ඉතිහාසය වෙනස් කරපු මාලිමාවේ මුස්ලිම් ජාතික නියෝජ්‍ය කථානායකයා කියපු දේ

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 982

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 14 часов назад +214

    නියෝජ්‍ය කථා නායක තුමනි අපේ උත්තමාචාරය !

  • @jeevansoysa7566
    @jeevansoysa7566 14 часов назад +161

    ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @SameeraSampath-n3h
    @SameeraSampath-n3h 14 часов назад +274

    අවංකවම මේ පරණ කුජීත සෙට් එක නම් අප්පිරියයි..

    • @indunildheerasooriya6954
      @indunildheerasooriya6954 13 часов назад +8

      අම්මෝ...ඔව් මූට මයික් අල්ලන එවුන්ට නම් .... කියලා වැඩක් නෑ

    • @telephone2454
      @telephone2454 12 часов назад +7

      අවංකවම ඇත්ත කතාව

    • @sajahansadique6085
      @sajahansadique6085 10 часов назад +3

      වැල් පාලමේ ගියාට ගැටලුවක් නැහ. ඒ අය වගේ කඩාගෙන වැටෙන්නේ නැහ. මොකද වෙව්ලන කට්ටිය මාලිමාවේ දැනටනම් දකින්න නැහ.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 часа назад

      💯✅💯✅💯✅💯✅💯✅😭🫣

  • @BKM-y2r
    @BKM-y2r 14 часов назад +192

    දොස්තර කෙනෙකුගෙන් අහන්නත් ඕන ප්‍රශ්නයක්ද මේ මාධ්‍ය මහත්තයා අහන්නේ.දොස්තර කෙනෙකුට බැරිද පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඉගෙන ගන්න.ඒ ඉගෙන ගනිපුවා හැටියට ඕක මහ ලොකු දෙයක් කියලද හිතන්නේ.

    • @jenetteweliwita825
      @jenetteweliwita825 13 часов назад +11

      True

    • @priyanammuni3546
      @priyanammuni3546 10 часов назад +8

      බැට්ස්මන් හොඳනම් ඔ්න පිච් එකක් තේරැම් ගන්නවා.❤❤❤

    • @karunakeerthi8787
      @karunakeerthi8787 10 часов назад

      Gon maddya karaini moda prassna ahaneenethuwa hitapiya ado kabeer thopi monawada pasugiyakalayee kalee .fuck of go home.😅

    • @hereshamadushanka6792
      @hereshamadushanka6792 6 часов назад +2

      පාර්ලිමේන්තුවට ආවම හෙම්බිරිසාවට බෙහෙත් ඉල්ලන්න බෑ නේ මල්ලී

    • @human9597
      @human9597 2 часа назад

      A doctor is not someone who knows everything in this world. No matter who you are you got to lean each and every person's job

  • @naththarsi5251
    @naththarsi5251 14 часов назад +211

    විපක්ෂයේ තොපේ උපදෙස් ඕනා නෑ.තොපි රට කාලා තවත් තොපේ උපදෙස් වලින් රට තවත් අගාධයට ගෙනියන්න උවමනා නෑ

    • @PuujaSamanmali
      @PuujaSamanmali 12 часов назад +10

      ඇත්ත තවත් මුන් ලැජ්ජනැතිව ටයි කෝටිදාගන පාර්ලිමේටි එනවනේ මුන් උන්ගේ උපදෙස් කුමටද ජනාධිපතිතුමාට

    • @SukeeManu
      @SukeeManu 12 часов назад +3

      මෙ කන්නඩි ගොබ්බය කව්ද . මයික් අල්ලන්නවත් එපා මේ මී හරක් ට. රටෙ තියෙන්වලු හාල්. අනෙ මී හරකො රටෙ තිබ්බට ඒව තියෙන්නෙ වී මෝල් කාරයො ගාව නෙද .

    • @JJK451
      @JJK451 11 часов назад +4

      ගෙම්බො ටික තාමත් බක බක ගානවා😂

    • @cleanhartwithnmk1065
      @cleanhartwithnmk1065 11 часов назад +1

      ​@@SukeeManuඒකට තමා ගෑණියෙ ආන්ඬුවක් ඉන්නෙ.වී මෝල් කාරයො ලඟ ඒව තියෙනවනම් ඒව එළියට ගන්න නීති හදන්න ඕන.හංඟන් ඉන්න අයගෙ වී රජයට පවර ගන්න ඕන.ඒ අයට කෝටි ගනන් දඩ ගහන්න ඕන.එහෙම නැතුව රටින් ගෙන්නන එක ලොකු කමක් නෙමේ.ඒක තමයි ඉඳපු හැම ආන්ඬුවක්ම කලේ.එහෙම නොවෙන්න තමයි මේ ආන්ඬුවට ජනතාව බලය දුන්නෙ.නැත්තන් පරණ ආන්ඬුවම තියාගන්න තිබුනනෙ.බත්ද කන්නෙ, පුන්නක්කුද?

