මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අහෝසියි ! ජනපති අනුරගේ අලුත්ම තීන්දුව බලගන්වන ක්‍රමය

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 414

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 Месяц назад +5

    Thank you very much.

  • @rdweerasinghe
    @rdweerasinghe Месяц назад +147

    තේරෙනවද මාලිමාවට චන්දෙ දෙන්න කියන්නෙ ඇයි කියල.

  • @GaminiWeerasingha-k6f
    @GaminiWeerasingha-k6f Месяц назад +132

    මෙය කල යූතූම දෙයක් පෙන්ෂන් නැති කල යුතු මයි

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 Месяц назад +2

      ලංකාවේ සියලුම රාජ්‍ය සෙිවකයින්ගේ පඩියත් අහෝසි කරමු.

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 Месяц назад

      ❤❤❤❤❤​@@jayanthaedirisinghe4256

    • @nilanthiepathirana5023
      @nilanthiepathirana5023 Месяц назад

      මෝඩ චුන් එපා බන් ​@@jayanthaedirisinghe4256

    • @ShehaniHashini
      @ShehaniHashini Месяц назад

      @@jayanthaedirisinghe4256 Ai aurdu 30yak35 k yam sewayak Karapu nisada hema karnne

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage Месяц назад +1

      ඔව් පෙන්ශන් දෙන්න එපා

  • @neshishanaya9263
    @neshishanaya9263 Месяц назад +111

    ඒකනෙ වැඩි බලයකින් මාලිමාව දිනවන්න කියන්නෙ.

    • @Chandraalnkara
      @Chandraalnkara Месяц назад +4

      අනිවාරෙන්. දිනවමු❤

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 Месяц назад +19

    Excellent. Congratulations NPP.❤❤❤.

  • @darshanasilva622
    @darshanasilva622 Месяц назад +16

    AKD and team is intelligent enough not to get any stupid decision, his promises will be gradually fulfilled , lets do our job to give the mandate to them, if we really love our country

  • @strongwoman946
    @strongwoman946 Месяц назад +21

    සාදාරනව රටට සෙතක් කරමින් ජීවත්වුනානම් බය නැතිව අද නිදහසේ ජීවත්වෙනවා

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka Месяц назад +53

    ඔව් ගෙවන්නෙ දුප්පත් අපිනෙ.මොකෙකුටවත් අමාරුවක් නෑ.

    • @Chandraalnkara
      @Chandraalnkara Месяц назад

      අපේ.සල්ලි.කාලකන්නි. කන්නෙ.

  • @jayapalakurera8581
    @jayapalakurera8581 Месяц назад +12

    ඡන්දය නොදීපු අය මාලිමාවට ඡන්දය දීමට දැනුවත් කරමු. සත්‍ය වටහාදීමට කටයුතු කරමු.

  • @KumariPathirana-e4s
    @KumariPathirana-e4s Месяц назад +63

    හරිම අපරාදයක් මේක අවුරුදු පහක් තිස්සේ අපිව නැතිකරලා උන් අපේම ඡන්දයකින් පාර්ලිමේන්තු ගිහින් අපිට හානි කරලා අපිව බදුමුදල් වලින් නැති කරලා දීපල්ලකො මුන්ට ගෙවල් අවුරුදු පහක් ඉදල විශ්‍රාම වැටුපකුත් දෙනවානම් කොයි තරම් අසාධාරණ ද අපි විශ්වාස කරනවා අපේ අනුර ජනාධිපති සහෝදරයා පොරොන්දු වු පරිදි පොරොන්දු ඉටු කරයි කියලා

  • @migidadesilva6104
    @migidadesilva6104 Месяц назад +28

    සියළුම වරප්‍රසාද අවලංගු කලයුතුය.

    • @YasawathiLiyanagamage
      @YasawathiLiyanagamage Месяц назад

      1986 panatha. Ahosi. Kara ganna. Vparlimenthu panathak ge nenna. Janadipathithumani ikman no wee vparlimenthu panathakinma kriyathmaka kara siyalu warapprasada iwath karanna

  • @maleegamage6631
    @maleegamage6631 Месяц назад +40

    පුලුවන් නම් රට විරුවන්ට විස්ශ්‍රාම වටුපක් දෙන්න.මන්තිරිලාගෙ විස්රාම වටුප් අහොසි කරනු රටට කරපු දෙයක් නා.

