රජය ඇයි ව්‍යාපාර කරන්න ඕනෙ? Most important question and good short answer. මේක හරියට සමාජයේ තහවුරු කරන්න ඕනෙ. Do a pod cast with relevant resoure persons. ඕක කරේ තියන් යන දනා and sl volg ත් අරන් හරියට ඕක ලියන්න
Hello Two Tharindu.. keep up the great work .. I live in Canada following Sri Lanka in a born again situation.. you guys are the catalyst to that scene.. We were from the 1 gen after i dependence.. learning how to govern our country watching our elitist class comtinue the Imperialist ideas.. Its great to see the braver younger genration turn the tide by taking the controls to thair hands.. ❤❤😅
Hi Tharindu , much better presentation. Very good. As I told Tharindu Udu a a few weeks ago, he looks a confused person. He is not answering questions. He just keeps talking and talking but does not answer questions directly. He is a cross between a journalist, politician, and a RUclips presenter who seems totally confused. Your questions were perfect but Tharindu Udu’s answers made no sense. He spoke a lot but did not say anything. I think he has shot him self in the foot by going in to politics. I hope I am wrong. However, I am happy that your questions, presentation, and comments were excellent. Best wishes. Dileepa
You shouldn’t have stepped in to politics and stayed in journalism as you have a future there and people could expect more from you. Now that you’ve become a politician, the credibility of your questioning will be subject to heavy criticism due to potential biased perception.
මගේ අදහස මෙච්චරයි. තනිදු ජයවර්ධන බොක්කෙන්ම අවංක අවංක මාධ්‍යවේදියෙක්.
හැබැයි තරිඳු උඩුවරගෙදර මාධ්‍ය වෘත්තිය ගණිකා වෘත්තියේ යොදවන අවස්ථාවාදී පෙරටුගාමී දේශපාලනයේ නියැළි අවස්ථාවාදියෙක්.
ඒ කතාවට මමත් එකඟයි .
තරිදු දේශපාලනයට හොද වැඩියි සහ අවංක වැඩියි. පාර්ලිමෙන්තු යන්න ලැබෙන්න කියලා සුබ පතනවා
තරිදු ජයවර්ධන අවංකයි. තරිදු උඩුවරගෙදර අවංක නෑ විශේෂයෙන්ම මාලිමාව ගැන කතා කරද්දි. උපකල්පන මත බොරු කියනව 😂
පෙරෙට්ටො පට්ට කුහකයි
ඔබ අනුරට චන්දය දුන්නේ උපකල්පනය කිරීමකින් තොරවද?
@@AnuraSampath-s2s උපකල්පන තිබුනා. හැබැයි බොරු උපකල්පන නෙවෙයි
උඩුවරගෙදර පාර්ලිමේන්තුවකට ගැලපෙන්නෙ නැහැ කොහෙත්ම. ජයවර්ධන නම් නියමෙට ගැලපෙනවා.
ඇත්ත
YES YES YES YES YES YES YES YES YES YES YES YES YES YES YES YES
දේශපාලනය කරන කෙනෙක් විශ්ලේෂකයෙක් වෙනවට මම අකැමතියි. තරිඳු ගැනත් එහෙමයි.
තරිඳ උඩුවරගෙදර පාර්ලිමේන්තු යන්නත් කලින් නව රජයේ සාධනීය වැඩපිළිවෙළක් වූ ඩිජිටල්කරනය විවේචනය කරන අවස්ථාවාදියෙක්.
මුන් නොම්බර ඒකේ පෙරටුගාමී කුහකයෙක්.
මේ වගේ කුහකයෙක්ව පාර්ලිමේන්තුව ඇරියොත් මොනතරම් පාට වෙනස් කරයිද?
රාවය පත්තරේ දී පෑන අවිය කරගත් තියුණු මාධ්‍යවේදීයා උඩුවරගෙදර කැමරාව අතට ගත්
පසු බොළඳ දේශපාලකයෙකු වීම
ශෝචනීයයි.එයාගේ පන්හිඳෙන්
එළියට ආ ගාම්භීර වදන් අද මුවින්
එළියට එන්නේ නැහැ.
