔය ලෝකය හැදිච්ච විදිය, සත්ත්වයින් හැදිලා තියෙන විදිය ආදී සියලුම දේවල් තියෙන්නේ.

    • @Wishmaz
      @Wishmaz Год назад

      @@FutureTech5020 ❤❤

    • @pasindujeewantha1261
      @pasindujeewantha1261 11 месяцев назад +1

      ඔයා ටුද පොඉන්ට් හරියටම කියල තියනව පට්ට

    • @SanukaWihaga
      @SanukaWihaga 11 месяцев назад +1

      Ade man hithuve mata vitarayi oka hithune kiyala.

  • @rajeeveranasinghe1637
    @rajeeveranasinghe1637 Год назад +18

    විශ්ව ධර්මය හැමෝටම තේරෙන්නෙ නෑ..... තේරුම් ගැනීමට උත්සහ කරොත් නොතේරෙන්නෙත් නැහැ...විශ්වයනි ඔබට නමස්කාර වේවා ❤️ 💯🙏

  • @samandasanayake7810
    @samandasanayake7810 Год назад +13

    ලන්සාට අභිධර්මය හොඳට උගන්වන්න කෙනෙක් හිටියා නම් මීටත් වඩා දෙයක් කරයි කියලා හිතෙනවා

    • @chamindakumara4640
      @chamindakumara4640 Год назад

      නිමල් ලංසාද? දන් නැති නිසා අහන්නේ 😂

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 Год назад +5

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @M.Sapumalee
    @M.Sapumalee Год назад +5

    ළුෑණු ගෙඩියක් හැදුනෙ කොහොමද කියල හොයන්න එකින් එක ⁣පතුරැ ගහල බලද්දි අවසාන පතුරත් ගැලවිලා ගියාට පස්සෙ මුකුත් නැහැ,
    ඇස්වලට කඳුළු එනවා දුකක් දැනෙනවා, කලකිරීමක් දැනෙවා හොයපු කිසි දෙයක් දකින්න ලැබුණෙ නැහැ . දෑසින් දැකල බලල කිසිදෙයක් හරියට තීරණය කරන්න බැහැ.
    නමුත් ළුෑණු ගෙඩිය කොහොමද බිහිවුනේ ඒ වගෙම අනිත් ඒවා ?? මේ හැමදේම නිර්මාණයක් ඒත් රටාව වෙනස්,වී ඇටයක් පැල කරල ළුෑණු ගහක්වත් ළුෑණු ඇටයක් පැලකරල ගොයම් ගහක්වත් කවදාකවත් හැදෙන්නෙම නැහැ හිතන්න හුඟාක් පැති තියෙනවා......???

  • @megankemly24
    @megankemly24 Месяц назад

    ක්වොන්ටම් යාන්ත්‍රණය ගැන මුල සිට ඉගෙන ගන්න පුළුවන් විදියෙ හොද පොතක් recommend කරන්නකෝ හොද අදහසක් ගන්න පුළුවන් විදියෙ

  • @OshadhaRukshan
    @OshadhaRukshan Год назад +10

    මේ ජිවිතයේ අවසානය නිවන විතරයි ☸️❤

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    අදහසක් තියෙනව නමුත් ලියලා තේරුම්කරන්න බෑ. අද මාතෘකාව ගොඩක් වටිනවා

  • @Skyxst4r
    @Skyxst4r 4 месяца назад

    harima interesting side ekk.digatama me side eka gana vadipura videos genei kiyala balaporottu wenawa.Well done aiye

  • @lineeshanirwana3596
    @lineeshanirwana3596 Год назад +11

    ජීවිතය කියන්නෙ කවදාවත් විසදන්න බැරි අභිරහසක්

  • @slmansala-726
    @slmansala-726 Год назад +1

    Tiken tika buduhamuduruwange deshana vidyawa hoyagannawa🙏🙏🙏🙏🙏

  • @roshansilva9126
    @roshansilva9126 Год назад +1

    නියම වීඩියෝ එකක් film hall උදාහරණය නිසා හොඳට තේරුනා ❤❤

  • @Arunalu583
    @Arunalu583 3 месяца назад

    කිතු දහමේ ත් හරය මෙයයි.

