ඔබටත් දේව වරමක් තිබේද?. නිවැරදිව අරගන්නේ කෙසේද? | Appachchi Dewalaya - Ratmalana

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 276

  • @TharangaBasnayaka-gg5ej
    @TharangaBasnayaka-gg5ej 3 месяца назад +3

    ඔබ තුමාට පිං දේව පියාණනි..පැහැදිලි කරලා දේව ආරක්ෂාව පිලිබදව හරවත් දේශණයක් කලාට..

  • @DinukaDisanayaka-w5z
    @DinukaDisanayaka-w5z 9 месяцев назад +3

    ඔබතුමාට බුදු සරණයි. ගොඩක් වටිනවා මේ වගේ දේවල් කියලා දෙනවට

  • @pathminipathmini4986
    @pathminipathmini4986 Год назад +8

    ගුරු තුමාට පිං මේ වගේ දේවල් ටික කියලා දෙනවා ට

  • @Ajithjayasundara-kj2yl
    @Ajithjayasundara-kj2yl Год назад +1

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි

  • @ekanayaka2178
    @ekanayaka2178 Год назад +2

    තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පින් සොබාදහම ස්තුතියි විශ්වයට ස්තුතියි

  • @stambosilva6292
    @stambosilva6292 2 года назад +6

    තව විඩියෝ දාන්න .අපි බලන්න ආසයි .දැනුමක් ගන්නත් කැමතියි

  • @janithsandaru2161
    @janithsandaru2161 Год назад

    ඔබ තුමට ගොඩක් පිං මෙ දෙවල් හරියට කියලා දෙනවට

  • @Southernkawadipisso-p4o
    @Southernkawadipisso-p4o Месяц назад +3

    දේව පියාණනි 🙏 මට වසර කිහිපයක සිට වරින් වර සිහිය නැති වෙනවා. එහෙම උනාම ටික වෙලාවක් යනකම් මට උන කිසිම දෙයක් මතක නෑ. සිහිය නැති උනේ කොහොමද කියලා දන්නෙත් නෑ. Hospital එකට ගිහින් බැලුවා Doctor කියනවා කිසිම ලෙඩක් නෑ. EEG, CT Scan පරීක්ෂණ කළා ඒවත් අව්ලක් නෑ කිව්ව. මට පලවෙනියට සිහිය නැති උනේ 2022 වගේ අඩි පහක් වගේ දුර‍ට විසිවෙලා වැටිලා මට නොදැනීම, දෙවනියටත් එහෙමයි, තුන්වෙනි පාර හැදුනේ නිදිය ගෙන ඉද්දී. අම්මලා තාත්තාලා කියනවා ඒ හැදුන වෙලාවේ ඇග වේවලුවා, කෙදිරි ගැවා කියලා. මට දැන ගන්න ඕනි. වරම් එනවිට එහෙම වෙනවද කියලා

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  Месяц назад

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @kanthimasakorala9040
    @kanthimasakorala9040 4 месяца назад

    ඔබතුමාට පින් තෙරුවන් සරනයි අප්පච්චි🙏

  • @harithaeshan5679
    @harithaeshan5679 2 года назад +2

    ගුරුතුමනි, පැහැදිලි කරලා දුන්නට ගොඩක් පිං. තැන් කිහිපයකින්ම කිව්වා මට වරමක් තියේ කියලා ගුරුතුමනි. ඒත් මට ඒ ගැන ලොකුවට දැනීමක් නෑ. මේ පිලිබදව පැහැදිලි කරලා දෙන්න. බුදු සරණයි

  • @Rasha-u9n
    @Rasha-u9n 3 месяца назад +1

    Obatumata budusaranai

  • @GihanThushara-eh1xh
    @GihanThushara-eh1xh Год назад

    ගොඩක් පිං ඔබතුමාට,

  • @priyabruu2163
    @priyabruu2163 Год назад +1

    Bohoma pin obathumata...theruwansaranai

  • @rangafernando8584
    @rangafernando8584 Год назад +4

    තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @tyannahoward9828
    @tyannahoward9828 2 года назад +2

    Great video! Thank you.

  • @smithck2019
    @smithck2019 2 года назад +1

    කියන දෙ හරියටම තෙරෙනවා ...මම ඉන්නෙනෙත් ගොඩක් අසරණ වෙලා.ලක්ශ ගනම් වියදම් කරා.සුරගෙන කාලා ....අසරණ කරා.පිහිට පතන්න බය තියෙන්නෙ...

  • @PriyanthaPathirage-y5o
    @PriyanthaPathirage-y5o 11 месяцев назад +2

    බොහොම පිං විශිෂ්ඨයි.

