මහ පාරේ පුපුර පුපුර ගිනිගත් සුපිරි රථය - ''ළඟට යන්න විදියක් නැහැ''

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 366

  • @Gagana4899
    @Gagana4899 14 часов назад +176

    හැම කෙනෙකුගෙම සැප සම්පත් ආරක්ෂා වේවා.මේවායෙ වේදනාව අයිතිකරුවන්ටයි...එය ඔබේ හෝ මගේ වූවානම්..............???

  • @shanakadevinda632
    @shanakadevinda632 14 часов назад +107

    ගිනි නියන හමුදාවට. නැවත පුහුණුවීම් ලබා දිය යුතුයි. .

    • @chamindabandara1995
      @chamindabandara1995 13 часов назад

      අලු ගග පා කරන්න

    • @RPerera-s9v
      @RPerera-s9v 12 часов назад +2

      ඒක නම් ඇත්ත. කිසිම කඩිසර කමක් නැහැ. අළු තමා නිවන්න තියෙන්නෙ.

    • @JaseemMohammed-of1hx
      @JaseemMohammed-of1hx 10 часов назад

      Ow bang kisime hadissiyak ne munde

    • @Sadunlanka
      @Sadunlanka 8 часов назад

      සබීතා penta බොනවා වගෙයි නේ මුන්ගේ වැඩ

  • @kavindu1951
    @kavindu1951 14 часов назад +128

    ගිනි නිවන එකේ උන් එන්නෙ අලු ටික නිවන්න😅

  • @gayananuruddha3863
    @gayananuruddha3863 13 часов назад +118

    මමත් ගිණි නිවීමි පාඨමාලා කරල තියෙන්නෙ ගිණි නිවිමි සදහා උපරිම දායකත්වයක් ලබා දිලා තියෙනවා එහෙත් මෙතන කිසිම කාර්යක්ෂමතාව බිංදුවයි මෙි මිනිස්සුන්ට මානා පුහුණුවක් ලබා දිය යුතුයි.ෆිටිනස් බින්දුවයි ලැජ්ජයි ලංකාවෙ ගිණි නිවන හමුදාව ගැන.

    • @හර්ශ
      @හර්ශ 13 часов назад +6

      ලැජ්ජා වෙන්න එපා බං මේ ලංකාවනේ😂😂

    • @NishanUthum-v8q
      @NishanUthum-v8q 13 часов назад +3

      Course eka karanne kohomada mama Danata A/l karanne

    • @damithsanka1949
      @damithsanka1949 9 часов назад +1

      මාසෙට සැරයක් වත් පුහුණුවක් දිය යුතුමයි.

    • @WajiraWedisinghe
      @WajiraWedisinghe 7 часов назад +1

      සහතික ඇත්ත 😂

    • @ranjithnandhana8184
      @ranjithnandhana8184 7 часов назад +1

      ඒක ඇත්ත මමත් එයට එකගයි

  • @dilantharaka9203
    @dilantharaka9203 11 часов назад +51

    කැරලි මර්දන එකේ වතුර ගහන එක හොදයි මේකට වඩා😂😅

    • @Sandakathmini01
      @Sandakathmini01 8 часов назад +3

      @@dilantharaka9203 ඒක සුපිරියි නේ. කොහොමද ඒ දවස්වල පොනිලා ගහපු ගැහිල්ල

    • @tharushalasanga3591
      @tharushalasanga3591 8 часов назад +1

      සිරාවට බන් කදුලු ගෑස් එක ගහලා ඔයිට වඩා ඉක්මනට ඒකෙ වතුර ගහනවා😂😂

    • @ashokaLandagea
      @ashokaLandagea 5 часов назад +1

      සහතික ඇත්ත

  • @chamindabandara1995
    @chamindabandara1995 13 часов назад +58

    ගිනී නිවන අංශය දවල්ට කාල නිදීලු තුනේ තේ එකත් බීලම එන්නන් කීවා.

