සිරිපාදෙ ඉදිකට්ටට නූලක් දාන්නෙ ඇයි . ගෙත්තම්පාන මෝඩ අදහසක්ද

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии •

  • @chamindact2264
    @chamindact2264 7 месяцев назад +44

    අපට අහිමිකල අපේ ඉතිහාසය මතුකර ජනතාව මේ මුලාවෙන් ගොඩ ගැනීමට උත්සහ දරන ඔබගේ මේ ව්‍යායමය සාර්ථක වේවා..තෙරැවන් සරණයි ඔබට..!

  • @sudharma4313
    @sudharma4313 7 месяцев назад +18

    ජනිත් පුතෙ ඔයා හෙලි කරන සත්‍ය ඉතිහාසය තව තවත් දීර්ඝ කාලයක් කරගෙන යාමට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @kanthigodage5348
    @kanthigodage5348 7 месяцев назад +25

    අපි නොදන්නා බොහෝ දේවල් දැන ගත්ත. බොහොම පිං

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 7 месяцев назад +11

    අපේ හෙළ ඉතිහාසයේ, no 01. හෙළයන්ට ලොකු අබිමනයක් ජනිත් පුතා, සුවපත් වේවා!!!

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 7 месяцев назад +22

    හරිම සතුටුයි පැහැදිලි කීරිමට ඔබ තුමාට ගෝතම පියානන්ගේ සරනයි 🙏🙏🙏

  • @iltonfernando6483
    @iltonfernando6483 7 месяцев назад +11

    ඔබතුමා කරන මේ කර්තව්‍යය ඉතාමත් විශිෂ්ටයි!
    තව තවත් දයිර්‍යයය ලැබේවා !
    නිදුක් නීරොගීව සුවපත් වේවා !
    අප උපන් හෙලබිම මෙම ජන්බුද්ව්පයයි.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 7 месяцев назад +46

    එල්ලාවල හාමුදුරුවෝ පාළු ගේ වලං බිඳපු කාලේ ගියා දැන් ඉතිහාස ගවේෂකයෝ බොහොමයි ජනිත් මහතාගෙන් පාඩම් ඉගෙන ගත යුතුයි තෙරුවන් සරණයි

    • @sanjayafonseka
      @sanjayafonseka 6 месяцев назад +2

      අනේ බං ගොන් කතා කියන්න එපා... මෙ යකා ඉදිකටු පහනයි, ශ්‍රී පාදයයි පටලං තියෙන්නෙ...

    • @k.a.rbandula7501
      @k.a.rbandula7501 6 месяцев назад

      @@sanjayafonseka ඔයා මාර පොරක් තමයි නේද

  • @nawatime_titha
    @nawatime_titha 7 месяцев назад +19

    බලාපොරොත්තු බිදීගිය ස්වාමීන්වහන්සේට මෙත් පතුරවමු..

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 7 месяцев назад +11

    බොහොමත්ම පිං දැනුවත් කලාට හරිම වටිනා පැහැදිලි කිරීමක්

  • @aravindapriyankarage9485
    @aravindapriyankarage9485 7 месяцев назад +18

    බොහොම සාර්ථක උත්සාහයක්! ඔයාගේ වෙහෙස මහන්සියට ගොඩක් පින් මේවා සොයා ඉදිරිපත් කරනවට!🙏

  • @ayomsilva6066
    @ayomsilva6066 7 месяцев назад +6

    ඉදිරිය ගැන තවතවත් අවදානෙන් ඔබදෙස බලාසිටිමි. බුදුසරණයි , රාවණ ශක්තියයි, දෙවි පිහිටයි

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 7 месяцев назад +12

    ඔබගේ වැඩසටහන් එකක් නෑර මම බලනවා. ඉතාමත් වැදගත් වැඩ සටහන්. මමත් අපේ රටේ ඉතිහාසය ගැන දැනගන්න උනන්දුවෙන් ඉන්න කෙනෙක්. මම ඔස්ට්‍රේලියාවේ ජීවත් වන්නේ.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 7 месяцев назад +15

    ඉතිහාස ගවේෂණයේ අංක එක ජනිත්🙏🙏🙏

  • @VishwasiJyothishya
    @VishwasiJyothishya 7 месяцев назад +8

    ම් විදිහට මමත් ගියා අනතුරකිනුත් බේරගත්ත නොදන්න කෙනෙක්.,අදත්,මට පිහිට තිබේ සුමන සමන් දෙවියන් වන්සේගේ

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 7 месяцев назад +10

    ඔබතුමා නිදුක් නිරොගි වේවා 🙏🙏🙏

  • @kapilabandara1001
    @kapilabandara1001 7 месяцев назад +2

    අද පලමු වතාවට බලන්නේ ....පැහැදිලි හඩක් දක්ශ කතා විලාසයක් ඇති කෙනෙක් ඔබ....දිගු ගමනක් යන්න පුලුවන් ජය වේවා.......❤❤❤❤❤❤❤❤

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike 7 месяцев назад +8

    සිරිපතුල ගෑන නිවරදි කරැණු දැනගත්තා.