අනුර දිසානායක ජනපති සටන වැඩ සටහන ඇවිත් කල ප්‍රකාශය අහන්න ඔහු පලමුව පීඩිත ජනතාව ගැන තමයි කථා කලේ වසර පහකට පෙර රට ගොඩනැගීමට පියවර ගන්න කලයුතු දේ සහ කරන දේ ගැන පැහැදිලිවම කිව්ව අහන්න සිරස සටන
“දුන්න දුනුගමුවේ.. ඊතල කිතලගමුවේ.. රාළ මීගමුවේ.. මුවෙක් හැඬුවයි සබරගමුවේ”.
තරිඳු උඩුවරගෙදර ගේ සමාජ දේශපාලන භාවිතය, ජනශ්‍රැතිය ඇසුරෙන්.
උඩුවරගෙදඑ කලින් nppඑකට උදවුවට කතා කරා ,අරගල පක්ෂය ආවට පස්සේ හිටපුගමන් ඒක පැත්තට ගියා ,දැන් වැඩිය තර්කානුකූල නැහැ වගේ,
උඩුවරගෙදර ගැන කිසිම
පැහැදීමක් නැත.
මාධ්‍යවේදී යා මධ්‍යසථ විය යුතුයි තමන්ගේ
දේශපාලනය පටලවා ගන්න එපා
උඩුවරගෙදර අපේ ආදරයට පිටුපෑව
තරිදු හොද එකා..අහින්සක කොල්ලා ඉන්න ඔනේ එකෙක්.
මේ වැඩ සටහන ජයවර්ධන ගේ කාලය කා දැමීමක් අපරාදෙ අපේ ඩේටා.පොරෙට්ටුවෙ කියන්නේ කුහකයෝය
වෙනස්වන ලෝකය සමග අපි යායුතුය නැතිව රට නැවත අගාධයට යනව.
THANKS ❤BOTH OF YOU. ❤
තරිදු ජයවර්ධන කියන්නේ ගවෙෂනාත්මක නිවැරදි මාධ්‍ය වෙදියෙක්. ඔබගේ මාධ්‍ය භාවිතාව ඉතාම නිවැරදි බවට අපෙ පිළිගැනීම.
තරිදූ උඩුවරගෙදර කියන්නේ බහුතර මහජන මතයට විරුද්ධව කථා කරන කෙනෙක්. ළගදි හොදම උදාහරණය තමයි විශ්‍රාම ගියපු ජනාධිපති වරු න්ට මහජන මුදලින් නඩත්තු කළ යුතුලු. මට නං ඒ අවස්ථාවේ දී ම මොහු ගැන පිළිකුලක් ඇති වුණා. තව ගොඩාක් තියෙනවා. දැන් ඇති
පෙරෙට්ටන්ට පුක දී නසී
තරිඳු උඩුවරගෙදරගෙ පරන video වල එයා කරුනු අර්ථ දක්වපු විදියයි දැන් කරන විදිය අතර පැහැදිලි වෙනසක් අපිට පේනව. ඔහුගෙ මැතිවරණය සම්බන්ද දේශපාලනයෙ බලපෑමක් එයාගෙ මාද්‍ය ජීවිතයට බලපානව වගෙ. මට හිතෙන්නෙ මෙතනට conflict of interest වලට සමාන දෙයක් දැන හො නොදැන අවිල්ල.
අනුරගේ ඉස්සර කතා වලයි දැන් කතාවලයි වාගේ නේද?
ඔලුව අවුල් වෙලා ඵ්කයි.😂😂
රජය ඇයි ව්‍යාපාර කරන්න ඕනෙ? Most important question and good short answer. මේක හරියට සමාජයේ තහවුරු කරන්න ඕනෙ. Do a pod cast with relevant resoure persons. ඕක කරේ තියන් යන දනා and sl volg ත් අරන් හරියට ඕක ලියන්න
ලොකු තරින්දුවා සහ පොඩි තරින්දුව. පට්ට අද.
My two most genuine, favorite journalists in Sri Lanka are those who are honest and unbiased ❤👌🏼!
