Highest Mountain in Thailand | Doi Inthanon National Park

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 128

  • @RockBison07
    @RockBison07 7 месяцев назад +14

    Thank you for connecting us with nature through your videos. Enchanting scenery!

  • @tcfdesilva1761
    @tcfdesilva1761 7 месяцев назад +5

    මේ වීඩියෝ එකේ අන්තිම හරියේ තියෙන සීන්ස් හරිම ලස්සනයි..
    මුලින්ම වියලි ප්‍රදේශයක් තිබුණත් අන්තිම හරිය හොඳයි 👍
    ජයවේවා 💐

  • @ImalChatura
    @ImalChatura 7 месяцев назад +5

    Nature trail was amazing ❤

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 7 месяцев назад +6

    මේ විඩියෝ එකේ දැක්ක දෙයක් තමයි තායිලන්තේ මිනිස්සු ඒ පරිසරය ලස්සනට පිරිසිදුව තියාගන්නවා......❤️❤️❤️ හරිම ලස්සනයි අර nature park එකේ trail එක

    • @travelwithwife
      @travelwithwife  7 месяцев назад

      ඔව් හරිම ලස්සනයි.

  • @VEleatherproducts
    @VEleatherproducts 7 месяцев назад +15

    අපේ ලංකාවත් මේ වගේ දියුණු උනා නම් ඇති.!💕🌙

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 7 месяцев назад +2

      ලංකාවම තමයි බොඩ් වල අකුරු වෙනස් උනාට...😊

  • @SamudraWeligamage
    @SamudraWeligamage 7 месяцев назад +2

    What a beautiful video lost where while watching this..feels like in heaven thanks for bringing those hidden sights really enjoyed watching it thanks kasun and chamari first ever the channel who started this wishing you both to have strength to bring more keep it up guys❤️

  • @thiliniganegoda5989
    @thiliniganegoda5989 7 месяцев назад +55

    Elina is luckiest girl

  • @wownidu2669
    @wownidu2669 Месяц назад

    Nature trail eka mara lassanai🎉🎉🎉

  • @gmjJaya-hk6ls
    @gmjJaya-hk6ls 7 месяцев назад

    දැන් තමා බලන්න වුණේ. හරිම ලස්සනයි අදත්. ඉස්සර blog වගේ දැන් ආයෙ හරි ආතල් . අම්මො අඹ අච්චාරු එහෙත් තියනවද මන්දා....Unplanned trip යන එකත් සෝක් අනේ..😍ආදරෙයි ඔයාලට ❤

  • @RusiruNimsara-vp5gn
    @RusiruNimsara-vp5gn 7 месяцев назад +2

    Ayye video karanekote frames wadiyan video karanneko video eke smooth madi wage naththan perfect video eke 😍

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 7 месяцев назад

    So beautiful.
    Theruwan Saranai !

  • @fernandoachala2353
    @fernandoachala2353 7 месяцев назад +1

    Geography documentary එකක් බැලුව වගේ.... 💚💚💚

  • @anutheexplorer1643
    @anutheexplorer1643 7 месяцев назад

    Beautiful trip and informative . Enjoy. Keep going.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 7 месяцев назад

    Godak lassanai.oyalage lassana videos nisa apitath sundarathwaya widinna labenawa.❤

  • @Vihanagarukshan
    @Vihanagarukshan 7 месяцев назад +4

    26:29 අඩේ මං වගේ ගයිඩ් පොරක්..
    නියමයි විලොග්ස් ටික... ජයවේවා

  • @SerandibKiwi
    @SerandibKiwi 7 месяцев назад +3

    Really enjoyed this video ♥️

  • @BuddikaUdapola
    @BuddikaUdapola 7 месяцев назад

    What a lucky girl ...Elina❤ another nice ..entertainment log.thanks to Kasun & Chamari

  • @udithawickramasinghe7099
    @udithawickramasinghe7099 7 месяцев назад

    nice video. Thank you for the information.

  • @dushim8855
    @dushim8855 7 месяцев назад +1

    Elina loku wen nathuwa me gaanatama innawanammm ❤

  • @ThusithaRanasinghe-l7q
    @ThusithaRanasinghe-l7q 7 месяцев назад +2

    So beautiful ❤❤❤❤❤❤

  • @yumi32135
    @yumi32135 7 месяцев назад

    Soo beautiful 😊❤

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. 6 месяцев назад

    Wow...

