අශේන්ගේ සියළුම බික කඩවල් ස්ථිරවම වසා දමයි | ashen senarathna | anura kumara disanayaka

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 440

  • @anunarendra397
    @anunarendra397 2 месяца назад +306

    මේව⁣ග නුගත් මිනිස්සු පාර්ලිමේන්තු ගියානම් ලංකාවට අබසරනයි තමා...

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 2 месяца назад +258

    වැහුවට කමක් නෑ...විගණනයක් කරන්නම ඕනේ...යොදපු මුදල් කොහෙන්ද කියලා හොයන්න ඕනේ..

    • @warunadabare6217
      @warunadabare6217 2 месяца назад +6

      බික වහගෙන යන්නෙ ඒ හින්ද තමයි, මේක දිගට කලොත් කොහොමත් මාට්ටු වෙනව.

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg 2 месяца назад +131

    පාර්ලිමේන්තුවේ ,ආසන 3ක් තිබිලත් නොසැලී ඉදිරියටම ගිය අපේ සිංහයා,,,,කාටද ආඩම්බර ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @rvandephili
      @rvandephili 2 месяца назад +5

      මම 1982 ( 9 වැනි ශ්‍රේණිය )හිඳන්ම බලාගෙන හිටියා JVP ආණ්ඩුවක් දකින්න

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 2 месяца назад

      @@rvandephili🥹

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 2 месяца назад

      @@rvandephiliමට අවුරැදු 4යි එතකොට😊

    • @GeethikaWasanthi-sc5er
      @GeethikaWasanthi-sc5er 2 месяца назад

      මම ඉපදිලත් නැහැ...

  • @donamie2808
    @donamie2808 2 месяца назад +148

    බිරියානි නොකාපු උන්ට හොදයි බිකේ බිරියානි. තනිකර කහබත්.

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 2 месяца назад +180

    අශේන්ව මානසික doctor කෙනෙකුට පෙන්වන්න . 😂😂😂😂😂😂😂😂😂

  • @priyanjithwanigasinghe3324
    @priyanjithwanigasinghe3324 2 месяца назад +71

    මෙහෙම මොඩයකුට දෙසපාලනෙට ගැලපෙන්නෙ නැ රටක පලනය යනු ලොකු වගකීම ක්

  • @ChandrikaNanayakkara-o4w
    @ChandrikaNanayakkara-o4w 2 месяца назад +63

    මේ සේරම නැටුම් යම් කිසි හොරවැඩ වසන්කිරීම සදහ කල නටකයක් වෙන්න හැකිය . සොයා බලන්න මොහුට මුදල් ලබුන ආකාරය

    • @Sandu-Cricket
      @Sandu-Cricket 2 месяца назад +3

      රාජපක්ෂලගේ කළු සල්ලි තමා ඉතින්...පියුමි හංසමාලී,Mr.කොත්තු ඔය සෙට් එකම මහින්දලගේ සල්ලි හේදුව වොෂින් මැෂින් තමා.අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙන්නම ඕන.😊

    • @premararhnalakmini1985
      @premararhnalakmini1985 2 месяца назад +1

      හරියට හරි ටික්ටොක් කරල මෙච්චර ලොකු ව්‍යාපාරයක් කළේ කොහොමද ඕවත් රාජපක්ෂ කළු සල්ලි වෙන්න පුළුවන් සැක හිතන නිසා මු යුඵන්පියෙන් ඡන්දෙ ඉල්ලුව වෙන්න පුළුවන් මේ පියුමි2

  • @GunawardanaHA
    @GunawardanaHA 2 месяца назад +55

    මෙයා මාණසික රෝගියෙක්ද,,?

  • @SamanLiyanadurage
    @SamanLiyanadurage 2 месяца назад +40

    මේ පොඩ්යි කොලේ ක්‌. එහෙනම් ගස් නගින. අයටත් පුළුවන් චන්දේ ඉල්ලන්න...

