ප්‍රභාකරන් දින ගනිමින් සිටියේ යාපනයේ කොටි ධජය ඔසවන්නටයි | How

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 303

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 2 месяца назад +47

    යුද ඉතිහාසයේ තීරනාත්මක සටනක් දිවි පිදූ විරුවන් ට ජාතියේ උත්තමාචාරය ❤️❤️❤️ ජගත් ඩයස්, සීවලී වනිගසේකර ,සුමේද පෙරේරා විශිෂ්ඨ නායකත්වයක් දිලා තියෙනවා .බොහොම ස්තූතියි නැනස ❤️❤️ 🙏🙏

  • @dinukaperera6875
    @dinukaperera6875 2 месяца назад +52

    මේජර් ජෙනරාල් සුමෙධ පෙරේරා දක්ශ යුද හමුදා නිලධාරීයෙක් වගේම ඉතා නිහතමානී කෙනෙක්. ගජබා රෙජිමේන්තුවන් බිහි වුන.එතුමා කුරුණෑගල මලියදේව විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්.

  • @mountlankatours3090
    @mountlankatours3090 Месяц назад +12

    මෙවන් කුරිරු යුද්ධයක් නවතා දැමීමට උර දුන් දේශපාලන නායකත්වයටත් හමුදා නායකත්වයට සහා සියලුම රන විරුවන්ටත් දිවි පිදු සියලුම රන විරුවන්ටත් සදා නයගැතියි❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 Месяц назад +18

    පාකිස්තානය අපිට ඉස්සර ඉදන්ම උදවු කරපු හොද රටක්.ඉදිරිපත් කිරීම අතිව්සිශ්ටයි..ජයවේවා ❤❤

    • @shuttlespace04
      @shuttlespace04 27 дней назад

      පාකිස්තානය තමා ආයුද් දුන්නෙ කොටින්ට🤣
      පාකිස්තානයෙ ඉස්ලාමීය ත්‍රස්තවාදී කන්ඩායම්

  • @asela4725
    @asela4725 Месяц назад +6

    ඔබට ගොඩක් ස්තුතියි...මගේ මතකය අවධි කලාට...කොච්චර කටුක අතීතයක්ද...මියගිය රණවිරුවන් කොච්චරක්ද....එදයි අදයි රට තියෙන තැන කොච්චර වෙනස්ද...එදා මැරුණ රණවිරුවා..නිසා තමයි අද මෙහෙම තියෙන්නේ...අනේ මන්දා මතක අය සහ හිතට දැනෙන අයගේ හදවත උණුවෙලා ඇසට කඳුළක් ඒවි

  • @warunadissanayake2431
    @warunadissanayake2431 Месяц назад +8

    මේකෙ සරත් ෆොන්සේක කරපු සේවය අමතක කරන්න බෑ....

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o 2 месяца назад +25

    කොටි ගුවන් විදුලි මාධ්‍ය ජාල යට අවශ්‍යය උපකරණ ලංකාවට ගෙන ඒමට රහසින් උදවු කාලේ රනිල් wikramasingha..

    • @HarshanaKumara-hr2ov
      @HarshanaKumara-hr2ov 27 дней назад

      යකො ඔච්චර උදවු කරපු රනිල් පරද්දපු 😮එකනෙ වැඩෙ 😂😂

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 17 дней назад +3

    ඔතන මමත් හිටියා මට සතුටුයි ඒකට

  • @isuruudara2907
    @isuruudara2907 2 месяца назад +6

    අතිවිශිෂ්ඨ ඉදිරිපත් කිරිමක් Mr ධනංජය ❤

  • @Ranapriya2
    @Ranapriya2 2 месяца назад +8

    පකිස්තානයෙන් MBRL ගෙන ඒමට අමිල නිහඬ සේවයක් කල Air Vice Marshall Jayanath Kumarasiri අමතක කලේ ඇයි?

  • @isuruudara2907
    @isuruudara2907 2 месяца назад +8

    සුමේධ පෙරේරා,සීවලී වනිගසූරිය නියම සිංහ සෙන්පතියන් තමා ❤

  • @shehangooneratne3350
    @shehangooneratne3350 2 месяца назад +8

    මේක TV program එකක් විදිහට broadcast කරන්න ඕනෙ. දැන් ඉන්න ළමයින්ට යුද්ධයේ කටුක බව තේරුම් ගන්න

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 2 месяца назад +50

    Sound cut වෙලා video එකේ ගොඩක් තැන්වල. නැවත මෙම වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. voice එක නැතිවෙච්ච ටික නැවත අහන්න ඕන නැත්නම් වීඩියෝ එකේ ගැම්ම නෑ. නියම පැහැදිලි කිරීමක් කරන්නේ. Thanks.

