නොපෙනෙන බලවේග වලින් පිළිම නෙලන අරුම පුදුම ගැහැණිය | මෙය භූත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 350

  • @Asunthadil
    @Asunthadil Год назад +1

    මේ මෑණියෝ කතා කරනවා අහන් ඉන්න හරි ආසාවක් දැනෙනවා 🙏🙏🙏🙏🙏🙏

  • @pawsandplatters
    @pawsandplatters 4 года назад +53

    සත්‍යම බුදු පිළිම වහන්සේ නමක් දැකීමට ආසාවෙන් සිටිමි තවත් වැඩසටහනක් ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන්න

  • @dilukagunasinghe1609
    @dilukagunasinghe1609 3 года назад +28

    මා හට හැගෙන පරිදි මේ සියල්ල කරනුයේ මෙතුමියගේ පෙර භවයන්‍ ය. එම ශක්තින් උපයෝගි කරගෙන ආර්ය මාර්ගයට පිවිසෙන්න . තෙරුවන් සරණයි .

  • @amilasampath5160
    @amilasampath5160 3 года назад +40

    නාරායන දේවි මැයට මුදල් හම්බ කරන උවමනාවක් නෑ .එහෙම උනා නම් අද කෝටිපතිනියක් තෙරුවන් සරණයි

    • @wsbeauty9482
      @wsbeauty9482 3 года назад +3

      Koheda inne kiyanna puluwanda

  • @r.mranmanika5029
    @r.mranmanika5029 4 года назад +16

    තෙරුවන් සරණයි ඔබතුමීයට. දිර්ග. ආයුෂ නීරොගි සුවය ලැබේවා. අහිංසක. අපී. උදෙසා. සෙත්. කරන්න. පීං

  • @samanthi8596
    @samanthi8596 3 года назад

    🙏🙏🙏
    අවසරයි මෑනියනේ මම නම් මේ දේවල් සීයට දෙසීයක් ම විශ්වාස කරනවා ඔබ තුමිය ගොඩක් වාසනාවන්තයි ඒ වගේ ම ඔබ පෙර සංසාර වල ගොඩාක් පින් දහම් කරලා තියෙන බව ඉතා පැහැදිලි ව පෙනෙනවා පින්වත් පිරිසිදු අයට පමණයි මෙ වැනි බලවේග පවා ලං වෙන්නේ

  • @shandishandi9585
    @shandishandi9585 3 года назад +1

    🙏අපට පහල උන උතුම් මැ නියනි බුදුසරණයි දීර්ගායු වේවා 🌞🌞🌞🌞

  • @samanthi8596
    @samanthi8596 3 года назад +1

    තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 3 года назад +1

    නිරොගි වෙවා සූවපත් වෙවා ඔබ තූමියවිශෙෂ ම කෙනෙක් රටට වටිනා සමිපතක් මගෙ හැගිම

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 2 года назад

    නාරායන් දේවිගේ mind frequency එක යහපත්. බොහෝ පෙර කුසල්, පින් කල ඇත්තියක්. එම නිසා මෙතුමියට උපකාර පිණිස පැමිණෙන්නේ යහපත් උසස් ආත්මයන්ය. මෙතුමියටත්, මෙතුමිය හරහා ජනතාවට සහන සලසන උත්තමයන්ටත් උතුම් සත්ධර්මයේ ආශීර්වාදය ලැබේවා. රටට යහපත සලසන්නට ශක්තිය ධෛර්‍යය ⁣ලැබේවා. තෙරුවන් සරණයි.

  • @නිර්වානමග
    @නිර්වානමග 3 года назад +2

    තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ...සාදු ....සාදු ....

  • @tharindunilanka3175
    @tharindunilanka3175 3 года назад +1

    ඇත්තෙන්ම ගොඩක් හොදයි ..❤ බුදුසරණයි

  • @priapriangka5915
    @priapriangka5915 2 месяца назад

    තොරුවන් සරණයි ඔබ තුමියට ❤❤

  • @danushkaprasad5076
    @danushkaprasad5076 3 года назад

    Theruwan saranai obathumiyata dirgayusha labewa.harima pahadiliy kathawa boruwata thaman gana kiyawanne ne.sansaren Gena deyak thiyenne.

