දේව මණ්ඩලය විසින් විශ්ව නියෝජිතයන් මනුෂ්‍ය ලෝකයට එවන ආකාරය !

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 137

  • @navodaperera1111
    @navodaperera1111 8 месяцев назад +7

    මෙහෙම දේවල් නිර්ලෝභීව ඉදිරිපත් කරන එකම channel එක මේක වෙන්න ඇති.
    ඔබ වහන්සේට තෙරුවන්සරණයි

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Год назад +14

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @dilmi2134
    @dilmi2134 Год назад +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස අප වෙත ලබාදුන් මෙම දැනුම් සම්භාරයට ඔබ වහන්සේට ගොඩාක් පින් මෙම වටිනා දැනුම් සම්භාරයක් මට ලබා ගැනීමට මෙම දේශනාව මට අසන්නට සලස්සපු විශ්ව මාතාවටත් සතර වරම් දෙවියන්ටත් සූර්ය දේවතාන් වහන්සේටත් සූර්ය ශක්තිනී මහා නීල කුම්බිලා මෑනියන්ටත් මගේ ඉශ්ට දේවතාවන්සෙලාටත් තිස්තුන් කෝටියක් දෙවියන්ටත් හෙල දීපය ආරක්ෂා කරන ඇසට පෙනෙන නොපෙනෙන අදුශ්‍යමාන තලවල සිටින සියලූම ඝ්‍රිශි වරුන්ටත් දෙවියන්ටත් විශ්වයේ තියෙන සියලූම බලවත් ශක්තීන්ටත් පින්වත් ස්වාමීන් වහන්සේටත් අනේක වාරයක් ස්තුතී ස්තුතී ස්තුතී

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Год назад +7

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. .

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 Год назад +9

    ඒ බෝසතුන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා

    • @geethakumari9557
      @geethakumari9557 Год назад

      ස්වාමීන් වහන්ස ගෙදරම භාවනා කරල රහත් වීමට හැකිද තෙරුවන් සරණයි 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🌼💅

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 Год назад +8

    🙏🙏👑️❤️
    දියසෙන් ධ්‍යාණී බුදු සරණයි !
    මම ද සියලු ලෝක සියලු සත්වයෝද නිවනින් නිවී සැනසෙත්වා !

  • @bandarams8415
    @bandarams8415 Год назад +3

    මතක නෑ තමයි . අරියන් වහන්ස
    ඔබ වහන්සේ කියන පරිදි මා මෙතැන් පටන් කරමි. මට අද තමයි ඔබ වහන්සේ ගේ නාලිකාව අමන්නට ලැබුණේ🙏🙏🙏ඔබ වහන්සේ ව මට මුණ ගැසෙන්නටත් අවශයයි. සුවපත් වේවා

  • @NelumLanka
    @NelumLanka Год назад +15

    අපි මේ කරන කියන සෑම දෙයක්ම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපිට මේ ලෝකෙට උපත ලබා දුන් අපේ දෙමාපියන් නිසාමයි. අපි හැමෝම පලමුව දෙමාපියන් සතුටින් තියන්න ඕනෙ ආදරය කරන්න ඕනේ නිතර දුක සැප සොයා බලා කටයුතු කිරීම කරන්න ඕනේ. මට හිතෙනවා දෙමාපියන් සතුටින් තියලා ඒ දෙපල තම පණ වගේ රැක බලා ගැනීම සිදු කරන දරුවන් ට මේ විශ්ව ධාතුව තුළ සිටින සියලුම දෙවියන් ආශීර්වාද කරනවා. තම දෙමාපියන් ගේ හදවතින්ම තම දරුවන් ට දෙන ආශීර්වාද වල ශක්තිය බලය මේ විශ්වයට හෝ කිසිදු දෙවි කෙනෙකුගෙන් ලබා ගන්න බැහැ. අපි හැමෝම මොන දේ කළත් මොන පින්කම් කලත් මුලින්ම තම දෙමාපියන් ට මෙත් වඩන්න පින් අනුමෝදන් කරන්න. ඒ දෙන්නාගේ ආශීර්වාද මහා බලගතු වෙනවා. සෑම බුදුන් වදින මොහොතකම පලමුව සහ අවසානයේ දෙමාපියන් වන්දනාව කරන්න. තෙරුවන් සරණයි

    • @swarnaperera4258
      @swarnaperera4258 Год назад +3

      නෙළුම් පුතේ ඔබ කිවූ දේ සත්තයි සහතිකයි.

    • @NelumLanka
      @NelumLanka Год назад +4

      @@swarnaperera4258 බොහොම පින් ඔයාට. සියලු බුදුවරුන් ට බුදු වීමට පලමු විවරනය දෙන්නේ අම්මා. අම්මාගෙ සිත ඒ තරම් ම විශිෂ්ඨයි

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Год назад +4

    බුදු පියාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. මතු බුදු බව පතනා බෝසතාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. ඔක්කොම පාරමිතාවන් පුරනා අප හට ඔබ වහන්සේගේ දේශනාව ඉතා වැදගත් 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 5 месяцев назад

    Pinwath swaminwahanseta .bohoma pin niduknirogi deergsu labewa theruvan sarani 🙏🌸🌻🙏🙏🙏🙏🙏🙏🌻🙏🙏🌻🙏🙏🙏🙏🙏🙏🙏🌻🙏🙏🙏

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 3 месяца назад

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Alongking446
    @Alongking446 Год назад +3