    • @tlp8049
      @tlp8049 11 часов назад +1

      ජෙපි කැලෑ ගතිය

  • @aboobackarjaithum2641
    @aboobackarjaithum2641 12 часов назад +67

    මාලිමාව ආවා විතරයි එයාලා ලස්සනට ලංකාව ගෙනියයි ජාති භේදයකින් තොරව සතුටු සාමදානයෙන් හැමෝම එකා වගේ හිටියනම් ඒ රට දියුණු රටක් බවට පත් වෙනවාඅනිවාර්යයි මාලිමාවට ජයවේවා ❤❤❤

  • @SujeewaSomarathna-x8r
    @SujeewaSomarathna-x8r 12 часов назад +67

    නියෝජ්‍ය කතා නායක තුමා ඩොක්ටර් රිස්විට සුබ පැතුමි ...මාධ්‍යවෙිදියට පිස්සුද දන්නැ..ඉගෙන ගන්න පුලුවන් වෙයිද අහනවා වෛද්‍ය විද්‍යාවෙන්ඉහලම උගතෙකුට පාර්ලිමේන්තුවේ සමිප්‍රදාය ගැන ඉගෙන ගන්න බැරිවෙයිද..මිරිස් කුඩිඩො වඩෙි වෙලෙන්දෝ හිටපු පාර්ලිමේන්තුව

    • @siththyrifaya7819
      @siththyrifaya7819 10 часов назад +1

      Allha bless oll of you

    • @rasinthatamari4601
      @rasinthatamari4601 10 часов назад +2

      මෙන්න නියම කතාව

    • @ShenuSenansa
      @ShenuSenansa 4 часа назад +1

      මාධ්‍යත් වඩේ වෙළෙන්දො වගේ

  • @sumindrapiyarathne6542
    @sumindrapiyarathne6542 14 часов назад +148

    මෙච්චර කරපු එකේ මේ පර කුහකයො ටිකත් ගෙදරම තියන්න පුලුවන් උනානම් ..කියල වැඩක් නෑ.

    • @nishi6597
      @nishi6597 13 часов назад +7

      Ou mun ayeth kakulen adinawa

    • @ahlyasker268
      @ahlyasker268 13 часов назад +5

      Ow appa

    • @sherinmirando8950
      @sherinmirando8950 13 часов назад +1

      මුන් හැමදාම බලන් ඉන්නෙ ආන්ඩුව වට්ටන්න.මෙච්චර කල් කරෙත් නෑ කරන්න දෙන්නෙත් නෑ කාලකන්නි රට කන්න බලන් ඉන්නෙ

    • @nirmaladevi4023
      @nirmaladevi4023 11 часов назад

      කොච්චර සුද්ද කලත් වල් පැලනම් කොහොමත් මතුවෙනවා මුන්ව 🤮🤮🤮

    • @manojdissanyake655
      @manojdissanyake655 11 часов назад +5

      අවුරුදු හැත්තෑයක් කරන්න බැරි උනාඑක මාසතුනෙන් තුළින් කරන්න්න පුළුවන්ද

  • @sarathperera-ti2ml
    @sarathperera-ti2ml 14 часов назад +96

    කබිර් හදන්නේ රට වට්ටන්න..වි තියෙන තැන පෙන්නපන්..

    • @Mohan_Kaluarachchi
      @Mohan_Kaluarachchi 13 часов назад

      කබීර් කියන්නේ රටේ බංකොලොත් දේශපාලනයේ නියෝජිතයෙක්

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 13 часов назад

      උගේ ගෑනි ge රෙද්ද උස්ස la බලන්න වෙනවා 8:20

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 14 часов назад +44

    What a humble man❤❤❤❤best of luck

    • @indranichandra7458
      @indranichandra7458 13 часов назад +2

      ජවවෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lankalap2423
    @lankalap2423 14 часов назад +101

    කබීර් වී තියෙනවානම් එලියට දාන්න කියන්නකෝ මෝල්ලුන්ට..............

    • @DamayanthiThiranagamage
      @DamayanthiThiranagamage 11 часов назад +3

      Aurudu 2v thiyenam hangan enne ubalage upadesh nisa ubalage mool himiyo.masa 2ratak hadanna thopi 76 kapu rata.munge purudda un karanade Hari akama wena kenek kaloth waradi.

