හිත කැඩීම Behind the scenes

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 339

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 года назад +255

    අනේ මල්ලිය පවූ.... එයාට මොකුත් තේරෙන්නෙ නෑ... කේන්ති ගන්නෙත් නෑ එයා ඔයා මොනා කිවුවත්...❤️ මාර සහෝදරයෙක්.. හැමදාම මල්ලියව පරිස්සම් කර ගන්න...❤️❤️❤️ මටත් උන්න නම් මල්ලියෙක් ❤️❤️❤️❤️

    • @praveenghost5551
      @praveenghost5551 2 года назад +8

      ඔයා සතුටු වෙන්න මල්ලි කෙනෙක් නොලැබුණු එකට.මට එකට දෙකක්ම ඉන්නව
      යක්ෂයා = මල්ලි

    • @himashisewmini739
      @himashisewmini739 2 года назад +4

      අනේ මටත් මල්ලියෙක් හිටියනම්

    • @vehiclelover601
      @vehiclelover601 2 года назад +2

      Matat malliyek hitiyanam

    • @rangabandara3372
      @rangabandara3372 2 года назад

      ❤️‍🩹

  • @stressrelief8647
    @stressrelief8647 2 года назад +118

    පොඩි එක්කෙනා තමයි හොදටම රගපාන්නෙ. එයාට වැඩිය සැර කරන්නෙපා.. එයාගෙ ඇක්ටින් වලට තමයි අපිට හිනා යන්නෙ..

    • @NK-nj3et
      @NK-nj3et 2 года назад

      Ow ane.😥❤️

  • @kavyanilmi7426
    @kavyanilmi7426 2 года назад +210

    ඉවසීම ප්‍රගුණ කරපු මල්ලියෙක්💕❤️

    • @aishadeen1140
      @aishadeen1140 2 года назад +2

      Aney paw àya 😀😀🙋🏼‍♀️

    • @rangaprasad3546
      @rangaprasad3546 2 года назад +2

      අනෙ.. Ou පව්

    • @TharinduGunasekara16
      @TharinduGunasekara16 2 года назад +2

      අනේ ඔව් ඒක නම් ඇත්ත හරි අහිංසකයි මල්ලි නම් පව් 🤗🤭❤️👍

  • @awanthipradeepika5647
    @awanthipradeepika5647 2 года назад +39

    ඒ උනාට පව් මල්ලියා... එයාට ඔහොම ගොනෙක් වගේ බනින්න එපා අනේ....😥😥😥

  • @kushanitharushika4322
    @kushanitharushika4322 2 года назад +240

    පොඩි එක්කෙනාට තාම තේරෙන්නෙ නැති නිසා හොදයි 😂 නැත්නම් ඕක ඕමවත් කරන්න වෙන්නෙ නෑ 😂😂😂 හිනා වෙලාම 😂 සුපිරි ඈ 😂♥️

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 года назад +69

    අනේ පවු මල්ලි.....ඒ ඉවසීමට උම්මා එකක් දෙන්න ඕන😁❤...ආදරෙයි දෙන්නටම...අපි හින්නස්සන්න කන කට්ට නේත🤣🤣🤣❤❤❤❤

  • @shwulimis4688
    @shwulimis4688 2 года назад +44

    මං හිතුවෙ පොඩි එකා දැනගෙන කියන්නෙ කියලා 😅 ඒකට තේරෙන කාලෙක වහ ටිකක් කයි 😝

  • @harshisl9126
    @harshisl9126 2 года назад +91

    Original video එකට වඩා හිනා යන්නෙ video එක හදන විදිහට...😂😂😂😂😂😂😂😂❤👌

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 года назад +43

    අඩෝ උබලනම් මරු ඈහ්..නංගිත් ශෝක්😍❤️😂මල්ලිට ඔහොම බනින්න එපා යකෝ

  • @gayanrisantha3923
    @gayanrisantha3923 2 года назад +32

    මල්ලී දවසක හොඳ පවුල් ජීවිතයක් ගත කිරීමට සුදුසු කම් ඇති බව පෙනී යනවා.