  • @thepullahirubc5347
    @thepullahirubc5347 14 часов назад +219

    ගිනි නිවන අංශ වල කාර්යක්ෂමතාවය හොදටම මදි. වතුර බටේ මොකක් හරි මගුල දිග අරින්නෙ මල් කැකුලක් වගේ 😂😂😂

    • @diniduwaduge7024
      @diniduwaduge7024 14 часов назад +12

      Ow yako ridei vage eka diga arinne 😢

    • @Chandrapaladm
      @Chandrapaladm 13 часов назад +12

      ඒත් මනුස්සයෙක් ...බලන් ඉදල කියන්න ලේසි...ඒ බට රෝල කොචිචර බරද??

    • @nilanmayura3558
      @nilanmayura3558 13 часов назад +12

      මුංට පිටරට වීඩියෝ ටිකක් පෙන්නන්න ඕනේ .. සරලවම ගිනි නිවන හමුදාව කියලා කියන්නේ අපේ ඇබරිකිචාලා ඉන්නේ

    • @chinthadanansooriya9442
      @chinthadanansooriya9442 13 часов назад +1

      E miniha ehema hari karanawa. Kiyanna lesi malli

    • @joka771
      @joka771 13 часов назад +1

      Nimanakota...badu...banis.....🤪🤪🤪🤪🤪🤪🤪😵😵😵😵😵😵😵😵😵😵

  • @L.M.Madhuranga
    @L.M.Madhuranga 8 часов назад +10

    අද දෙරන musical show එක නම් මරු.

  • @prasadybc8066
    @prasadybc8066 10 часов назад +21

    නඩු වැටෙන්න කලින් අලු කරාද දන්නෑ

  • @erandabandaranaike3212
    @erandabandaranaike3212 10 часов назад +9

    මේකට හේතුවනම් අනිවාර්යෙන්ම දැනගන්න ඕන

  • @sandun8441
    @sandun8441 14 часов назад +72

    මග දාලා යන්න බැරි නිසා දැං ගිනි තියනවා 😂 එන්ජින් නම්බර් එකයි චැසිය නම්බර් එකයි බලපල්ලා අනිවා හොර ඇමතිලාගේ වැඩක්.

    • @henryt1199
      @henryt1199 14 часов назад +7

      ඇමතිගොල්ලෝ මේ වගේ වාහන වල ගියේ නැ, මේක මේ සාමාන්‍ය මිනිහෙකුගේ පොඩි කාර් එකක් නේ

    • @indikakumara-y8j
      @indikakumara-y8j 14 часов назад

      ​@@henryt1199එහෙම නන් අයිති කාරයා ඉන්න එපයි.තොගේද දන්නේ නෑ මෙහෙම කොමෙන්ට් දාන්නෙ

    • @shndrhal7402
      @shndrhal7402 14 часов назад +2

      මටත් එහෙම හිතුනා

    • @ABEYSTUDIOSCMB
      @ABEYSTUDIOSCMB 13 часов назад +5

      Meka Range Rover ekak

    • @shehanchathura21
      @shehanchathura21 13 часов назад

      Discovery kiyanne podi wahanayakda bn😂😂​@@henryt1199

  • @dananjayaabeygunawardena7872
    @dananjayaabeygunawardena7872 13 часов назад +13

    ගිනි නිවන හමුදාවේ Quick එකනම් හොදටම මදි 🫤 මීටවඩා ෆිට්නස් තියෙන්න ඕනා🙄 අර බටේ දිග අරින්නේ පොඩි එකෙක් සරුංගලේ නුල් බොලේ දිග අරිනවා වගේ 🤦🏼‍♂️🫤

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 10 часов назад +11

    ගිනි නිවන්න නෙවෙයි පැල වලට වතුර දාන්න හොදයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 часа назад

      @@CrazyGamer-wm3wv අමෝ අමෝ 🤣

  • @NethzzaraRathnayaka
    @NethzzaraRathnayaka 12 часов назад +16

    අම්මො අලු නිවන හමුදාවත් ඇවිල්ල 😮. මීට වැඩිය හොදායි 😂

  • @thineththilakarathna1318
    @thineththilakarathna1318 9 часов назад +10

    අපරාදෙ ගින්න නිමුවෙ..තව චුට්ටක් හිටියනම් අලු වෙලාම නිමෙනව නිකන්ම..😒

  • @fatimasenarathyapa492
    @fatimasenarathyapa492 13 часов назад +20

    ට්රාන්ස්පෝමරය ළඟම නවත්තලා තියෙන්නේ. තව පොඩිඩෙන් විනාශයක් වෙන්න තිබුණා.