    • @chulanperera5515
      @chulanperera5515 9 часов назад +1

      කබීර් උඹ ඊළගට ඔය ලැබුන අවස්ථාවත් නැතිවෙනව කට වහන් බ්ද්ලන් හිටු අජිත් පුබ්බඩය තොටත් ඒකමයි

    • @mahisharose
      @mahisharose 9 часов назад

      ඉතින් කබීර් ඉන්න සමගි ජන බලවේගය මහ මැතිවරනයට කලින් ප්‍රකාශයට පත් කරපු ජාතින ලැයිස්තුවේ නමක් තිබ්බා හාල් මොල් කාරයෙක්ගේ. ඌ තමයි ලංකාවේ වැඩිම නාඩු සහල් මිලදි ගත්ත එකා අන්තිම පාර කන්නයේදි. ඉතින් කබීර් දන්නවා බඩු හංගගෙන් තියෙන්නේ උන්ගේම පක්ෂයේ එකෙක් ගාව බං

    • @saviya4038
      @saviya4038 9 часов назад +3

      Kaborayata danuy as arila tiyenne.mun tamai me rata kanna haul une.thopi hariyata kalanam me rata ta ada mehema weida. Thopi aurudu 76k tisse kaapu rata tho hithuwada masa 3n hadanna Anura Janadipathithuma Magick karayek kiyala

  • @ShanikaSepali
    @ShanikaSepali 7 часов назад +7

    සුභම සුභ පැතුම් සර් ඔබතුමාට

  • @jayathissakumarasiribandar7101
    @jayathissakumarasiribandar7101 14 часов назад +54

    කුහක විපක්ෂය වැඩ පටන් අරන්.මුන් එක කකුලකින් නෙවෙයි කකුල්දෙකෙන්ම අදින්නයි හදන්නෙ.මුන් බලය තියෙද්දි මෙතෙක් කල් රට හැදුවා නම් දැන් තවමත් රට හදන්න ඉල්ලන්න ඕන නෑනෙ.මුන්ගෙ නොනවතින රට හැදිල්ල.

  • @najimunissa2811
    @najimunissa2811 6 часов назад +7

    නියෝජ්‍ය කතානායක තුමාට අපේ උත්තමාචාරය ❤

  • @merajsamarasinghe985
    @merajsamarasinghe985 13 часов назад +43

    මාලිමාව ආන්ඩුවට ජයවේවා...
    රටට ජය වේවා.....❤

    • @hereshamadushanka6792
      @hereshamadushanka6792 6 часов назад

      කලින් පොහොට්ටුවෙ නේ ද ඔයා

    • @hereshamadushanka6792
      @hereshamadushanka6792 6 часов назад

      උබල කෙලවපු රට හදන්න ඕනේ උබලමයි

  • @nismymn4542
    @nismymn4542 6 часов назад +3

    Dr.රිස්වි මහතාගේ නිහතමානි පිලිතුර සැබවින්ම අගයකල යුතුයි .❤❤❤

  • @samangunathilaka4509
    @samangunathilaka4509 14 часов назад +136

    කබිර්හසිම් ඡනාධිපතිගේ කතාව තේරුන්නොගැනිම කණගාටුවට කරුණක්

    • @dileepganer2181
      @dileepganer2181 14 часов назад +3

      Mun terum gatta ta munge tena kuhaka kama witarai ...mala peretayo....💩💩💩💩🐷🐷🐷🐷🍌🍌🍌🤔😂😂😂😂

    • @jenetteweliwita825
      @jenetteweliwita825 13 часов назад +5

      Sinhala theren ne kabeer ta

    • @malithanuranga9262
      @malithanuranga9262 13 часов назад +11

      කුහක කම ඇඟ පුරාම.

    • @Prami_D
      @Prami_D 13 часов назад +1

      ​@@jenetteweliwita825ඒක තමයි යකො දෙන්නෙ යකො auto translater 👍

    • @rupikacmaegodage5428
      @rupikacmaegodage5428 12 часов назад +3

      Kuhakayaa

  • @NuwanSudarshana-ul8cq
    @NuwanSudarshana-ul8cq 13 часов назад +70

    මුන්ව අත්අඩංගුවට ගන්න ඕනේ නූගත් මිනිසුන් වැරදි අවබෝධයකට පෙලබවීම නිසා.😂

    • @NALINIECHANDRALATHALANKA-bb3ws
      @NALINIECHANDRALATHALANKA-bb3ws 11 часов назад +1

      Aniwaryai.

    • @dammika.sisira.kumara
      @dammika.sisira.kumara 5 часов назад

      නූගත් නම් සමහරවිට මිනිස්සු ඇති ඒත් මේ හිටපු කාලකන්නි පාහර පාලකයෝ කියාගත්තු නූගත් දේසපාලුවෝ තමයි තාමත් රැවටෙන්නේ මිනිස්සු මෝඩයි කියලා එක එක වැල්වටාරම් බොරු හදලා කියන්නේ මිනිස්සු මෝඩ නෑ මුන්ගේ කුහක බොරු බයිලා අහන්න තොපේ පාලන කාලේ ජනතාව අන්දවලා තොපි පුලුවන් තරම් හොරකම් කරලා මහජන මුදල් පවුල් පිටින් පෝසත් උනා තොපේ වැරැදි දේශපාලන ක්‍රමය නිසා හිගමනට පතුනා මුලු රටම හොරා කාලා බොරුවට කිබුල් කදුලු හෙලනෙපා ටොපේ මර්සි අපි දන්නවා කපටි හිවල්ලු තූ විතරක්...

    • @panawalagesampath4352
      @panawalagesampath4352 54 минуты назад

      Attatama..

