Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු! සාදු!!සාදු!!! තෙරුවන් සරණයි මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස වහන්ස. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබ වහන්සේ , මාගේ කල්‍යාණ මිත්‍ර ගුරුවරයා ..🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට සුවසේ ඉදිරිකටයුතු කරගැනීම ශක්තිය ධෙෙර්ය ලැබේවා, ඉතාම ඉක්මනින් ඉතාම කෙටිම බවයකදී සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාවය අවබෝධ වේවා 🙏🏻 🙏🏻 🙏🏻
අහපු වටිනම දේශනය.. බොහොම පිං හාමුදුරුවනේ ❤🙏🙏
තෙරුවන් සරණයි! අප පින්වත් ස්වාමීන් වහන්ස දැකීමත් ඇසීමත් භාග්‍යයක්. අප ස්වාමීන් වහන්ස සුවයෙන් ඇතැයි සිතමි! චිරාත් කාලයක් සාසනික මෙහෙවර සිසදු කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා! 🙏🙏🙏
අර කථාව බොරැ නේද???😢😢
අනේ මන්දා
අනේ ස්වාමින් වහන්ස අපි අසරණ කරන්න එපා සමාවෙන්න ස්වාමීන් වහන්ස අවුරුදු පහක් බන ඇහුවත් එක දවසක් එන්න බැරිවුනා සුජාත පුත්‍ර භාවනා මද්ද්යස්ථාණයට සමාව ඉල්ලනවා එක දානයක් දෙන්න බැරිවුනා ඒත් අම්ම තාත්තා වෙනුවෙන් දේශනාවක් කරා ඔබවහන්සේට කියලා ඒබන එකම ඇති මැරෙන තුරාවට අතහරින්න කිවුවට ඔබ වහන්සේ අතහරින්න බෑ ස්වාමීන් වහන්ස ඉතින් ලග හිටපු ශ්රාවකයින්ට කොපමණ වේදනාවක් ඇතිද ඔබවහන්සේ අපි අසරන කරලා යන්න එපා ඔබ වහන්සේ පාරමිතා පුරපු උත්තම වහන්සේනමක් තෙරුවන් සරනයි
🙏🏻🙏🏻🙏🏻sadu sadu mage kalyana mithra yanan whansaMage namas karaya wewa🙏🏻🙏🏻🙏🏻🙇🙇
සාදු සාදු සාදු 🙏 🙏 🙏
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼මේ හැමදාම මගේ comment එක. ධර්මය නිවැරදිව කියා දෙන ඔබ වහන්සේ හැමදාම මගේ කල්‍යාණ මිත්‍රයා. ඔබ වහන්සේ දේශනා කළේ මගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය යි. ඒ ධර්මය ගැන මගේ සිතේ ඇති වූ පැහැදීම සදාකාලයටමයි. ඔබ වහන්සේ ට මාගේ නමස්කාර වේවා !🙏🙏🙏
Mage ජීවිත කාලයට oba වහන්සේ thamai mage kalyan mithraya
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස
නිදුක් වේවා !නිරෝගී වේවා !!සුවපත් ම වේවා !!!ඔබ වහන්සේ ට උතුම් දළදා වහන්සේ ගේජයසිරි බෝධි න් වහන්සේ ගේ රුවන්වැලි සැ රජානන්වහන්සේ ගේ පිහිට රැකවරණය ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏🙏
මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ🙏🙏🙏ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
Theruwan saranai මගෙ කල්‍යාණ මිත්ත්‍රයන් වහන්ස
අතිගාම්බීර ධර්ම දේශනාවක් පෙර නොඇසූ විරූ දහම....තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ..............🙏🌼🙏🌼🙏🌼 ............