  • @SobaDhahama
    @SobaDhahama 2 месяца назад +68

    තව ටික කාලයකින් ලොන්ඩරියෙන් හම්බ කරපු සල්ලිත් රාජසන්තකයි .
    එතකොට සැප කොහොමද

  • @chamidudenath7769
    @chamidudenath7769 2 месяца назад +9

    සහතික ඇත්ත.
    Very good ..

  • @PrinceKumara-b1l
    @PrinceKumara-b1l 2 месяца назад +53

    අමු ගවයා.

  • @සල්ලියන්ත්රරේ
    @සල්ලියන්ත්රරේ 2 месяца назад +91

    සුදු කරන්න සල්ලි එන්නේ නැතිව ඇති...

    • @chandikaprasad8234
      @chandikaprasad8234 2 месяца назад +1

      අන්න ඒකයි

    • @DkDila-c4t
      @DkDila-c4t 25 дней назад

      දැක්ක හොදම comment එක් 🖤👍

  • @mostalk9677
    @mostalk9677 2 месяца назад +84

    කෙලවීගෙන එන බව මූ දන්නවා

    • @SameeraSampath-n3h
      @SameeraSampath-n3h 2 месяца назад +4

      බිකා පුක හොදගෙනද දන්නේ නෑ නාමයෝජනා බාර දෙන්න අවේ...

  • @shamalperera4875
    @shamalperera4875 Месяц назад +11

    මම කෑ ගහනවා....😂😂😂😂😂මූට තියෙන්නේ හොම්බට දෙකක් අනින්න හිතෙන මූණක්..ඇත්තටම 😂😂😂

  • @GamerSl-j2b
    @GamerSl-j2b 2 месяца назад +11

    මේ අශේන් කියන කෙනා කතා කරන්න ද්න්නෙ නැහැ කියල තමයි හිතෙන්නෙ.
    නිවැරදි කරුවන්ට බොරු චෝදනා කරන්න , අපහාස කරන්න හොද නැහැ.පල දෙන්වාමයි.
    උදා: ද්මිතා, පුත්තලමා , හිරුනිකා, ම

  • @bp7064
    @bp7064 2 месяца назад +11

    මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් 🌷🌷🌷 ජනාධිපතිවරයා ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 2 месяца назад +29

    මුන් වගේ අය සමාජය ව්නාශ කරන්න කලින්ම වාෂ්ප වෙන එක හොඳයි .

  • @puspakumarasamantha3390
    @puspakumarasamantha3390 2 месяца назад +5

    අනිවාර්යෙන්ම .විගණනය කරන්නම ඕන.

  • @surangachaminda6936
    @surangachaminda6936 2 месяца назад +12

    ව්‍යාපාරයක් බංකොලොත් වුන එක නං පව්. ඒ ගැන නම් කම්පාවක් තියනවා. දවසක වැරදි හදාගෙන නැවත ව්‍යාපාරය දියුනු කරගන්න පුලුවන්. හැබැයි මිනිසෙක් විදිහට බංකොලොත් වුනොත් ඒක හදන්න හරිම අමාරුයි .

  • @MinnahJennath
    @MinnahJennath 2 месяца назад +8

    අයියා කතාව හරියටම හරි, මේ ලෝකයේ නියාමනයක් තිබෙනවා, ඒ පනින තරමටම වැටෙනවා.

  • @Slblokubalasuriya
    @Slblokubalasuriya 2 месяца назад +26

    ඉක්මන් උන වැඩියි එයා නූගත්කම තමයි

  • @kalyanipremaratnemenike2679
    @kalyanipremaratnemenike2679 2 месяца назад +36

    නරි නාටක! නේද

  • @CombatGear-xl2pt
    @CombatGear-xl2pt 2 месяца назад +4

    ⁣"ලොවම එපාවී" නන්දා මාලිනීගෙ ගීතයට බික මල්ලි අඬන සීන් එක දැකලා මට පට්ට හිනා යනවා. දුකත් හිතෙනවා. ඒක ඇත්තටම අඬනවද? ඇක්ටින් පාරක්ද?