  • @storiesfromdownunder
    @storiesfromdownunder 7 месяцев назад

    හිතුවට වඩා පිළිවෙලට තායිලන්තය සංචාරක කළමණාකරනය හරියට කරනව..ලස්සන වීඩියෝ එකක්.

  • @sn9966
    @sn9966 7 месяцев назад +3

    අනේ මචං ඔය රටේ මරු ඩබල් කැබ්, වෑන් සුපිරියටම හදනවා..වාහන වල ගනන් දාලා විඩියෝ එකක් කරන්න පුලුවන්නම්..

  • @sn9966
    @sn9966 7 месяцев назад +6

    එලීනා මොන්ටිසෝරි යනවද?

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 7 месяцев назад +4

    මෙච්චර ලස්සන වීඩියෝ වලට ඇයි අප්පා වීව්ස් අඩු😢

  • @Winterlover-o1o
    @Winterlover-o1o 7 месяцев назад +2

    පිස්සු ලෝකයක් එකනම් 😯❤

  • @sumedhageethanjalee8050
    @sumedhageethanjalee8050 7 месяцев назад

    So beautiful 🥰❤️❤️

  • @disraj
    @disraj 7 месяцев назад +1

    Chiang Rai Giyama Golden Triangle eka balanna Myanmar Loas Thailand ekathu wena thanak patta lassanai

  • @DarshaniPeiris
    @DarshaniPeiris 7 месяцев назад

    Mage aliinaa babaata hari adhareyi man budhu saranayi babi oyaatayi ammitayi thaththitayi❤️❤️🥰🥰

  • @kaveesha825
    @kaveesha825 7 месяцев назад

    Lovely family ❤❤❤

  • @isuriovindiya3643
    @isuriovindiya3643 7 месяцев назад

    Wow ❤ So beautiful 💕☺️

  • @rishanthichandrasoma8133
    @rishanthichandrasoma8133 7 месяцев назад

    Amazing....

  • @Chathurya2000
    @Chathurya2000 6 месяцев назад

    Best❤❤❤❤❤❤❤❤

  • @TillysCraft
    @TillysCraft 7 месяцев назад

    Niyamay video eka. Marama mara lassnay. ❤❤❤❤

  • @Ashini_kavindi
    @Ashini_kavindi 7 месяцев назад

    Aththtama marama lassanai🥺❤️

  • @ddssocial6320
    @ddssocial6320 7 месяцев назад +1

    මම ඔයාලගේ vlogs එකක් නෑර සනීපෙට බලන කෙනෙක්. 💙

  • @raviharirajakaruna8354
    @raviharirajakaruna8354 7 месяцев назад

    Meee wagema japan vlog series ekakuth genna try karannako
    Love this vlog series.❤

  • @FNRCreations
    @FNRCreations 7 месяцев назад +10

    Thailand වලට යන්න ආස අය කෝ❤

  • @kalaninemali7472
    @kalaninemali7472 7 месяцев назад +1

    Lassanai nedda api giyawage oyala parissamin

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 7 месяцев назад

    ඒ ගස් ටික දකිද්දි නම් දුක හිතුනා අනේ නිකන් එයාලා වතුර ඉල්ල ඉල්ල ඉන්නවා වගේ 😢😢😢😢

  • @gayani4101
    @gayani4101 7 месяцев назад

    Nice ❤❤❤

  • @dulanjayarusith05
    @dulanjayarusith05 7 месяцев назад

    Superb

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 7 месяцев назад

    තායිලන්තය,පිලිපිනය.මැලේසියාව,ඉන්දුනීසියාව හා මියන්මාරය ඔක්කොම පරිසරය එක හා සමානයි...එ ළඟ ළඟ රටවල් වලත් එහෙමයි..

  • @dush_95
    @dush_95 7 месяцев назад +1

    සුපිරි ❤😋

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 7 месяцев назад +1

    අඩේ ලංකාවේ road background එකම තමයි...

  • @iswaragekusum9996
    @iswaragekusum9996 7 месяцев назад

    ජයවේවා!

