Deep work- How to practice it | DEEP WORK TIPS |

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 367

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree  Год назад +294

    හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට♥♥♥

    • @ramanijayanthi3258
      @ramanijayanthi3258 Год назад +2

      Thanks madam❤❤🎉

    • @sayurigimhani1204
      @sayurigimhani1204 Год назад +1

      Madam duka hithunama mokada karanna oni ethakota padam karanna hithenne nane 🤧💔

    • @nuwanthimadhushani2574
      @nuwanthimadhushani2574 Год назад +2

      Madam api busy vnkota duka hituna than amataka vnva eth ayee vada iwara vela thani unma ayeth athiithaya matath vnvaa mekata solution eka mkdd madam

    • @travelwithshihan
      @travelwithshihan Год назад +1

      Madamge campus eaka mokadda

    • @Hirushi458
      @Hirushi458 Год назад

      ගොඩක් ස්තුතියි මැඩම් 💕🙏

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd Год назад +20

    ඇස්පිය නොහෙලා බලන් ඉන්න මම වගේ අය.... මේ කොනට......❤❤❤..... මිස් ඔයා ගොඩක් ලස්සනයි ඒ හින්දමයි බලන් ඉන්නෙ වීඩියෝ එක.... ඔයා වගේ ලස්සන කෙකෙක් කියද්දි අහන්නැතුව බෑනේ ඔන්න දැන් පටන්ගන්නවා ඈ......

  • @achinidileesha182
    @achinidileesha182 Год назад +22

    මැඩම් එක්ක ජීවත් වෙද්දි හීන හැබෑ වෙනව කියන්නෙ හීනයක් නෙවෙයි
    මැඩම්ගෙ මෝටිවේෂන් එක මාව පසුගිය බ්‍රහස්පතින්දා හරි ලස්සනට ලෝගුවකින් සැරසුවා...
    මං දන්නවා මැඩම්ගෙ ආදරේ ළඟ මං තව තවත් ජීවිතේ දිනාවි
    පාට පාට ලෝගුවලින් මාව සරසාවි
    මැඩම්ගෙ ආදරණීය වචන
    ඒ හිනාව
    හැමදාමත් දූ දරුවන් හරිම මාවතක ගමන් කරවාවි
    ආදරණීය මැඩම් ඔබට බොහොම පිං ❤

  • @nimeshimekala2256
    @nimeshimekala2256 Год назад +8

    මිස් ඇත්තටම මේක මට ගොඩක් වටිනවා මම මේ දින වල මේක කරගෙන යන ගමන් ඉන්නෙ .මට phone එකෙන් ගැලවෙන්නම බැරි තැන මට phone එකට data නොදා ඉන්න ඉතාම දැඩි තීරනයක් ගත්ත .ඉතින් සති දෙකක් data නොදා ඉදියා phone එක අතින් වත් ඇල්ලුවෙ නෑ .ඒ දවස් වල මම වැඩිපුර චිත්‍ර අදින්න පටන් ගත්ත.මම පාඩම් කරන එක හරි ආසාවෙන් කලා .ඇත්තටම දැන් මට තේරෙනව තමන්ගේ subject ටික ඇතුලෙ ජීවත් වෙන එක කොච්චර ලොකු දෙයක්ද කියලා.ඇත්තටම මම online ගියපු නැති දවස් වල කවුරුවත් මම ගැන හොයලා බලලා තිබුනේ නෑ.ඉතින් ඇත්තටම මම හිතාගත්තා මම මගේ අනාගතය වෙනුවෙන් මට ආදරේ කරන්න ඉගෙනගන්න ඕන කියලා.ස්තූතියි මිස් මිස්ගේ කලින් vedio එකක තිබුන විදියට මම මං වෙනුවෙන් ගොඩක් busy උනා.ඇත්තටම එතකොට අපිට අපි ගැනම දැනෙන්නෙ ආඩම්බරයක් .❤️❤️❤️❤️

    • @kivindi487
      @kivindi487 Год назад

      ඔයාට වගේ මටත් කලින් ඕක හිතුනනම් මමත් ගොඩක් දුර ගිහින් .good luck❤️‍🔥

  • @paramiidisanayake580
    @paramiidisanayake580 Год назад +29

    Thank you madam. මැඩම් ගොඩක් වාසනාවන්තයි. පිටට පේන එ සුන්දරත්වය වගේම ඇතුලේ තියෙන ප්‍රතිපත්ති ගරුක බව ගුණවත් බව මැඩම්ගෙ ජීවිතය ගැන දුරින් ඉඳලා බලනකොට පේනවා ❤❤