  • @abhimanidassanayake1192
    @abhimanidassanayake1192 3 года назад +3

    මහත්මයාණෙනි ,මගේ මිතුරියක් සිටිනවා සමේ රෝගයකින් පීඩාවට පත් වුන.අනේ ඇයව සුවපත් කරන්න උදව් වෙන්න...පින් සිදු වෙයි ඔබට...

  • @umeshdilshan7832
    @umeshdilshan7832 3 года назад +19

    ගිය ආත්මේ මිනිස්සු වෙනුවෙන් කැපවෙලා තියෙනව මෙතුමිය, මම නම් පව් පින් දර්මය විශ්වාස කරනවා

  • @mrmisstravel8038
    @mrmisstravel8038 3 года назад

    රාවණා පිළිමය නිර්මාණය කරන්න මෙ දෙවල් අපිට සොයා දෙන ඔබට ගොඩක් පිං.ඔබත් රාවණ රජතුමා සිටින කාලය තුළ ඉපදී ඇති මට එහෙම හිතෙනවා ඔබ කරන මෙම ක්‍රියාවලිය ගැන දැකලා

  • @sewwandisewwandi4687
    @sewwandisewwandi4687 3 года назад

    Godak watina sathya gaweshana theruwan saranay

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs 3 года назад

    මෙතුමිය කියූ දේ මමත් ගොඩක් විශ්වාස කරනවා. අපේ ගමේ රටකජු විකුනන මනුස්සයෙක් හිටියා. එයා මේ ළගදී පපුවේ අමාරුවක් හැදිලා මැරුණා. මම හැමදාම වැඩ ඇරිලා එද්දී එයාගෙන් තමයි රටකජු ගන්නේ. එයා නැති උනාට පස්සේ දැන් එයාගේ නෝනා රටකජු කඩේ කරනවා. මම ඇහුවා ඒ අක්කගෙන් කොහොමද ඔච්චර ඉක්මනට කෑම හදන්න ඉගෙන ගත්තේ කියලා. එයා මට කිව්වා කෑම හදන්න දන්නේ නෑ. එකපාරටම කෑම හදන්න පුලුවන් උනා කියලා. ඒ වෙලේ මටත් ගොඩක් පුදුම හිතුනා. මම මේ ඔයාලට කිව්වේ සත්‍ය සිද්ධියක්. අදුර්ෂමාණ බලවේග වල සත්‍යතාවයක් තියෙනවා. ඒ දේ අපිට නොපෙනුනත්.😯

  • @airanganiashoka5376
    @airanganiashoka5376 3 года назад

    Mage mahattayage kakul deke nalala depatte bade pothu kabara avit tiyanawa ewata pretikarayak karanna puluwanida maniyani .

  • @nilanisenarathna5781
    @nilanisenarathna5781 Год назад

    Theruwan saranai!.......ethumiya Sambanda karaganna puluwanda narayana deviduni awasara

  • @rasikapriyagani3268
    @rasikapriyagani3268 3 года назад

    බුදුසරණියි අපට මිනිස්සුකියනකතා නතරකරන්න බැහැ මෑණයට බුදුසරණයි

  • @joksheeba7826
    @joksheeba7826 3 года назад

    නමෝ බුද්ධය

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 4 года назад +3

    තෙරුවන් සරණයි 🙏ලස්සනයි හැම පිලියමක්ම...තව තවත් ශක්තිය ලැබේවා 🙏❤🙏

  • @wimalreynolds1810
    @wimalreynolds1810 3 года назад

    Harima lassanai pilima. Warn ethamath dakumkalui. Kochchara hitha gaththada kiyanawa am Mata sihinen may Pilima dakka.

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 3 года назад

    Thunuruwn saraniiii ayatath obath..... Stuti pin...

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 года назад

    Anea meawagea aya na matumiyata budusaranai

  • @dilkishiwa6889
    @dilkishiwa6889 3 года назад +3

    වදගත් විඩියෝ වක් අයියේ එම මෑණියන් ta ඔබ සැමට දීර්ඝායුෂ වේවා

  • @tncddayarathna-vu9mu
    @tncddayarathna-vu9mu Год назад

    Jaye wewa.
    ..

