අනුර, බලාගෙනයි! පරිස්සමින්!

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 1,2 тыс.

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 10 месяцев назад +290

    ඔබතුමාගේ බුද්ධිමත් විග්‍රහයට බොහොම ස්තුතියි ! ජනතාව ඉවසිලිවන්තව කල්පනාකාරීව මේ සංක්‍රාන්ති සමය දරා සිටිය යුතුයි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 10 месяцев назад +269

    අනුර කුමාර මහතාට විශ්වයේ අසිර්වාදය ලැබේවා අපෙ රටේ අහිංසක ජනතාවටත් සොබාදහම පිහිටවේවා!!!

    • @ajithnilantha9630
      @ajithnilantha9630 10 месяцев назад +5

      🙏🙏🙏

    • @kanti7069
      @kanti7069 10 месяцев назад +5

      Anewa veswaye aserwadaya lebewa theruwan saranai

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga 10 месяцев назад +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga 10 месяцев назад +5

      අපේ nnp සහෝදර සහ්හොදරියන් හැමෝටම තුනුරුවන් ආරක්ෂා කරත්වා !!!🙏🙏🙏

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga 10 месяцев назад +7

      ඔබතුමාට තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!🙏🙏🙏

  • @kumaranathunga9857
    @kumaranathunga9857 10 месяцев назад +41

    ඉස්තුතියී දර්ශන සහොදරයා ජනතා ව දැනුවත් කිරිම ගැන.ජය වෙවා❤❤❤❤ ඔබට චිරන් ජයතු ඒ වගෙම ජනතා විමුක්ති පෙරමුණු ප්‍රබලයින්ව දෙවියන් ආරක්ෂා කරත්වා.🙏🙏🙏🙏

  • @nisaljayawardena
    @nisaljayawardena 10 месяцев назад +378

    ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව. 🙏

    • @ajiththilakarathne3911
      @ajiththilakarathne3911 10 месяцев назад +13

      Niyamai atthamai

    • @richardsmith8183
      @richardsmith8183 10 месяцев назад +11

      Absolutely true ❤❤❤❤

    • @NimaliHemanthi
      @NimaliHemanthi 10 месяцев назад +4

      Niyamai

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 10 месяцев назад +7

      අනිවාර්යයෙන් සහෝදර සිංහල දමිල මුස්ලිම් අපි හැමෝම එක මිටට මාලිමාව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන්

    • @chaturangaliyanaarachchi3751
      @chaturangaliyanaarachchi3751 10 месяцев назад +4

      ජය සහෝදරයා ❤

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 10 месяцев назад +229

    අනේ ඔව් අපි මේ දුක දරාගෙන ඉන්නේ ඡන්දයක් එනකල්. මෙච්චරකල් ඉවසුව එකේ ඔය ටිකත් ඉවසනනවා.
    අපේ මුලු පවුලම මාලිමාවටයි.
    මාලිමාවට ජය නම් නියතයි !

    • @chintasamaranayake933
      @chintasamaranayake933 10 месяцев назад +1

      හරිම සතුටුයි ඔබලා ගැන

    • @draw_87
      @draw_87 8 месяцев назад

      😂

  • @nimalbandara676
    @nimalbandara676 10 месяцев назад +61

    අනිවාර්යයෙන්ම හරියටම හරි very correct 100% agree excellent speech ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP ජයවේවා

  • @shamalperera4875
    @shamalperera4875 10 месяцев назад +244

    ❤️❤️❤️,,,,අනුරකුමාර මහත්මයාගේ ආරක්ෂාව විශේෂයෙන්ම දැඩි කල යුතුයි ...,,,හේතුව ලංකාවේ බලය වෙනුවෙන් , ඕනම තුච්ච වැඩක් කරන සක්කිලි දේසපාලුවෝ ඉන්න බව අතීතයේ සිදුවී තියෙන සිදුවීම් නිසා???😮😮

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 10 месяцев назад

      Hamoma ehema thamai yaluwa. JVP (NPP), Pohottu, UNP, SLFP okkoma balayata enna haduwe jara wada karala thamai.

    • @anjana6207
      @anjana6207 10 месяцев назад

      ​@kavindpo nnayaujayaweera6293

    • @Kassa414
      @Kassa414 10 месяцев назад

      ​@@kavindujayaweera6293 Monada NPP eka karapu jara weda?

    • @jayanthaam2075
      @jayanthaam2075 10 месяцев назад +1

      Year 75 k rata kapu THIRISANNUNTA ADALAI.
      Namuth N P P Ho J V P neme.

    • @Iranrj
      @Iranrj 9 месяцев назад

      ​@@jayanthaam2075ane.uba.lagadee.wenna.athi.epdune

  • @andraandra3768
    @andraandra3768 10 месяцев назад +81

    අනුර සහොදරයා පරිස්සම් වෙන්න ඔබයි අපේ එකම බලාපොරොත්තුව ❤❤❤❤❤

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 10 месяцев назад +154

    ඉවසීමෙන් බුද්ධිමත්ව කල්පනා කරලා වැඩ කරන්න ඕන කාලයක් මේක.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 10 месяцев назад +276

    හැම අතින්ම පරිස්සම් වෙන්න අනුර සහෝදරයා ..!!!

    • @alabawa7381
      @alabawa7381 10 месяцев назад

      😂😂😂😂

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga 10 месяцев назад

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @unknownunknown4705
      @unknownunknown4705 9 месяцев назад

      Ape galwum karaya obai MALIMAWA

    • @ShayamalRathnasiri
      @ShayamalRathnasiri 9 месяцев назад

      අරක්සවට.එන්න .මම.කැමති යි.මා.මලත්.නුබව.රකින්නව.අනුර .සහොදරයා

    • @KavinduSehan1991
      @KavinduSehan1991 9 месяцев назад

      @@alabawa7381 Puka Dena gotha wesige puthek wage

  • @wasanthigamage6744
    @wasanthigamage6744 10 месяцев назад +296

    අනුර සහෝදරයගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ස්වේජ්ජාවෙන් රැකවරණය දෙන්න ලෑස්තියි...!!!