තරිදුගෙ අනාගතේ පෙරෙට්ටො කෑව....ජෙවිපෙට හෝ මොකෙක්ටවත් කඩේ යා යුතු කෙනෙක් නෙවෙයි තරිදු....අපේ කාලෙ බිහිවෙමින් හිටපු මහා මාද්‍ය ව්‍ර්‍ය්ක්ශයක්....😢
අනිවාර්යයෙන් , හරියට හරි.
උඹලා දෙන්නා යාලුවෝ නිසා අවුල් ඇති නොකර කිවුවොත් උඩුවා උඹට ජයාගෙන් හුඟක් ඉගෙන ගන්න තියෙනවා .මොනාහරි දෙයක් ගැන කියන්න ගත්තොත් ඒකට අදාළ වෙන දෙයක් කියත්දි නැවත ට්‍රැක් එකට එන්න පුරුදු වෙන්න .සමහර කරුණු තර්කානුකූල නෑ මට දැනුනේ.හැබැයි එකක් කියන්නම් දේශපාලනය නිසා මාධ්‍ය ඇතුලේ කුණු ගොඩක් වෙන්න එපා.එහෙම උණු එවුන් ගොඩාක් ඉන්නවා.
Hello Two Tharindu.. keep up the great work .. I live in Canada following Sri Lanka in a born again situation.. you guys are the catalyst to that scene.. We were from the 1 gen after i dependence.. learning how to govern our country watching our elitist class comtinue the Imperialist ideas.. Its great to see the braver younger genration turn the tide by taking the controls to thair hands.. ❤❤😅
අනිවාර්යයෙන්ම ආන්ඩුව ට බලයක් පාර්ලිමේන්තුව තුල ස්ථාපිත කල යුතුය නැතිනම් දෙපැත්තට ඇදෙන අගමැති ජනපති දෙපැත්තට අදින ක්‍රමය ක් නැවත ආවොත් ඉවරයි ඉවරයි ලංකාව
රනිල් සිරිසේන නොපෑහුන දීගයේ
අවජාතක දරුවා ' පාස්කු ප්‍රහාරය'
ඔය දෙන්න කතාවෙලානෙ ඕක දාගත්තෙ.ඕක සජිත් ගෙයි හිරු එකයි වගේ කියල හිතෙන්නේ මට විතරද😂
මාධ්‍යවේදියෙක් විදිහට හොද ඇති , ඒත් politician කෙනෙක් විදිහට negated.
තමන්ගේ ප්‍රතිපත්ති කියන ඒවා මේ තරම් වේගයෙන් වෙනස්වෙනවා කියන්නේ , ඒක හරිම භයානකයි.
තරිදු උඩුවරගෙදර කාල් මාක්ස්ගේ ප්‍රවාදයෙන් මත් වී ඇත. නව පාලන ක්‍රම ගැන නොදනී. චීනයෙන් සහ වියට්නාමයෙන් හෝඩුවාවක් ගන්න.
At street the fighter At the parliament good orater in future.❤❤❤ Vote him.
මගේ ප්‍රියතම මාධ්‍යවේදියා තරිඳු . අදටත් ආදරෙයි ! ඒත් පක්ෂයකින් ඡන්දය ඉල්ලද්දි කොහොමද අපක්ෂපාතී මාධ්‍ය කරණයක් කරන්නෙ? අපි දැන් පැටලිලානෙ ඉන්නෙ.
ඔයා කොච්චර කිව්වත්, අපි තරිඳු කරන සටහන් එකේ කරන වැඩ සටහන් හරි පහත් මාතෘකා එක්ක කරන්නෙ. අපි කැමති නැහැ ඒකට. ඔන්න කමෙන්ටි එක දැම්මා. වීඩියෝ එක බලන්නෙ නැතිව exit උනා
Hi Tharindu , much better presentation. Very good.
As I told Tharindu Udu a a few weeks ago, he looks a confused person. He is not answering questions. He just keeps talking and talking but does not answer questions directly.
He is a cross between a journalist, politician, and a RUclips presenter who seems totally confused.
Your questions were perfect but Tharindu Udu’s answers made no sense. He spoke a lot but did not say anything.
I think he has shot him self in the foot by going in to politics. I hope I am wrong.
However, I am happy that your questions, presentation, and comments were excellent. Best wishes.