  • @samanthi8596
    @samanthi8596 3 года назад

    හරිම ආසයි මෙවැනි වැඩ සටහන් පැය ගණන් වුණත් මට බලන්න
    මටත් අසනීප දරුවෙක් ඉන්නවා දවසක ඔබතුමිය හමුවන්න අවසර දෙන්න

  • @isiwaraya
    @isiwaraya 4 года назад +6

    දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @kumriekumrie8928
    @kumriekumrie8928 3 года назад

    අනේ මම හරිම ආසාවේන් බලන්නේ ඔබට සාදු සාදු සාදු සාදු සාදු සාදු දේවි පිහිටයි මම කුවේට් බුදුසරනයි දේවි පිහිටයි තවත් පෙන්වන්න ස්තූතියි

  • @Harsha6713
    @Harsha6713 4 года назад +1

    සුපිරි හැකියාවක්...ඔබේ ගවේෂණාත්මට වැඩ සටහන ඵල දරනවා දනුශ්...අයුබොහෝවේවා !

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 Год назад

    දනුෂ් පුතා මේ මෑනියන් වහන්සේ දැකගැනීමට විශාල කැමැත්තකින් සිටිමි.මෑනියන් සිටින්නේ ලංකාවේ කොයි පලාතෙද කියා දැනගන්නට කැමැතියි.ටෙලිපෝන නොම්මරය හෝ ඵඩ්රස් දෙන්න පුලුවන්ද ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 года назад +4

    පුංචිම කාලේ ඉදන්ම මගේ මල්ලි දෙවියන් ගේ පිළිම ඉල්ලා අඩනවා අපි සෙල්ලම් බඩු ගන්නකොට එයාට ඕන දෙවියන්ගේ පිළිම. කතරගම ගියත් මල්ලිගෙ උපන්දිනයකදි පිළිම ඉල්ලන්නේ.ඩ්‍රොවින් පොතේ ලස්සනට දේව රූප අදිනවා.කාමරේ පිළිම තියලා ප්‍රෙස් මිල්ක් ගෙනත් අම්මට හොරෙන් ඒවා නාවනවා.මට මේ ගැන පහදලා දෙන්න පුළුවන්ද අපේ මෑණියනී

  • @aselamadusanka6998
    @aselamadusanka6998 3 года назад

    Budu saranai..

  • @sithumkavee345
    @sithumkavee345 3 года назад

    තෙරුවන්..සරණයි....!!!...මේතුමියගේ.....වැඩ..සටහන්..බලලා.ව්වේචනය..නොකර..යමක්..තෙරුම්..ගන්න..උත්සහා..කරන්න...අතිත..........මුතුම්..මිත්තනුත්.වැඩ..කලේ..මේ..අකාරයට...පෙර..ව්සුව...අයගේ......උදව්..ඇතිව...බව..වැටහේනවා..දියුණු..මනසින්..ව්මසු..කල

  • @dshdhammi7724
    @dshdhammi7724 3 года назад

    දිර්ගායු වේවා හෙලයන් සුරැකීමට මේවා සත්‍ය යි යම් යම් අත්දැකිම් තුලින් සෙතක්ම වේවා සැමට

  • @sandhyakanthi2714
    @sandhyakanthi2714 3 года назад +1

    Godak thanks

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 4 года назад +3

    තෙරුවන්සරනයි ඔබතුමියට.

  • @airanganiashoka5376
    @airanganiashoka5376 3 года назад

    Me maniyanta pera bawaye kala pink nisa deviyange lagin hitiya kenek eki eyata me warama dila tiyenne thawat pin karaganna .

  • @malakumarie6478
    @malakumarie6478 3 года назад

    නාරායන් .deviyani .mag.namaskaraya වේවා .

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 3 года назад

    බොහොම ස්තුති !

  • @kasunchamara9642
    @kasunchamara9642 3 года назад

    Budusaranai deviphithai obata

  • @malakumarie6478
    @malakumarie6478 3 года назад

    Budusaranai .

  • @ssdeelihansaweerakoon4365
    @ssdeelihansaweerakoon4365 4 года назад +3

    Thanks for uploading such a nice video. .waiting for the next

  • @hemanandanidissanyaka7787
    @hemanandanidissanyaka7787 3 года назад

    theruvan saranai ahinsaka jivita.berenavata

  • @samandias8122
    @samandias8122 3 года назад +1

    Budusarni

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 3 года назад

    ඔබ thumiyata බුදු සරණයි

  • @deepalraja
    @deepalraja 3 года назад +1

    ඔබ තුමියට තෙරුවන් සරණයි ..!!!