  • @nishanthiathtotage5577
    @nishanthiathtotage5577 2 месяца назад +1

    ඔබට බුදුසරණයි.🙏

  • @wadayanandaperera3123
    @wadayanandaperera3123 2 месяца назад +1

    තරුන බුද්දිය හැගීම උවමනාව...අහන්නකෝ මෙයාගෙ වටිනා කතා

  • @pathmaranjani4389
    @pathmaranjani4389 7 месяцев назад +31

    දැන් කට්ටියම වල්ගෙ පාග ගෙන ඉන්නෙ එදා තිබූ මේ සිරිත් ගැන සන්නෙ නෑ බහුතරයක්.. ඉතිහාසය සොයන මට ඉතිරි කතා ටිකක් ඉක්මනින් දාන්න... තෙරුවන් සරණයි

  • @nihalrathnasiri2323
    @nihalrathnasiri2323 7 месяцев назад +9

    ඔබට තෙරුවන් සරණයි.

  • @NihalSenadeera-ms8ol
    @NihalSenadeera-ms8ol 2 месяца назад +1

    ජනිත් මහත්තයට දීර්ඝායුෂ ලැබේවා

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 7 месяцев назад +11

    නියමයි කොල්ලො

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 7 месяцев назад +11

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 7 месяцев назад +4

    ඇත්තටම ඇත්ත හාමුදුරුවරු ඉන්නවා උන්වහන්සේලා කියන්නේ රටේ ජනතාව නිවනට යවන්න ඕන බණක් දහමක් විතරයි. ඊට පරිබාහිරව කතා සසර දුකට මිසක් දුකින් මිදීමට නොවෙයි

  • @sunilrm1628
    @sunilrm1628 7 месяцев назад +10

    මෙිදානන්දට පුරාවිද්‍යා චක්‍රවර්ති කියලා පටිටම දුන්නේ කවුද දන්නැ මෙිදානන්ද කැමති නැ බුදුන්ගේ නිවැරදි දහම ලංකාවෙි කියලා කියන්න නිවැරදි ඉතිහාසය විකෘති කල ඉතිහාසය නැවත ගොඩගන්නවට කැමති නැ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙිදානන්දට ගානක් දෙනවා ඇති ඔබට ජයවෙිවා සියල්ල හෙළි කිරිමට ගන්නා උත්සහයට ඔබ තුමා පරිස්සමි විය යුතුයි බුදු සරණයි ජයවෙිවා

    • @nuwantharanga5032
      @nuwantharanga5032 7 месяцев назад

      N

    • @sanjayafonseka
      @sanjayafonseka 6 месяцев назад

      අනේ බං ගොන් කතා කියන්න එපා... මෙ යකා ඉදිකටු පහනයි, ශ්‍රී පාදයයි පටලං තියෙන්නෙ...

  • @upulwijebandara4163
    @upulwijebandara4163 7 месяцев назад +9

    ඔබගේ ඉදිරිපත් කිරීම අගය කරනවා නමුත් ඔබ එකම වචන, එකම අදහස, පුනරුච්චාරණය ක,නවා. නැවත නැවත එකම දේ දෙතුන් වතාව හතර පස් වතාව කියවන එක හදාගන්න

    • @gsrgs5640
      @gsrgs5640 7 месяцев назад +1

      මටත් දැනුනා ඒ බව.

    • @senawirathna6147
      @senawirathna6147 6 месяцев назад +1

      එයින් හොඳට හිතටගන්න පුළුවන් කියාගෙන කියාගෙන ගියොත් පැහැදිලි නැ..
      එක්කෙනෙක් ඉන්නව බොහොම වේගවත් කිව්වෙ මොනවද කියා අහන්න නැවතවරක් අහන්න ඕනි..

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 7 месяцев назад +4

    සුවපත් වේවා

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 7 месяцев назад +2

    ජනිත් උතුමන්ට නමස්කාරවේවා කායික මානසික සුවයෙන් සුවපත්වේවා දීර්ඝායුවේවා ✋✌️👍💪💪💪🙏🙏🙏🌹🌹🌹❤️🌹💎🌹👑️🌹👍🙏🙏🙏

  • @shineisle2263
    @shineisle2263 2 месяца назад

    ඔබ තුමාලා අකණ්ඩව කරනු ලබන පර්යේෂණ ඉදිරියේදී සත්‍ය ඉතිහාසය හෙලි කරගැනීමට ඉවහල් වේවි.🙏

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 7 месяцев назад +4

    සමන්තුරේ❤

  • @medharajapaksha5135
    @medharajapaksha5135 7 месяцев назад +15

    එල්ලාවලහාමුදුවො චක්‍ර වර්තිඋනාට විමලරත්න්න කුමාරගමගේ කවියා තරම්නිහතමානිත්නැහැ දැනුමකුත්නැහැ පන්ඩිතඋනාටපව් ඉතින් අනුකම්පා කරන්න ඕනේ 😭

    • @gsrgs5640
      @gsrgs5640 7 месяцев назад +2

      මුදල් දීලා ගත්ත චක්‍රවර්ති පට්ටමක් වෙන්න ඇති.