Dileepa
උඩුවට චරිත සහතික දෙන්න ඵපා ජයවර්ධන.😂😂
උඩුවගේ දැන් ඔලුව අවුල් වගේ දැනෙන්නේ මට විතරද? පුශ්න නෙවෙයි උත්තර දෙන්නේ. වටේ යනවා. 🤔🤔
IMF යන්න ඕන කිව්වා දේශපාලනයට ඵන්නෑ කිව්ව. දැන් මොකද කරන්නේ. පුතිපත්ති වෙනස් උනත් කමක් නෑ. මෙච්චර ඉක්මනට.😮😮
Tharidu salli walata kadeyanawa
ඔබට ගැලපෙන්නේ මාධ්‍යකරනයයි,එපමනමයි
ප්‍රතිපත්තියක් නැති මිනිස්සු පාර්ලිමේන්තු ගියහම රටට වෙන්නේ අගතියක් පමණ යි
උඹල ලව්ව වැඩ අරගෙන පස්ස පැත්තට පයින්ගහල එළවපුවම කියන්න දේවල් තියාගනිල්ලා..... ඹබලගෙ වටිනාකම රැකගන්නට වෙන ක්‍රමයක් ඇත්තේම නැද්ද?...
ලේබල් වන පෙරටු ගාම්යාට අපි ට සතුටුයි
තරිදු අදහස් මීට වඩා සන්ශිප්ත කරල කියන්න උත්සාහ කරා නම් හොදයි. ඔයා සමහර වෙලාවට කතා කරගෙන යද්දි සමහර වෙලාවට මේ අහපු ප්‍රශ්නෙටද උත්තර දෙන්නෙ කියල හිතෙනව
හැමෝම දේශපාලනිකයි කියල කීවට දේශපාලනය කරන්න ගිහින් තරිදු කෙලව ගත්ත . මධ්‍යස්ත මාද්‍යවේදීයෙක් ලෙස කැමැති කෙනෙක්ට චංදෙ දීල හිටියා නම් එයා අපිට ගොහාක් වටීවි.
Uduwaragedara kiyanne kalabala karayek , tikak modai , gon tharka thiyenne. Mata nam athi wela okawa. E athin Tharidu ජයවර්ධන kiyanne niyama porak.
ජන්දේ ඉල්ලන පක්ෂෙටම ගැලපෙන කෙනෙක්…😂😂😂😂 සුදුසුකම අරගලයේ සිටීම😂😂 අපරාදේ ජන්දෙට වියදම් කරන සල්ලි
Thrindu.තෝරා ගත් පක්ෂය ✔
You shouldn’t have stepped in to politics and stayed in journalism as you have a future there and people could expect more from you. Now that you’ve become a politician, the credibility of your questioning will be subject to heavy criticism due to potential biased perception.
තරිඳුව මම දකින්නේ, ඉතාම හොඳ අනාගතයක් හදා ගත හැකි, මාධ්‍ය මෙහෙවර අපූරුලෙස හසුරුවන තරුණයකු ලෙසින්. දැන් ඔහු පෙරටුගාමී පක්ශය තුලින්, දේශපාලනයට පිවිස සිටිනවා. මාලිමාවට විකල්පයක් වූ දේශපාලන පක්ශයක් රටට අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් පෙරටුගාමී පක්ශය, ඒ හිඩස පිරවීම සඳහා , මෙහෙයවීමට තරිඳුට හැකියාවක් තිබුනොත්, තරිඳු ගේ අනාගතය දීප්තිමත් කරගන්ට පුලුවන්. එහෙම නොවුනොත්, ඩලස්ලට වුණු ඉරණම තරිඳු ටත් වේවිද කියලා හිතෙනවා. අද පවා තරිඳු අවස්තානුකූලව මාධ්‍යය හසුරනවා. තරිඳු ඇතුලේ සිටින, මාධ්‍යවේදීයාවත්, දේශපාලකයත්, එළියට ගන්නට, තරිඳු ජයවර්ධන දැරූ වෑයම ඉතා අගේ කරනවා.
තරිඳු IMF කලින් අපේ හෙළ ඉතිහාසය ගැන research කරන්න. අපේ ඉතිහාසය ගැන ඔයාල කතා කරන්නේ නෑ.
