Yam ahimi weemak , nattam apa adaraya karana deyak as idiripita wena ayeku sathu weemak, daraganeemata sithata shakthiya laba ganimata sudusu deshanawak nirdesha kala hakida
Simple yet profound. We are so fortunate to hear such pure Dhamma. Kindly accept my heartfelt gratitude Venerable Sir, May The Noble Triple Gem Bless you and Guide you. May you live long and healthy to help all sentient beings.
Theruwan Saranayi, We are grateful for your kind thoughts and humble response. We invite you to listen to deshana with constant strength and courage. "Dharmayi Obi" friendship will always be there for you. Let your goal be the ultimate happiness of Nirwana.
I live in Canada and have been training tirelessly for the last ten years. Time and space disappear when I listen to Dhamayai obai deshana. Simply Amazing. To all of those who are helping out there , I would like to thank again, from the depths of my heart.
ape hamuduruwane mge yaluwek margayen thamai mm me darma desanawa gana dana gaththe.. meka ahuwama mge hitha aththatama godak pahaduna.. obathumata pin. sadu sadu sadu..........!!!!!!!
Adath me budu Bana Tika ahanwa... Ob wahanse ta godak pin. Mata me dharmaya ahanna salaswapu kenata godak pin. Adath man e dharmaya ahNwa me sansara ginna niwanna...
Dawemin thibunu sithuwillikata aswasillak labuna hamuduruwane..mage hitha hadaganna me daham pada tika loku as wasillak una oba wahanseta bohoma pin...
ape hamuduruwa me sasara gandeny sakcchawedi mage jivite loku peraliyak una ape jivite api nodanna hitsnnati bhomaya dewal mama ads Dan gatta namanage gamata godak kadi kenek teruwan saranai ape hamurufuwane
theruwan saranai deshakathumani.ketiyen mage prashnaya oba thum ata idiripath karala karunikawa pilithurak balaporoththu wemi mage puthata wayasa aurudu 10..mahaththayai puthai mai harima sathutin innawa.mage kamaththata vivahaya sidda una nisa mage amma ma ekka katha karanne ne aurudu 11 wenawa denata.methanadi mata paw sidda wenawada karunakara heki nam pahadili kara denna
sadu sadu sadu atiwutama apa budu piyananagi atiuttama sri saddarmaya dasana karana siyaluma wahansalata siyalu loka siyaluma satwayantanerwanama sat sat wewa.....
aneka warayak oba thumata pin sidu wewa me pahadili kirima wenuwen...deshakathumai kipa wathawath man amma lagata giya samawa ganna.namuth a hema welawema parusha wachanen mata bena wedi elawa gannawa..mage putha aurudu 10 wenawa ada wanathuru uba kiyana wachanayawath me daruwa kiyala nehe..a nisama man puthawath aran amma lagata samawa illanna yana eka nathara kala. garu deshaka thumani.oba thumata theruwan saranai..
Mama me bana ධර්මයයි ඔබයි උතුම් ධර්ම CD එකෙන් ඇහැවුවා...... ඒ CD eka hadapu aya උතුම් නිවනෙම්ම සැනසෙත්වා....... mama hadama e CD eke bana 1 gane ahanawa tawa mata eke bana 12k thiyanawa
මාගේ ජීවිතය උඩු යටිකුරු කළ දේශනාව වසර ගණනකට පසුව තවමත් අසනවා. ගුරුස්වාමීන්වහන්සේගේ ඇතුළු සියලුම ආර්‍ය මහා සංඝරත්නයට වහ වහා නිවන් ශාක්ෂාත් වේවා...!!!
කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා....
අනිවාර්යෙන්ම..... 🙏🙏🙏 මටත් එහෙමයි 🙏🙏🙏
මෙවන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ඉඩ අවකාශ සැලසු සියලු දෙනාට උතුම් නිවනම සාක්ෂාත් වේවා
ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා...!
මගේ ජිවිතය වෙනස් උනා සම්පූර්ණයෙන්ම මේ දේශනාව ඇසුව පසුව. සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.! තෙරුවන් සරණයි,!
