Oyala dennage godak viedio baluwa... Godak wisthara genawata Thank you Euro 3200 k monthly salary ekakata enna puluwan unoth babala dennek & (pre school age ) husband ekka living cost cover karagena hodin inna e salary eka athida?? Babalata thiyena nursery / Day care ceter facilities gana viedio ekak genna puluwanda .. Eyalawa German language ekata huru karawanna mona wage dewal da thiyenne ???
If we eligible to get a job offer from multinational company what visa category we need to apply for work as well as if job offer in hand is it necessary German language
If your job is only needed English language, then it should be mentioned in the Job Contract clearly that the German language is not needed. You need to apply Visa under one of below categories. Employment for qualified professionals - with foreign vocational training Employment for qualified professionals - with foreign academic qualifications All the visa types are here colombo.diplo.de/lk-en/service/national-visa/1437950
@@travellinglovebirds thank you so much for your prompt response Highly appreciate your work and all the best for you both Anyway we are in Finland and myself in student visa and my husband will be capable of gaining the job offer in Germany We have Finland resident permit Hope age will not be a barrier for work visa as we could be possible to get the offer
Congratulations for both! 😍😍 Wow patta developed website ekakne..Mehenam warm rent ehema katha monawath na,flat ehema naha wadiya gewal thamai thiyenne, godak gewal wala air conditioning thiyenawa, polowa rath wenna ehema naha.Mehe 1 bedroom apartment ekak London witharak newei mulu UK wala dakunu paththama eka wage ganan, South east,south west England onama thanaka 1,200 Pounds per calander month wenawa aduma...Godak London wala student apartment wunath campus wala 1000- 1,300 pounds wage wenawa..Lankawen students la wadiya UK enne nathuwa Aussie yanneth gana wadi nisa...Puduma hithuna Munich wala 700-1000 euros walata 2 bedroom apartment thibbama...Congratulations! Ekmaninma thamangema kiyala gedarakata yannath thawa sarthaka wela hoda family life ekak gatha karannath puluwan wewa kiyala wish karanawa!😘😘
බොහොම ස්තුතියි...!! ඒ වගේම ඔය තොරතුරු අපිත් එක්ක බෙදාගත්ත එකටත් ස්තුතියි ❤️
@@travellinglovebirds Mamath asai Jaguar ekakata eth thawa awurdhu ganak yaawi..mamath Jaguar F pace ekakata..Akkage dream ekama matath thiyenawa...😍
ඒ හීනය ඉක්මනටම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ගොඩක් ස්තුතියි මල්ලිටත් නංගිටත් මේ අකාරයට සියලුම දෙනා දැනුවත් කිරිම ගැන
♥️😍
Godak wedagath video ekkak, harima lasanai, Budusaranai
බුදුසරණයි!! 🙏 🥰
ඔයාලා දෙන්නා හරිම පිළිවෙලට දේවල් කරගන්නවා...ආදරෙයි දෙන්නටම..🥰 දවසින් දවස දියුණු වෙන්න ඕනි ඒ වගේම අය්යගෙ බයිසිකලේ මරු...බයිසිකලෙන් ඉක්මනටම කාර් එකට මාරුවෙන වීඩියෝ එකකුත් අරන් එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි දෙන්නටම..
අනේ බොහොම ස්තූතියි...!!! ❤️❤️❤️❤️
ගොඩක් වැදගත් ඔයාලගේ video
බොහොම ස්තූතියි...!!! ❤️❤️
දැකපු හොදම යූටියුබ් චැනල් එකක්💖
අනේ බොහොම ස්තූතියි...!!! ❤️🥰
ජයවේවා .හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤❤❤ .බුදුසරණයි දෙවීපිහිටයි
බුදුසරණයි!! ❤️🙏
අදත් හරිම ලස්සනයි අක්කි, අයියේ. සුභ පැතුම් දෙන්නටම.❤️ හරිම ආසයි ඔය දෙන්නව හම්බෙන්න.
බොහොම ස්තූතියි...!!! දවසක හම්බවෙමු අපි 😍😍
❤ good luck
♥️♥️
A Very infornative vedio.අනිත් අය තමන්ගෙ දේවල් පෙන්නන්න කරන කොට ඔයාල කොහාමද ඒවා කර ගත්තෙ කියල පෙන්නන එකෙන් එන්න ඉන්න අයට ලොකු උදව්වක් වෙයි.
අපි උත්සාහ කරන්නේ තවත් කෙනෙක්ට දෙයක් ලේසියෙන් කරන්නේ කොහොමද කියලා පෙන්නන්න. බොහොම ස්තූතියි...!!! ❤️
සුබ අනාගතයක් ඔයාලට! ජයවේවා!!