  • @sandupamavihanga1556
    @sandupamavihanga1556 Год назад +5

    Thanks madum...ලොකු කරදරයක් වෙලා තිබ්බ ප්‍රශ්නයක් තමයි එක දිගට වැඩක් කරන්න බැරි එක.මේ වීඩියෝ එක බලලා ආපු ගැම්මත් එක්ක ලොකු විශ්වාසෙකින් මේක අත්හදා බලන්න ඕනී

  • @sandaruwaninayanthara4274
    @sandaruwaninayanthara4274 Год назад +36

    මගේ ආදරණීය මැඩම්..මමත් කවදාහරි ඔයා වගේම ඉහලටම යනවා 🤗😘😘

  • @Aimi77
    @Aimi77 Год назад +112

    මේ comment එක කියවන ඔයා වෙනුවෙන් මං මේක කියන්නෙ😊
    ✨උත්සාහය අතාරින්න එපා..!කවමදාවත්ම ඔයාගෙ අතීතෙ නිසා වර්තමානෙදි පසුතැවීමෙන් ඉන්න එපා..!❤ ඔයාගෙ හිත ඔයාට අයිති දෙයක් ඔයාට ඔන විදියට එ්ක හසුරවන්න ඔයාට පුලුවන්🌠ඔයා ශක්තිමත් කවුරු කොහොම කිව්වත් ඔයාට දිනන්න පුලුවන්💐මං ඔයාව විශ්වාස කරනව💫ඔයත් ඔයාව විශ්වාස කරන්න පටන් ගන්න🧚‍♀
    #අාත්මවිශ්වාසය #බොහොම #බලවත්..!!!🍀

  • @jasinthasudarshani8014
    @jasinthasudarshani8014 Год назад +66

    මම IELTS වලට ready වෙමින් ඉන්න අතරේ මේ වීඩියෝ එක දැක්කේ. Motivation එකක් ගන්නත් එක්ක මම බැලුවේ. ටිකක් stress එකෙන් වැඩ කරත් , මහන්සි වෙලා පාඩම් කරද්දි confidence එනවා. Thank you so much ❤

    • @nipunikaushalya-o3d
      @nipunikaushalya-o3d Год назад

      Me too

    • @naleengamage5378
      @naleengamage5378 Год назад

      Practice is important there. Do it in the given time. If you need any help, just let me know.

    • @123kkoo
      @123kkoo Год назад

      Ane me private cmapus nathi karpn moda yakko nidahas adayaoanya rka gann

  • @rash_2917
    @rash_2917 Год назад +19

    Proffessor ලස්සන වෙලා 😍❤️

  • @ashikihsan1946
    @ashikihsan1946 Год назад +7

    ගොඩාක් ලස්සනයි වාසනා මිස්. මිස්ගේ හිත ගොඩක් ලස්සනයි. ඔබ මනෝවෛද්‍යවරියක් වගේ හැමෝගෙම හිතේ තියෙන දේ, හිත පාලනය කරන හැටි කියලා දුන්න මිස්. ඒ වගේම අපේ වැඩ සාර්ථක කරගන්නේ කොහොමද කියලා. ස්තුතියි මිස් ඔබ‍ට

  • @sumudugamage8770
    @sumudugamage8770 Год назад +21

    මගේ දරුවන්ගේ පරමාදර්ශී චරිතය❤

  • @meerigamasamitha3361
    @meerigamasamitha3361 Год назад +7

    අදත් බොහොම ස්තුතියි ඔබතුමියට! මට තියන ගැටලුවක් තමයි දේශකතුමියනි. අපි අපේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් කැපවෙනකොට ඒ දේවල් හරියටම කළමනාකරණය කරගන්නේ කොහොම ද කියන එක. මම උදාහරණයක් කියන්නම් මට දැනෙන විදිහ ගැන. හරියට මම දන්න ගමනක් යනකොට ඒ ගමන මම විශ්වාසෙම් යනවා. නමුත් මම නොදන්න ගමන්ක් යනකොට අරම් යන්න ඕනේ දේවල් දන්නවා නමුත් ඒක කොහොම ද කළමනාකරණය කරගන්නේ කියලා මට තේරුම් ගන්න හරිම් අපහසුයි. ඔබතිමියගේ වටිනා කාලයෙම් බිදක් අරගෙන මට මේ ගැටලුව්ට පිළිතුරක් හම්බවේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ස්තුතියි ඔබතුමියට.🙏