  • @kamanisilva145
    @kamanisilva145 4 года назад +5

    We are waiting to see what Mr.Dhanush is bringing to us!!!

  • @rohanbiyanwilage579
    @rohanbiyanwilage579 4 года назад

    Very good instructions

  • @gayankavinda3592
    @gayankavinda3592 4 года назад +16

    කොණ්ඩය පොඩ්ඩක් kepuwoth හොඳයි ධනුෂ්..

  • @seewalibandara
    @seewalibandara 3 года назад +2

    තෙරුවන්සරණයි !!!🙏

  • @chithranidias7788
    @chithranidias7788 3 месяца назад

    Please Mata me maniyange number EKA ho sthanya keyanna wada wagayak Karaganda thiyanawa.plleace

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 года назад +1

    තෙරුවන් සරණයි ඔබට 🙏🙏🌹🌹

  • @nimalbandara7748
    @nimalbandara7748 3 года назад

    obata saha samata tharuwan saranai ..

  • @kachchakadugeperera8440
    @kachchakadugeperera8440 3 года назад

    Oba thumiyata siyalu devi rakawarnai, boho kalak minisunata upakara kereemata deva aasirvada labewa.

  • @anusaranga2404
    @anusaranga2404 3 года назад

    බුදුසරනයි

  • @kariyakarawanagesathsarani767
    @kariyakarawanagesathsarani767 3 года назад

    Nopenena අද්භූත balawega thamaii rupa namas karayata udawu karanne..පිළිම namaskaraya නිෂ්ඵල deyak witharaii

  • @mweerasinhga
    @mweerasinhga 3 года назад

    පින් ඔබ‍ට මෑණියනි

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 года назад +3

    ඇයට අදශ්‍යමාන බලවේගයක් තිබෙන බව පේනවා

  • @ajithgchandanachandana5649
    @ajithgchandanachandana5649 3 года назад

    ආයුබෝවන් ධනුෂ්. මට මෙතනින් උදව්වක් ගන්න අවස්ථාවක් ලබා ගන්න ... විස්තරයක් හරි දුරකථන අංකයක් හරි දෙන්න පුළුවන්ද .. මට අවුරුදු 28ක් තිස්සෙ කොන්දෙ අමාරුවක් තියෙනවා කොපමණ බෙහෙත් කලත් සුවයක් නෑ

  • @nadeewalisundara6927
    @nadeewalisundara6927 3 года назад

    Oba thumiyawa theruwansaranai

  • @aselarukmal4009
    @aselarukmal4009 4 года назад +1

    Nuwaneththantama pamanak waha wetahena penena aetham visayan hudek anuwanayanta vihiluwakma pamani..danus samajayata arthawath wachanayak hari bedadena obata yahapathakma wewa

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 3 года назад

    තෙරුවන් සරණයි ඔබ දෙපළට

  • @anomashani3664
    @anomashani3664 4 года назад +4

    තෙරැවන් සරනයි පුතේ ඔයාට

    • @luckydesilva60
      @luckydesilva60 4 года назад

      THRUWAN saranai..hrima.ASA.hithuna....ane..KARUNA..karala..koheda...inne..kiyala...denaganna...PULUWANNDA..

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 года назад

    තෙරුවන් සරණයි ඔබ තුම්‍ ය

  • @illeperumaudaya2041
    @illeperumaudaya2041 4 года назад +4

    තෙරුවන් සරණයි

  • @sugathnandasiri7404
    @sugathnandasiri7404 3 года назад +1

    ජයවේවා!!!

  • @samsung1samsung831
    @samsung1samsung831 3 года назад

    Theruwan saranai pinwath oba thumiyata deergau wewa

    • @sameersam6895
      @sameersam6895 3 года назад

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @komarikuw5105
    @komarikuw5105 Год назад

    🙏🙏🙏

  • @chanukalahiru396
    @chanukalahiru396 3 года назад

    Pilika hoda karanna puluwanda

  • @ruwanit9877
    @ruwanit9877 3 года назад +6

    පිරිමි පෞරුෂයක් තියන නිවුණු උත්තමාවියක්.

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 3 года назад

    Oya yana gamane niwsn maga Awaboda wewa..