    මේ සියලුම කරුණු සත්‍යයයි, ඒ සියල්ලෙහිම අවබෝධය ලබමින් සිටින කෙනෙක් මම විශ්ව දේව මණ්ඩලය පෘතුවිය ධර්ම රාජ්ජය කරා ගෙනයන ගමනට ලෝක සත්වයා නිවන් අවබෝධය සදහා රැගෙන යන ගමනට මාරයාගෙන් ඒ වැඩ කිරීමට පැමිණි අය බේරමින් අධර්ම මිනිස්සුන්ගේන් බේරමින් තනිකරමින් අවබෝධය කරා ආ හේතු සිහිපත් කරමින් ලොකු වෙහෙසක්‌ ගන්නවා, මොකද අධර්ම ඉතාමත් බලවත් යුගයක් නිසයි, මේ උත්තමයන් වහන්සේලා ඇතුළු පිරිස ඉතා වෙහෙසක් ගනිමින් සිටී, එය කොයි තරම් අපහසු උවත් ඉටු කරනවා, මිනිසුනේ පන්සිල් ආරක්ෂා කරන්න මේ විශ්වය විශ්ව විද්‍යාවන් මේ කෝටියක් සක්වලට මුදා හරින කාලයයි වහා වහා නිර්වාණය වෙනුවෙන් සුදානම් වෙන්න, සම්බෝධිය කරා යන ගමනට විවරණ ලැබෙන කාලයයි උදා වෙන්නේ, වාද තර්ක වැඩක් නෑ බුදුන් සරණ යන්න ඉබේම අවබෝධ වෙවී 🙏🙏🙏උත්තමයන් වහන්ස සම්බෝධ්ය කරා යන ගමනේ බුද්ධත්වය ඉක්මනින් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ පරමී පුරණය වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සියලුම ලොක සත්වයාට 🙏🙏🙏

  • @lashmankumara6779
    @lashmankumara6779 Год назад +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 Год назад +7

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @BidunuWishwaya-iu5zc
    @BidunuWishwaya-iu5zc Год назад +3

    ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි,දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sadamaliumariya563
    @sadamaliumariya563 Год назад +3

    Theruwan saranayi swamin wahansa 🙏🙏🙏🙏🙏🙏🌼🌹🌷🌻

  • @sameeradananjaya9730
    @sameeradananjaya9730 Год назад +1

    හාමුදුරැවො කියන කතාව ඇත්තක් තමා
    මටද දෙවතා මන්ඩලයෙන්ම වරම් ලැබිලා තියෙනවා
    දෙවතා වහන්සෙලාගෙන් අහපුවාම ඇයි මට මෙම වරමක් දුන්නෙ කියනකොට දෙවතාවුන් වහන්සෙලා කියනි එයාලටත් මටත් පින්කර ගන්නත් බුදුදහම වෙනුවෙන් වැඩ කරන්න
    අසරන මනුස්සයන්ට පිහිට වෙන්න කියනවා
    මටද දෙවතාමන්ඩලයෙන්ම වරම් සියල්ම වෙදකමද යන්ත්‍ර මන්ත්‍ර සියලුම දෙවල්ද දෙවබලෙන් මනුස්සයන්ට පිහිට වෙන්න දෙවතා වුන් වහන්සෙලාද
    සසියලුම යක්ෂ යන්ද බහිරවයන්ද සියලුම අය උදවු කරනවා
    නිදන් වස්තුපවා බහිරවයන් දෙනවා අසරන මනුස්සයන් එදෙවල් වලින් පිහිට වෙන්න බුදුදහම වෙනුවෙන් එදෙවල් වියදම් කරලා බුදුදහම රකින්න කියනවා
    විස්නුදෙවතාවුන් වහන්ස
    හැමුදුරැවන් වහන්ස කියන දෙ ඇත්තක්
    තෙරැවන් සරණයි සියලුම දෙනාටම

  • @lalithamalkanthi1364
    @lalithamalkanthi1364 10 месяцев назад +1

    බුදු සරණයි ස්වාමීන් වහන්ස

  • @jgamage3445
    @jgamage3445 Год назад +1

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා ..දහම් ඇස පහළ වේවා .. ඒ වගේම මේ මග යන්නට මට මග පෙන්වන පින්වත් සුමන සමන් දෙව් රජුනටත්, මගේ පින්වත් ගුරුදේවයානන් වහන්සේ වෙන අනාලයා නිර්මාතෘ , ලලිත් රණතුංග ගුරු උතුමන්ටත් මට මේ ධර්මය ලබාදීමේ පින අනුමෝදන් වෙත්වා.. සාධු සාධු..🙏🙏

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 2 месяца назад

    Teruwan sarsnai hamuduruwane 🙏🏿💚 🌻🌻🌻🌟🌟🌟🌸🌸🌸🌸💐💐💐☀️☀️☀️☀️🌷🌷🌷🌷🌻🌻🌻🌷🌷🌷🌻🌻🌻💥💥💥🥀🥀🥀🌤️🌤️🌤️🌤️💮💮💮🏵️🏵️🏵️👸💚🙏🏿🙏🏿🙏🏿

  • @damienemy7244
    @damienemy7244 Год назад +6

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 Год назад +3

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාම්න් වහන්සේට 🙏🙏🙏

  • @MudithaWijesinghe-e7t
    @MudithaWijesinghe-e7t Год назад +1

    ආර්‍යන්වහන්ස, ඔබ වහන්සෙට මම නමස්කාර කරම්, නමස්කාරය වෙවා!

