අමල් පෙරේරගෙ මල්ලිගෙ චන්ඩි පාට් එක කොහොමද?? Amal Perera Brother | Nadeemal perera | Drama here

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 961

  • @lakshanvlogs2278
    @lakshanvlogs2278  8 месяцев назад +307

    එඩිතර මනුස්සයෙක් දුටුවා. නොබියව ඉදිරිපත් වෙලා වැරැද්ද වැරැද්දක් කියල කියුව එකෙන්ම Respect ❤
    අපේ චැනල් එක Subscribe කරන්න හැමෝම

  • @SanjeewaSenanayake
    @SanjeewaSenanayake 8 месяцев назад +726

    ,බොහොම හොද යි අසාධාරණය වෙනුවෙන් පෙනි සිටි සොයුරාට අපෙ අචාරය❤❤❤❤

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 8 месяцев назад +5

      රට වෙනස් කරමු. ආඩම්බරයි.

    • @quinziefernando-bo7mq
      @quinziefernando-bo7mq 8 месяцев назад +5

      We need people like, you, What you do,where you go God will be behind you definitely.

  • @allinone-de2gr
    @allinone-de2gr 8 месяцев назад +349

    ඒ මනුස්සය කොන්ද පන තියෙන සුපිරි චරිතයක්.කුඩු කාරයොන්ට ඔහොම තමා සලකන්න ඕනෙ.එකෙන්ම ගැම්මක් තමා 💪🔥❤️

  • @Userleo-messi
    @Userleo-messi 8 месяцев назад +953

    අමල් පෙරේරා මොන හුත්තෙක්ද ඕයි සුපිරීම වචන ටික 😂😂😂😂

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 8 месяцев назад +22

      Niyamaii❤❤😂😂😂😂😂

    • @DiyenMaclary
      @DiyenMaclary 8 месяцев назад +26

      Kudu kariyone koken pappo dennama

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 8 месяцев назад +36

      අනිවාර්යයෙන්ම මටත් පෙන්නන්න බැරි එකෙක් , චැනල් එකක program එකක් බල බල හිටිය ඒකත් ඌ නිසා බලන එක නතර කල 😢🤮🤮🤮🤮🤮🤮🤮

    • @darshanakumara5189
      @darshanakumara5189 8 месяцев назад +6

      Niyamai machan watapadayata...

    • @prashanthibulathsinhala9273
      @prashanthibulathsinhala9273 8 месяцев назад +3

      Ela ela. Denna tribune moona samathala wenna.

  • @Nuwanranasingha2
    @Nuwanranasingha2 8 месяцев назад +724

    අමල් පෙරේරා මොන හුත්තෙක්ද ඕයි අඩෝ සුපිරි බන් වචන ටික ❤❤❤❤

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 8 месяцев назад +406

    අමල් පෙරේරා කියන්නෙත් පවුලකට, සමාජයකට, හෝ රටට ආදර්ශවත් මිනිහෙක් නෙවෙයිනේ.... මුන් ඔක්කොම චංඩි... තොපේ චංඩිකම් ගෙවල්වල තියා ගනිව්.... රටේ මිනිස්සුන්ට ගනන් පෙන්නන්නේ නැතිව....

    • @samanthapriyankara4700
      @samanthapriyankara4700 8 месяцев назад +16

      අයියලා මල්ලිලා ඔක්කොම කුඩ්ඩො නේ..

    • @ajanthafernando2440
      @ajanthafernando2440 8 месяцев назад +7

      කැස්බෑව අමල්.