  • @ishkikalhari3081
    @ishkikalhari3081 2 года назад +31

    මල්ලි පව් යකෝ වද දෙන්න එපා යකූ ඔයි පොඩි එකාට 😁♥️😍

  • @freedomlife4369
    @freedomlife4369 2 года назад +32

    බලන් යනකොට මූ කියන කුප්ප කතා මේ පොඩි උන් දන්නෙවත් නෑ... නියමයි අඩෝ.... 😂😂😂😂

  • @shiromisilva7821
    @shiromisilva7821 2 года назад +37

    දෙන්නට ඕවා තේරෙන්න ගත්තදාට අය්යට දුවන්න වෙන්නේ😅😂😂😂😂😂❤️❤️❤️

  • @chamalflash7089
    @chamalflash7089 2 года назад +78

    මල්ලි තව අවුරුදු තුනක් විතර ගියාට පස්සෙ තමා තේරුම් ගන්නෙ මූ මේ වගේ කැත දේවල්නෙ මට කියල කරවගෙන තියෙන්නෙ කියල 😂 හිත කැඩීම මරු හැබැයි 🤣🤣🤣

  • @taktuk7511
    @taktuk7511 2 года назад +13

    මාර ලස්සන සහෝදරකමක්. ගවුම් රෙදි කරන මෙ වගෙ ටික්ටොක් අවුලක් නැ බන් අයියෙ. ❤️ පොඩි එකෙක් හින්ද වවුලක් නැ. මගෙ අදහස ඔයාට ගැලපෙන්නෙ නැ..

  • @sanusstudy2758
    @sanusstudy2758 2 года назад +51

    මල්ලිගේ ඉවසීම වෙනුවෙන් මේක 🤭❤️
    අයියාත් නියමයි.ඒ මහන්සිය වෙනුවෙන් ❤️❤️
    බුදු සරණයි දෙන්නටම..

  • @ravindiwijerathna2518
    @ravindiwijerathna2518 2 года назад +31

    අම්මොහ්..පිස්සුවක්...සුබ පැතුම්..ලොකු ගමනකට 😍💜️

  • @prabodharavihari7749
    @prabodharavihari7749 2 года назад +14

    හොද එකක් ගනින්ලු ජරා මූනක් ගනින්ලු අර පොඩි එකාට වද දෙන තරමක් 😏❤

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 года назад +9

    දෙන්නාටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️ සතුට්න් ඉන්න පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @chanakadilhan1296
    @chanakadilhan1296 2 года назад +15

    අනේ මල්ලියා පව්.බනින්නෙපා චූටියට😍

  • @jayaniishara6104
    @jayaniishara6104 2 года назад +11

    අයියේ සුපිරි මල්ලිට කියනඑවාට හිනා යනවා මර ලස්සනයි

  • @roshanperera7899
    @roshanperera7899 2 года назад +7

    අනේ මරු අප්ප හදනවිදිහ.මල්ලියා පව් කොච්චරනම් ඔයාගෙන් බැනුම් අහනවද.එකට එපා වේලා බෑ කියල ගියපු දවස් නැද්ද

  • @nehanchandira
    @nehanchandira 2 года назад +28

    ආ..එකෙක් නෙවේ පොඩි උන් 3ක්ම නරක් කරනෝ නේ...😂 මොනා උනත් පට්ට හොදේ ඔයවය්සෙ සෙට් එකක් අල්ලන් ගහන ගේම මරු බන්.. respect..දිගටම වීඩියෝ ඕනේ බොක්ක..❤😎🔥

  • @komarkomar8497
    @komarkomar8497 2 года назад +21

    සතුටුයි සහෝදර ⁣බැදිම ගැන ,බුදු සරණයි

    • @thanushiupadya3307
      @thanushiupadya3307 Год назад

      Oyalaga sahodara premaya hemadatama tiyennaona budusaranin

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 года назад +15

    තේරෙන්නෙ නැත්තන් තේරුම් ගන්න උත්සාහ කරන්න එපාලු..හයියෝ දෙයියනෙ😂😂😂😂😂😂

  • @vihangajayasena8466
    @vihangajayasena8466 2 года назад +13

    අඩෝ සඳූ හැමඑකේම මේක දාපන් හොඳේ මාර ආතල්😂❤️

  • @saga-lc4zs
    @saga-lc4zs 2 года назад +18

    පොඩි පුතා ගෙ රන්ගනයට අපි කැමති යි. . මෙ පුතාව යොදා ගෙන හොඳ අදහස් තියෙන විඩියෝ කරනවානම් වඩාත් වැදගත්.

