Harima lassnai unty oyage photo shoot eka attatama matat birthday ekta shoot ekk kranna asawen hitiye et loku wiyadamak yna nisa eka ata arala dala tibune et unty me vedio ela dekala matat hituna attatama me vidihta photo shoot ekk karanna godak thank you krnwa untyge me idea ekta ❤❤❤❤❤❤
Adath misge vidio eka godkkk lassniii... twath issrhata me wage lassana weda godk blnna digatma api okkolama mis ekka innw ...😊❤❤❤❤❤❤
ගොඩාක් ආදරේ පුතේ ස්තූතී ගොඩාක්. ❤️❤️❤️❤️🤗🤗🤗
Lassanai miss.hamadamath wage super .♥️♥️♥️♥️♥️👌👌👌💯💯💯
ස්තූතී ගොඩාක්. ❤️❤️❤️❤️🤗🤗🤗🤗
මිස්ගෙ birthday celebration photosද දැම්මෙ. හරිම ලස්සනයි. Happiest Birthday dear.
අනී නෑ 😜 පනහට තව ගොඩාක් යන්න ඕනි. 😂 මේ ස්බ්ස්ක්‍රයිබර්ස්ලා 50000 ක් පිරුනා මගේ අනිත් චැනල් එකේ ඒකට කල ශූට් එක.
Very nice akkiyoo. Lassanaee
ස්තූතී ඩාලින්. ❤️❤️❤️❤️❤️
Me wage videos dann oba thumiyata shakthiya labewa budu saranai
ස්තූතී පුතේ ගොඩාක්. ❤️❤️❤️❤️
Light weight makeup look so nice akke❤. Mekeup remove karana vedio 1th karannako aft caring skin products 1ma plz.
ඉක්මනින් ගේන්නම්. මම කරන්න ඉන්නේ එහෙම විඩියෝවක්. ❤️❤️❤️🤗🤗🤗🤗🤗
Harima lassnai unty oyage photo shoot eka attatama matat birthday ekta shoot ekk kranna asawen hitiye et loku wiyadamak yna nisa eka ata arala dala tibune et unty me vedio ela dekala matat hituna attatama me vidihta photo shoot ekk karanna godak thank you krnwa untyge me idea ekta ❤❤❤❤❤❤
ඔව් පුතේ මෙහෙමකරගන්න වියදමක් යන්නෙ නෑ.
Video එක ගොඩක් වටිනවා dear .meakup look එක ගොඩක් ලස්සනයි .නියපොතු ටිකත් ලස්සනයි .එවා අලවපු glue එක මොකක්ද dear 😘😘
මේ ජෙල් නේල්ස් වලට ගන්න ග්ලූ එක .මේක මම ශ්‍රීනා පැලස් එකෙන් ගත්තේ.
@@sinhalamakeupguru ❤😘
Harima lassanai.mamath CC cream gnna oni❤
❤️❤️❤️❤️🤗🤗🤗🤗
හරිම ලස්සන යි මිස්🌹🌹🌹
Oyanam Maru ane. Thaman danna de anith ayatath kiyala denava. Ohoma aye harima adui. Bokkenma kiyala denava. Adarei akkiyooo
Godaaak lassanaiiii ❤️🌹adareii hema dakama akkita
Godak lassanai akki❤❤
❤️❤️❤️❤️
Godaaak Lssanai Ms😘😘❤
Thank You Sooo Much💐💐💐
ස්තූතී ඔබටත්. 🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️
Oyata awrudu 50k wenawada miss..neneda❤❤❤......awrudu 50 k nemei. 34k uuuupaaariiiiiiiiiimaaaaa kiyanna puluwan.....ekath poddak mahatha nisa......❤❤❤
අනී නෑ 50ට තව කල් තියෙ නෝ.....😜😂 මේ මගේ lifestyle paradiseya yt channel එකේ සබ්ස්ක්රයිබර්ස් ලා 50000ක් සම්පූර්න වුන එක කල ශූට් එක.
Lassanai miss ❤️godak
🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️
Nendi harima lassanayi❤❤
දවසින් දවසට අලුත් දේ දාන නිසා ජීවිතේම අලුත් වෙලා වගේ❤❤❤ ලස්සනට ඉන්න හිතෙනවා මිස් ඔයා දැකලා,❤❤❤
ආදරේ ගොඩාක්.🤗🤗🤗🤗
Godak lassanai miss.
❤️❤️❤️❤️❤️
Me pavichchi karana evage nam kiyala dennako. Munata dadiya danakota mekap eka diya vennathi Eva kiyala dennako.
