It is soul of securt in deep music athma sed as to like angal for our meditation pls fill it and try to find the way to used to be a lovely word creating
His range is unbelievable. His singing here is better than the original. His falsetto is smooth like crazy. He was so young, when our band picked up him for gigs, but I am sure he can’t remember. Good luck Athma! You are excellent.
ehema thamai malli inna one, phiyen annina anala wha bonna lesi, ita wada kochchara amaruda daragena jeewath wena eka, a aya gana kwruth katha karanne neha, media neha,oneth nehane, sundara lokaye daragena issarahata geniyanne katha nowena aya, a wage aya age nokarana aya ,daraganna aya, lokayak daraganna aya, kawruth nodanagama lokaya issarahta geniyanawa, kawruth danagaththe nathuwata kamak neha,hina wena adana adala aye atha idan jeewithaya diha balana aya godak innwa, a ayata respect krapan
@tvderana Do you provide an artist share for the youtube earnings you receive for the talent and performance of these great artists? They should earn it for sure. Yet, there are no laws to guarantee it. As a responsible media (as you say), it's your duty to make sure they get an artist share.
නගින්න බැරි කන්දක් පාමුලට වෙලා. සද කිදුරියකට නොලැබෙන බව දැන දැනත් ආදරේ කරපු. ආදර වන්තයාගේ ආදර කථාව අත්මා හඩින් " කඳුපාමුල" ගිතයේන් අහද්දි . අපි දැන ගත්තා ආදරේ පරාජය බාර ගන්න විදිය... අපි ගැහුවේ නැ බැන්නෙ නැ. දුප්පත් කම නිසා නගින්න බැරි උන කන්ද නැග්ගා. අද පරේ යද්දි සද කිදුරිව හම්බෙනවා. තමත් හිතින් ආදරේයි. පරාජය දරා ගන්න ඒක අනිවාරයි ආදරේදි.. වෙන කොල්ලෙකුට ඇය ආදරේ කලොත් හිත හදාගන්න .ඇයට සුභ පතන්න. ඇය ඔබව හැරයන හෙතුව හදාගන්න වැඩ කරන්න..
💕💕💕💕💕
🙏🙏🙏🙏🙏🙏🙏
💪💪
Mchn ♥️
🤟🍃❤️
හිතට දැනෙන අධි මාත්‍රා මත් පෙතී වගේ ඉක්මනින්ම ඇබ්බැහිවන සුලූ ගීත පෞර්ශයවත් ආත්මීය හඩ ආත්මා ලියනගේ 😘😘😘😘
මෙය ඇත්තක්
It is soul of securt in deep music athma sed as to like angal for our meditation pls fill it and try to find the way to used to be a lovely word creating
His range is unbelievable. His singing here is better than the original. His falsetto is smooth like crazy. He was so young, when our band picked up him for gigs, but I am sure he can’t remember. Good luck Athma! You are excellent.
එ.ආර් රහුමාන්ලාගේ සංගීත නිර්මාණ කැලේ..මෙන්න ගීතනම් ගීත..
Sira❤️
New arrangement.... Kudos Mahesh... I am so addicted to this song.
නිහතමානී ගායකයා .ආදරෙයි ආත්මා අයියේ
ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
ඔබ අන් සතු බව මම දැන සිටියෙමි....
ansathu bawa danagen adare karanawa kiyanne marenawa kiyala danagena jewath wenawa wage wadak neda vindya. e ganu lamayage asdeke balma kochchara balagathu adda liyanna tharam hitha salune na kiyala.. mata hithenne hitha salila eka daragaththa kiyala..
what a great singer..love your song athma..
ඔබ කියු රහසින් මා සැලුනේ නැත....
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි..... ❤️
නිමිලා ඉන්න වෙලාවට නිමිලාම යන්න සින්දුව 👍
තාමත් අහනවා. ආසම ගීතයක්.
tht clarinet part is the smoothest😫💫
Very well,impressive song.congratz to Athma and remaker mr.Denipitiya!!!
Insane lyrics,vocals and music...♥️♥️♥️♥️
I love this song since many years. Beautiful. Needs to comment on the current musician who made it live again - Mahesh Sri Lanka
amazing blend athma with mahesh denipitiya..thanks DERANA.
ehema thamai malli inna one, phiyen annina anala wha bonna lesi, ita wada kochchara amaruda daragena jeewath wena eka, a aya gana kwruth katha karanne neha, media neha,oneth nehane, sundara lokaye daragena issarahata geniyanne katha nowena aya, a wage aya age nokarana aya ,daraganna aya, lokayak daraganna aya, kawruth nodanagama lokaya issarahta geniyanawa, kawruth danagaththe nathuwata kamak neha,hina wena adana adala aye atha idan jeewithaya diha balana aya godak innwa, a ayata respect krapan
ඔබ අන්සතු බව...මා දැන සිටියෙමි.. ❤️
nothing to say about music... just incredible work
This is the best version of the song. Epic
This is the best version of this song.❤
OMG....superb. .excellent.
greatest version, lovin it
කදු පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සද කිදුරූ ලියේ..
ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
ඔබ අන් සතු බව මම දැන සිටියෙමි..
Saneepeta aha piya una yakoo😍😍 marama hageemak bawanawak wage danuna ahanakota😍
Very nice effort and I would like to hear something like this also.."Dell Studio with Sunil Edirisinghe"
මා ගයනා ගී ඔබට ඇසෙනවද :(
පාරමී පුජා..hmmmm ඇහෙනව
marai neda e wachana...
original song is a diamond one this one is a pottery, original meaning is original
Harima mihiri supiri program ekak👌
මෙිකනමි පට්ටම ...🖤🔥
Thank you... ❤️❤️❤️🥳🥳🥳😇😇😇
Great music...., a new look to a great song!
this song wake up our souls
Oba an sathu bawa mama dana sitiyemi
නියමයි...
පළවෙනි වර්ස් එකේ. ඔබ අන්සතු බව.පටන් ගන්න තැන ගහන කෝඩ් එක මොකක්ද..
ලස්සනයි නියමයි
ආත්මා❤️❤️❤️❤️
This one beat original one ❤
Kadu Pamula sita
❤mama kemathima gethaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Music ❤ voice ❤
Maind relax song ,,athma,😍 band 🥰
we love you sir.you are the best
Mama asama sinduva, puduma vidiyata hithata vaduna.
Voice
meka ahaddi den tiyana sindu monawada kiyala hitenawa.wishishta hekiyawak obata tiyanawa mahtmaya
bs
අර වයලීන් ගහන අයිය...🥺🥺🥺😥
nice song and good voice
ඔබ අන්සතු බව මම දෙන සිටියෙමි ...!!!
නොගැලපෙන විදියට සංගීතය වෙනස් කිරීමෙන් අති අලංකාර කිරීමෙන් සිංදුව විනාශ වී ඇත!
good job ... wish you all the best darana TV.....!!!!!......
@tvderana Do you provide an artist share for the youtube earnings you receive for the talent and performance of these great artists? They should earn it for sure. Yet, there are no laws to guarantee it. As a responsible media (as you say), it's your duty to make sure they get an artist share.
Mewa tamae songs
කඳු පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ
මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු අවර වන පෙතේ
ඔබ කිව් රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
කඳු පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ
අයියන්ඩි පට්ට ඔයා
මචන් මෙයාව බලෙන් aout කියවගන්නවාද
සදකිදුරි කොයිතරම් අගේද...මෙච්චර රහකට ඇසෙනා ගීයෙන් මන් මත් නොවී දරාගෙන ඉන්න තරම්..
ඔබ කි රහසින් මා සැලුනේ නැත,ඔබ අන් සතු බව මම දැන සිටියෙමි.
Best of sri lankan music
එල
What a nice song it is
මා ගයනා ගී ඔබට ඇහෙනවද...............
I like it
love this song..
My honest opinion this vision can't even keep it near to original song
spot on!
Fine mates this is a remake don't u understand that shit
Super song❤️❤️❤️❤️❤️❤️❤️
Miss you Ruwan (Violin) ❤️😑
Lassanai😍😍
Love you atmahaa
ඔබ වෙනුවෙන් මා තාම හඩන බව
ma gayana gee obata asenawada
love you athama. ...............😢😢😢😢😢😢😢❤
3:25 destroyed the whole emotion of the song :/
Agree with that. That break should not be there machan. Other than that rest is best!
Agreed
True
No,its fully correct.
Agreed
Oba ansathu bawa mama dana sitiyemi..
අාදරෙයි
පුතම ආදරය වෙනුවෙන් තාමත් හාඞාවැටෙන බව ඔබ දන්නවාද
Supiriiiii ay kisiktwknee elll
❤️
super.songs,,,,
this is my favorite song nice to hear
@
Song and vice amazing . but i think music not good than original song
so nice
riyal super song weri biutifull
කදුපා මුලගිතය 😆😆😆
2023 anyone???❤
Ela
real
Supiri
Wasi song eka
❤️❤️❤️❤️❤️❤️❤️
Wow!!
original one is the best
😮
asainee
👌👌👌👌
👍👍✌
මෙ වැඩසටහන නැවත පටන් ගන්න
Ashan
maxzz ...
🗣👌🏽👌🏽👌🏽👌🏽👌🏽🎼🎧🎤💯