    • @ShanthaKumara-zj8th
      @ShanthaKumara-zj8th 8 месяцев назад

      අමිමගෙ හුත්ත ගෝත කුඩු කැරියො ඔියි . ඔය වගේ කැරියන්ගෙ සිංදු අහන එවුන්ට මොන්ගල් මචං. අමල් පෙරේරා අමිමට හුකයි. එල කොල්ලෙක් පෙනි හිටියෙ. මම හිටියනමි කැරිය⁣ට ගහනව. එකක් ගැහුවනමි අනිත් එවුන් පෝරියල් එක දෙනව

    • @LALANIWASANTHIKA-n7o
      @LALANIWASANTHIKA-n7o 8 месяцев назад +9

      මුන් චංඩිකං දාන⁣නනේ පාතලේ කුඩු ගෙන්නනේ ගයකයෝ මාර්ගවයන් දැක්කනේ බඩු මාට්ටු වුනේ අමල් පෙරේරයි පුතයි මධුෂ් එක්ක ඉනදලා

    • @susanthasampath8055
      @susanthasampath8055 8 месяцев назад +1

      ​@@LALANIWASANTHIKA-n7oඉතින් තොට මොකද්ද තියෙන අමාරුව

  • @samithagayashan9437
    @samithagayashan9437 8 месяцев назад +141

    "තාත්තගෙ නම්බුව තියාගනින් මර්වින් පෙරේරගෙ". ඒ වාක්‍යය පට්ට ගැම්ම ලොකු අය්යේ.

    • @inokaino8506
      @inokaino8506 7 месяцев назад +1

      Eka mata th දැනුණා ....gamma thama....ohima thama enna oni. Mage prabamaya.සහෝදර .

    • @rasadaripushpika4474
      @rasadaripushpika4474 6 месяцев назад +1

      Atta

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl 8 месяцев назад +359

    අසාධාරණය වෙනුවෙන් කතාකල සහෝදරයට මගේ හදපිරි ගෞරවය මමත් උba වගේ තමා bro දැන් ගොඩක් ඉන්නේ fb වීරයෝ විතරයි එලියට බැස්සම තව මිනිහෙක් වෙනුවෙන් කතා කරන්න කොන්දක් නැති මිනිssu බහුතරයක් ඉන්නේ

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 8 месяцев назад +2

      සහතික ඇත්ත. හොඳ වැඩේ.

    • @kalukumi2826
      @kalukumi2826 8 месяцев назад +2

      මටත් වෙලාවකට අසාධාරණයට ලක්වෙන අනික් අය වෙනුවෙන් කතා කරන්න හිතෙනවා. ඒත් මම දැන් එහෙම කරන්නෙ නෑ. ඕකුන් ඊට පස්සෙ අපෙන් පලිගන්නවා. එතකොට අපේ සමීපතමයින් පීඩාවට ලක්වෙනවා. ඔවුන් අසරණ වෙනවා. එහෙම උනා කියලා ඔය අසාධාරණයට ලක්වෙලා අපි පෙනී හිටපු උන් අපි වෙනුවෙන් කිසි දෙයක් කරන්නෙ නෑ.

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 8 месяцев назад +1

      You describe about yourself?

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 8 месяцев назад +213

    ඒ අසාදාරනය වෙනුවෙන් කතාකල සහෝදරයට ජනතා ප්‍රරනාමය ❤❤❤❤❤

  • @shamalperera4875
    @shamalperera4875 8 месяцев назад +45

    අමල් පෙරේරා මොන ####ඒක නියමයි ...අසාදාරන විරුද්ධව කතාකරපු අයියට respect ❤️

  • @P.G.S741
    @P.G.S741 8 месяцев назад +225

    අමල් පෙරේරා කුඩුකාරයා උ මොකෙත්ද සුපිරි වචන ටික

  • @nuwanchamara7750
    @nuwanchamara7750 8 месяцев назад +137

    කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.නියමයි සහෝදරයා

  • @asankadesilva8653
    @asankadesilva8653 8 месяцев назад +115

    සුපිරි මචන්.