  • @lakshmisivapalan2385
    @lakshmisivapalan2385 3 года назад

    Budu saranai oba thumiyata

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 года назад

    තෙරැවන් සරනයි

  • @ashikaganga3533
    @ashikaganga3533 3 года назад

    Excellent

  • @historystory8876
    @historystory8876 3 года назад +8

    මන් මෙතුමිය අදුනනව.. යමක් කරන්න පුලුවන් කෙනෙක්..

    • @yamunadilhani7307
      @yamunadilhani7307 3 года назад +1

      Contact karaganna puluwan vidihak hari number ekak hari dannawada oba thuni ya

    • @ayomakularatne4455
      @ayomakularatne4455 3 года назад

      No aka dannako

    • @historystory8876
      @historystory8876 3 года назад +5

      ගෙවල් තියෙන්නෙ වැලිවේරියෙ ඉදල යනකොට නාරංවල හංදියෙන් හැරිල ගෙහිරැ පෙරපාසල පාරෙ යද්දි. පිරිත් ගෙදරට යන්න කොහොමද කියල අහන්න නාරංවල හංදියෙන්..

    • @meenalakshmi9210
      @meenalakshmi9210 3 года назад

      අනෙ පොන් නම්බර් එක දෙන්න බරිද

    • @kalanikalani7398
      @kalanikalani7398 3 года назад

      plz phon no ekk dennko

  • @danushkachinthaka8391
    @danushkachinthaka8391 4 года назад +14

    රාවණා රජු ගේ පිලිමයන් හදන්න පුලුවන්ද

  • @minas4213
    @minas4213 4 года назад +1

    බුදුසරනයි ....

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 3 года назад

    Narayan dawi koronaa walata bethak nadda thama hela sinhala beheth

  • @shanedisanayaka7124
    @shanedisanayaka7124 3 года назад

    Me rupa okkoma anga vikala karala thiyenne. Oya vidihata pilima hadala wadum pidum karanna hodana. Dewiwaru kiyanne godak lassana aya. Mewa okkoma yaksha rupane.

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 года назад

    Theruwan saranai maniyani bohoma pin 🙏🙏🙏🙏🙏💕💕💕💕💕🌺🌺🌺🌺 math asanipa godakin beheth bonawa suwayak naha

  • @اوما-ج2ت
    @اوما-ج2ت 2 года назад

    K....s...a 🇱🇰🇱🇰🙏🙏🌻

  • @alokainduwarani2919
    @alokainduwarani2919 4 года назад +3

    Budusarany dewepehetay obathumata

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 4 года назад

      Po.no.danna.barida

    • @rathnagamage8409
      @rathnagamage8409 3 года назад

      නාරායන දෙව මෑණියනි මාගෙ ඛිරිද අසනීප න් දූපත් කරගැනිමට අවස්ථාවක් ලබා දෙන්න

  • @anudairaj5376
    @anudairaj5376 3 года назад

    wow nice programme

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 года назад

    ෂා මාරයිනෙ

  • @chanukakaushllya1307
    @chanukakaushllya1307 3 года назад +1

    korona walta bahathak hoyala danna maniyani

  • @Rose-mw7nz
    @Rose-mw7nz 3 года назад

    Niyamai meyage thawa videos karanna apita holman yaksa baya athiwena welawata kiyala berenna honda balagathu araksha manthrayakuth apara illala dennaa

  • @nipunpriyadarshana2403
    @nipunpriyadarshana2403 3 года назад

    Meka Sahaja hekiyawak witharai..eka podi kale eliyata awe nethi wenna puluwan pasu kalinawa eka eliyata enna ethi..
    Api mehema hithamu apita hitha ganna hadaganna beri weda karana chutiy lamai dekala ethi oni tharam wiwida ratawal wala video walin. Samahara welawata e dewal loku kenekta wath karanna be e tharam hodata. E lamainta ehema karanna wishesha balayak lebila nene.hebei eka upathinma apu sahaja hekiyawak.
    Me kiyana widiyata e balawegaya meyage shariraya palane karanna oni.netham kohomada hekiyawak nethuwa pilimayak hadanna.ehema netham yamkisi balawegayak ewith kiuwata ege ehema hekiyawak nethuwa hadanna bene ..
    Mata dena ganna asai me pilimayak hadanna kochchara dawasak yanwada kiyala..me kiyana balawegayak thibilath.