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 14 часов назад +49

    කබීර් කොහෙද හිටියේ ලංකාවෙ නෙවෙයිද

    • @jayalathrasika2312
      @jayalathrasika2312 7 часов назад +1

      කබ්‍ ර් හා ල් කොහේද ගබඩා කරලා තියෙන්නෙ

  • @SameeraSampath-n3h
    @SameeraSampath-n3h 14 часов назад +46

    ඉන්නකම් හොරා කාලා කාලා දැන් දේශන දෙන්න එනවා..

  • @SujeeMadhumali
    @SujeeMadhumali 14 часов назад +43

    පාර්ලිමේන්තු රැස් උනෙත් අද ..චන්ද අස්සේ මැකෝ කියපු කතාවත් මුන්ට අමතක වෙලා.පොඩ්ඩක් ඉවසපල්ලා

  • @AmaraRathnayake-b5b
    @AmaraRathnayake-b5b 11 часов назад +7

    ඉස්සර ගවගාලක් බව ඒ අයට මතක නැති හැටි. Dr. Blessings of Allah.

  • @Thilak-l9w
    @Thilak-l9w 11 часов назад +24

    වැරදිලාවත් අඩු බලයක් ලැබුණා නම් මුං කකුලෙන්ම ඇදලා බිමට දානවා

  • @BKM-y2r
    @BKM-y2r 14 часов назад +47

    අයිඑම්එෆ් එක ගැන කියපුවා මෙයාට තේරිලා නෑ.අයියෝ සාමාන්‍ය මහජනතාවටත් ඒ කියපු දේ හොඳට තේරුනා.ලේඩි පස්සකවත් මොලයක් නෑ මෙයාට කියලා අදයි දැනගත්තේ.

    • @priyanammuni3546
      @priyanammuni3546 10 часов назад +2

      එ්ක තමයි මේ රටට කෙල වුනේ...
      මෝඩ පුතානෝයි...ගොලයො රොත්තයි එ්කටම හරියන බත් කන බූරැවො සෙට් එකයි.....දැන් ඉතින් එලුවගෙ වල්ල වැටෙනකම් ඉඳපල්ලා. පවු.

    • @anuhassamarasinghe5512
      @anuhassamarasinghe5512 7 часов назад +1

      මේ විපක්ෂය නියොජනය කරන මිනිසුන්ගෙන් ඉටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ බෑ අපිට, ඒ අයගෙ උගත් බුද්ධිමත් බව සහ නිහතමානි කම, අවංක කම, වගේ දෙවල් තමයි අපිට ඔප්පු වෙන සාධකය නම්, ඉතින් අපි ඔවුන්ගේ බුද්ධිම්ට්ටම වලට ගවුරව කරමු. ♥️ සියලුම දෙනාට තෙරුවන්සරණයි...!!!

    • @yashodarajayawardana5211
      @yashodarajayawardana5211 2 часа назад

      මේ මිනිස්සු ආවානම් රටට අබ සරණයි

  • @lalalwis7679
    @lalalwis7679 14 часов назад +30

    සජබෙට මෙිකපේදි බලය ගන්න බැහැ හැමදාම විපක්ෂයේ ඉන්න පුලුවන්

  • @chulanthabandara2953
    @chulanthabandara2953 14 часов назад +29

    කබීර් කෙලව ගන්නෙ නැතුව හිටපන්...

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 14 часов назад +90

    කබීර් හෂින් පල පල ගෙදර දැන් මෙහෙ කන්නදෙන්නෙ නැහැ චන්දය දුන්නු අපට නම් කිසිම ගැටලුවක් නැහැ

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 10 часов назад +10

    මාලීමාවට ජයවේවා..

  • @කැළණි-කොල්ලො
    @කැළණි-කොල්ලො 14 часов назад +22

    රට හදන්න ඉස්සෙල්ලා ජාතික ලැස්තුව හදාගෙන ඉන්න

  • @gaminiherath9927
    @gaminiherath9927 13 часов назад +14

    ලාංකිකයින් ලෙස සතුටු විය හැකි රටක් හදන්න අපිත් දායක වෙමු.

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 12 часов назад +7

    මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා

  • @mareenismile6829
    @mareenismile6829 13 часов назад +7

    All the best Deputy Speaker.....
    Allah bless u 🤲❤❤❤❤❤❤

    • @famadanayake3379
      @famadanayake3379 13 часов назад +1

      Congratulations and best wishes Deputy Speaker. May the blessings of Allah SWT be with you 🙌

    • @inshisameem5944
      @inshisameem5944 12 часов назад

      Inshallah ❤

  • @a.r5510
    @a.r5510 14 часов назад +50

    පරන උන්ගෙන් ඒ ගැන අහලා හොඳ පිළිතුරු ගන්න අමාරුයි , එහෙම ලැබෙන්නෙත් නෑ . මොකද හිතේ තියෙන්නේ තරහා සැප අඩුවන නිසා .

