Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සියලුම සත්වයන්ට මේ පරම ගාම්භීර සත්‍ය වැටහේවා.. සියලු සත්වයන්ට උතුම් නිවන් අවබෝධය ලැබේවා 🌸🙏☸️ මම මගේය මගේ ආත්මය යන සක්කාය දිට්ඨිය දුරුකරගනිත්වා 🌸🙏☸️ ආර්‍ය මාර්ගයට පැමිණෙත්වා 🌸🙏☸️
මනුස්සයින් සසර දුකින් මුදවාලන්නට බුදුපියානන් කියාදුන් නිර්මල ධර්මය තවදුරටත් පැහැදිලිකර කියාදෙන ඔබවහන්සෙට පින්සිදුවේවා.උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙවා. සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරණයි
මේ උතුම් ධර්ම දානයේ කුසලයේ බලයෙන් ඔබ වහන්සේගේ උතුම් නිවන දුරක නොවේවා
🙏🙏🙏😊
මේ ධර්මය බොහෝ වාරයක් ඇසිය යුතුය පින්වත් ස්වාමින් වහන්සේට බොහෝ පින් සිදුවේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු මාගේ .නමස්කාරය .වෙිවා .🙏🙏🙏:-)
මේ උතුම් අභිධර්ම දේශනා පවත්වන කුසල් බලයෙන් අපේ ස්වාම්න් වහන්සේ ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ මේ උතුම් අභිධර්ම දේශනා ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් ඇති නොවේවා ¡¡¡ මේ කුසල් උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරනයි .සාධු සාධු සාධු
බොහොම පින් ස්වාම්න් වහන්ස තෙරුවන් සරනයි 🙏
උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏 අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏 සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏
තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ නුගේගොඩ පන්තියෙන් නිකුත් කරන ලද abhidharma සීඩී සියල්ල පස් වතාවක් අසන ලදී එයින් මට ජීවිතේ පිළිබද ඉතාමත් නොදන්නා කරුණු රාශියක් දැනගන්නා ලදී මාගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදුවිය වහන්සේට බුදු සරණයි
සාදු!!! ඔබ "සියතින්" කරගත් පුණ්‍ය කර්මයක්{ධර්ම දානයක්} මෙන් දැක, පහන් සිතින් අනුමෝදන් වෙත්වා !!!
Cd ganne kohenda matath help karanna godak pin . my contrac number 0777101844
Cd ගන්න විඳිය keyannko
0760700157 mata mzg ekak danna cd ගන්න විඳිය plz
ධර්ම දානයක් ලෙස සලකා DVD මා සමගත් බෙදා ගන්න. තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු ..නමෝ බුද්ධාය ..පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මේ පින් නිර්වාණ සුවය පිණිසම හේතු වාසනා වේවා ..🙏🙏🙏🙏උගන්වන ආකාරත් ඉතාම ආකර්ෂණීය යයි ..දේශනා ව හොදින්ම වැටහුනා ..තෙරුවන් සරණයි ..ඒකාකාරි ධර්ම දේශනා අහලා හෙම්බත් වෙලා හිටපු අපිට අදුරෙන් ආලෝකය ට එන්න මේ දේශනා මිණි පහනක් උනා පින්වත් හාමුදුරුවනේ බොහෝම පින්..
Sadu sadu teruvansaranai nivanama vewa ❤
සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..... සාදු සාදු සාදු......
, සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏🪷☸️
මේ උතුම් ධර්ම දානමය කුසලයේ බලයෙන් ඔබ වහන්සේගේ නිර්වාණාවබෝධය බොහෝ දුර නොවේවා
පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
🌻🌹🥀🌹🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි සුවාමින් වහන්ස..🙏🙏🙏
Oba wanseta නිදුක් නිරෝගි suwa ලැබේවා !🙏🙏🙏
Oba wahanse tharam rasawathwa hithata danena udaharana samaga abhidharmaya deshana karapu himinamak maa daka natha.pathana bodhiyakin nirwaanaya shaakshaath wewa oba wahanseta...
🙏බොහොම ශ්‍රද්ධාවෙන් වැලිකතරේ සිට ශ්‍රවණය කරම්.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට .
ස්වාමීන් වහන්සේට .අප තිලෝගුරු සම්මා සම් බුදු පියානන් වහන්සේගේ .ධර්මය අවබෝධ කර දෙනවාට .මේ ම්නිස්සුට..ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🏼🙏🏼🙏🏼 සාදු සාදු සාදු
@aa@@@@@@@a@@@
නිරෝසුව ලැබෙිවා අපේ පිංවත් හාමුදුරුවනේ
බොහෝම පින් තෙරුවන් සරණයි
Budu saranai pinwath suwamin wahansa.
