අෂ්ඨ ලෝක ධර්මය - A very clear explanation

Поделиться
HTML-код
  • Опубликовано: 6 дек 2024

Комментарии • 17

  • @sbntv5569
    @sbntv5569 5 дней назад +7

    මමත් 5,6 වතාවක් මෙම බුද්ධ භාවනා වැඩසටහනට සහ සම්බන්ධ වුනා. උතුම් අරහතූන් වහන්සේ දේශනා කරන ධර්මය සත්‍යයි ප්‍රායෝගිකයි. මම අද එය අත්විදිනව. මගේ සසර ගමන නවතාලමින් මේ ජාතියේම මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වන්නට උදව්කල, මාර්ගය පෙන්වාදුන් උතුම් අරහතූන් වහන්සේට කායික මානසික සුවපත් භාවය ලැබේවා... ❤❤❤❤

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 5 дней назад +3

    උතුම් අනුබුදු පියාණනී ඔබ වහන්සේට කායික හා මානසික නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි .....!🙏🌻🌷.....🙏🕯️🌹....🙏🌷🌹......සාදු ...සාදු ....සාදු .......!!

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 4 дня назад +1

    Arihathunwahanseta Niduk Nirogi suwaya Adishtana karami 🙏🙏🙏🙏🙏

  • @Ranjani-eu7vx
    @Ranjani-eu7vx 6 дней назад +1

    සුව පත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 6 дней назад +2

    ගරු අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා

  • @RevDhammananda-j1v
    @RevDhammananda-j1v 6 дней назад +1

    ආසිර්වාද වේවා

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 6 дней назад +5

    මමත් මේ වැඩසටහනට සහභාගී උනා. හරිම වැදගත්. වටිනා ධර්ම දේශනා ශුවණය කලා. මගේ ජීවිතයේ වටිනාම දින හත මේ දින හත යි.අරිහතුන් වහන්සේ සම්මුඛ ව ධර්මය ඇසුවා.අනෙකුත් ධර්ම දේශකයන් වහන්සේලා ගේ දේශනා ඇසුවා. දින හතක් තුල ඵහි කාර්ය මණ්ඩලය අපිට හොඳින් සැලකුවා. විශාල පිරිසක් සෑම මසකම සහභාගී වෙනවා. ඵ් හැමෝම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා අධිෂ්ඨාන කරමි.

    • @a.h.m.aberathne2312
      @a.h.m.aberathne2312 6 дней назад +2

      මගේ ජීවිතයේදී ලබාගත් දහම් අවබෝධ ය මෙම සත්‍යය දහම් ස්‍රවනය නිසා තමයි .🙏🙏🙏

  • @සෝමලතා
    @සෝමලතා 6 дней назад +1

    අරිහතුන් වහන්සේට මාගේ උත්තම නමස්කාරයම වේවා ඒත් මටතාම දහම වැටහුණේ නැත උත්සාහ කරමි සියලු සත්වයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @DorinPadmalatha
    @DorinPadmalatha 7 дней назад +1

    Suwapath wewa 🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 День назад

    අපට සත්‍ය බුද්ධ.ධර්ම සාහිත්‍ය විවර කර දුන් අනුබුදු පියාණන් වහන්සේට මාගෙ ගෞරවනීය වන්දනය පුද කරමි. ඔබවහන්සේට කායික නීරෝගී භාවයත් දීර්ග ආයුෂත් . ලැබෙවායි මම අධිෂ්ඨාන කරමි.🌹🌹🌹🌹🌹 .

    • @LalithGunarathna-j9o
      @LalithGunarathna-j9o 23 часа назад

      Theruwansarnai ..
      Mama oben ahnne.
      Budun wahnsegan pasu anubudu kanek pahla welda Enna. Oba palamuwa budun sarna ynna.
      Oba newardi Kalyani methura haduna gnna .
      ( budun wahnnse Lankawe epaduna kiyla oba viswasa karnawda.)

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 4 дня назад +2

    🙏🙏🙏🙏

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 2 дня назад

    Obawahansay ninda karana sammatha bikshun may nirmala dahama srawanaya kara yahamagata piwisayna. Arahatunwahansata apawada nokara. Api. Modayo nowayi boruwalata rawataynna. Budun daysana kala nirmala dahama mayai danwath niwaradi margaya. Toraganna. Arahatunwahansay. Niduk nirogi bawayama labaywa

  • @pradeepamalwatta
    @pradeepamalwatta День назад

    ගරු. අරියතුන් වහන්සේට අපගේ නමස්කාරය.
    කතෝලික අපිටත් හරිම ආසාවක් තිබුනා. බුදුන් වහන්සේගේ දර්ශනය අසා දැනගන්න. හැබැයි ඔබවහන්සේගේ බණ අහන්න නොලැබුනා නම් ඒක හීනයක්ම තමයි . මොකද ඔය ඉන්න නිකායවල් තුනේම ඉන්න හාමුදුරුවන් වහන්සේලා කියන බණ මුල ,මැද , අග එකකට එකක් ගැලපෙන්නේ නෑ . වෙසක් දින වල පන්සල් ලග රටටම ඇහෙන්න දාලා තියෙනවා ""රාගක්කයෝ ,ද්වේශක්කයෝ , මෝහක්කයෝ නිබ්බානම්. "
    කොහොමද බුදුන් වහන්සේ ඒක කලේ කියලා කවුරුවත් කියලා දෙන්න දන්නෙ නෑ .
    ඔබ වහන්සේට නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි. මාර්ගයේ යාම අපහසු උනත් මාර්ගය දැනගතිමි.

  • @achinthasenadheera5661
    @achinthasenadheera5661 2 дня назад

    🙏🙏🙏