  • @koshi2396
    @koshi2396 Год назад +10

    ස්වාමීනි මා හට ආලෝකය වෙනු මැනවි...නිවැරැදි මාවත දැන ගැනීම සදහා 🙏

    • @kalidragon1
      @kalidragon1 Год назад +1

      මට හිතෙන්නෙ ඔයා ඉන්නෙ වැරදි සිතුවිල්ලක...ඔයාට ආලෝකය කියන්නෙ ඇහැට පේන සියලු දෙනාට පේන ආලෝකය නෙවෙයි..ඔයාට වැඩියෙන්ම තරහයන දෙයක් දැක්කොත්.දැනුනොත්..ඇත්තටම තරහ යන්න හේතුවක් නැහැ මොකද විද්‍යාඥයෝ කියනව මෙිලෝක හැමදෙම හැදිල තියන්නෙ පරමාණු වලින්එ..එතකොට ඔයාට තරහ යන්න ඔයා දැකපුදේ ඇත්තටම බොරැවක්..හැම සිතුවිල්ලටම මෙික අදාලයි.ඔයාගෙ හිතට ආලෝකයක් කටෙවත් දෙන්න බැහැ ඔයාගේ ආලෝකය ඔයාලග තියන්නෙ අදුනගන්න බැහැ උත්සහ කරන්න ලැබෙනව එකෙන්ම ❤❤❤

    • @sadamaliumariya563
      @sadamaliumariya563 Год назад

      Anekata oba mayitree karanna එතකොට obata alokaya labenawa saththayi !!!!❤😘

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 Год назад

      මීරිගම පරම නිබ්බාන ධර්මායතනයට ගිහිල්ල නියම බුද්ධ වචනය දැනගන්න. ඔය කියන්නෙ සිරිසද්ධර්මය නොවෙයි.

    • @Nandasenaa
      @Nandasenaa Год назад

      ​@@helawansajayabhoomi9459මීවන පලානේ තමයි හොදටම ධර්මය විකුර්ති කරන්නේ..බුදුරජාණන් වහනසේගේ ඉපදීමේ ඉදන් බොරු කියනවා අහු වෙන්න එපා ඕවට

    • @koshi2396
      @koshi2396 Год назад +2

      @@sadamaliumariya563 mama ekagai e adahasata.මට තේරැම් ගන්න පුලුවන් ඔබ පවසන කාරනය.බොහෝම ස්තුතියි ඒ අදහස ලබා දුන්නාට❤🙏

  • @nilminiperera1430
    @nilminiperera1430 Год назад +1

    ඔබවහන්සේගේ මේ මග පෙන්වීම සියඑ මනුස්ස ප්‍රජාවට යහපතක්ම වේවා! සම්මා සම්බුදු සරණයි !

  • @SuperStar-u9q
    @SuperStar-u9q 3 месяца назад

    තෙරුවන් සරණ ලැබේවා ☸️

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy Год назад +2

    Teruwan saranai පින්වත් ගරු obawahanseta ......bohomapin වැදගත් bohoma karunu karana රැසක් ...nisa.....madakkadewaluth තව තහවුරු una....❤....පින්වත් ගරු obawahanseta නිදුක් නිරෝගී deegayu ලැබේවා ....samma sambudu saranai ❤❤❤

  • @tharangadilshan1248
    @tharangadilshan1248 Год назад +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @AnneGunawardana-cs4sj
    @AnneGunawardana-cs4sj 8 месяцев назад +1

    තෙරුවන් සරණයි 🙏

  • @sumuduperera9987
    @sumuduperera9987 Год назад +2

    ඔබ වහන්සේ ලබා දුන්නා වූ මේ අනන්ත අවබෝධයට විශ්වයේ ඇති අනන්ත ඥානයද වහන්සේට තව තවත් ලැබේවා පැතූ බෝධියට පාරමී පුරන වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @nawatime_titha
      @nawatime_titha Год назад

      අතතාහි අතත නෝ නාතෝ්❤❤❤

  • @sameeraidunil728
    @sameeraidunil728 Год назад +1

    ස්තුතියි

  • @مناالطقعان
    @مناالطقعان Год назад +1

    Sඝවාමින් වහන්Saට පින් Siයලු Saත්වයා දිකින් මුදව ගැනිම Saදහ කල ධර්ම දෙශනාවට🙏🙏🙏🙏🙏

  • @pradeepchandrakumara6586
    @pradeepchandrakumara6586 Год назад +6

    අපේ හාමුදුරුවෝ ඹබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @thisaragimhani6345
    @thisaragimhani6345 Год назад +2

    තෙරුවන් සරණයි 🙏🙏 මාගේ ගුරු ස්වාමීන් වහන්සේට ...මේ දේශනා ගොඩක් වටිනවා බොහොම පින් 🙏🙏🙏තව තවත් දේශනාවන් දේශනා කරනු මැනවි 🙏🙏🙏🙏🙏🌺

  • @VihagaviswajithHpvswajith
    @VihagaviswajithHpvswajith Год назад +1

    Sadu sadu sadu siyaluma sathwayanta darmaya therun gena darmaya anuwa jiwath vimata hakiyawa labewa me maha viswsyata mage namas karaya wewa theruwan saranai samada

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 7 месяцев назад +1

    Sadu sadu sadu

  • @chandimaherath2907
    @chandimaherath2907 Год назад +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස..🙏

  • @t-dash317
    @t-dash317 6 месяцев назад

    Theruwan saranai obawahanseta!

