Atha Ran Wiman Thulin - Priya Sooriyasena @ Dell Studio ( 31-10-2014 ) Episode 11

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 191

  • @Vinodudayakumara
    @Vinodudayakumara 10 месяцев назад +35

    2024 ත් අහනවා 🤩💓

  • @woofy_music
    @woofy_music 2 года назад +21

    මේ සින්දුව ඇත්තටම වශියක් 2022 අහනවා ❤️❤️

  • @LanilMarasinghe
    @LanilMarasinghe 8 лет назад +103

    අද තරුණ පරපුරේ මතකයෙන් ඉවත්ව යන ගීත / ගායකයින්, යම් කිසි අයුරකින් නැවතත් ඉදිරියට රැගෙන, ගීත වල මතකයින් අලුත් කරන, පැරණි ගීත නැවතත් අසන්නට පුරුදු කල ඩෙල් ස්ටුඩියෝ.

  • @dhanushkag.weligamage7556
    @dhanushkag.weligamage7556 7 лет назад +42

    ඇත්තටම ගොඩාක් thanks Dell Studio ekata අපිට අපේ කියලා තියෙන මේ පරණ songs ටික young genetation එකට ගෙනෙන්න කරන මේ උත්සාහය.

  • @MariazelleGoonetilleke.
    @MariazelleGoonetilleke. 6 лет назад +88

    well done Mahesh Denipitiya for some outstanding chordwork on this timeless hit .. the jazzy feel gives it an absolutely new feel and if the Maestro were alive today I have no doubt he would applaud your style and effort... once again .. well done

  • @samaanishaa2835
    @samaanishaa2835 10 месяцев назад +8

    2024ත්.පිස්සුවෙන් අහනවා...❤️❤️

  • @susakumarapva
    @susakumarapva 4 года назад +11

    රෑට තරැ දහස් ගනන් ගීතය මම ආසම ගීතයයි පස්සෙ කාලෙක මගේ
    ඡීවිතයට ගොඩක් සමිපයි...... ස්න්පලවර්ලට විතරයි ඒයට නියම විදිහට සංගීතය
    මික්ස් කරන්න පුලුවන්....

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 года назад +10

    Mp3 th අරන් අහලා අහලා තාම youtube ekenuth balanawa 🥺❤ 2022 වෙලත්

  • @ramalfernando5256
    @ramalfernando5256 8 лет назад +43

    මේ වගේ වැඩසටහන් අගය කරන්න ඔනී ... ආස සිංදුවක

  • @manugageesanrajapaksha1355
    @manugageesanrajapaksha1355 2 года назад +8

    Priya ඔයාගෙ කටහඬ ඒවගෙම තියනවා ඉස්සර වගේ මයි bro

  • @supunchamara6012
    @supunchamara6012 6 лет назад +32

    මේ ගීතය පළමුවෙන්ම ගැයුවෙත් ක්ලැරන්ස් විජේවර්ධන.

  • @plskawinda7553
    @plskawinda7553 10 лет назад +16

    ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
    ඔබ කීව කතා ඇසුරෙන් ගීත මැවෙනවා....

  • @clinicaltutes
    @clinicaltutes 8 лет назад +18

    Brilliant Jazz fusion-rendition of this ever so popular Sinhalese song - excellently executed...what an audio treat...breathtakingly beautiful..love it - rohan

    • @Melan.D
      @Melan.D Год назад

      Couldn't have said it any better myself.... The jazzy vibe brings out a different emotion out of the song... It was soo soothing I couldn't stop smiling 😊👏🖤

  • @InukaRathnayake
    @InukaRathnayake 9 лет назад +54

    I like the style. It's good for a change. People should accept the different styles of the same music. If sombody did an acapella of this, are you rejecting it? If it is a good version, then embrace it instead of whining about it.

    • @HighLordBlazeReborn
      @HighLordBlazeReborn 9 лет назад +7

      Inuka Rathnayake machang, not to demean anyone, but i doubt half the buggers that come here wouldn't even know what acapella is, judging by the comments.