  • @padeeplaksman
    @padeeplaksman 14 часов назад +54

    බටේ දිග අරින්න යන වෙලාව 😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 14 часов назад +5

      අපේ මහත්තයාත් ඔහොමයි

    • @padeeplaksman
      @padeeplaksman 13 часов назад +2

      @Sandakathmini01 🤣🤣🤣 මොනවා හරි කරමු 🤤🤤

    • @Sandakathmini01
      @Sandakathmini01 13 часов назад +2

      @@padeeplaksman විමල් වීර.... ගෙන් උපදෙස් ගත්තා. බලමු

    • @Indikasunimal
      @Indikasunimal 9 часов назад

      Ana ma kata puaka wahagena balan hetapan...bate ube pukata gahannada wala giya.. Nodanna huthawal katha nokara hitapan... Ban😂😂😂

  • @GihanDharmapriya
    @GihanDharmapriya 10 часов назад +4

    Adoow - මිට ඉන්ශුවරන්ස් කම්පැනිය

  • @anuruddhabuluwawala1452
    @anuruddhabuluwawala1452 12 часов назад +7

    ලංකාවේ ගිනි නිවන සෙට් එක අන්තිමයි. හැම ගින්නකම අලු ටික නිවන්න තමයි උන් එන්නෙ.

  • @Gimasama
    @Gimasama 13 часов назад +15

    1:00 තුන්වෙනි ඇහෙන් පේනවා Mr.koththu ප්‍රොමෝට් කරන්න කරපු වැඩක් 🤌🌝

  • @indikakumara-y8j
    @indikakumara-y8j 14 часов назад +23

    Cctv හොදට බලල කොහොම ද ඔතනට ආවේ කියලා හොයන්න

    • @MGurugoda-sg5dq
      @MGurugoda-sg5dq 12 часов назад +1

      Owner innawa kiyala kiyanawa ahenne nathda

    • @indikakumara-y8j
      @indikakumara-y8j 11 часов назад +1

      @MGurugoda-sg5dq ඕනර් කෙනෙක් දාලා ඇති ..ලන්කාව කාපු උන්ට ඕව සිම්පල්නේ.එකෙක් මැරුන කියලා ඌව අල්ලන්නේ ලොහාන්

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 10 часов назад +3

    ගිනි නිවන හමුදාව තව කාර්යක්ෂමව වැඩ කරන්න ඕන.. වාහනේ ගන්නම දෙයක් නෑ එයාලා එද්දි..

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 11 часов назад +4

    අනිවාර්යයෙන්ම ඕක කෑලි එකලැස් කල ර්කක්

  • @pradeepjayasinghe2238
    @pradeepjayasinghe2238 8 часов назад +3

    රජයට අයත් වාහනයක් කවුරු හරි ගෙනත් ගිනි තිබ්බාවත්ද.බාර නොදී තිබුනු එකක්

  • @risaththewnaka6028
    @risaththewnaka6028 14 часов назад +10

    Discovery ekk bn 😢

  • @RoshanPerera-x7q
    @RoshanPerera-x7q 8 часов назад +2

    මේවා නිකන් පිච්චෙන වාහන නෙමේ පිච්චුවොතින් මිසක්

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 13 часов назад +5

    දුර්වලයි කියමු ආව එකම ලොකු දෙයක් නේද ....නවීන උපකරණ තියෙනවා ඕනා තරම් පැරනි ක්‍රම දැන් වෙනස් වෙන්න ඕනා

  • @Randikaweerathunga
    @Randikaweerathunga 9 часов назад +4

    මුන් උදේට කාලා නෑ එක්කො..රීලා නෑ..පk fire team මේවා

  • @nimeshsathsara9414
    @nimeshsathsara9414 8 часов назад

    supiri set ekk behela

  • @GGMrec
    @GGMrec 13 часов назад +1

    Respect to the 🚒

  • @Nipunchamod207
    @Nipunchamod207 10 часов назад

    එ දුක 🥺❤️‍🩹

  • @Hema-r2w
    @Hema-r2w 12 часов назад +5

    වෙන්න ඕන හරිය උනාම ඇවිත් මොකද කරන්නේ.... පවු අප්පා කවුරැ උනත් දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දෙයක් මේ විදිහට ගිනිබත් උනාම කොයි තරම් නම් දුකක්ද.....

