Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සන ගිතයක් .සුන්දර නිර්මාණයක් ..හදවතින්ම ස්තුතියි ඔබට
Harima sundara adaraniya geethayak ..thanks a lot ...happy valentine day aiye oyata ...
thanks.wish you the same nangi
Shaaaaaaaaa me geethaya Mageth priyathama Harima SUNDARA GEETHAYAK Godak ADARANEEYAI BOHOMATHMA Sthuthiy sandahiru
ඉතාමත් උසස් ගණයේ නිර්මාණයක් නම් ඒ ඔබගෙන් ම තමයි සහෝ ..ඔක්කෝම ගිත (tracks ) එළකිරි ..ජයවේවා ..!
Wooooow very nice song ..thanks sandahiru
සුපිරි..Happy valentine day aiye
godak..godaak..lassanai oyage music tracks..bro
මගේ ආසම තවත් ලස්සන සින්දු වක් . ස්තුතියි සදහිරු
පෙම්බර මධූ මගේමා නැතේ ඔබෙන් මිදුණේසුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේපෙම්බර මධූ මගේපෙම්බර මධූ මගේලොවේහි ඈත අනන්තේ පැලක් තුළේ නොපෙනීඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනීඅරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණීසුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේපෙම්බර මධූ මගේපෙම්බර මධූ මගේවඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේසුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතුසේපවන් සලා ඔබ සනසම් ළදල්ලකින් සුවසේසුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේපෙම්බර මධූ මගේපෙම්බර මධූ මගේඅපේම පාළු විමානේ නිසංසලේ සහනේඅමා පැනින් මත් වීලා ඔබේ දෙතොල් බඳුනේවිඳින්නෙමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේසුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේපෙම්බර මධූ මගේපෙම්බර මධූ මගේපද:- කරුණාරත්න අබේසේකරතනුව:- පී.එල්.ඒ.සෝමපාලගායනය:- වික්ටර් රත්නායක චිත්රපටය:- "පෙම්බර මධූ" 1977අධ්යක්ෂක:- සුගතපාල සෙනරත් යාපා
මදූ ඔයාගෙන් තාම මිදුනේ නැහැ .❤❤❤
Woooow ..werry ..nice ..💘 💘 ..lovely ..song..thaks ..soomach .sanda hiru ....🌷🌷🌷🌻🌻🌻🌹🌹🌹💘💘💘
💕සුන්දර සොඳුරු බරම ගීතයක් සඳහිරු පුතා බොහෝම ස්තුතියි ජේසු පිහිටයි බුදු සරනයි 🌷🌷🌷🎶🎶😍😍🎺🎺🎆🏆️🏆️happy valentine day.....
thanks.wish you the same ...
Superb . Happy valentine day සහෝදරයා
thanks.wish you the same sis
ආදරවන්තයන්ගේ දවසේ ආදරනීය ගීතයකි න් අපව සතුටු කලාට සහෝ ඔයාට ගොඩක් ස්තුතියි ..ඒ වගේ්ම පින් !.happy valentine day ඔයාට ...
නියමයිනේ සදහිරු
Great job sandahiru
woooow...Great sandahiru..!
shaaaaa..niyamai
සුපිරිම නිර්මාණයක් .ස්තුති කරන්න වචන නැහැ
Super karaoke. Thank you Sir, you made my day.ಅನಿಲ್, ಮೈಸೂರು, ಕರ್ನಾಟಕ (ಕನ್ನಡ ದೇಶ Kannada Desha)
Thanks so much bro ..very nice song
Woooooow ..very nice ..Happy valentine day bro .
thanks.wish you the same sis.
Super creation
Thanks so much .Happy valentine day to you sandahiru
thanks.wish you the same dr.
Great . ! Happy valentine day aiye
සුපිරිම තමයි ලස්සනටම නිර්මාණය කරලා .
Great. Victor's sath samudura tharanyakota karoke p'se.
Woooow ..Happy valentine day bro
Excellent ..!