  • @isurusampath8647
    @isurusampath8647 2 месяца назад +13

    දැන් ඉතින් බික ගහගනින් පුපේ😅

  • @srilanka71
    @srilanka71 2 месяца назад +22

    බික " අයිති රනිල් ට අශේන් කියන්නේ රනිල්ගේ වහලෙක් රන්ජන් වගේම

  • @ChandrikaKatugampala
    @ChandrikaKatugampala 2 месяца назад +13

    Honda wede niyamai

  • @Positive-rhythmsvlog
    @Positive-rhythmsvlog Месяц назад +2

    අශීන් කියන්නේ ලාබාල ළමයෙක්. ළාබාල කොහොම වුණත් තවත් කෙනෙකුගේ ජීවිතයකට මඩ ගැහීම ඉතාම නරක වැඩක්. මීට වඩා රටේ ගොඩාක් වැරදි වැඩ සිදුවෙලා තියෙනවා. පේන්නැද්ද වාහන ගෙනල්ලා ගෙනල්ලා දාන හැටි. ඒ වගේ දේවල් ගැන විතරක් කතා කරන්න. මේ ලාබාල තරුණයන්ට මේ වගේ ලැජ්ජ කරන්න එපා. ඇත්තටම ලැජ්ජ කරන එක හරිම පාපකර්මයක් එහෙම කරන්න එපා. එතකොට ඒ ළමයින්ට ඉදිරියට යන්න අමාරු වෙනවා.

  • @shamali1455
    @shamali1455 2 месяца назад +8

    ඇත්ත කුලීයාපීටියෙන් මම කෑවා මෙංලෙං රහක් නෑ

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 2 месяца назад +19

    අඩන්නැතුව අලුත් බිකක් හොයාගන්න මල්ලි

  • @UpasiriKumarage
    @UpasiriKumarage 2 месяца назад +11

    බික පුම ඇනීම !!!

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 2 месяца назад +30

    මුගෙ බිකත් ඉවරයි 😂😂😂

  • @Sandun_putha
    @Sandun_putha 2 месяца назад +5

    බික හොදයි බිරියානි නොකාපු උන්ට

  • @manjularoshini2925
    @manjularoshini2925 2 месяца назад +9

    අශේන් මානසික රෝගියෙක් 😂😂

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 Месяц назад

    මේක තමා සමාජවාදයේ ඇත්ත .රටක ඉන්න වෙන්න,ධානපතියන් සියලූම දේනා වට්ටලාම දානවා.කියූබාව ඊට හොදම උදාහරනයක් .

  • @vidulidulla4339
    @vidulidulla4339 2 месяца назад +12

    හොදම බිරිඳ ඉන්නවා කියලා උඩ පනිනවා නේ😅😅😅😅😅😅😅

    • @samanthideepika1720
      @samanthideepika1720 2 месяца назад +1

      Onavata vadeya hetata gathahams sarama auvl Banana malle ..

    • @vidulidulla4339
      @vidulidulla4339 2 месяца назад

      @@samanthideepika1720 ඒකනෙ වෙලා තියෙන්නේ.උඩ පනිනවා

    • @sudharmas2192
      @sudharmas2192 2 месяца назад +2

      ඔව් ඔව්දැක්කා වෙඩින් ළුකෙ රෙදි කරෙ ඔහොම වෙලා මදි

    • @vidulidulla4339
      @vidulidulla4339 Месяц назад

      රෙදි කරේ තියාගෙන නටපු එකම මනමාලි
      බිකගෙ....බිකී

  • @sampathmuna3460
    @sampathmuna3460 23 дня назад

    අශේන් කියන්නේ පිස්සෙක් ඕනෑම කෙනෙකුට theranawa

  • @WarunaPerara
    @WarunaPerara 2 месяца назад +22

    Hoda wada

    • @ratnayakemp762
      @ratnayakemp762 2 месяца назад

      Its not worth to spend time and talk about a person of this calibre this is lack of education

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 2 месяца назад +2

    Malamya dakenako tamamongal kanakkeala tharanawa malemawata jayawawa anura puthata jayaniyatai jasuphtai 🌹❤️