  • @arunithilakarathna934
    @arunithilakarathna934 7 месяцев назад

    Soi අනේ ඔයාලා maara lucky akki. Bs

  • @Sagaya1
    @Sagaya1 7 месяцев назад

    Very nice video 🎉

  • @sachithwanigasekara
    @sachithwanigasekara 5 месяцев назад

    ❤❤❤❤❤ සුපිරි

  • @aza9994
    @aza9994 7 месяцев назад

    👍👍👍

  • @anuththarasamaranayaka1564
    @anuththarasamaranayaka1564 7 месяцев назад +2

    ❤❤❤❤

  • @WAGURE
    @WAGURE 7 месяцев назад +1

    Yannama ona trip ekak ❤❤❤❤

  • @nethmichathurika7076
    @nethmichathurika7076 6 месяцев назад

    😍😍

  • @M.Techlk
    @M.Techlk 7 месяцев назад +1

    ❤❤❤❤

  • @Noli-kt7mk
    @Noli-kt7mk 7 месяцев назад

    ඊළඟට ජැමෙයිකාවේ යන්නකෝ ❤

  • @gmjJaya-hk6ls
    @gmjJaya-hk6ls 7 месяцев назад

    27.02 අනේ ඒ පරිසරය පුදුම ලස්සනයිනෙ. සද්දෙ... ඇත්තම සද්දෙ නේද ඒ....ලංකාවෙත් එහෙම තැන් ඇති නේ❤ ලස්සනට වීඩියෝ කරලා... හෝර්ටන්තැන්න වගෙත් දැනෙනවා..පුදුම ලස්සනයිනෙ. ආසයි😍😍😍😍😍😍

    • @BestBuyBeacon
      @BestBuyBeacon 7 месяцев назад

      lankaawe wage lassana thanak dakkama ethana bilaa rilaa winaasa nokarana nisaath hoda nithi thiyana nisaath maintain hoda nisath oya gaanata thiyanawa

  • @dininduchathumal5500
    @dininduchathumal5500 7 месяцев назад

    ❤❤

  • @nisalsaranga4675
    @nisalsaranga4675 7 месяцев назад +2

    1440p upload karanna . 🙂

  • @nawanjanadawanshi2634
    @nawanjanadawanshi2634 7 месяцев назад

    😍❤️

  • @circainidi7839
    @circainidi7839 7 месяцев назад +1

    Elinata both online learning and classroom learning dekama ona welawaka karanna puluwan scholayak tibboth hondai neda

  • @SathishNethsarq
    @SathishNethsarq 7 месяцев назад +3

    𝘚𝘰 𝘣𝘦𝘢𝘶𝘵𝘪𝘧𝘶𝘭❤

  • @glakruwan9255
    @glakruwan9255 7 месяцев назад

    👍🌍✈️

  • @lakshithapramod9042
    @lakshithapramod9042 7 месяцев назад

    💚💙

  • @underthejapansky5218
    @underthejapansky5218 7 месяцев назад +1

    පුලුවන් නම් තායිලන්තයට තනියම වීසා ඇප්ලයි කරන විදිහ ඒ අවශ්‍ය ඩොකියුමන්ට් ගැන කියන්නකො

  • @naduntheekshana3780
    @naduntheekshana3780 7 месяцев назад

  • @SLMEMEVIDEO2022
    @SLMEMEVIDEO2022 7 месяцев назад

    Issr hmadam oylge video blnw 🙂 acedent wel sihiya aweth dws 4 klin ad idla thma hospital 🤧 kakul ath okkoma kadila

  • @ramudithageemal8831
    @ramudithageemal8831 7 месяцев назад +1

    සිංහරාජෙ වගෙ🥺

  • @diduniharischandra9402
    @diduniharischandra9402 7 месяцев назад

  • @RumesJan
    @RumesJan 7 месяцев назад

    Have. Rain now

  • @RumesJan
    @RumesJan 7 месяцев назад

    Oman is live

  • @circainidi7839
    @circainidi7839 7 месяцев назад +1

    Babage sellan balannako😊

  • @JourneyWithDasun
    @JourneyWithDasun 7 месяцев назад +1

    තායිලන්ඩ් වල නම් දාලා ගියාට කමක් නෑ 🤭

  • @crazzylove4701
    @crazzylove4701 7 месяцев назад +1

    Thawa video ekak ikmanin danna

  • @kaveefernando-kp5wz
    @kaveefernando-kp5wz 7 месяцев назад

    Hiii travel with wife.
    I want to know my baby is still 8 months we hope to travel thailand does she need a passport for it. Can you give me details about it. Thanks