  • @dilboy2081
    @dilboy2081 2 месяца назад +5

    විරෝධාර හමුදා නායකත්වය ට උත්තමාචාරය...!!!!

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o 2 месяца назад +25

    එදා රනිල් කරේ චන්ද්‍රිකා ta කොටි ලවා බෝම්බ ගස්සවා ඇය එංගලන්තය ta යවලා ලංකාවේ උගේ ඉත්තන් dammawala ලංකාවේ හමුදාව පරදින තැනට වැඩ කරන්නයි ,yapane කොටුව කොටි අතට අහුවෙන දවස බල බලා සිටි...හොර රනිල් දින ගනිමින් හිටිය...උගේ සතුට කොපමණ da කියනවා නම් ඌ BBC ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා කියුවා කොටි yapane ta ඇතුල් උනා කියල...තවද එමඟින් හමුදාව බියට පත්කර città දිරිය බින්දුවට wattawanna රනිල් ක්‍රියා කරමින් හිටිය....ඉතින් රනිල් කියන්නෙ සිංහල කෝටිය...😂😂

  • @Jayasrilanka1
    @Jayasrilanka1 Месяц назад +3

    මේ යුද්දයට අවසන් කිරීමට කැපවුන සියලුම දෙනාට ජාතියේ උත්තමාචාරය❤❤❤. රටක ශක්තිමත් හමුදාව කියන්නෙ ඒ රටේ moral එකේ සංකේතයක්. මෙවන් දේ නැවත සිදු නොවීමටත්, නෝන්ජල් ජාතියක් බවට පත් නොවීමටත් සියලු අපහසුතා මධ්‍යයේ වුවත් හමුදාව ශක්තිමත් කිරීම වටිනවා. එය රටට බරක් නොවීමට එහි මානව සම්පත රටට ධනෝත්පාදනය කලහැකි ව්‍යාපෘති වල පලදායී ලෙස යෙදවීමට වුනත් නිර්මාණශීලී ආරක්ෂක ඇමතිවරටෙක්ට පුලුවන්. යුද්දයට පසු කිරිම රටක් සිය හමුදා සාමාජිකයන් ජාත්‍යන්තර බලකිරීම් වලට පාවාදී නෑ. එවන් දීන ක්‍රියා දකින්නට තරම් මගේ ඇස් අවාසනාවන්ත නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා🙏

  • @sanathanuradha
    @sanathanuradha Месяц назад +4

    චන්ද්‍රිකා කුමාරතුංග කියන්නෙ ඇත්තටම වීර කාන්තාවක් ❤❤

  • @NishanthaPushpakumara-bm2cd
    @NishanthaPushpakumara-bm2cd 17 дней назад +1

    චන්ද්‍රිකා තමා නවීන අවි ගෙනාවේ .ඒක ඇත්ත

  • @nm1301
    @nm1301 2 месяца назад +33

    මැද හරියේ වොයිසි නැති ටිකක් තියනවා එක හදන්න

  • @sebaSe111
    @sebaSe111 2 месяца назад +12

    සුමේද පෙරේරා පට්ට චරිතය ක්

  • @Gna770
    @Gna770 2 месяца назад +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashediri544
    @shashediri544 Месяц назад +2

    මේ video එකේ සමහර තැන්වල sound නැති වෙනවා . ඒක හරියට හොද නව කතාවක් කියවනකොට පොතේ පිටු අඩු වෙනවා වගේ . ඊලග වැඩසටහන් වලදී මෙම අඩුපාඩුව නිවැරදි කරන්න . ස්තුති !

  • @kanthikumari4765
    @kanthikumari4765 2 месяца назад +2

    ඔබෙ ඉදිරිපත් කිරිම අතිවිශිඨයි.මුල සිට අගටම අහන්න තරමි ගරැ ගාමිභිරයි.⁣යුද්ධය ගැන විර කතා පෙල පොතට එක්කල යුතුයි .යුද්ධය අවසන් කිරිමෙ ගවුරවය චන්ද්‍රිකා මැතිනියට ලැබෙනව උදෙන්ම අවදිවි දක්ෂයාට තැන දුන්නා නමි.අපේ විරැවනි් මොන තරමි කැප කිරිමි කලාද කියලා දැනෙන කොට පුදුම ගවුරවයක් ඇති වෙන්නෙ.නිදහස ලබාදිමට උරදුන් සැමට සදා නයගැති වෙමි.