    • @avidrationalist7281
      @avidrationalist7281 10 месяцев назад +17

      මං හිතන්නේ, අනුරට ආරක්ෂාව දෙන්න අලුතෙන් හදන සැලසුමම අනුරට අනතුරක් කරන්න පාවිච්චි කරන් පුලුවන්. ඒ නිසා, එය ඔවුන් විසින්ම තීරණය කල යුතු දෙයක්..

    • @calistafernando1713
      @calistafernando1713 10 месяцев назад +12

      ස්තුතියි සහෝදර යා මුළු රටම මේ අනාගත නායකයාට ආරක්ෂා ව දෙමු 🙏🙏🙏🏻🙏🙏🙏🏻🙏🙏🙏🏻🙏🙏🙏🏻

    • @user-sl7k
      @user-sl7k 10 месяцев назад

      @@avidrationalist7281
      _සැබෑ ආදරයට තමයි මිනිස්සුන්ට එහෙම හිතෙන්නෙ . ඒත් හතුරාටත් ඒ මුවාවෙන් ළංවෙන්න පුළුවන් . ඒ නිසා ඔබගේ අදහසට මම ගරු කරනව._

    • @gajalanka95
      @gajalanka95 10 месяцев назад +3

      👍💐💐❤️ ස්තුතියි සහෝදරයා

    • @janakabatagalla3674
      @janakabatagalla3674 10 месяцев назад +4

      අනුන් සහෝදරයා අපේ නායකයා ඔහු බේරා ගැනීම යන හැඟීමෙන් පැමිණ ඒ ඔස්සේද ඔහුට කරදරයක් කිරීමට පුළුවන මේ මොහොත විවිධ පැතිවලින් අපි හිතන්න ඕන වෙලාවක් කොහොම වුණත් අනූන සහෝදරයාගේ ආරක්ෂාව ගැන කතා කරන හැමෝටම බොහොම ස්තුතියි

  • @bandulavithanage7059
    @bandulavithanage7059 10 месяцев назад +312

    අනුර සහෝදරයා ගේ ආරක්ෂාව අද දවසේ ඉතාමත් වැදගත් අවශ්‍යතාවයක් ඔහු ආරක්ෂා කරගතයුතුය

    • @calistafernando1713
      @calistafernando1713 10 месяцев назад +12

      අනිවාර්ය යෙන්ම අනාගත දරුවන් වෙනුවෙන් මොහු ආරක්ෂා කරමු 🙏

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga 10 месяцев назад +2

      🙏🙏🙏🙏🙏

    • @ashadamayanthi8002
      @ashadamayanthi8002 10 месяцев назад +3

      🙏🙏🙏🙏🙏 සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි

    • @skumari7428
      @skumari7428 8 месяцев назад

      😊😊1❤1😊​@@Sudarshikulathunga

  • @Np1226o
    @Np1226o 10 месяцев назад +45

    සුපිරි කතාව දර්ශන මහත්තයෝ👍

  • @chandrakumara6812
    @chandrakumara6812 10 месяцев назад +38

    දර්ශන වාගේ උගත් බුද්ධිමත් මහාත්මයන් තව තවත් බිහි වෙිවා ලක් මවගේ වාසනාවට බුදුසරණයි

  • @BKM-y2r
    @BKM-y2r 10 месяцев назад +30

    ඉතාමත් වැදගත් අවවාදයක්. ඉතාමත් බුද්ධිමත්ම කල්පනාකාරීව සිටිය යුතු මොහොතක්.

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 10 месяцев назад +24

    අවධානමට පෙර සුදානම සහෝදරයා පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න සතර වරමි දෙවිපිහිටයි🙏 සර්ව සාධාරණයක් ඉෂ්ට කරන්න වෙහෙසෙන ඔබ සැමට සක්වල පාලන දෙවියන් රැක දේවා.......🙏

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 10 месяцев назад +129

    අනුර සහෝදරයාගේ ආරක්ෂාව මේ වෙලාවේ තහවුරු කළ යුතුමයි

  • @sunethradissanayake641
    @sunethradissanayake641 10 месяцев назад +9

    ඔබ තුමාගේ පැහැදිලි කිරිමට බොහොම ස්තුතියි. පැහැදිලි කිරිම කාලෝචිතයි. මාලිමාව වටා එක්වු අප සැම සියලු දෙනාම මෙය හොදින් හිතට අරගෙන අනුර සහෝදරයා රැක ගැනිමත් අපගේ ජිවිත රැක ගැනිමත් මෙි මොහොතේ අපගේ වගකිමයි. බටලන්දෙ රනිල් විතරක්ම නෙමෙි ඇයි පාස්කු රාජපක්සලාගෙන් ආරාක්ෂා විමටත් අපි සැලතිලිමත් වෙමු.
    මාලිමාවට ජයෙන් ජයම වෙිවා !