ණය ගන්නෙ පුරවැසියන්ගෙන් අනුමැතිය නැතුව. පාර්ලිමේන්තුවක් කියන්නෙ පුරවැසියන්ට පහසුවක් සලසන තැනක්.
තරිඳු මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා. Digital ක්‍රමයෙන් මොන තරම් ආර්ථික ප්‍රතිලාභ තියෙනවද????
පාර්ලිමේන්තුවට යන්නෙ නීති හදන්න මූල්‍ය පාලනය කරන්න විතරද?????????
සතුටුයි... සතුටුයි... ඉතා සතුටුයි ... මේ වගේ යක් පැටව් වගේ පුතාල තමයි පාරලිමෙන්තුවට යන්න ඕනේ... ජනාධිපතිගෙන් වුනත් අහන්න තියෙනදේ කෙලින්ම අහන, කියන්න තියෙනදේ කෙලින්ම කියන අය ඕන. ආපහු අර හොරු කීපදෙනෙක් වුනත් ආවොත් හැප්පෙන්න බලාගෙන කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ... "එහෙනන් යක්කුත් පිටියට ආවා..."
ජය !!!
කුරුට්ටන්ට සෙට් උනා කියන්නෙම අනාගත් ත නාගත්තා එච්චරයි. උඹ අනාථයි පුතේ.
Jayawardena. Is great full jernelist. ❤❤❤
ඔයාගෙ සගයා මුලින් කිවිවෙ එයා දෙසපාලනය කරන්නෙ නැහැයි කියලා එයා සුවාදින මාධ්‍යවේදීයෙක් කියලා කියලා මාස 4, විතර ඇති දැන් මොකද මෙි උත්තර කොටයක් කියයි
ඇත්තම කියන්නම් ඔකවනම් set වෙන්නේම නැ…
Uduwaragedara janamadayawediyek washayen witharak hitiyanam hodai. Deshapalaya hari yanne ne appa. Awanka kollek Mona unath. Api balamu.
Malli oya politics karata chande elluwe nathnam hodai kiyala mata hithenawa
ජයවේවා සාර්ථක වේවා ! 🇨🇦🇱🇰🔥💯👍👌🙏
පොඩ්ඩක් lose වගේනේද
Two great journalist🎉🎉🎉🎉
Uduwa dollar walata vikunana ngo karayak 🌚
Wimal weerawansa maara janamadyavediya😂😂😂😂😂😂
තරිඳු මල්ටි කලර් පොලිටික්ස් ද කරන්නේ...😅
👍👍✌✌❤❤🙏🙏
🎉🎉🎉🎉🎉
❤
Daahak denek tharidu hari naaa kiyanne me velave desapalana hasirima ekka..chandedi thamnge kamaththa matha naburuvena paththa ekka..habay tharidu hitagaththa paththa ekka , satana toragaththu eka athule thamay ranil varthavak thiyala paradune..desabandu flat une...anura dinanna eka hethu sadhakayak une...okkoma bannath dhayaka sabave aththo..tharidula ge adharshaya ganna un innava..ekek dennek hoo...e nisa ohoma yan...jayaa...
Oka baka panditha kama praguna karagena yanne.uma danne ne kiyawanne monawa da kiyala....npp ekata keleema uge abipraya. Nathnam uta uda enna be...
Tharidu uduwara gedara gena mata nam pehedeemak neha .
අන්න ප්‍රමෝශන් 😊
❤🎉
තරිදු උඩුවර ගෙදර උබ නියම මිනිහෙක් බන්, උබට රටට ජයවේවා!
Eya gana nam loku pahadeemak ne....karapu samahara vedio nikanma Linda langa sangame wage....
😂😂😂😂😂😂
ei spi gent kiyapn
tharidu හොදය් අපි ආදරෙය් .ඔබේ හඩ අවදිකරන්න.අපි jvp. මැරුනත් ඒකෙ.
මමත්..
ජය වේවා ❤
thridu thhm hek
Ravaya???!!!!! Mamath hithuva
Jaye, muuta kiyapan hithana dewal kiyanne nathuwa evidence ekka katha karanna kiyala
❤❤❤
ඇත්තම කියන්නම් ඔකවනම් set වෙන්නේම නැ…
❤