දෙවි පිහිටයි!❤️❤️😘😘🙏🙏👌
බොහොම ස්තූතියි...!!! දෙවි පිහිටයි..!! ❤️❤️
Good luck to both of you ,enjoy
Thank you very much 🥰❤️
සුබ අනාගතයක් ඔබදෙපලට පුතා.🥰💐
බොහොම ස්තූතියි...!!! ❤️❤️
ජය වේවා බුදු සරණයි 🙏
බුදුසරණයි!! ❤️🙏
auf wee dasna, gute gamak Hoda arambayak !🙂😛
🥰❤️
Thanks aiye and akke !
Always welcome
Godak watina video ekk ❤ apith next year eke Germany enna inne.. Lankawe idala ehe apartment ekk hoyaganna wiidiya gana video ekk karannko akkii ❤
Oya video eka kiyala thiyanawa . E wagema link dala thiyanwa hoyaganna awashawena . 😌😉
Congratulations 🎉
Thank you ♥️
Very informative
Glad it was helpful! 🥰🥰
සුපිරි නියමෙට කරනවා.❤
බොහොම ස්තූතියි...!!! 🥰🥰
CONGRATULATIONS AIYE AKKE
Thank you 😊 🙏
Dry මැශින් එක wosh මැශින් එක උඩින් තියන්න පුලුවන්. මුකුත් වෙන්නේ නෑ.
පුළුවන්. ඒ වුණාට අපේ ජනේලේ වැහෙනවා එතකොට. 🤭
Woow niyamai.❤lassanai
බොහොම ස්තූතියි...!!! ❤️❤️
Aluth thananam supiri❤️😍
Thank you ❤️❤️❤️
Good luck
Thank you ❤️
very valuable video! congratulations !!!!🥰😍👌👍
Thanks for visiting ❤️❤️
Oyala dennage godak viedio baluwa... Godak wisthara genawata Thank you
Euro 3200 k monthly salary ekakata enna puluwan unoth babala dennek & (pre school age ) husband ekka living cost cover karagena hodin inna e salary eka athida??
Babalata thiyena nursery / Day care ceter facilities gana viedio ekak genna puluwanda .. Eyalawa German language ekata huru karawanna mona wage dewal da thiyenne ???
ඔව්. ප්‍රමාණවත් වෙයි. ළමයි නම් භාෂාව පුළුවන් තරම් උගන්නලා එක්කගෙන ආවා නම් වටිනවා. මෙහේ කෙලින්ම school වලට දානවා. භාෂාව බැරි නම් භාෂාව උගන්නන විදියට තමයි ඉස්සරහට යන්නේ.
new to fam, Congratulation ❤
Thank you 🥰❤️
Congratulations akki aiya❤️
Thank you 🥰🥰
congratz denntama
Thank you so much 🥰
බුදු සරනයි දෙදෙනාට ම.
බුදුසරණයි..!!!
සූපිරි අය්යා
❤️❤️
Congrtulation ❤
Thank you so much 🥰♥️🙏
Congratulation
Thank you ❤️❤️
Congratulations!❤❤
Thank you 🥰🥰
අනේ අයියෙ මන් දැන් ටික දවසක ඉදන් ඔයාලගෙ වීඩියෝ බලන්නෙ ඒවගේ එඩිටින් හරිම ලස්සනයි වගේම බලන්න ආස හිතෙන විදියට හැමදේම තියනවා...මට ඔයාලගෙන් දැන ගන්න දෙයක් තියනවා..මම ලොකුවට ඉගෙනගත්තු කෙනෙක් නෙමෙයි හැබැයි ඉන්ග්‍රීසි ටිකක් කතාකරන්න පුලුවන්...මට දැනගන්න පුලුවන්ද මොකඛරි ක්‍රමයක් ඔය රටට එන්න තියන...මුදල් ප්‍රශ්නයක් නෑ අනේ පින්සිද්දවෙයි දන්න ක්‍රමයක් තියනවනම් කියන්න❤
අපේ RUclips channel එකේ එන හැම ක්‍රමයක්ම ගැන කියලා තියෙනවා. ඔබේ ජර්මනි හීනයට අපෙන් අත්වැලක් කියලා playlist එකක. ඒක බලන්න.
@@travellinglovebirds thank you
ishu gamage contact me
@@IshuGamage-z4ocontact me
Congratulations akki & ayya 😍❤️
Thank you 🥰❤️
Wow 😍 Congratulations 😊❤️
Thank you so much 🥰🥰
Will you plz do a video about OPPORTUNITY CARD ?
Already did
ruclips.net/video/xHo9hox2jkw/видео.htmlsi=vTbCiQ8jycuOXYAh
Congratulations 🎉
Thank you 😊😊
Apitama kiyala idamak aran geayak hada gnn barida?
පුළුවන්.
