- Видео 39
- Просмотров 31 126
Yoraj Studios
Добавлен 2 дек 2011
Dhamma Rediscovered 2023
4 December 2024
Meewanapalane Siri Dhammalankara Maha Thera Tribute to a Venerable Buddha Putra
ruclips.net/user/shortsv3xn2j3si6o?feature=share
ruclips.net/user/shortsv3xn2j3si6o?feature=share
Просмотров: 110
Видео
අෂ්ඨ ලෝක ධර්මය - A very clear explanation
Просмотров 3,2 тыс.9 дней назад
Visit Links 👇 Full Video ruclips.net/video/fF9ZBew492M/видео.htmlsi=w2J-GDGIAuBL0N_9 youtube.com/@DahamAtuvawa?si=Kc74N_5goZAzl-LX atuvawa.sirisaddharmaya.net/answer.php?i=98 youtube.com/@ParamaNibbanaDharmayathanaya?si=msfqZHPaG6LM5IxV
තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයෝ ඉතිහාසය
Просмотров 1,4 тыс.9 дней назад
Links 👇 youtube.com/@DahamAtuvawa?si=Kc74N_5goZAzl-LX atuvawa.sirisaddharmaya.net/answer.php?i=98 youtube.com/@ParamaNibbanaDharmayathanaya?si=msfqZHPaG6LM5IxV
සිල් සමාදන් විම ගැන පැහැදිලි කිරිමක්.
Просмотров 10011 дней назад
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණීසහ පන්සිල්පද - පැහැදිලි කිරිමක්
Просмотров 43416 дней назад
Links 👇 youtube.com/@DahamAtuvawa?si=Kc74N_5goZAzl-LX atuvawa.sirisaddharmaya.net/answer.php?i=98 youtube.com/@ParamaNibbanaDharmayathanaya?si=msfqZHPaG6LM5IxV
බාවනාව තවත් පැහැදිලි කිරිමක් Full video 👇
Просмотров 2,6 тыс.17 дней назад
Full Video 👇 ruclips.net/video/6jfnvMB4Tvw/видео.htmlsi=hF58AjmzI9JOkLUH Links 👇 youtube.com/@DahamAtuvawa?si=Kc74N_5goZAzl-LX atuvawa.sirisaddharmaya.net/answer.php?i=98 youtube.com/@ParamaNibbanaDharmayathanaya?si=msfqZHPaG6LM5IxV
තුන් සිත පහාදා ගැනිම - පැහැදිලි කිරමක් ( Video clip 2013)
Просмотров 14925 дней назад
Please Visit Links 👇 youtube.com/@DahamAtuvawa?si=Kc74N_5goZAzl-LX atuvawa.sirisaddharmaya.net/answer.php?i=98 youtube.com/@ParamaNibbanaDharmayathanaya?si=msfqZHPaG6LM5IxV
Meewanapalane Siri Dhammalankara Maha Thera Tribute to a Venerable Buddha Putra
Просмотров 125Месяц назад
Link to Dhamma book 👇 drive.google.com/file/d/15Kqp0RlNQx3QvOrOYQOfdFopJCx5LJv-/view?usp=drivesdk
හේතුඵල දහමට බහා ගැලපිම ණය විනයට සැසදිම - පැහැදිලි කිරමක්
Просмотров 1,3 тыс.Месяц назад
English translation ( First part only) First part - “හේතුඵල දහමට බහා ගැලපිම” “When events happen always relate it to the cause and effect doctrine described in Dhamma to realise and understand..” Second part - “ණය විනයට සැසදිම” action/reaction which is the vital part as explained in the video above by the maha thero, is difficult to properly translate and perhaps never able to explain in Englis...