  • @onara4758
    @onara4758 2 года назад +67

    ජරා මූණ 😂🤣 වීඩියෝ බලලා හිනා වෙනවට වඩා හිනා යනව හදන හැටි දැක්කම. ඔයාලා නම් මරු අනෙ ❤️

  • @Mix_Cafe
    @Mix_Cafe 2 года назад +10

    අඩො tik tok එකට වඩා මෙක ආතල් බන්😂😂😂😂 සුපිරි ඇ

  • @M_U_S_I_C458
    @M_U_S_I_C458 2 года назад +8

    Sahodarakama lokuwata dannuna🥰😀😃😄ayya lassanay wade👏👏
    Hithata danuna💕😿😹

  • @dilinihansika786
    @dilinihansika786 2 года назад +34

    හොද මූනක් ගනින්ලු....එහෙම ගත්තම ඒක එපා ජරා මූනක් ගනින්ලු...පව් අනෙ මල්ලී...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @shiromisilva7821
    @shiromisilva7821 2 года назад +15

    වෙලාවක චූන් පාන් කාරයා කනවා කෑමක්....😂😂😂😂😂❤️❤️

  • @nimasha9627
    @nimasha9627 2 года назад +8

    අමිමෝ😱 ඔයාලානමි මරු අනේ 😂😍😍😉

  • @wij3072
    @wij3072 2 года назад +3

    Niyamay aaa මල්ලි shok anee paulatama jaya වේවා 💗💗💗

  • @hesh61
    @hesh61 2 года назад +20

    චුන් පාන් කාරය ඔයාලගේ හතුරෙක්ද කොහෙද . විඩියෝ කරන හැම වෙලේම ඌ එනවා🤓

  • @anjalianjali6817
    @anjalianjali6817 2 года назад +5

    අනේ සෝක් අයියාලා නාගාල මල්ලිලා හැම දාම ඔහොම සතුටින් සමගියෙන් ඉන්න ආදරේයි ඔයාලාට හිනා යනවා අනේ පුංචි පුතා ගේ ලොකු පුතාගෙයි ඇක්ටිම් වලට 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැම දාම 🤣🤣🤣🤣🤣

  • @akilashihan6316
    @akilashihan6316 2 года назад +6

    මල්ලි උඹලා දෙන්නම් මරු මං ගොඩක් කැමතියි පොඩි එකාට කොල්ලව නියමෙට කරන වැඩ මගේ හිත කඩන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්න කියපු එක නංගිටයි මල්ලිටයි තේරෙන්නැති ඒක හොඳයි 🤘👉😘😘😘 උඹලා දෙන්නටම හොඳ අනාගතයක් තියෙනවා