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha Месяц назад +1

      ❤❤❤❤🎉🎉🎉atta api awrudu 15 dan

    • @mayuriwickramasinghe1208
      @mayuriwickramasinghe1208 Месяц назад

      Rata viruwanta wishrama wettup dena ekata appi nam kemathi. Ratta mudal ewanawa. Parliament ghilla nidi kirana horakam karana ratata wedak karanne nathi ayata appe badu salle waling mokatada pension gewanne.

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya Месяц назад +102

    රට බංකොලොත් කල උන්ට මොන විශ්‍රාම වැටුප්ද ?
    ජීවත්වෙන්න ක්‍රමවේදයක් ඇත්තෙම නැත්නම්, ඔවුන්ම ඇතිකල අස්වැසුම ලබාදීම සලකා බලමු.

  • @asokarajapaksha-g3p
    @asokarajapaksha-g3p Месяц назад +35

    මේ සල්ලි දුප්පත් අහිංසක මිනිස්සුන්ට දෙන්න

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Месяц назад +37

    අපි අවු 30 ක් විතර වැඩ කරලා ගන්නෙ සොච්චම් විශ්‍රාම වැටුපක්.සමහර මන්ත්‍රීවරු මිනිස්සුන්ට මෙලෝ දෙයක් කරන්නෙ නෑ.

    • @aishaa1624
      @aishaa1624 Месяц назад

      ඒ පෙන්ෂන් එක දෙන්නෙත් මාසික පඩියෙන් කපාගෙන නේද .?

  • @JayathilakabandaPihillegedara
    @JayathilakabandaPihillegedara Месяц назад +1

    Congratulations Our New President Anura Kumara Dissanayake ❤♥️♥️ congratulations npp ❤❤❤ and Our New governmet ❤❤❤ from Italy

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb Месяц назад +86

    මාලිමාවට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දෙමු

    • @migidadesilva6104
      @migidadesilva6104 Месяц назад +1

      සරල බහුතරයක් ඇති.113ක්

    • @migidadesilva6104
      @migidadesilva6104 Месяц назад +3

      14දායින් පස්සෙ ඔය වරප්‍රසාද අහෝසියි.එයට අවශ්‍ය බහුතරයක.2/3 ක් ඕන නැහැ.

    • @USA79999
      @USA79999 Месяц назад +1

      කාටවත් වැඩි බලය එපා

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 Месяц назад

      වැඩි බලය දෙන්න එපා

    • @humaidahnnooman
      @humaidahnnooman Месяц назад

      ඵ්ක ඇත්ත...විපක්ෂයේ හොඳම කටිටියකුත් ඕනේ ​@@gayanthapilapitiya3249

  • @SuriyaSena-z3r
    @SuriyaSena-z3r Месяц назад +47

    රජයේ සේවකයින්ට අවු: 60 වෙනකන් කරන්න ඔිනි නමුත් මන්ත්‍රි වරැන්ට අවු: 05 ක් ගිය තැන. විශ්‍රාම වැටුප් අවශ්‍ය දෙන්න ඔිනි. මෙකක්ද මෙි පනත. ඔය පනත හදාගත්තේ මුන්මයි

    • @rev.christiefernando6590
      @rev.christiefernando6590 Месяц назад

      @@SuriyaSena-z3r අන්න ඒකටනම් මමත් එකගයි

    • @chandimakuruppu551
      @chandimakuruppu551 Месяц назад +1

      අපි කොච්චර වැඩ කරලද ඒත්..............

    • @NilminiDeepika-e9f
      @NilminiDeepika-e9f Месяц назад

      Oya පනත සම්මත කරපු kale හිටිය ජනාධිපති වරයා කවුද ?

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Месяц назад

      ​@NilminiDeepika-e9fඋන් ඔක්කොම එකතුවෙලා උන්ට වාසි වෙන හැම පනතක්ම හදාගන්නවා. එන එන එකා

  • @berty370
    @berty370 Месяц назад +5

    හරි හරි අපි අවශ්‍ය නීති වෙනස් කරන්න අවශ්‍ය බලය මග මැතිවරණයෙන් ලබා දෙන්නම් .