  • @praveenabishek2621
    @praveenabishek2621 Год назад +1

    mama kiyala deyak na 🤗🤗

  • @dushanmadda
    @dushanmadda Год назад +3

    ඔක්කොටම කලින් බුදුරජාණන්වහන්සේ කියලා තියෙන්නෙ ඔය ටික.

  • @Arrow-pb5xc
    @Arrow-pb5xc Год назад +3

    World famous movie 10ක්‌ ගැන එක video ekak කරන්නකෝ. ❤️sinhala pidea

  • @SinhalaSongs-b1h
    @SinhalaSongs-b1h Год назад +62

    ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන එක එකා එක එක ඒව කියනවා හැබැයි මම ඒක හදාරන කෙනෙක් ඒක නිසා ගොඩක් කරුනු විස්වාස කරන්න බෑ ටිකක් ඇත්ත

    • @slfishworld6043
      @slfishworld6043 Год назад +4

      එහෙමද 🤔

    • @unseeneating8442
      @unseeneating8442 Год назад +3

      😅

    • @SinhalaSongs-b1h
      @SinhalaSongs-b1h Год назад +1

      @@slfishworld6043 ඔව් ඒක ගොඩක් සංකීර්ණ විද්‍යාවක්

    • @videoworld1177
      @videoworld1177 Год назад +14

      හැදෑරුව පලියට හැමදේම හරියි කියල හිතන්න එපා මොකද ඒව ඔයාට කියල දෙන්නෙත් මනුස්සයොනෙ 😏

    • @SinhalaSongs-b1h
      @SinhalaSongs-b1h Год назад +1

      @@videoworld1177 ඉතින් මම මෙතන එහෙම දෙයක් කියල තියෙනවද හැමදේම හරියි කියලා 🙄 මටපේන්නෙ ඔයාට කමෙන්ට් එකේ නැති ඒවත් පේනව වගේ 😅 මනුස්සයන්ගෙන් නැතුව දෙයියන්ගෙන් ඉගෙන ගන්නයෑ දෙයියො උගන්නපුහම ඔහොම වෙනවා

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 Год назад +6

    එතකොට විඤ්ඤාණ යේ උපත ගැන ගැටලුව ක් එනව නේද.

    • @SlPlusEdits
      @SlPlusEdits Год назад +2

      mulu wishwayama gataluwak thamai🥲

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 Год назад +3

    බුද්ධ දර්ශනයේ තියෙන්නේ ඇති වෙන තැනම නැති වෙනවා කියලා.. ඒ වගේම පුනුරුප්පත්තිය බුද්ධ දර්ශනයේ නැ.. පුනර් භවය තමා තියෙන්නේ.. කාලය නිසා අපිට මේ උප්පත්තිය මරනය කියන දේ එකම තැනක තියෙන දෙයක් බව අපට තෙරුම් ගන්න බැ

  • @savidyaweerasinghe6877
    @savidyaweerasinghe6877 Год назад +4

    එහෙනම් MCU(marvel cinematic universe) කියලා දෙයක් තියෙනව

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya Год назад +15

    ආත්මය වයසට යන්නෙ නැහැ,වයසට යන්නෙ ශරීරය,

    • @techworld3958
      @techworld3958 Год назад

      athmaya amaraniyay

    • @Harsha.Dhananjaya
      @Harsha.Dhananjaya Год назад

      @@techworld3958 ආත්මය අමරණිය නැ, කර්මය නිසා ආත්ම පැවතෙනවා,කර්මය නැති දාට ආත්මයටත් පැවැත්මක් නැ

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 Год назад +1

    Me visvaye සිද්ධ වෙන්නේ මොනවද කියලා කිසිම කෙනෙක් කියලත් ne kiyannath be . එක එක agam වල බයිලා මම nam විස්වාස කරන්නේ ne . හොඳ නරක dannavane ithin පුළුවන් තරම් හොඳ deval අනුගමනය කරන්න . නරක deval පුළුවන් තරම් adu කරන්න . 100% කරන්න බැරි වේවි . Full try කරන්න . Agam pisso matanam penna be .