  • @ashenchanuka7822
    @ashenchanuka7822 Год назад +1

    තෙරුවන් සරණයි මගෙ ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේට අනේක වාරයක් පිං මේ කරන දේට. ඔබ වහන්සෙත් විශ්වයෙන් එවපු නියෝජිතයෙක්. විශ්ව නියොජිතයන් අවදිකිරිමට මෙන්ම ඔවුන්ට ගුරුහරු කම් දීමට.. ඔබ වහන්සෙ සතුව අප සිතනවට වඩා අති විශාල ආධ්‍යාත්මික බලයක් තිනෙනවා... මේ කාර්‍යය ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය වැඩි වේවා. ඔබ වහන්සේගෙ මෙම දේශනා මම අහනවා ගොඩක් කල් ඉදලා. භාවනාව පටන් ගත්තෙ එකෙන්.. මේ දේශනාව අහද්දි පවා මට අමුතු සිතිවිලි එනවා ඇගම හිරි වැටෙනවා . අත තියලා රෝගින් සුවපත් කරන්න මට සුලු වශයෙන් පුලුවන් . මට සිතෙනවා ඉදිරියෙදි ඉතා විශාල වශයෙන් රොගින් සුව කරන්න හැකිවෙවි කියලා. ඉදියෙදි රොගින් වැඩි වෙනවා බෙහෙත් නැති වෙනවා කියලා මට දැනෙනවා... මම මේ දේ කොහොම හරි.වර්ධනය කරගන්නවා.... මම දන්නවා විශ්නු.දෙවියන් මට පිහිට වෙනවා කියලා මට දැනිලා තියෙන්නෙ .. ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙගෙ ආශිර්වාදය.මට ලබා දෙන්න ඔබ වහසෙට හැකිනම් භාවනා කරන විට අධිෂ්ඨාන කරන්න මට ඒ තත්ත්වෙට යන්න ලැබෙවා කියලා. මොකද.මම ගොඩක් දුප්පත් කෙනෙක් අනික පොඩි කාලෙ ඉදලා ගොඩක් දුක් වලට මූන දුන්නා අසනීප වෙලා සල්ලි නැතුව ඉද්දි හූනියම් වලට අහු වෙලා විදවද්දි දැනෙන වෙදනා මං ගොඩක් වින්දා. ඉතින් මං දන්නවා එහෙම මිනිහෙක්ගෙ දුක හොදට මමත් විදලා තියෙනවා. එක නිසා මට හැකි අයුරින් මම ඒ වගෙ අසරන අයව සුවපත් කරනවාමයි කවදවත් සල්ලි ගන්නෙ නෑ. මමත් ඒ දුක විදලා තියෙනවා .තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏💜️💜️

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 Год назад +1

    තෙරුවන් සරණ යි ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏

  • @sulochansulochan4243
    @sulochansulochan4243 Год назад +1

    Thunuruwanga saranai oba wahansata🙏🙏palmuwan godak sthuthi karanawa obatath viswayath mawanai karunu dana ganna salsuwata🙏godak watina kurumu karana mawaga watina kama sama karanna dayak na thawath mawani dasnawal laba danna shakthiya dairiya danuma labawa🙏

  • @vindhyaharshani5687
    @vindhyaharshani5687 Год назад +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 Год назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස

  • @LankaChandrika-tp2op
    @LankaChandrika-tp2op Год назад +1

    Theruwan sarani oba whanseta

  • @udulaherath5344
    @udulaherath5344 Год назад +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස!!!

  • @tharindusilva-vi3nl
    @tharindusilva-vi3nl Год назад +2

    Theruwan Saranai!!! Oba wahanseta....

  • @ravindragodage6120
    @ravindragodage6120 Год назад +1

    ඉතාම පැහැදිලි යි තෙරුවන් සරණ යි!!!

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 Год назад +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ස්වමින්වහන්ස

  • @pawanirajapaksha3688
    @pawanirajapaksha3688 Год назад +1

    Theruwan saranai suwaminwahansa 🙏

  • @NilminiDemel-hr9tv
    @NilminiDemel-hr9tv Год назад +2

    Theruwan saranai....

  • @NelumLanka
    @NelumLanka Год назад +4

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස. මේ දේශනය සහ සියලුම දේශනා වලින් බොහෝ දහම් කරුණු පැහැදිලිව වටහා ගත්තා. විශේෂ දෙවි කෙනෙක් ගැන සදහන් කරනවා කියලා කියනවා ඒ කව්ද යන වග ඉක්මනට කියන්න ස්වාමීන් වහන්ස දැන ගැනීමට කැමතියි. බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ට දෙවතාවක් දන් පාත්‍රයටම පූජා කරන්න මට පින් තිබුණා. උන්වහන්සේ කෑගල්ලේ ගලිගමුව ආරන්නිය සේනාසනයට රෝද පුටුවෙන් තමයි වැඩම කෙරැවෙ ගොඩක් වයසයි ඒ කාලේ. බොහොම පිං සිද්ධ වෙනවා නොදන්නා දෙයක් විස්තර අප වෙත දේශනා කර බැවින් සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි

  • @iroshaperera9015
    @iroshaperera9015 Год назад +1

    තෙරුවන් සරනයි ඔබවහන්සෙට
    🙏🙏🙏🙏🙏

  • @PunsadeHadanelumaJeewanye
    @PunsadeHadanelumaJeewanye Год назад +1

    Badu saranai obwahanseta

  • @rasanhasaranga6817
    @rasanhasaranga6817 Год назад +2

    තෙවනි ඇස විවර විම,කුන්ඩලනී අවදි වීම,රහත් වීම,නිවන් දැකීම,බුදු වීම මේවා වෙනස් ආකාරද,මනස පත් වන මට්ටම් කීපයක්ද🤔

  • @tharadar9667
    @tharadar9667 Год назад +1

    Bohoma pin

  • @SLChatSpot
    @SLChatSpot 9 месяцев назад +1

    ස්වාමින්වහන්ස වැඩ ඉන්න ආරණ්‍ය සේනාසනයක් තියනවනම් සදහන් කරනවද?