  • @ShanthaPallewela-b7b
    @ShanthaPallewela-b7b Месяц назад +7

    මෙිකනමි අහෝසි කලයුතුමයි මෙි ටික කරන්න සියලුම දෙනා මාලිමාවට චන්දෙ දෙන්න රට දියුණු වෙයි

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 Месяц назад +11

    මුන්ට අවුරුදු 5න් දෙන විශ්‍රාම වැටුප අහෝසි කල යුතුමයි. මාලිමාවට 3/2 ක බලයක් ලබාදෙමු. මව්බිමට ජයවේවා

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh Месяц назад +50

    ආයේ වතුර බෝතලයක් විතරක් දෙමු පවුනේ

    • @තීර්ථ
      @තීර්ථ Месяц назад

      ඇයි ඒකත් එයාලටම ගේන්න කියමු 😌😌😌

    • @nimalrajapaksha9737
      @nimalrajapaksha9737 Месяц назад

      වතුර පිල්ටරයක් තියමු බෝතලයක් රැගෙන එන්න

  • @Kirialla
    @Kirialla Месяц назад +6

    මුන් පාර්ලිමේන්තු ගිහින් කරලා තියෙන්නේ උන්ගේ සැප වෙනුවෙන් ව්‍යවස්ථාවෙ නැති දේ පනත් කෙටුම්පත‍් මගින් සම්මත කරගෙන භාන්ඩාගාරයෙ මුදල් හොරකම් කරලා. වහාම මෙවා අහෝසි කිරීමට NPP කල යුතුයි. ඒ සදහා හැමෝම 1/2 නොව 2/3 බලයක් ලබා දිය යුතුය.

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 Месяц назад +10

    ජිවත්වන්න නොහැකි නම් හිටපු මංතින් ට අස්වසුම ලාබා දෙන්න ඔවුන් ගෙ දරුවන් අනිකුත් ලමයි හා සමානව සලකන්න .

  • @sumithprasanna7315
    @sumithprasanna7315 Месяц назад +11

    අනිවාර්යයෙන්ම කල යුතු දෙයක්

  • @ranjithsilva-vs4nb
    @ranjithsilva-vs4nb Месяц назад +14

    හැම පනතම හදාගෙන තියෙන්නේ මිනිස්සුන්ට ඇතිවෙන්න බදු ගහලා දේශපාලඥයාගේ වාසියට.

  • @phrdesilva2492
    @phrdesilva2492 Месяц назад +6

    විශ්‍රාමික වැටුප මේ රට බංකොලොත් කල පාදඩ..සක්කිලි...බල්ලන්ට දෙන්න එපා....❤
    එපා....❤
    එපා....❤

  • @manelperera5336
    @manelperera5336 Месяц назад +7

    රටෙිජනතාව දුක්විදින්නේ 76අවුරැද්දක් රටකාලා හොරාකලා හිටපුඅයට පැන්ෂන් දෙන්නද ජනතාව බදුමුදලින්.රජ්‍ය සෙවකයෙක් අවුරැදු 55සෙවය කලයුතුයි.ජනතාව තෙරැමි ගන්න මෙවා අහොසි කරන්න නමි 6/5.බලයක් තිබිය යුතුයි.එමනිසා රට ගොඩගන්නනමි මාලිමාවටම සියළු දෙනාම චන්දය දෙන්න මාලිමාවට.නැතිනමි අපිට තවත් ඉදිරියටකරැම විදින්නවෙයි.ජනතාව තෙරැමි ගන්න.ඔය පාලකයින්ට වාසිවෙන විදියට පනත් හදලා තියෙන්නේ .එවා අහොසි කරන්න නමි 6/5බලයක් තිබිය යුතුයි.ජනතාව තෙරැමි අරගෙන හැමොම චන්දය භාවිතාකර මාලිමාවට දෙන්න.නොමැති වනොත් ජනාධිපතිට කලහැකි දෙයක් නොමැත .පාර්ලි මෙන්තුවට 170 පත්කල යුතුයි.සැපවිදිනවද.දුක්විදිිනවද කියලා ජනතාව තෙරැමිගන්න.ජාතික ජනබලවෙිගයට හැමොම දෙන්න.නොවුනොත් කටෙිපස්.