    • @MadhviSenaratne
      @MadhviSenaratne 8 часов назад

      දුක්මාන්සියෙන්ද දුප්පතුන්ට තියන ඒව හොරාකාලද

  • @thetruth-4853
    @thetruth-4853 11 часов назад +4

    මුන්ව ජොබ් එකට ගත්තෙ ලිප ගිනි නිවන්නද🤣🤣

  • @sagithmadushanka634
    @sagithmadushanka634 7 часов назад

    මේක සුපිරි වාහානයක් නිසා කිසිම දුකක් හිතුනේ නෑ

  • @viranjanachinthaka2878
    @viranjanachinthaka2878 10 часов назад +5

    අප්පට හැමිනෙන ගිනි නිවන හමුදාව 😂😂😂 යකෝ අපි fire drill කරනවා ඔයිට වඩා ඉක්මනට

  • @isurajayasangkha327
    @isurajayasangkha327 7 часов назад +1

    එකත් එකටම දේශීය වැඩක් කරල ඇති
    fuse box එකක්වත් නොදා 😅

  • @darshanapradeep7344
    @darshanapradeep7344 7 часов назад +1

    ගිනි නිවන හමුදාවෙ කෙල්ලො ටිකක් ආවෙ. ලතා අක්ක වගේ hose එක දිග හැරියෙ 😂😂😂 මුං හොඳයි නගර සභාවෙ මල් පැල වලට වතුර දාන්න. 😡

  • @RankothgedaraRanjith-pg1wl
    @RankothgedaraRanjith-pg1wl 6 часов назад

    දේසපාලන පත්වීම් වෙන්නැති ඒකයි ලාමක

  • @knightofceylon-ms1us
    @knightofceylon-ms1us 13 часов назад +1

    Lethargic Fire fighters, you would be flabbergasted if you see how efficient our fighters are. (UK )

  • @ashokaLandagea
    @ashokaLandagea 5 часов назад

    කැරලි මර්දනේ කැදවුවනම් හරි මේ අය කැද බීලා

  • @windows10-k8h
    @windows10-k8h 15 часов назад +14

    Insurance karala atte😂

  • @BloodZero-i8n
    @BloodZero-i8n 12 часов назад +4

    අපරාදෙ බන් දැන් ඉතින් ගන්න වෙන්නේ පිටිපස්සේ ශීට් එක විතරයි😢
    ගිනි නිවන හමුදාවට මක්වෙලාද මාරම පරක්කුයි...

  • @shehanisenarath2003
    @shehanisenarath2003 13 часов назад +1

    Transformer එකක් ළගම දාලා ගිහින් 👍

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 7 часов назад

    නීති විරෝදී වාහනයකටත් ඔහොම කල හැකියි රක්ෂනෙත් ලැබෙනවනෙ

  • @nimeshwidu8036
    @nimeshwidu8036 10 часов назад +1

    මෙහෙම දෙයක් උනාම full insurance එකක් දාලානම් මේ වහනේට අලුත් වාහනයක් දෙනවද
    දන්න කෙනෙක් කියන්න ..

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 10 часов назад +1

    රටට සුබයි ජනාදි පතිගේ වාසනාවලු😁😁😁

    • @DjCoin-sr4cv
      @DjCoin-sr4cv 9 часов назад

      Hutto උබට පුකේ ඇරියත් ජනාදිපති ද පලි

  • @reshikamarlon
    @reshikamarlon 12 часов назад +2

    අහුවෙන්න ඉස්සරවෙලා ගිනිතිබ්බද 🤔

  • @d.m.thilakarathna8710
    @d.m.thilakarathna8710 12 часов назад +1

    වෙඩිතියාගෙන මැරුනා කියන ලොහාන්ගේ ලේකම්ට පාර්ක් කරන්ඩ ගෙදරක් හොයාගන්ඩ බැරිවුන එකක්.