  • @SethumiOmalhara
    @SethumiOmalhara Год назад +6

    Thank you madam❤ ජීවිතේ දිනන්න ලස්සන වචන ටිකක් එකතු කරලා ලස්සන පාඩමක් කියලා දුන්නට...ඒ වචන වගේම මැඩමුත් හරිම ලස්සනයි....

  • @kavindulakshan417
    @kavindulakshan417 Год назад +16

    මැඩම් හරිම ලස්සනයි. ඒ වගේම මිස් කියාදෙන පාඩම් ජීවිතේට මාර වටිනවා.❤😍🙏

  • @tharindukumarasinghe9361
    @tharindukumarasinghe9361 11 месяцев назад

    අද කතාකර ඒ මාතෘකාව තමයි මට හිතට වදදුන්න ඒවගේම එකම තැන රැදෙන්න හේතු උනු දේ ඔව් මේ විනාඩි 8 මට හොදටම ඇති.. thankyou madam ❤️

  • @Maheshmadusanka0
    @Maheshmadusanka0 Год назад +20

    Deep work කරල experience එකෙන් තෙරෙනව මේව හරියටම හරි කියල❤

  • @SubhashiniBandara
    @SubhashiniBandara 7 месяцев назад

    ජීවිතේ අතපසුවීම් වැරදුණු තැන් ඒ හැම වෙලාවකම මන් මැඩම්ගේ වීඩියෝ බලනවා ඒක මාර මැජික් එකක් ❤

  • @janakasiriwardana5164
    @janakasiriwardana5164 Год назад

    ඒ විඩියෝ එක මටම කරපු විඩීයෝ එකක් වගේ, ගොඩක් වටිනවා ,මම හැමදාම පටන් ගන්නවා විතරයි වෙලාව බලන්න හරි පෝන් එක ගත්තොත් ආයෙ කරපි වැඩේ අමතක වෙනවා අයෙත් පහුවදාට පටන් ගන්නවා අයෙත් මුල ඉදන් , මම ඉංග්‍රීසි spoken හදා ගන්න ගොඩක් උත්තසහ ගන්නවා ඒත් දැන් මාස තුනක් තාම පලවෙනි පාඩමේ, හැමදාම මොකක් හරි වෙලා ඒ වැඩේ අතපසු වෙනවා, හෙට කරනවා කියලා අයේ මුල ඉදන් පටන් ගන්නවා , හැමදාම එකම තැන

  • @sankalpajasinkandagecreati7803
    @sankalpajasinkandagecreati7803 11 месяцев назад

    ජීවිතේ ඕනම වැඩක් සාර්ථකව කරන්න නම් සිහිය ප්‍රගුණ කරන්න ඕන...❤ හිතට එන සිතුවිලි දිහා හොඳ සිහියෙන් බලන්න ඕන ..ඒ වගේම එදිනෙදා ජීවිතේ වැඩ රාජකාරි කටයුතු කරද්දී ඒ දේවල් දිහා හොඳ සිහියෙන් බලන ගමන් ඒ කටයුතු ටික කරන්න ඕන..එතකොට පට්ට ම සාර්ථක ජීවිතයක් ගෙවන්න පුළුවන්...මගේ ම අත්දැකීම් වලින් කියන්නේ❤😊

  • @nondiproduction1857
    @nondiproduction1857 Год назад +2

    ගොඩක් ස්තුතියි මේ දවස් ටිකේ හීන වෙනුවෙන් ලොකු ගේමක් ගහන ගමන් ඉන්නේ ගොඩක් වටිනවා මේක..❤❤

  • @Skara999
    @Skara999 Год назад

    හිත හොදටම කඩන් වැටිලා ඉන්නකොට මේ වීඩියෝ එක දැක්කේ...ඔබ තුමිය කතා කරන විදියම ඇති හිත නිවන්න ..අවුරුදු ගානක් තිස්සේ කතා කරන්න වත් කෙනෙක් නැතුව තට්ට තනියම පිට රටක තනිවෙලා ඉන්න මට මේ දේවල් ඇහෙනකොට මහ මෙරක් වගේ...❤🙏