  • @amiladanushka3012
    @amiladanushka3012 9 месяцев назад

    etaamat ගැඹුරු දෙයක් sieta diunukolot හරියට දැනගන්නට පුළුවන් බුදුදහම හරියට adahna ona m dana විදිහට

  • @Chamu_008
    @Chamu_008 11 месяцев назад

    අයියේ.....මනෝකාය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද??? 😶

  • @kasunchamara327
    @kasunchamara327 Год назад +4

    ❤️❤️❤️❤️

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie Год назад +12

    භාවනාව ගැන එකක් ඔනේ...❤️❤️❤️❤️

    • @chandanakumara7270
      @chandanakumara7270 Год назад

      Mamath බලාපොරොත්තු වෙනවා භාවනා gana saha භාවනා kramayak gana පැහැදිලි කිරීමක් samaga වැඩසටහනක් ...

  • @Miichael_jackson
    @Miichael_jackson 4 месяца назад

    ❤buddhism 🎉🎉🎉❤

  • @kavindrajayanath909
    @kavindrajayanath909 Год назад

    Super

  • @ShahyniDilukshi
    @ShahyniDilukshi 9 месяцев назад

    Meke thiyana hama deyakma attama nemei oyaalata puluwantharam lesi karanna one hinda hadhapu ekak.😊

  • @leofoodstv4281
    @leofoodstv4281 Год назад +5

    මෙ ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන කිව්වේ
    බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500 කට කලින්

    • @sachithsaranga3228
      @sachithsaranga3228 Год назад +2

      බුදුහාමුදුරුවො උපදින්නත් කලින් ඔය ගැන වේදයෙ ලියල තියනව හැබැයි 😏

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 Год назад +2

      @@sachithsaranga3228 වේදයේ බුදු දහමෙ කියල තියෙන නිවන ගැන නෑ

    • @sachithsaranga3228
      @sachithsaranga3228 Год назад

      @@ishanmadushanka3709 නිවනක් ගැන ක්වොන්ටම් විද්‍යාවෙන් කියලත් නෑ. අභිධර්මෙ එන පදාර්ථවල සංයුතිය වගේ ගොඩක් දේවල් ඊට කලින් වේදයෙ තියනව. ඒවයින් තමයි ආගම්වල අය නිවන මෝෂය වගේ පාරවල් හදාගන්නෙ

  • @thisaaloch7895
    @thisaaloch7895 Год назад +5

    කොන්ටම් භවතියට බැරිද දන්නෙ නෑ අපිට උපදින මැරෙන චක්‍රයක් නවතින්න මොකද මෙච්චර දෙයක් හොයා ගත්ත අයට මේකටත් උත්තරයක් තියෙන්න ඔනි මට එපා වෙලා තියෙන්නේ ජීවත් වෙන එක දාහක් පශ්න මානසික ශාරීරික නිදහසක් නෑ මිනිසා දැන් ජීවත් වෙන එක ගොඩක් සංකීර්ණ කොට ඉන්නෙ

    • @sadew.1
      @sadew.1 Год назад +8

      ඔක ගැන කෙනෙක් වසර 2500යකට කලින් දෙශනා කරලා තියෙනවා ☸️

    • @ShiranthaHarendra
      @ShiranthaHarendra Год назад +5

      බුදු දහම

    • @thisaaloch7895
      @thisaaloch7895 Год назад

      @@sadew.1 ඇත්ත මමත් මේ දවස් වල පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සෙ දේශනා කලේ පටිච්ච සමුප්පාදය දකින්නා බුදුරජාණන් වහන්සෙ දකියි යන්නය

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 Год назад +2

      බුදු දඅමෙ තියෙන්නෙ ඒ දේ තමයි නිවන ..

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 Год назад +1

      ඇත්ත. සංකීර්න වැඩියි

  • @royanthony4646
    @royanthony4646 11 месяцев назад

    මම හිතන්නෙ විඣ්ඣානය නැති කරන එක තමා නිවන... ඒ සඳහා ස්කන්ධය නැති කල යුතුයි .. ස්කන්ධය නැති දෙයක් මත භෞතික සිද්ධාන්ත සිදු වන්නේ නෑ..

  • @kevinronald1867
    @kevinronald1867 Год назад +1

    වෙනදට වඩා අද සුපිරි❤

  • @mysnehababa3114
    @mysnehababa3114 Год назад

    Man eka wiswasa karanawa.
    jiwithaya kiyanne pawathina deyak hebeyi maranaya kiyanne hoda kenekuta aluth arabumak.
    Meka man kiyana deyak witharai.mokada man mehema kiyanna hethuwa mata godak dewal mathakayi.ewage godak dewal mathaka aya me loke innawa.