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8gh 8 месяцев назад +93

    එකතුව දෙමු චන්ඩින්ට ඔයවගේ නියමයි ඉදිරිපත් වීම

  • @PateemaSriyani
    @PateemaSriyani 8 месяцев назад +73

    නියමයි සහෝදරයා වැරැදි දුටුතැන පෙනීසිටීම අගය කරමි

  • @lionelweewalage1646
    @lionelweewalage1646 8 месяцев назад +164

    සුපිරි මචන් නෙලපල්ල ඕකුන්ට බේබද්දෝ

  • @sujeevanishanthakumara6171
    @sujeevanishanthakumara6171 8 месяцев назад +274

    තාත්තා කොච්චර වැදගත් මහත්මයෙක්ද??..

    • @sunilaperera6491
      @sunilaperera6491 8 месяцев назад +19

      මුන් ඒ වටිනා කියන නමක් තියාගෙන හිටපු thathage නමත් kana පුතාලා. හරිම lajai මුන් ගැන

    • @sujeevanishanthakumara6171
      @sujeevanishanthakumara6171 8 месяцев назад +10

      @@sunilaperera6491 කුඩුනේ තේ වෙනුවට බොන්නේ

    • @uthpalaindeewari9129
      @uthpalaindeewari9129 8 месяцев назад +7

      Ow. Marvin sir kaluthara ugannana kale mamath sir ugannana eskolemai egenagaththe. Harima hoda sir kenek. Me pissu nata nata thaththage nambuwa kana puthathala thundenagen podima putha athakota a eskole egenagaththa. Ane manda sir ge nambuwa kanawa mun.

    • @inokaino8506
      @inokaino8506 7 месяцев назад

      Ane.ow.❤

    • @nrschutta4825
      @nrschutta4825 6 месяцев назад

      ​@@sujeevanishanthakumara6171thaththath ekka kudu ghpn

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 8 месяцев назад +487

    මම අර ඇමතිගෙ පුතා.. මම අර ගායකයගෙ මල්ලි ...ඒ කතා වැඩක් නෑ ඌ වැරදි නම් .. වැරදි...

    • @lifeisbeautifulbehappy4123
      @lifeisbeautifulbehappy4123 8 месяцев назад +7

      👍

    • @malki7505
      @malki7505 8 месяцев назад +6

      Gahapanla kana pupuranna

    • @sujeevakumari5603
      @sujeevakumari5603 8 месяцев назад +8

      එකෙන්ම ❤

    • @ShanthaKumara-zj8th
      @ShanthaKumara-zj8th 8 месяцев назад +7

      ඒව ඉවරකරල දැන් හුගක් කල්.

    • @PriyankaLiyanage
      @PriyankaLiyanage 8 месяцев назад +8

      උබලට නෙලන්න තිබුනෙ ඌට තාත්ත ඔහොම ද ජීවත් වෙන්න ඉගැන්නුවෙ කියල

  • @lte4-kq6pw
    @lte4-kq6pw 8 месяцев назад +75

    නියමයි.අයියා..අසාදාරනයෙන්.කතාකරාට..අැත්ත..අමල්.පෙරේරා.මොන.හුත්තෙතක්.ඔයි..හමිමි❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 8 месяцев назад +143

    👍🌹.. තාත්තා හොඳට ජීවත් වෙලා .. ඒ නිසා නැතිවෙන්නේ තාත්තා ගේ නම්බුව .. අයියා ට ඇති ගෞරවයක් නෑ .. අයියාගේ නම කිව්ව නිසා ගහන සයිස් එකක් තියෙන්නේ .. 👍🌹..

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 8 месяцев назад +112

    කතාව ඇත්තටම ඇත්ත👍👍👍

  • @darshanasampath7855
    @darshanasampath7855 8 месяцев назад +102

    අන්න එහෙම කොන්දක් තියාගෙන නැගිටපියවු හෙල සින්හලයනි....💪💪💪💪💪 අමල් පෙරෙරා මොන හුත්තෙක්ද......👍👍🤣🤣😆😆