  • @indikawijenayaka44
    @indikawijenayaka44 2 месяца назад +59

    මේ කියමන සමහරවිටවිට හරි හෝ වැරදි වෙන්න පුළුවන්.හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මහඟු සේවයක් ඉටුකළ ජනාධිපතිවරුන් දෙදෙනෙකි.ඒ දේ අපේ කවදාකවත් අමතක නොකළ යුතුයි.එබැවින් ඔවුන් දෙදෙනාගේ විශ්‍රාම වැටුප නිල නිවෙස් කවදාකවත් අහිමි නොකළ යුතුයි. ඔවුන් දෙදෙනා දකිනකොට .ඒ කාලේ කරපු දේවල් අහනකොට පට්ට හැඟීමක් ඇඟට දැනෙනවා.හමුදාවේ පඩිය වැඩි කිරීමට පවා මහඟු දායකත්වයක් දැක්වූවා එතුමිය.මහින්ද ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීමට මහඟු දායකත්වයක් ලබා දුන්නා..එබැවින් අපි ඒ දේ අමතක නොකළ යුතුය..අද අපි මොන පැත්තට බෙදුනත් අපේ ඒ දේවල් අමතක නොකළ යුතුයි..හැබැයි අනිත් හිටපු ජනාධිපතිවරු ගැනනම් කියන්ඩ කිසි දෙයක් නොමැත උන්ගෙන් වැඩකුත් නැත

    • @gamingpathuma2563
      @gamingpathuma2563 2 месяца назад +10

      ඇත්ත ❤ වත්මන් තත්වෙ මොකක් උනත් යුද්දය අවසන් කරපු එකේ ගෞරවය ලැබිල යුත්තන්ට ලබිය යුතුමයි ❤ සමහර අය අහනව එතකොට යුද්ද කරේ හමුදාව නෙවේද මයිනද කියලා 🙂 මයිනා නෙවේ හරි නායකයෙක් හිටපු නිසයි දිනුවෙ නැත්තම් ඉතිම් ඊට කලිම් හිටපු අයටත් තිබ්බනෙ ඉවර කරන්න මොකද කල්ලිම් ජනාදිපති වරු ඉද්දි හමුදාවක් තිබ්බෙ නැද්ද රටේ ❤ පෞද්ගලික තරහවල් තියාගන්න ඒක වෙනයි හැබැයි ගරු කරන්න ඕන තැන් තියනවා ඕන මනුස්සයකෙගෙ චරිත ඇතුලෙ ❤❤

    • @KumarQ8-c4r
      @KumarQ8-c4r 2 месяца назад +8

      ඒ උනාට සමහර අවස්ථාවදි මිනිසුන් මොනතරම් අපහාස කරනවාද?

    • @thusharadiunugala1127
      @thusharadiunugala1127 2 месяца назад +8

      @@gamingpathuma2563 ඔව් එක ඇත්ත. දැන් රුසියානු - යුක්‍රෙන යුද්ධය ගැන කියද්දීත් පුටින් සහ සෙලෙන්ස්කිගෙ යුද්ධය කියනව මිසක් ඒ රටවල හමුදාපති වරුන්ගේ යුද්ධයක් කියලා කියන්නේ නෑනෙ.

    • @buddhiherath4236
      @buddhiherath4236 2 месяца назад +7

      ඔව් මේ ඉතිහාසයට අනුව චන්ද්‍රිකා කියන්නෙත් මෙතරම් ගර්හාවට අපහාසයට ලක්විය යුතු නායිකාවක් නෙමේ..කාන්තාවක් වෙලත් ඒ දරුණු සමයේ චන්ද්‍රිකා වගකීමෙන් නායකත්වය දීල තියෙනවා..ඉහළ හමුදා නිළධාරින් නොනවතින රැල්ල පටන් ගත්ත වෙලේ ඉදන්ම සිදුවෙන දේවල් හරියට වාර්තා කරේ නෑ ඉහළට.එහෙම උනානනම් චන්ද්‍රිකා මේ තත්වයට පියවර ගන්න තිබ්බ කලින්ම

    • @thilakthilakarathna7929
      @thilakthilakarathna7929 2 месяца назад +4

      කතාව සහතිකම අැත්ත.ගරැකලයුතු තැනේදි එ් දේවල් මතකයට නගමින් ගරැකල යුතුයි.