උතුම් ධර්ම දානමය කුසල් බෙලෙන් උතුම් නිර්වාණ අවබෝධයම වේවා !
🤣🤣
2024 මේ වීඩියෝ මේ විදියට ලබා දුන්නාට ගොඩාක් පින්🙏 ස්වමීන් වහන්සේ එදා යුතුකමක් විදියට මේ ලබා දීපු ධර්ම ප්‍රචාරයට නමස්කාර වේවා🙏🙏🙏 ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී සුව ලැබේවා!! අපිට අනුකම්පාවෙන් මේ සියලු කරුනු කියා දුන් පිනෙන් නිවන් දොරටු විවර වේවා🙏🙏🙏❤️
තෙරුවණ්සරණයි ...ස්වාමීන්වහන්ස
ධර්මය සියලු දෙනාටම විවෘතව පවති.. (ආගම් වාදි නොවේ) ස්තූතියි සුවාමින් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏 ඉතා දුශ්කර ජිවිතයක් ගතකරමින් සිටි මට සත් ධර්මයට සවන් දී අවබෝධ කර ගැනීමට අත දුන් ජනිත් සහෝදරයාට ගොඩාක්.. ඔබ දෙපිලටම බුදුන් දැක නිවන් දකින්නට උපකාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේටඋතුම්නිවන් සම්පත්ලැබේවා
🎉🙏Mechara dayak tharun gaththa hamuduruwan gan 2024
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ,🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🌸☸️
තෙරුවන් සරණයි...!!!🙏🙏🙏
👉සාදු සාදු සාදු ඔබ වහන්සේට 🙏🙏🙏 👈
These are the universal truth. I'm 13 years old and thank you for making me intrest in abi darmayaya in a small age . Acually i have realized this life is not the real thing.Theruwan sarani .BOHOMA PIN.
Sadu !!! We are so happy to hear you
☸👍
අනේක වාර පින් උතුම් සුවාමින් වහන්සේ ට .තෙරුවන් සරණයි !!!
ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙇☸️🇱🇰
ගොඩක් ම පැහැදිලි දේශනාවක් තෙරුවන් සරණයි
ඔබ වහන්සේගෙ මාගෙ නමස්කාර වෙවා ..
theruwan sarani!!! oba wahanseta eeee Amaaa Niwan Suwa Bohooo Dura NowiWaaa!!!
සාදු සාදු සාදු
sadu sadu sadu samma Sambudu sarani
සාදු ...සාදු ...සාදු ....ඔබ වහන්සේට බුදු සරනයි .....
ධර්මය සියලු දෙනාටම විවෘතව පවතී ආගම්වාදී නොවේ ස්තූතියි ස්වාමින්වහන්ස වහන්ස
සාදු ....සාදු ....සාාාාදු ........
Oba wahanseta mey bawayedeema uthum chathurarya sathyaya awabodawewa. Sadhu sadhu sadhu..................
ඔබ වහන්සේ විසින් මේ පවත්වාගෙන යන පුන්‍ය කටයුත්ත සාර්ථක වේවා‘යි! ප්‍රාර්ථනා කරමි....******************************************************************************************************
Budu weva, sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් අපේ සුවාමින් වහන්සේ !!!
මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .
Oba wahanseta ikman bawayakadeema nirwana awaboodaya weewaaa
තෙරුවන් සරණයි.මම ඉතා ඕනෑකමින් මෙමෙම දර්මදේසනා යු ටියුබ් හරහා ඇසුවෙමි. ඉතා හොදින් දහම් අවබොද කලහැක ඉගැන්වීම්වල සුවිසේසිගුනය නිසා. මෙය දකින අයෙක් මෙම අන්කයට ස්වාමින්වහන්සෙගේ දුරකතන අන්කය ලැබෙන්න සැලැස්වියහැකිනම් ස්තුතිවන්ත වෙමි. නිවනින් නිවී සැනසෙත්වා.
මහේ දු අ.0713831982
පිං සිදු වේවා.
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධූ ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 සාධූ සාධූ සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධු
obavahanse dukinmedeemata deergausha lebeva!!!
like the real science ,sadu sadu
තෙරුවන් සරණයි
බුදුසරණයි ....!
budu bawa labewa oba wahanseta
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Tharuwan saranaii oba wahasa ta. ....godk pin sidda. wanawaa....
Oba wahanseta godak pin
සාධූ සාධූ සාධූ
තෙරුවන් සරණයි..
