Prof. Ruwan Ranasinghe Senior Lecturer (Gr II) Educational Qualifications BSc in Tourism and Hospitality Management (Rajarata University of Sri Lanka, 2000/2004) Post Graduate Diploma in Management (Rajarata University of Sri Lanka, 2006/2007) MBA - Rajarata University of Sri Lanka (2008/2013) PhD in Tourism Management (School of Tourism Management, Sichuan University, Chengdu, PRC, 2014/2017)
ඔබතුමාට jayaweva!!! It is so satisfying to see my country heading the right direction with the best brains my country has to offer. Sri Lankawata Jaya! Jaya!! Jaya!!!
You know about this sector very well dear sir. You address the issues with potential solutions clearly. Also the pathetic mindset of conventional government institutions were mentioned😂😂... Nice😅 Wish you best of luck to enhance this beautiful industry ❤❤❤
Niyamai, Kiyana vidihata unoth loku durak naa me rata nagittawanna,,habai oya inne parana unna hadayooma tanai,follow up karala wada tika karanna,aluth set ekak danna,project team ekak oya okkamala coordinate karanna,monthly wage progress eka balanna.
Prof. Ruwan Ranasinghe Senior Lecturer (Gr II) Educational Qualifications BSc in Tourism and Hospitality Management (Rajarata University of Sri Lanka, 2000/2004) Post Graduate Diploma in Management (Rajarata University of Sri Lanka, 2006/2007) MBA - Rajarata University of Sri Lanka (2008/2013) PhD in Tourism Management (School of Tourism Management, Sichuan University, Chengdu, PRC, 2014/2017) Research Interests Tourism Planning and Management Tourist Destination Marketing Cultural and Heritage Tourism Hospitality management Events Marketing and Management SDGs and Tourism
සුදුස්සකුට ඇමතිකම හම්බවෙලා 🤝
Ai Unate Wadak Naha Thame Kayye Witherai Wade Naha. Api Malimaweta Chandeye Dunne Kayye Gagaha inne Neme
@@nishanthalakpriya7922 ub kohed bn malimawe😂
They are not magicians . It looks like the whole country has voted for NPP now. Those who genuinely voted for NPP are not in a hurry.
ඇයි මේ කරන්න යන්නේ@@nishanthalakpriya7922
@@nishanthalakpriya7922 මොකද්ද එතකොට කරන්න කියන්නෙ 😂 කතා කරල විසදගන්න තියන ඒවා එහෙම කරන්නැතුව මොකද්ද බං කරන්න කියන්නෙ😂😂 බයියො මාලිමාවට චන්දෙ දීලා උන්ට තියන හදිස්සියට කොරන්ඩ කියලද කියන්නෙ 😂
ලොකු ගමනක් යන්න පුලුවන් දේශපාලනේ ඔබතුමාට
විශිෂ්ට, ආකර්ශනීය. බුද්ධිමත්, කතාවක්.
කොහොමත් මේ මහත්තයා, උගත් / බුද්ධිමතෙක්නේ, සංචාරක ඇමති කම, සුදුසුම පුද්ගලයෙකුට ලැබී ඇති බවයි, මගේ හැඟීම.
❤❤❤
බුද්ධිමත් දැක්මක්...පෙරේත කමට කෑම කාල ශරීරයට ඔරොත්තු නැතුව ලෙඩ හදාගන්න ඕන නෑ...පමන දැන ක්‍රියා කිරීම සෑම පැත්තෙන්ම හොඳයි...👍🇱🇰❤️🙏
Eka eyage vishaya ekai.. tourism and hospitality phd 1k tiyenne meyata
Prof. Ruwan Ranasinghe
Senior Lecturer (Gr II)
Educational Qualifications
BSc in Tourism and Hospitality Management (Rajarata University of Sri Lanka, 2000/2004)
Post Graduate Diploma in Management (Rajarata University of Sri Lanka, 2006/2007)
MBA - Rajarata University of Sri Lanka (2008/2013)
PhD in Tourism Management (School of Tourism Management, Sichuan University, Chengdu, PRC, 2014/2017)
@wasanthi725 , Academic Qualifications.
@oliAnimation ❤❤❤
හොද වැඩක්. අනිවාර්යයෙන්ම කරන්න ඔනි වැඩක්. සැවොම එකතු කරගන කරන්න ඔනි . ඔබ තුමට හොද දැක්මක් තියෙනවා . ❤
ඩයල් බැස්සම ඉතින්, වැඩ තමා.. ජයවේවා
මෙයා මේක ගොඩ දානවා ❤
හොද දැක්මක් තියෙනවා. ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු ගොඩක් ඇතිවේවි. සන්චාරක වියාපාරය අපිට ගොඩයන්න හොද මාර්ගයක්.