නිවන් සුවයම අත්වේවා
මගේ දාර්මික ජිවිතයේ ලොකුම ලොකු පෙරළියක් සිදුකලේ මෙම දේශනාවෙන්. මම අහල තියනවා පෙර ආත්මයන්වලදී අපි නතර කරපු තැනින් මේ ආත්මයේදී පටන් ගන්න ඕනි කියලා. මගේ දාර්මික ගමන මම මෙම දේශනාවෙන් පටන් ගත්තෙමි. මට තේරෙන්නේ නැහැ මම කොහොමද තුති කරන්නේ කියලා. කොහොම නමුත් දේශක තුමණි අපට තේරෙන අයුරින් මෙම දේශනාවන් අපට දේශනා කලාට ත් මෙම දේශනාවන් අපට අහන්න අවස්ථාව ලබා දුන්න අනික් පිරිසටත් උතුම් නිවන් මට සාක්සාත් වේවා....... තෙරුවන්සරණයි......................!!!
ධර්මයයි ඔබයි ඉදිරිපත් කරන සියලු දෙනා ඔබට යහපතක් වේවා කියා ප්‍රර්ථනා කරයි... තෙරුවන් සරණයි
Matath kiyanna thiyenne ekamai. Math dharmayai obai deshana ahanna gaththe me deshanawa ahala. Mage jeewithe sadahatama wenas una. Oba samata niwanama wethwa..!!
Sanath Masha with an a
ඇත්තටම මගේත් ලොකුම හැරවුම් ලක්ෂ්‍යයක් වුනේ මේ පිංවත් ස්වාමින්වහන්සේගේ මෙම ධර්ම දේශනාව..ඔබතුමන්ට උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම පැහැදිලි නිරවුල් දේශනයක්. මට මගේ ජීවිතය තවදුරටත් පැහැදිලි ගමන් මඟක යන්නට අහම්බෙන් වගේ ඇහුණ මේ උතුම් ධර්මය දෙසූ ගරුතර ස්වාමීන් වහන්සේට උතුම් නිවන මේ අත් භවයේම සාක්ෂාත් වේවා. මේ අත් භවයේම මටද ඒ උතුම් නිවන සාක්ෂාත් වේවා. සාදු! සාදු! සාදු!!!
ඔබටත් ඒ නැගූ ච්ත්ත ප්‍රසාද හේතුවෙන් නිවන් මග වැඩීමටත් උතුම් ආර්ය ධ්‍යාන පුර්ණය කර ගැනීමට මේ කුසල් සිත හේතු වාසනා වේවා..!!
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.. සත්වයා හට නිවැරැදි දහම් මග කියා දෙන ඔබ වහන්සේගෙන් මේ නිර්මල දර්මය අසන්නට මනුසත් බවයක් ලබන්න විශාල පිනක් පටිසන් දෙන්න ඇති. නමෝ බුද්දාය
තෙරුවන් සරණයි! යහපතක්ම වේවා!
"අප මහා බුදුරජාණන්වහන්සේගේ මග යමින් බුදුසසුන බබලවමින් සියලු ලෝ සතුන් සසර දුකින් මුදවාලීමට නිරන්තරයෙන්ම ඇපකැප වී සිටින අපේ කාලයේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ පසඟ පිහිටුවා කරන උත්තරීතර වන්දනාවයි මේ. ඔබවහන්සේට ඉතා ඉක්මනින් මාර්ගපල අවබෝධ වේවා!!! නිබ්භාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!"
සාදු සාදු සාදු !
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
මාගේ ජීවිතයේ මහා පෙරලියක් කල අනගි දේශනාවක් මෙවැනි උතුම් පුත්‍ර රත්නයක් මේ ලොවට ජනිත කල මවුනි පියානනි ඔබලාට නිවන්සුව ලැබේවා !!!
පුතු කරන්නාවූ අමිල සේවයට !!!
සාදු සාදු සාදු!වචන ස්වල්පයකින් හෝ ඔබගේ
දායකත්වය අගයමි.වහ වහා නිර්වාන ශාන්තිය අත්පත් කිරීමට උත්සාහ ගන්න.
🙏🙏🙏ජීවිතය වෙනස් කල ධර්ම දේශනයක්... මේ කුසල් ඔබ වහන්සේ උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වේවා ....!!
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර! වෙත්වා..!
මගේ ජීවිතය වෙනස් කළ ධර්ම දේශනාවක් .සසර ගනුදෙනු ගැන මුලාවක ඉදපු මට දැන් මේ ගනුදෙනු පැහැදිලී.මට ලොකු සෙතක් උනා. ඒ පිනෙන් මේ දේශනාව හා සම්බන්ධ සියල්ලන්ටම නිවන් අවබෝධ වේවා..
සාදු සාදු සාදු ! නිවනම වෙත්වා!