    • @aravindhavijayanayaka7564
      @aravindhavijayanayaka7564 Месяц назад

      JR 6න් 5 ක් ගත්තේ කොට්ඨාස ක්‍රමයෙන් බව අමතක නොකරමු.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Месяц назад

      ​@@aravindhavijayanayaka7564මොන ක්‍රමයෙන් හරි කමක් නෑ වැඩි බලයක් මහානිමාවට දෙමු

  • @Vivian12345V-j
    @Vivian12345V-j Месяц назад +39

    රජයේ සේවකයන් අවුරුදු 25 30 වැඩ කරල විශ්‍රාම වැටුප ගන්නේ.විශ්‍රාම වැටුප ගන්නවා නම් වෙනත් රජයේ රැකියාවක් කරල පඩි ගන්න බෑ.නිල නිවාස දෙන්නේ රැකියාව පහසුවෙන් කරගන්න.විශ්‍රාම ගියාම නිල නිවාස දෙනවනම් හැම රජයේ නිලාදරියෙක්ම නිල නිවාස ඉල්ලයි. විශ්‍රාම ගියට පසුත්.දැන් සජිත් විශ්‍රාම වැටුප් 4 ක් ගන්න එක නීති විරෝදියි.විශ්‍රාම වැටුප් ගන්න අයට ආපහු පාර්ලිමේන්තුවට එන එක තහනම් කරන්න.විශ්‍රාම වැටුප් ගන්නවා නම් පුද්ගලික වැඩක් කරගෙන ගෙදර ඉන්න කියන්න

    • @dulashanirathnayke9118
      @dulashanirathnayke9118 Месяц назад

      ❤❤❤

    • @sujeewakarunarathna6732
      @sujeewakarunarathna6732 Месяц назад +1

      විශ්‍රාම වැටුප විතරක් ඉවත්කරල මදි හොරාකාපුව රාජසන්තක කරල පස්සට පඉන්ගහල පන්නන්න ඕන ඔය හැම හො

  • @xtrausa2762
    @xtrausa2762 Месяц назад +21

    ජාතික ජනබල වේගය ගත් තීරණ සර්ව සාධාරණ බැවින් ජනතාවට නැති ( විශේෂයෙන් රජයේ සේවකයන්ට ) නැති වරදාන වරප්‍රසාද හොර දේශපාලකයන්ට නොදිය යුතුයි

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 Месяц назад

    Malimawata කෝටියක් ❤❤❤❤❤❤#

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 Месяц назад +21

    ඔය අවුරුදු පහට හදපු වාසි පනත් අහෝසි කරන්න ජනපති තුමනි..අවුරුදු ගණනාවක් රාජ්‍ය සේවයේ සිටි අයට පෙන්ශන් දුන්නට මේ අවුරුදු පහට මොන පෙන්ශන් ද හිරා කාපුව යින් පුළුවන් නේ ජීවත් වෙන්න .

    • @rdw3721
      @rdw3721 Месяц назад

      ඇරත් මහජනයාගේ ජන්දෙන් යන අයට මොන දීමනාද

    • @rdw3721
      @rdw3721 Месяц назад +1

      දීමනා නොදී බලන්න හරියටම අවංකව සේවය කරන්න එන කවුද කියල හදුනා ගන්න පුළුවන්

  • @sljanuschool7379
    @sljanuschool7379 Месяц назад +15

    මේ ඔක්කොම නිවැරැදි කර ගැනීම සදහා මේ පාර මාලිමාවට 150 ලබා දෙමු.ජයවේවා.

  • @DammikaAthukorala-fr7ku
    @DammikaAthukorala-fr7ku Месяц назад +1

    Jayawewa NPP!

  • @SmallHead-s1b
    @SmallHead-s1b Месяц назад +2

    The peoples victory ✌️ NPP jaya Niyathi......

  • @KethreenJence
    @KethreenJence Месяц назад +6

    අන්නහරිඅපිරට අවුරුදු 20රටගෙවල්ව ලවැඩකරනවපින්අපිටදෙන්න✝️🙏👍🇸🇦❤️🌹

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Месяц назад +1

    ඔව් එකම විසඳුම මාලිමාවට පාර්ලිමේන්තුවේ ලොකු බලයක් දෙමු

  • @PremathilakaHinappuge
    @PremathilakaHinappuge Месяц назад +32

    ඔය කමිටු වලටවෙඩියෙ බලවත් ජනමතය එවා ඉවත් කරන්නයි ජනතාව මාලිමාවට චන්දෙ දුන්නෙ

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms Месяц назад

      wyawasthawane bn, eka wenasakaranna parliment eke blaya oni

  • @MangalikaWickramasinghe
    @MangalikaWickramasinghe Месяц назад +2

    චන්දෙට යන්නැතුව ඉන්න හැදුවේ අනිවාර්යෙන් යනවා

  • @gihanperera9189
    @gihanperera9189 Месяц назад

    අනාගතය සුබයි....

