මහා බඩවැලේ ඇතිවන පිළිකා ගැන ඔබ දැනගත යුතු දේ 5 ක් - මහාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 9

  • @anupamasamaraweeraanupamas2182
    @anupamasamaraweeraanupamas2182 10 месяцев назад +1

    Budusaranai davipihitai oba tumata

  • @Nisha-gz5sz
    @Nisha-gz5sz Год назад +2

    Doctor constipation නිසා කැස්ස අඩු නොවී තියෙන්න පුළුවන් ද?

    • @ColomboSurgeon
      @ColomboSurgeon  Год назад

      Hi, thank you for your message.
      If you need medical advice, Dr Dakshitha Wickramasinghe can be consulted at the Outpatient Clinic of the National Hospital of Sri Lanka on Tuesday Morning, or at leading private hospitals.
      For more information about consultations, endoscopy and surgery, please contact 0777983918
      කොළඹ ජාතික රෝහලේ අගහරුවදා දිනවල ශල්‍ය වෛද්‍ය සායනයේ සහ ප්‍රදාන පෞද්ගලික රෝහල් වලදී වෛද්‍යවරයා හමුවෙන්න පුළුවන්
      චැනලින්, එන්ඩස්කපි සහ ශල්‍යකර්ම ගැන විස්තර දැනගැනීමට 0777983918 අමතන්න

  • @sachithabeysinghe6778
    @sachithabeysinghe6778 Год назад

    මගෙ තාත්තගෙ(ඔහු kindey dornorකෙනෙක්) apendicitis කියල oparation කරා...open කරල් බලද්දි උණ්ඩුක පුච්චය ලග ගෙඩියක් ලු....ඔබට මෙහෙම අත්දැකිම් ඇත්නම් මට උපදෙසක් දෙන්න...එය බොහෝදුරට කුමක් විය හැකිද?

  • @AnandaHerath-tc4kp
    @AnandaHerath-tc4kp 4 месяца назад

    සර් මගෙ දුවට අවුරුදු 8.එයට නිතර බඩේ කැක්කුම .බඩ scan කලාම කිවේ කුද්දටි කියල.අනේ doctor meekata මොකද කරන්නේ .beheth dunne ma doctor la

  • @IsankaMadushani-pn9xu
    @IsankaMadushani-pn9xu 2 месяца назад

    ඩොක්ටර් මට මාසෙකට සැරයක් වගේ ලේ යනවා. එක සැරයක් ලේ ගිහිම් තිබුනා කොමර්ඩ් එක රතුම රතු පාටයි. මට තව මඩේ කැක්කුමක් එනවා හරි අමාරුයි. සමහරක් වෙලාවට බඩ බුරුලටත් යනවා ඉදලා හිටලා. මට අමාරුම බඩේ පැත්තක් කැක්කුම ගන්න එක තමයි. මේහෙම වෙන්න හේතු මොනවද ඩොක්ටර්

    • @KeerthiAdikari
      @KeerthiAdikari 29 дней назад

      දැන් මොකද ලෙඩේ

  • @rrahaidaRandira
    @rrahaidaRandira 5 месяцев назад

    ඩොක්ට මට වයස 15 මෙ වයසට ගුද මාර්ගයෙ පිලිකාවක් හැදිමට අවදානමක් තියනවද මට සමහරක් වෙලාව්ට බුරුලෙන් වගෙ යනවා සමහර් වෙලාවට මට සාමන්‍ය පරිදි මලපහා පිට වෙනවා මම ඉස්කොලෙ යන්න පිටත් වෙනකඔට ඩොක්ට කිව්ව පරිදි දෙපාරක තුම්පාරක් යන්න සිතෙනවා මෙ පිලිකාවක රොග ලක්ශනද ප්ලිස් මට උත්තරයක් දෙන්න මට හිසරදයක් වෙලා තියෙන්නෙ

    • @ChamilaSinghabhu
      @ChamilaSinghabhu 4 месяца назад

      දැන් හරිද ඔයාට බෙහෙත් ගත්තද මේකට