  • @anuruddaanu1674
    @anuruddaanu1674 10 месяцев назад +78

    නියමයි මොනවා උනත් අපේ රටේ මිනිස්සු අඩිය පස්සට ගන්නෙ ne මේ ගේම් එක ගහලම අපි පස්ස බලන්නෙ මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @Ignesas_kurukula_sooriya
    @Ignesas_kurukula_sooriya 10 месяцев назад +38

    දර්ශන ඔබගේ කටට මසුරන් දැමිය යුතුයි. දැනුවත් කිරීම ඒ තරම් අගනේ ඔබට බොහොම ස්තුතියි

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 10 месяцев назад +2

      මූ පිස්සෙක්😂😂😂

    • @gajalanka95
      @gajalanka95 10 месяцев назад

      ​@@LalaniLalani-ut6zzඋඹේ අම්මට පිස්සු ඇති

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 10 месяцев назад

      ​@@LalaniLalani-ut6zzඋඹනෙ පිස්සා!

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 10 месяцев назад +122

    නව පුනරුද යුගයක ආරම්භය ජාතික ජනබලවේගය යි ❤❤❤🧭🧭🧭

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 10 месяцев назад +119

    මේ පාර 88/89 වගේ ඇති කරොත් ස්වේච්ඡාවෙන්ම රනිල් ඉන්න තැනකට ගිහින් ශොට් එක දෙන්න ඕන තරම් අම්මලාම ඉදිරිපත් වෙයි.. මාලිමාවට ජයවේවා

    • @loremashani7292
      @loremashani7292 9 месяцев назад +1

      අනිවාර්යයෙන්ම ❤

  • @champi_aththamma
    @champi_aththamma 10 месяцев назад +42

    අම්මෝ දර්ශන මහත්මයා ... 88/89 ගැනනං කීවේ සහතික ඇත්ත . මම හුගක් අයට කියනවා "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටිය බලන්න කියලා ... ඔබ කීවා වගේ ඒ ඇත්ත ගැන යම් අදහසක් තරුණ පරපුරට ගන්න පුලුවන් ඒකෙන්. මට ඒ කාලේ දේශපාලන කියවීමක් තිබුනේම නැහැ ඒත් දැන් වැඩිහිටියෙක් හැටියට ඇත්ත හුඟක් තේරුම් ගිහින් තියෙන්නේ ... ස්තූතියි මේ දැනුවත් කිරීමට. මේක අහන දරුවන් හොද සිහි කල්පනාවෙන් මේවා ගැන තේරුම් ගනියි කියලා හිතනවා.. 🙏👍

  • @sumedapalihakkara2518
    @sumedapalihakkara2518 10 месяцев назад +47

    අනුර සහෝදරයා ගේ ආරක්ෂාව අද දවසේ ඉතාමත් වැදගත් අවශ්‍යතාවයක් ඔහු ආරක්ෂා කරගතයුතුය ,ඉවසීමෙන් බුද්ධිමත්ව කල්පනා කරලා වැඩ කරන්න ඕන කාලයක් මේක.

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 10 месяцев назад +42

    ඔබ මධ්‍යස්තව අපක්ෂපාතීව කරන දේශපාලන විග්‍රහය ඉතා අගේකොට සලකමි. ස්තුතියි ❤🙏

  • @manjupradeep8080
    @manjupradeep8080 10 месяцев назад +249

    හොද කරුණු පැහැදිලි කිරීමක් දර්ශන මහත්තයා.. අනුර කුමාර දිසානායක මහතා තමාගේ ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුයි.. රනිල් රාජපක්ෂලා බලය වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන්.

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 10 месяцев назад +2

      Pissuda halo. Ai mathaka nadda 2015 apu yahapalana andu kale Anuraya koi wele baluwath hitiye Ranilge redda assene. Anika Basil, Anura degolloma ekathuwela Ranilwa janadipathi karanna mara support ekak dunna. E nisa mata hodatama wishwasai medapara Ranilge chandeth watenne Anurata kiyala.😂😂😂😂😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 10 месяцев назад

      ඒ ඔහේ හිතන විදිය..ඇයි අනුර කුමාර මහතා ට හරි ජවිපෙ සමඟ ඉන්න කන්ඩායමෙ කාට හරි මොකක් හරි වෙනවා ට කැමති ඇති ..​@@kavindujayaweera6293

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 10 месяцев назад +1

      ​@@kavindujayaweera6293Hmmm Api Marilane Ipadune.Ranil Minissunge vote ekata respect adath karanna puluvan but Ranilta Vatinne eyage society eka protect karana eka minissu vedak nehe. Ranil 2015 horu alluvanam ranilta minissu uda dala vote karanne

    • @himananurudda4381
      @himananurudda4381 10 месяцев назад

      ​@@kavindujayaweera6293 aaa ehenam hodai...npp jayawewaa

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 10 месяцев назад +13

      අනිවාර්යෙන් 275 පාස්කු ප්‍රහාරයෙන් ගාණක් මරන්න පුළුවන්නම් එක මනුස්සයෙක් මරන එක රනිල් රාජපක්ෂලාට මහ ලොකු දෙයක් නෙවෙයි අපි යන්න සහෝදරා රැක ගත යුතුයි ❤️‍🔥❤️‍🔥🥰🧭❤️

  • @jananinadeeshani8042
    @jananinadeeshani8042 10 месяцев назад +197

    සත්තු කලබල වෙලා ඉන්නේ
    මනුෂ්‍යයෝ පරිස්සමෙන් ඉන්න ඔන ❤❤❤

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 10 месяцев назад

      ඇත්තවශයෙන්ම අරගලය ආරම්බය කර එදා සිට ඒ මේලේච්චයන් තවමත් ඇත ! ඒ සින්හල බෞද්ධ පමනක් විරෝධී ත්‍රස්තවාදීන් විනාශකර යුතුය

    • @anuruddaanu1674
      @anuruddaanu1674 10 месяцев назад +14

      කුඩු කාරයො කැමති ne මාලිමාව එනවට බන් 😂

    • @anjana6207
      @anjana6207 10 месяцев назад

      Po nnaya​@@kavindujayaweera6293

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 10 месяцев назад +2

      කුඩ්ඩො ඔක්කොම මාලිමා😂😂😂ගනිකා වයාපාරය නීති ගත කරන්න

    • @anjana6207
      @anjana6207 10 месяцев назад +3

      @@LalaniLalani-ut6zz ube amma baduwak karala gamu

  • @SaSs-o1n
    @SaSs-o1n 10 месяцев назад +106

    අපි මාස කීපයක් තිස්සේ දිගින් දිගටම කීයනව අනුරගේ ආරක්ෂාව ප්‍රමානවත් නැති බව.