තෙරුවන් සරණයි ලොකු හාමුදුරුවනේ 🙏🏿🙏🏿🙏🏿
මේ වගේ දේශනාවක් නම් ඇත්තටම ලේසියෙන් අහන්න වෙන්නෙ නෑ. ඔබවහන්සේ වගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේ නමක් හමුවීම ම කොච්චර පිනක් ද හිතෙනව. 🙏අනේ ගොඩක් පිං මගෙ ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏 . ඔබ වහන්සේ නම් පුදුමයි..සාධු සාධු සාධු🙏🙏🙏
තෙරුවන් සරනයි ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මේ දේශනාව ලැබෙනකම් හිටියේ භාවනාව ඉදිරියට කරගෙන යන්න 🙏🙏අනේ බොහොම පිං 🙏🙏
බොහොම පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏 හෙමින් හෙමින් අපි මේ සසරින් මුදව ගන්න ඔබ වහන්සේ කරනා මේ මහඟු මෙහෙවරට පින් දීමට වචන ප්‍රමාණවත් නැත.. ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් ලැබීමම අප කරන ලද මහත් භාග්‍යක්මයි..තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
හොඳටම පැහැදිලි යි අපෙ ස්වාමින් වහන්ස, හිතට හරිම සැහැල්ලුවක් දැනුනා ගෞරවනීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිවන පසක් වේවා!!!🌸🌸🌸🙏🙏🙏
මගේ අවසන් හුස්ම පොද දක්වා ඔබවහන්සේමයි මගේ කල්‍යාණ මිත්‍ර ගුරුවරයා.
ඔබ වහන්සේගේ් මහා කරැණා මහිමයට මාගේ නමස්කාරය වෙිවා කල්‍යාණ මිත්‍රයන් වහන්ස
Theruwan sarani. Swaminwahansa
ඉතාමත් හොදින් වැටහුනා ස්වාමින්වහන්ස, ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් චතුරාර්ය සත්‍යය සුවසේම අවබෝධ වේවා!
🌼✨️ මගෙ ලොකු ස්වාමින් වහන්සේ සැමදා සුවපත් වේවා... !! ❤✨️🌕
පංචස්කන්ධය සම්පුර්ණයෙන් අත්හැරිම නම් නිවනයි...නොඇසු ධර්මයක ආරම්භය ..........💐💐💐💐
බොහොම වටිනා පෙර නොඇසූ දේශනාවක් ස්වාමින් වහන්ස බොහොම පින් 🙏
ඔබවහන්සේට බොහෝම පින් 🙏මාගේ නමස්කාරය වේවා🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
ඉතාමත් වටිනා දේශනාවක් ස්වාමින්වහන්ස . නිදුක් නීරෝගී සුවපත් වේවා ස්වාමින්වහන්ස ! 🙏🙏🙏
🙏🙏🙏 බොහෝම පින් පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේ 🙏
පෙර නොඇසූවිරූ දහමක් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏 ඇත්තමයි මගේ ස්වාමින්වහන්ස වෙන කිසිම ස්වාමින්වහන්සේ නමකගෙන් අහන්න නොලැබෙන දේශනාවක්🙏🙏🙏
තෙරැවන්සරණයි සවාමින්වහන්ස කොපමණ තේරැනා කියලා කිවත් නැවත අහන්න ලැබුනට පස්සෙ තමයි හොදින් අවබෝද වෙන්නේ අපි වෙනුවෙන් ඔබවහන්සේ කරන කැපකිරිමට ඔබවහන්සේ ට මෙි භවයේදිම නිවන අවබෝධ වෙිවා
පූජනීය පින්වත් ගුරුදේවයාණන්ට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට..
පාදාභිවන්දනාවවේවාඅපිවෙනුවෙන් ඔබවහන්සේ කරැනාව දැක්විමම සතුටට කාරනාවක් තෙරැවන් සරනින් නිදුන් නිරෝගි සුවය ලැබේවා
තෙරුවන් සරණයි
ඔබවහන්සේට යහපතක්ම වේවා.🌹🙏🌹🙏🌹🙏🌹
සාදු .... සාදු.....සාදු...