Gawrawaneeya swamin wahanseta uthum theruwange aseemitha guna balayen deeghayu wewa!!! Niduk nirogi wewa!!!
" තෙරුවන් සරණයි " !!!!!!!!........
මෙවැනි බන පදයක් අහන්ඩ තරම් මන් වාසනාවන්ත උනා.අනේ සාදු
Kiya dena dena hodetama therenawa. Oba wahanseta uthum chathurarya sathyaawaboda wewa.theruwan saranai.
sadu sadu uthum niwan sampath labewa
Sadu sadu🙏🙏🙏🙏🙏
sadu sadu sadu
🙏🏾🙏🏾🙏🏾🙏🏾 swamin wahansage desanawan thulin darmaya dakkemi
නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා
Budu saranai
Sadu sadu sadu
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
ඉතා වැදගත්
oba wahanseta niwan sepa lebewa.... sadu... sadu... saaaaadu...
Watched , great.
Sadhu! Sadhu! Sadhu!
pattanadesana
වීඩියෝ එක අප්ලෝඩ් කරලා හරියටම අව්රුදු 10කට පස්සේ මේ දේශනාව අහන මම
sadu sadu
Theruwan saranai
Sadu sadu sadu 🙏🙏🙏
Theruwan,Saranay obawahanseta ,
මම ලගදි පැවදි වෙනවා. මට ඔබ වහන්සේගෙන් අධ්‍යාපනය ලබන්න පුළුවන් වෙයිද ස්වාමින් වහන්සේ 🙏🙏🙏
Sadu Sadu Sadu
sadhu sadhu sadhu......
sadu sadu! !!
Sadhu.. Sadhu.. Sadhu..!!
Sadhu Sadhu Sadhu
oba wahenseta mage namaskareya wewa
Pinsidu wewa
😊
Nobel Truth
Saadu saadu saaaadu❤😊😅
Sadu..Sadu..!!!!!!!!!!
හමුරුවන්ගේ ධර්ම දේශනාවේ දි ලඛා දෙන පොත් ලඛා ගන්න ක්රමයලබා දෙන්න
මරණයට පත් වීමෙන් පමණි නිවන් දකින්න පුළුවන් වන්නේ .ආත්ම යෙන් ආත්මය ශරීරය සකසා ගැනීම කාලය කළමනාකරණය කර ගනිමු .
👍
Sadu Sadu Sadu Maha ratunwansa
සියලුම සත්වයන්ට මේ පරම ගාම්භීර සත්‍ය වැටහේවා.. සියලු සත්වයන්ට උතුම් නිවන් අවබෝධය ලැබේවා 🌸🙏☸️ මම මගේය මගේ ආත්මය යන සක්කාය දිට්ඨිය දුරුකරගනිත්වා 🌸🙏☸️ ආර්‍ය මාර්ගයට පැමිණෙත්වා 🌸🙏☸️
මනුස්සයින් සසර දුකින් මුදවාලන්නට බුදුපියානන් කියාදුන් නිර්මල ධර්මය තවදුරටත් පැහැදිලිකර කියාදෙන ඔබවහන්සෙට පින්සිදුවේවා.උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙවා. සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරණයි
මේ උතුම් ධර්ම දානයේ කුසලයේ බලයෙන් ඔබ වහන්සේගේ උතුම් නිවන දුරක නොවේවා
🙏🙏🙏😊
මේ ධර්මය බොහෝ වාරයක් ඇසිය යුතුය පින්වත් ස්වාමින් වහන්සේට බොහෝ පින් සිදුවේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු මාගේ .නමස්කාරය .වෙිවා .🙏🙏🙏:-)
මේ උතුම් අභිධර්ම දේශනා පවත්වන කුසල් බලයෙන් අපේ ස්වාම්න් වහන්සේ ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ මේ උතුම් අභිධර්ම දේශනා ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් ඇති නොවේවා ¡¡¡ මේ කුසල් උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරනයි .සාධු සාධු සාධු
බොහොම පින් ස්වාම්න් වහන්ස තෙරුවන් සරනයි 🙏
උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏
තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ නුගේගොඩ පන්තියෙන් නිකුත් කරන ලද abhidharma සීඩී සියල්ල පස් වතාවක් අසන ලදී එයින් මට ජීවිතේ පිළිබද ඉතාමත් නොදන්නා කරුණු රාශියක් දැනගන්නා ලදී මාගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදුවිය වහන්සේට බුදු සරණයි
සාදු!!! ඔබ "සියතින්" කරගත් පුණ්‍ය කර්මයක්{ධර්ම දානයක්} මෙන් දැක, පහන් සිතින් අනුමෝදන් වෙත්වා !!!