  • @joyjoseph3856
    @joyjoseph3856 Год назад

    Taruwan saranai daviynga phtai

  • @chamigamage6155
    @chamigamage6155 2 года назад +1

    ගුරුතුමනි ඔබට දීඝායූ වෙවා❤

  • @vimukthiabeysekera326
    @vimukthiabeysekera326 Год назад +2

    තෙරුවන් සරණයි ගුරුතුමනී 🙏💐🙏💐🙏

  • @fadimasry5019
    @fadimasry5019 2 года назад +1

    I enjoyed the video. Thanks for posting this one.

  • @JayanthaDarmasiri-iv7mz
    @JayanthaDarmasiri-iv7mz 5 месяцев назад

    Godaak pin oba tumata...

  • @sujisuji6634
    @sujisuji6634 Год назад

    ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @anuraindika3307
    @anuraindika3307 2 года назад

    තෙරුවන් සරණයි oba තුමාට

  • @omanisuseema
    @omanisuseema Год назад

    මාත් එනවා,පැහැදිලිකිරිම නියමයි

  • @IshuKaushalya
    @IshuKaushalya Год назад

    Godak pin obathumata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tonodidi6096
    @tonodidi6096 2 года назад +1

    Thanks! I liked it.

  • @thataistorry
    @thataistorry 2 года назад

    Thank you very much.

  • @MrAsitha45
    @MrAsitha45 10 месяцев назад

    Theruwan Saranai 🙏🙏🙏

  • @thaoho-fc1rv
    @thaoho-fc1rv 2 года назад

    I will watch your other videos as well.

  • @gangalakshani870
    @gangalakshani870 Год назад

    Obatu mata Nirogi bava.deergausha.lebeva!!!

  • @NuwanSampath-si3gz
    @NuwanSampath-si3gz Год назад

    Godak hoda video akak🙏🙏🙏

  • @राहेअहलेबैत
    @राहेअहलेबैत 2 года назад +2

    I love it.

  • @මධර්මසේනTvMaDharmasenaTv

    🙏 තෙරුවන් සරණයි 🙏 බොහෝ ම පිං 🙏

  • @GarusinhaWimala-vb2zu
    @GarusinhaWimala-vb2zu Год назад

    Theruwan saranai

  • @sampathpriyantha2535
    @sampathpriyantha2535 Год назад

    Oba thumata yahapathak ma weva devipihitai. .

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    එ සියල්ල ඇන්නායි අප්පා ච්ච්🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @AfriEye
    @AfriEye 2 года назад +1

    Great video. Keep posting more such stuff.

  • @dinushalakmali788
    @dinushalakmali788 Год назад

    Appichchi mage mama podi kaale idan mage agee wedanawak thiyenawa dewala wala giyama wedanai man inna aasa ලක්ෂ්මී maniyo widiyata ath deka thiyaganne deundara giyama විෂ්ණු දෙවියන් lagata giyama ath deka gahenawa

  • @surangiranaweera1762
    @surangiranaweera1762 2 года назад +2

    Siyalu Devi pihitai obathumata....🙏🙏🙏

  • @TaniaMitchell
    @TaniaMitchell 2 года назад

    Thanks for posting this video.

  • @kgtsamantha4805
    @kgtsamantha4805 2 года назад +2

    ගුරුතුමනි ඔබ තුමා අපිට සම්පතක් දීඝායු වේවා

    • @wasanthiwasanthi7969
      @wasanthiwasanthi7969 2 года назад

      Oya. Kohada. Oyagat. Waram haduwa gurutumada ma.hakinam.oyaga.no.danna

  •  2 года назад

    Thanks for the post!

  • @muthubanda7102
    @muthubanda7102 Год назад

    Oba thuma hari

  • @rmckumara9588
    @rmckumara9588 Год назад +2

    ඔබතුමා ට පිං අත් වෙනව හරියාකාරව පැහැදිලි කිරීමක් කර දුන්නාට..උතුම් සිද්ද බලකාර නම්බුකාර තෙදකාර ගම්බාර අප්පච්ච් ගේ පිහිටයි 🙏
    මං එනවා ඔබතුමා බැහැදකින්න ඉක්මනින් ම

  • @akilaavishka7279
    @akilaavishka7279 Год назад +2

    බොහොම පිං ඔබ තුමාට.ඔබ තුමාව හමුවෙන්න පුළුවන් විදියක් හදලා දෙන්න.

  • @MuhammadZidan-ri9hr
    @MuhammadZidan-ri9hr 2 года назад

    Wonderful video.

  • @top2music
    @top2music 2 года назад +1

    Loved the content. Keep up the good work.

  • @TokerTik
    @TokerTik 2 года назад

    Great video! Keep it up!