මාගේ ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට දෙපානැමැද වන්දනා කරමි 🙏🙏🙏
නැවතත් දේශනාව ඇහුවා දැන් හොඳින් පැහැදිලියි ස්වාමීන් වහන්ස .උතුම් නිවනින් නිවේවා .🙏🙏🙏
නියමිත දින දේශණාව ඇසීමට නොහැකි වුවත් අද දේශණාව අසාඅවබෝධ කර ගැනීමට හැකිවුනා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏
අනේ බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස .බලබලාහිටියෙ දේශනාව අහන්න පතන බෝදියකින් නිවෙන්න මෙි පිං හෙතුවෙිවා.🙏🙏🙏
මම මැරෙනකන් මගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේගේ ඇසුර මට නොඅඩුව ලැබේවා!! තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට.. යහපතක්ම වේවා!! 🙏🙏
Theruwan Sarani sawaminwahnseta,cherath kalayak mese Dharmaya wadalanna hethu wasanawa Labewa,🙏🙏🙏
සාදු සාදු සාදු,මෙ සාසනෙ රෑකේවා උතුම් බණ ඇසේවාබුදු පුතුනි
සාදු සාදු සාදු
ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කොහෙ වැඩ සිටියත් ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරන්න තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
🙏🙏🙏💐💐💐
අපේ පින්වත් ස්වාමින් වහන්ස🥺ඔබවහන්සේගෙ ජිවිතය අයිති ඔබවහන්සේට.වචනයෙන් හෝ ස්වාමින්වහන්සේට කරදර කල සියල්ලන්ට ස්භාව ධර්මය විපාක දෙත්වා
උන්වහන්සේගෙ යහපත් වැඩ වලට වචනයකින් හරි බාධාවක් උන අය ගැන මටත් තරහ යනව වෙලාවකට. ඒත් අපි ඒ අයට නරකක් වෙන්න කියල ප්‍රාර්ථනා නොකර ඉමු. ඔවුන්ටත් උතුම් ශ්‍රී සද්ධර්මය ගැන පැහැදේවා. කළ්‍යාණ මිත්‍ර ඇසුර ලැබිල ඔවුනුත් හොඳ මිනිසුන් වේවා කියල හිතන්න! ඒකෙන් එයාලට හොඳක් වෙනව වගේම තවත් ස්වාමීන්වහන්සේ නමක් මේ වගේ තීරණයක් ගන්න තැනට පත්වෙන එක නවතීවි.
🙏🙏🙏🌸🌸
❤❤❤❤
🙏🙏🙏
🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
Niwan dakithwa Obama wahanse b s
ඔබවහන්සේ හරි. ඔබවහන්සේට සිවුර නැතුව යන්න පුලුවන් දුර වැඩී. ලස්සන කාලයක් ලංකාවට උදාවෙනව ඉස්සරහට. තව අවුරුදු පහකින් අපි බලමු. 😊සිවුර පාවිච්චි කරල මඩ ගහපු අයට දැන් එහෙම කරන්න බෑ. 💪 මම දැනගෙන හිටිය ඔබවහන්සේ කවදහරි සිවුර අතඅරිනව කියාල. මොකද ඔබවහන්සේට තියෙන රට ගැන,ධර්මය ගැන කැක්කුමත් එක්ක සිවුරේ රැදිලා ඉස්සරහට යන්න බෑ. මම බලාගෙන ඉන්නව ඒ අපූර දවස උදාවෙනකල්.💪💪💪✨✨✨✨පූලුවන්නන් English වලින් බන කියන්න පටන්ගන්න ස්වාමින්වහන්ස. Subtitles හරි දාන්න.අපේ රටේ මිනිස්සුන්ට වැඩක් නැතිවුනාට Spiritual Awakening ගැන ලෝකේ හොයනව😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස අපිව දාලා යන්න එපා.
ස්වාමීන් වහන්ස දැන් කොහෙද ඉන්නේ?
Swamin wahansa lokaye kohe hetiyath obawahansege denumen prayojana gannaa... Thawath balaenna epa..