    • @InukaRathnayake
      @InukaRathnayake 9 лет назад +2

      ***** true story.. :D they should watch Pitch Perfect (2012) movie first.

    • @chinthaka1212
      @chinthaka1212 9 лет назад

      *****

    • @vindidesilva5867
      @vindidesilva5867 9 лет назад +2

      +Inuka Rathnayake - Fully agree with you.....In fact, I simply loved the touch of Western / Jazz combination of the instruments here.......It adds the "Finishing Touch" to this song....

    • @sisirakumara523
      @sisirakumara523 8 лет назад

      +Vindi gttwzvhde silva

  • @vindidesilva5867
    @vindidesilva5867 9 лет назад +8

    Beautiful song with brilliant combination of Western /Jazz touch to it....Love it.

  • @lahirunilanka1216
    @lahirunilanka1216 3 года назад +6

    මෙක අහන්නබැ මැරෙන හිතිනෙනවා

    • @CTMP1234
      @CTMP1234 Год назад +1

      මැරියන්

  • @sasa3586
    @sasa3586 6 лет назад +17

    ප්‍රියා සංගීතවේදියා තරුණ කාලේ කියූ සින්දුව ප්‍රබලයි. කෝ ඒක.

  • @madhukavirajith6332
    @madhukavirajith6332 3 года назад +23

    ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී
    ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී
    මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
    හහ හා හහහා හහ හා හාහහා
    මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
    මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
    මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා
    හහ හා හහහා හහ හා හාහහා
    රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
    රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
    හහ හා හහහා හහ හා හාහහා
    ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
    ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා
    හහ හා හහහා හහ හා හාහහා
    රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
    රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
    හහ හා හහහා හහ හා හාහහා

  • @udararajaguru3908
    @udararajaguru3908 9 лет назад +29

    This is actually a jazz version of the song.

    • @nipunudara1878
      @nipunudara1878 3 года назад +1

      Jazz and blues mix vibe eka yanne..

  • @BanduKarunarathne
    @BanduKarunarathne 7 лет назад +8

    I love Kamal's playing (lead guitar )

  • @merlm1142
    @merlm1142 9 лет назад +4

    Lovely! I love all the arrangements. What a lot of work must have gone in to this show with all the new arrangements. The best part is they have not killed the original music or the songs.

  • @dilukkrishantha6599
    @dilukkrishantha6599 6 лет назад +4

    මේ ගීතයේ පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස් මන් කැමති ම පුද්ගලයා. ඔහු ලියූ ගීත ගොඩක් ඒවා ලස්සනයි

  • @srivimansri9219
    @srivimansri9219 Год назад +1

    Menna sindu nm sindu .
    Perfect song fantastic ? 😍

  • @supunchamara6012
    @supunchamara6012 6 лет назад +10

    මුල් recording එක ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ..1967.

  • @jathyadharmasena988
    @jathyadharmasena988 9 лет назад +2

    I love that jazz guitar part. Love it

  • @Nishitha_Jay
    @Nishitha_Jay Год назад +2

    ඇගෙන් ආත්මය වෙන්වෙනවා වගෙ මෙව අහනකොට

  • @kavindabuddhi
    @kavindabuddhi 10 месяцев назад +6

    Who else 2024??😍

  • @ishankaasanthi714
    @ishankaasanthi714 9 месяцев назад

    ආසම ලස්සන සින්දුවක්...❤

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 4 года назад +6

    2020 පෙබරවාරි අහන්නේ කවුද?😀

    • @nicknick2675
      @nicknick2675 4 года назад +1

      කවද ඇහුවත් බොට මොකෝ

  • @rohanwitharana434
    @rohanwitharana434 4 года назад

    sinduve rasaya kanava music damana ekaa. u hithanava athi hari lassanai kiyala kamakna mekata kamathi kotasakuth athi ne

  • @TheMetrixlk
    @TheMetrixlk Год назад +4

    අජිත් බණ්ඩාරගේ ජයග්‍රාහී ගීතය❤️

  • @Kaveeshrajapaksha
    @Kaveeshrajapaksha 7 месяцев назад

    Oba Kiwa Pem Katha Asuren Giitha Mawenawa..... ♥️

  • @shadowstudiosrussel
    @shadowstudiosrussel 7 лет назад +3

    always take you to a dream world with this song.