Hon Deputy Minister Ruwan Ranasinghe, ඉතාමත් සාදනීය බුද්දිමත් ආමන්ත්‍රණයක් ..❤ ජනාධිපතිතුමා ඇතුලු මාලිමාවේ ඔබසැම සංචාරක ව්‍යාපාරය ඇතුලු සියලු ක්ෂේත්‍රයන් දියුණු කර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දුක්විදින ජනතාවට ලබාදෙන බව සහතිකය සුබපතමි 🎉 කැනඩාවේ 🇨🇦 සිට
ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා
දක්ෂතම ඇමැති කෙනෙක් ජයවේවා ..malimawata ...rata ගොඩ ගැනීමට ..
පොදු පහසුකම් දියුණු කර පිරිසිදු වටපිටාවක් නිර්මාණය කළා නම් ආකර්ෂණීය බව වැඩි කළ හැකි යි
සුපිරි.
Weldone Professor .
සුපිරියිනෙ නියමාාාායි.❤❤❤❤❤
Niyama weddek ,harima santhosai 👍
චරිතයක් 👌
❤❤❤❤❤❤❤
රටට ලොකු හයියක් ❤❤
ජනතාවට සහනයක් ❤
දුම්රිය ගැනත් හොයලා බලන්න ❤
ගමනා ගමනය වැඩි දියුණු කරන්න ❤❤
නුවරඑළිය දිස්ත්‍රික්කයට වැඩි අවදානය යොමුනරනන්න❤❤
වැදගත් සාකච්චාවක් ❤❤❤❤❤❤
ලබන අවුරුද්දට සැලසුම් කරන එක ලොකු දෙයක් ❤❤
❤ ❤. ❤. ❤ ❤
Well said minister. We know you are very dedicated and sensitive in this matter
ආදරෙයි සර්..මෙතුමාගෙ අදහස් පිලිබද ඔබගෙ කොමට් යටින් ලියන් යන්ඩ බලන්ඩ
ඔබගේ හැකියාව දක්ෂතාව මත ලංකාවේ සංචාරක කර්මාන්තය අංක එකේ විදේශ විනිමය ගෙන එන අංශය කල හැකියි ! සංචාරක කර්මාන්තය දැනට යන පාර පැරණි පාරම වන අතර එයට නියාමනයන්ද අවශ්‍ය වේ ලොව අංක 01 සංචාරක කලාපයක් බවට පත් කිරීමට ඔබට හැකියි !
Very well explained 👍
පළමුවෙන් ටොයිලට් තමා අලුතෙන් ඉදිකළ යුත්තේ
Sirawata
Washroom antimai
Car park ekath exhcharai
ඇමතිතුමාට රටට වැඩක් කරන්න ඕන කියන හැගීම තදින්ම තියෙනව.අනිත් අයත් ඒ ගැම්මෙම සපොර්ට් එක දීපල්ල.එක ගෑනියෙක් තේ බොනව.තව එකියක් නිදා වැටෙනව.තව එකියක් පෝන් ඔබනව😂😂 අනේ මන්ද😢
Very good speech sir
Super
ඔබතුමාට jayaweva!!! It is so satisfying to see my country heading the right direction with the best brains my country has to offer. Sri Lankawata Jaya! Jaya!! Jaya!!!
හැමතැනම සනීපාරක්ෂක පහසුකම් අන්තිමයි
Wishing you all the best ❤🙏
Thank you Sri.
ඒක ඇත්ත,
විදේශිකයෝ අපහසුතාවයට පත් වන දේ සැලකිල්ලට ගන්න
හොද බුද්දිමත් නිලදාරියෙක්.මොහු පාර්ලිමාන්තුවෙ ඉන්න ඕනෙ
සංචාරක නියෝජ්‍ය ඇමති
අනේ බං මේ අැමති
අපිට tourist ලට පාවිච්චි කරන්න පුළුවං රජයෙන් සපෝර්ටඩ්, QR accessed web-based app එකක් හදන්න බැරිද? යන එන තැන්, ආකර්ෂණීය ස්ථාන, කන බොන තැන්, ළඟම ඉස්පිරිතාල, සිතියම්, පාකින්, ටිකට් බුකින්, ආයතන වලට direct access/hotlines තියෙන ඇප් එකක්? තව කොච්චර දේවල් එකතු කරන්න පුළුවන්ද?