  • @thanujakumari3276
    @thanujakumari3276 Год назад +1

    Theruwan saranai..swamin wahansa..matath me wage wishwa mandalayen mata eka eka paniwida dila tiyenawa kiyala den mata terenawa swamin wahansa eka siddiyak nisa..swamin wshansa mata me gena oba wahanse samaga kata karanna oni..mata Oba wahansegen e sadaha telephone nomber ekak laba gatha hekida

  • @sulochanamadu798
    @sulochanamadu798 Год назад +2

    🙏🙏🙏

  • @anurakumara7790
    @anurakumara7790 2 месяца назад

    Oba wahanseth karanne wishwa niyojitha rajakariyak, bs,

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Год назад +1

    budu saranai...🙏🙏🙏

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 Год назад +1

    ඔබ වහන්සේට හැකිනම් . ඔබ වහන්සේගේම උදාහරණ වලින් මාර්ග ඵල වල ලක්ශණ සදහන් කරමින් වීඩීයෝවක් කරන්න.
    තෙරුවන් සරණයි 🙏 🌼

  • @swsanathana
    @swsanathana Год назад +1

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 Год назад +1

    Theruwan Saranai

  • @thanujakumari3276
    @thanujakumari3276 Год назад +1

    Oba wahanse ge me deshana edamath wedagath..tawa tawa th me wage deshana pala karanna..🙏🙏🙏

  • @WickramadasaHenadheera-ej5ov
    @WickramadasaHenadheera-ej5ov Год назад +1

    B 30:12 udusani

  • @nishenajith9185
    @nishenajith9185 Год назад +1

    🙏🙏🙏🌹🌹❤️

  • @pranamioneki9148
    @pranamioneki9148 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelmangalika4627
    @manelmangalika4627 Год назад +1

    🙏🙏🙏🙏🙏

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 Год назад +4

    මාව මනුස්ස කයකට fit කරලා හැදුවේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dayanamarasinghe7665
    @dayanamarasinghe7665 Год назад +1

    ස්වාමීන්වහන්ස, බුද්ධඝෝශ හිමි යනු කවුද? විශුද්ධි මාර්ගය නිවැරදිද්? බුදු හිමියන් පහල් වුනේ ජන්බුද්වීපයේද? ඉදිරි දේශනාවකින් පිලිතුරු අපේක්ශා කරමි.

  • @asokathennakoon983
    @asokathennakoon983 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuranganijayasekera2995
    @chathuranganijayasekera2995 Год назад +1

    💯🙏🙏🙏

  • @gaminshahen6317
    @gaminshahen6317 Год назад +1

    💖💖💖💖💖💖

  • @NiroshanIddamalgoda
    @NiroshanIddamalgoda Год назад +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Sanuja-yi9hu
    @Sanuja-yi9hu 11 месяцев назад +1

    🙏🙏🙏🙏🌸🌸🌸💖💖❤️❤️❤️

  • @dammikakodikara2054
    @dammikakodikara2054 Год назад +1

    Dirgausha saminwahansa obawahanseta Me labadena Utum kamathanwalata.

  • @gayanigayani5528
    @gayanigayani5528 Год назад +1

    මේ කියපු නම් වලින් වැඩිපුර දෙනෙක් . සුද්දට කඩේ ගියපු අය.ලාංකීය සමාජය හා බුදු දහම සුද්දට ඕන විදිහට විනාශ කරපු අය

  • @SsanthaSsantha
    @SsanthaSsantha Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 Год назад +2

    පාලක මංඩලයක් කෙනෙක්ගෙ ලැබීම් නොලැබීම් තිරණය කිරීම හේතුඵල දහමට පටහැනි ,අනික බුද්දශාසනයෙ ආරකශාව දේව මංඩලයකට පැවරීම පිළිගත නොහැකි ....

    • @jgamage3445
      @jgamage3445 Год назад

      මේ කියන දේව මණ්ඩලය සාමාන්‍ය දෙවියන් ගෙන් සමන්විත එකක් නෙමෙයි . මෙතන "බුදු පියවරු" විදියට හදුන්වන බුදු රජානන් වහන්සේ තරම් නැතත් ඒ කිට්ටුව ටම ධර්මය අහලා අවබෝධ කර ගත් බ්‍රහ්මයන් ඉන්නවා . ඒ අය බුදුවරු රාශියකගෙන් දහම් ඇසූ අය. ඒ නිසා මේ කියන දේව මණ්ඩලය එහෙම සාමාන්‍ය එකක් නෙමෙයි . මේ ගැන විස්තර පොත් පත් වල තව තියනවා. කියවලා බලන්න.

    • @SithThara-f9u
      @SithThara-f9u Год назад +1

      ඔබ පිලිගත්තෙ නැතුවට බුදු රජාණන් වහන්සේම තමයි දෙවිවරුන්ට බුදු දහම ආරක්ෂා කරන්න භාර දුන්නෙ❤

    • @revbuddhivisuddhi1932
      @revbuddhivisuddhi1932 Год назад +1

      ඔබගේ තාර්කික බුද්ධිය ට මාගේ ප්‍රණාමය, දේව කියන සංකල්පය දෙවියො කියල හින්දු ආගමේ එන දෙවිවරුන්ගෙ සංකල්පයේ උච්චතම අවස්තාව තමයි මේ තියෙන්නෙ... බුදු දහම ආරක්ෂා කරන්න දෙවිවරුන් කියන කොට්ඨාස ක ට පැවරුවා කියන මිත්‍යාව