  • @SampathSandanayaka
    @SampathSandanayaka 3 месяца назад

    ඉක්මනින් පුලුවන්නම් ලොකු උදවුවක්

  • @kpazz2777
    @kpazz2777 2 года назад

    Thanks a lot!

  • @hslive7107
    @hslive7107 2 года назад

    Very Good!

  • @TaniaMitchell
    @TaniaMitchell 2 года назад

    I really enjoyed your video.

  • @mypopcorntv
    @mypopcorntv 2 года назад

    You are wonderful.

  • @jiojko7340
    @jiojko7340 2 года назад

    Awesome, keep it up.

  • @doubleyourprofit2087
    @doubleyourprofit2087 2 года назад

    Love your work.

  • @hiijihijo5238
    @hiijihijo5238 2 года назад

    Thumbs Up!

  • @DarshiAmarasingha-k9y
    @DarshiAmarasingha-k9y 6 месяцев назад

    ඔබතුමා koheda ඔබතුමා හමුවෙන්න ඕනේ

  • @KhuramYousaf
    @KhuramYousaf 2 года назад

    You are awesome.

  • @SampathRanaweera-c8s
    @SampathRanaweera-c8s 11 месяцев назад

    Theruwan saranai!!! Oba thuma koheda?matath oba thumawa hamba venna oni!

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  11 месяцев назад +1

      0772622333 - මේ num එකට ඇමතුමක් අරගන්න

  • @indikapriyandani8213
    @indikapriyandani8213 Год назад

    AmarA waram laabi wedinowadina waram laabi sakvithi raaja waram laabi budhdha waram laabi wasayen Mata waram godak thiyenawa obathumaata puluwandha Aran denna🎉❤

  • @massasingh4204
    @massasingh4204 2 года назад

    Impressive!

  • @nilminiperera7182
    @nilminiperera7182 2 года назад

    Hoda.vido.akak.taruwan.sarane.gurutumane.

  • @AfriEye
    @AfriEye 2 года назад

    Keep posting more stuff.

  • @gangalakshani870
    @gangalakshani870 Год назад

    Pinsidu venava oba thumata mama lakshika..a denuvathbaveta

  • @AfriEye
    @AfriEye 2 года назад

    Very nice video!

  • @phamtra2192
    @phamtra2192 2 года назад

    Good job! Keep it up!

  • @AshenPriyadarshana-rn6oi
    @AshenPriyadarshana-rn6oi Год назад +1

    Gurutumani matah kadavara appachige varamak tiyenava eka hiara karala kohomada araganne ane puluvannam argena denna oba tumataa godak pin,,,

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  Год назад

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  Год назад

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

    • @sriyapushpe304
      @sriyapushpe304 3 месяца назад

      Call karanna welawak thiyenawada,math godak call gatta eth ganna ba

  • @aadhithyaaadhithya2597
    @aadhithyaaadhithya2597 2 года назад

    Jaya wewa

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී Год назад +6

    මගේ අගේ මැරිච්ච කෙනෙක් ඉන්න වකියලා මට කියනවා

  • @huynhvanminh
    @huynhvanminh 2 года назад

    Amazing!

  • @nilanthaudayakumara9943
    @nilanthaudayakumara9943 2 года назад

    මම ගම්භාර, සිද්ධ සූනියම් දෙවියන්ට පහනක් දල්වනවා.වරමක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.විවාහ වෙලා ඉන්නෙ.මට ඉදිරි කටයුතු ගැන දැනුවත් කිරීමක් කරන්න.

  • @shansamikashamika5944
    @shansamikashamika5944 5 месяцев назад

    Ane oba thumata godak pin Apita enna para iyanna neththam no ekak denna, 🙏🙏🙏🙏

  • @thusithasampath513
    @thusithasampath513 2 года назад +1

    Warama hirakaralalu hira ainkaranne kohomada

  • @gayanrandika-k1f
    @gayanrandika-k1f 5 месяцев назад

    siyalu devi rakawaranai

  • @NishaNisha-od6dp
    @NishaNisha-od6dp 11 месяцев назад

    Api anna dewale koheda thiyenne kapu mahaththayo .matath balaganna oni

  • @anomanilaweera5913
    @anomanilaweera5913 2 месяца назад

    Matath waramak thiyanawada kohomada balanne

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  Месяц назад

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @kumaregoda3926
    @kumaregoda3926 Год назад

    Waramak tiyana ayata pirit ahnta puluwanda

  • @jayashangunasekara4976
    @jayashangunasekara4976 Год назад

    Bohoma pinnnn

  • @මධර්මසේනTvMaDharmasenaTv

    🙏 තෙරුවන් සරණයි 🙏 සියලු දෙව් රැකවරනණයි 🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏 සුභම සුභ අනාගතයක් වේවා 🙏 බොහෝ ම පිං 🙏