Government එකෙන් බැරිනම් මේ ඉන්න දක්ෂ පරිඝණක ඉංජිනේරුවන්ට එකතු වෙලා මේක හදන්න බැරිද?
අපේ රට ලෝකයෙම ඉහළම ටම ඔසවා තබන්න මේ ඊට උචිතම අවස්ථාවයි සීගිරිය පොලොන්නරුව ට එහා ගිය දැවැන්ත ඉදිකිරීම් සොයා යන්න ලෝකයම මවිතයට පත් කරන අතීත හෙයින් ගේ ක්‍රියාකාර කම් සෙල්ලිපි ගල්පාලම් ලෝකයට නිරාවරනය කරන්න මේ අප උපන් පින්බිමයි බුද්ධ ප්‍රමුඛ මහා අරහතුන් වහන්සේලා වැඩ සිටි සිරි ලන්කාවයි ඔබ සැම ට ලැබු වාසනාවන්ත මෝතයි සුවපත්වේවා
ස්තුතියි ..ඔබ සැමට ...විදේශ සංචාරකයන් ඉතාමත් අසාධාරන අයුරින් සමහර අවස්තාවල ගසා කෑම් වලට ලක්වෙනවා...බොහෝ ස්ථාන වල ඇතුල්වීමට ඉතා අධික මිලක් අය කරනවා..එය විදේශ රටක වුවත් අධික මිලක්..වැසිකිලි පහසුකම් ඉතාම අල්ප වන අතර සමහර වැසිකිලි ඉතාමත් අපිරිසිදු පාවිච්චියට නුසුදුසු ඒවායි...කරුනාකර මෙවැනි දේ ගැනත් අවධානය යොමුකරන මෙන් ඔබ සැම ගෙන් ඉල්ලා සිටිමි..
පස්සෙන් එන ගාන කඩාගන්න මිනිස්සු පොඩ්ඩක් අඩුයි ලංකාවේ සමහර රටවල් එක්ක බලද්දී..හැබැයි ඒකත් නියාමනය උනානම් හොදයි..ටිකට් නම් online කරන්නම්ම ඕනේ එකක්. අපි රට යද්දි මෙහේ ඉදන් tickets දාල යන්නේ.
තව platform එකක් හැදුවා නම් හරි travellers ලට feedback දෙන්න සහ ඒක monitor වෙලා action ගන්න..
ලස්සන වැදගත් කතාවක් ❤❤🎉🎉🎉
Hoda dakshayek jayawewa
හරි කථාව
🩷ගොඩ දාමු ඇමතිතුමනි
සුපිරි ඔම යන්❤❤❤❤❤
හදන්න ඕන. කොහොම හරි ගොඩ ගන්න ඕනෙ උත්සාහය හරිම අගෙයි ❤️
රජයට ජනතාවට ජයවේවා
Great work
නියමයි
Great, you are the best 👌, Bright future for our country 😀 🙌 👏
So proud of you sir and we believe that our country in the right path now.
එක්ව😊 යමු ඉදිරියට !
Online ticket is the answer. Go for that asap. It seems he is a good minister.
great speech❤
Great Work ❤❤❤
Online ටිකට් ගන්න තාම system නෑ. අපේ රටේ රාජ්‍ය සේවාව තාම පරණ හණමිටි අදහස්. තාම ජීවත් වෙන්නේ 1980/90 ගණන් වල.
Excellent sir ❤
වැඩ කරමු, රට හදමු
අම්මො යන්තම් වචනෙ ඇහුනා...නියාමනය.....මෙ ක්ත්‍රයෙ මෙච්චර කාලයක් නැති වචනෙ....ජය වෙවා......❤❤❤❤❤❤❤❤❤❤❤
You know about this sector very well dear sir. You address the issues with potential solutions clearly. Also the pathetic mindset of conventional government institutions were mentioned😂😂... Nice😅
Wish you best of luck to enhance this beautiful industry ❤❤❤
Well said
Itha hoda planning ekata wada karana one.ratak hatiyata ekathu vela wada karana one.❤❤❤
Really good ideas. Go ahead. Existing to see the results ❤🎉
දේශපාලකයකු මෙහෙම කතා කරනවා දැක්ක්මයී
අගෙයි.