  • @ranjanimutuwana-qt1ju
    @ranjanimutuwana-qt1ju Месяц назад

    Great !🇱🇰🏆️💅🙏🙋

  • @nadimadinadi8641
    @nadimadinadi8641 Месяц назад

    Great job💪💪💪💪💪

  • @KamalDushantha
    @KamalDushantha Месяц назад

    එලකිරි .

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 Месяц назад

    තොපේසුකවිහරනයසදහා,❤සාදාගත්,අනපනත්,සම්පූර්නයෙන්,අහෝසි,කලයුතුයි,❤ජනතාවවන,අපි,ඇකමැතියි❤❤❤,80වේ,දශකයේ,ඒවා2024,,ටගැලපෙනවාද,❤සිතන්න,,අදපවතිනතත්වයට,,සිතියයුතුයි❤❤❤පරනකාලෙ,ඒවා,ගැලපෙන්නේ, නෑනෑ,❤❤❤❤❤❤

  • @softenginelk5366
    @softenginelk5366 Месяц назад

    That's perfect. Hopefully this will happen after the parliament election..

  • @SheelaIndrasena
    @SheelaIndrasena Месяц назад +8

    Ane අවුරුදු 20/25ක් කරලසොච්චමක් අරගෙන අපි කොහොමද ජේවත් වෙන්නෙ

  • @deepajayalath
    @deepajayalath Месяц назад

    මහාජානතාව එකතු වේලා බුද්ධියෙන් මහාමැතිවරනයට මලිමාවට වැඩි බලය දෙන්න....එතකොට සියල්ල අහොසි කල හැකියි

  • @chandana1890
    @chandana1890 Месяц назад

    වරප්‍රසාද නැති දේශපාලන ක්‍රමය ක් හදමු

  • @upulcolombage1520
    @upulcolombage1520 Месяц назад

    Very good.

  • @meriyanwarnakulla8034
    @meriyanwarnakulla8034 Месяц назад +7

    සයිප්‍රස් රටේ සේවය කරන හැමෝම අවූරුදු ගානක් මේ රටේ සේවය කරනව. අපේ මාසික වැටුපෙන් හැම මාසයක් ගානෙ යුරෝ 100ක්‍ ඉන්සුරන්ස් එකට කපනවා. ඒක අපිට ලබා ගන්න රජය උදවූ කරන්න ඕන. එතකොට අපිට මහලු වයස රටට බරක් නොවී ජිවත් වෙන්න පුළුවන් 😢

    • @PremaKurupu
      @PremaKurupu Месяц назад

      Ow Cyprus rate 😊wada. Kala hamotama insurance kapenawa, 1950 ganan wala sitama labagena naha,mokada lankawen consal warayaku nomathi nisa keyawe, A mudal apata laba ganna help karanna pl.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Месяц назад

      කවුද යුරෝසීයක් කපන්න හැම මාසෙම හරි මසාධාරණයි ඒක තමයි මාලිමාවට ඡන්දෙ දීලා ඒවා වෙනස් කරගමු

  • @thevabhas7225
    @thevabhas7225 Месяц назад +12

    මන්ත්‍රීවරුන් ඇත්තටම දරිද්‍රතා රේඛාවට අයත් නම් ඒ හරහා ඔවුන්ට දීමනාවක් ලබාදිය යුතුයි. සමෘති සැලැස්ම ඉදිරිපත් කරන්න පුළුවන්...

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 Месяц назад +1

    රජයේ සේවකයෙක් අඩුම තරමින් අවුරුදු 30 ක්වත් සේවය කල යුතුයි විශ්‍රාම වැටුප් ලැබීමට . මෙය විකාරයක් . වහාම නතර කල යුතුය .

  • @jayapalakurera8581
    @jayapalakurera8581 Месяц назад

    මාලිමාවට ජයවේවා! නව ජනාධිපති දිනේවා!
    දීර්ඝායුවේවා!

  • @Indika-e5q
    @Indika-e5q Месяц назад

    අපි නෙවෙයි පනත් හැදුවෙ උන්ම උන්ට හදාගෙන .. මුන් ඔක්ක්ගෙම හැම වියදම් කපන්න ඔනි.. ඉස්සරලා මේ වියදම් වලින් කරන්න පුළුවන් දේ මිනිස්සු ට දෙන්න..