Any apy hamuduruwany api asarani dala yanna epa
🙏🙏🙏🙏🙏🙏
🌹🙏🌹🙏🌹🙏🌹
🙏
🙏🙏🙏🙏
🙏🌷🌷🌷
සාදු! සාදු!!සාදු!!! තෙරුවන් සරණයි මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස වහන්ස. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබ වහන්සේ , මාගේ කල්‍යාණ මිත්‍ර ගුරුවරයා ..🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට සුවසේ ඉදිරිකටයුතු කරගැනීම ශක්තිය ධෙෙර්ය ලැබේවා, ඉතාම ඉක්මනින් ඉතාම කෙටිම බවයකදී සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාවය අවබෝධ වේවා 🙏🏻 🙏🏻 🙏🏻
අහපු වටිනම දේශනය.. බොහොම පිං හාමුදුරුවනේ ❤🙏🙏
තෙරුවන් සරණයි! අප පින්වත් ස්වාමීන් වහන්ස දැකීමත් ඇසීමත් භාග්‍යයක්. අප ස්වාමීන් වහන්ස සුවයෙන් ඇතැයි සිතමි! චිරාත් කාලයක් සාසනික මෙහෙවර සිසදු කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා! 🙏🙏🙏
අර කථාව බොරැ නේද???😢😢
අනේ මන්දා
අනේ ස්වාමින් වහන්ස අපි අසරණ කරන්න එපා සමාවෙන්න ස්වාමීන් වහන්ස අවුරුදු පහක් බන ඇහුවත් එක දවසක් එන්න බැරිවුනා සුජාත පුත්‍ර භාවනා මද්ද්යස්ථාණයට සමාව ඉල්ලනවා එක දානයක් දෙන්න බැරිවුනා ඒත් අම්ම තාත්තා වෙනුවෙන් දේශනාවක් කරා ඔබවහන්සේට කියලා ඒබන එකම ඇති මැරෙන තුරාවට අතහරින්න කිවුවට ඔබ වහන්සේ අතහරින්න බෑ ස්වාමීන් වහන්ස ඉතින් ලග හිටපු ශ්රාවකයින්ට කොපමණ වේදනාවක් ඇතිද ඔබවහන්සේ අපි අසරන කරලා යන්න එපා ඔබ වහන්සේ පාරමිතා පුරපු උත්තම වහන්සේනමක් තෙරුවන් සරනයි
🙏🏻🙏🏻🙏🏻sadu sadu mage kalyana mithra yanan whansa
Mage namas karaya wewa🙏🏻🙏🏻🙏🏻🙇🙇
සාදු සාදු සාදු 🙏 🙏 🙏
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
මේ හැමදාම මගේ comment එක.
ධර්මය නිවැරදිව කියා දෙන ඔබ වහන්සේ හැමදාම මගේ කල්‍යාණ මිත්‍රයා. ඔබ වහන්සේ දේශනා කළේ මගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය යි. ඒ ධර්මය ගැන මගේ සිතේ ඇති වූ පැහැදීම සදාකාලයටමයි.
ඔබ වහන්සේ ට මාගේ නමස්කාර වේවා !
🙏🙏🙏
Mage ජීවිත කාලයට oba වහන්සේ thamai mage kalyan mithraya
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස
නිදුක් වේවා !
නිරෝගී වේවා !!
සුවපත් ම වේවා !!!
ඔබ වහන්සේ ට
උතුම් දළදා වහන්සේ ගේ
ජයසිරි බෝධි න් වහන්සේ ගේ රුවන්වැලි සැ රජානන්
වහන්සේ ගේ පිහිට රැකවරණය ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏🙏
මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ🙏🙏🙏ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
Theruwan saranai මගෙ කල්‍යාණ මිත්ත්‍රයන් වහන්ස
අතිගාම්බීර ධර්ම දේශනාවක්
පෙර නොඇසූ විරූ දහම....
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ..............
🙏🌼🙏🌼🙏🌼 ............