  • @sujeewapriyadarshani4829
    @sujeewapriyadarshani4829 2 месяца назад +8

    අ⁣ශේන් ජීන් ඇන්ටිගෙ පුතෙක් වගේ

  • @emilatukorala3720
    @emilatukorala3720 2 месяца назад +3

    මම කලිනුත් කිව්වා මෙයාට පුවක් කඩයක් කරන්න, කරන්න කියලා , අකුරු 2 ඕනෑ , හොදට ජනප්‍රිය වෙලා දියුනු වෙයි කිව්වා, ඇහුවේ නැහැ ,
    ඌ නෑවා

  • @JezzTinker
    @JezzTinker 2 месяца назад +1

    Niyamai sahodaraya

  • @nishamado2219
    @nishamado2219 2 месяца назад +7

    ලංකාවේ මිනිස්සු මොඩද නැත්නම් පිස්සූද කියල මම දන්නැ ඒත් ලංකාවේ නිලි කැල නලු කැල මෙ වගේ බිකල්ලු ගැලපෙනවද මිනිසුනේ සිතන්න මෙ මරාගන්නෙ අසරණ මිනිසුන්ට ආදරයට නෙමෙයි හොරා කන්න ඇයි අපි මොඩ මුන්වගෙ බිකල්ලු නඩත්තු කරන්න ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට ඔන වැදගත් බුද්ධිමත් උගත් රටක් ගොඩදාන්න පුලුවන් ශක්තිමත් මිනිසුන් කීප දෙනෙක් මුන් උගත්ද ලංකාවේ නිලි යනව ඇමැතිල පස්සෙ ඉතින් උගත්ද ටක් ටික් එක කැරකුන පලියට මිනිස්සු වෙන්න බැ මන්ද මම කොටින්ම මුන් වගේ එවුන්ගෙ මොකවත් බලන්නැ හරි දෙ කරමු දැන්වත් ලංකා මුතු ඇටය දිනන්නයි ඔන මගේ මවුබිම දිනේවා සදා ❤

  • @vikumindranath684
    @vikumindranath684 Месяц назад

    Jayawewa🎉

  • @madhawapremaratne769
    @madhawapremaratne769 2 месяца назад +3

    බික වැහෙන්න යන හින්ද, වෙන job එකක් ( pension තියෙන) පාර්ලිමෙන්තුවෙන් හොයා ගන්න හිතිල තියෙන්නෙ!🤔😭😭😭😭

  • @dheerapartha6168
    @dheerapartha6168 2 месяца назад

    මේ වගේ විකාර කාරයින්ට පාර්ලිමේන්තුව ට එන්න තියෙන ඉඩකඩ ඉදිරියේ දී සම්පූර්ණයෙන්ම වැහෙන ආකාරයට නීති ගේන්න ඕනෙ

  • @NilminiDisanayaka-o6g
    @NilminiDisanayaka-o6g 2 месяца назад +5

    හොද වැඩේ කට හින්දලු මාලුවා නහින්නෙ ඔික තමා කයන්නෙ පන්ඩිතයට එ් දන්ඩෙ යන්න බැ කියල

  • @vajirafernando6747Canadian
    @vajirafernando6747Canadian 2 месяца назад +1

    අශේන් කියන්නේ සමාජයෙන් පැත්තකට කර තැබිය යුතු අයෙක්

  • @nenasenaahangama
    @nenasenaahangama 2 месяца назад +6

    බිකේපුරියානි

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 месяца назад +3

    මේක ..පට්ට..MEEGAWAYEK..KALAKANNI ..UTTEK ..

  • @chamindakumara2428
    @chamindakumara2428 2 месяца назад +1

    💪💪💪💪💪💪💪💪niyamaei

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 2 месяца назад +10

    කලු සල්ලිවලට සුදු කිරීම 😮

  • @ravidissanayake7634
    @ravidissanayake7634 2 месяца назад +4

    අපි නම් බිස්නස් වැටුනම සතුුටු වෙන්න තරමි කාලකණ්නියෙක් නෙමේ

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka 2 месяца назад +1

    ඔබ හරි, ජනපති තුමා මූ මොකෙක්ද කියන්න අහලවත් නෑ.