  • @aroshaweeratunga9856
    @aroshaweeratunga9856 13 часов назад +2

    පන්නපු එකක් ද???🤔

  • @Sadunlanka
    @Sadunlanka 8 часов назад

    රෑ කෑම ඒකත් කාලා එන්න තිබුණේ ගිනි නීමන්න

  • @IndikaMaduwanthi-s6s
    @IndikaMaduwanthi-s6s 11 часов назад +1

    ගිනි නිවන උන් ගෙන්නන්න තිබේ ගින්නට කලින්

  • @gktlakmalperera
    @gktlakmalperera 14 часов назад +3

    නිකන්නද වාහනේ ආවේ අඉතිකාරයෙක් නැද්ද?😮

  • @gayafernando5658
    @gayafernando5658 10 часов назад +1

    පරණ ප්‍රභූ රථයක් වෙන්න බැරිද 🤔

  • @bisomanike1785
    @bisomanike1785 5 часов назад

    එකෙක් හෙන්ඩුවක් අරන් මොනාද කරන්නේ අලියා ඇතුලෙද 😮

  • @MyPassion_jm
    @MyPassion_jm 14 часов назад +28

    හොර මැති ඇමතිවරු පහුගිය කාලේ පාවිච්චි කල වාහන වෙන්න ඕනේ මං හිතන්නේ මේවා.. දැන් තැන් තැන් වලින් වාහන හමුවෙන නිසා උන්ගෙම වැඩක් වෙන්න ඕනේ මේ

  • @ShiranudayangaGunathilak-bm2ci
    @ShiranudayangaGunathilak-bm2ci 13 часов назад +1

    වෙලාවටම ඇවිත් නිවලා නේ😂😂

  • @NishanthiJayathunga-r2p
    @NishanthiJayathunga-r2p 10 часов назад

    ඇතුලේ කවුරුත් හිටියේ නැද්ද

  • @Desh_nor
    @Desh_nor 9 часов назад +2

    නිකමට කියන්නෙ. මේකත් නඩු භාණ්ඩයක් වෙන්න තිබ්බ එකක්ද දන්නෙ නෑ. හොයන්න වෙය්

  • @SLUFC
    @SLUFC 14 часов назад +5

    මෙන්න බීසනේ පටන් අරන් - පනිනසිරි

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 14 часов назад

      ඔව් ඔව් හොරු ටික වාහන ටික අහු වෙන්න ඉස්සෙල්ලා ගිණි තියනවා. කාලකන්නි, ඔය අපේ සල්ලි . තෝ පරයා

  • @pasindukalanamith8704
    @pasindukalanamith8704 7 часов назад

    Petrol hybrid wahana ohoma thama diesel parana wahana kochchara hodada?turbo nathi.

  • @SMGCHAD.
    @SMGCHAD. 11 часов назад +1

    නිවන්න ආපු අය තටබනවා නේ 😂

  • @Yourdream2004-l2k
    @Yourdream2004-l2k 11 часов назад +2

    දැන් දැන් වාහන ගිනි ගන්නවා වැඩී..🤔

    • @Sisiranawaratnaperera
      @Sisiranawaratnaperera 10 часов назад

      PAHUGIYA KALE KATTIYA PAVI HHI KARAPUWADA KIYALA HOYANNA WENAWA ANIWARYAYENMA
      KAWADAWAT NATUWA.DAN GARAHG.GINIGATTA.
      DAN SUPIRI WAHANA MOKADA DANNE NAA