    • @Nandasenaa
      @Nandasenaa Год назад +2

      ​@@revbuddhivisuddhi1932මම දන්නේ තරමෙන් හැමදේම මස් ඇසට ගෝචර වෙන්නේ නෑ මිත්‍රයා

  • @dewchathu6575
    @dewchathu6575 Год назад +4

    ස්වාමීන් වහන්ස..ශිව දෙවියන් සහ බුදු සසුන ආරක්ෂා කරගැනීමට සම්බන්ධයක් තියෙනවාද

    • @SithThara-f9u
      @SithThara-f9u Год назад

      ඔව්.ශිව කියන්නේ පෙරුම් පුරණා කෙනෙක් ❤ ඒ උනාට අපේ සත්‍යය ඉතිහාසය සුදු අධිරාජ්‍යයා හා හින්දූන් විසින් සූක්ෂමව විකෘති කරලා තියෙන්නේ 😢ඒ නිසා අපේ හෙළ සංස්කෘතියෙ හිටපු මහා බලගතු බලවේග ඈත් වෙලා 😢ඒවා අද කාලේ ඉන්න බොහෝදෙනෙක් ස්වාමීන් වහන්සේලා දන්නෙත් නෑ 😢

  • @dimuthuranavaka4857
    @dimuthuranavaka4857 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madampeappuhamilagemallika5911
    @madampeappuhamilagemallika5911 Год назад +1

    🙏👍👌🌷

  • @DevikaChandani-n8u
    @DevikaChandani-n8u Год назад +1

    Swamin wahansa karada prasna wedi wenne ai,

  • @ramyalodewyke279
    @ramyalodewyke279 Год назад

    අද රටේ මෙතරම් ප්‍රශ්න තියෙන්දි .මිනිස් සුන්ට කරදර තියෙද්දි ඇයි දෙවී යන් උදව් කරන්නේ නැත්තේ .

    • @dayanherath7732
      @dayanherath7732 Год назад

      ruclips.net/video/-OGWjO7inoA/видео.html

    • @SithThara-f9u
      @SithThara-f9u Год назад

      ඒවා ඉතිං මිනිස්සුන්ගේ ඇති දේශපාලන වහල් භාවය නිසා උන දේවල්නෙ😊 අනික හරිහැටි බුද්ධ වචනය අනුගමනය කරන අය අඩුයි නේද? අනික එයාල දන්නවා ඔය සුද්දා නිර්මාණය කරපු පක්ෂ විපක්ෂ දේශපාලන ක්‍රමය විනාශ වෙලා යන තුරු අපිට ජාතියක් හැටියට නැගිටින්න බෑ කියලා 😢