  • @SynergyTechnology-n2w
    @SynergyTechnology-n2w 8 месяцев назад +64

    සුපිරි අන්කල් ඔයා නම් 🌹🌹🌹

  • @breebizsingla1077
    @breebizsingla1077 8 месяцев назад +48

    😂 🙈 අසදරණේ ට කතා කරපු අය්යට 👍🙏❤

  • @upendradesilva3495
    @upendradesilva3495 8 месяцев назад +80

    අයියෝ සාමි..Mervin Perera හොඳ මනුස්සයා අමල්ටයි මූටයි තියෙන්නේ Madushලගෙයි Kanjipanilaගෙයි උණ..ඔලුවට තුනේ කෑල්ලක් හරි හොඳ මන්න පාරක් කාපු දවසට ඔක්කොම හරි යනවා..මුන් ඇවිල්ලා තාත්තගෙත් නම කන ගෝතයෝ..coka ගැහුවනම් ආතල් ගනිල්ලා නාට්‍යය රංගන දාලා ගුටි කන්නේ නැතුව..පොන්න සාමිලා.. 🙏 WUDS

  • @Nima155
    @Nima155 8 месяцев назад +92

    නියම මනුස්සයෙක්

  • @jeewankumara9799
    @jeewankumara9799 8 месяцев назад +56

    උබල බයවෙයල්ලා අමල් පෙරේරා කියන්නෙ හොද කුඩ්ඩෙක්.. ඒකනෙ උගෙ මල්ලි "" ඌ අමල් පෙරේරගෙ මල්ලි කියලා අදුන්වලා දෙන්නේ.. අසාධාරනය වෙනුවෙන් හඩනැගූ ඒ සහෝදරයට අපේ ගෞරවය.. අමල් පෙරේරගෙ මල්ලි නෙමෙයි ඌ මහින්ද රාජපක්ෂගෙ අප්පා උනත් දැන් මේ රටේ මිනිස්සුන්ගෙ තාලේ වෙනස් කියලා ඔය කසඩයෝ දැනගන්න ඕනෙ..

    • @Fabtale.1988
      @Fabtale.1988 5 месяцев назад

      මහින්දගෙ අප්පා උනා නම් වචන ඔයිට වඩා දරුණු වෙනවා. 😂😂

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 8 месяцев назад +35

    චරිත නෑ ලංකාවේ හරිය. හැමෝටම එක නීතිය..... 👍👍

  • @Awankwama
    @Awankwama 7 месяцев назад +9

    ,මට පෙන්නන්න බැරි එකෙක් තමයි ඕකා ලොකු ලයින්.. නියමයි වස්තු ❤❤❤❤ අන්න ඔහොම තමයි උන්ට කථා කරන්න ඹ්නී❤❤❤

  • @kmvijithanawarathna
    @kmvijithanawarathna 8 месяцев назад +35

    පිරිමි උනත් කොන්ද නැති උන් අතරේ හොඳ මිනිසෙක්. ❤. අනික් මිනිස්සු වෙනුවෙන් කතා කරන අය අඩුයි

  • @sunilmalwala1701
    @sunilmalwala1701 8 месяцев назад +16

    තාත්තලාගේ ගීත ටිකයි,නමයි කකා මේ නිකම්මු උන්ගේ මෝඩ කමයි නැහැදිච්ච කමයි ලෝකයට ප්‍රදර්ශනය කරනවා.😂😂😂

  • @breebizsingla1077
    @breebizsingla1077 8 месяцев назад +38

    අමල් පෙරේරා. මොන හුත්තෙක් ද? 😂 අහගත්තා නේ.
    නියමයි අය්යා. ඔයාලා වගේ මිනිස්සු ඉන්න තරමට මේ රට හැදෙයි.

  • @වහල්ලු
    @වහල්ලු 8 месяцев назад +37

    උඹ niyamai අමල් පෙරේරා මොන pakeyekda

  • @Rohan-qz8oi
    @Rohan-qz8oi 6 месяцев назад +2

    මර්වින් පෙරේරා කියන්නේ අපේ කාලේ 1970 ගනන් වල හිටපු දක්ෂ ගායකයෙක්,හොද මනුස්සයෙක්!