  • @HeshanConstructionGuy
    @HeshanConstructionGuy Месяц назад

    Sira kathawa

  • @hldarkvideos7078
    @hldarkvideos7078 2 месяца назад +1

    ඕකගේ වත්තල බිකේ බෝඩ් එකේ මහාමාර්ග දෙපාර්තමේන්තුවේ නීතිවලට පිටින් ගහපු එකක් ඒක දැක්ක අය දන්නවා සීන් එක

  • @BandulaLorence-q4t
    @BandulaLorence-q4t 2 месяца назад +2

    Muga.buka ewari siyatatuna
    Wadaallai buka.kollo😊😊😊

  • @anuramunasigha7205
    @anuramunasigha7205 26 дней назад +1

    කැරි අශේන් තොට බික විතර නේ වෙ තොට පුකත් නැති වෙනවා කැරියා අහුවෙන්න එපා මාතර දි😢

  • @S_han1210
    @S_han1210 2 месяца назад +4

    මූට මෙච්චර ආයෝජනය කරන්න මුදල් ලැබුණ විදියත් හොයන්න ඔ්න..

  • @sumedhasampath3794
    @sumedhasampath3794 2 месяца назад +1

    Hari pandithai thamai

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 2 месяца назад +4

    පන්ඩිතගතියක් නෙවෙයි මානසික ලෙඩෙක්

  • @NimodhaAnjana
    @NimodhaAnjana 2 месяца назад +2

    Supiri akd

  • @swijekoon2009
    @swijekoon2009 2 месяца назад +9

    එහෙම නෙමෙයි බං දැන් කළු සල්ලි සුදුකරන්න ලැබෙන්නේ නෑ.. මුගේ business බුරියානි නෙමේ.. කළු සල්ලි සුදු කරන ඒක.. තව ටික දවසකින් ඔය ඔක්කොම restaurant වහන්න වෙනවා

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 2 месяца назад +3

    බ්ක ඉවරයි ද 😢😢 😂😂

  • @nalakanilantha8869
    @nalakanilantha8869 2 месяца назад +2

    උන්මත්තක යන්ට ව්‍යවස්ථාව තුල තිබුන නීතිය හරි

  • @RanjithJayasinghe-r4p
    @RanjithJayasinghe-r4p 2 месяца назад

    ම්නිස්සුන් බලයෙන් නිලයෙන් උගත් ධනවත් බවින් පරිනතබවින් ඉහලට යද්දී නිහතමානී වෙන්න ඕනෙ .හරියට පැහිලා බර වෙච්ච වීකරලක් වාගේ.බොල් කරල් වාගේ හුලගට වැනිලා හෙලවෙන්නෙ නැතිව .තව පර්ලිමන්ට් ගියොත් ලන්කාවට අබසරනයි.සොබාදහම වුනත් අශ්වයන්ට අන් නොලැබුනෙ ඒකයි .

  • @nandalalwelikala2387
    @nandalalwelikala2387 2 месяца назад +3

    Hondama comment eka...
    " Bika puma Aneema.."