  • @Dercsshyer3451
    @Dercsshyer3451 2 месяца назад +153

    අපිට යුද්දෙට වාසි නැතුව උදවු කරපු රුසියාව පකිස්ථානය චීනය යුක්රේනය චෙක් වගේ රටවල් වලට ජය වේවා!

  • @RollerGuideX
    @RollerGuideX 2 месяца назад +1

    Great job brother. Although our young generation enjoys the fruits of peace thanks to the sacrifices of those who gave it all... They mustn't forget the contributions of our great warriors!

  • @thisisafact9181
    @thisisafact9181 2 месяца назад +20

    මේ යුද්ධය පටන් ගත්ත අවුරුද්දෙ ඉදන් අවසානය දක්වා Army එක යටතේ තිබ්බ භූමිය සහ කොටි යටතේ තිබ්බ භූමිය අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වුන විදිහ Map එකක පෙන්නන video එකක් දානවා නම් හුඟක් වටිනවා .

  • @SuperPiyuchan
    @SuperPiyuchan 5 дней назад

    මෙහි වටිනාම චරිතය මේජර් ජෙනරාල් සීවලී වනිගසේකර මහතායි .

  • @shehangooneratne3350
    @shehangooneratne3350 2 месяца назад +9

    ලංකාවට පකිස්තානය තරම් යුද්දෙට උදව් කරපු රටක් වෙන නැති තරම් ❤️

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o 2 месяца назад +5

    යුද්ධය පසු bahinna උන ප්‍රධාන හේතුවක් උනේ...හමුදා සහ දේශ පාලනය හොර රහස් ඔත්තු සේවයක් මගින් කොටින්ට තොරතුරු දුන් නිසයි..

  • @kasungajanath4314
    @kasungajanath4314 2 месяца назад +3

    තැන් කිපයකම සවුන්ඩ් එක නෑ..ගොඩක් විස්තර එ හෙතුවෙන් මගහැරෙනවා.. නැවත අප්ලොඩ් කරනවානම් හොදයි ..

  • @GayaniKanchana-xk6fq
    @GayaniKanchana-xk6fq 2 месяца назад +4

    අද රනිල්ට ..๬...දෙන්න කියලා කියනවා පොන්නයට වැඩිය කොන්ද පන තිබුනාගේ චංද්‍රිකාගේ මම පලමු දවසේ ltte ගහලා අල්ලන දවස වෙනකන් නිවාඩු නොයා හිටියා

  • @44Bravo
    @44Bravo 27 дней назад

    When the downfall of Jaffna was imminent Gen. Janaka Perera was asked to take command of the the Jaffana area and he agreed and said that he wants Sararth Fonseka to come with him. Sarath Fonseka said he'll take command of the Jaffna region while Janaka Perera take command of the north so he can bring in troops when he wants. These two commsnders will go down in history as the best we had 🇱🇰🦁

  • @asankarathnayaka8695
    @asankarathnayaka8695 2 месяца назад +1

    විරුවන් සදා අමරනීයයි ❤

  • @relaxmind1666
    @relaxmind1666 2 месяца назад +1

    මේ වීඩියෝ එකේ ශබ්දය නැති වෙන අවස්ථාව ගොඩක් තියෙනවා බ්‍රදර්

  • @DenukaPabasara-lp7sp
    @DenukaPabasara-lp7sp 2 месяца назад +3

    19:47 රනිල් එදා හිටියා නම් රටෙන් බාගයක් දීලා..

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q Месяц назад

    Maru video eka ❤️❤️❤️ Habai video eke mada hariyae samahara tan ahunae na…..