සාදු සාදු සාදු ...ඉතාම වටිනා ධර්ම දේශනාවක්......අපේ ගුරු හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාට වහ වහා නිවන් දොරටු විවර වේවා...
නිබ්භාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!
මෙම දේශනාව තමා මාගේ ජීවිතයේ විශාල වෙනසක් ඇතිකලේ... එවකට ඔබවහන්සේ එංගලන්තයේ ගිහියකුවිලස කල මෙම දේශනාව ඇසෙන සෑම මොහොතකම සිතට මහා විශාල සතුටක් දැනේ... ඔබවහන්සේට ඉක්මනින්ම නිවන ශාක්ෂාත්වෙත්වා..,!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
තථාගතයාණන් වහන්සේගේ උතුම් සද්ධර්මාරාමයේ පහස අප හට බෙදාදුන් ඔබ වහන්සේගේ අපේක්ෂා පරිදි තුන්තරා බෝධියෙන් අපේක්ෂා කරන බෝධියකින් අමාමහ ණිර්වානසුව අත්වේවා ! ඔබවහන්සේගේ පාමුල ධර්ම දේශනාවක් ස්‍රවණය කිරීමට මටද භාග්‍ය ලැබේවා ! සාදු! සාදු !! සාදු !!!
නැවත ආරානය මහජන ප්‍රවේශයට විවෘත වනතෙක් www.jethavanaramaviharaya.org/dhamma-sermons තුලින් දේශනා ශ්‍රවනය කරන්න.
යහපතක්ම වේවා..
🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 මාගේ නමස්කාරය වෙිවා 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹
ලක්ෂ ගණනින් මෙ මිහිමඩලමත රහතන් වහන්සේලා පහළ වෙවා
ඉතාමත් පැහැදිලි ධර්ම දේශනාවක් ..... ඕනෑම අයෙකුට සිත පහදවා ගත හැකි වටිනා දේශනාවක් ........
විර්යෙන් යුතුව ධර්ම මාර්ගයේ ගමන් කරමින් බුදු පසේබුදු අරහත් ආදී වූ උතුමන් නිවී සැනසුන උතුම් වූ නිවනින් සැනසීමට මේ භවයේදීම ඔබටත් හැකි වේවා!!! තෙරුවන් සරණයි!
Yam ahimi weemak , nattam apa adaraya karana deyak as idiripita wena ayeku sathu weemak, daraganeemata sithata shakthiya laba ganimata sudusu deshanawak nirdesha kala hakida
පහල ඇති දේශනා ශ්‍රවනය කරන්න. ඔබගේ ජිවිතේය ගලපා සසදා බලමින් අවබෝද කිරීමට උත්සහ කරන්න. සතර අපායෙන් සදහටම මිදී නිදහස් වීමට ඇති මග නම් නිරන්තර සද්ධර්මශ්‍රවනයයි. ඔබගේ සිතට ඔය දැනෙන්නා වූ වෙන්වීමේ අහිමිවීමේ දුකට ඇති එකම විසදුමත් මේ සද්ධර්මය තුළ නියත වශයෙන්ම පවතී. නිරන්තරයෙන් ධර්මය ශ්‍රවනය කරමින් සියලු දුක් වලින් සදහටම නිදහස් විමේ මාර්ගයට පැමිණීමට ඔබටත් ශක්තිය වීර්ය වැඩේවා !!!
ruclips.net/video/AX0YAVeDi7I/видео.html
ruclips.net/video/yeyUrGtTnxU/видео.html
ruclips.net/video/mcslMZdJXEI/видео.html
මාගේ පිනිවත් ස්වාමීන්වහන්ස .මට මේ කරුනු කාරනා මැනවින් තේරුම්ගන්නට මේ සද්ධර්මය පිටුවලක් වේවා.....ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ...
නිවනම වේවා! තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු ...ඉතාම වටිනා ධර්ම දේශනාවක් ,බොහොම පින් සිදු වේවා ...නිවන් අවබෝධය පිණිසම වේවා ....
ඔබට යහපතක්ම වේවා..
තෙරුවන් සරනයි හාමුදුරුවනේ. සසර ගනුදෙනු ගැන මෙහෙම කවදාවත් හිතලා තිබුනේ නෑ. ජීවිතේ ගැන මෙහෙම නිරවුල්ව පැහැදිලි කරන ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ. 🙏🤍
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු 💐💐
සත්‍යවාදී වේවා..
