Abhidharmaya 07 අභිධර්ම | sinhala | dharma deshana | dharma desana

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 204

  • @mahilafernando6640
    @mahilafernando6640 Месяц назад +1

    මේ ධර්මය බොහෝ වාරයක් ඇසිය යුතුය පින්වත් ස්වාමින් වහන්සේට බොහෝ පින් සිදුවේවා සාදු සාදු සාදු

  • @SujeewaPriyaa
    @SujeewaPriyaa 2 месяца назад +4

    මේ උතුම් ධර්ම දානයේ කුසලයේ බලයෙන් ඔබ වහන්සේගේ උතුම් නිවන දුරක නොවේවා

  • @bandulaperera1493
    @bandulaperera1493 Год назад +6

    සියලුම සත්වයන්ට මේ පරම ගාම්භීර සත්‍ය වැටහේවා.. සියලු සත්වයන්ට උතුම් නිවන් අවබෝධය ලැබේවා 🌸🙏☸️ මම මගේය මගේ ආත්මය යන සක්කාය දිට්ඨිය දුරුකරගනිත්වා 🌸🙏☸️ ආර්‍ය මාර්ගයට පැමිණෙත්වා 🌸🙏☸️

  • @p.asrangith1570
    @p.asrangith1570 3 месяца назад +6

    මනුස්සයින් සසර දුකින් මුදවාලන්නට බුදුපියානන් කියාදුන් නිර්මල ධර්මය තවදුරටත් පැහැදිලිකර කියාදෙන ඔබවහන්සෙට පින්සිදුවේවා.උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙවා. සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 года назад +2

    මේ උතුම් අභිධර්ම දේශනා පවත්වන කුසල් බලයෙන් අපේ ස්වාම්න් වහන්සේ ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ මේ උතුම් අභිධර්ම දේශනා ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් ඇති නොවේවා ¡¡¡ මේ කුසල් උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nimalsantha3311
    @nimalsantha3311 7 лет назад +61

    තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ නුගේගොඩ පන්තියෙන් නිකුත් කරන ලද abhidharma සීඩී සියල්ල පස් වතාවක් අසන ලදී එයින් මට ජීවිතේ පිළිබද ඉතාමත් නොදන්නා කරුණු රාශියක් දැනගන්නා ලදී මාගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදුවිය වහන්සේට බුදු සරණයි

    • @patisothagami
      @patisothagami  7 лет назад +14

      සාදු!!! ඔබ "සියතින්" කරගත් පුණ්‍ය කර්මයක්{ධර්ම දානයක්} මෙන් දැක, පහන් සිතින් අනුමෝදන් වෙත්වා !!!

    • @rashikahettiarachchi5240
      @rashikahettiarachchi5240 6 лет назад +1

      Cd ganne kohenda matath help karanna godak pin . my contrac number 0777101844

    • @rhlrspablogy4122
      @rhlrspablogy4122 5 лет назад +2

      Cd ගන්න විඳිය keyannko

    • @rhlrspablogy4122
      @rhlrspablogy4122 5 лет назад

      0760700157 mata mzg ekak danna cd ගන්න විඳිය plz

    • @ravindudasanayake607
      @ravindudasanayake607 4 года назад +3

      ධර්ම දානයක් ලෙස සලකා DVD මා සමගත් බෙදා ගන්න. තෙරුවන් සරණයි!

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni 5 месяцев назад +2

    පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරනයි .සාධු සාධු සාධු

  • @sandunsameera3354
    @sandunsameera3354 4 года назад +9

    උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
    අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
    සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
    අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
    සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏

  • @සදතාරුකා
    @සදතාරුකා 3 года назад +6

    සාදු සාදු සාදු ..
    නමෝ බුද්ධාය ..
    පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මේ පින් නිර්වාණ සුවය පිණිසම හේතු වාසනා වේවා ..🙏🙏🙏🙏
    උගන්වන ආකාරත් ඉතාම ආකර්ෂණීය යයි ..දේශනා ව හොදින්ම වැටහුනා ..
    තෙරුවන් සරණයි ..
    ඒකාකාරි ධර්ම දේශනා අහලා හෙම්බත් වෙලා හිටපු අපිට අදුරෙන් ආලෝකය ට එන්න මේ දේශනා මිණි පහනක් උනා පින්වත් හාමුදුරුවනේ
    බොහෝම පින්..