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha 13 часов назад +9

    ආදරෙයි ඔබ සැමට .

  • @thilinamadush1
    @thilinamadush1 13 часов назад +23

    කබීර්, අජිත්, රට හදන්න ටෝක් දෙන්න කලින් ජාතික ලැයිස්තුව හදාගෙන ආවොත් හොඳ නැද්ද?

  • @niroshanawickrama4602
    @niroshanawickrama4602 11 часов назад +3

    කබීර් මරු කියවනවා

  • @m.h.m.drusaidh2752
    @m.h.m.drusaidh2752 12 часов назад +41

    මම මුස්ලිම් කබීර් කෙරියෙක්

    • @YA-mu8zy
      @YA-mu8zy 9 часов назад

      Numba hondanan hari

  • @OpanayakaTekla
    @OpanayakaTekla 7 часов назад +1

    ජයවේවා නියෝජ්‍ය කතානායක තුමා

  • @GayanLakmal-k1g
    @GayanLakmal-k1g 14 часов назад +24

    කබීර් හශීම් කියන පගයට එහෙනම් උබල ඉන්න කාලෙ ඒව කරන්න තිබුනනෙ යකෝ.තවම මුන්ගෙ සක්කිලි කටවල්නම් වැහිල නෑ ගූ වෙන්නම පැරදිලත්😂

    • @kuruppunh942
      @kuruppunh942 12 часов назад

      මහාමාර්ග අමාත්‍යාංශය කාපු පරයෙක්...

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 12 часов назад +9

    ස.ජ.බෙ.ට.සමගියක් නැහැ ,උන්ට පක්ෂය හදාගන්න බැහැ,සජියා පැනලා දුවනවා ,මුන් මරු කියවනවා

  • @niroshanpallegama2384
    @niroshanpallegama2384 12 часов назад +12

    කබීර් මහත්තයො වී තිබුනම කියමුකො මාස ගානකට ඒත් වී කන්න බෑනෙ. හාල් කරන්න එපෑ.තිබුන කර්මාන්ත ටික වැඩනෑනෙ හොද මෝලක් හදල තිබ්බනං ඒකතාව හරි. ජනතාව බඩගින්නෙ නං රටින් නෙවෙයි හදෙන් හරි ගේනඑක රජයේ වගකීම එහෙම හිතන්න හිතුන දවසක මේ රට හැදෙයි.

  • @susanthavidyawansa298
    @susanthavidyawansa298 11 часов назад +7

    විපක්ශෙ මෙතෙක් කල් අසමත් වූ කබීර්,අජිත්ලගෙ අසමජ්ජාති කතා අහන්නෙ නැතිව ඔබගෙ උදාර පරමාදර්ශී පාලන රටාව අනුව රට පාලනය කරන්න.

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 10 часов назад +4

    අඋරුදු 76ක්‌ තිස්සෙම විනාස කරපු රට මාසෙන් දෙකෙන් කරන්න මැජික් එකක් නෙමෙයි ජනාධිපති

  • @SujeewaSomarathna-x8r
    @SujeewaSomarathna-x8r 13 часов назад +7

    මෙි හිටපු අයට මයික් අල්ලලා රට හදන ක්‍රම ගැන කියන්න දෙන එක නමි විහිලුවක් ..උන් හදපු රට ..

  • @stanleyfernando4415
    @stanleyfernando4415 14 часов назад +20

    උඩින් ජනාධිපතිගේ කතාව හොදයි කියනවා,යටින් මූන් කකුලෙන් අදින්න බලාගෙන ඉන්නේ.මුන් සර්පයෝ කියලා ජනතාව හොදට දන්නවා,දෂ්ට කරලා බලය ලබාගන්න හදන්නේ, ජනතාව දැන් ගන්න ඕනේ මේ සර්පයෝ මොන ස්වරූපයෙන් ආවත් කෑලේටම දාන්න.

  • @nimaliefernando6463
    @nimaliefernando6463 14 часов назад +16

    උන්ට ලිස්ට් ඒක හදාගන්නත් බැහැ හැබැයි ජනාධිපති බනිනවා

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 14 часов назад +59

    මෙතන ඉන්න එකම මාධ්‍යවේදීයෙක්වත් ඇහුවද මෙයාගෙන් එයාල ගබඩාකරපු වී කොහෙද තියෙන්නේ කියල.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 13 часов назад +5

      ගෑනි ge කකුල් 2 aase ඇත්තේ 😂

    • @priyankasapugoda5850
      @priyankasapugoda5850 13 часов назад +2

      Ekane

    • @chaminsampath5355
      @chaminsampath5355 13 часов назад

      Ubath ahapan gihin uthure hamudava ain karanne ai. Koti nidahas karanne ai. Bauuda viharastana ain karala demalunta idam tika denna yanne ai kiyala
      .topila vage gonnu
      Bqlan idapalla me rata hadaida nati karaida kiyalaa

    • @SheriffComstock
      @SheriffComstock 13 часов назад +1

      @@chaminsampath5355 👈🏻 මෙන්න මෙන්න දැන් අඩුවෙන් හොයාගන්න ඉන්න පොහොට්ටු පුන්නක්කු බයියෙක්.. 😂 හැමෝම ටක් ගාලා photo එකක් ගහගන්න. Safari ගිහින් leopard කෙනෙක් දැක්කා වගේ.