  • @onamagulak77
    @onamagulak77 8 часов назад

    නීති විරෝධීව එකලස් කරපු එකක් හිතාමතාම කලාද?😮

  • @Vihanwickramarathna
    @Vihanwickramarathna 8 часов назад

    This car was in a review in Riyasna

  • @sandikaakash9589
    @sandikaakash9589 12 часов назад

    අලු නිවන හමුදාව

  • @SudarshiPriyangika
    @SudarshiPriyangika 6 часов назад

    එකතු කරලා හදපු තවට්ජ් එකක් අහු වෙන්න කලින් ගිනි තිබ්බා වෙන්න බැරිද

  • @kaushikamaduwanthi9690
    @kaushikamaduwanthi9690 11 часов назад

    බලා ඉද්දි ගිනි ගත්තෙ😢

  • @shanika-e6q
    @shanika-e6q 9 часов назад

    මරු ගිනි නිවීම😂😂යන්තන් අගුරුටික බේරගත්තා

  • @MihiriUthpala-n5t
    @MihiriUthpala-n5t 13 часов назад +6

    ගිනි නිවීමේ අයට ඔහොම කියන්නේ ඒ බටේ බර දැනගෙනද නැ නෙ, ඒ මිනිස්සු ඉක්මනට දුවගෙන ඇවිත් නිවන්න හදන එක දැක්කෙ නැද්ද එතකොට කවුරුත්.😢😢😢

    • @Ranjana-i2p
      @Ranjana-i2p 12 часов назад

      උබ ගිනිනිවන හමුදාවෙ නේද?

    • @MihiriUthpala-n5t
      @MihiriUthpala-n5t 11 часов назад

      @Ranjana-i2p අහන්නෙ

  • @vipulakularathne3664
    @vipulakularathne3664 7 часов назад

    මේ වාහනේ මොකක්ද.... හරියට බලාගන්න බෑ මේකේ logo යන නිසා...

    • @gbro270
      @gbro270 7 часов назад

      Discovery 2019

  • @MadhviSenaratne
    @MadhviSenaratne 8 часов назад

    කො ඒකෙ ඩැයිවර උන්නැහැ කෙනෙක් හිටියෙ නැතුවා වද්ද

  • @Sandakathmini01
    @Sandakathmini01 14 часов назад

    සමහන් බිව්වා නම් ඔහොම වෙන්නේ නෑ

  • @dhampalparapura
    @dhampalparapura 9 часов назад

    Fire hose එක දිග අරින්නෙ ඔහොම නෙවෙයි. හිතලම ඉන්ජින් නම්බර් ගිනිගන්න ඇරියද බලන්න.

  • @tharaban
    @tharaban 12 часов назад

    Insurance?

  • @Voiceofthegod
    @Voiceofthegod 13 часов назад

    මේ වාහන ගැන හොයලා බලන්න

  • @indikakumara-y8j
    @indikakumara-y8j 14 часов назад +8

    Hora ඇමති කෙනෙක් ගේ වාහන යක් අනිවාර්යයෙන්ම ..සාක්කි එක්කම ගේම දෙනව

    • @henryt1199
      @henryt1199 14 часов назад +1

      ආපෝ නැ , මේක මේ දුප්පත් වාහනයක්නේ😊

    • @ABEYSTUDIOSCMB
      @ABEYSTUDIOSCMB 13 часов назад

      Meka Range Rover ekak

    • @Voiceofthegod
      @Voiceofthegod 13 часов назад

      ​@@henryt1199 😂😂😂😂😂😂Range rover දුප්ඵත්

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 13 часов назад

      ​@@henryt1199Range Rover එකකු

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 11 часов назад +1

    මොකක්ද බන් මේ ආටක නාටක වගේ. 😂CO2 සිලින්ඩරයක්වත් නෑනේ ආසාවට හොයාගන්න ඉතිම් 😢

  • @sudarshanimadddekanda8469
    @sudarshanimadddekanda8469 11 часов назад +1

    ඔය අළු ටික දැං අරුංගෙ නලලෙ මොට්ටු තියන්න

  • @Melovepolice
    @Melovepolice 14 часов назад +1

    සුපිරි විදියට ගිනිතියලනෙ

  • @buddhikapremaratne3063
    @buddhikapremaratne3063 8 часов назад

    මොකටද යකෝ ඔක නිමුවේ..තව අවිලෙන්න දෙයක් තිබ්බේ නෑනේ..