  • @godagegaming8471
    @godagegaming8471 9 месяцев назад +2

    2024 addicted ♥️

  • @shanthijayakody8260
    @shanthijayakody8260 8 лет назад +1

    well done Dell studio........amazing....

  • @lalaganewatte9644
    @lalaganewatte9644 3 года назад +2

    BEAUTIFUL !!!!

  • @Dxdrsdrgkf
    @Dxdrsdrgkf 7 лет назад

    dell studio godak sthuoothi parana sindu dan kale apita ahanna denawata

  • @slhacker7853
    @slhacker7853 Год назад +1

    මේ කටහඩ 😢

  • @chiefslief1886
    @chiefslief1886 6 лет назад +2

    Wow....beautiful

  • @sarathkuru3129
    @sarathkuru3129 3 года назад

    Fantastic music & singing hats off to Priya & Mahesh.

  • @dilu513
    @dilu513 5 лет назад +1

    Woww ❤️😍

  • @lakshithapiyathissa8363
    @lakshithapiyathissa8363 3 года назад

    me wage sindu liawen nethi eka genai duka mn man den sinhala song ahana ekath nawaththala thiyenne

  • @22shyama
    @22shyama 8 лет назад +13

    Admiring the efforts on new creativity. Though I am not a professional, guess the Jazz touch does not click well with this wonderful song. Truly feel that Clarence's (with respect) original music better suit the song.. Anyway, hats off. 💐

    • @praveenraddalgoda8044
      @praveenraddalgoda8044 8 лет назад +2

      you crazy? It has blended well with it..

    • @danamendis1289
      @danamendis1289 8 лет назад +2

      I've been doing music all my life and I think this is amazing work

  • @dilelp4602
    @dilelp4602 10 лет назад +6

    original is the best.

  • @priyanthimanneldabare2552
    @priyanthimanneldabare2552 3 года назад +1

    wow. what a music👍👍😁😁😁

  • @AntaJAPAN
    @AntaJAPAN Год назад

    Yako music ❤❤kamal sir my favourite 🤩 and one of the best guitars 🎸 in the world

  • @Asela7711
    @Asela7711 6 месяцев назад

    Love from 🇯🇵

  • @kasunrphoto
    @kasunrphoto 8 лет назад +15

    Good effort Dell studio. But original song is the best version. :)

  • @naleenchaminda8722
    @naleenchaminda8722 2 года назад +1

    Sound super ❤❤👌

  • @chamothdevindaketipearachc4871
    @chamothdevindaketipearachc4871 3 года назад +1

    2021 still worth

  • @VinoDilshan
    @VinoDilshan 2 месяца назад +1

    2024

  • @preethieapasingha452
    @preethieapasingha452 5 лет назад +2

    Beautiful....🎶🎶🎶🎧

  • @jumaanrimzy6311
    @jumaanrimzy6311 9 лет назад +1

    beautiful .. epic

  • @minelkadehan211
    @minelkadehan211 3 года назад +1

    Still favorite ❤️🔥

  • @asankakaralliyadda173
    @asankakaralliyadda173 3 месяца назад

    Adath ahuwa❤

  • @resheendewmina9106
    @resheendewmina9106 2 года назад +1

    Favourite❤🔥

  • @slae46
    @slae46 7 лет назад +1

    Fantastic

  • @samidumaduwantha4916
    @samidumaduwantha4916 Год назад

    But i would like 1st version this is a one of legend ❤❤

  • @slaas6280
    @slaas6280 7 лет назад +2

    I have heard an English song that same melody... I t was in a film....

  • @roshangamage7206
    @roshangamage7206 9 месяцев назад

    Music thama awul

  • @Raw_Tunez
    @Raw_Tunez 8 месяцев назад

    abbahi wechcha sinduwak

  • @niroshandavid
    @niroshandavid 6 лет назад

    pk &cl...... you rock ever......

  • @ghazalibahamat9266
    @ghazalibahamat9266 8 лет назад +1

    awesome that s what you call music

  • @disnamalavige3545
    @disnamalavige3545 Год назад

    Great music arrangements ❤

  • @HASITHAminon
    @HASITHAminon 8 лет назад

    patta

  • @JesusIsLord-
    @JesusIsLord- 8 лет назад +1

    What is the make and model of the soprano saxophone played please? It sounds gorgeous.