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di 10 месяцев назад +5

      ආරක්ෂාව වැඩිකරල තියෙන්නේ බයවෙන්න එපා

  • @wadduminda7052
    @wadduminda7052 10 месяцев назад +115

    මාලිමාව ට නියත ජය ඔබට ජය වේවා ❤❤🌺💗💗💕

  • @jaliyachiraj5011
    @jaliyachiraj5011 10 месяцев назад +137

    මාලිමාවට ජයවේවා.. ඔයත් පරිස්සමින් sir.. මහා කාලකන්නියෝ රනිල්ගේ ආණ්ඩුවේ ඉන්නේ....

    • @calistafernando1713
      @calistafernando1713 10 месяцев назад

      සොම්බි රනියා රාජපක්ෂ ආර්ථික ඝාතකයෝ මුන් එන ජනාධිපති වරණය ජය ගැනීම ට නොහැකි නිසාම මහා විනාශක් කල හැක

    • @kasungeeth1231
      @kasungeeth1231 10 месяцев назад

      Ranil Sombiya😂😂😂😂😂😂

  • @niroshadamayanthi0056
    @niroshadamayanthi0056 10 месяцев назад +44

    ජයවේවා

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 10 месяцев назад +51

    අනුර සහෝදරය ජය මම ඔබව ආරක්ෂා වෙන්න කිව්වේ මීට අවුරුදු දෙකකට කලින් සොරු බයෙන් සලිත වී ඇත අනුර සහෝදරය පරිස්සම් වෙන්න ඔබට ජය රටට ජය මාලිමාවට ජය ❤❤❤❤❤❤❤

  • @rohananura6664
    @rohananura6664 10 месяцев назад +62

    මෙි කතාවෙ 1988/1989 සිද්දාන්ත ඇත්තෙන්ම අත්විදිපු කෙනෙක් හැටියට මෙි කියපු සියලුම සිද්දින් අනාගතයෙ බලාගත හැක ..නව පරපුරට....හොදම විසඳුම නිතර කලබල නොවි ඉදිරියට යාමයි...මුන් රටම කුලප්පු කරලා හදිසි නිති දාගන දිගටම ඉන්න බලයි..කලබල කලොත්...

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 10 месяцев назад +65

    අනුර අය්යව අතගාන්න,selfi ගහන්න එන පකයොත් දැනගන්න ඕන මේ වෙලාවෙ පොඩ්ඩක් ඕව නොකර ටිකක් චන්දය දානකමි ඉවසගෙන ඉන්න.

    • @gajalanka95
      @gajalanka95 10 месяцев назад +2

      සෙල්පී පොටෝ ගැහිලි ගැන ඉදිරියට කල්පනා කරන්න වෙයි විශේෂයෙන්ම 🎉

    • @Iranrj
      @Iranrj 9 месяцев назад +1

      Chandayak.na

  • @sahansamadhi
    @sahansamadhi 10 месяцев назад +76

    මාතෘභූමියට ජය ❤

  • @jayathissabandara1560
    @jayathissabandara1560 10 месяцев назад +87

    මොන බීසනයක් ආවත් මිනිස්සු දැඩි සේ අධිෂ්ඨානයක සිටිය යුතුයි මාලිමාව ජයග්‍රහණය කරවන්න

  • @manjulasuranga1537
    @manjulasuranga1537 10 месяцев назад +72

    අනුර සහෝදරයට දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 10 месяцев назад +149

    අපි හැමෝම මාලිමාවට බලය ලබා දෙමු.මාලිමාවේ ජයග්‍රහණය ස්ථිරයි

  • @SR-dz1ed
    @SR-dz1ed 10 месяцев назад +64

    රාජපක්ෂ ජුන්ටාව බටලන්දෙ රෙනිල් ගෙනාවා. පැනමා ටිරාන් ගෙනාවා. වේශබන්දු ගෙනාවා. දැන් මර්ධන අනපනත් හා රට පුරා කම්පන භීෂනය ගෙනවා.

  • @SarathWetthege
    @SarathWetthege 10 месяцев назад +43

    කල්පනාවෙන් ආරක්සහ කරගමු AKD අපේ අනාගතේ

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga 10 месяцев назад

      අනුර සහෝදරයා කියන්නෙ අපේ"ආයුශත්"අරන් වැඩි කාලක් ජීවත් විය යුතු මුලු රටම ආදරය කරන ආදරණීය හදවතක් ඇති පුද්ගලයෙක් .ඔවුන් අපේ රටේ මවක පියෙකු සහෝදරයෙකු හා ඇත්තටම කියනවනම් ඉදිරියේදී අපේ ජීවිතවලට ආරක්ෂා කරන දෙවි කෙනෙක් කීවොත් නිවැරදියි

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 10 месяцев назад +183

    අනිවාර්යයෙන්ම අපි මාලිමාවට ..