    • @sumuduwijerathne9371
      @sumuduwijerathne9371 Год назад +2

      දෙවියන් ට අපිට වඩා ප්‍රශ්න 😅

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 Год назад

    lankawa bankoloth karapu palakayo apita ewwe kawuda........loku prasnayak

  • @George-si4ph
    @George-si4ph Год назад

    Harak katha, Aadi kaleth mevage gon katha kiyala Budhdhagama magic aagamak kola. Budu rajun hitiyanam mungebsivuru galola elonawa.
    NIRMALA BUDUDAHAMA ADA NETHA. BANA KIYANA SEMA HAMUDURUWARU 95%
    MA KIYANNE WEDAKATA NETHI PAL HELI BANAI.
    Avrudu thun hara dahakata pera hitiya
    hudee janayata saha nuuthana nugath, ugath, panditha eheth vishleshana budhdhiyak nethi ayata den pawathina BuddAAGAMA hondai. Nuuthana sathya soyana apita nam kiyanna epa.
    Ahagena inna gaman api hithayatin hinawela mey sadhula kopamana avidyathmaka pirisak dei therenawa. Mahanayakala, Anu nayakala, Thripitakaya gillata, Phd, MA upadhi thibunata, vidyathmaka vichara shakthiyak netha. Gon sadhula godai.Thripitakay siyalla sathy nove , surangana, athatwika katha bohoya. Devi varu, Sakkara Motta, Hatharawaramla iawa, ea unata, u ge upand diaya, pahala une moa neethiyenda kiya nehe.
    Okkoma Hindu Jaina abhasha copy.
    AAgamen uganwa thibena, Shardda namethi, mohaya kin mulawee , apa biya, saha andha Bhakthiya nisa kiywapu poth wala ethi bahubootha boru yey keemata shakthiyak owunta netha.
    Moda srawakayan gen lebena dana mana, yana wahana, sepa kema nethiwey yey sitheema pradhana karunaki.
    Adu tharamin Bahuthika Vidyawa, Rasayanika vidyawa, Tharaka Vidyawa, Pruthuviye Arambhaya, Pruthuwi Tala Wenasweem , "Penena Viswaye Pramanaya" genawath danne nam perani moda Asathya Bahudda Sahithya Katha kiyadee minisun mottayan nokaranu etha.
    Pruthuviye vayasa Avurudu Billiona 5k asannai , Penena"Viswayama" Avurudu 13.5 Billiona wenawa.
    Nuthana soyageneem anuwa ,Spectrocopy, Telescopy, Carbon Dating bhavitha karana vita, Vishvaye vayasa
    13.5 Billion= 13,500,000,000
    Ea bola. Kalpaya kiyanne 13.5 Billionayata vada thawath avurudu Billiona laxa ganakata eha yana kalayaki. Evita Prutuviyak vath Irak wath thibila nehe.
    Ithin den hema thenama bana kiyana Hamduru Kattiyen ahanawa , mema soya geneem anuwa oya kiyana buduwaru perum purapu kalaya sahitha bana pachane bola.
    Munge thatta palanna ona neda?.
    Kalpayak keeyada?
    100000000000000000000000000000? Apoy madi.
    EHENAM PIN SADHULA, OYA KIYANA KALAYEDI, VISHWAYAWATH THIBILA NETHI BAVA THARKANU KUULAWA OPPU UNA NEDA ?
    Ehenam kohohomada GON wahansela , Budu kenekuta buduwenna yana kalaya Kalpa walin kiyanne?
    "Sara asankeyya kalpalakshaya" balamuda
    4 x 1000000000000000000000000000000000000000000000000000000000000000(ithuru bindu danna avurudu asankeyyak phone boththama obanna ona) x 100,000
    Viswayak ethakota, Big Bang hevath Maha Pipuruma wath thibune nehe neda , Sammatha Hamuduru HARAKUNI?
    Ithin GON sadhula, saha Mal waththe, As Giriye, Amara puraye un , moda bana kiyanna pera, mage sankya balanawanam Hondai. Oya kiyana vidhiyata sankya anuwa apey viswaya, apa inna "ksheera patha chakrawataya" thula Pruthuwiya, Indiayawa, Budhdha gayawa ethiwanney kelakoti kalpa ganakata pera, loakya wath nothibuu kalaketa.
    ETHAKOTA PERUM PIRUWE, ANDURU NIMAK NETHI ABYAWAKASHA YEDA?. PIN KORAGATHTHE SHUNYAYAKA SITADA?. VIVARANA DUNNE AVATHARADA?
    Nuuthana Bahuddaya saha, Christhiyani, Hindu , Islam aya athara mola weda koranney Ruithetamai.(crooked, no analytical effort)
    Ekama sampaley, harak kivvata varadak nehe.
    Vichara Budhdhiyak nethi nisa owunge upan Aagama Sathymai kiyanawa. Oya Islam kenek Bahudda Pawulaka ipadunanam, Islam Viswasa Koraida?.
    BUDUWARU 28 Mithyawa.
    Jaina agame Mahaweerala 23y,
    Onna Balamu Kathawa, Apey unansela Jainayan copy keruwa.Jainayan predduwa. DEN PENNANAWA, FULL SERIAL, HOUSEFULL
    Un paradanna anagathaye, oya moda katha boruwena bava nodena, sadhula Buduwaru 28k demma. Okkoma katha koranne Pali bhasha. Nam okkoma Arya nama.
    "Vipassi, Kakusanda, Konagama, Kasyapa, Padumuththara, Maithree vashayen.
    Namuth Dina dina Wenaswena Bhasha , Purusha Nama venas novune kohomada?.
    Mona Bhasaha Neethiyenda?
    Tika kalekata pera hitiya Saimon, Simiyon, Agonis, Margaret, Rosalin, Jemma, Haramanis nama den nehe, den inne Natali, Sonali, Menuri, Hansini, Suini la .
    Ea unata avurudu kotiganak giyath buduwarunta Araya Namlu. Aney Anichchan.
    Japan Buduwaru, Rusianu Buduwaru, Canadiyanu Buduwaru, Koreyanu Buduwaru, Australiyanu Buduwaru, Madagaskar Buduwaru, Keniyanu Buduwaru pahala wenne neththe mokak ho neethiyak nisada bola?.
    Ehenam kavuru hari Mevum karayek, saha uge neethi sangrahayak thibennama ona neda bolaw.
    .Maithreepala budu unata pasu ee langa kalpawala buduwenna laisthuwa
    John Budun Engalathe
    Hichikawa Budun Japan Rate
    Sophronio Budun Greeka Rate
    Kintakuntu Budun Nigeriawe
    Chinchun Budun Cheenaye
    Kanhita Budun Peru Rate
    Ea bola Indiawema okkoma budu wenna magicda.
    Gothapu katha bola.
    Hemotama, Buduwenna Sarasankeyya kalplakshayak kekara ganna venava neda ,moda sadula? Evita Apey Gauthama Budunta Pera kalaya =
    28x 4x 1,0000000000000000000000000 (merenakan bindu damuda?) x 100,000
    Me bhawaye Budhdhimathekva ipadee Avurudu kihipayakin Budhu una nam,
    anith panditha Aathma waladee eka koranna Indiyawe Sri Mahabhodiya thibune nethda?
    Budu uney Bogahe Balenda, Paramitha Balenda, Maha Pragngayeku wee ipaduna nisa pamanai neda ?
    .Eeta pera aathmawala paramithawa 99.8%, 99.9%, 99.9999999999%
    vashayen 100% venakam ma bala inna ona mona niymayenda, Boyles", Charles, Avagadro, Archimedes, Faraday, Lenze, Newton, Pythagoras, e= mc2, 1+1= 2 vani piligath sathya darmathwak nethuwada?.
    Ehenam ,Hethuwak nethiva Palayak nethi budu ban boruda?
    Homo habilis, Homo Erectus, Denesovians, Neanderthal yana kramanukuula vashayen minisun uneth avurudu 2,500,000 ka kalayakai.
    Adaweni Budhhiyak ethi Helivanduru gathi nethi uney avurudu 10,000/20,000 kata pamana perai.
    Perum piruwey me 10,000 /20,000 avurudu atharey kivvanam tikak hondaaaaaaai.
    Siddhartha Gauthamata, Ikmanata Budhdhiya wedenna berinam buddhathwayata lebenna sudusu nethi kenekma venna ona.
    550 parak ipadunata Sara asankeyya kengedi kathawak thiyenawa . Eka jeevitayak 75 x ,550= 41500 avurudu.
    Samahara aathmawala Bosath Unnehe ,Ballek, Gonek, Lenek, Aswayek, Vandurek, Hansayek, Nagayek, Sinhayek , Ethek, Kakuluwek , Havek, Mauwek unalu neda ?. Ethakota eyage pin balaya kunu bakkiyeda thibune. Chee Chee sathek wenna mona papayakda kole bosatha, meva gothapu buuru katha?.
    Maithree Buddha sareeraya Vishalalu Adi 88 klu, Kalekata pera Buduwarayek Avurudu Laxayak hitiyalu. Minissuntath 80,000k Jeevathwenna Puluwanlu, Seveth Nuwara pamanak koti 100k hitiyalu,
    Eka Gon Sadhuwek kianawa, Siddharthata Tharuniyo 186,000k athireka birindan hitiyalu, ekama maligey. Muuwa sivura galola thara gala elavana ona. Harakek.
    Gahak nethiwama Buduwenna berilu. Sammatha sadula kiyana katha.
    MAHAMERUWA TAWTHISA DEVLOVATA YANAKAM USAILU,
    YATATA POLOWA PLAGEANA YODUN LAXAYAK ELIYATA PANINAWALU.
    EA BOLA SADHULA, JAMES WEBB DUREKSHAYATA NOPENENA MAHAMERUVA NUMBA VENI GON SADHULA DEKKE KOHOMADA.?
    Perumpuranakota Jeevitha wala Es, Is, Mas, dandunnalu neda.?
    EA UNATA,
    Kakulu Bosatha kokage bella kepuwalu, Paw neda?.
    Thawa jathakayaka dee, Anothaptha viley Snanaya korapu Ethek wu Bosatha, Yodha Kakuluwek pagala meruwalu. Paw nedda?
    Ei sadhula, Pacha nokiya Nirmala Patikka Samuppadaya hevath Budu Rajunge ,PHd ++++++ Nyamaya kiyadee, me bhavayema bhavaya nethi koraganna kramaya kiyanodee pal heli desa banne?.
    Thanhawalin pirichcha pacha Sadhula, ekek vath nivanata yawanna deshana koranna danne netthe, thamn unnehela %45Mahayana %45 Jaina + 10% niyama Budhdha deshana kalawam una molayak thiyena nisa neda?
    Hari shok nommara tikakuth thiyenawa Budhdgagame. HINDU JAINA Mithya Gurukam yaga homa veni thakatheeru vedata ganna, 3, 7, 21, 108. Ithin oya . Meva Jaina, Hindu Mithya.
    Meeta pera mona Buduwarayek vath indala netha, evagema mathu buduwena ekekwath netha.