    • @nilminihewa1106
      @nilminihewa1106 7 месяцев назад +2

      චක්‍රවර්තී උනේ කොහොමද කියලා හොයා බැලුවොත් තේරේවී මේ රටේ නිදන් වලට මොකද උනේ කියලා 😂

    • @ApeKaaleGee-kl1bv
      @ApeKaaleGee-kl1bv 7 месяцев назад

      ඔය කියන චක්‍රවර්තිලාවත්, මහාචාර්ය වරුවත්, පුරාවිද්‍යා set එකවත් මේ කියන දේ පිලිගන්නේ නැහැ . මොකද ඒ දේ පිලිගත්තොත් එයාලගෙ degrees , researchers ඔක්කොම cancel කරන්න වෙන නිසා . ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් කලේ උගන්වපු දේ කටපාඩම් කරලා විභාග ලියලා බුද්ධිමත් නොවූ උගතුන් බිහිකළ එක විතරයි . විචාරශීලීව, තාර්කිකව දෙයක් හිතාබලන්න පුරුදු කලානම් මේ අවුල ලිහා ගන්න තිබුනා.

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 3 месяца назад +1

    ඇත්තටම මේ රටේ දේශපාලකයන් වගේම ,පුරාවිද්‍යා ආචාරියො මහාචාරියො කියාගන්නා ඊණියා උගතුන්ගෙන් අපේ රටේ පුරාවිද්‍යා ස්තාන ආරක්ෂාව රැකවරණය සැලසෙයි කියා කියන්න බැහැ
    මොකද මේ අය මේ පට්ටම් ලබාගෙන ඇත්තෙ බටහිරයන්ගෙ ඉගැන්වීම් සනාථ කරන පොත් ලියල

  • @nimsara9214
    @nimsara9214 7 месяцев назад +4

    ❤❤❤❤❤❤❤❤❤

  • @BRKKumari
    @BRKKumari 6 месяцев назад +1

    මම ඉන්නෙත් සමන් දෙවියන්ගේ අඩවියේ හරිම ආඩම්බරයක් තියෙන්නේ

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 месяца назад

    sadu sadu sadu mageamamskaraya weawa obatumata dergausa leabeawa

  • @chithralatha-h9r
    @chithralatha-h9r 7 месяцев назад

    obe prarthanawa ituwewa..me siyallama apita danuwath kalaata obata pin puthe..theruwansaranai,

  • @ravindralal3920
    @ravindralal3920 7 месяцев назад +18

    😂😂ජනිත් ,😂😂එල්ලාවල. ඇතුළු කපුටු රැල,❤❤ අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ගේ සඝ පරම්පරාවට අයිතිය නැහැ ❤❤අපේ රටේ ඉතිහාසය විකුර්ති කර පෙන්වන ීන්දියාවවේ ජෛන ගොටම් නිරුවත් මුණි සාමි තුමා ගේ ගෝලයෝ.,දන්නවා ද අදටත් බුද්ධ කාලයේ ඉතිහාසය ගැන ,ලංකාදීපයේ වැලි ඇටයක් වත් පාගලා නැති මිහිඳු සන්ගමිතා බුදු ගෙනාවේ කියලා මිනිස්සු මුලා කර බුදුන් විකුණන් කන දහම නොදන්නා කපුටන් චක්ක්‍රවර්ති කියන්නේ කොහොමද ?ඕනෑ තරම් ජෛන සාමිලා ගැන අන්තර් ජලයේ තියෙන්නේ ..ච්වරය දාගත් පලියට දහම ආරක්ෂා නොකරන උදවිය කවදාවත් නිවන් දකින්නේ නැහැ .ඔය මිනිස්සු මුලා කර ගෙන ම්ංකොල්ල කන හොරුන් යන්නේ ආනන්තරිය පාපකර්මය උරුම කර ගත් තැනටම මිස ලංකාවේ බුදු රජාණ්න් වහන්සේලා පහළ නොවන බව කියන පුරාවිද්‍යා විකුර්ති උදවිය කවදාවත් සම්බුද්ධ සාසනය විනාශ කරන NGO කළු කඩා කඩ මුදලාලිලා මිස අපේ රටේ ඉතිහාසය කොහෙත්ම දන්නේ නැහැ නොවේද 😅??😅බුද්ධ සාසනය විනාශ කරපු උන් සේරම ජෛන සාමිලා මිස හාමුදුරුවරු වෙනවද .??? ඔය සාමිලා සේරම කනපිට හරවලා විකුණන් කන ජාතියේ උදවිය ,❤❤ජෛන සමිට ලංකාව තුන් වරක් .ලංකාව පූජා කළ බව කියන අමනයෝ කෙලින්නෙම ගජ බින්න බණ කියන උදවිය ❤❤😊😊😊😊😊