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 10 месяцев назад +57

    මේ වටිනා යුග පුරුෂයා රටට ආදරේ ඇති සියලු දෙනා එකතුවිරැක ගැනිම රටේ ජනතාවගේ යුතුකමකි....❤❤❤❤❤❤

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga 10 месяцев назад

      👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏

  • @Brosirimath
    @Brosirimath 10 месяцев назад +114

    අනුර ම ර ලා මේක නවත්තන්න බෑ , එහෙම කලොත් අනුකම්පා ජන්ද පවා මාලිමාවට වැටෙනවා , මේක රැල්ලක් නෙවෙයි කැරැල්ලක් ❤

    • @harendralakmal6869
      @harendralakmal6869 10 месяцев назад +12

      එහෙම වෙයිද නැද්ද දන්නෙ නෑ ..නමුත් ඔබේ කමෙන්ට් එක වටිනව..

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 10 месяцев назад

      ​@@RiseAboveRoots987අන්න ඒකයි සැක.

    • @arunaumangathilaka6273
      @arunaumangathilaka6273 10 месяцев назад +4

      මේක සුනාමියක්

    • @tribelife7650
      @tribelife7650 9 месяцев назад +1

      බටලන්දේ මාරසිංහ කොංගෝ පාතාල කුමන්ත්‍රණයක් ගනුදෙනුවක් සිදු කළේ ඡන්ද ප්‍රතිශතය තවත් වැඩි කර ගැනීමටද ?

    • @nadee93
      @nadee93 9 месяцев назад

      පක

  • @bandaranawin5427
    @bandaranawin5427 10 месяцев назад +22

    මේ කතාව මේ ආකාරයෙන් ම වගේ අපිටත් ආරංචියි.හදවතක් නැති මිනිසුන් දේශපාලන උපක්‍රම මගින් ඔයදේ ඔය ආකාරයෙන්ම කටයුතු කළ බවට අතීතය ශාක්ෂි දරයි. මැතිවරණය කල් දැමීම උදෙසා නොකරන වැඩක් නැතිවාට සැක නැත..පුදුමාකාර කුරිරැ දේශපාලන ක්‍රමයක් මේක..😢😢😢😮 අනුර සහෝදරයා ඔබ ප්‍රවේශම් වෙන්න.හදවත් නැති අසංවේදී මිනිසුන් රකුසන් මෙන් බලා සිටය හැකිය..😮

  • @wathsalamaduwanthi5794
    @wathsalamaduwanthi5794 10 месяцев назад +27

    ලොකු දෙයක් කරන්න නෑ....තමන්ගේ ලගම යහලුවා, හිතවතා ගේ මනාපය NPP එකට හරවා දෙන්න.❤️

    • @udithaupekshaka2071
      @udithaupekshaka2071 10 месяцев назад

      දැනටම ගෙදර සහ පවුලේ ඥාති සියලුම දෙනාගේ චන්ද විස්සකට වැඩිය මාලිමාවට.තව යහලු යෙහෙලියන් සෑහෙන ප්‍රමාණයක් මාලිමාවට.අහන අහන එකා මාලිමාවට.නැතත් මූණට හමු වෙන හැම කෙනාටම මමනම් කියන්නෙ මාලිමාවට චන්දය දෙන්න කියල.ගොඩක් දෙනෙක්ව එහෙම වෙනස් කරලත් තියෙනව.ජයවේවා මාලිමාවට❤

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 10 месяцев назад +12

    AKD ❤❤❤May the LORD bless you n keep you Brother 🙏 ❤❤

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 10 месяцев назад +129

    අනුර ජනතාව ආරක්ෂා කරගත යුතුයි

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga 10 месяцев назад

      👍🙏👍🙏👍🙏👍🙏👍🙏❤️❤️❤️❤️❤️

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 10 месяцев назад +123

    කල්පනාවෙන් ආරක්ෂිතව ඉදිරියට NPP උඅනු ඇත.

    • @gaminipremawansha1205
      @gaminipremawansha1205 7 месяцев назад

      කල්පනාවෙන් ආරක්ෂිතව ඉදිරියට .Npp යේ ජය නැවතිය නොහැකිය .

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 10 месяцев назад +31

    May Allah bless you brother ❤❤❤❤❤❤❤

  • @strangertlk
    @strangertlk 10 месяцев назад +41

    සියල්ලෝ පරිස්සමෙන් බලා සිටිත්වා

  • @merilkurera7815
    @merilkurera7815 10 месяцев назад +58

    හොරු මිනීමරු දෙපිලකට චන්දය භාවිතා කර කෙලවාගත් අපි ඉදිරියේදී ජාතික ජනබලවේගයට...

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 10 месяцев назад +5

    SL දේශයේ මේ පැහැදිලි කිරීම විග්‍රහය අවබෝධ කර ගමු ලක්වැසි ජනයිනේ. රට පාලනය කරමින් සිටින්නේ ජනඝාතක අපරාධ කරුවන් බව සිත් හි තබා ගෙන කල දවස ගෙවමු. මාලිමාව ආරක්ෂා කර ගැනීමට කල්පනා කාරී වෙමු❤!

  • @mpmj727
    @mpmj727 10 месяцев назад +20

    There is a point in your explanation. 👍🏼❤️

  • @Betterworldforyou.
    @Betterworldforyou. 10 месяцев назад +2

    Excellent speech!!!
    Thank you

  • @samudramendis6459
    @samudramendis6459 10 месяцев назад +41

    ගොඩක් හොදයි කලින් දැනුවත් කිරිම..අනුර සහෝදරයට දැඩි ආරක්ෂාව දිය යුතුයි.