ත්‍රීවිල් කාරයාගේ ඉඳන් විදේශිකයෝ හුරාකන්ඩමයි බලන්නේ. ඒ නිසා විනයක් ඇතිව වෙළඳාම් කරන්නත්, සේවය කරන්නත් උපදෙස් ලබාදෙන්න.
ඒ වලින් ඉතින් ලංකාව ඇමතැනම සිද්ධ වෙනවා එයාර්පෝට් එකෙත් එහෙමයිනේ තුන්දාට තියෙන එක ඒගොල්ලන්ට කියන්නේ ආයේ දාහක් කියලා
Supiri dial ekakata niyama thana labila
👌👌👌👍👍👍
මට නම් හිතෙන හැටියට වෙන රටවල් වල නම් සංචාරක ව්‍යාපාරයට මේ කියන ප්‍රශ්න නැහැ ඒව අදාලත් නැහැ. සංචාරකයන් ඒ රටවල් වලට එනව, සාධාරණ මිලකට හෝටල් දෙනව, සාධාරණ මිලකට කෑම දෙනව, බෙලි කැපිලි නැහැ.
අපේ වෙල්ලස්සේ Professor ❤️
Man job eka karanne pita rata me 4 went rate. Job karanne. You telling true sir ❤
සීගිරිය බලන්න එන touristsලගෙන් අයකරන ගාස්තුව නම් ගොඩක් වැඩියි. හදිසියකට First-Aid kit එකක් වත් ඵතන නැහැ.
වැසිකිලි පද්දතිය නිසි පරිදි පවත්වා ගැනීමට කටයුතු කරන්න..එය ප්‍රධානයි
Visionery
NPP jayawawa ❤❤❤❤❤❤❤❤
ඇත්තටම අපේ රටෙි රාජ්‍ය සේවය කියන්නේ තනිකරම කඹ ඇදිල්ල සහ Time pass විතරයි තමුන්ගෙ පෙන්සන් එකට මෙන්න මෙි රාජ්‍ය සේවයේ කඹ ඇදිල්ල නැති කරන්න ඒක මාර වටිනාවා ඇත්තටම ටිකටි ප්‍රශ්නෙ වාහන ප්‍රශ්නෙ ,වැසිකිලි කැසිකිළි ප්‍රශ්නෙ ,වාහන Parking ඇත්තටම හොද වැඩක් මේව රට ගැන හිතලා රාජ්‍ය සේවය නම්‍යශීලී වෙලා වැඩ කරන්න ඔින
සංචාරක නි. ඇමතිතුමනි 💐🇱🇰 ,
"ලංකාව best tourism destination එකක් වුනාට පසුගිය කිසිම රජයක්නිවැරදි සංචාරක කළමණාකරණයක් හෝ සංචාරක
ප්‍රතිපත්තියක් හෝ අනුගමනය කර නැහැ...කොහොම කරලද මන්දා..🤔
සංචාරකයින්ගෙ සීඝ්‍ර ආගමනය රටට ආශිර්වාදයක කර ගත යුතුමයි.. කෙටිකාලීනව ඒ සදහා
අවශ්‍යතා සැලසුමක් සකසා ගත
යුතුයි..
1. සියළු සංචාරක ගමනාන්ත අඩුපාඩු සොයා බලා ඒවා ඉක්මනින් පිරවිය යුතුයි..
බොහෝ ගමනාන්ත වල ඇති වැසිකිලි පිරිසිදු මදි වාගෙ වැසිකිලි
ප්‍රමාණය මදිය...ඒවා ඉක්මනින් සෑදිය යුතුයි..
2 ticket ප්‍රශ්නෙ විසදිය යුතුයි...
3.අළුතින් සංචාරක ගමනාන්ත සොයා ගත යුතුයි..
4.අනවශ්‍ය ගසා කෑම් නැවතිය යුතුූයි..
5.එසේම සියළුම සංචාරක ගමනාන්ත degitalize කර එක් මෙහෙයුම් මධ්‍යස්ථානයකින් පාලනය කළ යුතුයි...
6.එසේම ලාංකිකයින්ගෙන් සංචාරක කර්මන්තයට අදාල අළුත් යෝජනා විමසීමක් කර එයින් එන හොද යෝජනා ක්‍රියාත්මක කිරීම.."
ස්තුතියි...
💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰
Ruwan sir...thnx for ur handling ...for future ❤❤❤
👍👍👍👍
ක්‍රමවේදයම වෙනස් කරන්න තමයි අපි චන්දේ දුන්නේ ඔක්කොම වෙනස් කරන්න
Great explanation
❤ supiry wedak
ඇත්තටම සන්චාරකයින්ට ඇතම් අය සලකන හැටි ඉතාම කැතයි.අතර මැදියන් පිරිසක් කරදරයක් ලෙස බලපෑම් කරනව රජයේ ආයතන වල එකමුතුවක් නැතිබව ඇමතිතුමා තේරුම්ගත් එක හොන්ද ගමනක් යන්න හේතුවේවි.
🎉🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
Onna minister la… Niyamai
Very good conversation. Someone hasn't thought about theis before
මේ නිදාවැටෙන නිලධාරීන් වහාම ගෙදර යවන්න නිදාගන්න කියලා
විශේෂයින් වැසිකළි කැසිකිළි ප්‍රශ්න ය විසඳිය යුතුයි යිශේෂයෙන් විදේශිකයන්ට වෙන් කළ පිරිසිදු වැසිකිළි පද්ධතියක් හා ඒ සඳහා සේවකයෙක්ද පත් කළ යුතුයි සාධාරණ මුදලක් අය කළත් වරදක් නැත
මම ගියා පසුගිය දිනවල දකුනේ සන්එාරකයන් ඉන්න පුදේස කිපයකට.ඒ පුදේසවල යන පාරවල තදබදය එමටයි.පයින් යනපාරවල,වාහන තදබදය එමටයි.සංඑාරකයන්,වැටවල් අස්සේ අස්සේ හිරවෙනවා.
ඒ පුුදේසවලට වාහන ඇතුල් කිරිම හෝ වාහන නවත්වන ස්තාන ඇතිකරන්න
.
Niyamai,
Kiyana vidihata unoth loku durak naa me rata nagittawanna,,habai oya inne parana unna hadayooma tanai,follow up karala wada tika karanna,aluth set ekak danna,project team ekak oya okkamala coordinate karanna,monthly wage progress eka balanna.
Definitely. For
sigiriya and Ella must be keep helicopter ambulances specially for the tourist
සුපිරි ❤
True story..if all start to work targeting country to go forward with technology developments..Sri Lankans can go for a win win situation
In kagalle also lot of beautiful sceneries.
ඔක්කෝටම පෙර සීගිරියටයි, යාලටයි තව tickets counters ටිකක් වහාම අරින්න .අනිත් සංවධර් න වැඩ පසුව කරන්න
රාජ්‍ය ආයතන ඒකාබද්ද කල යුතුමයි.
එළකිරි මාලිමාන්ඩුවේ හොඳ තීරණයක් හොඳ ඇමතිකමක් ලැබිලා තියෙන්නේ නියම කසේරුකාවකින් හොඳට වැඩේ කරගෙන යනවා හොඳට පැහැදිලි කරනවා මෙයාගේ තියෙන ඒ භාවිතාව සහ අවශ්‍යතාව ඒකරාශී කරගෙන ගමනක් යන්නේ රටක් විදියට කොහොමද කියන එක ලස්සනට කියලා දෙනවා
සීගිරිය හදන්න අනිවාර්යයෙන් ..man giya dawase guide karanna inna ayage හැසිරීම anthimai කුණු හරප kiyla bainwa
❤
වැඩ්ඩෙක් තමා...
අනිව පට්ට♥️
❤❤❤❤
Prof. Ruwan Ranasinghe
Senior Lecturer (Gr II)
Educational Qualifications
BSc in Tourism and Hospitality Management (Rajarata University of Sri Lanka, 2000/2004)
Post Graduate Diploma in Management (Rajarata University of Sri Lanka, 2006/2007)
MBA - Rajarata University of Sri Lanka (2008/2013)
PhD in Tourism Management (School of Tourism Management, Sichuan University, Chengdu, PRC, 2014/2017)
Research Interests
Tourism Planning and Management
Tourist Destination Marketing
Cultural and Heritage Tourism
Hospitality management
Events Marketing and Management
SDGs and Tourism
ගැලපෙනම කෙනා 🙂
මෙයාව නැතුව වෙන කවුරු දාන්නද ❤
Thier are ex Srilankans in foreign countries who are willing to assist in hotel industry
Tickets Denna puluwan digital karala,app Ekak deela scan Karama polime dukwidinna onada?
Very important public toilet and basic facilities for international standards 😊
Podu pahasukam hodatama madi ewa wedi diunu karanna ona❤❤jaya wewa