  • @GayaniKanchana-xk6fq
    @GayaniKanchana-xk6fq 2 месяца назад +7

    චන්ද්‍රිකා තමයි මල්ටි ලංකාවට කපීර්. 30 කැනන් ආමට් කාර් 152 ආට් ගෙනාවේ ඊට අමතරව පඩි වැඩි කලා පකිස්තානය ගොඩාක් උදව්කලා චෙක් රාජ්‍ය.මතක් කලයුතුමයි ඒ වගේම ඔය කියන ltte ක්‍රියාන්විතය සම්පුර්ණ වගකියන්න ඕනේ හිටපු අතලොස්සක් වගකියන්න ඕනේ

  • @sureshchamil6172
    @sureshchamil6172 2 месяца назад +2

    මේ වීඩියෝ ගොඩක් තැන්වල සද්දේ ඇහෙන්නෙ නෑ නැවත පල කරන්න

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 2 месяца назад +1

    මලිත් ජයතිලක මහත්මයා ගේ අලිමංකඩ පොතේ මේ සටන ගැන සදහන් වෙනවා ❤️❤️

  • @BradelyX
    @BradelyX 2 месяца назад +5

    නැණස ප්‍රඩක්ශන් ටීම් එක අප්ලෝඩ් කරන්න කලින් වීඩියෝ එක චෙක් කරන්නේ නැද්ද?
    වීඩියෝ එකේ මැද තැන් තැන්වල Audio වැඩ නෑ

    • @srilankamotherland9880
      @srilankamotherland9880 2 месяца назад +1

      ගොඩක් video වල තැනින් තැන Sound Cut 😅

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 2 месяца назад +13

    ඔයා ඇයි මේ දාපු ඒවම දන්නේ 😢😢 සරසාලේ සටන ගැන කලිනුත් කරානේ 😢

    • @kavindujayaweera470
      @kavindujayaweera470 2 месяца назад +4

      Ai community section eke dala thiyenne Aluth Videos enne Chanden passe kiyala.😊

    • @lahirufernando638
      @lahirufernando638 2 месяца назад +5

      KAMAK NAHA BRO. MEKA APE CLOSE HISTORY EKA. EKA APE ALUTH MEE HARAK DANNE NAHA. MEWA MATHAK KARA KIYALA WARADAK WENNE NAHA

  • @shashi6966
    @shashi6966 Месяц назад

    සර්,,,,,,,අපට ආනන්දපුරම් සටන පැත්තට යන්න තව සෑහෙන කාලයක් යයි නේද 😊😊😊💐💐💐💐

  • @shasikathilanchana9335
    @shasikathilanchana9335 23 дня назад

    මේවා තනිකරම චිත්‍රපට වගේ 😢

  • @RanjaniSriyalatha-u8d
    @RanjaniSriyalatha-u8d 2 месяца назад +2

    හමුදා.පතිතුමාහා.රන.විරුවන්ගේ.මෙහෙවර.නිසා.රට.බේරා.ගත්.අතර.හමුදා.කදවුරු.වලට.පහර.දී.කොටි.මන්කොල්ල.කාපු.මුදල්.හා.රන.විරුවන්.සතු.මාල.මුදු.හමුවූ.අතර.ඒවා.දස.රාජ.දර්මයෙන්.රට.පාලනය.කරන.රජුන්.ට.සින්න.උනා.රන.විරුවන්ට.කලගුන.සලකන..විදිය.අද.ඉහලින්ම..කෙරෙයි.රටේ.අනෙක්.එවුනුත්.පුරුදු.වන්නේ.රජ.වරුන්ගේ.ආදර්ශයයි.අපිත්.බුදු.දහම..පෙරටු.කොට.හොරකම්.කරමු.සුදු.අදිමු.දත්.ටික.පේන්න.හිනා.වෙමූ.යටි.සිතෙන්.තමුන්ගේ.කාරිය.කරමු

  • @AshokaPeiris-j2y
    @AshokaPeiris-j2y 2 месяца назад +1

    අප උපන් දේශය දිවි පරිත්‍යාගයෙන් රැකදුන් සදාදරණීය හමුදා සොයුරන්ගේ එකම අභිලාශයවූයේ ලස්සන පින්වන්ත රටක්නේද? එවන් රටක් බංකොලොත් කරදැමූ රාජපක්ෂ, රනිල්, සජිත් හා උන්ට තවමත් තමන්ගේ බඩගැන සිතා කඩේ යන උන්ටත් සාපම වෙත්වා...

  • @ChanakaMadushanka-p7p
    @ChanakaMadushanka-p7p 2 месяца назад +1

    jagath dayes sir adrei hemdmath

  • @shanakasamayamanthri5996
    @shanakasamayamanthri5996 2 месяца назад +1

    අයියෝ video එකේ sound නැති වෙනවනෙ හොදම හරියෙදි

  • @explainer8451
    @explainer8451 2 месяца назад +2

    Sound cut වෙලා video එකේ ගොඩක් තැන්වල.