  • @pradipalenora6283
    @pradipalenora6283 7 месяцев назад

    Theruwansarani to all of you for your hard work 🙏🙏🙏🙏

  • @banchibaby1234
    @banchibaby1234 7 месяцев назад +9

    සුමන සමන් රජු විවාහ වෙලා සිටියෙ සිදුහත් කුමරැගෙ නැන්දා වන පමිතා දේවිය නේද සුද්දෝදන රජුගෙ නැගනිය

    • @miramax0219
      @miramax0219 Месяц назад

      Kohomada danne

    • @banchibaby1234
      @banchibaby1234 Месяц назад

      @ සරිපාදෙ තියන ලේඛන වල පුස්කොල පොත්වල තියනවා

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 7 месяцев назад +8

    එල්ලා වල මේදානන්දට වැරදිලා ඔබ මීට පෙර අපේ බුදුන් වැඩ සිටි පංසලක් හරක්මරන්නන්ට මුදලට වික්කා මුදල් වලට කෑදරව අපේ පුරාණ වෙහෙර විහාර හරක් මරන්නන්ට මුදල් නොවේ නිකන්වත් දෙන්න එපා එය ඔබේ බූදලයක් නොවේ, චක්ක්‍ර වර්ති කියලා බෝඩ් එකක් දාගෙන අති පංඩිතයා වෙන්න එපා, අපායේ සුමන ප්‍රේතයෙක් වෙලා කල්ප ගනන් ඉන්න වෙයි,ලංකාව අරාබියක් කිරීමට දගලන්නේ NGO මුදල් වලට කෑදරව අකුනු ගහන වෙලාවට එලියට බහින්න එපා,අපේ පුරාණ මුතුන් මිත්තන් ජීවිත පූජාවෙන් රැකගත්ත වේ ඔබ බූරුපාලකන්ගේ ඇට මිරිකා ගත්ත ජොබ් එකෙන් එක පෑනකින් ලියලා දුන්නට උං කවදාවත් අපේ පුරාන බූමිය නැවද දෙයිද? සිවුරු දාගත්ත හොරුන්ගෙන් ලංකාව බේරා ගන්න,

    • @sanjayafonseka
      @sanjayafonseka 6 месяцев назад

      අනේ බං ගොන් කතා කියන්න එපා... මෙ යකා ඉදිකටු පහනයි, ශ්‍රී පාදයයි පටලං තියෙන්නෙ...

  • @mddammananda8100
    @mddammananda8100 7 месяцев назад

    ආසිර්වාද වේවා

  • @LalithJJayasinghe
    @LalithJJayasinghe 7 месяцев назад +2

    ඉතාම හොද තොරතුරු ගොන්නක්... ඉතාම වටිනවා.
    ඉදිපත් කිරිම මෙයිට වඩා සුක්ශම විය යුතුයි.

  • @Indrani-S2022
    @Indrani-S2022 7 месяцев назад +2

    මගුල් සළකුණු 108 දෙසිය සොළසක් ලෙස දක්වන්නේ සිරි පතුල් දෙකේම සළකුණු සලකා බලා වෙන්න පුළුවන්.

  • @sathya5296
    @sathya5296 7 месяцев назад +4

    ඔය හාමුදුරුවන්ට පොත පතේ වැරදි හෝ නිවැරදි දැනුම තිබිලා පුරාවිද්‍යා චක්‍රවර්ති කියලා හැදින්නුවත් , ඔහේ රැල්ලට අහුවෙලා ගමන් කරනවා ඇරෙන්න , අලුත් සාක්ෂි, සොයාගැනීම් ගැන සොයා බැලීමට උවමනාවක් හෝ දැනුමක් තියෙනවා කියලා හිතන්න බැහැ... හරිම කණගාටුදායකයි....

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 7 месяцев назад +4

    ඔබගේ මේ දැනුවත් කිරීම ඉතා අගය කොට සළකනවා නමුත් ඔබ එකම දෙය නැවත නැවත කියන නිසා video එක දිග වැඩිවෙනවා. ඔබට කීමට උවමනා දේ ගැන කටු සටහනක් තැබීම උචිතය.

    • @gsrgs5640
      @gsrgs5640 7 месяцев назад

      ඒ....ක තමයි.

    • @anandawijesinghe217
      @anandawijesinghe217 5 месяцев назад

      බොරු කියන කොට එකම දේ තමයි කියන්ම වෙන්නෙ.

    • @inokasenewiratna3425
      @inokasenewiratna3425 5 месяцев назад +1

      @@anandawijesinghe217 why don't u research about what he's saying only then u can definitely say whether he's telling the truth or lying.

