Advocata+ Reply Live EP023 | Dhananath Fernando & Janath Perera

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 38

  • @samodhadesilva8907
    @samodhadesilva8907 Месяц назад

    The way he did improved economically our country within two year ,we should thankful to Mr Wickramasinghe's leadership .

  • @mamakram2
    @mamakram2 2 месяца назад +7

    The problem is simple but the solution much complicated. Thanks Dana for the explanation

  • @akshithafernando6637
    @akshithafernando6637 2 месяца назад +1

    ඊළග live programme එක තියෙන්නේ කවදද, මොන වෙලාවටද කියලා කියන්න පුළුවන්ද?

  • @Ymdyapa
    @Ymdyapa 2 месяца назад +1

    Thanks for
    explanation
    n

  • @geethalwithanachchi1444
    @geethalwithanachchi1444 2 месяца назад +7

    A kind correction: Repo is pronounced as "රීපෝ", but not "රෙපෝ".

  • @wickramadesilva3855
    @wickramadesilva3855 2 месяца назад +1

    Sound OK now, listening from UK

  • @knowdgeispower4949
    @knowdgeispower4949 Месяц назад

    අපේ ගෙදර එක පොල් ගහයි තියෙන්නේ මේ ගමන රිලව් ඇවිලිලා කලටි වල්ලයි ලපටි වල්ලයි වලු දෙකක්ම කඩලා දාලා ඒ හින්ද මේ පාර පොල් කැඩුවට පස්සේ
    ආය ලගකදී පොල් කඩන්න වෙන්නේ නැහැ අපේ ගෙදර පොල් හිගයට මේක බලපානවා ඉතින් මේව වලක්වන්න බැරි නම් අනුර කුමාර දිශානායක වගකියන්න ඕන

  • @FunNPlay.Gaming
    @FunNPlay.Gaming 2 месяца назад +6

    හොද සාකච්චාවක්👏👏. ඔය දේවල් ගැන ලංකාවේ මිනිස්සුන්ව දැනුවත් කරන්න කීපදෙනෙක් හරි ඉන්න1 ගොඩක් අගය කරනවා👊🙏. ප්‍රශ්ණ 3ක් තියෙනවා..
    1) ධනා සහල් ගැන දීපු උත්තරෙ "සහල් වලින් වෙනත් නිෂ්පාදන කරන්න ඕනෙ" කියන1 ටිකක් ප්‍රයෝගික මදි නේද?
    - අපේ රටේ කන්නත් හාල් මදි. හැමදාම හාල් හිගයි. වෙනත් නිෂ්පාදන කලත් හාල් වලින් 99% ක් යන්නෙ බත් ලෙස ආහාරයට ගන්න. අපේ මිනිස්සුන්ගෙ බත් කන පුරුද්ද(Habits) වෙනස් කරන්න අමාරුයි🤔
    2) රජයෙන් විශාල සයිලෝ ගහලා ගබඩා පහසුකම් rent කරන1 වඩා හොද නැද්ද?
    - මධ්‍ය හා කුඩා පරිමාන අයට හොද ගබඩා හදන්න ඉහල තාක්ෂනේ නෑ. ඒකක ධාරිතාවයකට යන වියදම වැඩියි. නඩත්තු වියදම, ආරක්ෂණ වියදම හා අනිත් වියදම් හැම පොඩි ගබඩාවටම යොදන්න උනාම ධාරිතාවට සාපේක්ෂව වියදම ගොඩක් වැඩියි ලොකු සයිලෝ ගහනවට වැඩිය🤔
    3) රටේ අහාර සුරක්ෂිතතාවය එක්ක ගැටගැහෙන දෙයක් නිසා රජයෙන් ඉහල තාක්ෂනේ තියෙන විශාල ගබඩා හදන1 ප්‍රශ්ණයක් නෑ නේද? සෞක්‍ය අධ්‍යාපණය වගේ දෙයක් නිසා. ගබඩාවල ආරක්ෂාව සහතික කිරීම ආරක්ෂක අංශ වලින් ගන්න පුළුවන්. රක්ෂණයක්, වගකීමක් තියෙනවා.. කොහොමත් ඔය දෙන්න ඉන්න මුදලෙන් මධ්‍ය හා කුඩා පරිමාන අයගෙන් හැදෙන ධාරිතාව ගොඩක් අඩු වෙනවා.. වංචා ගොඩක් වෙනවා.. රජයෙන් විශාල සයිලෝ කීපයක් ගහලා ඔය ධාරිතාව ලේසියෙන් ගන්න පුළුවන්🤔. Data Integrity තියෙනවා හාල් ආනයනය කරන්න ඕනේ උනොත් decision ගන්න. කතිපේ අධිකාරිය බිද වැටෙනවා👈. Political Stability හැදෙනවා. දැන් මහාපරිමාණ අය රජයන් blackmail කරලා වගේ තියෙන්නෙ.