Mis konde idiripasa heduva kohomada
Dear ඔයා ගොඩක් ලස්සනයි. ඒ වගේම මේකප් හරිම ලස්සනයි. මන් දාපු කමෙන්ට් එකට රිප්ලයි ලැබුනා ගොඩක් ස්තුතියි. මේ වගේම ලස්සන දේවල් ඉදිරියටත් අපිට ලබා දෙන්න ගොඩක් පින් ගොඩක් වටිනවා. මට මේකප් බඩු na. අය්බ්රොස් පෙන්සිල් එකයි ලිප්ස්ටික් එකයි තමා තියෙන්නේ. ඒ බඩු ටිකක් ගණන් වැඩිනේ. මේ දවස් වල ටිකක් අමාරුයි. හිමිට ගන්න බලන්නම්. මන් ආසයි ඔයාගේ මේකප් එකක් දාලා බලන්න. ස්තුතියි මේ කියලා දෙන හැමදේටම. සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ඔව් හරි ගනන් තමා බඩු මුට්ටු දැන්. හිමිට එක එක ගන්න අරන් පුරුදු වෙන්න. ❤️❤️❤️❤️
ඇත්තටම ගොඩාක් පින් මගෙ මිස්...මම මේ හැම එකක්ම note එකක් දාගන්නව....මට දැන් මිස්ගෙ වගේම mekup එකක් දාලා බලනකම් ඉවසිල්ලක් නැ මිස්...😍😍😍 හරි ලස්සනයි මගෙ මිස්ගෙ mekup look eka.....❤
ස්තූතී පුතේ. ගොඩාක් ආදරේ. ❤️❤️❤️
@@sinhalamakeupguru ආදරෙයි මිස්❤
Lassanai ❤😘
❤️❤️❤️❤️🤗🤗🤗🤗
Miss golden rose brand eka hondaida 2 in 1 foundation an concealer eka ,cool planet ekn gatte,eka gana review ekk krnn puluwnd miss
Akki make-up remove karanne komada..and e monawaida kiyala.vidio ekak karanna..
ඔව් ඉක්මනින් ගේන්නම්. ස්තූතී ගොඩාක්.❤️❤️❤️❤️
ගොඩාක් ලස්සනයි අක්කේ ඔයා ❤❤❤❤
Lipsticks ek woow mis❤😊
❤️❤️❤️❤️❤️❤️
Eyebrows tutorial ekk onaimai...
ඔව් මම ඒක අරුවන් වෙනුවෙන් ගේන්න ඉන්නේ. 🤗🤗🤗🤗🤗
Very nice akka ❤❤❤
Love you darling .❤️❤️❤️❤️❤️
Godak lassanai❤❤❤❤❤❤❤
🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️
Akka cc cream eka apply karanna kalinuth primerdanna oneda.
අවශ්‍ය ම නෑ නමුත් දිනපතා කරනවා නම් දාන්න.
Eye brow video 1 oni
ඉක්මනින් ගේන්නම්. ❤️❤️❤️❤️❤️
මිස් eyebrows ගෙදරදි හදන්න කියලා දෙන්නකො.. නූලෙන් හදන විදිහ....
මම නම් ගෙදර හදන්නෙ නෑ මොකද තනිවම කරනකොට නූලට සම අහු වෙලා ඩැමෙජ් වෙන්න බලනවා.
@@sinhalamakeupguru ehemada miss ha kamak na
❤❤❤❤❤
❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗
❤🎉🎉
❤️❤️❤️❤️❤️❤️
Akke nils alawana video ekak danna
හා ඉක්මනින් ගේන්නම්. ❤️❤️❤️
❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
Ho gala ugannawa...mata balanat mathaka wenawa.purudu wela inne LSP channel ektane...
මේ චැනල් එකෙන් මේකප් විඩියෝ විතරක් ගේන නිසා දරුවන්ට හොයා ගන්න ලේසි වෙයි කිය්ලා හිතුවා. ඒත් LSP channel එක මගේ පණ වගේ ආදරේ තැනක්. වෙලාවකට මම DAY VLOG දැම්මේ අපරාදෙ කියලා හිතනවා. දිගටම පාඩම්ම කරන්න තිබ්බා කියලා දුක් වෙන වාර අනන්තයි. ඒ පසුගිය පාඩම් රත්තරන් වටිනවා කියලා හදවතින්ම මම දන්න නිසා.
@@sinhalamakeupguru vlog
😍😍
ඔයාගෙ නියපොතු මාර ලස්සන යි please 🙏 නේල් ආට්ස් එක කරපු විදිහ ගේනවද අක්ක අනේ
අනේ අක්ක නියපොතු ටික ලස්සන නිසා තමයි මං විඩියෝව බලන ගමන්ම ඔයාට උඩ comment එක දැම්මෙ ඔයාගෙ අත් දෙකයි මොලයටයි හොදම හොද හදවතටයි පින් සිද්ධ වෙනව අපිට මෙච්චර දැනුමක් දෙනවට ආදරෙයි හැමදාම හදවතට දැනෙන විදිහට මාරයි ඔයා 💜💛💚🧡 👏
මේ මම fake nails අලවලා තියෙන්නේ ඩාලින්. මේක හොදම glue එක අර්න් ඇලෙව්වාම දවස් තුන හතරක් තියා ගන්න පුලුවන්.
❤️❤️
❤️❤️❤️❤️❤️❤️
❤❤❤
❤️❤️❤️❤️❤️
❤❤
❤️❤️❤️❤️❤️
❤❤❤❤
🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️