  • @RajithaSanoj
    @RajithaSanoj 3 месяца назад

    👌💗💖👍🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 7 месяцев назад +4

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @SenakaDn
    @SenakaDn 7 месяцев назад

    obathumata godak pin

  • @amilapinnaduwa4889
    @amilapinnaduwa4889 7 месяцев назад

    Sigiriya gijjakutaya wenna barida?hiriwadunnata lagai.padaya kurullekwage nisa just to check....hiriwadunne wajrasanaya wahala pas dala...nitimaya kriya ganna baida?

  • @ranuranu1234
    @ranuranu1234 7 месяцев назад +2

    ❤❤❤❤

  • @sashika3557
    @sashika3557 7 месяцев назад +2

    🙏🙏🙏💐💐💐

  • @pushamaze3248
    @pushamaze3248 7 месяцев назад +2

    👍👍👍👍👍

  • @lathaudagedara2749
    @lathaudagedara2749 6 месяцев назад

    ඉදිරියට අපේ ඉතිහාසය නිරවුල් වෙයි කියලා හිතනවා

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 7 месяцев назад +10

    චක්‍රවර්ති පට්ටම් නොලැබුවට පුතේ හෙළයින්ට හොඳ දැක්මක් තිබුණා

  • @acecoach623
    @acecoach623 7 месяцев назад +1

    🙏🙏🙏🙏🙏

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 2 месяца назад

    Laxmana budupiyanange kalaya vanathuru jeevath vela hitiyada? Me sumana saman deviyo venama budupiyanange kalaye kenek

  • @thilinadhananjaya6969
    @thilinadhananjaya6969 7 месяцев назад +10

    එකම දෙය එකමතැන කියව කියව නිකරුණේ කාලය ගන්නවා බොහොම වැඩියි.එහෙම වුනහම බලන්න එපා වෙනවනෙ

    • @kalyanijayasinghe7006
      @kalyanijayasinghe7006 7 месяцев назад +5

      ඒ පැටලිලි නැතිව පහදලා දීමටයි.

  • @deepikanilangani7837
    @deepikanilangani7837 7 месяцев назад +2

    මොන වර්ගයේ පාශානද ⁣ මේ රටේ නැ කියන්නේ මොකද මුහුදු සිමාවේ හැරුණු කොට ලක් දෙරනේම වටිනා පාෂාණ නිබෙනවා

  • @atliathauda6135
    @atliathauda6135 6 месяцев назад

    Ape pinbime pas, gal ran kalaheki shaktheen thibumnam anikuth pashana nothibiya hekidai sithe. Ape ugathun yai kiyana ayama helata vinasaya genade thibeema kanagatui. Obata bohomathma pin me denuvathkireema gena.

  • @malinivithana3780
    @malinivithana3780 6 месяцев назад

    අද මම වෙනදා හදන විදියට මිංචි සම්බෝලෙ හදන්න යද්දි ඔයා හදන විදියත් බලලාම එන්න හිතුනා. මමත් ගම්මිරිස් වෙනදාට වඩා ටිකක් වැඩිකලා , ඔයා හරි ,රසටම තිබුණා. ස්තුතියි.

  • @r.m.pemarathna2635
    @r.m.pemarathna2635 7 месяцев назад +6

    සුද්දට දාව.උපන්.එල්ලාවල .මොලෙ කොලොප්පන්.පිස්සො....තමා.බුදුදහම.විකුර්ති.කරෙ

  • @dishanthsamarasekara1695
    @dishanthsamarasekara1695 7 месяцев назад +9

    ජනිත් මහත්මයා....
    මහා සිංහලේ වංශ කථාව වැඩසටහන
    කරන කාලේ ඉදන් ඔය
    හාමුදුරුවෝ ඔහොම තමයි. මම ඒ වැඩසටහන කරපු කෙනෙක් . මැන්දිස් රෝහනධීර මහතා එක්ක හැමදාම රංඩු.
    උන්වහන්සේ කරපු
    කියපු දේවල් අපේ රටේ
    මිනිස්සුන්ට රහසක් නෙවයි.

    • @weudaratbi
      @weudaratbi 7 месяцев назад

      දේපතුල් ලාන්ජ රුවන්වැලි සැ මලුවෙි පිහිටා ඇති ස්ථානය බලන්න,අට දිසා වන්දනාව සදහා දිසා ලකුණු කිරිම බවවයි, ඒ ගැන බලන්න,ගලවන්න අනවශ්‍ය බව මගේ නිගමනයයි.ඔබට තෙරැවන්සණනයි .

    • @dishanthsamarasekara1695
      @dishanthsamarasekara1695 7 месяцев назад +4

      ඒවා... නිකම්ම නිකන්
      ගල් නොවේ. සිරි පතුල්..
      සිරි කියන්නේ කාටද ...
      සිරි ලංකාව කිවුවේ ඇයි...
      මෙම පතුල් එකක්වත් මෙතන තිබුණු ඒවා නොවෙයි. අවට තිබුණු
      වන්දනීය දේවල්. මහා
      අධිඨාන කරපුවා. අපි
      පාගන එක හරිද...මහත්මයා...
      අපේ රටට ලෝකෙන්මම
      උතුම් රට කිවුවේ ඇයි..?
      නාසා එක හොයාගෙන.
      හැබැයි හෙලිකරන්නේ නැහැ. ඒදත්ත එලියට දුන්නොත් ලෝකෙම උඩු
      යටි කුරු වෙනවා. හෙමිහිට හොයල බලන්න.

