Cash On Delivery SL POST Sri Lanka තැපෑලෙන් පාර්සල් යවලා විකුණලා මුදල් ලබාගන්නා ක්‍රමය COD business

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 51

  • @roshanwijayapala6216
    @roshanwijayapala6216 Год назад +9

    හරිම වැදගත් දෙයක්,හරිම වටින
    පණිවුඩයක්.ඔබගේ ඉදිරිපත් කිරීමත් හොදට තේරුම් ගන්න පුළුවන්.Thank you so much👍

  • @chandrikadesilva2747
    @chandrikadesilva2747 Год назад +1

    Thank you , godak watina video ekak 🌺🌺

  • @kasunaravinda672
    @kasunaravinda672 Год назад +3

    Good explanation malli

  • @ChathurikaMadhumali-u1u
    @ChathurikaMadhumali-u1u Месяц назад

    Godak watina video ekak..ane mata denaganna puluwnda api box ekka badu dala yawanawanam box eke pitath api cover karanna onada ...

  • @kidssonglk
    @kidssonglk Год назад +3

    අයියේ අපි පාර්සල් එක පෝස්ට් ඔෆිස් එකෙන් පැක් කරලා දෙන්නෙ නැද්ද එයාලා ලග ෆැකින් කවර නැද්ද

  • @Jambukkai
    @Jambukkai Год назад +4

    Super machan

  • @Hornetpasan
    @Hornetpasan Год назад

    very good video.hondata kiyala dunna.tnx

  • @reaheennimesh8876
    @reaheennimesh8876 Год назад +10

    අයියේ මම පාර්සල් එකක් යැව්වා ඒත් සති දෙකක් වෙනවා තාම ගිහින් නැ එතකොට කොහෙටද දැනුම් දෙන්න් ඔනි

    • @Leo.pasindu
      @Leo.pasindu Год назад

      Post office eken gihin ahuwe nadda

  • @gamagegam1770
    @gamagegam1770 6 месяцев назад

    Side bag , wallet යවද්දී bubble wrap ඕනද ? Mewa COD පුළුවන් neda,, lable eka packing cover eke alawagena da enna ona

  • @SenuHirushika-kh1lg
    @SenuHirushika-kh1lg Год назад

    Cash on deliver eka parak bussinas vidiyata neme post chaj eka vitharak yavana kenata gevala ganna yavann puluvnda ekata ලියාපදිංචි venn oneda

  • @gamagegam1770
    @gamagegam1770 6 месяцев назад

    SL post එකේ බඩු නැති වෙන්නෙ නැද්ද , අදාල කෙනාට බඩුව ගියාද කොහොමද හරියට ම බලන්නෙ

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 Год назад

    Thank you sir..♡🥰

  • @AyeshaMadushani-f6x
    @AyeshaMadushani-f6x Год назад

    Thank you so much❤

  • @wimoomix
    @wimoomix Год назад

    Hoda video 1k❤❤

  • @lakshikakumari1495
    @lakshikakumari1495 Год назад +4

    අයියේ එතකොට අපේ පාර්සල් එකේ ගානයි කුරියර් චාර්ජ් එකයි දෙකම එකතු කරලද අපි පාර්සල් එකේ ගාන ලියන්න ඕනි කස්ටර්මර්ට යවද්දි.. මොකද අපි කුරියර් චාර්ජ් ගෙවලනේ පාර්සල් එක පෝස්ට් ඔෆිස් එකට භාර දෙන්න ඕනි. එතකොට ඒ චාර්ජ් එකත් ඇඩ් කරන්න ඕනි නේ පාර්සල් එකේ වටිනාකමටම.

    • @nethu3378
      @nethu3378 Год назад +1

      කුරියර් චාර්ජ් අපි ගෙවන්නෙ නැහැනෙ.2කම එකට කරලා 📦 එකෙ ලියන්න ඔනෙ.ඉටප්සෙ කස්ටමර් සල්ලි ගෙවුවාම තමා පොස්ට් ඔෆ්ස් එකෙන් කුරියර් චාර්ච් අරන් අපෙ එක දෙන්නෙ.මට තෙරුනෙ එහෙම

    • @danuma_with_sinhala
      @danuma_with_sinhala 3 месяца назад

      @@nethu3378sure da ?