  • @milroysilva3320
    @milroysilva3320 12 часов назад

    සින්ගපූරූවෙන්.ඉගන.ගන්න.යවන්න.ඔනි

  • @sithulnawodya2460
    @sithulnawodya2460 10 часов назад

    Renge Rover 😢❤

  • @KesariAmarasinghe
    @KesariAmarasinghe 9 часов назад

    🎉

  • @asimadusanka7987
    @asimadusanka7987 11 часов назад

    ඒකේ ආය ගන්න දෙයක් ඉතුරු වෙලා නැ. ලංකාවෙි තමා සුපිරි ගිණි නිවන භටයෝ ටික ඉන්නේ. ගින්න ඉවර උනහම තමා උන් එන්නේත් 😂😂

  • @sunilasalgadu7731
    @sunilasalgadu7731 6 часов назад

    Number ඒකෙන් සොයාගන්න පුළුවන් wei kageda කියලා අපරාදෙ ඉතින්

  • @ruwanranaweera1333
    @ruwanranaweera1333 12 часов назад

    හොද පුහුණුවක් ලැබිල නෑ වගේ හෝස් එක ගේන එක දිගාරින එක හරිම අවුල්

  • @DunstanPiyatissa
    @DunstanPiyatissa 13 часов назад +1

    කෑලි පූට්ටු කරපු එකක් වෙන්න ඇති

  • @sandun_Dilshan_A
    @sandun_Dilshan_A 14 часов назад +2

    Welawata awe

  • @tsm3958
    @tsm3958 14 часов назад +5

    ප්ලාස්ටික් range rover

  • @SonnyListon-rb4er
    @SonnyListon-rb4er 10 часов назад +3

    මේක සෙනසිංහගේ හෝ රත්වත්තෙගේද හෝ නාමලා ගෙදයි බලන්න

  • @Dlab-u4v
    @Dlab-u4v 14 часов назад +5

    Discovery

  • @Db4747.
    @Db4747. 12 часов назад

    අපරාදෙ ඩිස්කවරියක් බොලවි පුස් සයිකලයක් නැති මන්😂😂

    • @fathiii1371
      @fathiii1371 11 часов назад

      Lebewi me aandu apita godynna puluwan

  • @tinta8500
    @tinta8500 12 часов назад

    රටේ සල්ලි කාගෙ උනත්...💔

  • @GaninduRajapakshe
    @GaninduRajapakshe 8 часов назад

    කෝටි 5ක් පිච්චුනා

  • @OlaMohotti
    @OlaMohotti 11 часов назад

    කෑලි එකතු කරපු එකක්ද දන්නෑ.

  • @Cp_Fralla
    @Cp_Fralla 12 часов назад

    Bra gjort av brandkåren 👍😊 men vad hände igentligen ? Brann någon inne eller.😮

  • @kadsirimal9501
    @kadsirimal9501 9 часов назад

    පොලිස් water canon ආවා නම් දුර ඉඳන්ම ජලය විදගෙනම එන්න තිබුණා.මේ වගේ බට දිග හැරිල්ලක් නැති නිසා.😂

  • @DinushikaJayathilaka-g3o
    @DinushikaJayathilaka-g3o 8 часов назад

    අපරාදේ හැබැයි එච්චර ඉක්මනට ආවේ.හවස තේ එකත් බීලා පොඩි ඇලට් එකක් දාලම ආවනම් නිකන්ම නිවෙනවා ඒක 😑

  • @a.r5510
    @a.r5510 13 часов назад

    ගිනි නිවිමේ කට්ටිය මාර ම ඉක්මන්නේ නේද .........? ඒවා දිග ඇරගන දඟලන කොට වාහනය ඉවරටම ඉවරයි 😢....ගිනි නිවිම් ඒකකයේ කාර්‍යක්ෂමතාවය .😛😜😜😛😜

  • @RichMediaEricaSan
    @RichMediaEricaSan 12 часов назад

    Assemble කරපු එකක් වහන්ඩ ගිනි ගත්තා ද දන්නෙ නැනෙ