  • @TV-js7dv
    @TV-js7dv Год назад +3

    👍🏻❤❤️❤️

  • @asokabandara1061
    @asokabandara1061 Год назад +2

    💐💐💐💐💐🙏

  • @I.A.C.DwijerathnaWijerathna
    @I.A.C.DwijerathnaWijerathna Год назад +1

    කෝපි එකක් බොන්න තිබ්බ කෝපි නෑ නේ😂 නිකන් ම ඉඳගෙන බැලුවා ඉතින්. 😅

  • @sahanliyanage5332
    @sahanliyanage5332 Год назад

    Super..❤

  • @DA_Tricks
    @DA_Tricks Год назад +10

    කෝපි ගෙදර නෑ😂😂❤

    • @DA_Tricks
      @DA_Tricks Год назад

      @@rashmiushenimejala6722 🤣🤣

  • @slgamminghub365
    @slgamminghub365 Год назад

    danna kenek kiyanna niwun daruwan sema athinma samanada upan lapa pawa

  • @IshanOshada
    @IshanOshada Год назад

    මම යනු මොකක්ද කියලා තව වීඩියෝ එකක් ගෙන්න

  • @wijithbandara4584
    @wijithbandara4584 9 месяцев назад

    මම නම් හිතුවේ වින්යානය පරිගනකයක්ට දාන්න

  • @NilushaSadamali-vf3gn
    @NilushaSadamali-vf3gn 11 месяцев назад

    Ane manda marilama thamai balanna wenne. Oya meka wishewasa karanawada😮

  • @dehlikapriyamali3185
    @dehlikapriyamali3185 Год назад

    මෙි ලෝකේ කොචිචර අභිරහස් තියනවද.

  • @Chandu-r7m
    @Chandu-r7m Год назад

    Kesevetat darmavabodayata loku pitivahalak vevi

  • @suranbuddhika5460
    @suranbuddhika5460 Год назад

    ඉන්දියාවේ මහාබාබාජි ගැනත් කියන්න එයාගෙ වයස ගැන ඇහුවොත් පුදුමයි

  • @Matheesha-n1t
    @Matheesha-n1t Год назад +4

    එතකොට බන් මේ හැම ආගමකම කියන පින් කරොත් තමයි ආයෙ මනුස්සයෙක් වෙලා උපදින්නෙ කියන කතාව බොරුද ????

    • @AIUNIX
      @AIUNIX Год назад +5

      බුදුන්වහන්සේ දේශනා කලෙ කුමක්ද ඒක තමා ලෝක සත්‍ය 😊

    • @SinhalaSongs-b1h
      @SinhalaSongs-b1h Год назад +1

      නිකන් හිතන්න ඔයා නින්දට යද්දි හිතේ තියෙන දේ හීනෙන් පේනවද අන්න ඒක හා සමානයි මේක අපේ හිතේ තියෙන දේ අනූව ඒක තීරනය වෙනවා අපි නරක දේවර් කලොත් නරකදේවල්ම හිතෙන නිසා වෙන්න ඕන පන් කරන්න ඕන කියන්නේ ඒ ඇර වෙනම විශ්වාස මට එච්චර අනුමත කරන්න බෑ

  • @Dasun-h2j
    @Dasun-h2j Год назад

    හොල්මන් කතාවක් ඕන

    • @SlPlusEdits
      @SlPlusEdits Год назад

      oyath holman wishwaasa karanawada😅

    • @Dasun-h2j
      @Dasun-h2j Год назад

      @@SlPlusEdits na ඒත් අහන්න ආසයි

  • @LOLipoP190
    @LOLipoP190 Год назад

    I don't have any coffee at my home LOL😅😂

  • @mihi3598
    @mihi3598 Год назад

    Interested ❤

  • @slfishworld6043
    @slfishworld6043 Год назад +2

    එක්කෙනෙක් ට විඤ්ඤාණ එකකට වඩා තියෙන්න බැරිද 🤔🤔

    • @roshithadilshan
      @roshithadilshan Год назад +1

      Ba ne

    • @slfishworld6043
      @slfishworld6043 Год назад +1

      @@roshithadilshan අනේ මන්ද 🙄

    • @SinhalaSongs-b1h
      @SinhalaSongs-b1h Год назад +3

      ? මනසවල් දෙකක් තියෙන මනුස්සයෙක් වෙන්න ඕන විඤ්ඤාණ දෙකක් තියෙන්න නම් 😁

    • @roshithadilshan
      @roshithadilshan Год назад

      @@SinhalaSongs-b1h ඔලු දෙකක් තියන කෙනෙක් නම් එහෙම තමා 🥲

    • @kavishkau
      @kavishkau Год назад +1

      Ehem bane🙂.