මනෝමය කාය සහ චිත්තජ කාය වේනස - පහැදිලි කිරමක්
Просмотров 1,8 тыс.Месяц назад
Links 👇 youtube.com/@DahamAtuvawa?si=Kc74N_5goZAzl-LX atuvawa.sirisaddharmaya.net/answer.php?i=98 youtube.com/@ParamaNibbanaDharmayathanaya?si=msfqZHPaG6LM5IxV
විපරිනාම ධර්මය - තවත් පැහැදිලි කිරිමක්
Просмотров 2,3 тыс.Месяц назад
Links 👇 youtube.com/@DahamAtuvawa?si=Kc74N_5goZAzl-LX atuvawa.sirisaddharmaya.net/answer.php?i=98 youtube.com/@ParamaNibbanaDharmayathanaya?si=msfqZHPaG6LM5IxV ”අනිච්චං දුක්ඛං විපරිනාම ධම්මං” පැහැදිලි කිරිමක් ruclips.net/video/g5CEjRfp7w4/видео.html
“බණ” සහ “බහා” අතර වේනස - පැහැදිලි කිරිමක්
Просмотров 227Месяц назад
Links 👇 youtube.com/@DahamAtuvawa?si=Kc74N_5goZAzl-LX atuvawa.sirisaddharmaya.net/answer.php?i=98 youtube.com/@ParamaNibbanaDharmayathanaya?si=msfqZHPaG6LM5IxV
බුද්ධ භාවනා 2025 වැඩ සටහන් මාලාව
Просмотров 49Месяц назад
නිවන් අවබෝධයට උපකාරී වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි ( for sharing 🙏)
Просмотров 60Месяц назад
Links 👇 youtube.com/@DahamAtuvawa?si=Kc74N_5goZAzl-LX atuvawa.sirisaddharmaya.net/answer.php?i=98 youtube.com/@ParamaNibbanaDharmayathanaya?si=msfqZHPaG6LM5IxV
සක්මන් බාවනාව - පැහැදිලි කිරිමක්
Просмотров 123Месяц назад
Visit Links 👇 youtube.com/@DahamAtuvawa?si=Kc74N_5goZAzl-LX atuvawa.sirisaddharmaya.net/answer.php?i=98 youtube.com/@ParamaNibbanaDharmayathanaya?si=msfqZHPaG6LM5IxV
ඔබවහන්සෙට මාගෙ ගෞරවනීය නමස්කාරය.පුද කරමි. මෙ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹වලින් මම ඔබවහන්සෙ පුද දෙමි .
අපට සත්‍ය බුද්ධ.ධර්ම සාහිත්‍ය විවර කර දුන් අනුබුදු පියාණන් වහන්සේට මාගෙ ගෞරවනීය වන්දනය පුද කරමි. ඔබවහන්සේට කායික නීරෝගී භාවයත් දීර්ග ආයුෂත් . ලැබෙවායි මම අධිෂ්ඨාන කරමි.🌹🌹🌹🌹🌹 .
Theruwansarnai .. Mama oben ahnne. Budun wahnsegan pasu anubudu kanek pahla welda Enna. Oba palamuwa budun sarna ynna. Oba newardi Kalyani methura haduna gnna . ( budun wahnnse Lankawe epaduna kiyla oba viswasa karnawda.)
ගරු. අරියතුන් වහන්සේට අපගේ නමස්කාරය. කතෝලික අපිටත් හරිම ආසාවක් තිබුනා. බුදුන් වහන්සේගේ දර්ශනය අසා දැනගන්න. හැබැයි ඔබවහන්සේගේ බණ අහන්න නොලැබුනා නම් ඒක හීනයක්ම තමයි . මොකද ඔය ඉන්න නිකායවල් තුනේම ඉන්න හාමුදුරුවන් වහන්සේලා කියන බණ මුල ,මැද , අග එකකට එකක් ගැලපෙන්නේ නෑ . වෙසක් දින වල පන්සල් ලග රටටම ඇහෙන්න දාලා තියෙනවා ""රාගක්කයෝ ,ද්වේශක්කයෝ , මෝහක්කයෝ නිබ්බානම්. " කොහොමද බුදුන් වහන්සේ ඒක කලේ කියලා කවුරුවත් කියලා දෙන්න දන්නෙ නෑ . ඔබ වහන්සේට නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි. මාර්ගයේ යාම අපහසු උනත් මාර්ගය දැනගතිමි.