  • @nihaluruvita1432
    @nihaluruvita1432 2 года назад

    Yeah great !

  • @malakasampath3082
    @malakasampath3082 8 лет назад +1

    Best & Beautiful Song

  • @dasanthafernando2684
    @dasanthafernando2684 7 лет назад +1

    Always Prema Keerthi what awriter he is

  • @Mr.PRO98
    @Mr.PRO98 3 месяца назад

    2024 ahana aya kooo

  • @menakanilani2078
    @menakanilani2078 5 лет назад +1

    💖💖💖 P, s🙏🙏🙏

  • @tonysl
    @tonysl 8 лет назад +1

    who is the guy with clarinet?great talent

  • @anurad.4232
    @anurad.4232 8 лет назад +1

    Music flow ekaexcellent

  • @kadappuli4186
    @kadappuli4186 4 года назад +2

    කොරෝනා පාලුවට

  • @roundtrip4281
    @roundtrip4281 Год назад

    ayio me musik walin metharam lassana giyaka gama kanawa

  • @harshaeranda3321
    @harshaeranda3321 Год назад

    ඈතරන්විමන්🔥

  • @malsha4513
    @malsha4513 3 года назад

    I love this song .

  • @IAMHim8888
    @IAMHim8888 4 года назад

    Remembers Clarence. He would love new arrangements by Mahesh Denipitiya-Mahesh Sri Lanka

  • @afroajlafeer5028
    @afroajlafeer5028 6 лет назад

    The songs written by Shelton not premakirthi de Alwis

  • @sofeatures1877
    @sofeatures1877 10 лет назад

    The opinion is a personal taste, but this is given a 'blues' touch.

  • @dinushachathuranga2542
    @dinushachathuranga2542 6 лет назад

    maru

  • @යෂාන්සන්චිත
    @යෂාන්සන්චිත 5 лет назад +1

    👌❤️.

  • @kavishadulanjana3514
    @kavishadulanjana3514 9 месяцев назад

    2024❤

  • @hasanthakanishka2987
    @hasanthakanishka2987 3 года назад

    අලුත් මියුසික් එකත් පට්ට

  • @danielryan121
    @danielryan121 3 года назад

    Nostalgia

  • @thejanarathnayake05
    @thejanarathnayake05 3 года назад

    2021.11.29
    who else in 2021 ?

  • @udayaliyanage3776
    @udayaliyanage3776 22 дня назад

    Jazzy 🥰

  • @slhero5786
    @slhero5786 3 года назад +3

    ක්ලැරා ඉන්න තැන රස වැඩි..........

  • @manjulajagath8047
    @manjulajagath8047 Год назад

    ❤🎉

  • @sumedhakumara2022
    @sumedhakumara2022 8 лет назад

    super

  • @impassionofmusic7270
    @impassionofmusic7270 2 года назад

    Fav old hit

  • @aidevbhanu
    @aidevbhanu 2 года назад

    2050 අහන මම ,🙆

  • @blacktaged
    @blacktaged 9 лет назад

    Wonderful!

  • @rashmiarohiborham5989
    @rashmiarohiborham5989 7 лет назад

    My favorit song.

  • @dilinakanchana1003
    @dilinakanchana1003 3 года назад

    🔥❤️

  • @lalindawaduge5513
    @lalindawaduge5513 7 лет назад +1

    nice song/////////

  • @bitkolpher730
    @bitkolpher730 6 лет назад +1

    වැඩසටහන විශිෂ්ටයි. එත් මෙ ගීතයේ තියන ජීව ගුණය එහෙම පිටින්ම වෙනස් වෙලා තියනවා මෙ අලුත් Music එක සහ සහය ගායනය නිසා. අපි බලාපොරොත්තු වුන ඒ ගීතය රස විදින බැරි උනා.
    එත් මෙහෙම වැඩසටහනක් කිරීම පිළිබදව ඉතා සතුටු වෙනවා

  • @priyankamanojmendis56
    @priyankamanojmendis56 4 года назад

    Wow

  • @moganmogan5787
    @moganmogan5787 4 года назад

    Mama tamil het
    mata me sinduwa ari kemathiy machag

  • @janakaperera7129
    @janakaperera7129 7 лет назад

    best