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 года назад +4

    සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..... සාදු සාදු සාදු......

  • @kaushicreations3435
    @kaushicreations3435 3 дня назад

    2024 මේ වීඩියෝ මේ විදියට ලබා දුන්නාට ගොඩාක් පින්🙏 ස්වමීන් වහන්සේ එදා යුතුකමක් විදියට මේ ලබා දීපු ධර්ම ප්‍රචාරයට නමස්කාර වේවා🙏🙏🙏 ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී සුව ලැබේවා!! අපිට අනුකම්පාවෙන් මේ සියලු කරුනු කියා දුන් පිනෙන් නිවන් දොරටු විවර වේවා🙏🙏🙏❤️

  • @SujeewaPriyaa
    @SujeewaPriyaa 2 месяца назад +1

    මේ උතුම් ධර්ම දානමය කුසලයේ බලයෙන් ඔබ වහන්සේගේ නිර්වාණාවබෝධය බොහෝ දුර නොවේවා

  • @dasunkavishka8899
    @dasunkavishka8899 10 месяцев назад +4

    බොහොම පින් ස්වාම්න් වහන්ස තෙරුවන් සරනයි 🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 года назад +4

    පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @RaniMalani
    @RaniMalani 20 дней назад

    සාදු සාදු සාදු මාගේ .නමස්කාරය .වෙිවා .🙏🙏🙏:-)

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 8 месяцев назад

    🙏බොහොම ශ්‍රද්ධාවෙන් වැලිකතරේ සිට ශ්‍රවණය කරම්.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dilinigoodi7453
    @dilinigoodi7453 3 года назад +6

    ස්වාමීන් වහන්සේට .අප තිලෝගුරු සම්මා සම් බුදු පියානන් වහන්සේගේ .ධර්මය අවබෝධ කර දෙනවාට .මේ ම්නිස්සුට..ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🏼🙏🏼🙏🏼 සාදු සාදු සාදු

  • @tech-lollu
    @tech-lollu 7 месяцев назад +1

    Oba wahanse tharam rasawathwa hithata danena udaharana samaga abhidharmaya deshana karapu himinamak maa daka natha.pathana bodhiyakin nirwaanaya shaakshaath wewa oba wahanseta...

  • @shwusbs3889
    @shwusbs3889 3 года назад +1

    ධර්මය සියලු දෙනාටම විවෘතව පවති.. (ආගම් වාදි නොවේ) ස්තූතියි සුවාමින් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏 ඉතා දුශ්කර ජිවිතයක් ගතකරමින් සිටි මට සත් ධර්මයට සවන් දී අවබෝධ කර ගැනීමට අත දුන් ජනිත් සහෝදරයාට ගොඩාක්.. ඔබ දෙපිලටම බුදුන් දැක නිවන් දකින්නට උපකාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 Месяц назад +1

    , සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️

    • @tinishiyadayananda
      @tinishiyadayananda 20 дней назад

      Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏🪷☸️

  • @isharibatapola7312
    @isharibatapola7312 Год назад +1

    Oba wanseta නිදුක් නිරෝගි suwa ලැබේවා !🙏🙏🙏

  • @nimalipradeepika2987
    @nimalipradeepika2987 4 года назад +23

    උතුම් ධර්ම දානමය කුසල් බෙලෙන් උතුම් නිර්වාණ අවබෝධයම වේවා !

  • @dayarani1237
    @dayarani1237 5 месяцев назад +1

    Sadu sadu teruvansaranai nivanama vewa ❤

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 года назад +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට .

  • @indusharma1404
    @indusharma1404 Год назад +1

    තෙරැවන් සරණයි සුවාමින් වහන්ස..🙏🙏🙏

  • @taehyungsjams3752
    @taehyungsjams3752 7 лет назад +26

    These are the universal truth. I'm 13 years old and thank you for making me intrest in abi darmayaya in a small age . Acually i have realized this life is not the real thing.
    Theruwan sarani .
    BOHOMA PIN.

  • @chandarnimalge1276
    @chandarnimalge1276 2 года назад +1

    ඔබ වහන්සේටඋතුම්නිවන් සම්පත්ලැබේවා

  • @shorthubSl
    @shorthubSl Год назад +1

    නිරෝසුව ලැබෙිවා අපේ පිංවත් හාමුදුරුවනේ

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 6 лет назад +4

    අනේක වාර පින් උතුම් සුවාමින් වහන්සේ ට .
    තෙරුවන් සරණයි !!!

  • @ravipannila4335
    @ravipannila4335 3 года назад +3

    බොහෝම පින්
    තෙරුවන් සරණයි

  • @kamani229
    @kamani229 6 месяцев назад +1

    🎉🙏Mechara dayak tharun gaththa hamuduruwan gan 2024

  • @maananda6657
    @maananda6657 3 года назад +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ,🙏🙏🙏

  • @tharakadineshi3501
    @tharakadineshi3501 3 года назад +4

    👉සාදු සාදු සාදු ඔබ වහන්සේට 🙏🙏🙏 👈

  • @dasunpriyaranga4285
    @dasunpriyaranga4285 2 года назад +1

    තෙරුවණ්සරණයි ...ස්වාමීන්වහන්ස

  • @juwandanasilva9723
    @juwandanasilva9723 2 месяца назад

    Budu saranai pinwath suwamin wahansa.

  • @amiththusitha2914
    @amiththusitha2914 2 года назад +2

    තෙරුවන් සරණයි...!!!🙏🙏🙏

  • @gayashan6001
    @gayashan6001 9 лет назад +3

    theruwan sarani!!! oba wahanseta eeee Amaaa Niwan Suwa Bohooo Dura NowiWaaa!!!

  • @yohankalanarathnayake
    @yohankalanarathnayake 3 года назад +2

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙇☸️🇱🇰

  • @niroshani4906
    @niroshani4906 4 года назад +3

    ධර්මය සියලු දෙනාටම විවෘතව පවතී ආගම්වාදී නොවේ ස්තූතියි ස්වාමින්වහන්ස වහන්ස

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Год назад

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධූ
    ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 සාධූ සාධූ
    සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @kasunmadhusankajayasinghe3210
    @kasunmadhusankajayasinghe3210 7 лет назад +14

    ඔබ වහන්සේ විසින් මේ පවත්වාගෙන යන පුන්‍ය කටයුත්ත සාර්ථක වේවා‘යි! ප්‍රාර්ථනා කරමි....
    ******************************************************************************************************

    • @lokuamma4001
      @lokuamma4001 3 года назад

      Budu weva, sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @She_with_me
    @She_with_me 3 года назад +2

    ගොඩක් ම පැහැදිලි දේශනාවක් තෙරුවන් සරණයි

  • @j.m.tjayasundara5159
    @j.m.tjayasundara5159 3 года назад +2

    තෙරුවන් සරණයි.මම ඉතා ඕනෑකමින් මෙමෙම දර්මදේසනා යු ටියුබ් හරහා ඇසුවෙමි. ඉතා හොදින් දහම් අවබොද කලහැක ඉගැන්වීම්වල සුවිසේසිගුනය නිසා. මෙය දකින අයෙක් මෙම අන්කයට ස්වාමින්වහන්සෙගේ දුරකතන අන්කය ලැබෙන්න සැලැස්වියහැකිනම් ස්තුතිවන්ත වෙමි. නිවනින් නිවී සැනසෙත්වා.