  • @asdghj4320
    @asdghj4320 8 месяцев назад +21

    සුපිරි අමාල් ෙමාන හුත් ෙත්ක්ද ඔයි සුපිරි වචන ටික

  • @Gna770
    @Gna770 4 месяца назад +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshikashammutuwadige4172
    @lakshikashammutuwadige4172 8 месяцев назад +30

    නියමයි නියමයි නියමයි

  • @b.g.n.k6525
    @b.g.n.k6525 8 месяцев назад +26

    සුපිරි වැඩේ මිනිස්සු හරි විදිහට වෙනස් වෙලා දැන්

  • @daengineering6578
    @daengineering6578 8 месяцев назад +56

    අසාධාරණය වේනුවේන් හඩ නගන කොට්ටාවේ ගැම්ම

    • @සිංහවංශය-ඬ8ථ
      @සිංහවංශය-ඬ8ථ 8 месяцев назад +3

      ගැම්ම පක තමයි, අර කොට්ටාවෙ දෙශපාලුවෙක් පාර පලල් කරන්න දෙන්නෙ නැ ලු උගෙ ගෙදරින් කැල්ලක් යන නිසා..නිවටයො ටික. ත්‍රීවීල් කාරයොන්ට තියෙන්නෙ උන, ගැම්මක් නෙමෙ

    • @pasanmanusha8983
      @pasanmanusha8983 8 месяцев назад

      ​@@සිංහවංශය-ඬ8ථඅන්න හරි ❤ රෙද්දේ ගැම්ම .ඔය ඔතන තියෙන්නෙ මොකද්ද කියහං අසධාරණය .ඔතන තියෙන්නෙ ගායකයෙක් හරි ජනප්‍රිය එකෙක්ට මඩ ගහන්න හරි උන් වැරදි කියන්න හරි උන් බලන් ඉන්නේ එකයි 😂

    • @chandimajayawardana9472
      @chandimajayawardana9472 8 месяцев назад

      ඕකොටම කලින් කෙට්ටාව කොහෙද තියෙන්නේ හෙන්නාන්තර කෙහෙද තියෙන්නේ කියලා බලන්න දන්නැති කාතා කියන්න එපා 😅😅

  • @sall8582
    @sall8582 8 месяцев назад +18

    ලංකාවෙ හැමෝම මේවගේ අසාධාරණයට පෙනී සිටිනවානම් අපේ රට හැදෙනවා.. උත්තමාචාරය ඒ සහෝදරයින්ට..❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upuludekumara5331
    @upuludekumara5331 8 месяцев назад +8

    අසාධාරණය වෙනුවෙන් ඉතාමත් සර්ව සාධාරණ ලෙසින් ඉදිරිපත් වුණ ඒ සහෝදරයාට කොන්ද පන ඇති සියළු රට වැසියන්ගේ ගෞරවනීය ආචාරය. බොහොම හොඳ ආදර්ශමත් කටයුත්තක් අද ඇති සමාජයට. ජය වේවා ඔබට.

  • @MiltonSooriarachchi
    @MiltonSooriarachchi 8 месяцев назад +21

    නියමයි සහෝ ❤❤❤❤

  • @NimalDayananda-l8s
    @NimalDayananda-l8s 8 месяцев назад +23

    තාත්තගෙ නම්බුව තියපන්කිව්ව කෙනා සුපිරි පොරක් .එකෙන්ම ප්‍රණාමය. අමල්ගෙ මල්ලි කියල අපිට පාංද.