  • @damithchathurangagalagoda2278
    @damithchathurangagalagoda2278 2 месяца назад +3

    Video එකේ sounds හදන්න..it is really annoying ..

  • @kalharasenadhira993
    @kalharasenadhira993 2 месяца назад +5

    සුනාමි ආවාම මිනිස්සුදාලා හෙලිකොප්ටර් වලින් පැනලා දුවපු ඇමතිවරු හිටපු රටක රත්වතේ මැතිතුමා වගේ අය සැබවින්ම අගයකලයුතු නිර්භීත පුද්ගලයන් නොවේද.

  • @dilusha6701
    @dilusha6701 2 месяца назад +1

    ඇයි මේ මැද හරියේ වොයිස් කට් වෙන්නේ.. හොදම ඒවා ටිකක් කට් වෙලා තියෙන්නේ

  • @naveenjaya3231
    @naveenjaya3231 2 месяца назад

    Mahinda mahaththaya thamai ithin kotinna dunne duwanna.Mun ithin uden kara kara gasa kapu eka thamai kare.Respect Maina.

  • @sandeshsasindu3717
    @sandeshsasindu3717 2 месяца назад +1

    මේ වීඩියෝ එකේ ගොඩක් තැන් ඇහෙන්නෙ නෑ

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 2 месяца назад +1

    Septhember 11 Attack එක ගැන ඔයාගේ කටහඩින් සහ මේ channel එකෙන් Videos series එකක් ඕනි.
    1.passenger Jet 4 Hijack කරපු විදිහ time lines එක්කම
    2.Twins Towers දෙක ඇතුලේ උන දේවල්
    3.කුමන්ත්‍රන නියායන්
    4.අවසාන වශයෙන් අද වින්දිතයන්ට යුක්තිය ඉටුවෙලා තියනවාද

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o 2 месяца назад +2

    මා ලි මා ව ට
    ඡන්දෙ දෙන්න අකැමැති අය මොකක්ද කල යුත්තේ !!
    ==============
    රට ගෙන හිතලා සජිත් හො රනිල්ට ඡන්දය නොදී...සරත් fonseka ට එකී ඔබගේ ඡන්දය දෙන්න....

  • @chamaranilupul5889
    @chamaranilupul5889 2 месяца назад +4

    වැඩක් නෑ අහලා මගදි ඇහෙන්නේ නැහැ

  • @isuruodevice5250
    @isuruodevice5250 2 месяца назад +1

    Sound නෑනෙ.ආය upload කරන්න බැරිද?

  • @kalanamithuru6523
    @kalanamithuru6523 2 месяца назад +2

    කෝ video එක මැද්දේ සද්දේ නැති වෙනවානේ

  • @AravindaPrasad-r1h
    @AravindaPrasad-r1h 2 месяца назад +1

    වීඩියෝ එකේ අතරමග voice නැතිවෙච්ච නැවත අප්ලෝඩ් කරන්න

  • @kanchanabatuwana8552
    @kanchanabatuwana8552 22 дня назад

    Thanankillappu idan meka balanne

  • @dhanushkawanninayake7982
    @dhanushkawanninayake7982 Месяц назад +1

    මේකෙ මැදින් මැදින් sound නැතිවෙන්නේ ඇයි?

  • @kasunpiyumantha8662
    @kasunpiyumantha8662 21 день назад

    Video වල voice නැතුව යනවනේ දැන්.... බලදාරිය විසින් කපාහැරලද

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 2 месяца назад +3

    මේක කලින් දැම්මනේද?

