දේව කටයුතු සදහා කිළි බලපාන්නේ කෙසේද, කිළි මගහරවා ගන්නේ කෙසේද | Appachchi Dewalaya - Ratmalana

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 36

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 года назад +4

    ගුරුතුමා ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @MusicOfficial-gk1lj
    @MusicOfficial-gk1lj 11 дней назад

    me chanal eka dhigatama pawathwanna obatrhumata shakthiya labewa........!!!!!!!!!

  • @RaniRani-bh2eh
    @RaniRani-bh2eh 2 года назад +3

    දේවගැති .තුමාට .තෙරැවන්සරනයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @DanuDanu-j7j
    @DanuDanu-j7j 6 месяцев назад +1

    විශ්වයට ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @MusicOfficial-gk1lj
    @MusicOfficial-gk1lj 11 дней назад

    guruthumani obathumata karya mandalayata nirogi sampath dheergayu weva THERUWAN SARANAYI.....!!!!!!!!

  • @kgtsamantha4805
    @kgtsamantha4805 2 года назад +2

    දීඝායු වේවා දෙව ගැතිතුමනි

  • @MusicOfficial-gk1lj
    @MusicOfficial-gk1lj 11 дней назад

    gurutumani mantraya thiraye palakaranna bohoma pin

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 2 года назад +1

    ඔබතුමාට තෙරුවන් සරණයි ඔබතුමාට🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺

  • @GihanThushara-eh1xh
    @GihanThushara-eh1xh Год назад

    ගොඩක් පිං ඔබතුමාට

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 года назад

    තෙරුවන් සරණයි ඔබට 🙏💜 ඔබ තුමා මෙවන් අතිශය සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක සිද්ධාන්ත පිළිබඳව ඉතාමත් තර්කානුකූලව, සරල බසින් ඉදිරිපත් කිරීම පිළිබඳව ගෞරව පූරකව ස්තූතිවන්ත වෙමි ! 🙏☸️එහෙත් පසුගිය දිනයක මෙම වැදුම් කිල්ල පිළිබඳව ඉන්දියාවේ දී සිදුවුණු ඉතාමත් සංවේදී සහ අභාග්‍යසම්පන්න පුවතක් මා හට සමාජ මාධ්‍ය තුළින් අසන්නට ලැබිණි...😪"එනම් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පිහිටි ඉතා දුෂ්කර ගම්මානයක එක්තරා කාන්තාවකට එරට ග්‍රාමීය රෝහලකදී දරු උපතක් සිදු වී ඇය නැවත නිවස බලා පැමිණි විටදී, ඇයගේ ස්වාමියා නැතහොත් එම දරුවාගේ පියා විසින් ඇය වැදුම් කිල්ල නිසා අපවිත්‍ර වී ඇති බව පවසා ඇයව හා ඇයගේ අළුත උපන් බිළිඳාව එකඳු වරක් හෝ මුණ නොගැසී එම නරුම පියා විසින් තම බිරිඳව සහ දරුවාව ඔවුන්ගේ නිවසට මදක් ඈතට වන්නට පිහිටි ගවමඬුවක මාස 2ක් යනතුරුම ඉතාමත් අමානුෂික ලෙසින් රඳවා තබා පසුව එම මාස 2 සම්පූර්ණ වූ පසු නිවසට කැඳවාගෙන ඒ අයුරින් ඉතාමත් ශෝචනීය සහ අවිඥාන වන්ත ලෙසින් බමුණු මත වලට වහල් වී කටයුතු කළ ආකාරය පසුගියදා සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයට තුඩු දුන් කථා පුවතක් විය.." මෙය විද්‍යාත්මකව සහ සදාචාරසම්පන්න අතින් දියුණු ලෝකයක කිසිසේත්ම අනුමත කළ නොහැකි කරුණකි...‼️ මෙවන් කෲර අමානුෂික සහ උපහාසාත්මක දේවල් ලංකාව තුළ සිදු නොවෙනා බව සැබෑව...😇 එහෙත් මම මෙතෙක් වෙලා කියන්නට උත්සාහ කළේ කිළි හෝ වේවා/ හදි හූනියම් වැනි ඇතැම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හෝ වේවා...! 🙄එවන් භූත විද්‍යාත්මක දේවල් අප ජීවත් වන 21 වැනි සියවස තුළ විද්‍යාත්මක (Para Normal) පදනමකින් හෝ මානුෂවාදී සදාචාරසම්පන්න පදනමකින් යුතුව හෝ අප හට තරයේ විශ්වාස කිරීම හෝ ඒවා අනුගමනය කිරීම පිළිබඳව එක්වරක් නොව දස දහස් වාරයක් නැවත නැවතත් සිතා බැලිය යුතු ය යන කාරණය විතරමයි...‼️මන්දයත් එවැනි ඇතැම් ගුප්ත විද්‍යාත්මක න්‍යායන් කෙරෙහි පවත්නා විද්‍යාත්මක සත්‍ය /අසත්‍යතාවය සහ සදාචාරසම්පන්න බව පිළිබඳව තවමත් හෙළිකරනොගන්නා ලද ප්‍රශ්නාර්ථයක් මිනිසුන්ගේ සිත් තුළ ගතානුගතික උභතෝකෝටිකයන් ලෙසින් ඉතිරි කර ඇති නිසාවෙනි...‼️තෙරුවන් සරණයි ඔබ සියල්ලන්ටම 🙏💜✨☸️