  • @GamingJr-h2v
    @GamingJr-h2v 10 дней назад

    Post office eke bara kiranna thanak thiyenwda

  • @sohandemel1986
    @sohandemel1986 Год назад

    niyamai. private courier service ganath ekak karanna pls

  • @GW_All
    @GW_All Год назад

    Customer ta labenne kohomada parcel eka? Gedarata ewanawada? Ethakota eyata salli dila ganna da thiyenne?Nattan post office ekata yanna oneda?

  • @RashminiJayashani
    @RashminiJayashani 4 месяца назад

    Post eken cake wge itms ywnn puluwnd aiye hodt pack kroth

  • @channel.a.b3466
    @channel.a.b3466 Год назад

    Thnak you brother

  • @NishaRajapaksha2
    @NishaRajapaksha2 Год назад

    Custermerta labenne komada, gedaratama labenawada

  • @yashodamaddekanda1818
    @yashodamaddekanda1818 Год назад

    Thank you vedio ekata, mata dana ganna puluwan da, hadissiye wath customer phone answer karanne nathuwa wage, parcel eka return unoth, mokadda process eka kiyala?

  • @Saduwacovers-w8d
    @Saduwacovers-w8d 3 месяца назад +1

    Smartphone , බැරිද??

  • @kv_shorts_official
    @kv_shorts_official Год назад +3

    Business Register Document Oned Liyapadinchi wenna

  • @STCreaterStudio2755
    @STCreaterStudio2755 Год назад

    Thanks

  • @gaminisarathchandra6008
    @gaminisarathchandra6008 5 месяцев назад

    අඩු වටිනාකම් විය යුත් මැණික් යවන්න පුලුවන් ද

  • @Zbeats-Z
    @Zbeats-Z Год назад +1

    පැකින් එක අපි කැමති වුදිට කරන්න පුලුවන්ද... කැමති පාටක් එහෙම. දාලා

  • @shehaniperera5523
    @shehaniperera5523 Год назад

    Thank you

  • @subharajapaksha8968
    @subharajapaksha8968 Год назад

    Thnx

  • @malithipriyanjila5841
    @malithipriyanjila5841 Год назад +1

    ❤️👌💪

  • @daviduanjanth3243
    @daviduanjanth3243 7 месяцев назад

  • @rasikapremarathna5287
    @rasikapremarathna5287 Год назад +3

    ඇදුම් යවද්දි bubble wrap එකක දාන්න ඕනෙද

  • @Chamodya_theshan.
    @Chamodya_theshan. Год назад +1

    සත්තුන්ව කුරියර් කරන විදිහක් නැද 🥲

  • @SLLook
    @SLLook Год назад +2

    දියර වර්ග බැරිද

    • @sadima1708
      @sadima1708  Год назад +1

      පුළුවන්,
      තෙරපීම කදී පිටතට ගැලීමක් වුනොත් උරා ගන්නා රෙදි පුළුන් වගේ දෙයක් දාලා අසුරන්න.

  • @sanjayagamage8310
    @sanjayagamage8310 Год назад

    ❤️👌

  • @Sahasaruna
    @Sahasaruna Год назад

    Onima thnakta 250g ha rs1000/= nam 270id ynne

  • @nadeeshagurusinghe6792
    @nadeeshagurusinghe6792 Год назад

    👌👌

  • @ruwankulasinghe4971
    @ruwankulasinghe4971 Год назад

    👍👍👍

  • @RaveYn
    @RaveYn Год назад

    phone barida

  • @arunahemantha915
    @arunahemantha915 Год назад

    👍♥♥♥👍👍

  • @ChathuminiNimeshika-q3e
    @ChathuminiNimeshika-q3e Год назад

    👍👍👍👍