  • @seetharanjani7745
    @seetharanjani7745 3 года назад +3

    මෙච්චර daywal කරන්න පුළුවන්නම් koronawatath මොනවා හරි කරන්න පුළුවන්නේ .

  • @gayanfonseka3059
    @gayanfonseka3059 4 года назад +1

    Balanna kain on like kara dhanush aiya dammoth video ekak watina deyak thamai..👌👌

  • @siriwadimonika344
    @siriwadimonika344 3 года назад

    Godak pin

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 3 года назад

    අනේ මගේ අක්කා පානදුරේ පදිංචිය ඇයට දැන් අවුරුදු 8 වෙනවා බෙහෙත් කරා හොද වෙන්නැ මුදල් වියදමි වෙනවා විතරයි බොහොම පින් මෙි මැනියන් ගේ ටෙලිපොන් විතරයි දෙන්න ඔබතුමාට බොහොම පින්

  • @devamanikwt7255
    @devamanikwt7255 4 года назад +19

    අනේ පිං සිද්ද වෙයි මගේ නංගි කෙනෙක් ඉන්නව අසනීප. ගොඩක් කල් ඉදන් හැම දේම කලා හරි ගියේ නැ. පුළුවන් නම් එයාව සනීප කරගන්න උදව් කරන්න

    • @traveltojapan3033
      @traveltojapan3033 4 года назад

      Mkada welathiyennea

    • @devamanikwt7255
      @devamanikwt7255 4 года назад +5

      @@traveltojapan3033 එයාට හොදට ඉදපු ළමයෙක්. ලස්සන ගැනු ළමය. අවුරුදු 15 ඉදන් සනීප නැ දැන් අවුරුදු 23වෙනව මතක විදිහට. එයා එක පාරටම shok වෙලා වගේ. ඉන්නෙ. ගාල්ලේ ඉන්න හොදම vishesaknya ඩොක්ටර්සලට පෙන්නුවේ. ඒත් තාම හොද නැ. Depression ද මොකක්ද කියල හිතාගන්න බැ. කොහොම උනත් බුදු දහමට පිටුපාන්න අපි කාටත් බෑනේ. කර්මනුරුප ලෙඩක් වෙන්නැති. කොහොම හරි එයාව සනීප කරන්නයි මගේ ප්‍රාර්ථනාව. පුළුවන් නම් උදව් කරන්න. මමත් ගැනු කෙනෙක්. අපි අපේ ගොඩක් දේවල් නැති කරන් එයාව බලාගන්නෙ. අපිට අතැරලා දාන්න බැ. අනික එයා ගොඩක් අසරණයි. අම්ම තාත්තා දෙන්නම නැ. එයා ලැබෙන්න ගිහින් අම්ම නැති උනා. තාත්තා ආගිය අතක් නෑ උපන් දා ඉදන් අපි බැලුවෙ. එයා මගේ මාමගේ දුව. මගේම නංගිත් නෙවෙයි. පුළුවන් නම් එයා හොද කරන්න පුළුවන් කෙනෙක් තැනක් ගැන කියන්න පිං සිද්ද වෙයි.

    • @korpushpikachaminda8665
      @korpushpikachaminda8665 4 года назад +2

      Itin ara amila sanjiva wedamahattaya gawata yanna

    • @dammikapriyanthe6583
      @dammikapriyanthe6583 4 года назад +3

      @@devamanikwt7255 ammila සංජීව මහත්තයා ළඟට එක්කල යන්න enna ගම්පහ

    • @dammikapriyanthe6583
      @dammikapriyanthe6583 4 года назад +1

      @@devamanikwt7255 ඔයාට oninam මම phone number එක dannam

  • @piyaseelimv4361
    @piyaseelimv4361 2 года назад

    Apith me wenuwen parithyagyak karanna kamathiy.

  • @tharindunilanka3175
    @tharindunilanka3175 3 года назад

    ❤❤❤🇱🇰❤❤❤

  • @sadahasithwithishi3354
    @sadahasithwithishi3354 3 года назад

    Obathumiya hari pinpatai maniyani

  • @priyanthaperera6100
    @priyanthaperera6100 3 года назад

    koheda inne metumiya