  • @asirisampath5314
    @asirisampath5314 8 месяцев назад +39

    අමර පෙරළා 😂😂😂

  • @shineisle2263
    @shineisle2263 7 месяцев назад +5

    කවුරු මොනවා කලත් මර්වින් පෙරේරා නැමති ඒ ආදරණිය කලාකරුවාට සැමදා ආදරෙයි.🙏

  • @jayantha1st222
    @jayantha1st222 8 месяцев назад +10

    මේවගේ සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න පුලුවන් විදිහේ කොන්දක් තියෙන පුතෙක් හැදුව අම්මාට පිං

  • @themiranasinghe3450
    @themiranasinghe3450 8 месяцев назад +35

    එ් මනුස්සයාගේ කතාව සියට සීයයි මර්වින් පෙරේරා කියන මනුස්සයටත් එක්ක නින්දාවක්. මූ මර්වින් සිල්වාගේද මන්දා

    • @mangalarathnayaka4077
      @mangalarathnayaka4077 8 месяцев назад

      😂😂😂යකඩෝ

    • @Sasanka197
      @Sasanka197 8 месяцев назад

      😂😂😂

    • @nuwangurusinghe7010
      @nuwangurusinghe7010 8 месяцев назад

      අඩේ එඩිට් කරපං මර්වින් පෙරෙරා කියලා 😂

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 8 месяцев назад +17

    Hats off to u bro. Weldone.

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 7 месяцев назад +3

    e katha karana අයියා සුපිරි චරිතයක් අසාධාරණය වෙනුවෙන් katha karapu eka සුපිරි aiye Respect sir.මෙන්න නියම mahathuru ❤❤❤

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 8 месяцев назад +26

    අමල් පෙරේරාගෙ තාත්ත වැදගත් උනාට පුතාල කොහොමද බං වැදගත් වෙන්නෙ 😂😅අමල් පෙරේරා කියන්නෙ නිකම්ම නිකම් ගායකයෙක් විතරයි අපිට😂😅මේ ලංකාවට මොකද දන්නවාද වෙලා තියෙන්නෙ දේශපාලන හයිය අරන් කොහෙවත් නැති කබ්බො පෝම් වෙලා ඒකයි ඔය විදියට රගන්නෙ 🤣🤣🤣

  • @sandyarajapaksa3889
    @sandyarajapaksa3889 8 месяцев назад +7

    නියමයි. නියමයි. කාගේ වුනත් සාධාරණය තියෙන්න ඕනේ. 👍👍👍💪💪💪🌹🌹🌹

  • @dilminimasha1757
    @dilminimasha1757 8 месяцев назад +7

    සුපිරි සින්හල සහෝදරයෙක් අසාධාරණකම් වෙනුවෙන් ඉදිරිපත් ව්ම. ලන්කවෙ ගොන් බෙදපු කාලෙ ඉවරයි .ඉස්සර වගේ දෙන් නලුනිලි ගායක ගායිකාවන් ගනන් ගන්නෙ නෙහෙ

  • @Nilunilu3699
    @Nilunilu3699 8 месяцев назад +7

    අසාධාරණය වෙනුවෙන් පෙනී සිටී සහෝදරයාට බුදුසරණයි 🙏❤️👌

  • @thilinithilini748
    @thilinithilini748 6 месяцев назад +1

    ලංකාවෙ කොන්ද පන තියෙන නියම පිරිමියෙක් දැක්කා සත්තයි.බුදුසරණයි

  • @chathuri67
    @chathuri67 8 месяцев назад +26

    ආඩම්බරයි සහෝදරයා

  • @wpiyasiri7171
    @wpiyasiri7171 7 месяцев назад +4

    මදුෂ් ගේ පාඩියේ අහිංසක මිනිස්සු හිටියා නම් අදත් හිරේ.. ඇත්තටම.. කොන්ද කෙලින් තියාගෙන ඉන්න එකෙක් කතා කරනවා සතුටුයි

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 8 месяцев назад +16

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!❤️⚔️💎⚔️❤️
    බුදුසරණයි ..! ☸️🇱🇰🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️ ❤🙏🌹🌈️❤🙏🌹🎇🔮🧿🎆🚻🚼⭕🔘🌇⛵