Harima වටිනා ධර්ම දේශනයක් oba වහන්සේට සම්මා sambudu saranai 🙏🙏🙏🙏🌸🌸🌸🌸
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං , නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං , නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
සාදු සාදු සාදු ..ධර්ම දානයට බොහොමත් පින්..තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි !!
මං මගේ ජීවිතේ පටන් ගත්තෙ මෙතනින් 🙏 බොහොම පිං ඔබවහන්සේට සහ ධර්මය යි ඔබයි නාලිකාවට 🙏💚
සාදු.. සාදු! බුදුගුණ අනන්තයි..
@@jethavanarama ♥️
Q😊
සාදූ! සාදූ! සාදූ! 🙏🌼🙏🌼🙏 ආර්‍ය මහා සංඝ රත්නයට උතුම් නමස්කාරය වේවා...🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා! 🙏🌼🙏🌼🙏
ඇත්තමයි මම ජීවිතේ ශ්‍රවණය කරපු වටිනාම දර්ම දේශනාව...තෙරුවන් සරණයි
Prasanna Herathධර්මයයි ඔබයි ඉතිරි දේශනාවනුත් අසා තමාගේ නිර්වාන මාර්ගය තමා විසින්ම තනාගන්නා. ඔබට යහපතක්ම වේවා..
dharmayai obai w
සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාන පරම සූඛයෙන් සූඛිත තර වෙත්වා ලක්ෂ ගණනින් මෙ මිහිමඩලමත රහතන් වහන්සේලා පහළ වෙවා බූද්ද පෙමූක මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා උතුම් ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 💐
සසර දුක් නිවේවා..
මෙ ධර්මදේශනාව අදයි ඇහුවේ... හිතේ තිබ්බ ලොකු වේදනාවක් නැති වෙලා ගියා..
සාදූ සාදූ සාදූ !!! ආරාමයේ සිදුකරන ලද තව දේශනාවන් ශ්‍රවනය කර අවබෝධයට පත්වන්න. තෙරුවන් සරණයි!
මගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ශයක් උනේ මේ දේශනාව..
සංසාරෙ අනාතයො බව නොවැටහුනත් මේ ජීවිතය අනාතත්වයෙන් පිරුනු යමෙක් මෙය දකීනම් මෙය ඇසීමට තරම් පුන්‍ය වන්තයෙකු වන්න..
"නිවාතාප "උනු ඔබ වහන්සේ මගේ ගිනිත් නිවා දැමූවා..
ඔබ වහන්සේට මා විසින් අනන්ත සංසාරයේ පටන් කරන ලද සියලුම පිං කුසල් බලමහිමයත් අනුමෝදන් වේවා..
ඔබ වහන්සේගේත් අනන්ත සංසාරයේ පටන් කරන ලද සියලුම පිං කුසල් ධර්මයන් නැගි නැගී නැගි නැගී අවුත් මේ අත්භවය තුල නුදුරේදීම නිත්‍ය මංගල පරම සුන්දර අමුර්ත මහා නිර්වානයම වේවා 🌼🌼
සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා
Simple yet profound. We are so fortunate to hear such pure Dhamma. Kindly accept my heartfelt gratitude Venerable Sir, May The Noble Triple Gem Bless you and Guide you. May you live long and healthy to help all sentient beings.
Theruwan Saranayi,
We are grateful for your kind thoughts and humble response. We invite you to listen to deshana with constant strength and courage. "Dharmayi Obi" friendship will always be there for you. Let your goal be the ultimate happiness of Nirwana.
I live in Canada and have been training tirelessly for the last ten years. Time and space disappear when I listen to Dhamayai obai deshana. Simply Amazing. To all of those who are helping out there , I would like to thank again, from the depths of my heart.
Niwanama Wethwa!
ඉතාම පැහැදිලි හා සරල ලෙස ඕනෑම කෙනෙක්ට පහසුවෙන් වටහාගත හැකි ආකාරයට සංසාර ණය ගණුදෙනුව ගැන විස්තර කරන වටිනා දේශනාවක්
theruwan saranayi... obata yahapathakma wewaa..
ධර්ම මාර්ගය
1
Dharma Margaya
Dharma Margaya godak aphadili.
Pahadili ahala terum ganna puluwan.