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 2 месяца назад +3

    Thank u for clearing doubts.

  • @channakumara8561
    @channakumara8561 2 месяца назад +4

    දනා වැඩ්ඩෙක්❤

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 2 месяца назад +2

    Sound koo ban

  • @sagaravithanage2173
    @sagaravithanage2173 2 месяца назад +1

    Sound ne

  • @sagaravithanage2173
    @sagaravithanage2173 2 месяца назад +1

    Sounds ne

  • @wickramadesilva3855
    @wickramadesilva3855 2 месяца назад +1

    Sound is not good

  • @nawasiya
    @nawasiya 2 месяца назад

    So print money?

  • @sameerachathuranga6560
    @sameerachathuranga6560 2 месяца назад +1

    තෙල් සම්පූර්නයෙන්ම හරියට කාර්යක්ශම විඩියට කරානම් එකෙන් තෙල් මිලත් අඩු වෙනව.අපිට ලොකු ලාබයක් ගන්නත් පුලුවන්නෙ.වෙන company බදු ගෙවුවට උනුත් ලාබයක් අරන් යනව නෙ.නේද

    • @sameerasameera6746
      @sameerasameera6746 2 месяца назад

      ඔයා කියන්නේ බිස්නස් එකට සල්ලි දාන එකා එකෙන් ලාබයක් ගන්න එක වැරදි කියලද?

  • @GaminiJayasinghe-b4l
    @GaminiJayasinghe-b4l 2 месяца назад

    Hoda vigrahayak

  • @chandanafernando2876
    @chandanafernando2876 2 месяца назад +1

    Dhana, not clear men. Too technical

  • @chandanabandupala1170
    @chandanabandupala1170 2 месяца назад

    All ok for private bus solutions not good (kohamada semi luxurious mafia)

  • @asimpleguy9667
    @asimpleguy9667 Месяц назад

    Dhananath ge ideology eka tyenne pro capitalism eka, meya hama welema kade yanne corporates lage saha business karayo araksha karanna withrai😅

  • @kavimx3698
    @kavimx3698 2 месяца назад

    😍😍

  • @KolithaJayawardena-cb4md
    @KolithaJayawardena-cb4md Месяц назад

    දනනාත් ලා නැත්තම්, අනුර ගේ අත්සන නොට්ටුවේ නැත්නම් ගහල නැ කියල විජිත අපිව රවට්ටලා..., ලජ්ජයි විජිත...,ස්වවාදීන නම් මහ බැංකුව, ඇයි විජිත මහබැංකුව වෙනුවෙන් මුදල් අච්චු ගහැවා කියන චොදනාවට.උත්තර දෙන්නේ?

  • @sameerasameera6746
    @sameerasameera6746 2 месяца назад

    Sound නෑ අප්පා

  • @Manojhemantha
    @Manojhemantha 2 месяца назад

  • @Change-the-country
    @Change-the-country 2 месяца назад +10

    මෙව්ව මාලිමාවෙ උන්ට තේරෙන්නෙ නෑ. කොලේක ගහල එවන එකක් තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න රටක් මේක.

    • @madushanlamahewa
      @madushanlamahewa 2 месяца назад +2

      අද ඊයේ මලිමාවට සම්බන්ධ උන උන් වෙන්න ඇති. අපි නම් අවබෝධයෙන් බලන් ඉන්නේ මොකද වෙන්නේ කියල.

    • @11thisura
      @11thisura 2 месяца назад +2

      @@madushanlamahewa 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @Change-the-country
      @Change-the-country 2 месяца назад +3

      @@madushanlamahewa දිගටම බලාගෙනම ඉන්න වෙයිද දන්නෙ නෑ. වැඩක් මොකුත් කලෙත් නෑනෙ.😅😅😅

    • @Herath-p2c
      @Herath-p2c 2 месяца назад

      @@madushanlamahewa😂😂😂😂😂

    • @චම්නිස්
      @චම්නිස් 2 месяца назад

      ඔක්කොම
      තේරෙන්නෙ උඹට විතරයි 😂😂

  • @Vishwa-k8r
    @Vishwa-k8r 2 месяца назад

    Podi video ekk Dan nadda salli achchu gahapu kathawa gana