@@TechieCony ඒකත් එහෙමද..😀 මම නම් ලියලම නෑ එහෙම.. හදිස්සියෙන් cover letter එකක් ඉල්ලල තියෙන vacancy වලට ලියල ඇති.. අනික් ඒවට නම්, please find the CV attached here with for post of "....". looking forward to hear from you.. වගේ විතරයි email body එකේ දාන්නෙ..
Hi akkii very nice video waiting for a video like this , akkii mata deyak dana ganna ona mata idea ekak tiyanawa cyber security degree ekak karanna , please akkii oyage idea eka mata kiyannako , cyber security degrees walata ape rate demand ekak wagema jobs tiyanawada? E wagema degree ekata lankawe reputation hoda piliganimak tiyana institutes monawada kiyannako akki please 🙄🙄🤔🤔🤔🤔🤔🤔🤔
LinkedIn හරහා රැකියාවකට අයදුම් කිරීමේ වාසි 06 ක් : ruclips.net/video/wdIH8F0YR-k/видео.html
Powerful CV එකක් හදාගන්නේ කොහොමද? : ruclips.net/video/cqNW8sIOCaY/видео.html
CV එක හදද්දී මේ වැරදි 05 කවදාවත් කරන එපා : ruclips.net/video/MKE8UXGMuQQ/видео.html
කලින් වීඩියෝ දෙකත් බැලුවා..ඒ වීඩියෝ දෙකන් වගේම මේකෙනුත් නොදැන හිටිය ගොඩක් දේවල් ඉගෙනගත්තා..විශේෂයෙන්ම මාත් මේ වෙනකන් cv එකක් මේල් කරනවානම් කරේ My CV.pdf විදියට රීනේම් කරපු ෆයිල් එකක් යැව්ව එක...ඒ වැරැද්ද හදාගන්න වීඩියෝ එක ගොඩක් වැදගත් උනා මට...ගොඩක් ස්තූතියි කොනී..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරිටම පැහැදිලි කොනි අක්කේ.
හරිම වැදගත්.
👌❤️🔥😎.
Thanks Malli
@@TechieConyEmail body ekeda covering letter eka type wenna ona naththam eka wenama word ekaka type karala attach karala yawanna onada?
@@TechieConyWachana 250k email body eke type karama diga wadine
වටිනා වීඩියෝ එකක් ❤❤❤
A great explanation with key points. thanks for the guidance Cony! really appreciate about your effort on this.. ❤
👌 නියමයි... ගොඩාක් ස්තූතියි අක්කී❤️🥰
ඔබට බොහොමත් ස්තුතියි
Valuable akki💕
Good Video Akki 💖💖💖💖👍🏻
Good Morning Akki 👍🏻💖💖💖
Very useful video Thank you Akki👍🏻💖💖💖💖
Thank you so much 🙂
Thank you verymuch for you valuable informations.......
sl Greek ඔයාගේ neyoda akke ?
දෙන්නගෙම talking style එකම වගේ 😍
very useful,Thank you....
You are welcome
Thank you very much ❤️
canada resume eka email karaddi Api cover letter eka type karalada yawanne . nethnam pdf ekak widiyatada
උම්ම...❤❤❤🙏🙏🙏🙏👍👍
very valuable video i ever see..😘😘😘😘😘
title ekt cover letter කියලත් dand akke !
Akki, Oya Use karana Camera ekai Lens ekai mokakda kiyala poddak kiyannako. Thank you
මිස්ට පුළුවන් ද මට cv,coverletar දෙකම හදලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් මම විස්තර ටික දාන්න පුළුවන් ..
අක්කේ යුරොප් වලට ජොබ් එකකට ඇප්ලයි කරද්දී එක්ස්ප්රීරියන්ස් සෙටිෆිකේට් එක මොනවගේද තියෙන්න ඕන.ඒ ගැන පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් ඒක
I was working banking insurance telecommunications and hotel management. Now in dairy farm. I'm targeting director post. How do I write?
Thanks
adobe dc ekta audio add karanne kohomada
මට දැනගන්න පුලුවන්ද Resume එකේ visa status එකට දාන්න ඕනේ මොකක්ද කියලා?
Cv ekai cover letter ekai pdf attachment ekak widihata yawaddi separately da yawanna oona.naththan one pdf ekak widihatada yawanna oona
Ok
e wagema mata kiyannako me AI( artificial intelligance , arduino, raspberry pi) Me sambanda degree ekak karana ekada hoda mokada AI wala di akka godak dewal automate karanna puluwan specially companies e nisa wadiya hoda AI degree ekakda cyber security degree ekakda(cyber security waladi cloud storages gana godak kiyala denawa )
Thank you Akki 👍🏻💖💖💖
You are so welcome
Akkiyo Al iwara una kenek t Cv ekk hdn vidiha kiynnko 😞 plz reply
Resume eka pdf file ekak widiytada yawanna ona
ලංකාවෙ IT jobs වලට apply කරද්දි cover letter එකක් අවශ්‍යද? මොකද්ද අදහස ඒ ගැන..
Email cover Letter එක නම් ඕන. නැත්නම් එක ඊමේල් එකේ අඩුවක් වෙනවා. හැබැයි කවර් ලේටර්ස් වෙනම අටැච් කරලා යවන්න ඕන නැහැ.
@@TechieCony ඒකත් එහෙමද..😀 මම නම් ලියලම නෑ එහෙම.. හදිස්සියෙන් cover letter එකක් ඉල්ලල තියෙන vacancy වලට ලියල ඇති.. අනික් ඒවට නම්, please find the CV attached here with for post of "....". looking forward to hear from you.. වගේ විතරයි email body එකේ දාන්නෙ..
Hi akkii very nice video waiting for a video like this , akkii mata deyak dana ganna ona mata idea ekak tiyanawa cyber security degree ekak karanna , please akkii oyage idea eka mata kiyannako , cyber security degrees walata ape rate demand ekak wagema jobs tiyanawada? E wagema degree ekata lankawe reputation hoda piliganimak tiyana institutes monawada kiyannako akki please 🙄🙄🤔🤔🤔🤔🤔🤔🤔
Mage email Eka ganna bane
❤️
Thanks Cony❤.. ආයතනයකට අයදුම් කරද්දි විශේෂයෙන් පීඑල්සී, resume එකක් දැමීම ප්‍රමාණවත්ද හෝ CV එකක් දැම්මට කමක් නැද්ද...?
අවුරුදු දහයකට වඩා වැඩි experience තියෙනවා නම්, සහ hierarchy එකේ ඉදල Position එකකට apply කරනවා නම් CV එකක් තමයි වඩාත් සුදුසු වෙන්නේ. එහෙම නැත්නම් resume එක තමයි සාමන්යෙන් හැමෝම දාන්නේ.
@@TechieCony thx Cony..❤
@@TechieConyresume ekei cv ekei wenasa mokadda
CV ekai cover letter ekai dekama ekatad daanna oni
ow
Elama akke
1st
✌️
👍🏻💖💖💖💖
😍😚👍
💗💗💗💗💗💗💗💗💗🥰😘
1st
Hell Yeah :P
ඔබේ Email එකක් දෙනවද.. මට
Good Video Akki 👍🏻💖💖💖💖
Thank you ❤