Congratulations 🎉🎉
Thank you ❤️❤️🤗🤗
Wow...Beutiful
Thank you so much 🥰🥰
Congratulations for both...🌷🌷🌷
Thank you so much 😊
Beautiful place ❤❤
It really is! Thank you very much ❤️
Dan gamu car ekak❤
Car එකක් ගත්තම වියදම වැඩියි. බලන්න ඕනි හෙමීට.. 😊
German wala hostel hoyaganna puluwan widihak kiyannako list eke wadi kalayak innawenawada?
ඒ ගැන නම් තවම දන්නේ නැහැ අපි. ඒ ගැන දැනගත්තොත් වීඩියෝ එකක් කරන්නම් 🤗
Rent eka kiyak vthara ynwada?
මාසෙට යුරෝ 1590යි
Congratulations aiya & akka❤️
Medicine course ekth germany wala free study karanna puluwn neda? Ehma enwa nm student knkta room ekk hoygnna amaruida?
Thank you ❤️❤️
මේක බලන්න
ruclips.net/video/rDC0345Eyws/видео.htmlsi=Ccd-h7krHJXrzC5a
@@travellinglovebirds thank u❤️
Thwa deyak denaganna oni.germany wala study karala wenath rataka job ek karanna barida?
ඩ්‍රයර් එක තියන්න වොෂින් මෙෂින් එක උඩින් . මේ රටවල් වල තියෙන්නේ ඒ වාගේ තමයි .
එතන ඉඩ මදි. ජනේලේ වැහෙනවා එතකොට. ඒකයි මෙහෙම තිබ්බේ
If we eligible to get a job offer from multinational company what visa category we need to apply for work as well as if job offer in hand is it necessary German language
If your job is only needed English language, then it should be mentioned in the Job Contract clearly that the German language is not needed.
You need to apply Visa under one of below categories.
Employment for qualified professionals
- with foreign vocational training
Employment for qualified professionals
- with foreign academic qualifications
All the visa types are here
colombo.diplo.de/lk-en/service/national-visa/1437950
@@travellinglovebirds thank you so much for your prompt response
Highly appreciate your work and all the best for you both
Anyway we are in Finland and myself in student visa and my husband will be capable of gaining the job offer in Germany
We have Finland resident permit
Hope age will not be a barrier for work visa as we could be possible to get the offer
Most probably it will not be a problem. 🤗
@@travellinglovebirds thank you so much 💕
Germany live in helper visa kiyala mokk hari thiyeda?
එහෙම එකක් නම් දන්නේ නැහැ
Please 🙏kiyanawa Eu certificate akak ganne kohomda
ඒ මොකක්ද EU certificate කියන්නේ? Sorry. එහෙම දෙයක් ගැන අහලා නැහැ.
Electric items purchase karanna puluwn hoda shops monawada?
Media Markt, Otto වගේ ඒවා හොඳයි. ගොඩාක් ලාබෙට ඕනි නම් POCO හොඳයි. හැබැයි ඉතින් ලාබ වගේම තමයි කොලිටි එකත් 🤭
Thank you. Liability Insurance ekak dagaththoth third party damages walata claim ganna puluwn neda? Apen Apartment ekata damage unoth claim kranna puluwn neda?
නැහැ. Liability එකෙන් cover වෙන්නේ personal damages. Apartment ඒවට වෙනම insuarance එකක් තියෙනවා. ඒ ගැන අපි video එකක් කරන්නම් ඉස්සරහට
Asanka aiyage wistara tikak ewanna puluwanda
අපේ page එකට message එකක් දාන්න. විස්තර එවන්නම්.
Hi , oyala germany awe student wenama awillada spouse gaththe??
නැහැ. කෙලින්ම ජොබ් එකට ආවේ.
Try to buy a House..munich is very expensive😢
Hmm බලමු ඉස්සරහට ♥️🥰🙏
Congratulations ❤️ akki psychology degree ekk krna kenukt oy enna chance ekk tynwd
බොහොම ස්තූතියි...!!!
ඒ ගැන නම් අදහසක් නැහැ. Jobs demand එක කොහොමද කියලා google එකේ search කරලා බලන්න වෙනවා
SPONSOR LETTER AKAKA දෙන්න පුළුවන් වෙයිද අයියා MATA ලොකු උදව්වක්
එහෙම Sponsor Letter දෙන්න අමාරුයි අපිට. මේක බලන්න. මේකේ හේතුව කියනවා මම.
👉 ruclips.net/video/OeOR1Nhcv-U/видео.html
Kalin gedara kiyada ? Deposit eka keyak thibbada ? Akke
කලින් ගෙදර යුරෝ 1550යි. Deposit එක 3000යි
😍😍❤
❤️🤗
Bus aiya hambawen nedda
එයාලා ටිකක් දුර ඉන්නේ. අපි ඒ පැත්තට ගියේ තාම එක පාරයි. එතකොට එයාලා ලංකාවට ගිහින්. 🥲
Ich komme aus Göttingen ❤
♥️🥰😍
Congratulations! Which UBahn station it is?