  • @narapanuwa967
    @narapanuwa967 Год назад +7

    ඔබ වැනි මැඩම් කෙනෙක් ලග සදාකාලික වහලෙක් වෙලා හැමදාම මැඩම්ට සේවය කරන්න ලැබෙනවා නම් ඒකම ඇති අපේ ජීවිත හරි මාර්ගයට කර ගන්න, ඔබ තුමියගේ සේවකයෙක් වුනත් වැටුප් නැතුව සේවය කරන්න පුලුවන් මේ ලබා දෙන ජීවිත අවවාදයට

  • @D.M.W.DDissanayake
    @D.M.W.DDissanayake Год назад +12

    මැඩම්ගේ හැම video එකක්ම මම බැලුවා , ඉගෙන ගන්න හැමෝටම උදවු කරනවාට මැඩම්ට ගොඩාක් ස්තූතියි ❤❤.

  • @kaveeshatharindi6098
    @kaveeshatharindi6098 Год назад +9

    මැඩම් හරිම ප්‍රියමනාපයි.❤ බුදු සරණයි 🙏

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Год назад +5

    ස්තූත්යී ඔබ තුමියට☸😍☸
    බුදු සරණයී!!!☸😍☸

  • @shanikasanjeewani2292
    @shanikasanjeewani2292 Год назад +5

    Thank you madem ❤❤❤ ඔයා හරි ලස්සනයි ඒ වගේම වැදගත් දේවල් තමයි කියලා දෙන්නෙ ඒකත් හරිම පැහැදිලිව 😊❤❤❤

  • @DimaAI-hg3cu
    @DimaAI-hg3cu 11 месяцев назад +1

    හිත පාලනය කර ගන්න විදිය,නරක පුරුදු,ඇබ්බැහි වීම් වලින් මිදෙන විදිය,ස්වයං විනයක් පවත්වගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකො මැඩම්...🙏🙏🙏🙏🙏

  • @HasiniSandaruwani
    @HasiniSandaruwani Год назад +2

    ගොඩක් ස්තූතියි මැඩම්🥰❤️මැඩම්ගෙ වීඩියෝ ඇත්තටම හරි ආසාවෙන් බලනවා🥰කිසිම කම්මැලිකමක් දැනෙන්නැ ඒ වීඩියෝ බලන්න🥰අහන් ඉන්න උනත් හරි ආසයි මැඩම්🥰බොහොම පින් මැඩම් මේ වගේ වීඩියෝ දාලා ජීවිත ලස්සන කරගන්න දෙන උපදෙස් ටිකට🥰❤️

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 Год назад +2

    මිස් අද හරිම ලස්සනයි 😊❤ තමන්ගේම සහෝදරියක් වගෙ හිතට දැනෙනවා...කතා කරන විදිහ අහගෙන ඉන්නත් ආසයි ❤

  • @AjtpSilva-wt1yp
    @AjtpSilva-wt1yp 10 месяцев назад

    මිස් ඔය explain කරන්නේ සතිමත් බවින් යුතුව වැඩ කරන එක. ❤️❤️

  • @sathyanganiprasangika6931
    @sathyanganiprasangika6931 Год назад +3

    ස්තුතියි මැඩම්.මං හරි ආදරෙයි ❤

  • @kavikavi-vy4kw
    @kavikavi-vy4kw Год назад +11

    අහම්බෙන් හම්බුනේ. ගොඩක් වටිනවා මිස් මේ වීඩියො එක. මිස්ට ගොඩක් පින් 🙏💗

  • @shashinihulangamuwa1688
    @shashinihulangamuwa1688 11 месяцев назад +1

    මැඩම් campus එකේ අපිට උගන්නවා වගේම හැමදේම හොදට කියලා දෙනවා.Target එකක් තියෙන හැම කෙනෙක්ටම මේක වටිනවා

  • @sakusv6055
    @sakusv6055 Год назад +10

    අවශ්‍යම වෙලාවක මේ වීඩියෝ එක ලබා දුන්නට ඔබ තුමියට බොහෝම ස්තූතියි 💗

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya Год назад

    බොහොම ස්තුතියි... මාර ලස්සනට explain කරනවා... ❤

  • @DanuskaDanu-j5f
    @DanuskaDanu-j5f 11 месяцев назад

    බොහෝම ස්තූතියි මැඩම් .ඕනම කරපු වීඩියෝ එකක් .❤

  • @PadiyathalaweNaradaThero
    @PadiyathalaweNaradaThero Год назад

    Parama sundara uthum teruwan saranai pinwath Daruwo mama Obatumiyage mema video kipayak balanna puluwan una...eyen mama godak deyak Egana gaththa Bohoma pin oba thumiyata...uthum teruwan saranai....