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 7 лет назад +6

    ඔබ වහන්සේගෙ මාගෙ නමස්කාර වෙවා ..

  • @mbldissanayake2901
    @mbldissanayake2901 8 лет назад +4

    සාදු සාදු සාදු

  • @bandulaperera1493
    @bandulaperera1493 Год назад +1

    සාදූ සාදූ සාදූ 🙏🌸☸️

  • @harsharuwanwijerathne3134
    @harsharuwanwijerathne3134 8 лет назад +3

    සාදු ....සාදු ....සාාාාදු ........

  • @anuruddhaamarakeerthi171
    @anuruddhaamarakeerthi171 3 года назад +1

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 лет назад +4

    සාදු ...සාදු ...සාදු ....ඔබ වහන්සේට බුදු සරනයි .....

  • @sumithjayantha2453
    @sumithjayantha2453 7 лет назад +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 7 лет назад +2

    Oba wahanseta mey bawayedeema uthum chathurarya sathyaya awabodawewa. Sadhu sadhu sadhu..................

  • @Findthelightalokesoya
    @Findthelightalokesoya 3 месяца назад

    මෙවැනි බන පදයක් අහන්ඩ තරම් මන් වාසනාවන්ත උනා.අනේ සාදු

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 6 лет назад +3

    තෙරුවන් සරණයි පින්වත් අපේ සුවාමින් වහන්සේ !!!

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 лет назад +3

    sadu sadu sadu samma Sambudu sarani

  • @kalyanitennakoon7739
    @kalyanitennakoon7739 7 лет назад +1

    Gawrawaneeya swamin wahanseta uthum theruwange aseemitha guna balayen deeghayu wewa!!! Niduk nirogi wewa!!!

  • @padmi671
    @padmi671 3 года назад

    Oba wahanseta ikman bawayakadeema nirwana awaboodaya weewaaa

  • @hansanikawindaya2122
    @hansanikawindaya2122 9 лет назад +1

    Tharuwan saranaii oba wahasa ta. ....godk pin sidda. wanawaa....

  • @shamikaasanka1555
    @shamikaasanka1555 День назад

    වීඩියෝ එක අප්ලෝඩ් කරලා හරියටම අව්රුදු 10කට පස්සේ මේ දේශනාව අහන මම

  • @padmiwijesinha3666
    @padmiwijesinha3666 7 лет назад +3

    budu bawa labewa oba wahanseta

  • @indranikalatuwage3596
    @indranikalatuwage3596 3 года назад

    Kiya dena dena hodetama therenawa. Oba wahanseta uthum chathurarya sathyaawaboda wewa.theruwan saranai.

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 года назад +1

    පිං සිදු වේවා.

  • @kelumthushara1515
    @kelumthushara1515 7 лет назад +4

    තෙරුවන් සරණයි

  • @dicaudio8814
    @dicaudio8814 2 года назад

    obavahanse dukinmedeemata deergausha lebeva!!!

  • @AMITHAATHTHANAYAKA
    @AMITHAATHTHANAYAKA 11 месяцев назад

    🙏🏾🙏🏾🙏🏾🙏🏾 swamin wahansage desanawan thulin darmaya dakkemi

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 года назад +1

    බුදුසරණයි ....!

  • @padmiwijesinha3666
    @padmiwijesinha3666 8 лет назад +1

    sadu sadu uthum niwan sampath labewa

  • @attanayakeanuda
    @attanayakeanuda Год назад

    like the real science ,sadu sadu

  • @Atackhigher
    @Atackhigher 4 года назад +1

    " තෙරුවන් සරණයි " !!!!!!!!........

  • @sanjayaudayakumara4970
    @sanjayaudayakumara4970 6 лет назад +2

    තෙරුවන් සරණයි..