  • @Shadow_killer_99
    @Shadow_killer_99 Год назад

    කෝපි කුඩු ඉවරයි😢

  • @comment....2257
    @comment....2257 Год назад

    කාසල් එකේ උපදින ලමයි ද කුබි ගුලක උපදින කූබිද වැඩි?

  • @ZOOMIE119
    @ZOOMIE119 Год назад +1

    එතොකට මොකක්ද නිවන කියන්නේ 🤔🤔🤔🤔

    • @aadithyabandara
      @aadithyabandara Год назад +3

      වින්කදානය(consciousness ) එක පාදාර්තයෙන් පදාර්තයට ගමන් කිරීම සදාකාලිකව නතර කිරිම හෙවත් අදාල consciousness එක විනාශ වෙලා යන එක.😊

    • @stanniee467
      @stanniee467 Год назад

      @@aadithyabandara eka karanne kohomad hamadema awaboda karagaththa paliyata niwana hambawenawad e kohomad

    • @kavishkau
      @kavishkau Год назад

      Eka samanya kenekt kiynn bane💔🙂. Ekat rahath wenn oni.

    • @lifeinturkey4384
      @lifeinturkey4384 Год назад

      ලෝභ දෝස මෝහ නැතිකිරීම

  • @asokabandara1061
    @asokabandara1061 Год назад

    🙏🤔🤔🤔🤔🙏

  • @ccyoutubechannel7010
    @ccyoutubechannel7010 Год назад

    hammata siri eka kana haraha moleta

  • @aadithyabandara
    @aadithyabandara Год назад

    Are prof. Lansa kiyapu C goddak athule රින්ග ගත්ත වික්දාන කතාව මමම තර්ක කරලා මටම හිතිලා තියෙනවා. මොකද නිවුන්නෝ වෙලා ඉපදුන අයට තියෙන්නේ වික්දාන දෙකක් නේ. මෙහෙමත් හිතන්න පුලුවන් වදුරගේ
    consciousness එකයි මිනිසගේ consciousness දෙකමාරු කරද්දි දෙදෙනාට කලින් හැසිරුනා වගේ හැසිරෙන්න මොකද ඒ carbon bodies දෙකේ සිදුකරන්න පුලුවන් abilities වෙනයි.

  • @pasiya_sl9004
    @pasiya_sl9004 Год назад

    Math marenna oni enam🤕

  • @ShermiFernando173
    @ShermiFernando173 Год назад

    Oluwa tikak ridenawa dan nam, wennath puluwan ne oka 😶

  • @Chamikarasanjana-oh6xe
    @Chamikarasanjana-oh6xe Год назад +5

    මන් කෝපි බොන්න කැමති නෑ 😂😢

  • @SinhalaSongs-b1h
    @SinhalaSongs-b1h Год назад +13

    ඕන් දැන් මෙතන ගොඩාක් බනකතා ටිකක් කියයි කමෙන්ට් දදා 🤣 අප්පගෙ රට 😂
    🙂 මම බෞද්ධයෙක් ඉස්සර මම මාර ආසයි ධර්ම දේශනා වලට එහෙම හැබැයි මට බුද්ධාගමත් එපා උනේ මේ ගෝතයෝ අහවල් හැම එකටම බුදුහාමුදුරුවෝ කීව කීව ගගා කියවං එද්දි මල පනිනවා 😅

    • @CreatureQuestTv
      @CreatureQuestTv Год назад +2

      sirawata maha gobbayo inne 🤢🤮🤮🤮🤮🤮

    • @SinhalaSongs-b1h
      @SinhalaSongs-b1h Год назад +3

      @@CreatureQuestTv ඔව් බන් සමහර උන්ට අනූව ඌ උපදින එක ඇරුනම අනිත් සේරොම කරල තියෙන්නේ දෙයිනෝ 🤣