    • @shehanlanka3488
      @shehanlanka3488 Месяц назад

      තෙරුවන් සරණයි🙂

  • @nelkaperera4045
    @nelkaperera4045 Год назад

    මේ කියන්නේ පොත් val🙏තියෙන දේවල්. හැබැයි මස් මාළු කන අයට මේක කරන්න බැ. ඔබ‍ට අනුව නම් මස් කමින් එවැනි දේ කල හැකිය ඒ නිසා ඔබගේ දේවල් ගැන විස්වාසයක් නෑ

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 Год назад

    බුදු සසුන ගැන දෙසීම සතුටට කරුනක්..නමුත් එකින් එක ගැලපෙන ලෙස කතාවක් කියන්න!!! මිලින්ද ප්‍ර්ශනය ..සක්‍රගේ කතාව කිනැම්.වේද???එයමා අස නැතිදෙඅයක්...පටල ගන්න එපා දුටු ගැමුණු වෙනුවෙන් සක්‍ර හමුවීමත් මෙහිත් සබද තාවක් නෑ..අනෙක ගුරුහා ගෝල භික්ශූන් දෙනමකගේ හෙළ බිමේ සිදු වූ පෙර භවයක අධිශ්ඨානය අනුවයි මිලින්ද සහ මහානාග හිමි වශයෙන් උපදින්නෙ..ඒකත් හෙළ දඹ්දිව ඒව ඉන්දියාවට පිටුවගල් කොට මුසා දෙසන්න එපා ..ඒවගෙම දත යුතුයි...මධ්‍යදේශයේ පමනයි බුදුවරු බොසත් වරු සහ බොසත් පරපුර උප්දින්නෙ..බුදුපදවි ලැබ ඒ ඒ තනතුරු දක්වාම...එනිසා.ගැමුනුගේ චරිතය දැක්ක ගැමුණු ඒ චරිතය දුටු නිසා යහමගට ආව..එනිසා දුටුගැමුනු උනා...එයාල අධිශ්ඨාන මෙත් බෝසත් දරුවො නම්..උපදින්නෙ මධ්‍ය දේශයේ...එනිසා ගලපලා වදන් කියන්න..පොත්‍ර්න් බලලා පොත කියවන්න එපා ..😢😢😢

  • @nishanthagunathilake8314
    @nishanthagunathilake8314 8 месяцев назад

    Mati katha

    • @shehanlanka3488
      @shehanlanka3488 Месяц назад

      උබ වගේ කාලකන්නි නාකියෙක් තොට මේව අහන්න බැරිනම් පලයන් මැටි ගවයා🙂

  • @dimuthusampath2464
    @dimuthusampath2464 Год назад +1

    🙏🙏🙏

  • @Secrets111
    @Secrets111 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarhsnis923
    @sudarhsnis923 Год назад +1

    🙏🙏🙏🌹🌹🌹

  • @geethagovinna9981
    @geethagovinna9981 Год назад +1

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @DevikaChandani-n8u
    @DevikaChandani-n8u Год назад +1

    Swamin wahansa karada prasna wedi wenne ai,

  • @sujeewa7745
    @sujeewa7745 Год назад +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
    🙏🙏🙏

  • @priyankarawijesinghe2944
    @priyankarawijesinghe2944 Год назад +2

    🙏🙏🙏

  • @yohanmadhawa
    @yohanmadhawa Год назад +1

    🙏🙏🙏

  • @86pinksnow
    @86pinksnow 4 месяца назад

    🙏🙏🙏