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 7 месяцев назад

      අනිවාරෙන් ඔබ කියන්නෙ ඇත්තමයි❤❤ස්තූතියි

  • @gihanviraj1987brothers
    @gihanviraj1987brothers 7 месяцев назад

    🌞🌞🌞🌞

  • @SdDuminda
    @SdDuminda 13 дней назад

    Digatama yamu API oba samagai

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 7 месяцев назад +3

    💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 6 месяцев назад

    ජනිත් මහතාට බුදුසරණයි මෝඩයන්ගෙ අදහස් පිලිගන්නෙ මොඩයන්ම තමයි

  • @ChamilaWaduge-v7c
    @ChamilaWaduge-v7c 7 месяцев назад +8

    ඔව් ඉතින් එල්ලාවල මේධානන්ද? කියන්නේ මගේ රටේ පූරුවේ කරුමෙට ඉපදුන'පිට දේශක්කාරයෙක් කොටින්ම මට ඔය මිනිහව පේනාන බෑ... අපේ ප්‍රශ්න විසදන්න කහ සිවුරක් පොරවාගෙන ආපු හිවල් සිංහයෙක්...නේ ඔයාගේ වටිනා කතාව කරගෙන යන්න. ඕකගේ නමවත් අහන්න ලැබෙන්නේ අපේ පුරැදුවේ කරැමෙකට

    • @ChamilaWaduge-v7c
      @ChamilaWaduge-v7c 7 месяцев назад

      තරහ වෙන්න එපා මෙහෙම කිව්වට@

  • @shsnuwan
    @shsnuwan 6 месяцев назад +1

    බුදු හිමි ලංකාවේ භුමියේ එපදුනා කියන කතාව මොහොතකට පැත්තකින් තියමු..මෙතන විස්තර වෙන කරුණු කිහිපයක් ගැන ප්‍රස් න රැසක් පැන නගිනවා ....විසේශයෙන්ම අග්ගන්න බ්‍රහ්මජාල සුත්‍ර ගැන මෙතුමාගේ තියෙන්නේ බරපතල නොදනුවත්කමක් හා එහි කරුණු විකුර්තිකිරීමක්... මේ සුත්‍ර වල සිද්දීන් සිදුවන්නේ අවුරුදු මිලියන ගණනකට කලින්....බොහෝ විට බිලියන ගණනක්වෙන්නත් පුළුවන්...ඒ කාලේ මේ පාරාදීසේ ශ්‍රීපාද කන්ද තබා ලන්කාවවත් තිබ්බේ නැ කියන එක මට ඉර හද වගේ විස්වාසය් ... බුද්ද දෙසනා අනුව පැහැදිලිවෙන්නේ ඉතා සියුම් ජීවින්ගෙන් සමුහවශයෙන් මනුස්සයා දක්වා පොලොවමත විවිද ප්රෙදෙසවල පරිනාමය වීමක්......එක ස්ථානයක් එක පුද්ගලයෙක් කියන්නෙම ක්‍රිස්තියානි මුස්ලිම් අනුවන මතයක්...මේගැන මෙතුමා කරන විග්‍රහය ඉතා ලාමක යි...මෙතුමා ආදම් ගැන කියන විස්තර ගැන බොහෝ ප්‍රසන අහන්න පුළුවන් කට උත්තර නැතිවෙන්න ... මේ වගේ කමෙන්ට් එකකින් ඊක කරන්න අමරුය් .... බුදුන් උපන්නේ ලංකාවේ කියන විස්තර මටත් ගෝචර වෙන කරුණක්...නමුත් ආදම් , ලෝකේ පළමු ජාතිය, ප්රෙතම මිනිසා උපන් තැන වගේ කරුණු වලින් එන්නෙම ප්‍රායෝගික නොවෙන මනස්ගාත....

  • @magretpremalatha1581
    @magretpremalatha1581 7 месяцев назад +4

    මහත්මයාණෙනි දෙසිය සොලසක් මගුල් ලකුනු නම් සිරිපතුලක 108 බැගින් පතුල් දෙකෙහි 216 සංඛ්‍යාව සැදුනා නොවෙයිද?.පහදා දෙන්න.