  • @jmpiyalatha9506
    @jmpiyalatha9506 Год назад +11

    මැඩම්ගෙ විඩියෝ ගොඩක් වටිනවා ♥️♥️♥️🥺

  • @SachiniSewwandi-g6r
    @SachiniSewwandi-g6r Год назад +2

    අවශ්‍ය ම වෙලාවේ දැකපු හොදම වීඩියෝ එක ❤.ස්තූති මැඩම්

    • @s.l.nayakage
      @s.l.nayakage Год назад

      ඇත්තමයි 🎉🎉🎉

  • @වර්ණWarrna
    @වර්ණWarrna Год назад +1

    මිනිසුන් වැරදි කරයි, මිනිසුන් වෙනස් වේ, මිනිසුන් වර්ධනය වේ සහ මිනිසුන් ඉගෙන ගනී නමුත් අවබෝධය සහ වෙනස් වීමට ඇති කැමැත්ත තමන් තුළම ආරම්භ විය යුතුය..👍👍

  • @gamisuwada2389
    @gamisuwada2389 Год назад

    ඔබතුමියට බොහොම ස්තූතියි ...මේ සිත ඇය සතුව ඇති..මා සතුව ඇති නැති.විරහව දැනුණු දින සති මාස ගෙවුවා...කාලෙ නිතියෙනි.
    සිතක් උදයම පිබිදි..ඇසුවා සවන් නුඹ රැදි...වැටහුනා යමක් දිරි දී..ජීවිතයක් ඇති බව සිත් හී.🌍🙏🌞💐

    • @gamisuwada2389
      @gamisuwada2389 Год назад

      දවසක පෙර සූදානම හා යටි සිත.මේ ගැන අදහසක් ගේන්න මිස්

    • @gamisuwada2389
      @gamisuwada2389 Год назад

      මම මේක විසි 30 වතාවක් බැලූවා.මාව ගොඩක්ම වෙනස් කලා ඔබතුමිය.සිත මැජික් එකක්...අදික කාර්‍ය බහුල මා වැඩ වලින් තෙරපි ඇත.වැදගත්ම වැඩ සියල්ල වෙන් කරගනිමින් අද දවස සාර්තක කරගනිමි...තෙරුවන්සරනයි ඔබතුමියට..🌞🌍💚

  • @DilaDilshani-b3s
    @DilaDilshani-b3s Год назад +5

    Thanka you so much madam .university eke exam nisa stress wela inna welawe .me guide eka mara watinawa thank you so much ❤❤🎉

  • @anupamagayathri2876
    @anupamagayathri2876 Год назад +7

    Thank you madam ❤ මමත් දවසක ඔයා වගේ අනෙක් ජීවිතවලට ලස්සනට පාර පෙන්නන කෙනෙක් වෙනවා...😊

  • @pawaninethra4851
    @pawaninethra4851 Год назад +1

    Thank you so much madam madamge vidio walin jiwitheta ganna dewal godai❤❤❤

  • @dilshasandanayake3057
    @dilshasandanayake3057 Год назад +5

    මගේ ආදරණියම චරිතය ❤️❤️❤️❤️

  • @Iamvimu
    @Iamvimu Год назад +4

    Thank you! වටින වීඩියෝ එකක්! 😊😇

  • @sachinikalhari7853
    @sachinikalhari7853 Год назад +3

    ගොඩක් ස්තූතියි මැඩම්❤️😍

  • @sadungimhana1223
    @sadungimhana1223 Год назад +2

    Axam walat hira wela mansin durwala wena welawat medamge me vidiyo beluwama puduma shakthiyak ennea ayeth a vidihatma weda patan gnna❤❤❤ durwala hithak shakthimath karn weda karnna godak watinawa medam me vidiyo ..