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 2 месяца назад +2

    You have full Power now we are waiting
    Start work
    ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරියා - එස්. බී. දිසානායකගේ පුත්, තාරක දිසානායක.
    ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ ලිපිකාරිනිය - සුසිල් ප්‍රේමජයන්තගේ දියණිය, ඉන්දීවරී කුලරත්න.
    ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ හිටපු ලිපිකරු - බන්දුල ගුණවර්ධනගේ පුත්, විදුල ගුණවර්ධන.
    ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ මාධ්‍ය අංශයේ - රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය නියෝජිත අශෝක ජයතුංග (‘වොෂින්ටන් වෘකයා’ යනුවෙන් ඔහු මෙරටට සතිපතා කොලමක් ලිවී ය).
    ලොස් ඇන්ජලීස් කොන්සල් ජෙනරල් කාර්යාලයේ නිලධාරී - මහින්ද සහ ගෝඨාභයගේ මස්සිනා (සොහොයුරියගේ ස්වාමිපුරුෂයා) වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස.
    ඕස්ට්‍රේලියාවේ කැන්බරා කොන්සල් කාර්යාලයේ තුන්වැනි නිලධාරිනිය - අරුන්දික ප්‍රනාන්දුගේ බිරිඳ, ඩී. සී. ප්‍රනාන්දුපුල්ලේ.
    ජපානයේ ටෝකියෝ නුවර තානාපති නිලධාරී - රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන රෝලන්ඩ් පෙරේරාගේ සොහොයුරා, රොඩ්නි පෙරේරා.
    ජපානයේ ටෝකියෝ නුවර තානාපති කාර්යාලයේ නිලධාරිනී - නිමල් සිරිපාල ද සිල්වාගේ ඥාති දියණිය, ඉන්දු ගුණරත්න.
    ලන්ඩන් නුවර ශ්‍රී ලංකා තානාපති - වංචා, දූෂණ චෝදනා එල්ල වී තිබෙන දේශපාලනඥයකු වන රෝහිත බෝගොල්ලාගම.
    ලන්ඩන් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරී - සුසන්ත පුංචිනිලමේගේ පුත්, සේනිය පුංචිනිලමේ.
    ප්‍රංශයේ පැරිස් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරියා - හිටපු රාජ්‍ය ඇමැති, ශාන්ත බණ්ඩාරගේ පුත්, සුගත බණ්ඩාර.
    ප්‍රංශයේ පැරිස් නුවර තානාපති කාර්යාලයේ නිලධාරී - දුමින්ද දිසානායකගේ සොහොයුරු, අමිල දිසානායක.
    මෙලෙස හෙළිදරවු වී තිබෙන්නේ මහජන මුදලින් තානාපති වරප්‍රසාද ලබා දුන් දේශපාලනඥයන්ගේ ලැයිස්තුවේ කොටසක් පමණක් බව ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
    උපුටා ගැනීමකි

    • @upulgunawardena5994
      @upulgunawardena5994 2 месяца назад

      It's despicable to see this kind of nepotism. I am sure there are lot of qualified people in SL for these positions than these goons.

  • @rosyper8003
    @rosyper8003 2 месяца назад

    අමු 🐂🐂🐂🐂🐂

  • @PrasannaRodrigo-n2m
    @PrasannaRodrigo-n2m 2 месяца назад +1

    Oke pka

  • @shamilahameed4164
    @shamilahameed4164 2 месяца назад

    👍👍👍👍👍👍

  • @NishanMaduranga-u6j
    @NishanMaduranga-u6j 2 месяца назад +3

    Ow uba hary ban ashen gon pakek

  • @MaliduSasmitha-Studio
    @MaliduSasmitha-Studio 2 месяца назад

    හරිද අමාරුව හොද වැඩෙ😀😀

  • @sajeewachandanie3649
    @sajeewachandanie3649 2 месяца назад +3

    😅අශේන් දැන් ඉතින් සුදුලූණු බිකක් හපාගෙන මුහුදට පැනලා හොඳට නාගන්න 😅

  • @samanherath8069
    @samanherath8069 Месяц назад

    ❤❤ඇත්තටම අහන්න සතුටුයි❤❤ 😂😂

  • @SamanthaKumara-ky5vy
    @SamanthaKumara-ky5vy 2 месяца назад +2

    බික දෙක.😃

  • @gairunavodana-e3q
    @gairunavodana-e3q 2 месяца назад

    API hamada ashen ekka innawa API ashenta adarei ❤

  • @kasstump927
    @kasstump927 2 месяца назад +1

    He was going too high as the illegal funds has been dried. There after he wanted to join politics to close his wrong doings. Unfortunately Ashen never thought he will be in today’s situation. You deserve it Son. Now try to find a good job and earn with clean money.