  • @SenakaDn
    @SenakaDn 7 месяцев назад

    oba thuma piliganne nedda budun me rate kenek kiyala? buduhamuduruwo dabadiwa edan wediya kiyanne ai? jamdud dipaya kiyanne ape lankawatane. e gena pehedili karanna

  • @DinushaKumara-fl4qs
    @DinushaKumara-fl4qs 7 месяцев назад

    ❤❤❤❤❤❤❤❤

  • @g.liyanaarachchi5032
    @g.liyanaarachchi5032 7 месяцев назад +1

    🙏🙏🙏

  • @nsenadeera6025
    @nsenadeera6025 7 месяцев назад +2

    Keti una nam hodai
    🙏🙏🙏🙏🙏

  • @amilapinnaduwa4889
    @amilapinnaduwa4889 7 месяцев назад

    Okay sampurne balanna welana ketiyen kiyanna ekaka half wenas ekakata yanawa aye...

  • @ravindraliyanage8845
    @ravindraliyanage8845 5 месяцев назад

    රාම රාවණා කථාව මේ භුමිය තුල පමණක් නම් සිදු උනේ ඈත අතීතයේ සිට ඉන්දියාවේ රාවණා විරෝධී උත්සව ඇතුළු සංකල්ප ඇති උනේ කොහොමද?

  • @ChamilaJayamini-f8t
    @ChamilaJayamini-f8t 3 месяца назад

    Aurudu 43tama danagena tibune nati godak dewall dana gatta bohoma pin oba tumata

  • @hemanthiw9732
    @hemanthiw9732 5 месяцев назад

    Sthuthie

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 7 месяцев назад +1

    Hemadaama parayo helasirith pahath karanawa. Hethuwa: parajaana sahithai helayanta viruddai, paradesa wandina parayo parayomai bound for Niraya.

  • @virajkasun5850
    @virajkasun5850 7 месяцев назад

    දෙරණ වාදපිටියේ දී ස්වාමින් වහන්සේලා දැක්වූ අදහස් ගැන ඔබතුමාගේ අදහස කුමක්ද? අපි ඇත්තටම පැටලිලා ඉන්නේ.

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 7 месяцев назад

      දෙරන කියන්නෙත් ප්‍රසිද්ද මාද්ද්‍යයේ ජඩ මාද්ද්‍ය නාලිකාවක් ඒවා සත්‍ය කතාකරන්නැ සත්ත්‍ය යට ඉඩකුත් නැ😢😢😢

    • @sujeewadamayanthi7611
      @sujeewadamayanthi7611 7 месяцев назад

      දැනට දරනා මතය වෙනස් නොකළ යුතු බව නේ කිව්වේ. ඒ අය හිතන්නේ වත් නැහැ ඇයි මේ අලුත් අදහස්/මත එන්නේ කියලා. හොදින් බැලුවාම මේ අපට නම් මේ පැහැදිලි කිරීම්/ සාක්ෂි/ පුරාන පොත් වල ලියා ඇති දේ අනුව බුදුන් වහන්සේ අපේ රටේ ඉපදුනු බව හැගෙනවා. ඉදිරියේදී පැටලුම් ළිහෙයි නේද..

  • @UmayanthiHettiliyanage
    @UmayanthiHettiliyanage 6 дней назад

    Den kalaya anura janadipathithumata kiyala. Ape.othihasaya aye nagittawanna

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 5 месяцев назад

    Janith adala martukawata anuwa kathawa karagenayann, wal wataram kathakarana yamen kalaya gatha kirimen wadasatahana adla karunu nowe anan manan kiyanne. Kanagatuyi wadasatana karunu anuwa katha karanna.

  • @sunilstephan7522
    @sunilstephan7522 7 месяцев назад +2

    එල්ලාවල මේදානන්ද කරපු වැඩ නුවනක්කාර වැඩද,මෙයා ගැන දන්නව නම් ගහල පන්නනව

  • @senavibanda3357
    @senavibanda3357 7 месяцев назад +1

    ජනි්ත් මහත්මා෴ඔබතුමාගේ කියවිම අති විශිෂ්ඨයි෴කවුරැත් දන්න මෙි සමනොල අඩවියටද වර්ෂයක් පාසා සමනලයින් යන්නේ වන්දනාවකද ෴තිරිසන් සතුන් වන සමනලුන්ටත් ඉවෙන් දැනෙන්නා වු සමනොලයින් රංවූ පිටින් වන්දනාවක යන්නාවු මෙම සන් සිද්දියත් මෝඩ වැඩක් ද෴මෙි එල්ලාවල හාමුදුරැවන්ටයි෴ඔබ තුමාට නොවෙයි෴

  • @chamindapathirana3691
    @chamindapathirana3691 7 месяцев назад +6

    ජනිත් මහත්මයා ඇලෙක්සැන්ඩර් රජතුමා පැමිණි බවට සදහන් වෙලා තියෙන්නේ මොන පොතේද කියලා කියන්න පුලුවන්ද? බුදු සරණයි.

    • @Indrani-S2022
      @Indrani-S2022 7 месяцев назад

      Chapter XX of "The Travels of Ibn Battuta in the Near East, Asia & Africe 1325 - 1354" translated by Rev. Samuael Lee

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 7 месяцев назад +3

    Siyalusathwayo suwapathweva

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 7 месяцев назад

    🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @bandumathiegamage3321
    @bandumathiegamage3321 7 месяцев назад

    Pandithayanta edande yannabe kiyànawane. Ellawala himith ewage thamai.oya unnansage Moda mathayakne. chkrawartipattama dunnata oyawage ayanisa thami sasanaya kelesanne. Acharya padavi denneth wedipura mettantaneda?