    • @LiyanageRoshan-ok1db
      @LiyanageRoshan-ok1db 11 часов назад

      @@DineshaRanasinghe-h4t උබේද

  • @KumalaRajudeen
    @KumalaRajudeen 9 часов назад +1

    Congratulations doctor Riz vi May Allah bless and protect you Ameen yarrabal Alameen

  • @MohamedRafeekulla-d7q
    @MohamedRafeekulla-d7q 14 часов назад +17

    Very good speech by President

    • @famadanayake3379
      @famadanayake3379 13 часов назад

      Excellent speech by the President AKD 👏 wish you all the very best.

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 12 часов назад +4

    System change එකට හදිස්සි වියයුතු නැත. ආපු විදියට ට්ක දවසක් යා යුතුයි.

  • @chamindaakuressa4708
    @chamindaakuressa4708 14 часов назад +26

    කබීර්ගෙ ගබඩාවක් තියේලු වී😅😅😅😅

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 14 часов назад +1

      U laga tinawa යෝධ බොල් වී

    • @yoshaniperera5752
      @yoshaniperera5752 14 часов назад

      උගේ අම්මගේ රෙදි දාපු ගබඩාව

  • @nilanthisilva2015
    @nilanthisilva2015 9 часов назад +1

    Jayawewa

  • @ThusharaJayasinghe-fw3kg
    @ThusharaJayasinghe-fw3kg 10 часов назад +3

    විපක්ෂය ට පරස්පර උනාට රටේ ජනතාවට පරස්පර නෑ

  • @mtmmahir4511
    @mtmmahir4511 6 часов назад

    ❤❤❤❤❤ජයවෙවා.සියලුම.දෙනාටම

  • @ranilvg5871
    @ranilvg5871 10 часов назад +3

    මෙට්‍රික් ටොන් මිලියන 3.6ක් තියනවලු මේ යකා අරන් ගිහින් හොයන්න තියෙන්නේ තියන තැන්

  • @shalinimadupani18
    @shalinimadupani18 11 часов назад +3

    මේයාලා ගබඩා කරපු වී කොහෙද තියෙන්නේ කියලා අහන්න කොන්දක් තිබ්බ මාද්‍යවේදීයෙක් හිටියේ නෑනේ ඔතන😂

  • @widanalagesumanasiri3172
    @widanalagesumanasiri3172 12 часов назад +13

    මෙච්චර හොඳ කතාවක් කරලත් මේකට තේරෙන්නෙ නැති හැට් කබීර් ගේ කැත දේශපාලනය

    • @famadanayake3379
      @famadanayake3379 12 часов назад

      How can they understand they are all the uneducated lot who lost 🤔

  • @judykulathunga591
    @judykulathunga591 12 часов назад +3

    අපි හැමෝම නාවකයො විදිහට තමයි හැම රැකියාවක් ම බාර ගන්නෙ.. බැහැ කියලා දෙයක් නැහැ.

  • @haidarfarooq8270
    @haidarfarooq8270 14 часов назад +8

    Excellent sir congratulations.

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 9 часов назад +2

    මේ මාධ්‍යවේදීන් සමහර මොඩ ප්‍රස්නත් අහනවා 😅😅 මේ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුනෙ අඩුම ගානේ යුනිවර්සිටි ගිය අය.. පහුගිය ආන්ඩුවල හිටියෙ සමහරක් අට පාස් අයගෙ. විපක්ෂයේ නායක සමාන්‍ය පෙල පාස් නෑ...😅😅 . අළුත් පාර්ලිමේන්තුවට ගියෙ ඔක්කොම උගත් අය... මාධ්‍යවේදීන් ජනතාවට දැන ගැනීම සදහා අවශ්‍ය දේ පමණක් ඇසිය යුතුය මගෙ මතය

    • @anuhassamarasinghe5512
      @anuhassamarasinghe5512 6 часов назад

      ඉස්සර ඇහුවා නම් පහු වෙන්දට ජිවිතේත් ෂුවර් නෑ නේ,දැන් ඉතින් විවේචනය කරන්න කියලා සල්ලි, වාහන,ගෙවල්, ජොබ් එහෙම දෙනාවා ඇති, ඔය වහල් මානසිකත්වයෙන් මිදෙන්නෙ නැතිව, මේ වගේ ජනාධිපතිවරු 100000000000000000ක් ගෙනාවත් මුන්ගෙ මේ ජන්ම ගතිය ඇරගන්නෙ නැතුව මේ රට හදාන්න බෑ, දැන් අර හරක් රැළක් නිදහසේ තණකොළ බුධිනවා වගෙ ඔහේ කාගෙන යනවා, එයාලගෙ සංතොසෙ නේ, ඔන්න ඔහේ කන්න දිලා ඉන්න ටිකක්, තණකොළ කන්නත් පිරිසක් ඉන්න ඕන නේ 😂😂