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 10 месяцев назад +15

    සටහන් කරුවන ඔබ 88/ 89 ගැන කෙටි හැදින්වීමක් සිහිකැදවීමක් කලා ඊට බොහොම ස්තූතියි .
    ඒවගේම පොහොට්ටු ජනාධිපති රනිල් ගේ භූමිකාව ගැනත් සිහිපත් කිරීමක් කලා . ඔබගේ ප්‍රකාශනය පැහැදිලියි . ඒහා කෙරුනු ඉදිරියේ යම්හෙයකින් සිදුවිය හැකි අවදානම ගැන ඊට සැකසුණු පෙරනිමිති මතක් කිරීමට කැමතියි . ඒ මන්ද එවකට ඒ පසුබිම සැලැස්සූ තවත් කෙනෙකු අමතක කල නොහැකියි . ඒ කවුරුන් ද ප්‍රේමදාස නම් චරිතයයි . මෙවරද රනිල් පෙර කියූ සැලසුම් සූදානම් කරද්දී යුන්පි දෙවන කන්ඩායම වූ සජබ නියෝජිතයින් ඊට ( වහින්නට පෙර විදුලි කොටන ගොරවන හඩ නැගෙනවා ) සේ ( සජබ ) නියෝජිතයින් තැරැව් කරුවන් ගොරවන සබ්දය ලබාදෙනවා NPP කදවුර ඉදිරියේ ත්‍රස්තවාදී ක්‍රියාවන් කිරීමට සූදානම් වෙනවා කියා සජබ කට්න් කියැවෙන වා . ඒවා නිකම්ම කියනවා නොවේ වන්නට බොහෝ ඉඩකඩ ඇත . ඒ දෙවැනි ප්‍රේමදාස නිසා ය .

  • @m.v.sarathwijenayake7657
    @m.v.sarathwijenayake7657 10 месяцев назад +71

    වහාම ජාත්යන්තර අධිකරණයක සහාය විපක්ෂය ලබා ගත යුතුය...

    • @nimaliperera9457
      @nimaliperera9457 10 месяцев назад +9

      විපක්ෂ නායකයා ....පිස්සෙක් ....
      ජාත්‍යන්තරය ට සජියාගේ ඉංග්‍රීසි තේරෙන්නෑ ....
      ඒ නිසා ජාත්‍යන්තර සහය නෑ. 😂😂😂

    • @nirupapunchihewa8214
      @nirupapunchihewa8214 10 месяцев назад +4

      Sajiya ගෙ ඉංග්‍රීසී වලට ජාත්‍යන්තර බය වෙනවා බං.
      පිස්සුද? අපෝ හිතන්නවත් එපා. 😂😂😂😂😂
      යාන්තම් හරි ලැබෙන ජාත්‍යන්තර සහාය නැති කර ගන්න වෙන්නේ ඕක කට ariyoth.

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 10 месяцев назад +3

      අනුර ඉංග්‍රිසි දන්නවඩ????😂😂😂😂

    • @nirupapunchihewa8214
      @nirupapunchihewa8214 10 месяцев назад

      @@LalaniLalani-ut6zz
      අනුරට ඉංග්‍රීසි බැරි හින්දම තමයි පවුල් පිටින් ඡන්දෙ දෙන්න බලාගෙන ඉන්නේ. පේන්නේ නැද්ද අර කුරුඳුවත්තේ tie, coat ත්‍රස්තවාදියා හඩු ඉංග්‍රීසි කතා කර කර අපිට කෙලින හැටි.

    • @WilliamSamarasinghe
      @WilliamSamarasinghe 10 месяцев назад +1

      ​@@LalaniLalani-ut6zz
      AKD ge English weleta mulu lokema baya wenawa , neh ...???

  • @sltech9403
    @sltech9403 10 месяцев назад +25

    කිසිම හැගීමක් දැනීමක් නැති ගෑණුත් නොවන පිරිමිත් නොවන උන්ට බලය ගියාම ඔහොම තමයි.විකෘති මිනිස්සු උන්

  • @kapiladenipitiya2112
    @kapiladenipitiya2112 10 месяцев назад +74

    නියත ජය NPP

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 10 месяцев назад +3

    ඔබ තුමාට බොහොම තුති අලුත් පරපුර දැනුවත් කළාට ඇත්තටම බොම්බ නොර්මල් ඔය කාලකන්නි ට මිනිස්.ජිවත බලු ගනන් මුලු යුරොපයෙ සියලුම අය npp.💘👍 jaya වේවා

  • @munasinghefernando7864
    @munasinghefernando7864 10 месяцев назад +22

    ඔබ හරි.චන්ද පෙට්ටිය ලඟට ගිහින්, කපටි නරියත් එක්ක ගනුදෙනුව බේරගමු.NPP ජයවේවා .

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 10 месяцев назад +48

    එදා මිනීමරු ප්‍රේමදාස කියන කාලකන්නියාඋඩුගම්පල කියනනිලධාරියාගේ පවුල් පිටින් මරලාජනතාවත් එක්ක ජේවීපී එකත් එක්ක පුදුම වෛරයක් ඇති කරාඑවකට හමුදාවඅන්තිමේදි පාරෙදි බල්ලෙක් වගේ පොල් සම්බලයක් වගේ කුඩු වෙලා ගියාබටලන්දේ වධකයක් තවමත් ඉන්නවා තාම දිට්ඨධම්ම එක කැරකුනේ නැහැඅසූ අට අසූ නමය විජේවීර මරණ කොට මමත් අත්අඩංගුවේ හිටියේඑදා මම දහයේ පන්තියේ විභාගෙවත් ලිව්වේ නැතිඅවුරුදු දාහතක කොල්ලෙක්එදා ඒ දේවල් මතක් වෙනකොට ඔබ කියන කතාව සහතික ඇත්ත

    • @tribelife7650
      @tribelife7650 9 месяцев назад +1

      බටලන්දේ මාරසිංහ කොංගෝ පාතාල කුමන්ත්‍රණයක් ගනුදෙනුවක් සිදු කළේ ඡන්ද ප්‍රතිශතය තවත් වැඩි කර ගැනීමටද ?