    • @gamingcafa223
      @gamingcafa223 Год назад +6

      ඒක මචන් උන්ගෙ ගොංකම ඒ ඔයා බුදු දහම එපා කරගන්නෙපා😊

    • @gamingcafa223
      @gamingcafa223 Год назад +3

      @@SinhalaSongs-b1h සමහරක් උන් ඒම තමා බන් කියන්නේ

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 Год назад +5

      ඉතින් බන් උන් බුදුන් කියපු දේවල් නොකියා ජේසුස් වහන්සේ කියපු දේවල් කියලා හරියනවද

  • @YasithWalikala-rn2hf
    @YasithWalikala-rn2hf Год назад +2

    1 st comment ❤❤❤

  • @sachithsaranga3228
    @sachithsaranga3228 Год назад +2

    ක්වොන්ටම් විද්‍යාවෙ වැඩියෙන්ම තියෙන්නෙ මතවාද.. මේකත් ඒ වගේ දෙයක්. මතවාද අල්ලගෙන ඔන්න අහවල් එක ඔප්පුවෙලා කියල හිතන ගවයොත් ඉන්නව ඉතින්.. හැබැයි උන් දැන්නෑ උන්ගෙ එක හැදෙන්නත් අවුරුදු දහස්ගානකට කලින් ඕක කිව්ව අය හිටිය කියල 😏

    • @madhawagunawardhana5313
      @madhawagunawardhana5313 5 месяцев назад

      කතාව සම්පූර්ණ ඇත්ත. බුදුහාමුදුරුවෝ විඥානය පිළිබඳව අලුත හොයාගත්ත කෙනෙක් නෙමෙයි .
      පැරණි භාරතීය වගේම තවත් ආගමික, දාර්ශනික විශ්වාසවල විඥානය හෝ ඊට සමාන යම්කිසි ශක්තියක් පිළිබඳව සඳහන් කරලා තිබ්බා.
      උන්වහන්සේ ශක්තිය සහ එහි ක්‍රියාකාරිත්වය පැහැදිලිව පෙන්නලා.....
      අලුතෙන් කියල දුන්නේ ඒ ශක්තිය විශ්වය තුළ ගමන් කිරීම නැවැත්වීමේ මාර්ගය. ❤

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial Год назад +2

    විද්‍යාවයි බුජ්ජවයි සසදන්නෙපා අයියෙ ඒක විද්‍යාවටත් අපහසයක්, පොත්වල සදහන් මිත්‍යාවක් එක්ක තාක්ශනයෙන් දියුනු වෙන්න හේතු උන විද්‍යාව සංසන්දනය කරන්නෙපා

    • @udaraaththanayaka5449
      @udaraaththanayaka5449 Год назад +1

      ආමේන් ආලෙලූයා 🤣🤣

    • @lifeinturkey4384
      @lifeinturkey4384 Год назад +1

      රාමේන්

    • @bluebird.wuaze.com1
      @bluebird.wuaze.com1 Год назад +1

      මිත්‍යාව තියෙන්නෙ මොන පොතේද කියලා දන්නවනෙ උබ හොඳටම.ඇත්ත පිළිගනින් ආගම නෙවෙයි ඇත්තට තැන දීපන්

  • @yohandananjaya9764
    @yohandananjaya9764 Год назад

    ගොන් කතා

    • @udaraaththanayaka5449
      @udaraaththanayaka5449 Год назад

      පල්ලි කාක්කා කියන දෙයක් තමයි 👍😀

  • @megankemly24
    @megankemly24 Месяц назад

    ක්වොන්ටම් යාන්ත්‍රණය ගැන මුල සිට ඉගෙන ගන්න පුළුවන් විදියෙ හොද පොතක් recommend කරන්නකෝ හොද අදහසක් ගන්න පුළුවන් විදියෙ

  • @ThisaruDewmina-wg4gy
    @ThisaruDewmina-wg4gy Год назад +2

    ❤❤❤❤❤

  • @kawmadeeapsara4609
    @kawmadeeapsara4609 11 месяцев назад

    ❤❤

  • @achintha894
    @achintha894 Год назад +1

    Super

  • @vicimetc6901
    @vicimetc6901 Год назад

    ❤❤❤❤❤

  • @kasunnishan2627
    @kasunnishan2627 Год назад

    ❤❤❤❤