  • @dulanpiumal
    @dulanpiumal 4 года назад +1

    නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා

  • @hansigamage3637
    @hansigamage3637 Год назад +1

    මම ලගදි පැවදි වෙනවා. මට ඔබ වහන්සේගෙන් අධ්‍යාපනය ලබන්න පුළුවන් වෙයිද ස්වාමින් වහන්සේ 🙏🙏🙏

  • @nilwaladhanalakshmi16
    @nilwaladhanalakshmi16 4 года назад +2

    Sadu sadu🙏🙏🙏🙏🙏

  • @KaruKarunathilaka-is3un
    @KaruKarunathilaka-is3un Год назад +1

    හමුරුවන්ගේ ධර්ම දේශනාවේ දි ලඛා දෙන පොත් ලඛා ගන්න ක්‍රමය
    ලබා දෙන්න

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake7307 2 года назад

    sadu sadu sadu

  • @user-yf5pb2mb3c
    @user-yf5pb2mb3c 4 года назад +1

    Budu saranai

  • @terilcandrarathna5101
    @terilcandrarathna5101 9 лет назад

    oba wahanseta niwan sepa lebewa.... sadu... sadu... saaaaadu...

  • @waruamaw83
    @waruamaw83 4 года назад +1

    Watched , great.

  • @kelanithissa7334
    @kelanithissa7334 Год назад +1

    සාධූ සාධූ සාධූ

  • @senusemi
    @senusemi 9 лет назад +2

    Theruwan saranai

  • @ariyarathneekanayake7572
    @ariyarathneekanayake7572 2 года назад

    Theruwan,Saranay obawahanseta ,

  • @nilanganikumari1845
    @nilanganikumari1845 7 лет назад +1

    Sadu sadu sadu

  • @bachnhutduong6861
    @bachnhutduong6861 8 лет назад +3

    Sadhu! Sadhu! Sadhu!

  • @ireshasamade6891
    @ireshasamade6891 3 года назад

    Sadu sadu sadu 🙏🙏🙏

  • @madanganisarishchandra8037
    @madanganisarishchandra8037 3 года назад

    oba wahenseta mage namaskareya wewa

  • @jagathh5293
    @jagathh5293 8 лет назад +2

    sadu sadu

  • @santhakumara9527
    @santhakumara9527 Год назад

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 Год назад

    ඉතා වැදගත්

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara8736 8 лет назад +1

    sadu sadu! !!

  • @sumanajasingpathiranage4113
    @sumanajasingpathiranage4113 8 лет назад +1

    Sadhu.. Sadhu.. Sadhu..!!

  • @nihalkumarasinghe5507
    @nihalkumarasinghe5507 8 лет назад +4

    Sadu Sadu Sadu

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 7 лет назад +1

    sadhu sadhu sadhu......

  • @layanalharischandra9332
    @layanalharischandra9332 4 года назад

    Sadu Sadu Sadu Maha ratunwansa

  • @dammikamalsinghe8588
    @dammikamalsinghe8588 3 года назад

    Sadhu Sadhu Sadhu

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 года назад

    මරණයට පත් වීමෙන් පමණි නිවන් දකින්න පුළුවන් වන්නේ .ආත්ම යෙන් ආත්මය ශරීරය සකසා ගැනීම කාලය කළමනාකරණය කර ගනිමු .

  • @DanPerera
    @DanPerera 8 лет назад +3

    Pinsidu wewa

  • @123thruth
    @123thruth 9 лет назад +1

    Nobel Truth

  • @nsmed2452
    @nsmed2452 Год назад

    ඔබ වහන්සේ ගේ abidarma තැටි ලබාගැනීමට හැකි යාවක් තිබේ ද

  • @nimalkarunathilaka6979
    @nimalkarunathilaka6979 7 лет назад +1

    Sadu..Sadu..!!!!!!!!!!

  • @PrasadAbeysekara
    @PrasadAbeysekara Месяц назад

    Saadu saadu saaaadu❤😊😅

  • @preethidahanayaka9083
    @preethidahanayaka9083 4 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