  • @donudumullage9538
    @donudumullage9538 10 месяцев назад +65

    One and only solution for the country NPP and Anura ❤❤ ❤

  • @JoeAlexanderUdayakumar
    @JoeAlexanderUdayakumar 10 месяцев назад +15

    Thank you Mr.Dharshana 🙏🙏🙏🙏🙏🙏🙏 please be safe always my dear Srilanakan 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 from 🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸

  • @shandrikasriyani101
    @shandrikasriyani101 10 месяцев назад +117

    විසඳුම මාලිමාව ‌ජයවේවා

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 10 месяцев назад

      Ranilge balaporoththuwath Anura janadipathi karawannai.

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 10 месяцев назад +3

      අනුර පිස්සෙක්😂😂😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 10 месяцев назад +8

      ​@@LalaniLalani-ut6zz.අනුර කෙසේ වෙතත් උඹට නම් පිස්සු හොදටම තද වෙලා වගේ ..😂😂

    • @mangalikadias9641
      @mangalikadias9641 10 месяцев назад +1

      පිස්සෙක් වගේ කියලයි මගේ අදහස.

    • @iceice5753
      @iceice5753 9 месяцев назад

      ​@@LalaniLalani-ut6zzඅනිත් අයට පිස්සු කියන්නෙ තමනුත් අනිත් අන්තයක පිස්සෙක් .පහ ඉස්සු.

  • @calistafernando1713
    @calistafernando1713 10 месяцев назад +21

    දර්ශන මහතාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏 ගෞරවය 🙏🙏🏻🙏🙏🙏🏻 ආදර ය ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @saumyaperera6788
    @saumyaperera6788 10 месяцев назад +53

    අනිවාර්යයෙන්ම NPP 🧭✖️

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 10 месяцев назад +26

    ❤❤❤❤.මාළිමාවට ජය වෙිවා .

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 10 месяцев назад +17

    ඔවි අපිත් පොහොට්ටුව ට චන්දය දුන්න අය. ඒත් ආයෙත් කවදාවත් මහින්ද, රනිල්, සජිත් මේ කියන එකෙක්ට වත් චන්දය අපෙන් නෑ.

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 10 месяцев назад +17

    Malimawata ජයවේවා anura kumarata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා jayen jayama වේවා

  • @UD-95
    @UD-95 10 месяцев назад +7

    නියම පැහැදිලි කිරීමක් ❤

  • @manojmanjula9563
    @manojmanjula9563 10 месяцев назад +4

    මෙතුමා පැහැදිලි කල ලෙසම මේ එතිහාසික වටිනා අවස්ථාවෙන් නිසි ඵළ නෙලා ගැනීමට ජණතාව ඉතාමත් ඉවසීමෙන් සීරුවෙන් සිහියෙන් සිට ජයගනිමු❤

  • @bandarams8415
    @bandarams8415 10 месяцев назад +6

    කතාව විශිෂ්ට යි. වචනයක් වත් අපතේ යන්නෑ...සත්‍ය මතක් කිරීම තරුණ ජනතාවට දැන ගැනීම සදහා
    සෑම දෙනා ම විශ්වයෙන් රැකීවා..❤❤❤❤

  • @ivanjayakody4203
    @ivanjayakody4203 10 месяцев назад +105

    සජිත්, රනිල්, පොහොට්ටුව,ඔවුන් ඔක්කොම එකයි. Npp එකට මේ පාර බලය දිය යුතුය. ❤

    • @kasungeeth1231
      @kasungeeth1231 10 месяцев назад +2

      Sajith පුතානෝ, Sombi රනිල්,
      නාකි මයිනා එලවාදමමු.

  • @arunakelum8417
    @arunakelum8417 10 месяцев назад +40

    පරිස්සමින් . නාඳුනන තුවක්කුකරුවන් සෑම තැනකම. NPP ජය

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 10 месяцев назад +43

    ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍

  • @lasithaalwis
    @lasithaalwis 10 месяцев назад +15

    අනුර සහෝදරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේ තියෙන සියලුම රැස්වීම් zoom තාක්ෂණයෙන් පැවැත්වූවා නම් හොඳයි......

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 10 месяцев назад +8

    අනිවාරයෙන්ම සර් ඇත්ත අනේ සර් ඇත්තටම අනුර සර්ට අනතුරක් වෙයිද මේ පර ඇත්තන්ගෙන් බුදුසරනයි අනුර සර්ට ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂 ඔබටත් එසෙමයි අපට පැහැදිලි කරනවාට

    • @gajalanka95
      @gajalanka95 10 месяцев назад

      ඇයි බං ඔය හිනා මූණු දාන්නේ හැමතැනටම

  • @olgaalwis9681
    @olgaalwis9681 10 месяцев назад +22

    Jaya wewa NPP
    We are with you
    Our blessings 🙏

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 10 месяцев назад +3

    Thank you for bringing the facts and truth 🙏❤️🙏❤️🙏❤️

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 10 месяцев назад +4

    ස්තූතියි දර්ශන සහෝදරයා.
    ජනතාව දැන් පෙරට වඩා ගොඩක් දැනුවත්.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත

  • @mohammedsanoon2180
    @mohammedsanoon2180 10 месяцев назад +13

    Well done Excellent ❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 10 месяцев назад +9

    එස් එල් දේශය යට අපේ උත්තමාචාරය ගෞරවය 🙏🏻🙏🙏💓👍🏻👍👍💪🏻💪🏻💪🏻 අනුර දිසානායක සහෝදර යා ගේ ආරක්ෂාව ගැන කථා කිරීම ඔබට ස්තුතියි 🙏🏻

  • @chintasamaranayake933
    @chintasamaranayake933 10 месяцев назад +7

    විනාශ වෙමින් යන රට බේරා ගැනීමට මාධ්‍යකරුවන් වන ඔබලාගෙන් වෙන සේවයට අපේ ස්තූතිය! මේ අවස්ථාවේ ලංකාවේ ජනතාවට මාලිමාව වෙන කිසිම විසඳුමක් නැත. ඇමරිකාවේ සිට...