බුදු දහම චිරත් කාලයක් මේ මනු ලොව රැදෙවා.සාදු සාදු සාදු
මෙම මනුලොව තථාගත ධර්මයෙන් පෝෂණ කිරීමට ඔබගේ නිවන් මග වහ වහා පුර්ණය කරන්න ඔබ හට දර්ශනය දහිරිය ලැබේවා... තෙරුවන් සරණයි..
udeshika dilhani imonuwan00962641699
දුක්විඳ වෙහෙස වී ගේ දොර හදති
බඩට නොකා හිද ගොඩමඩ ගනිති
දරුවො හදා සැමදෙන ගුලිකර ගනිති
මරණ ඇදේ නම් තනියට කිසිත් නැති..!
දුහුවිලි ඔටුනු ගැලවී ඇස් නොපෙනි යති
කතා කලත් කටහඩ පිටකට නොයති
අතපය සොලනු බැරි වී ගල් ගැසී. යති
සිත සමගින් හුස්ම පොදක් රැදෙනු ඇති
කල පින් මතක් වූවොත් නම් සුගති යති
රාග ද්වේෂ ඇති වූවොත් අපා යති
සැමදේ අසාරයි සිතුවොත් නිවන් යති
මරණ සිතක් කා හට නම් කියනු හැකි.?
භාවනාව යානාවක් කර ගත්තොත්...
දහමට සිතතියා සිතුවිලි පුරුදු කලොත්
සසරෙහි ඇති දුක බිය ගැන සිතුවොත්
නිවනට සිත තියා මරණය මැරිය හැකියි...!!!
මරණය මැරීම...ඉතා අගෙයි... දුටු නිවන ඔබට දුර නොවේ.... තෙරුවන් සරණයි..
සාදු සාදු සාදු..!!!
බොහොම පින්..!!!
dharmayai obai maranaya katath podui
shashikala fernando imo0096258641699
නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා... අපේ ගුරු හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාට වහ වහා නිවන් දොරටු විවර වේවා...🙏🙏🙏
ඔබට යහපතක්ම වේවා! නිවනින්ම සැනසෙත්වා. තෙරුවන් සරණයි!
සාදු සාදු . මෙය සැමටම ධර්ම දානයක් වේවා .
ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
සාදු සාදු සාදු !තෙරුවණ් සරණයි !සියලු සත්වයො සුවපත් වෙවා !නිරොග වෙවා !
+Champa Dahanayaka ඔබට යහපතක්ම වේවා,,තෙරුවන් සරණයි
ගොඩක් වටින දේශනාවක්
සාධු සාධු සාධු..🙏🙏😊
සාදු සාදු යහපතක්ම වේවා..
සියලු ලෝ සතුන් ගේ සසර දුක් නිවේවා
තෙරුවන් සරණයි.
යහපතක්ම වේවා..
ඔබ වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි.
Harima lassana desnawak
Sadu sadu sadu !
අපේ බුදුන් අපි වඳිනවා පෙරලි පෙරලි අපි වඳිනවා.
ජීවිතය වෙනස් කරන දර්ම දේශනාවක් .. බොහෝමත්ම පින් ඔබට !
යහපතක්ම වේවා!
ලක්මිණි තිලකරත්න
වටිනා කතවක් සුලු මොහතට බුද රජුන් දුටුවා වගේ . මේ බණ කතා සවන් දිමට සැලුසු සියලුම දෙනාටම පින්
අරිහතුන් වහන්සේලා ලක්ෂ ගනනින් මේ මිහි මඩල මත බිහි වේවා
තෙරුවන්සරණයි ඔබ සියල්ලන්ටම.
යහපතක්ම වේවා..
Jivitha gamana sampurna wenas una theruwan saranai swamin wahansa
යහපතක්ම වේවා..
bohoma watina daham karunu saralawa kiyadeemen oba tuma karana mei sewawa agayami.
+Anu Ranasinghe obata theruwan saranayi
dharmayai obai theruwan saranai sadu sadu
Sadu 🙏 sadu 🙏 sadu 🙏 oba wahanseta prarthana karana niwana maga awaboda wewa! Theruwan saranai!
ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
යහපතක්ම වේවා.
නිවනම වෙත්වා....🙏🙏🙏
යහපතක්ම වේවා..
සාදු සාදු සාදු උතුම් දර්මය ට මගේ නමස්කා ර ය වේවා
යහපතක්ම වේවා..
Very clear explanation. Nibhana parama sukhayen sukhitha thara vethva !!!
සාදු සාදු සාදු!!!
Sadu sadu sadu
දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා..