Cd ganne kohenda matath help karanna godak pin . my contrac number 0777101844
Cd ගන්න විඳිය keyannko
0760700157 mata mzg ekak danna cd ගන්න විඳිය plz
ධර්ම දානයක් ලෙස සලකා DVD මා සමගත් බෙදා ගන්න. තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු ..
නමෝ බුද්ධාය ..
පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මේ පින් නිර්වාණ සුවය පිණිසම හේතු වාසනා වේවා ..🙏🙏🙏🙏
උගන්වන ආකාරත් ඉතාම ආකර්ෂණීය යයි ..දේශනා ව හොදින්ම වැටහුනා ..
තෙරුවන් සරණයි ..
ඒකාකාරි ධර්ම දේශනා අහලා හෙම්බත් වෙලා හිටපු අපිට අදුරෙන් ආලෝකය ට එන්න මේ දේශනා මිණි පහනක් උනා පින්වත් හාමුදුරුවනේ
බොහෝම පින්..
Sadu sadu teruvansaranai nivanama vewa ❤
සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..... සාදු සාදු සාදු......
, සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏🪷☸️
මේ උතුම් ධර්ම දානමය කුසලයේ බලයෙන් ඔබ වහන්සේගේ නිර්වාණාවබෝධය බොහෝ දුර නොවේවා
පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
🌻🌹🥀🌹🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි සුවාමින් වහන්ස..🙏🙏🙏
Oba wanseta නිදුක් නිරෝගි suwa ලැබේවා !🙏🙏🙏
Oba wahanse tharam rasawathwa hithata danena udaharana samaga abhidharmaya deshana karapu himinamak maa daka natha.pathana bodhiyakin nirwaanaya shaakshaath wewa oba wahanseta...
🙏බොහොම ශ්‍රද්ධාවෙන් වැලිකතරේ සිට ශ්‍රවණය කරම්.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට .
ස්වාමීන් වහන්සේට .අප තිලෝගුරු සම්මා සම් බුදු පියානන් වහන්සේගේ .ධර්මය අවබෝධ කර දෙනවාට .මේ ම්නිස්සුට..ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🏼🙏🏼🙏🏼 සාදු සාදු සාදු
@aa@@@@@@@a@@@
නිරෝසුව ලැබෙිවා අපේ පිංවත් හාමුදුරුවනේ
බොහෝම පින්
තෙරුවන් සරණයි
Budu saranai pinwath suwamin wahansa.
උතුම් ධර්ම දානමය කුසල් බෙලෙන් උතුම් නිර්වාණ අවබෝධයම වේවා !
🤣🤣
2024 මේ වීඩියෝ මේ විදියට ලබා දුන්නාට ගොඩාක් පින්🙏 ස්වමීන් වහන්සේ එදා යුතුකමක් විදියට මේ ලබා දීපු ධර්ම ප්‍රචාරයට නමස්කාර වේවා🙏🙏🙏 ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී සුව ලැබේවා!! අපිට අනුකම්පාවෙන් මේ සියලු කරුනු කියා දුන් පිනෙන් නිවන් දොරටු විවර වේවා🙏🙏🙏❤️
තෙරුවණ්සරණයි ...ස්වාමීන්වහන්ස
ධර්මය සියලු දෙනාටම විවෘතව පවති.. (ආගම් වාදි නොවේ) ස්තූතියි සුවාමින් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏 ඉතා දුශ්කර ජිවිතයක් ගතකරමින් සිටි මට සත් ධර්මයට සවන් දී අවබෝධ කර ගැනීමට අත දුන් ජනිත් සහෝදරයාට ගොඩාක්.. ඔබ දෙපිලටම බුදුන් දැක නිවන් දකින්නට උපකාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේටඋතුම්නිවන් සම්පත්ලැබේවා
🎉🙏Mechara dayak tharun gaththa hamuduruwan gan 2024
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ,🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🌸☸️
තෙරුවන් සරණයි...!!!🙏🙏🙏
👉සාදු සාදු සාදු ඔබ වහන්සේට 🙏🙏🙏 👈
These are the universal truth. I'm 13 years old and thank you for making me intrest in abi darmayaya in a small age . Acually i have realized this life is not the real thing.
Theruwan sarani .
BOHOMA PIN.
Sadu !!! We are so happy to hear you
☸👍
අනේක වාර පින් උතුම් සුවාමින් වහන්සේ ට .