  • @kawindyarajapaksha6496
    @kawindyarajapaksha6496 Год назад +6

    Me wage deep work pilibada video godak krnn miss❤

  • @ruwanrajapaksha738
    @ruwanrajapaksha738 7 месяцев назад

    What a amazing instructions you are giving us. Thank you ma'am..your effort would correct not only one but also society..Thanks for making people to bring their success ...

  • @buddhika_bro
    @buddhika_bro Год назад +3

    බොහොම ස්තූතියි

  • @wathsalahiruni646
    @wathsalahiruni646 Год назад +4

    😉❤හෙට අපේ සෙකන්ඩ් සෙම් එක පටන් ගන්න දවස හොද මෝටිවේශන් එකක් තැන්ක්ස් ma'm

  • @asunpushpa
    @asunpushpa Год назад +3

    බොහොම ස්තූතියි මැඩම් ❤️

  • @purnimahettiarachchi
    @purnimahettiarachchi Год назад +2

    Thank u so much madam ..onima welawaka dakke video eka🤍

  • @dilu5755
    @dilu5755 Год назад +3

    thank you madam 🥰❤❤ mn dekapu Adaraniya nihathamani charithayak ❤

  • @hirunirashmika539
    @hirunirashmika539 Год назад +2

    ජීවිතේ අභියෝග අතනොහැර ආසම ඉලක්ක වලට යන්න හේතුවම මැඩම්...♥️😍

  • @hygffg
    @hygffg Год назад +3

    ගොඩක් ස්තූතියි මැඩම්

  • @dewminigodakumbura
    @dewminigodakumbura Год назад +5

    madam,my ambition is to be a lecturer.you are my inspiration.Thanku for everything my mam.❤

  • @udayanganiwelivita8575
    @udayanganiwelivita8575 Год назад +1

    Onima welawaka me wage video ekak demmata godak thanks ❤hariyatama me video eka matam demm wage 😊adareiii❤🥰😘😘😘

  • @nilupullife
    @nilupullife Год назад +3

    ඇත්තටම ගොඩක් වටිනා අදහසක්❤🔥🔥

  • @tharu8160
    @tharu8160 Год назад +12

    මම මැඩම් ට ගොඩ ගොඩ ගොඩාරියක් ආදරෙයි 😍💗💗💗

  • @vihangasithumvs
    @vihangasithumvs Год назад

    ඉගෙන ගන්න පාඩම් කරන කෙනෙකුට වටින විඩියෝ එකක් Tanks ❤❤❤❤❤❤❤❤

  • @mihiri
    @mihiri Год назад +7

    Always waiting for your videos...Thank you and do more madam...❤

  • @AsankaAsanka-u8h
    @AsankaAsanka-u8h Год назад +1

    Adarei.godak watina upades tikak laba dunnata.hemadamath laba denawata❤❤❤❤❤❤❤❤❤❤

  • @MyName-vu7je
    @MyName-vu7je Год назад +5

    Thank you ❤ oya harima lassanai 😊

  • @nihalmunashinha3975
    @nihalmunashinha3975 Год назад +4

    Thank you so much Frist comment ❤

  • @sandyashyamali8206
    @sandyashyamali8206 10 месяцев назад +1

    Thankyou very much akki.. ❤oyage adahas harima watinawa😊

  • @Ashandeshapriya
    @Ashandeshapriya Год назад +11

    ස්තුතියි මැඩම් ❤✨.මැඩම් මඟ අරුණු විෂය කොටස් ( පාඩම්) ආයේ cover කරගන්නේ කොහොමද කියලා කියලා දෙන්න පුලුවන්ද

  • @dewantha_perfection
    @dewantha_perfection Год назад +3

    Going try this ! ♥️
    You look so pretty madam 🙏
    Thank u so much for this motivation 😍💕

  • @hansikajayamini7736
    @hansikajayamini7736 Год назад +3

    ගොඩක් පින් මැඩම් ❤❤❤❤❤

  • @seny3053
    @seny3053 Год назад +4

    බොහොම ස්තූතියි මිස්

  • @nayasarathna
    @nayasarathna Год назад +4

    Thanks for your video...
    Lots of value.....!❤❤

  • @shehanmadushka7729
    @shehanmadushka7729 11 месяцев назад +1

    A/l exam ekata godak upakari una thanx mis❤

  • @E-u_r
    @E-u_r 11 месяцев назад

    very valuables advice highly apricate you madam.