සියලු ලෝක සියලු සත්වයෝ නිවනම වෙත්වා !!!!!!!මේ අත්භවයෙදීම නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා !!!!!!!සාධු !!!සාධු !!!!සාධු !!!!!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!! තෙරුවන් සරණයි !
Maage guru swaamin wahanseta maage namaskaaraya wewaa nirwaanayama suwayen sukitha thara wethwaa
නිවන් මග බාධක දුරු වේවා !
evana lada video 4 labuna.bohoma pin.oba wahanseta.theruwan saranai..uthum rahath palaya me ath bawedima labewa...
බොහොම පින් දැනුම් දුන්නාට. තෙරුවන් සරණයි!
මේ ජීවිතය තුළ මා වැඩි වාර ප්‍රමාණයක් ඇසූ ධර්ම දේශනය මෙය වේ.
සාදු සාදු! නිවන් අවබෝධ වේවා
Obawahanseta godak pin.. mewani darmayan apita ahanna salaswanawata.. sadu sadu sadu 🙏🙏🙏
යහපතක්ම වේවා..
Sadu sadu sadu nibbana paramA sukayen sukitha thara wethwa!!!
බුදු සරණයි.
sadu sadu sadu atewtum darmadasanawak bohoma pin api hamuduruwane sadu sadu sadu ...
නිවනම වෙත්වා!
ape hamuduruwane mge yaluwek margayen thamai mm me darma desanawa gana dana gaththe.. meka ahuwama mge hitha aththatama godak pahaduna.. obathumata pin. sadu sadu sadu..........!!!!!!!
obata saha obage yaaluwaata yahapathakma wewaa... aaryayan asuru karanna... sathdharmaya nithara ahanna.. theruwan saranayi
meka godaak watina deshanawak... meka mata ewapu yaluwata godakma pin... nohithapu nodanna godak dewal me bane thiyanawa.. swamin wahanse itha hondata dharmaya deshana karanawa.. bs!
සාදු සාදු සාදු! වචන ස්වල්පයකින් හෝ ඔබගේ දායකත්වය අගයමි. වහ වහා නිර්වාන ශාන්තිය අත්පත් කිරීමට උත්සාහ ගන්න.
Adath me budu Bana Tika ahanwa... Ob wahanse ta godak pin.
Mata me dharmaya ahanna salaswapu kenata godak pin.
Adath man e dharmaya ahNwa me sansara ginna niwanna...
යහපතක්ම වේවා..
සාදූ සාදූ සාදූ
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
තෙරුවන් සරණයි.
Bohoma pin. Mage jeewithe godak wenas kala deshanayak. Ada man loku prashnayak ekka hitiye. Eth me deshanayen e prashna seratama wisadum lebuna
ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
Sadhu ! Sadhu! Sadhu ! This is an excellent Dhamma Deshana. Boho Pin Siduwewa!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
nibhbhana parama sukayen sukitha thara wethwa!!! sadu sadu sadu !!!
තෙරුවන් සරණයි!යහපතක්ම වේවා!
සාධු...සාධු...සාධු... නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !
තෙරුවන් සරණයි
Dawemin thibunu sithuwillikata aswasillak labuna hamuduruwane..mage hitha hadaganna me daham pada tika loku as wasillak una oba wahanseta bohoma pin...
ඔබට යහපතක්ම වේවා! නිවනින්ම සැනසෙත්වා. තෙරුවන් සරණයි!
ape hamuduruwa me sasara gandeny sakcchawedi mage jivite loku peraliyak una ape jivite api nodanna hitsnnati bhomaya dewal mama ads Dan gatta namanage gamata godak kadi kenek teruwan saranai ape hamurufuwane
ඔබට යහපතක්ම වේවා..
Excellent Bana. Sadu Sadu Sadu...Theruwan Saranai...
Let your goal be the ultimate happiness of Nirwana always!
May the Blessings of the Triple Gem always be with you!
සාදූ සාදූ සාදූ...
තෙරුවන් සරණයි...
යහපතක්ම වේවා! තෙරුවන් සරණයි !
Very interesting Valuable 'Bana'... Thanks..
Theruwan Saranayi!
සාදු සාදු සාදු
obata yahapathakma wewaa..
නිවනම වෙත්වා
බුදු සරණයි.