  • @IndikaPerera-t7s
    @IndikaPerera-t7s 10 месяцев назад +4

    සමාජ මාධ්‍ය තහනම් කොට මිනිසුන් නොදැනුම්වත් කිරීම සහ හුදෙකලා කිරීම හරහා නැවතත් 88,89 වැනි භීෂණ යුගයක නියමු ව්‍යාපෘතිය මින් ඉදිරියට බොහෝ දුරට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක විය හැකියි!

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 10 месяцев назад +4

    හොඳ කරුණු පැහැදිලි කිරීම අපි අනුර සහෝදරය වෙනුවෙන් සේච්ඡාවෙන් එන්න ලෑස්ති❤

  • @lasantharuwan8526
    @lasantharuwan8526 10 месяцев назад +1

    බොහොම ස්තූතියි සරල පහසු හොඳ දැනුවත් කිරීමක් ජය වේවා

  • @rajithasamaraweera5904
    @rajithasamaraweera5904 10 месяцев назад +131

    අනුර ඝාතණය කරල උන්ම බස් ගිනි තියල 88.89 වගේ ජීවිත හානි කරල උන් බලයේ රැඳෙන්න ඒ වගේ කුමන්ත්‍රණයක් දියත් වෙනව කියල ආරංචියක්යනව. 😪😪

    • @nimaliperera9457
      @nimaliperera9457 10 месяцев назад +36

      ඔව්...
      කමල් ගූරත්න ...නිශ්ශංක සේනාදිපති ...
      විකුම් ලියනගේ....නයිජීරියාවේ ගිහින් කුමන්ත්‍රණය කලා කියලා .....සහ මාලිමාවට දිනන්න දෙන්න බෑ කියලා ...කතාවක් you tube එකේ දෙතුන්දේන්ක් කිව්වා ...ක්

    • @NALINIECHANDRALATHALANKA-bb3ws
      @NALINIECHANDRALATHALANKA-bb3ws 10 месяцев назад +6

      Ara mathakne neela wicramasingha kiwwane marala hari gaththe naththe kiyala kiyapu eya issellama maruna dittadamma

    • @rajithasamaraweera5904
      @rajithasamaraweera5904 10 месяцев назад +16

      ඒ වෙනුවෙන් ජවිපේ කුමන පියවරක් අනුගමනය කරනවද.අනුරව සහජව්පේ ආරක්ෂා කරන්න.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 10 месяцев назад

      ​@@rajithasamaraweera5904ඇවන් ගාඩ් එකා ඔයිට කලින් කියලා තියෙනවා නේද ජවිපෙ පරාද කරන්න ඕනෑ මුදලක් ඌ වියදම් කරනවා කියලා

    • @OnlyRoyalties-c5r
      @OnlyRoyalties-c5r 10 месяцев назад +6

      71-89 මෙන් උතුරේ හෝ දකුණේ රාජ්‍ය ත්‍රස්තවාදය හා සමාජවාදී කැරලිකාර අරගල ත්‍රස්තවාදය යන දෙපාර්ශ්වය එකමුතුව සාමූහික ප්‍රයත්නයකින් සූක්ෂම ලෙස කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ 10 месяцев назад +17

    පැහැදිලි කිරිමනම් සුපිරියි කහබලල්ලු කලුබලල්ලු දාල කරපු වැඩ හොදට මතකයි

  • @thusharichandrathilaka8985
    @thusharichandrathilaka8985 10 месяцев назад +4

    ඉතාමත් වැදගත් කතාවක්..

  • @suranga871
    @suranga871 10 месяцев назад +14

    එහෙම දෙයක් උනොත් ඉතින් මේ රට එකම ලේ විලක් වෙයි .හැබැයි ඒකම තමය් උන්ට ඕනිත් ඒකමයි

  • @nisaljayawardena
    @nisaljayawardena 10 месяцев назад +29

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe8829 10 месяцев назад +1

    වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි මහත්මයා ඔබට.

  • @nandanajayasingha5998
    @nandanajayasingha5998 10 месяцев назад +13

    බොරු වැඩක් නෑ..අද උදේ බෙලිඅත්තෙ සිද්දිය අහද්දි මුලින්ම හිතට ආවෙ අනුර සහෝදරයව...අද වෙනකම් පියවි ඇසට දැක නොමැති මුත් හිතේ මුල් තැනම ඉන්නෙ ඔහු.කිසිදු කරදරයක් නොම වේවා..ජය..💪

  • @maheshsiriwardhana5626
    @maheshsiriwardhana5626 9 месяцев назад

    Thank you❤

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 10 месяцев назад +5

    ජයවෙිවා සහෝදරයා

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 10 месяцев назад +1

    ❤ thanks for your reveal and service, congratulations SL Deshaya

  • @dileepaneranjan
    @dileepaneranjan 10 месяцев назад +126

    මාලිමාව නියත ජයක් ලබනවා...!!!

  • @munasinghe825
    @munasinghe825 9 месяцев назад

    ඉතාමත් වැදගත් පණිවිඩයක්.
    රටම මේ පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුයි.
    සියලුම සමාජ මාධ්‍ය මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි.

  • @sumithamarakeerthi
    @sumithamarakeerthi 10 месяцев назад +6

    ඔබගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අපි ඉන්නවා