  • @chamindanalaka6608
    @chamindanalaka6608 6 месяцев назад

    Mama kaali maniyange gaththek mata ee devolata yannath waram labune nee guruthumani

  • @damithmadusanka518
    @damithmadusanka518 Год назад

    Obathumage dewola thiyenne koheda lipinaya danna puluwanda

  • @HeyMadhavi
    @HeyMadhavi 6 месяцев назад

    .🙏👌👌👌

  • @arvadda4041
    @arvadda4041 Год назад

    Obatuma koheda hamuwanna puluwanda

  • @nuwanindika5864
    @nuwanindika5864 2 года назад +6

    මට දේවාල ලග ඉන්න බෑ ඇගේ හිරිගඩු පිපෙනවා අමුතු හැගිමක් එනවා හිතට අපේ අම්මාට වරම් තියනවා එත් මට දේවාල ලග ඉන්න බෑ වැඩිය හෙතුව දන්නෑ ගුරුතුමාට වුදවු කරන්න පුලුවන් ද

  • @erangapradeep3798
    @erangapradeep3798 2 года назад +1

    Theruwan saranai dewa gathi thumani mama aurudu 2/3k witara දෙවියන්ට pahana tiyanawa,dan mage age hirigadu pipenawa pahana tiyana welawata eka mokakk hari prashnayakda?

    • @erangapradeep3798
      @erangapradeep3798 2 года назад

      Noumber eka wada nane

    • @bisomanike5940
      @bisomanike5940 2 года назад +1

      කතාව නම් සුපිරි සිදු .අහගෙන ඉන්න පුලුවන් .වරමක් පිරිසුදු කරන්න වියදම් කොහොමද?

    • @ManjuManju-nx4bx
      @ManjuManju-nx4bx Год назад

      Mahaththaya balaganna kiyak withara yanawada

  • @subaddrakumari3301
    @subaddrakumari3301 Год назад

    Ma varama parisahavakata kiyaki ganinavada.varamaki nisa nsthithatama nathi vala einna.puluvaninama phita vanina mata

  • @kalumpathum4023
    @kalumpathum4023 Год назад

    Theruwan sarany Oba thumatha 🙏🙏🙏

  • @madusanimadu2408
    @madusanimadu2408 2 года назад +1

    ඔබ තුමා සමිබන්ධ වෙන්නේ කොහොමද.

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 Год назад

    🙏

  • @shamanilmini7410
    @shamanilmini7410 Год назад

    වරම අයින් කරන්ට බැරිද ..pizz uththrak denta .

  • @sureshpriyantha20
    @sureshpriyantha20 Год назад

    Ube thuma inne koheda. Matah waremak tiyenawa eka ganne kohomade

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  Год назад

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @chamindanalaka6608
    @chamindanalaka6608 6 месяцев назад

    Puluwan nam pihitak wenna

  • @kunchanamayura-cd3co
    @kunchanamayura-cd3co Год назад

    ❤❤

  • @champakumari4915
    @champakumari4915 Год назад +1

    Appachchi dewalea theyennea koheda mahatthayoa mamath ledek mata otanata enna videhak keyanna mama lankawa watema giya kenek mea sarira ledea nisa oba thumata pin mata t p number eka danna lipenayath ekka

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  Год назад

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

    • @mihisara-d8q
      @mihisara-d8q Год назад

      @@Appachchi_Dewalaya guru thumni yaksa aathmy widihta hitiy kenekw jaysirimaha bodiyata yawala pin dunnahma eya dan kalimaniynge waramkin inna puluwanida obat pin

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  Год назад

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @prabathlakpriya5676
    @prabathlakpriya5676 2 года назад

    Me guruthuma koheda inne

  • @sujisuji6634
    @sujisuji6634 Год назад

    🙏🙏🙏🙏🙏🙏

  • @nayanashiyama4284
    @nayanashiyama4284 3 месяца назад

    Guruthumano
    Mata waramak thiyanawa...eya mata pattjini meyo saha.kali maniyange waram.thiyenne..katha karamna behe..eka menikenrk 10.10 suniyam.deweyanta pahan thiyanna kiwwa..thaws kenek.7.45 ta kali maniyanta patthini meniyanta saha gambara deweyanta pahan thiyanna.kiwwa..kokada hari

  • @success5764
    @success5764 2 года назад

    ❤️🙏

  • @dumindakumara9154
    @dumindakumara9154 Год назад +1

    කොහෙද මේ දෙවොල තියෙන්නෙ