  • @nireshprabashana8572
    @nireshprabashana8572 2 месяца назад +5

    රණ සූරයා තමා පොන්සේකා සර්❤

    • @shamannammuni291
      @shamannammuni291 2 месяца назад +1

      බයිල තමයි,සීවලි සර්රුයි,සුමේද සර්රුයි නැති උනානම් පොර තමයි ඉල්සෙල්ලම එන නැවේ එන්නේ

  • @ishanfernando3334
    @ishanfernando3334 2 месяца назад +1

    meka kalin mama baluwa

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 Месяц назад

    ❤❤👍👍

  • @chathurangadilhara4573
    @chathurangadilhara4573 2 месяца назад +16

    අපි බලාගෙන ඉන්නේ ඡන්ද ඉවරවෙන්නේ කවද්ද කියලා😂👎එතකම් කට්ටිය ලයික් නොකර හිටියනම් හොඳයි මොකද නැත්තං ඒකත් චන්දෙට බලපාන්න පුළුවන්😂😂😂

    • @manujaprabaswara9799
      @manujaprabaswara9799 2 месяца назад +6

      ඡන්දෙන් පස්සේ කොහොමත් දාන්න වෙන්නේ නෑ.
      බලය ගන්නේ කොටි හිතවාදී බලවේග 3 කින් එකක්.😢

    • @chathurangadilhara4573
      @chathurangadilhara4573 2 месяца назад +1

      @@manujaprabaswara9799 අනුරාගේ පැත්තෙ අවුලක් නෑනේ

    • @KumanjaniWijesingha-ru2qr
      @KumanjaniWijesingha-ru2qr 2 месяца назад +3

      අනේ ඔවු... උන් තමයි බන්දේසිය පිටිම්ම දෙන්නෙ...😀

    • @tishmikashehan598
      @tishmikashehan598 2 месяца назад

      ​@@chathurangadilhara4573plweni chande neda ube😂😂

    • @thisisafact9181
      @thisisafact9181 2 месяца назад

      ඒ දවස් වල කොටින්ට බුද්ධි තොරතුරු ලීක් කලේ ඉතින් වෙන කවුද 😑

  • @NisansalaSadamali-cl1yu
    @NisansalaSadamali-cl1yu 2 месяца назад +1

    වැඩසටහනේ සමහර තැන්වල විනාඩි ගනන් සවුන්ඩ් නෑ

  • @isurueranga3218
    @isurueranga3218 2 месяца назад +1

    අර බිම වැටූන යානා වත් බේරුන ගූවන්නියමූව නූත් හමූදාව ව අතට පත් උනා ද කියලා කියනවද..
    අද ඒ යානාව කො..

  • @manjujanaka8920
    @manjujanaka8920 Месяц назад

    රනිලා එදත් දොරොහියා අදත් එහෙමයි පනපිටින් පනුවො ගහනවා ඔකා කරලාතියන අපරාධ වලට

  • @chamilaattale2825
    @chamilaattale2825 2 месяца назад

    Play a remastered broadcast that cuts out the sound of the video

  • @madushan2053
    @madushan2053 2 месяца назад +2

    Ko voice re upload , do it

  • @chanakasamith2148
    @chanakasamith2148 2 месяца назад +2

    සමහර තැන්වල වොයිස් නෑ

  • @MaxRaajitha
    @MaxRaajitha 2 месяца назад +10

    මන් දන්නෙ මෙච්චරයි මහින්ද යුද්දෙ ඉවර කරන්න අණ කරේ නැත්නම් මමත් නෑ එතුමාට බැනල කමෙන්ට් කොටන හරකුත් නෑ
    ඔය වීඩියෝ එක කරන ඔබතුමත් නෑ
    එච්චරයි ❤
    එදත් අදත් හෙටත් මගේ නායකයා ඔබතුමාම තමයි
    #මහින්දරාජපක්ෂ ❤️‍🩹🔥

  • @AnimalFacts2000
    @AnimalFacts2000 2 месяца назад

    Audio අවුලක්ද කැඩි කැඩි යන්නෙ..?

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 2 месяца назад +2

    කෝ මෙකෙ 35 විනාඩිය ලඟ සවුන්ඩ් නෑනෙ

    • @pradeepajayasinghe9069
      @pradeepajayasinghe9069 2 месяца назад +1

      තැන්තැන් වල voice එක ඇත්තෙම නෑ

  • @madurangaravindu6456
    @madurangaravindu6456 Месяц назад

    ❤️❤️

  • @dinindupiyakaru6759
    @dinindupiyakaru6759 2 месяца назад

    Sounds track එක තැන් කීපයකම නෑ. ඒක නිවැරදි කරන්න

  • @ඇත්පවුර
    @ඇත්පවුර 2 месяца назад +1

    මචන් චන්දෙන් පස්සෙ දාපන් මේවා. මහින්දගෙ මතකයන් අරන් දෙනවද. තවත් බංකොලොත් කරන්ඩ. මහින්දට කලගුන සෙලකුවා. තවත් සලකන්නද කියන්නෙ