තෙරුවන් සරණයි ලොකු හාමුදුරුවනේ 🙏🏿🙏🏿🙏🏿
මේ වගේ දේශනාවක් නම් ඇත්තටම ලේසියෙන් අහන්න වෙන්නෙ නෑ.
ඔබවහන්සේ වගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේ නමක් හමුවීම ම කොච්චර පිනක් ද හිතෙනව. 🙏
අනේ ගොඩක් පිං මගෙ ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏 . ඔබ වහන්සේ නම් පුදුමයි..සාධු සාධු සාධු🙏🙏🙏
තෙරුවන් සරනයි ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මේ දේශනාව ලැබෙනකම් හිටියේ භාවනාව ඉදිරියට කරගෙන යන්න 🙏🙏අනේ බොහොම පිං 🙏🙏
බොහොම පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
හෙමින් හෙමින් අපි මේ සසරින් මුදව ගන්න ඔබ වහන්සේ කරනා මේ මහඟු මෙහෙවරට පින් දීමට වචන ප්‍රමාණවත් නැත.. ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් ලැබීමම අප කරන ලද මහත් භාග්‍යක්මයි..
තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
හොඳටම පැහැදිලි යි අපෙ ස්වාමින් වහන්ස, හිතට හරිම සැහැල්ලුවක් දැනුනා ගෞරවනීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිවන පසක් වේවා!!!🌸🌸🌸🙏🙏🙏
මගේ අවසන් හුස්ම පොද දක්වා ඔබවහන්සේමයි මගේ කල්‍යාණ මිත්‍ර ගුරුවරයා.
ඔබ වහන්සේගේ් මහා කරැණා මහිමයට මාගේ නමස්කාරය වෙිවා කල්‍යාණ මිත්‍රයන් වහන්ස
Theruwan sarani.
Swaminwahansa
ඉතාමත් හොදින් වැටහුනා ස්වාමින්වහන්ස, ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් චතුරාර්ය සත්‍යය සුවසේම අවබෝධ වේවා!
🌼✨️ මගෙ ලොකු ස්වාමින් වහන්සේ සැමදා සුවපත් වේවා... !! ❤✨️🌕
පංචස්කන්ධය සම්පුර්ණයෙන් අත්හැරිම නම් නිවනයි...නොඇසු ධර්මයක ආරම්භය ..........💐💐💐💐
බොහොම වටිනා පෙර නොඇසූ දේශනාවක් ස්වාමින් වහන්ස බොහොම පින් 🙏
ඔබවහන්සේට බොහෝම පින් 🙏මාගේ නමස්කාරය වේවා🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
ඉතාමත් වටිනා දේශනාවක් ස්වාමින්වහන්ස . නිදුක් නීරෝගී සුවපත් වේවා ස්වාමින්වහන්ස ! 🙏🙏🙏
🙏🙏🙏 බොහෝම පින් පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේ 🙏
පෙර නොඇසූවිරූ දහමක් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏 ඇත්තමයි මගේ ස්වාමින්වහන්ස වෙන කිසිම ස්වාමින්වහන්සේ නමකගෙන් අහන්න නොලැබෙන දේශනාවක්🙏🙏🙏
තෙරැවන්සරණයි සවාමින්වහන්ස කොපමණ තේරැනා කියලා කිවත් නැවත අහන්න ලැබුනට පස්සෙ තමයි හොදින් අවබෝද වෙන්නේ අපි වෙනුවෙන් ඔබවහන්සේ කරන කැපකිරිමට ඔබවහන්සේ ට මෙි භවයේදිම නිවන අවබෝධ වෙිවා
පූජනීය පින්වත් ගුරුදේවයාණන්ට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට..
පාදාභිවන්දනාවවේවා
අපිවෙනුවෙන් ඔබවහන්සේ කරැනාව දැක්විමම සතුටට කාරනාවක් තෙරැවන් සරනින්
නිදුන් නිරෝගි සුවය ලැබේවා
තෙරුවන් සරණයි
ඔබවහන්සේට යහපතක්ම වේවා.🌹🙏🌹🙏🌹🙏🌹
සාදු .... සාදු.....සාදු...