  • @nilunilu1648
    @nilunilu1648 2 года назад +1

    ඔබට.බුදු.සරණයි❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍🤲🤲🤲💯💯👍👍👍👍👍👍🙏

  • @palithanuwan1402
    @palithanuwan1402 2 года назад

    තෙරුවන් සරණයි පහදාදීම අනර්ඝයි ගුරුතුමනි

  • @upaliupali5159
    @upaliupali5159 2 года назад +1

    දේව ගුරුතුමා ඔබට යහපතක්ම වෙවා.!!!

  • @wasanthiwasanthi9879
    @wasanthiwasanthi9879 2 года назад

    Bohomat..pin..obata..harima...wadagat...dawalll.pawasema..gana...

  • @ayeshadulanjali7850
    @ayeshadulanjali7850 2 года назад

    Oba tumata budu saranai ❤️🙏🙏❤️

  • @shiromiherath1409
    @shiromiherath1409 2 года назад

    apita dewalita enna one para kiyanawada budusaranai

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 Год назад

    ආර්තව චක්‍රය නතර උනු කාන්තාවන් ට ප්‍රශ්ණ යක් නැතිද, සීසර් සැත්කමකින් දරුවන් ගතහොත් කිලි අඩුද, බුදු සරණයි

  • @sheranimadushika1842
    @sheranimadushika1842 Год назад

    ane dewagethi thumni mata klu kumra doshaya thibila ain kra mta dengnna ona kukul mas wlta /malu wlta kili thiynwda kiyla mekta uththryk denna dewgethi thumni

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  Год назад

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @sk.brotherslk
    @sk.brotherslk 2 года назад +1

    Hamoma mewage Satya Toraturu kiyanne naha..Thank you

  • @mirandadayarathna
    @mirandadayarathna Год назад

    Guru thuma mata nambar eka daynna puluwanda?

  • @mohamednusair186
    @mohamednusair186 8 месяцев назад

    ගුරැතුමා 🙏
    හරක් මස් ඌරැ මස් එළුමස් කකුල් මස් ආදි වරමි හිමි අය සහ ඇදුරන්ට කෙසේ බලපායිද විස්තර යක් දාන්න

  • @chanudhiayushma8764
    @chanudhiayushma8764 10 месяцев назад

    🙏🙏🙏🙏🙏

  • @Imusicandmovieclips
    @Imusicandmovieclips 2 года назад +2

    💖🙏

  • @wasanthiwasanthi9879
    @wasanthiwasanthi9879 2 года назад

    Mass...kili...dawasata...pattine...maniyannata...pahana...tiyana...aka...hodarida...

  • @wasanthiwasanthi9879
    @wasanthiwasanthi9879 2 года назад

    Mahataya...hirayak..tiyana..natiyak..nidahas...karanna..daulatama...anna..onada..

  • @donpriyanthi5736
    @donpriyanthi5736 Год назад +1

    ගුරැතුමනි ඔබතුමාගේ නමිබරෙ ඒවනවද ඔබතුමාට

  • @NalakaKumara-vv9sg
    @NalakaKumara-vv9sg 11 месяцев назад

    මෙවරමක් තියනව ගන්නෙ කොහොමද මට කියන්න මහත්තයා

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  11 месяцев назад

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @piyolasaras4118
    @piyolasaras4118 2 года назад

    Mata waramak thiyenawada kiyala denaganna puluwanda.mata nitharama kali meniyo enen pennawa ei a mattayo

  • @sachinikumari943
    @sachinikumari943 2 года назад

    Teerouwan sarani mahatayo waram darouwanta akaepa kaema warga monawai

  • @upekshaimanthi2752
    @upekshaimanthi2752 Год назад

    කාන්තාවකට වරමක් තිබ්බොත්

  • @hit_rap_song1838
    @hit_rap_song1838 3 года назад

    කවුරැත් වදින අම්මා ගැහැනිය.

  • @ශිවශක්තිසුවඅරන

    ගෙදර මරන කිල්ල කොපමන කාලයක් බලපානවද ගුරුතුමනි

  • @sandualoka7662
    @sandualoka7662 Год назад

    Mage agata inna chathiyava agata aran katha karana gathava mokadda thimani