  • @MaheshSampath-fy3wi
    @MaheshSampath-fy3wi 2 месяца назад

    සමහර තැන්වල Video එකේ සවුන්ඩ් ඇහෙන්නෑ

  • @Rpvideo58
    @Rpvideo58 2 месяца назад +2

    ඇයි බන් අපේ කොල්ලෝ කාපු එවා විතරක් කියන්නෙ.. දිනපුවා එකක්වත් කියන්නෙ නැත්තෙ ඇයි

  • @cjfernando82
    @cjfernando82 2 месяца назад +1

    සවුන්ඩ් එක වීඩියෝ එක මැද කැඩෙනවා

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 2 месяца назад

    Respect ❤❤❤❤❤

  • @kawithapivithuru6542
    @kawithapivithuru6542 2 месяца назад +1

    Sounds ne godak thenwala,reupload karanna wei

  • @Saku-t9r
    @Saku-t9r Месяц назад

    Malti barrel නැත්නම් අපේ අයට බැරි ඇයි..කොටි අපේ අයට වඩා බලවත්ද?

  • @DineshKahangama
    @DineshKahangama 2 месяца назад

    Sounds cut ewna nisa video ek hadala upload karanna hodama tika natte....😢😢😢

  • @chinthakajayasinghe3694
    @chinthakajayasinghe3694 2 месяца назад

  • @senuladilen14perera14
    @senuladilen14perera14 2 месяца назад +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @manojdesilva6183
    @manojdesilva6183 2 месяца назад

    Sounds breaking

  • @RanjaniSriyalatha-u8d
    @RanjaniSriyalatha-u8d 2 месяца назад

    කොතරම්.ජීවිත.දන්.දුන්නාදා.අපේ.අය.පරිප්පු.එක්ක.බත්.කාලා.අන්තිමේ.කදවුරු.පිටින්ම.කොටියාට.පාවා.දුන්නා.එහෙත්.ඔබ..රන.විරුවන්.දුප්පතුන්ගේ.සිතේ.අමරනීයයි.නිකන්.කන.එවුන්ට.එහෙම.නොවේ

  • @SunilBandara-pm6ys
    @SunilBandara-pm6ys 2 месяца назад +2

    Mama Eda hitiye 6SLSR ACoywala LTTE Eka Palamuwa gehuwa RPG walin

  • @srilankandiscovery
    @srilankandiscovery 2 месяца назад

    37:42 sound නෑනේ .

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 2 месяца назад +7

    මහින්ද ජනපතිතුමණි....අදටත් රටේ නායකයා ඔබමය....❤❤❤

  • @KelumPerera-u4q
    @KelumPerera-u4q 2 месяца назад

    මම ත් මෙි කාලයේ කිළාලි හිටියේ

  • @BradelyX
    @BradelyX 2 месяца назад +4

    නැණස යම්කිසි විදිහකින් සරත් ෆොන්සේකාගේ භූමිකාව මගහැර තිබෙනවා. සරසාලේ සටනට කරදුන් මූලිකම සෙන්පතියා උනේ ෆොන්සේකා.

    • @manjulabandara5521
      @manjulabandara5521 2 месяца назад

      ne, ne

    • @insight-nenasa
      @insight-nenasa  2 месяца назад +1

      වැඩසටහන නිර්මාණය කිරීම සඳහා මූලිකවම පාදක කරගත් මූලාශ්‍ර වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙහි සඳහන් කර තිබෙනවා. ඒ හැරුණොකොට මේජර් ජනරාල් (විශ්‍රාමික) සීවලී වනිගසේකරගෙන් සම්මුඛ සාකච්ඡා දෙකක් ලබාගත්තා. ඉතිරිය තීරණය කිරීම ඔබට භාරයි!

    • @44Bravo
      @44Bravo 27 дней назад

      Very true!

  • @mightymachinesclips
    @mightymachinesclips Месяц назад

    වීඩියෝ එකේ සමහර කෑලි ඇහෙන්නේ නෑ

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 26 дней назад +1

    Batahira aun tamai kiri peuwe

  • @isuruodevice5250
    @isuruodevice5250 2 месяца назад

    👍

  • @dushshanthanuwan9756
    @dushshanthanuwan9756 Месяц назад

    Ai me video eke then then wala sounds neththeee