මාගේ ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට දෙපානැමැද වන්දනා කරමි 🙏🙏🙏
නැවතත් දේශනාව ඇහුවා
දැන් හොඳින් පැහැදිලියි ස්වාමීන් වහන්ස
.උතුම් නිවනින් නිවේවා .🙏🙏🙏
නියමිත දින දේශණාව ඇසීමට නොහැකි වුවත් අද දේශණාව අසාඅවබෝධ කර ගැනීමට හැකිවුනා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏
අනේ බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස .බලබලාහිටියෙ දේශනාව අහන්න පතන බෝදියකින් නිවෙන්න මෙි පිං හෙතුවෙිවා.🙏🙏🙏
මම මැරෙනකන් මගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේගේ ඇසුර මට නොඅඩුව ලැබේවා!! තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට.. යහපතක්ම වේවා!! 🙏🙏
Theruwan Sarani sawaminwahnseta,cherath kalayak mese Dharmaya wadalanna hethu wasanawa Labewa,🙏🙏🙏
සාදු සාදු සාදු,මෙ සාසනෙ රෑකේවා උතුම් බණ ඇසේවාබුදු පුතුනි
සාදු සාදු සාදු
ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කොහෙ වැඩ සිටියත් ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරන්න තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
🙏🙏🙏💐💐💐
අපේ පින්වත් ස්වාමින් වහන්ස🥺ඔබවහන්සේගෙ ජිවිතය අයිති ඔබවහන්සේට.වචනයෙන් හෝ ස්වාමින්වහන්සේට කරදර කල සියල්ලන්ට ස්භාව ධර්මය විපාක දෙත්වා
උන්වහන්සේගෙ යහපත් වැඩ වලට වචනයකින් හරි බාධාවක් උන අය ගැන මටත් තරහ යනව වෙලාවකට. ඒත් අපි ඒ අයට නරකක් වෙන්න කියල ප්‍රාර්ථනා නොකර ඉමු. ඔවුන්ටත් උතුම් ශ්‍රී සද්ධර්මය ගැන පැහැදේවා. කළ්‍යාණ මිත්‍ර ඇසුර ලැබිල ඔවුනුත් හොඳ මිනිසුන් වේවා කියල හිතන්න!
ඒකෙන් එයාලට හොඳක් වෙනව වගේම තවත් ස්වාමීන්වහන්සේ නමක් මේ වගේ තීරණයක් ගන්න තැනට පත්වෙන එක නවතීවි.
🙏🙏🙏🌸🌸
❤❤❤❤
🙏🙏🙏
🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
Niwan dakithwa Obama wahanse b s
ඔබවහන්සේ හරි. ඔබවහන්සේට සිවුර නැතුව යන්න පුලුවන් දුර වැඩී. ලස්සන කාලයක් ලංකාවට උදාවෙනව ඉස්සරහට. තව අවුරුදු පහකින් අපි බලමු. 😊සිවුර පාවිච්චි කරල මඩ ගහපු අයට දැන් එහෙම කරන්න බෑ. 💪 මම දැනගෙන හිටිය ඔබවහන්සේ කවදහරි සිවුර අතඅරිනව කියාල. මොකද ඔබවහන්සේට තියෙන රට ගැන,ධර්මය ගැන කැක්කුමත් එක්ක සිවුරේ රැදිලා ඉස්සරහට යන්න බෑ.
මම බලාගෙන ඉන්නව ඒ අපූර දවස උදාවෙනකල්.💪💪💪✨✨✨✨
පූලුවන්නන් English වලින් බන කියන්න පටන්ගන්න ස්වාමින්වහන්ස. Subtitles හරි දාන්න.
අපේ රටේ මිනිස්සුන්ට වැඩක් නැතිවුනාට Spiritual Awakening ගැන ලෝකේ හොයනව😊