  • @globleeye603
    @globleeye603 Месяц назад

    අනිවාර්යයෙන් ම අවශ්‍යය නොවේ

  • @SihinaPiyapath
    @SihinaPiyapath Месяц назад +2

    මාලිමාවට ජයවේවා ❤

  • @charithapushpakumara3509
    @charithapushpakumara3509 Месяц назад

    මෙම නීතී සංශෝධන ට සහ නව නීතී සම්පාදනය කිරිමට ,පාර්ලිමේන්තුවේ බහුතරය NNP එකට අවශ්‍යම දෙයක්.ඒ සදහා හැමෝමම එකතු වන්න

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 Месяц назад

    ඒක හොද වැඩක්

  • @SarathNayalage
    @SarathNayalage Месяц назад +1

    Malimaweta jayavewaaaaa❤❤❤

  • @prabakumari3701
    @prabakumari3701 Месяц назад

    Mewa ape janadipathi thuma athulu kabinattiwa niyameta arii❤❤

  • @lokenhigakanawansalagedhes7905
    @lokenhigakanawansalagedhes7905 Месяц назад +2

    ජේ ආර් කියන්නේ ගැලවෙන්න අතිශයින් අමාරු ශාපයක්.

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi Месяц назад +1

    Jaya wewa ,,,, revolution 🧭🧭🧭❤️

  • @rdw3721
    @rdw3721 Месяц назад +4

    ජන්දෙන් පත්වෙන කිසි කෙනෙකුට කිසිම දීමනාවක්, වරප්‍රසාදයක් අයිති නොවිය යුතුයි. අපේ ජන්දෙන් යන අයට දීමනා ලැබීමටත්, ජදේ දෙන අපට කිසිවක් නොලැබීමත් අසාධාරණ නොවේද 🤣

  • @prabakumari3701
    @prabakumari3701 Месяц назад

    Api ta stheerai niyameta arinawa. A k d❤❤❤❤❤❤

  • @kumarapradeep656
    @kumarapradeep656 Месяц назад +6

    Panath වැඩක් නැ ජනතාවගෙ ඡන්දය පාවිච්චි කරලා ඕවා ain කරන්න පියවර ගන්න

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t Месяц назад +6

    අනිවාර්යයෙන්ම පෙන්ශන් අහෝසිකල යුතුය ඔය පෙන්ශන් හින්දා තමා මේක ගරුසේවයක් වෙලා නැත්තෙ දේසපාලනයෙන්ම යැපෙන්න හදන්නෙ

  • @HDRGPeiris
    @HDRGPeiris Месяц назад

    Porondu itu kireema gena godak godak happy obatabudu saranai

  • @SanathPrasanna-h7k
    @SanathPrasanna-h7k Месяц назад

    නියමයි මම හරි කැමතියි .
    මේක දක්ශිනාන්ශික හෝ වාමාංශික හෝ ස්වාධීන හෝ කොයි කාටත් හොද අභියෝගයක් .
    මොකද පුදුම අශාවක් , තරගයක් නොවැ පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකත්වය ගන්න තියෙන්නේ ?
    හැබැයි එතරම් වැඩ කොරලත් නෑ කොරන්ඩ කැමතිත් නෑ .
    හරි නම් ප්‍රාදේශීය සභා හෝ පළාත් සභා හෝ ඔය මුකුත් නැතුව හෝ පක්ෂය , රට ජාතිය හෝ ජනතාව වෙනුවෙන් තමුන්ට ඇහැකි උපරිමය කොරල පෙන්නල තියෙන්න එපැයි .
    ඒවා නෑ කැපී පෙනෙන්න , රගන්න හරි කැමතියි .
    හැබැයි ඉතින් එයැයි ට පක්ෂ වලිනුත් හොද අනුග්‍රහයක් තියෙනවා නේද ?
    ඒකට ඉතින් දක්ශිනාන්ශික වාමාංශික කියලා වෙනසක් නෑ .
    අත්දැකීමෙන් කියන්නේ .
    එහිදී සමහර වෙලාවට වාමාංශික පක්ෂ සංවිධාන ප්‍රතිපත්ති පවා නොසළකා කටයුතු කොරනවා නොවැ ?
    ඔන්න ඔය හින්දා තමා මටත් අවුරුදු 12 විතර නිස්කාරනේ අහිමි වුණේ .
    හැබැයි ඉතින් ෆේස් බුක් එක තිබුණ හින්දා මට එතරම් අවුලක් වුණේ නෑ .
    බලමුකෝ මේ පාර ?
    පුදුම ඉල්ලුමක් නොවැ කියන්නේ ?
    මොකද පිහිනුවත් නැතත් රැල්ලට ගොඩ යෑමක් නොවැ පේන්නේ ?
    කොහොමත් මට නම් අවසන් වරට මෙවරත් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා .
    මොකෝ ආයේ හැට පැනලා ගොහින් ඇති වැඩක් තියෙනවෙයි ?
    හැබැයි ඉතින් පක්ෂය හා ජනතාව කැමති නම් තමා .
    නැත්නම් ඉතින් ආයේ ජීවිතේට නෑ .
    මොකෝ අපි 90 මුල ඉඳලා
    රට ජාතිය වෙනුවෙන් , ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් කොරන්ඩ ඇහැකි සියලු දේ කෙරුවෙ පාර්ලිමේන්තු ගොහින්යෑ ?
    ඒක ඉතින් ජනතාව දන්නවා නොවැ ?
    කොහොමත් කළකිරීමක් නෑ .
    ජීවිතය පරදුවට තියල නොවැ සේරම කෙරුවෙ ?
    අඩුතරමින් පක්ෂයේ ආරක්ෂාවක් වත් තිබුනයෑ ?
    ඕව ඉල්ලගෙන දුවන්නේත් නෑ ..
    ලැබුනොත් එහෙමයි නොලැබුනොත් මෙහෙමම තමා .
    අපේ සීයා වගේ තමා . 😊