තෙරුවන් සරණයි !!!
ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙇☸️🇱🇰
ගොඩක් ම පැහැදිලි දේශනාවක් තෙරුවන් සරණයි
ඔබ වහන්සේගෙ මාගෙ නමස්කාර වෙවා ..
theruwan sarani!!! oba wahanseta eeee Amaaa Niwan Suwa Bohooo Dura NowiWaaa!!!
සාදු සාදු සාදු
sadu sadu sadu samma Sambudu sarani
සාදු ...සාදු ...සාදු ....ඔබ වහන්සේට බුදු සරනයි .....
ධර්මය සියලු දෙනාටම විවෘතව පවතී ආගම්වාදී නොවේ ස්තූතියි ස්වාමින්වහන්ස වහන්ස
සාදු ....සාදු ....සාාාාදු ........
Oba wahanseta mey bawayedeema uthum chathurarya sathyaya awabodawewa. Sadhu sadhu sadhu..................
ඔබ වහන්සේ විසින් මේ පවත්වාගෙන යන පුන්‍ය කටයුත්ත සාර්ථක වේවා‘යි! ප්‍රාර්ථනා කරමි....
******************************************************************************************************
Budu weva, sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් අපේ සුවාමින් වහන්සේ !!!
මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .
Oba wahanseta ikman bawayakadeema nirwana awaboodaya weewaaa
තෙරුවන් සරණයි.මම ඉතා ඕනෑකමින් මෙමෙම දර්මදේසනා යු ටියුබ් හරහා ඇසුවෙමි. ඉතා හොදින් දහම් අවබොද කලහැක ඉගැන්වීම්වල සුවිසේසිගුනය නිසා. මෙය දකින අයෙක් මෙම අන්කයට ස්වාමින්වහන්සෙගේ දුරකතන අන්කය ලැබෙන්න සැලැස්වියහැකිනම් ස්තුතිවන්ත වෙමි. නිවනින් නිවී සැනසෙත්වා.
මහේ දු අ.0713831982
පිං සිදු වේවා.
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධූ
ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 සාධූ සාධූ
සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධු
obavahanse dukinmedeemata deergausha lebeva!!!
like the real science ,sadu sadu
තෙරුවන් සරණයි
බුදුසරණයි ....!
budu bawa labewa oba wahanseta
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Tharuwan saranaii oba wahasa ta. ....godk pin sidda. wanawaa....
Oba wahanseta godak pin
සාධූ සාධූ සාධූ
තෙරුවන් සරණයි..
Gawrawaneeya swamin wahanseta uthum theruwange aseemitha guna balayen deeghayu wewa!!! Niduk nirogi wewa!!!
" තෙරුවන් සරණයි " !!!!!!!!........
මෙවැනි බන පදයක් අහන්ඩ තරම් මන් වාසනාවන්ත උනා.අනේ සාදු
Kiya dena dena hodetama therenawa. Oba wahanseta uthum chathurarya sathyaawaboda wewa.theruwan saranai.
sadu sadu uthum niwan sampath labewa
Sadu sadu🙏🙏🙏🙏🙏
sadu sadu sadu
🙏🏾🙏🏾🙏🏾🙏🏾 swamin wahansage desanawan thulin darmaya dakkemi
නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා
Budu saranai
Sadu sadu sadu
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
ඉතා වැදගත්
oba wahanseta niwan sepa lebewa.... sadu... sadu... saaaaadu...
Watched , great.
Sadhu! Sadhu! Sadhu!
pattanadesana
වීඩියෝ එක අප්ලෝඩ් කරලා හරියටම අව්රුදු 10කට පස්සේ මේ දේශනාව අහන මම
sadu sadu
Theruwan saranai
Sadu sadu sadu 🙏🙏🙏
Theruwan,Saranay obawahanseta ,
මම ලගදි පැවදි වෙනවා. මට ඔබ වහන්සේගෙන් අධ්‍යාපනය ලබන්න පුළුවන් වෙයිද ස්වාමින් වහන්සේ 🙏🙏🙏
Sadu Sadu Sadu
sadhu sadhu sadhu......
sadu sadu! !!
Sadhu.. Sadhu.. Sadhu..!!
Sadhu Sadhu Sadhu
oba wahenseta mage namaskareya wewa
Pinsidu wewa
😊
Nobel Truth
Saadu saadu saaaadu❤😊😅
Sadu..Sadu..!!!!!!!!!!
හමුරුවන්ගේ ධර්ම දේශනාවේ දි ලඛා දෙන පොත් ලඛා ගන්න ක්‍රමය
ලබා දෙන්න