  • @vishakavishaka5965
    @vishakavishaka5965 2 месяца назад +2

    දැන් ඉතුරැ වෙලා තියෙනවානමි ඒවාත් වැහෙනවා සුවර් කවුරැත් යන්නෙනැ

  • @sewwandiks880
    @sewwandiks880 2 месяца назад +2

    දැන් බික ත් නෑ....පුක ත් නෑ...😂😂😂😂😂😂

  • @SumithRajapakse
    @SumithRajapakse 2 месяца назад +2

    පව් සූටියා...😢

  • @MekkaMaduranga
    @MekkaMaduranga 2 месяца назад +1

    කවුරැ ඉන්නවනමි මට ස්වංරැකියාවක් හොයලා දෙන්නබැරිද පිින්

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 2 месяца назад

    වැරදීමකින් සිදු වුනු දෙයක් නොවේ. හිතා මතාම වරද්දලා පස්සෙ ජනාධිපති සහෝදරයාට බනිනවා. මේ සිදුවීම ප්‍රභන්ධයක පිටපතක් රග දැක්වීමක් කියල හිතෙන්නෙ මට විතරද ? හැබැයි එකක් වහන්න ගිහින් තව කීපයක් ඇරුනා කියලා හිතෙන්නැද්ද

  • @harshaperera1001
    @harshaperera1001 2 месяца назад +3

    බික හොඳයි දියවන්නාවෙ මාලු අල්ලන්න 👿👿👿👿

  • @Madee-zs3ib
    @Madee-zs3ib 2 месяца назад +1

    Law of nature has started giving judgements ..

  • @renukw
    @renukw 2 месяца назад +4

    Palimant restaurant aka ona veala athi

  • @dammasrirdammasiri7144
    @dammasrirdammasiri7144 2 месяца назад +4

    එහෙනමි බික දැන් පුක වෙලාද කොහෙද

  • @PriyanthaWV
    @PriyanthaWV Месяц назад

    Janadipathigenahala balapsn ashenwa dannawada kiyala

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 месяца назад +1

    Good

  • @rositafernando5129
    @rositafernando5129 2 месяца назад +1

    👍🏻👍🏻🐕🐕

  • @සතිමාත්රාව
    @සතිමාත්රාව 2 месяца назад +1

    පක්ෂ මාරු වෙන්නම ඕනි බික වැහෙන්න.පලි ගැනීම් නෙවෙයිද, තක්කිට තරිකට තෙයි...බිකටත් වැදුනා එහෙනම් .සජිත්ට සපෝට් නිසා😃

  • @SriSarathPinnaduwa-wr5mo
    @SriSarathPinnaduwa-wr5mo 2 месяца назад +3

    බික පුරුවා වැඩි උනාද මන්දා.

  • @maheshkariyapperuma5165
    @maheshkariyapperuma5165 2 месяца назад +5

    රටට වැඩ කරන මිනිස්සු හැර වෙන agenda අනවශ්‍ය යි...
    සරලයි

  • @LankaChandradasa
    @LankaChandradasa 2 месяца назад +1

    😊

  • @NeethaPinwatta
    @NeethaPinwatta 2 месяца назад +2

    😮

  • @SihinaAnuhas-q7p
    @SihinaAnuhas-q7p Месяц назад

    Aniwarenma

  • @susanthasampath8055
    @susanthasampath8055 Месяц назад

    මේ වගේම MR කොත්තු කියන බලු තිප්පොලවලුත් වැහෙනවා නම් හොඳයි ඒ බලු තිප්පොලවල් වලටත් කෙලවිලා යන්න ඕන

  • @SriSarathPinnaduwa-wr5mo
    @SriSarathPinnaduwa-wr5mo 2 месяца назад +3

    මිල විතරයි. මෙලෝ රහක් නෑ.

  • @ReetaIrene
    @ReetaIrene 2 месяца назад

    Very good

  • @rashinirandilini5427
    @rashinirandilini5427 2 месяца назад

    ඇත්ත මෙිලෝ රහක් නැති බික හැබැයි ගාන නමි කියලා වැඩක් නැ ගිනි ගනන්