    • @seeta164
      @seeta164 2 года назад

      Pode akata wada danna apa .ana pau🤣🤣🤣🤣🤣

  • @khnishanthaofficial5758
    @khnishanthaofficial5758 2 года назад +16

    අපි හිනස්සන්න වෙන මහන්සියක් ..😀😀😀😂😂

  • @ashenmadhuhansa3
    @ashenmadhuhansa3 2 года назад +17

    අපෙ අයියයි මායි විඩියෝ හැදුවනං ඌ ඉස්පිරිතාලෙ 😂

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 года назад +12

    නංගිටයි මල්ලිටයි ඒක තේරුණේ නැති නිසා හොදයි නැත්තන් ගෙදර ඉදලත් ඉවරයි 😂😂😂🤭💔👍

  • @nishadiudeshika8158
    @nishadiudeshika8158 2 года назад +8

    අඩේ😂😂😂 පව් අර මල්ලී ගවුම් ඇදන්😂😂😂

  • @nishathaperera6376
    @nishathaperera6376 2 года назад +1

    👍👍👍 මමත් බලනවා🤣🤣🤣🤣👌👌👌 සුපිරි ඩබල පටිට තෙරුවන් සරණයි

  • @musicchannel2531
    @musicchannel2531 2 года назад +10

    අඩෝ එක පට්ට😅😅😅

  • @sonalimendis4356
    @sonalimendis4356 2 года назад +1

    පව් අප්පා පෝදි එකා .මරු හැබැයි 🤣🤣🤣

  • @suddi7293
    @suddi7293 2 года назад +2

    මරු මල්ලියා.පව් අනේ....කොල්ලාට වද දෙන්න එපා

  • @ghithakumuduni5597
    @ghithakumuduni5597 2 года назад +1

    Aneeee paw podi මල්ලි ❤️💓❤️💓☺️

  • @ishankaharshani1454
    @ishankaharshani1454 2 года назад

    පෙම් සිත රිදුනා රත්තරනෙ අම්මො එකෙ රස🤣🤣🤣 ආදරෙයි ඈ දෙන්නටම පට්ට❤️❤️

  • @rebekajanaki6013
    @rebekajanaki6013 2 года назад +2

    අයියට වැරදෙද්දි මල්ලියේ ඔයත් හොදට අයියට බනින්න....😂😂😂

  • @kumududuni8229
    @kumududuni8229 2 года назад +30

    පවු ඒක තේරැන්නෙ නෑලු නංගිටයි මල්ලිටයී .උබත් හොද අයියා කෙනෙක් බං අයියේ.😂❤❤❤.ඇත්තම කියනවනං කොල බොක්ක කියන එක තේරැනේ නෑ මට 😁😁😁😁😊

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 2 года назад

    🤣🤣 eka patta bn..apita aathal ekk denna ubala dagalana dagalilla dakinakota sathutui e uthsahayata..jayawewaa kolloo....❤️❤️👍👍👍👍👍

  • @iMesH_13
    @iMesH_13 2 года назад +7

    මට එක තෙරුනේ නැහෑ නේ..😁😁...video එක ට වඩ මේක ආතල්...🤣🤣🤣❤️❤️

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 2 года назад +5

    අනේ පොඩි මල්ලි පව් අනේ ❤️❤️😂

  • @kavishkamayurangi6083
    @kavishkamayurangi6083 2 года назад +1

    Wede nam maru aneeee mona unth malliya paw aaaa

  • @malishichannel7307
    @malishichannel7307 2 года назад +3

    චූන් පානයටත් බයිනවනේ යකෝ😅😅ඒක

  • @hansikasewwandi2044
    @hansikasewwandi2044 2 года назад +6

    ලස්සනයි 😍😍😍❤️

  • @mihie.9687
    @mihie.9687 2 года назад +6

    අනේ මල්ලී ඕන දෙයක් අහගෙන ඉන්නවා...පවු අනේ😊

  • @p.g.utheekshana8760
    @p.g.utheekshana8760 2 года назад +4

    Oya podi ekata baninna epa u niyameta karanawa u nisa thama vedio eka lassana

  • @gayanpriyalal2066
    @gayanpriyalal2066 2 года назад

    Oya denna maru ane .supiri..podi malli paw ane.jaya wewa.......

  • @magichand3502
    @magichand3502 2 года назад +2

    නියමයි බන් උබලා සේට් එක පට්ට

  • @nirashabsew828
    @nirashabsew828 2 года назад +1

    Ane Maru oylge action 🤭🤭😍♥️

  • @Mr_Techie_Lk
    @Mr_Techie_Lk 2 года назад +14

    අම්මෝ මු කියන එවට මල්ලි ඉවසන එක පුදුමයි.😂

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 года назад

    උඹ පට්ටම දක්ෂයෙක් මල්ලි. වීඩියෝ direct කරන විදිය නියමයි

  • @nethminarmada3045
    @nethminarmada3045 2 года назад

    වීඩියෝ වලට වැඩිය හිනා යන්නේ ,මේ දෙන්නගේ bts වලට 😂😂දෙන්නටම congratulations 🤟🤟❤️

  • @vihaganethsara4499
    @vihaganethsara4499 2 года назад +3

    මල්ලි පවු අයියා හරි සැරයිනේ........

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 2 года назад +8

    තේරුන්නැත්නම් තේරුම් ගන්න උත්සාහ නොකර ඉදපන්🤭😂😂❤️❤️

  • @Mimmimm
    @Mimmimm 2 года назад +8

    හය්යිඔ කියපන් බන් ,කන්ඩ වගේ බලන්න එපා අමාරුවෙන් ඉන්නෙ 🤣😁 2:22

  • @pradeepshena
    @pradeepshena Год назад

    ❤❤Supiry සුපිරි ❤❤

  • @niyunikaweerasingha5204
    @niyunikaweerasingha5204 2 года назад +3

    මං ආසම දෙන්නෙක් 😊😊😊

  • @sanju5462
    @sanju5462 2 года назад

    Paw anee malli

  • @AdaraSulagaOfficial
    @AdaraSulagaOfficial 2 года назад

    ado patta bn supiri gemak gahapan

  • @TharuuVihanga
    @TharuuVihanga 7 месяцев назад

    Oyalanam Maru ayye❤❤

  • @priyankachandani9929
    @priyankachandani9929 2 года назад

    මල්ලි පව්. හොදටම රගපානවා.බනින්න එපා . දමල දුවයි.