Meewanapalane Siri Dhammalankara Maha Thera Tribute to a Venerable Buddha Putra ruclips.net/user/shortsv3xn2j3si6o?feature=share
🙏🙏🙏
බුදුසසුන බේරාගත්ත අරිහතුන්වහන්සෙ❤ 🙏🙏🙏
Obawahansay ninda karana sammatha bikshun may nirmala dahama srawanaya kara yahamagata piwisayna. Arahatunwahansata apawada nokara. Api. Modayo nowayi boruwalata rawataynna. Budun daysana kala nirmala dahama mayai danwath niwaradi margaya. Toraganna. Arahatunwahansay. Niduk nirogi bawayama labaywa
🙏🙏🙏🙏
Arihathunwahanseta Niduk Nirogi suwaya Adishtana karami 🙏🙏🙏🙏🙏
උතුම් අනුබුදු පියාණනී ඔබ වහන්සේට කායික හා මානසික නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි .....!🙏🌻🌷.....🙏🕯️🌹....🙏🌷🌹......සාදු ...සාදු ....සාදු .......!!
මමත් 5,6 වතාවක් මෙම බුද්ධ භාවනා වැඩසටහනට සහ සම්බන්ධ වුනා. උතුම් අරහතූන් වහන්සේ දේශනා කරන ධර්මය සත්‍යයි ප්‍රායෝගිකයි. මම අද එය අත්විදිනව. මගේ සසර ගමන නවතාලමින් මේ ජාතියේම මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වන්නට උදව්කල, මාර්ගය පෙන්වාදුන් උතුම් අරහතූන් වහන්සේට කායික මානසික සුවපත් භාවය ලැබේවා... ❤❤❤❤
🙏🙏🙏
🙏🙏🙏 මම දෙවරක් මෙම අනගි භාවනා වැඩසටහනට සහභාගි වෙලා තියෙනව . මෙතෙක්කල් මම බුද්ධාගම තමයි අදහල තියෙන්නෙ . නමුත් දැන් මට බුදුදහම සහ එහි තිබෙන සත්‍ය ගැන පැහැදිලි ප්රත්යාවභෝදයක් තිබෙනව . මහායානය සහ ථෙරවාදය යනු කුමක්දැයි අවභෝදයක් තියෙනව . මෙතෙක් මම යැදීම් , පැතීම් , ඉල්ලීම් , බෝධිපූජා කරමින් පිහිට සෙව්ව . නමුත් දැං සත්‍ය දහමට අනුව සතරකමටහන් කරනව , නයගනුදෙනුවලින් මිදීමට අවශ්‍ය පිලිවෙත් කරනව . කෙතරම් සරලද ? කෙතරම් ප්‍රායෝගිකද ? . අපිට අවුරුදු 1800 කට පමන පෙර අහිමි කරනලද බුදුරජාණන් වහන්සේ දේශනා කරනලද ත්‍රිපිටකයට අදාළ සත්‍ය ධර්මය දේශනා කරමින් නිවන්මග විවරකරදුන් ගෞරවනීය මීවනපලානෙ අරියතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! දීඝායු වේවා ! නීරෝගී වේවා !! නිවනින්ම සැනසේවා !!! සාධු ! සාධු !! සාධු !!!
සුව පත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
අරිහතුන් වහන්සේට මාගේ උත්තම නමස්කාරයම වේවා ඒත් මටතාම දහම වැටහුණේ නැත උත්සාහ කරමි සියලු සත්වයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා
ආසිර්වාද වේවා
මෙ බුදු දහම නැති කරන්න හැදුවට එහෙම කරන්ට බැ එව ගෙ විපාක එ අයට ලැබෙයි
මමත් මේ වැඩසටහනට සහභාගී උනා. හරිම වැදගත්. වටිනා ධර්ම දේශනා ශුවණය කලා. මගේ ජීවිතයේ වටිනාම දින හත මේ දින හත යි.අරිහතුන් වහන්සේ සම්මුඛ ව ධර්මය ඇසුවා.අනෙකුත් ධර්ම දේශකයන් වහන්සේලා ගේ දේශනා ඇසුවා. දින හතක් තුල ඵහි කාර්ය මණ්ඩලය අපිට හොඳින් සැලකුවා. විශාල පිරිසක් සෑම මසකම සහභාගී වෙනවා. ඵ් හැමෝම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා අධිෂ්ඨාන කරමි.