  • @VajiraVajira-o2k
    @VajiraVajira-o2k Месяц назад +4

    මන්ත්‍රීකම රැකියාවක් නොවේ. රජයේ සේවකයින් අවුරුදු කීයක් සේවය කරන්න ඕන ද , විශ්‍රාම වැටුපකට හිමිකම් කියන්න.
    මුදල් උපයාගැනීමට හා අනිකුත් විශේෂ වරප්‍රසාද ලබා ගැනීමට මන්ත්‍රීවරු වීමේ සම්ප්‍රදාය නැතිකර එය සමාජ මෙහෙවරක් ලෙසට ක්‍රියාත්මක කරමු.
    වරප්‍රසාද නැතිකරන බව අසා ජනතාවගෙන් පිනට කන චන්ද්‍රිකා හොදටම ෆයර්වෙලා ඉන්න බව ඇගේ කතාවලින්ම පේනව.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Месяц назад

      මාලි මාව ආණ්ඩුවෙන් හැම ස්ථානයක්ම අහෝසි කරලා ගරු සේවයක් කරමු පඩි ගන්නැති

  • @janathrodrigo8606
    @janathrodrigo8606 Месяц назад

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 Месяц назад

    ❤❤❤akd ❤❤❤❤

  • @lakmalivithanage5334
    @lakmalivithanage5334 Месяц назад +1

    ඔව් හොදම විදියට ...මාලිමාව..❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y Месяц назад +6

    හිටපු ඇමතියො බන්ග වේවා මෙ ලොකෙන්

  • @jamesmirihana9902
    @jamesmirihana9902 Месяц назад +1

    පුළුවන් තරම් සියලුම දීමනා අහෝසි කිරීම තමයි සුදුසුමකාරය

  • @Maduruw
    @Maduruw Месяц назад +2

    ව්ශ්‍රාම වැටුප ඈවර කිරීමට පාර්ලිමේන්තුව ට පනතක් ගෙනල්ල තමා අදාල කටයුතු කරන්නෙ. ඒ කටයුතු කිරීමට ඒ කාරණාව අනුමත කිරීම . වඩාහොදයි.ඉන් පසු අලුත් පාර්ලිමේන්තුවට(NPP ආණ්ඩුව මගින් ඒ පනත් සංසෝධනය කරයි.)

  • @ahame9006
    @ahame9006 Месяц назад

    Ela ..මේක මහජන සේවයක් කරන්න ඕනි...

  • @shanthagamage128
    @shanthagamage128 Месяц назад +5

    පුද්ගලික ආයතනවලින් විශුාම ගිය 60 පිරිලත් විශුාම වැටුපක් නැති ජ්‍යෙෂඨ පුරවැසි ගිනුමේ ලැබුන හිමිකමත් කප්පාදු කල රටක මේ අයට වසර පහකින් විශුාමවැටුප් ලබාදීම මොන තරම් අසාධාරනද?