  • @SandayaniJayasekara
    @SandayaniJayasekara 9 часов назад +3

    හොරුන්ට ඕන විදියට කරන්න නෙවෙයි අපි මාලිමාව ගෙනාවෙ

  • @ThusharaKeerthi-l5n
    @ThusharaKeerthi-l5n 7 часов назад +1

    දෙමල මුස්ලිම් සහොදරවරැනි අහන්න මම රට ඉන්නෙ මට ඡනදය දෙන්නත් බැරිඋනා හැබැය් ලංකාව දිනුවා .දන්නකෙනෙක් මේක හැමෝටම පරිවර්තනය කරන්න

  • @ramblansajahan2051
    @ramblansajahan2051 10 часов назад +4

    කබීර් මහත්මයා මොනවද මේ කියවන්නෙ සහයෝගෙන් හරි දේ කථා කරන්නකෝ!!

  • @nasirahmad5422
    @nasirahmad5422 8 часов назад +1

    WE Warmly salute to President Anura Dissanayaka, hoping that our country will be prosperous

  • @Chanu_Box
    @Chanu_Box 14 часов назад +11

    Excellent sir . Bless you

  • @PiyasiriBerugoda
    @PiyasiriBerugoda 14 часов назад +13

    මෙයාත් මහ බැංකුව සුද්දේට ඉන්නවා

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 14 часов назад +12

    yes DEPUTY SPEAKER is very natural & great.

  • @namithaudayanga7565
    @namithaudayanga7565 8 часов назад

    Doctor Rizvi ජයවේවා

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 14 часов назад +9

    මධ්‍ය වේදියා කියන එකා හිතා ඉන්නෙ නියෝජ්‍ය කතානායක දරුවෙක් කියල

  • @udyamikulathunga734
    @udyamikulathunga734 10 часов назад +2

    හොදක් දකින්න අකමැති ඊරිසියාව වපුරනවා.

  • @muzeenarafideen1551
    @muzeenarafideen1551 13 часов назад +3

    Malimawata jaya wewa

  • @jandrajandra5712
    @jandrajandra5712 5 часов назад

    නියෝජ්‍ය කථා නායක තුමනි
    ඔබට උණුසුම් සුභ පැතුමි
    මම සවුදි අාරාබියේ සිට
    ජයවෙිවා ❤❤❤🌷🌷🌷

  • @a.r5510
    @a.r5510 14 часов назад +27

    අජිත්පි , මාර ඔස්තාර් කියලා හිතන් ඇති . ඒකයි කලින්පාර මිනිස්සු ගෙදර යැවුවේ මෙයාව .😂😂😂

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 14 часов назад +4

    Congratulations Dr. Your are gentlemen

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 10 часов назад +1

    Malima Rajayata jaya wewa 👏👏👏👍🤗Anith Ayawanam, dakinnawath kamathi naha???😢

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 12 часов назад +4

    විපක්ෂයේ උන්ගේ අදහස් දැක්වීම
    කිසිම අර්ථයක් නැහැ .

  • @dh-ft9vf
    @dh-ft9vf 13 часов назад +2

    ජයෙන් ජය අපේ රටට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @GayaniDesilva-vd1vr
    @GayaniDesilva-vd1vr 11 часов назад +3

    කබීර්ගෙ අජිත්ගෙ වගේ කුහකයන්ගේ අදහස් ඕන නැති නිසානෙ අපි මාලිමාවට මෙතරම් බලයක් දුන්නෙ. කුහක නැතිව බලන් ඉන්න මාලිමාව වැඩේ කරගෙන යයි. මාලිමාව රටේ අනාගතය යහපත් කරනවා ෂුවර්. අජිත් ඔහෙලා මෙච්චර කලක් රට හැදුවා හිදටම ඇති. දැන් නිකන් ඉන්න. පිංසිදුවෙයි.

  • @NayanaDissanayake-m3z
    @NayanaDissanayake-m3z 10 часов назад +1

    Munta sjb national list eka hadagannath baruwa advice denna enawa ,eeiya! Pav appa.
    But Dr Rizvie Salih, we salute you, YOU are a true resemblance of higher level of education. We know assistant speaker post is so simple compared to your difficult medical profession. From all us doctors Hats off to our Dr.Rizvie🎉🎉🎉🎉❤❤❤

  • @uniquethoughts1161
    @uniquethoughts1161 12 часов назад +11

    පළවෙනි දවසේම කකුලෙන් අදින්න පටන්ගත්තා..😮

  • @antonypereraMakawitage
    @antonypereraMakawitage 10 часов назад +2

    මුන් යකෝ හිගමනට අරං ඇවිල්ල දැන් කියනවා උන් කියන දේ අහන්න ලු.