තෙරුවන් සරණයි .🙏🙏🙏
නිබ්බාන පරම සුඛ්යෙන් සුඛිතතර වෙත්වා !!!
theruwan saranai deshakathumani.ketiyen mage prashnaya oba thum ata idiripath karala karunikawa pilithurak balaporoththu wemi mage puthata wayasa aurudu 10..mahaththayai puthai mai harima sathutin innawa.mage kamaththata vivahaya sidda una nisa mage amma ma ekka katha karanne ne aurudu 11 wenawa denata.methanadi mata paw sidda wenawada karunakara heki nam pahadili kara denna
+Shah Rukh අතීත සන්සාරයක් තිස්සෙ අපි කලු සුදු කර්ම කර කර ඇවිත්, එවායෙ විපාක කලු සුදු ලෙස පලදෙන විට කොහෙන් කොහොම වුනාද කියලා කියන්න ලෙහෙසි නැහැ. සමහර විටක අම්මා හිතුවක් කාර කසාදයක් කරගන්න ම උරුමයක් කරගන ඉන්න ඇති.. ඔබ තුමියට මවු සෙනෙහසත්, පුතාට ආච්චිගෙ සෙනෙහසත් අහිමි වෙන්න හෙතු කර්ම ඇති. අනිත් එක කතාවට ගියානම් එයිට වැඩි කලු කර්ම කෙරෙන්න පුලුවන්. මෙ කියන්න හදන්නෙ, අතීතය ගැන සහ කාගෙ කාගෙත් ගැරැහුම් යටපත් කර මෙ මොහොතෙ ඉන්දන් මව් කෙරෙහි අනුකම්පාවෙන් , දයාවෙන්, මනෝ,වචී,කාය කර්ම සිදු කරන්න. ආර්ය මෛත්‍රිය වඩලා පුලුවන් ඉක්මනින් මෙ කර්ම ප්‍රවාහයෙන් මිදෙන්න බලන්න. මනුස්ස තලයෙ ඉපදෙන අපි පින් පව් නොකර ජීවත් වෙන්නත් බැහැ, ඒවායෙ විපාක වලින් බේරිලා ඉන්නත් බැහැ. බොහො විට අධිමානයෙන් අම්මා පසු වෙනවා විය හැකී...තමාගෙ මානය බිංදුවට බස්සාගෙන දයාවෙන් අම්මාට සලකන්න බලන්න.
sadu sadu sadu atiwutama apa budu piyananagi atiuttama sri saddarmaya dasana karana siyaluma wahansalata siyalu loka siyaluma satwayantanerwanama sat sat wewa.....
යහපතක්ම වේවා!
නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා... අපේ ගුරු හාමුදුරුවන්ට නිවන් දොරටු විවර වේවා
සාදු.. සාදු!
Sadu sadu sadu...ape hamuduruwan wahanseta chathurarya saththayama awabodha wewa ..
මේ භවයේදීම නිර්වාණය අවබෝධ කරගැනීමට අදිටන් කරගත යුතුයි.
නිවනින්ම සැනසෙත්වා! තෙරුවන් සරණයි!
තෙරුවන් සරනයි
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !
aneka warayak oba thumata pin sidu wewa me pahadili kirima wenuwen...deshakathumai kipa wathawath man amma lagata giya samawa ganna.namuth a hema welawema parusha wachanen mata bena wedi elawa gannawa..mage putha aurudu 10 wenawa ada wanathuru uba kiyana wachanayawath me daruwa kiyala nehe..a nisama man puthawath aran amma lagata samawa illanna yana eka nathara kala. garu deshaka thumani.oba thumata theruwan saranai..
+Shah Rukh නිවනම ශාන්තයි. නිවනම ප්‍රනීතයි. සත්දර්මය නිතර ඇසුරු කර සන්සාරයෙන්, මතු කර්ම ප්‍රවාහයෙන් මිදෙන්න බලන්න...ඔබ අද වින්දින ගැරැහුම් හින්සා අපහස මේ සන්සාර ගමනේ යන සෑම කෙනෙකුටම උරුමයි. බොහෝම අගේ ඇතිදෙය තමා වැඩියෙන්ම දුක් වේදනා ගෙන එන්නේ. එය ඔබට වඩාත් දැන් වැටහී ඇති. අවභොදයෙන් මෙතනින් එහාට හැම වස්තුවකම අනිච්ච, දුක්ඛ, අනත්ත වඩන්න.... ඔබ සියලු දෙනාටම නිවනින් සැනසීම ලැබෙත්වා..