මගේ ජීවිතයේදී ලබාගත් දහම් අවබෝධ ය මෙම සත්‍යය දහම් ස්‍රවනය නිසා තමයි .🙏🙏🙏
ගරු අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා
Suwapath wewa 🙏🙏🙏
උතුම් අනුබුදු පියාණනී අපි මේ සසරදුකින් මුදවා ගැනිමට ඔබ වහන්සේ කරන්නේ මහත්වු උත්සාහයකි ඒ සදහා කායික හා මානසික නිරෝගි ශක්තිය තව තවත් සුවපත් වෙවා අධ්ෂ්ඨාන කරමි .......!🙏🌷🙏🕯️🙏🌹.........!!
සිරිධම්මාලන්කාර මහාඅරහතුන් වහන්සේට කායික නිරෝගීභායම ලැබේවා
අති උතුම් ගුරුදේවෝත්තම අරිහතුන් වහන්සේට මාගේ වන්දනාවම වේවා ..........
සංයුත්ත නිකාය මහා වග්ගෝ සුරාමේරය සුත්තං ඒවමේව ඛෝ භික්ඛවේ, අප්පකා තේ සත්තා යේ සුරාමේරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා. අථ ඛෝ ඒතේව බහුතරා සත්තා යේ සුරාමේරයමජ්ජපමාදට්ඨානා අප්පටිවිරතා ....(පෙ).... යෝගෝ කරණීයෝති.
Ref The Ten Commandments are a set of ethical and religious directives that are said to have been given to Moses in the Hebrew Bible 13th -16th BCE (pre Buddha)
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa
🙏🙏🙏🙏🙏🙏🙏
මේ හොරගෙඩි තක්කඩි චීවරධාරියා ට රැවටෙන්ඩ එපා... මොහු කියනවා මහාමායා දේවිය ලිංග විපර්යාසයකට ලක් වුනා කියලා.. කොයි තරම් හෙන ගහන කතාවක් ද ඒක ...
ආසිර්වාද වේවා
Anubudu himiyanta mage namaskaraya wewa..
පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝග වේවා ඉතා ඉක්මනින් උතුම් නිවන් සම්පත්තිය සාක්ෂාත් වේවා
ඔඹ වහන්සේ ට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි 🎉🎉🎉🎉
උතුම් අනුබුදු පියාණනී ඔබ වහන්සේට කායික හා මානසික නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ......."🌻🕯️....!🙏🙏🙏..........!!
🙏🙏🙏🙏🙏
අනුබුදු පියාණනී ඔබ වහන්සේට කායික හා මානසික නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ...!🌹🕯️.....!🙏🙏🙏.......!!
ගෞරවනීය අරිහතුන් වහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏 🌷🌸🌷🌸🌷 ගෞරවනීය අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා
අනුබුදු පියාණනී ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි .....!🌷🕯️......!🙏🙏🙏..............!!
අනුබුදු පියාණනී ඔබ වහන්සේට කායික හා මානසික නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ....!🌻🕯️....🙏🙏🙏............!!
අනුබුදු පියාණනී ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි .....!🌹🌹......!🙏🙏🙏.......!!
ගෞරවනීය අරිහතුන් වහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏
🙏🙏🙏
මේ වගේ ප්‍රඥා සම්පන්න භික්ෂූන් වහන්සේ කෙනෙක් මට අවුරුදු 65 ක් පුරාවටම මුණගැහුනේ නැහැ නැහැ. මුන්වහන්සේට දීර්ඝායුු වේවා
එතකොට ස්වාමීන් වහන්ස, බොහෝ ත්‍රිපිටක දේශනාවල දක්නට ලැබෙන පහත වාක්‍ය කණ්ඩයේ 5 වතාවක්ම බින්දුවෙන් අවසන් වන වචන 5ක් ඇත. ඔබවහන්සේගේ පැහැදිලි කිරීම අනුව,පහත වාක්‍ය කණ්ඩයේ සරල අදහස පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. "ඒවං මේසුතං ඒකං සමයං භගවා, සාවිත්තියං විහරති..." තෙරුවන් සරණයි🙏
Saadu!!!Diyalu Denaama mema Karuna hondin avaboda karagena KRIYAA KARAMU❤❤
උතුම් අනුබුදු පියාණනී ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි .......!🌻🕯️......!🙏🙏🙏.......!!
Me uthum siri saddarmaya srawanaya karanna samatama sith pahala weva
🙏🙏🙏🙏🙏🙏🙏