Thank you ❤️
Moosacher St. Martins Platz
Aha... the north part. Good. But not so close to the office...
Yeah. I considered about connections rather than a closer one. We have several options here. Bus, UBahn and Tram. That’s why. 🤗
Oyaala dennage love story ekath daanna
ළඟදිම දාන්නම් 🥰
Online කෙලින්ම book කරනකොට ගොඩාක්ම පරිස්සමට මුදල් ගෙවීමට වග බලා ගන්න. මෙහෙත් හොරැ ඉන්නවා.😮
ඔව්. ඒක නම් ඇත්ත.
❤
❤️🥰
Api student enna hithan inne
Apita ammla thatthala ganna PR gannakan ba neda
දැනට තියෙන නීති වල හැටියට නම් PR අරගෙනත් අම්මලා තාත්තලා ගන්න බැහැ.
Yeah yeah කියන එක අඩු කරා නම් හොදයි අක්කා.
එහෙමයි. ඔයා කියන විදියට කරන්නම් 🤗
asanka ayyage wistara onam price ehema 👊
එවන්නම්.. 🤗
🥰🥰🥰
🥰🥰🥰
Subapathanawa.me paththa koheda?
බොහොම ස්තූතියි...!!!
මේ Moosach කියන පැත්ත. Munich city එකටම තමයි අයිති වෙන්නේ.
❤
Thanks for watching 🥰🥰
Kawadada hima watan na
December වල තමයි.
Munich වල සාම්න්‍යෙන් අනිත් city වලට වඩා living cost එක වැඩිද.
ඔව්. මෙහේ ගොඩක් expensive කියලා තමයි කියන්නේ
@@travellinglovebirds Thank you❤️ මන් ලබන අවුරුද්දේ partner එක්ක master degree එකකට apply කරන්න ඉන්නෙ. මට තාම හිතාගන්න බෑ. එක්කෙනෙක් Study කරන ගමන් අනිත් කෙනා full time වැඩ කරලා. මාසික වියදම ගියාට පස්සෙ ඉතුරුවක් කරගන්න පුලුවන් වෙයිද. අදුනන කවුරුවකුත් නෑ germany වල. 😕
දෙන්නටම degree කරනවා නම් තමයි එන්න පුළුවන් වෙන්නේ. එක්කෙනෙක් student නම් අනිත් කෙනා dependent විදියට ගන්න බැහැ.
මේකේ විස්තරේ තියෙනවා
ruclips.net/video/uD1xibp4uFw/видео.htmlsi=7ZE8uz8EJtOeyZj4
@@travellinglovebirds Thank you very much ❤️
@augustm2056 Legally ගන්න පුළුවන් වුණාට practically ඒක අමාරුයි නේද. Financially දෙන්නටම ජීවත් වෙන්න පුළුවන් කියලා ඔප්පු කරන්න එපැයි. දෙන්නටම ජීවත් වෙන්න තරම් උපයන්න බැහැ නේ part time කරලා. අනික ලංකාවේ වීසා visa reject වෙන විදියත් එක්ක බැලුවම ඒක almost impossible දෙයක්.
අලුත් ගෙදරට ගෙවදිමේ පර්ටිය කවද්ද?
හෙට හවස. 🤗
❤❤
❤️😍
ඔක්කොමත් හරි සද්දෙට සින්දු අහන්න පුලුවන්ද ?
ඔව් ඇතුලේ අවුලක් නෑ. Sound proof නේ. 😁
🥺❤️
❤️🤗
❤
♥️
❤❤🎉👍💞
♥️🥰🥰
💛💛
❤️❤️🥰🥰
🤗🤗👌👌👌👌👍👍🥰
Thanks for watching 🥰🤗
Apith germany inne. Lankawat badu daanna puluwan kenage contact number eka denna puluwan da?
මේකට කෝල් කරන්න. එක්කෝ whatsapp කරන්න.
+49 176 70010537 - අසංක
❤🫶
❤️❤️
ගැනිට කතාකරන්න ටිකක් අමාරුයි වගේ මල්ලි ඩොක්ට කෙනෙක් ගාවට යවහන්
අප්පිරියයි බං ...ඒකිගෙ කතාව...
ඒ එයා කතා කරන විදිය. කෙනෙක් ගැන හරියට දන්නේ නැතුව ඒ කෙනාව විනිශ්චය කරන්න එපා. ඒක පව් පිරෙන වැඩක්. 🙏
Audi ekk gnnko ❤
Audi ත් හොඳයි. බලමුකෝ 🤗🥰
Asanka ge no eka danna
+4917670010537
🥰🥰