  • @fathimasihana614
    @fathimasihana614 11 часов назад +3

    අනේ කබීර් උඹලගේ පක්ෂය...අපි දන්නෙ නැද්ද.

  • @gaminim6656
    @gaminim6656 14 часов назад +5

    අෙන් ෙම් ෙව්සිෙග පුතාලට තමන්ෙග කාෙල කරපු ෙද්වල් මතක නැහ මහ එකා දනගහල තියන තැන තව ෙමානව කරන්නද රනිල් බල්ල

  • @mudithajayasinghe7444
    @mudithajayasinghe7444 14 часов назад +3

    Disrespectful behavior by the media. Shame on you man.

  • @Fozya-b4z
    @Fozya-b4z 8 часов назад

    ,දොස්තර රිස්වීට සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 14 часов назад +21

    IMF එකේ කතාව මැජික් බලයක් නැ නේ එකපාරට විසදන්න 🙄🙄මුන් පටන් ගන්නයි යන්නේ කුහක කම මුන්ගේ 😡

  • @Danushkakmd
    @Danushkakmd 13 часов назад +3

    කබීර් හස්තිම් ගොම් පගය නින්දෙන්් නැගිටලා

  • @antonperera4226
    @antonperera4226 10 часов назад +1

    විපක්ෂය මොනමගුලක්වත් කෙරුවෙ නැතිව දැන් බයිලාකියනවා

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 14 часов назад +4

    පරනි ඒකුං පට්ට හොරු ඒකුංගෙ ගන්න සත පහක දෙයක් නහ

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 10 часов назад +1

    Mathitumani Great.. Excellent... Jaya N. Kathanayaka tumani🙏Vipakshaye Ranil ge katha dana Mantree.. Rata kapuva ohela.. Kakul matu Ne?... Ava dan baa? ..
    Parana Ava Visadanna SUDUSU se Malimava karanava. Balainna baaNe? ..balainna Ratata SUBAI.JayaAKD.. MAlima All Budusaranai🌹 🇱🇰

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena 14 часов назад +7

    Great 👍 🎉congratulations, deputy spea

  • @NIRODHAGAMLATH
    @NIRODHAGAMLATH 14 часов назад +9

    මරු කියවනව

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 7 часов назад +1

    මේ‍ රට අප සියලු දමිල මුස්ලිම්‍ සිහල දුලා පුතාලට භාර දෙමු.

    • @anuhassamarasinghe5512
      @anuhassamarasinghe5512 6 часов назад

      සිංහල,මුස්ලිම්,ද්‍රවිඩ කියලා තුනට කැඩෙන එක නවත්වමු අපි හැමොම ශ්‍රි ලාංකිකයින් වෙමු,❤

  • @deepaldayawansha5934
    @deepaldayawansha5934 14 часов назад +3

    කබීර් පට්ට කපටි ආත්මාර්ථකාමී හොරෙක්

  • @shamshardmarikkar653
    @shamshardmarikkar653 13 часов назад +2

    AKDs speach today is parexcellence...better than ANY leader in the whole world...if these MPs cannot accept plain truth not fit to represent Sri lankans...

  • @Janka-c9f
    @Janka-c9f 14 часов назад +4

    රටේ හාල් කොහෙද බන් තියෙන්නේ තියනව පොත් වල තොපි බලාගෙන ඉදපන් මොකද වෙන්නෙ කියල..

  • @sumithrahl3507
    @sumithrahl3507 10 часов назад +2

    මේ මාධ්‍යවේදීයා මාලිමාවට විරුද්ධව කතා කරවගන්න ඕන නිසා කබීර් අල්ලගෙන කයිය ගහනවා.

  • @KumariPerera-y1m
    @KumariPerera-y1m 14 часов назад +6

    අනේ බන් බොරු කියන්නෙත් හිටපං වීත් නෑ මුකුත් නෑ නෑ. වී මණ්ඩලවල

    • @anuhassamarasinghe5512
      @anuhassamarasinghe5512 6 часов назад

      වී මෝල් මාෆියා කල්ලි වළ ගබඩා වළ හංගලා ඇති, මෙයාලා කියලා ඇති උඹලා.වි.ඇටයක්. දෙන්න එපා අපි ගේම ඇදලා.උබලට ඊළඟ කන්නෙත් වි ටික අඩුවට ගන්න අවස්ථාව හදලා දෙන්නම්.කියලා, අපි නොදන්න හිටපු කැබිනට් ඇමති වරු 😂😂😂

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 14 часов назад +8

    කබීර් අවුල් සහල් ඇටයක් නැතිව ඉන්නෙ

  • @BinthBinth
    @BinthBinth 6 часов назад +1

    දැන්ඩයා..රට..කාලාවයසට..ගිහිල්ලා.මොනවාද..කලේ..ඩයාගේ.ජනපනිට...කිවන්න.නබුනේ..ඉස්සර.වෙිලා...රටබන්කොලෝන...කලෙ...හෙරෙ.කාලනේදැන්..නැනිව..බයටකැගහනවා