  • @chandanakarunasena8432
    @chandanakarunasena8432 Месяц назад

    තයිලන් වල දාලා ගියාට කමක් නැල්ලු එයා 🤭🤭🤭

  • @udeshmadushanka8987
    @udeshmadushanka8987 4 месяца назад +1

    34:17 Men will Be Men 🤣🤣🤣😜

  • @disraj
    @disraj 7 месяцев назад

    waterfalls okkoma myanmar patthhen enne

  • @trvallevin
    @trvallevin 7 месяцев назад +2

    Hi

  • @naradaliyanage5418
    @naradaliyanage5418 7 месяцев назад

    කොපමණ පිරිසිදු ව තියෙනවා ද පරිසරයට ආදරය කරන මිනිසුන් ගියාම ඒක,රස විදලා අනික් මිනිසුන් ටත් තමන් රස වින්ද ආකරයටම ඒ පරිසරය ඉතිරි කරනවා. අපේ රටෙත් කොච්චර නම් දිය ඇලි තියෙනවා ද ඒවාට මේ වගේ nature trail හදලා කොපමණ නම් ආදායම් රජයට ගන්න පුළුවන් කම තිබුනා ට ඒවා කරන්න අදහස් තියෙන අය පාර්ලිමේන්තුවේ නැද්ද රාජ්‍ය ආයතන වල නැද්ද කියලා හිතෙනවා.

  • @janakiwikramasinhe2245
    @janakiwikramasinhe2245 7 месяцев назад

    අපි ගිය. පුදුම ලස්සන පැත්ත.

  • @AnneJayamaha-q7h
    @AnneJayamaha-q7h 7 месяцев назад +4

    Akki mn you tube channel ekaka dkka oyai ayyai හදහන gana kata karana podi veido ekk dennama white colour adagena inne..ane eke okkoma tika naha..eke full eka kohomada balanne

    • @travelwithwife
      @travelwithwife  7 месяцев назад +4

      ruclips.net/video/OLNcjfQH9Sw/видео.htmlsi=qv6n7-9bdyQyxYS8

    • @AnneJayamaha-q7h
      @AnneJayamaha-q7h 7 месяцев назад +2

      @@travelwithwife Thank you so much😘😘😘

  • @Miuranga18
    @Miuranga18 7 месяцев назад

    සිරාවටම තායි වල තනි උනාට අවුලක් නෑ...😏

  • @circainidi7839
    @circainidi7839 7 месяцев назад

    Podi elinata loku ayage adum shop eke balanna dewal tiyena taram

  • @gktpubudu
    @gktpubudu 7 месяцев назад

    Ohonma Myanmar walatath enna.

  • @ඕනැමගුලක්-EVERYTHING
    @ඕනැමගුලක්-EVERYTHING 7 месяцев назад +1

    ❤❤❤❤

  • @anushikadilani1111
    @anushikadilani1111 2 месяца назад

    ❤️❤️❤️❤️

  • @Winterlover-o1o
    @Winterlover-o1o 7 месяцев назад +1

  • @djsrilankamixstudio3075
    @djsrilankamixstudio3075 7 месяцев назад +1

    ❤❤

  • @desilvacreation
    @desilvacreation 7 месяцев назад

    ❤❤❤❤❤

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 6 месяцев назад

    ❤️❤️❤️❤️

  • @sandarenunisansala1928
    @sandarenunisansala1928 7 месяцев назад

  • @transferschelsea5472
    @transferschelsea5472 7 месяцев назад +1

  • @nipuni1084
    @nipuni1084 7 месяцев назад +1

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 7 месяцев назад

    ❤❤❤

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 7 месяцев назад

  • @wkhmallikaarachchi4537
    @wkhmallikaarachchi4537 7 месяцев назад

  • @buddhika_ns
    @buddhika_ns 7 месяцев назад

  • @vikumshahara
    @vikumshahara 7 месяцев назад +1

  • @madushanms
    @madushanms 7 месяцев назад