Very nice thanks
Niyamai
Super .!
supiri
Elaz
Superb
Goody..
Ela
Good job sandahiru
Super ..!
හරිම ලස්සන ගිතයක් .සුන්දර නිර්මාණයක් ..හදවතින්ම ස්තුතියි ඔබට
Harima sundara adaraniya geethayak ..thanks a lot ...happy valentine day aiye oyata ...
thanks.wish you the same nangi
Shaaaaaaaaa me geethaya Mageth priyathama Harima SUNDARA GEETHAYAK Godak ADARANEEYAI BOHOMATHMA Sthuthiy sandahiru
ඉතාමත් උසස් ගණයේ නිර්මාණයක් නම් ඒ ඔබගෙන් ම තමයි සහෝ ..ඔක්කෝම ගිත (tracks ) එළකිරි ..ජයවේවා ..!
Wooooow very nice song ..thanks sandahiru
සුපිරි..Happy valentine day aiye
thanks.wish you the same nangi
godak..godaak..lassanai oyage music tracks..bro
මගේ ආසම තවත් ලස්සන සින්දු වක් . ස්තුතියි සදහිරු
පෙම්බර මධූ මගේ
මා නැතේ ඔබෙන් මිදුණේ
සුරූපි දේහ විලාසේ
මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ
පෙම්බර මධූ මගේ
ලොවේහි ඈත අනන්තේ
පැලක් තුළේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා
මගේ දුකත් නොදැනී
අරන් එමී ඔබ කැන්දා
ඇසිල්ලකින් පැමිණී
සුරූපි දේහ විලාසේ
මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ
පෙම්බර මධූ මගේ
වඩාලා දෝත පුරාලා
පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ
හොවා පෙමින් සිතුසේ
පවන් සලා ඔබ සනසම්
ළදල්ලකින් සුවසේ
සුරූපි දේහ විලාසේ
මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ
පෙම්බර මධූ මගේ
අපේම පාළු විමානේ
නිසංසලේ සහනේ
අමා පැනින් මත් වීලා
ඔබේ දෙතොල් බඳුනේ
විඳින්නෙමී රස මදිරා
පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපි දේහ විලාසේ
මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ
පෙම්බර මධූ මගේ
පද:- කරුණාරත්න අබේසේකර
තනුව:- පී.එල්.ඒ.සෝමපාල
ගායනය:- වික්ටර් රත්නායක
චිත්රපටය:- "පෙම්බර මධූ" 1977
අධ්යක්ෂක:- සුගතපාල සෙනරත් යාපා
මදූ ඔයාගෙන් තාම මිදුනේ නැහැ .❤❤❤
Woooow ..werry ..nice ..💘 💘 ..lovely ..song..thaks ..soomach .sanda hiru ....🌷🌷🌷🌻🌻🌻🌹🌹🌹💘💘💘
💕සුන්දර සොඳුරු බරම ගීතයක් සඳහිරු පුතා බොහෝම ස්තුතියි ජේසු පිහිටයි බුදු සරනයි 🌷🌷🌷🎶🎶😍😍🎺🎺🎆🏆️🏆️happy valentine day.....
thanks.wish you the same ...
Superb . Happy valentine day සහෝදරයා
thanks.wish you the same sis
ආදරවන්තයන්ගේ දවසේ ආදරනීය ගීතයකි න් අපව සතුටු කලාට සහෝ ඔයාට ගොඩක් ස්තුතියි ..ඒ වගේ්ම පින් !.happy valentine day ඔයාට ...
thanks.wish you the same nangi
නියමයිනේ සදහිරු
Great job sandahiru
woooow...Great sandahiru..!
shaaaaa..niyamai
සුපිරිම නිර්මාණයක් .ස්තුති කරන්න වචන නැහැ
Super karaoke. Thank you Sir, you made my day.
ಅನಿಲ್, ಮೈಸೂರು, ಕರ್ನಾಟಕ (ಕನ್ನಡ ದೇಶ Kannada Desha)