  • @shanakadinusha
    @shanakadinusha Год назад +2

    Thank you very much 🌼Prof. W.M.H...👩❤🤝👍

  • @madusankaduwage8917
    @madusankaduwage8917 11 месяцев назад

    Hi, i am running small automotive workshop. I always forget think about my personal maters when doing repair. Thank you for making this beautiful video. ❤

  • @DasuniYomali-x7y
    @DasuniYomali-x7y Год назад

    Skip krnnathuwa asawen baluwa video ek.....thank you mis❤

  • @rasanjalimadhushani9146
    @rasanjalimadhushani9146 Год назад +1

    mn me para A/L exam kranawa mt pdm weda krnna me video ek gdk watinw ❤ awashyma welwedi mt meka hambuna thank you madam ❤🙏

  • @Niroshan369
    @Niroshan369 Год назад

    හදවතින්ම ස්තුති සහෝදරිය 😊👍💪☝️💪👍

  • @RuwanthikaDilrukshi-g3i
    @RuwanthikaDilrukshi-g3i Год назад +1

    marama watinawa matanm meka...thnks a lot

  • @UthkarshaRanatunga
    @UthkarshaRanatunga Год назад +2

    Matama kiyanavage therune. ❤Thank u madam❤💐

  • @chinthanagaweshika
    @chinthanagaweshika 3 месяца назад

    Maam you mortivate me ❤
    Thank you so much

  • @pubudikarasangi2273
    @pubudikarasangi2273 Год назад +7

    Dear Professor, thank you very much for your informative insight. Usually, I follow this technique. It is really productive and effective.

  • @malithindrajith4363
    @malithindrajith4363 Год назад +3

    Thank you madam...👍👍👍👍👍👍👍👍

  • @NipuniJayawardhana-in5qf
    @NipuniJayawardhana-in5qf Год назад +1

    Onima welawe .... vedio ek dunnat godak thanz madam♥️

  • @ruchiniperera8259
    @ruchiniperera8259 7 месяцев назад +1

    Thank you miss ☺️❤️✨

  • @KasunWeerasinghe
    @KasunWeerasinghe Год назад

    හැම video එකක්ම බලනවා මැඩම්♥️👍

  • @NilukaSudarshi-b1s
    @NilukaSudarshi-b1s Год назад +2

    Thank u so much .good motivation speech

  • @maniishamadu6665
    @maniishamadu6665 Год назад

    Me welawe onima video ekk beluwe.aththtma miss godk thanks ❤

  • @tharushikatharushika4889
    @tharushikatharushika4889 Год назад

    Thank you so much madam .🙏🙏🙏🙏🙏 mata meka hoda motivation ekak wada patan ganna .

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Год назад

    මේ වෙලාවෙ මේක ගොඩක් වටිනව මිස්

  • @enavigatorE
    @enavigatorE 11 месяцев назад +1

    මැඩම් කෙට්ටු වෙලා 🥺 . Looks tired. Pls Makesure you eat well, sleep n rest.❤

  • @sanjeewanimenaka4132
    @sanjeewanimenaka4132 Год назад

    Thank you madam.me vedio godak apiwa motivate krnawa.thank you soooo mach❤

  • @musicdragonofficial
    @musicdragonofficial Год назад +3

    ලස්සනයි අනේ ඔයා ගොඩක්...

  • @Nimamusic2002
    @Nimamusic2002 Год назад +2

    😊The Best pretty Teacher I have ever seen🎉 wow that voice is crazy ❤

  • @dilupabandara8157
    @dilupabandara8157 Год назад +3

    Thank you madam, Nice explain ❤❤❤

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 Год назад

    බොහෝම ස්තූතියි මැඩම් 🙏❤️

  • @HppHCaldera72
    @HppHCaldera72 Год назад +3

    DEERGAYU VEHVA ADHARANEEYA SOYURIYA. BOHO SUNDHARAI. YAHAPATH SAMAAJAYAK. VENUVEN. GANNA. SARTHAKA. MEHEWARA. AGAYA KOTA. SALAKAMI. CHIRAN JAYATHU NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @Harshani_Singh
    @Harshani_Singh Год назад +1

    Thank you madem...i'm so lucky to see this vedio....😍😍🎉