  • @sithyfareena954
    @sithyfareena954 Месяц назад

    Very good move

  • @mskumari-r5y
    @mskumari-r5y Месяц назад

    Aurudu22.55sewaya kalamai kenekuta visrama wetupak gewanne.metana aurudu 5k horakewama kohomada gewanne

  • @ceylonspicey
    @ceylonspicey Месяц назад +1

    JVP jayawewa

  • @SmallHead-s1b
    @SmallHead-s1b Месяц назад +1

    We will give 2/3 and change that ...NPP the peoples victory ❤❤❤❤❤❤

  • @rathnayakamudiyanselagewik4339
    @rathnayakamudiyanselagewik4339 Месяц назад

    👍👍👍

  • @chithrashanthidevi9381
    @chithrashanthidevi9381 Месяц назад

    Obata pin. Api obba samagai. Good luck for a future deals too.

  • @yamunaacharige496
    @yamunaacharige496 Месяц назад

    ❤ only AkD ❤❤❤❤

  • @SarathKaluthotahewage
    @SarathKaluthotahewage Месяц назад

    Jayawawa Obathumata Hakawawa Maya Etukaranna

  • @SujithaSoysa
    @SujithaSoysa Месяц назад

    ❤❤🎉🎉🎉

  • @SarathKaluthotahewage
    @SarathKaluthotahewage Месяц назад

    Obathumata Tharuwansarani

  • @Jeny-d5q
    @Jeny-d5q Месяц назад +1

    පාර්ලිමේන්තුවේ 3/2බලයක් මාලිමාවට බලයක් දෙන්න විශ්‍රාම වැටුම නැති කරන්න

  • @strongwoman946
    @strongwoman946 Месяц назад

    😂😂😂😂😂😅😅😅😅😅මරු අප්පා. සතුට කියලා වැඩක් නෑ

  • @manojmanjula9563
    @manojmanjula9563 Месяц назад

    ❤❤❤❤

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne5649 Месяц назад

    Palaweniyata manthreenta dewanuwa rajaye sewakainta😢😢😢😢

  • @sujeewaherath4122
    @sujeewaherath4122 Месяц назад +2

    අවුරුදු 20 වඩා පාර්ලිමේන්තු නියෝජනය කරොත් විශ්‍රාම වැටුප දීම සාදාරනයි ...

    • @Utubenil
      @Utubenil Месяц назад

      ඒකත් වත්කම් ගණනයක් කරල තමා දෙන්න ඕන

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha Месяц назад

    Ane sadu sadu ohoma tamai enna one rata hadanna puluwan malimawata wetarai malimawe siyaluma denata yoda bala yoda saktiya labewa

  • @ushansandeep3261
    @ushansandeep3261 Месяц назад

    අනිවාර්යෙන් කළ යුතු දෙයක්

  • @lalith9415
    @lalith9415 Месяц назад

    දේශපාලනුවන්⁣ට විශ්‍රාම වැටුප සහ වරප්‍රසාද අහිිමි කල විට දේශපාලුවන්ට ඒ සදහා ඇති ඇල්ම කැමැත්ත නැතිවු විට රටෙි ගෞරවණිය මෙන්ම පාලකයෝ ජනතාවගේ සේවකයා බවට පත්වෙනවා.......

  • @chitranandani6722
    @chitranandani6722 Месяц назад

    ජිවත් වෙන්න අමාරැ මැති ඇමති වරැන්ට අස්වැසුම දෙන්න හොදම දෙය එයයි

  • @jayapalakurera8581
    @jayapalakurera8581 Месяц назад

    තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් මාලිමාවට දී ජනාධිපතිතුමාගේ සත්ක්‍රියාවලට සහය දෙමු.

  • @tharinduwithanachchi
    @tharinduwithanachchi Месяц назад +1

    මෙයාල ආවෙ ඒක කරනවමයි කියලා අපි චන්දය දුන්නෙත් ඒකට

  • @ramyathalakiriyawa8141
    @ramyathalakiriyawa8141 Месяц назад

    අස්වැසුම ලබා දෙන්න

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana Месяц назад

    මාලිමාවට 2/3ක බලය පාර්ලිමේන්තු මැතිවරණයෙන් දෙන්න ඕන මේ රට බංකොලොත් රටක් බවට පත්කරල ඉන්නොනැවතී දිගටම ජනතාවගේ ලේරීරි මාංශ උරා බොන්න උන්විසින් හදාගත් නිති වෙනස් කරණ්න ලේසි නැහැනේ .රට ගොඩ ගන්න ඕන නම් හරිට සැප්තැම්බර් 14 කවුරුත් එකතු වෙලා වැඩේකරමු.