  • @miracleofearth
    @miracleofearth 8 месяцев назад +9

    යුක්තිය වෙනුවෙන් කතා කරපු අයියට 🎉🎉🎉

  • @DESH791
    @DESH791 8 месяцев назад +3

    අමල් පෙරේරගෙ හත්මුතු පරමිපරාවටම රෙවෙන්න අර අයිය ඇමතුව😂😂😂 ඔිකට විලිලැජ්ජාවක් තියෙනවනමි ආයෙ "අ" කියද්දිත් ලැජ්ජ හිතෙයි😂😂

  • @kumudukumu9972
    @kumudukumu9972 6 месяцев назад

    නියම කතාව 👍👍👍👍👍💪

  • @prashanthagunasekara7
    @prashanthagunasekara7 8 месяцев назад +9

    අනිවාර්යයෙන්ම මිනිසුන් එකතුවෙලා මේ වගේ උන්ට දැඩි දඩවම් දිය යුතුයි.

  • @kelumdissanayake6303
    @kelumdissanayake6303 6 месяцев назад

    අමල් පෙරේරා මොන.......ඕයි. තාත්තාගේ නමවත් තියපන්.. වැරදි නම් පොලිසි ගිහින් නීතියෙන් විසඳ ගන්න. මරු වචන ටික....❤❤❤❤❤

  • @SS-vs2st
    @SS-vs2st 6 месяцев назад +1

    ඒ කොන්ද පන තිබුන මනුස්සයට බොහොම ස්තුතිය ❤

  • @sajeewachanaka5643
    @sajeewachanaka5643 8 месяцев назад +4

    A sahodarayata mage uthama charaya. Thanks aiya...❤❤❤❤❤❤❤

  • @toonmoti
    @toonmoti 6 месяцев назад

    Very good bro , Stay brave and always stand with the truth❤

  • @Dingi-g5k
    @Dingi-g5k 7 месяцев назад +3

    ගැම්මක් සහෝදරයා ❤

  • @ramyafernando4742
    @ramyafernando4742 8 месяцев назад +13

    නියම වචන ටික සුපිරි අමල් කියන්නේ මොකෙක්ද

  • @ajithfranandu4868
    @ajithfranandu4868 8 месяцев назад +6

    නියම ටෝක් එක ....❤❤❤❤

  • @rasilchaminda7202
    @rasilchaminda7202 8 месяцев назад +4

    Patta porak, uba wedakaruwek aiye ,, ඉදිරිපත් වීම ,,supiri❤❤❤❤❤❤❤❤❤❤

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 8 месяцев назад +10

    අමල් පෙරේරා කියපු ගමන් කන හරහා ගහන්න තිබ්බේ

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 8 месяцев назад +6

    චියා අමල්ගේ චරිතේ කවුරැත් දන්නවා එත් මර්වින් පෙරේරා වැදගත් මහත්මයෙක් 😮

  • @Karunarathna741
    @Karunarathna741 8 месяцев назад +8

    අඩේ සුපිරි වචන ටික අය්යේ

  • @amilapriyankara4210
    @amilapriyankara4210 6 месяцев назад +1

    සුපිරි සසුපිරි ,,,......🎉

  • @sunilaperera6491
    @sunilaperera6491 8 месяцев назад +8

    මෙහෙම තමයි රටත් ජනතාවත් වෙනස් වෙන්න ඕන. ආඩම්බරයි ඔයා ගැන අයියේ.

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 8 месяцев назад

    හැබැයි මම දන්නව මම ජෝතිපාල මහත්තයා ගේ පුතා කියලා කිවුවනමී ගුටි නොකා බැනුම් නොහා ඵන්න තිබුනා 😂😂😂😂😂😂😂😂😂අසාධාරණ වෙනුවෙන් ඉදිරිපත් උන ඵ් මල්ලිට මගේ ස්තූතිය❤

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 8 месяцев назад +4

    මරු වැඩේ අපතයට......!!!👍👍👍

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 6 месяцев назад

    සුපිරි පොරක් අමල් අපේ කවුද නේ බන්😂

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 8 месяцев назад +9

    Very good 👍

  • @sameerakodituwakku2717
    @sameerakodituwakku2717 8 месяцев назад +1

    Well done brother. Admire your initiative

  • @gamagamini1549
    @gamagamini1549 8 месяцев назад +14

    අය්යා වගේම මල්ලිත් කුඩ්ඩෙක් වෙන්න ඇති

  • @jayakiranack8363
    @jayakiranack8363 6 месяцев назад

    නියමයි සුපිරි අය්යේ අමල් කියන්නේ මොකෙද්ද ❤

  • @senadb1976
    @senadb1976 8 месяцев назад +3

    එල. . . . . . . 👍👍👍👍👍සුපිරි කතාව ගින්දර

  • @dhammikasenarathna7922
    @dhammikasenarathna7922 7 месяцев назад

    නියමයි බං, නෙලන්න තිබ්බෙ අයියට උන ගැනෙන්ඩ, 😂😂😂😂😂

  • @dinushankaweerawardhana9191
    @dinushankaweerawardhana9191 8 месяцев назад +22

    මම දැක්කෙ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි වගේ

    • @sriyaniperera9468
      @sriyaniperera9468 8 месяцев назад +1

      අනේ ඇත්තමයි ....

    • @thebest-hy8td
      @thebest-hy8td 8 месяцев назад +2

      *ඌ අනික් ගෝතයා*

  • @NiranjalaDeepani-k6c
    @NiranjalaDeepani-k6c 5 месяцев назад

    අමල් පෙරේරව පේන්න බැරි උන් ඉන්නවද බන් මන් වගෙ

  • @IshanAththanayake
    @IshanAththanayake 8 месяцев назад +8

    නියම යි ,👍👍👍

  • @priyangikasalgado
    @priyangikasalgado 7 месяцев назад +1

    Konda pana tiyena sri lankikayek dutuwa 🎉🎉 mage pranamaya obata , tawa tawath mewani editara minisun bihiwewa😊😊🙏🙏🙏🙏

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 8 месяцев назад +4

    අමල් පෙරේරා මොන හුත්තෙක්ද ඕයි 😀😀😀 සුපිරි වදන්

  • @nuwanchamara3816
    @nuwanchamara3816 6 месяцев назад

    අන්න සුපිරිම කොන්දක් ❤❤❤❤

  • @amkchandrika987
    @amkchandrika987 8 месяцев назад +9

    නියමයි

  • @isharamadushanka-b1o
    @isharamadushanka-b1o 8 месяцев назад

    ඒ වචන ටික.. ගැම්මක් අයියා❤❤❤සුපිරිම

  • @desilvathommadura5297
    @desilvathommadura5297 8 месяцев назад +4

    Oya amal perera uge mallila ape Rate un thama loku karagena hitiye

  • @malincooray4861
    @malincooray4861 6 месяцев назад

    සුපිරි ❤

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 8 месяцев назад +4

    අමල් පෙරේරා මොකෙක්ද කෝ ඌ නේද අර එක සැරයක් අර ඩුබායි වලදී අහුන එකා

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 8 месяцев назад

    නියමයි නියමයි මුන් හිතන්නේ හරි ලොක්කෝ කියලා.....❤❤❤❤❤

  • @ktc7010
    @ktc7010 8 месяцев назад +3

    ❤❤❤❤❤❤ සාධාරණ සහෝදරයා,,,,,,

  • @shashikadilakshana1928
    @shashikadilakshana1928 6 месяцев назад

    ඒ මනුස්සයා සුපිරි ❤

  • @nawaneliyesuwineetha6951
    @nawaneliyesuwineetha6951 8 месяцев назад +6

    නියමෛ යලුවා

  • @anushkalakshan6797
    @anushkalakshan6797 8 месяцев назад +1

    කොට්ටාවේ ගැම්ම ❤❤

  • @indikaprasanna5838
    @indikaprasanna5838 8 месяцев назад +4

    සුපිරි ආ