This is great value product...please more upload. Budu saranai...!!!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
Mama me bana ධර්මයයි ඔබයි උතුම් ධර්ම CD එකෙන් ඇහැවුවා...... ඒ CD eka hadapu aya උතුම් නිවනෙම්ම සැනසෙත්වා....... mama hadama e CD eke bana 1 gane ahanawa tawa mata eke bana 12k thiyanawa
උතුම් ජය අත් වේවා..
ආසිර්වාද වේවා
නිවන් මග බාධක දුරු වේවා !
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !...
නිවීම ඇත්තේ තමන් තුලමය...
ඉතාම වටින ධර්ම දේශනයක්.ජීවිතේට ලොකු සැනසීමක් ගෙනාව.මේ ස්වාමීනි වහන්සේගෙ තවත් ධර්ම දේශන අහන්න විදිහක් කියන්න පුළුවන් ද?.ලොකු පිනක්.
www.jethavanaramaviharaya.org/contact/ වෙතින් ලබා ගත හැක.
06:57 🙏🙏🙏
තෙරුවන් සරණයි.
යහපතක්ම වේවා..
ජීවිතයක් වෙනස් කල දේශනයක්. පැවැත්ම තුල නැවැත්ම නොසොයා නැවැත්ම නමැති නිබ්බානය සොයා ගැනිමට ඔබ වහන්සේට හැකිවේවා. තෙරැවන් සරණයි!
ඔබටත් නිවනම වේවා!
Thank for upload this valuable video. Plz upload more..
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
Sasara ganu denu me dharanaya mage jiwithe loku wenasak karai ape hamuduruwane .
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා..
sadu sadu sadu parama sathya newatha pahala wela oba thumata dirgayu wewa...!!!
+deneth induwara ඔබට යහපතක්ම වේවා,,තෙරුවන් සරණයි
නිවනම නාථයි නිවනම වෙත්වා
දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා..
oba wahaseta bohoma pin. me gangenuwa mage jivithe godak wenas karapu adatath widawanan ganu denuwaka wela thiyenawa . eth mama ada me darma deshanawen thawath shakthimsth wella siyalumade therum aran mithtrr karanna loku uthsahayak daranawa
මේ සංසාර ගමන කෙලවර කිරීම සඳහා ඔබට අවශ්‍ය වන්නේ කල්‍යාණ මිත්‍ර සේවනයෙන් ලබන දහම් දැනුම සහ ඔබගේ වීර්යයයි. එනිසාම යථාර්තය දැක,මේ භවයේදීම නිර්වාණය අවබෝධ කරගැනීමට අදිටන් කරගත යුතුයි. තෙරුවන් සරණයි!
Ape hamuduruwane godak pin
බුදු සරණයි.
Ithama watina dharma desanawa meya apata aseemata awastha labadun oba semata uthum niwansuwa pinisa mepina hetu wewaa!!!!! theruwan saranai!
ranathunga susil සාදු සාදු සාදු!
වචන ස්වල්පයකින් හෝ ඔබගේ දායකත්වය අගයමි.
වහ වහා නිර්වාන ශාන්තිය අත්පත් කිරීමට උත්සාහ ගන්න.
Thanks
you are welcome. theruwan saranayi.
Theruwan saranai.
Ape hamuduruwane.
යහපතක්ම වේවා. තෙරුවන් සරණයි
සාදු සාදු..... සාදු
නිවනම වෙත්වා !
නිවීම ඇත්තේ තමන් තුලමය...
Sadu sadu sadu theruwan saranai
නිවනින්ම සැනසෙත්වා!තෙරුවන් සරණයි!
apita pirisidu saddharmaya ithamath pehediliwa madura Basin saralawa wisthara kara dena me deshaka mahathmatath... me darmadeshana youtube haraha apata asannata salaswana obathumatath...me darmadaanayata thama heki pamanin sambanda una anekuth siyalu pinwathuntath.. uthum u nirawaanaya me athbawayedeema saakshaath karageneemata shakthiya dahiriya lebewaay kiya mama praarthana karanawa... theruwan saranai..
සාදු සාදු සාදු! ඔබට යහපතක්ම වේවා..
valuable lessons
+Mohamed safwan Thank you sir.... theruwan saranyi
dharmayai obai sadu sadu
සාධු ,,සාධු ,,සාධු ,,ලස්සනයි ,පිංවත්,සුවාමින්වහන්ස
Theruwan saranayi
සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වෙත්වා
සාදු සාදු සාදු
bohoma pin obathumata me pahadili kirim wenuwen
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා