Wow mind blowing boy. Wonderful singing. You are the winner🏆🎉🏆. Every day i am praying for you💕.God bless you. I am a biggest fan of you. I've vote for you. I am from india🇮🇳.
Thilina Malli, your voice , vocal dance is a pure meditation that brings all shades of love compassion humanity within me to the hilt and to surface. 💚💐💪👍🇱🇰
One of my all time favorites! My heart skipped a beat while listening to his amazing voice❤ what a miraculously soulful voice❤ totally aced it! Good luck Thilina!
I watched Voice SL after a long time and wow I’m so happy that I watched it the day this artist sang. The most emotional voice I’ve heard very recently. Keep up the great work. You should win
I rooted for different people from your team initially. Yesterday you changed that. Very deserving of being a finalist. All the best thilina and I know you'll reach highest levels in the game.
Thilina malli. Please next time you will be pick "thuhire thuhire " hindi song or "matama nowana magema adarayak thibuna"singha song. I heard that you was singing a that singhala song. It's so amazing. Please
You are just an amazing singer I have been a fan since day one the precision in which you sing is mind blowing and that is not something easy to win you are surely someone who can win this..Love you all the very best..!!
ගොඩාක් තැන් වල දක්ශම කෙනා 100% ක් ජනප්‍රිය නෑ.ජනප්‍රියම කෙනා 100% ක් දක්ශ නෑ.
ඒත් අහම්බයක්.....
තිලින 100% ක් දක්ශයි.100% ක් ජනප්‍රියයි.❤️
Kasun wagee ❤️
Wasanawa
කෝච් කසුන්ගෙ ටීම් එක sing කරන දවසට ගෙදර හැමෝම මීක් සද්දයක් නැතුව ටීවි එක දිහා බලන් ඉන්නවා. ඇත්තටම අපි voice විදින්නෙ එදාට. හිතට දැනෙන ගායනයක් තිලින. ජය වේවා.
❤️
හරිම මිහිරී තිලිණ අයියේ. හැමදාමත් වගේ විශිෂ්ටම ගායනයක් ❤️
Akkath niyamai🥰🥰🥰
Oyath godak dakshai.oyage nihathamanikama..harima agei.... Jesu phitai oyata nangi
මොනා උනත් කසුන් යාලුවො දෙන්නව first battle එකට දැන්මෙ හිතලමද කියලත් හිතෙනව. මෙ දෙන්න ඒ වෙලාවෙ team 2කට ගියෙ නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක් ගොඩක් වෙලාවට දැනටම අයින් වෙන්න තිබුන. Steal කරන්න පුලුවන් වෙලාවේ කෝච් කරපු වැඩේට එකෙන්ම respect 🙌
මියුරු තිලින දෙන්නම final යන්න ඕන දෙන්නෙක් ❤️..
Voice ඉවර උන කාලෙක දෙන්නගෙ සුපිරි duet show එකක් ඕන 😍
කවදහරි දවසක කෝච් කසුන් වගේම තිලින ජජ් බෝඩ් එකක ඉදගෙන ඉදී වගේම හොදම දක්ශයෝ ටික කසුන්ගෙ ටීම් එකට යන්න පොරකෑව වගේම දක්ශයෝ එදාට කෝච් තිලිනව තෝරාගනී❤️
අනිව
ජනප්‍රියත්වයට වඩා හැකියාව මත Final තෝරනවානම් හොදයි... තිලිණ හැකියාව 100%
හැකියවය් ජනප්‍රියත්වයය් දෙකම තියනවා ♥️👌🏻
ඒක තේරුමක් නෑ..මොකද අන්තිම වෙනකන් දක්ශයාව නොකැපී ඉදිරියට ගෙන යන්න අවස්තාව,,coach ට දීල තියෙනවනෙ..ඒ නිසා අති දක්ශයා කවමදාවත් කැපෙන්නෙ නෑ.අන්තිම තරගයේ දිනුම සදහා අවස්තාව රසිකයාට දෙන්න ඕනි..
*උමාරියාට කතාකරන හිනාවක් තියනවද කියලා නම් දන්නේ නෑ, හැබැයි ඒ හිනාව නම් හරිම cute😍 චූටි බබෙක් වගේ 😍😍*
කසුන් කල්හාරගේ නූතන ප්‍රතිමූර්තිය❤️
බොරු කතා නැති
වැඩේ 100% ක් දැනගෙන කරන
දැහැනකට සමවැදීගෙන
අහන්න පුලුවන්
කතා නැති නිහඩ වැඩ්ඩෙක්❤️
🙏❤❤❤❤❤❤❤l...❤❤❤❤❤sooan
Absolutely…. that’s why I love Kasun so much….. never going behind cheap publicity…. really respect that quality Sir🙏🙏
Audition - Accident එකක්
Battle - brother එක්ක
Knockout - Covid-19
හැබැයි ගේම් එක අතඅරින්නේම නෑ. අන්න කොල්ලෝ 😍😍
A
Mokakda a kivve
@@friendssharingtheirknowled604eya voice awe accident unata passe. Battle kale eyagema saho wage aiya ekka. live patan gaddi covid hadila
Wow mind blowing boy. Wonderful singing. You are the winner🏆🎉🏆. Every day i am praying for you💕.God bless you. I am a biggest fan of you. I've vote for you. I am from india🇮🇳.
Thanks dear ,love from sri 🇱🇰 lanka
@@nirmalaekanayake8457 🙏💕
Watch the finals tomorrow
Yes sure, I am awiting. 🇮🇳🙏
Definitely
ඔයා මොන සිංදුව ගායනා කලත් ඒක ආසම සිංදුවක් වෙනවා 😍. ඒක හරියට මැජික් එකක් වගේ ❤️.
කස්සගෙ මේ සෙට් එකටම ආදරෙයි ♥️ කස්සා වගේ brand එකක් වෙමු තිලින කොම්ලෝ 🔥
හැමදාම බලන්නේ තිලිණ අයියගෙයි මියුරු අයියගෙයි performance විතරයි. ❤️❤️ ඒ කියන සිංදු හදවතටම දැනෙනවා ඒ තරමටම මිහිරියි. All the best! 👌😍
කෝච් කසුන්ගේ team එකේ තමයි හැඟීම්බරම කටහඬවල් ගොඩක් ඉන්නේ... මේ ඒ අතරින් එක හඬක්.. හැම ගීතයකම ending එක පුදුම ලස්සනක්... සුබපතනවා හදවතින්ම.. තෙරුවන් සරණයි
Congratulations bro .. Godbless
Thanks puthe ඔයාට
තිලින සිංදුවක් කිව්ව්ම trending එනකල් පිස්සුවෙන් බලන් ඉන්න තවත් අය සිටීද❤️
It 's on trending now🥰❤️
මල්ලි මේ ගායනයට වශීවෙලා ඉන්නෙ.ඇත්තටම සුපිරිම තලයේ තරුවක කොන්සට් එකක් බැලුව වගේ...♥️♥️♥️
වැඩකාරයගේ බොරු show නෑ.
වැඩ විතරයි.
ජය වේවා තිළිණ අයියේ.. ❤️
දෙනුවන පෙනී... ඔබ නොපෙනී...
නොහැඟේය පලේ.. ❤
දැනෙන්නම කිව්වා 👌
ඔහොමම final යමු අයියා😍 අද හොඳම performance එක. සුභ පැතුම්❤
මුලු ගීතය පුරාම ඇඟ හිරිවැටිලා තිබ්බ මල්ලි තිලිණ
මේකනම් විස්ම කටහඬක් 💖🥺
පිරිමි කදුලු රස කරන, හැගුම් දෝරේ ගලන්නට ගයන... මගේ ආදරණීය මලයණ්ඩි උඹට තෙරුවන් සරණයි ...!! ජයෙන් ජයම වේවා ....
උදේ පාන්දරම තිලිනගේ සින්දුවක් අහලා දවස පටන් ගන්නවා කියන්නේ ඒක වෙනම එකක්..කලාකාරයෙක්ට ඒකට යන්න පුලුවන් කියන්නේ ඊට වඩා දෙයක් ඇති කියලත් මට හිතෙන්නෑ..ජය බ්‍රෝ ජයම වේවා!!
Final ම යන්න ඕන ඔය අයියා
මාර දක්ෂයෙක් සුපිරිම වැඩක්
Kasun Kalhara ට එයාගේ ටීම් එකට මගේ සුබ පැතුම් ඔක්කෝමලා හොදින් ගායනා කලා....සුබ අනාගතයක් .......
හිංදි කෑල්ල ඉවරවෙලා අන්තිමට සිංහල වචන ඇහෙනකොට ඇඟ සලිත වෙලා ගියා ❤️❤️❤️❤️
තිලිණ ඔයා තමයි වොයිස්!!
තිලින සිංදු කියනකොට හැමදාම කතා කරන්නේ කෝචස්ලගෙ ඇස්😍
හදවතින්ම සුභ පතනවා ඔබට.. 👍👍
ආශ්කා ,තිලින ,මියුරු ,සමීර 💛💛💛💛
Blind එකෙ ඉදන් තාමත් ආසම කටහඬ 🖤 ඒ කටහඬ භාවනාවක් 🔥💫
"දෙසවන ඇසී, මෙය නොඇසී, නොමවේය පලේ..." 🙂
This is absolute singing!!! Keep it up!!!
Oh what a creativity
Thilina Malli, your voice , vocal dance is a pure meditation that brings all shades of love compassion humanity within me to the hilt and to surface. 💚💐💪👍🇱🇰
. .....
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.. Thawa තිබ්බනම් හොදයි කියලා හිතුන මාරම ලස්සනයි ❤❤
පලවෙනිම පාරට ටිම් එකක 6 දෙනාටම ඔච්චර මනාප තිබ්බේ.ඒ අතරිනුත් වැඩිම මනාප වගේම හොදම කමෙන්ට් කියන්නෙ ඉතින්😍😍😍
කවුද ඊයේ ඊලග වටයට ගිය කට්ටිය 😊
@@bhagyamadhumali6720 thilina ashka rashmitha sameera
@@gayathtrisewwandi4634 thank you mata ninda giya 🙂🙂
Can't stop listening to this wonderful song and brilliant performance Thilina
නියමයි කිසිම out එකක් නැ හැමදෙම හොදයි. Excellent මල්ලි සුබ පතනවා ජය✌️🧡❤️
सौभाग्य हैं इतनी सुरीली आवाज़ सुनने को....❤️👌😌
දක්ෂ, සංගීතය පිළිබද මනා දැනුමක් තියන තිලිණ අනිවාර්යෙන් voice කිරුල දිනාගත යුතුයි. ♥️😌😍
එකඟයි
Ekagai
භාවනාවක් වගේ. හිතක් නිවන්න පුලුවන් කටහඩක් 🖤
ලස්සනයි ... ලස්සනයි .... ගොඩක් ලස්සනයි ... අහන් ඉන්න පුලුවන් ඕන තරම් වෙලාවක්... මම ගොඩාක් කැමති සිංදුවක්... ලස්සනට කිව්වා .. සුභ පතනවා මුලු හදවතින්ම ... ඉදිරියට ම යන්න ලැබේවා
One of my all time favorites! My heart skipped a beat while listening to his amazing voice❤ what a miraculously soulful voice❤ totally aced it! Good luck Thilina!
Thilina is a great singer , his vocal tone, soulfull singing, his feelings everthing is perfect he is great vocalist Congratulations Thilina
තිළිණ මල්ලි වෙනද වගේ කියන්න වචන නැ. ගොඩක් ලස්සනට කිව්වා. ඔයා ඉදිරියටම යන්න ඕනෙ.. ඔයාගේ ඉදිරි ගමනට මගෙන් සුබ පැතුම්.. 🌹🌹
I watched Voice SL after a long time and wow I’m so happy that I watched it the day this artist sang. The most emotional voice I’ve heard very recently. Keep up the great work. You should win
මේ සිංදුව අහන්නෙ කීවෙනි සැරේටද කියලවත් මතක නැති තරම්... 🥺😍
Thilina Brother So blessed to witness ur performance live on stage. Marvelous... ❤❤❤❤
හදවතට දැනුනු ගායනයක්..ඉදිරියටම යන්න සුබපතනවා මල්ලි..ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....
I rooted for different people from your team initially. Yesterday you changed that. Very deserving of being a finalist. All the best thilina and I know you'll reach highest levels in the game.
Voice Champion වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!
ඒ භාවමය හඬ.. You have it best bro...
මාර ලස්සනයි අයියේ ඔයාගේ කට හඩින් කියන සින්දු කියන්න වචන නෑ. බුදු සරණයි.
ගොඩක් අමාරු අලංකාරත් එක්කම ලස්සන හඩක්.දක්ෂයෙක්.ජය වේවා සහෝදරයා.God Bless You😊😘
ඇබ්බැහි උනු හඩක්❤️good luck brother💫
Awesome Thilina♥️
Speechless 🥺♥️
You are a gem as your coach Kasun ♥️🔥
Best of luck ♥️♥️♥️
Best team- Team Kasun ♥️🔥
Thilina malli. Please next time you will be pick "thuhire thuhire " hindi song or "matama nowana magema adarayak thibuna"singha song. I heard that you was singing a that singhala song. It's so amazing. Please
"Iki gasa hadana" 👌
He know his capabilitie , such a confidence 😍😍😍😍 mind blowing vocal 🤩
හරිම ලස්සන ගායනයක් හිතට දැනුන ඉදිරියට යන්න සුබ පතනවා
සින්දුව අහන විනාඩි දෙක තුනට වෙනම ලෝකෙකට යනවා.... ඒ තරම් ලස්සනයි... ඉදිරියටම යන්න ඕනේ තිලිණ අයියේ.... ❤️
හැමදාම වගේ හරිම ලස්සනයි ගායනය. හරිම මිහිරී ❤️❤️😍😍 gd luck
මල්ලී ඔයා මේ අපේ පුංචි රටට වටිනා මහගු සම්පතක්.ඉදිරියට ම යන්න.තෙරුවන් සරණයි ..
Such a soothing voice.. listening to you is truly a meditation. God bless you Thilina... All the best dear.
කියන්න වචන නෑ පුතා.......හරිම ලස්සනයි...පුතා සැබෑම දක්ෂයෙක්.🥰🥰
Either Thilina or Ashka should be the winner, no doubt
Agreed😌🙏
Oh he made me cried. What a voice. That's trenching to my heart....
Heart healing performance. You and Ashka akka. Both are blessed.
හිතට වැදෙන්නම ගායනා කලා..
ඔයාගේ සිංදුවල අමුතුම රහක් තියෙනවා තිළිණ ..අම්මෝ කියලා වැඩක් නෑ..ජයෙන් ජයම වේවා...we are always with u❤❤
හරිම ලස්සනයි අයියේ..කියන්න වචන නෑ...ඉදිරියටම යන්න හදවතින්ම සුබ පැතුම් 🥺❤️❤️💐💐💐
ඔයාගෙ කටහඬ ගොඩක් මිහිරියි😊❤️ Congratulations Thilina 👍👍
තිලින ,මියුරු final ඉන්නම ඕනෙ ❤
Aniwaaa
ඉන්නවා
Thilina aiye wachana ne kiyanna 😭❤❤
Thanks puthe
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි ❤️💚 💚💚💚💚සුබ අනාගතයක්👌
Stunning ! Great voice .. good luck.. go ahead 😍
Crizpiya
තිලිණ කියන හැම සිංදුවක්ම අපිට තිලිණයක්......
ඒ සිංදු ඇහුවම....................... ආස තෑග්ගක් ලැබුනම දැනෙන සතුට හිතට දැනෙන්නේ............ 💜️💙💜️💙💜️💙💜️💙💜️💙
Voice වේදිකාවේ අහපු ලස්සන ගීතයක්...Good Luck 😍
ඇස් වහගෙන අහන් ඉන්නෙ හැමදාම.ඒකනම් භාවනාවක් ම තමා❤️
Wow....singing its perfect...✊✊✊😍😍😍😍😍😍😍
Wish you a bright future....😍😍😍
Oyage voice ekanm bhawanawak...hamadama oyage sinduwak ahala iwara wenkota adenwa...e tharam hadawathatama danenawa....oya kyna hama sinduwaktama abbahi wenawa...aththatama oya supiriiiiiiii gayakayek...mulu hadawathatama danenawa...oyage anagatheta suba pathanawa....🙏👍
Wow nice මාත් super star seseon 3 and 7 එකෙ ඔය song sing කරා.ජයවෙවා
Wow, Thilina , your voice is a gift of god. Congratulations.
හදවතේ ගායකයෙක් ..සුබ පැතුම් මල්ලී❤️
මතකද මේක 2007 sirasa super star ප්‍රදීප් රංගන කිව්වා ❤️ මේක වෙනම රහකින් අද තිළිණ කියනවා සිරසෙම ❤️.
සුපිරි සහෝදරයා...... කටහඬ නම් ඇබ්බැහියක්......... ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️❤️❤️❤️❤️💕💕💕💕💕
You are just an amazing singer I have been a fan since day one the precision in which you sing is mind blowing and that is not something easy to win you are surely someone who can win this..Love you all the very best..!!
ආත්මයටම දැනුනු ගීතයක් මල්ලි ❤️👈
ඔයා රිදෙන්නම ගායනා කලා ❤️👈
සින්දුව කියද්දී අනේ ඒ හිනාව❤️
Beautiful voice! Love the singing! Awesome!All the best!❤️
කියන්න වචන නෑ. හරිම ලස්සනයි 🔥❤️😍
Omg!! What a performance 👏 Amazing singing!! Amazing variations!! Good luck 👍
Such a BEAUTIFUL PERFORMANCE! BEST RENDITION I HAVE EVER HEARD
God it is so beautiful : thank you all of you. Thank you Thilina : my best wishes !!
කියන්න වචන නෑ. ඒ තරම් ලස්සනයි ගායනය.❤️❤️❤️
Such a beautiful and soothing voice. hope you make it to the final, best wishes!
There’s a higher possibility for Thilina to win the Voice Sri Lanka!! Awesome job as always!!
Thilina or Miyuru should be the voice😌❤️
Man that was amazing. U nailed it. I am a big fan of u. Keep it up. ❤️❤️
අනේ... හුගක් ලස්සනයි ❤
සුපිරි🥺❤️🔥
හැමදාම වගේ හරිම මිහිරි ගායනාවක්🥺❤️
ප්‍රදීප් රංගන super star එකේ කියපු මේ සිංදුව අහපු අය කවුද ඉන්නේ🙄😍
හැමදාම වගේ අදත් මරු... 😍😍
කසුන්ගෙ ටීම් එකෙන් කැපෙම කෙනෙක් ගානෙ හරි අපරාධයක් වෙන්නෙ, සෙට් එකම සුපිරි ඒ අතරින් තිලින බ්‍රෝ ඔයත් උඩින්ම