  • @wathsala4505
    @wathsala4505 2 года назад +1

    අනෙ ඔයාල මරැ🤗🤗❤

  • @hirunirashmi8424
    @hirunirashmi8424 2 года назад

    Mallige iwasima maru❤️wena malli kenek unanm aiyage hombata danuth deka thunak anala😂💔

  • @romanfan5352
    @romanfan5352 2 года назад +10

    පව් යකෝ ඔය පොඩි එකා 😂

  • @beautyconner8776
    @beautyconner8776 2 года назад +6

    පව් ඕයි මල්ලි..ඔහොම බනින්න එපා..මන් වගේ නම් උඹේ මූණට දමලා ගහලා දාලා එන්නේ..🤣🤣🤣

  • @isurudeshapriya9160
    @isurudeshapriya9160 2 года назад +3

    සුපිරි 👌😍

  • @ranganasujith9193
    @ranganasujith9193 2 года назад

    මරු 👌

  • @anushkarandunu9600
    @anushkarandunu9600 2 года назад +1

    Anee shook oyala denna ❤️❤️❤️😘😘

  • @alokshanakeshanbandara7483
    @alokshanakeshanbandara7483 2 года назад +5

    හොද වෙලාවට පොඩිඋන්ට තේරෙන්නෙ නැත්තෙ ඕව...😅

  • @shalikaumayangani5468
    @shalikaumayangani5468 2 года назад

    Ammmoooo antimata malliya inna widiya nam maru..😂😂😂😂

  • @vinolikaushalyamanamperi9315
    @vinolikaushalyamanamperi9315 2 года назад

    Pau oyage Malli .ayata baninna APA.aya ahema Hari ragapanavata thanks karanna.

  • @kavindyagamage587
    @kavindyagamage587 2 года назад +2

    අනේ ඒ පොඩි එකාට බනින්න එපා අයියේ පවු ඕයි 😒😒😒😒😒

  • @gimhanvidu
    @gimhanvidu 2 года назад +5

    පොඩි එක කිව්වට මුට ඔක්කොම තේරෙනවා 🥲😂😂

  • @danudisanayaka3457
    @danudisanayaka3457 2 года назад

    Lassanai Dennagema Acting eka Malli Thamai Supiri❤❤ Ayiya nam Gammak Thamai✌✌

  • @hashanivindaya1119
    @hashanivindaya1119 2 года назад +1

    අනේ මල්ලි පැටියා පව්🥰🥰

  • @saloonmanu7501
    @saloonmanu7501 6 месяцев назад

    meka podi ekata banina vidiha maru😂😂😂😂❤️❤️❤️❤️

  • @thiwankalakshan3087
    @thiwankalakshan3087 2 года назад +1

    අඩේ මේ පොඩි එකාට ඔච්චර බයින්න එපා බොල 😂😂😂

  • @sakineero9053
    @sakineero9053 2 года назад

    මරු බන් උඹල දෙන්න....😄😄😄😄😄😄

  • @GAMENSITHUM
    @GAMENSITHUM Год назад

    අඩො පට්ට ඇ

  • @anitaa252
    @anitaa252 Год назад

    Paw malli monwa unat tankyou😂😂😂😂

  • @thilinisurenika4218
    @thilinisurenika4218 2 года назад

    අනෙ සෝක් මරු ඔයලා

  • @user-yj4dc1gh6n
    @user-yj4dc1gh6n 3 месяца назад

    නියමයි 😂😂😂😂😂

  • @achinihamesha1455
    @achinihamesha1455 2 года назад

    Mallige iwasima gone wadi ane malli supiri😍😍😍😍😍😍

  • @Sajini-j6d
    @Sajini-j6d 4 месяца назад

    ලස්සනයි මල්ලි යො

  • @hirunirashmi8424
    @hirunirashmi8424 2 года назад

    Monw unath set ekma maru 🔥❤️

  • @ashakalansuriya9107
    @ashakalansuriya9107 2 года назад

    Okkoma hodai mallita kata karana vidiya tamai hoda naththe

  • @achinihamesha1455
    @achinihamesha1455 2 года назад

    Ara lassana kollage munata Jara munak gannalu ne🙄😍supiri

  • @anitaa252
    @anitaa252 Год назад

    Maru 3❤

  • @oshadhivihanga4527
    @oshadhivihanga4527 2 года назад

    ඔන්න අය්යේ මේක බලලා තමා සබ් කලෙ 😁✋