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 2 месяца назад

    Ellawala nuul idikatu sampradaya gana oya prakasaya menma bauddayage anikuth pudapuja ganada owanima moda katha kiyanta idatiyenawa.

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 7 месяцев назад

    Obata Sumansamandewipihitai

  • @Bright-Plans
    @Bright-Plans 7 месяцев назад +2

    shiwa ligaya pennala maha brahmaya gena kiyanawa ane manda rawanath shiwa bakthikayek anika ramata peraduna kenek. herenne pol pelta kiyala therenawa

  • @dharmasenathennakoon1843
    @dharmasenathennakoon1843 2 месяца назад

    🎉🎉🎉❤❤❤

  • @mechatronicstechnologymec1230
    @mechatronicstechnologymec1230 7 месяцев назад

    lagadima aragalayata nawathath

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 7 месяцев назад

    Ape parani helayanta siyalla aawe pera buduwarungen udaharanayak: Aalawakage prashna ohuta aawe parmparawen Kassapa budun kiyala deepu. Aalawakata uttaratika amathakawela hitiye.

  • @gnishanthagamage195
    @gnishanthagamage195 5 месяцев назад

    අනවශ්‍ය කතාව සහ එකම දේ නැවත නැවත කීම නිසා යාම්තාක් දුරට වීඩියෝව එපා වෙනවා.මේ ගවේෂණය ගැන තියන උනන්දුව මත බලනව ඉතිං

  • @Udumbara568
    @Udumbara568 6 месяцев назад

    ධර්මය නැත්නම් යතාර්ථය තේරුම් ගන්න බැරි කාලයත් සමඟ බැඳී කෙලවරක් නැති සසර පැවැත්මට හසුවුන ඔබ වැනි මිනිස්සුන්ට මිත්‍යාව ⁣අතහරින්න බැරි වුනාට ඒ හාමුදුරුවෝ කියන්නේ ඇත්ත....වෙනත් විදිහකට කියනවානම් ශ්‍රී පාදය වඳින්න කියල මේ නිර්මාණය පවා සසරින් මිදෙන්න නොහිතන මිනිස්සු විසින් පවත්වාගෙන යන කාරණා...ඒව විවෙචන කරන්න වුවමනා නෑ ඒත් නුවණින් තේරුම් ගන්න ඕනේ... බුදු පියාණන් වහන්සේ කිසිම විටෙක මෙවැනි කාරණා සසරෙන් මිදෙන්න බැරි අසරණ මිනිස්සු මත පටවන්නේ නෑ

  • @copynews4877
    @copynews4877 7 месяцев назад

    මට තියනවා ප්‍රශ්නයක් හරි.
    අපි දැන් සිරීපාදෙ යන්නෙත් අමාරුවෙන්.එහෙම වෙනකොට ඇලෙක්සැන්ඩර් ඒ කාලෙ කොහොමද සිරීපාදෙ ගියේ කියහන්කෝ.

    • @nawatime_titha
      @nawatime_titha 7 месяцев назад +2

      තවත් රටක ඉදලා එන්නත් කොන්ද තිබිලා මිත්‍රයා ..

    • @aravinm7039
      @aravinm7039 7 месяцев назад

      මු කොටි සල්ලි වලට වැඩකරන කතෝලිකයෙක්, අපේ ඉතිහාසෙ විකෘති කරන. රටක් ජාතායක් විනාශ කරන්න ලේසායි ඉතිහාසෙ මකල දැමිමම.

    • @acecoach623
      @acecoach623 7 месяцев назад

      මේ රටේ බුදුපියාණන් ගේ සිරිපතුල් පස්පොලක පිහිටවලා තියනව ඒයින් පුරානේ සමහරක් විදේශකයන් වැදගෙන තියෙන්නේ මුහුදට කිට්ටුව ගලක් මත පිහිටවලා තියන සිරිපතුලයි

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 7 месяцев назад

    ඔච්චර ලොකු සින්නම් උඩට යන මිනිස්සුන්ට මස් මාළු බිත්තර විකුණන එක නවත්තන්ඩ පුලුවන්නම් පෙවිලා යන ගමනක්නෙ අනිත් මගුල් නවත්තන්ඩ ඉස්සෙල්ලා

  • @sharmilasharmi7413
    @sharmilasharmi7413 7 месяцев назад

    මේ හමුදුරුවො "මේදානන්ද"නෙමෙය් "අල්මේදා නන්ද"හෙල ජාන ගෑවිලාවත්නෑ.

  • @manojfernando8467
    @manojfernando8467 7 месяцев назад

    14 wathawk wedalatiyenawa. 🙏