Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Icing flowers hadanakota use karanneth me icing ekamada.
අක්කා බොහොම ස්තූතියි ඔයාට ඔයා ෆ්‍රී වෙලාවක අපට අයිසින් කරන හැටිත් ටික ටික කියලා දෙන්න.මන් ළග පොඩි නසල් සෙට් එකක් තියන්නේ ..🖤🖤🖤🖤🖤
පැහැදිලිව හොඳට කියලා දෙනවා. ස්තුතියි ♥️♥️♥️
Apita icen tika wadi unoth api kohomada tiya ganne
Godak hodata theruna.kek 750g aidin sugar/astra kochchar yanawada mis
Thnks akkeeee...oyaaa hodtaa පැහැදිලිව kiylaa denwaa
Oyage vedio ekakwath magaarinne neee.oyaaa superr akki
1.Me icing valin cake ekak cover karala penanna. 2. Me icing eke paya keeyak eliya thiyaganna puluvanda cake eke cover karata passe?
Akke normal chocolate cake eke madata danna icing sugar and butter kochchrak onda
Akka bitter nathuwa butter icing white color ekata hada ganna berida
ඔබතුමිය කියලා දුන් විදිහට මම අයිසින් එක හැදුවා.හරිම ලස්සනට අයිසින් එක ආවා.ගොඩාක් ස්තූතියි .
Akke wedding walata cup cake hadana widiya kiyadenawada 🙏
Nangi thanks dearPani Rasa adu karaganna corn flour ekathu karanna puluvandaPani Rasa adu karanna kohomada dear
Akki kirana astra walin icin hadanna puluwanda plz rep me
Hoya hoyaaama hitiye
Tnx akke. meka dawas kiyak tygna plwnda akki?
Thanks nangi. Hamadama hadanne fresh milk dala 😁 ada thama harima vidiya dana gaththe. Hand mixer ekenuth oya vidiyata hada ganna puluwan wei neda ?
Miss fondet aising hadanne kiyala Denna puluwanda
Thanks for sharing I was waiting to see this video. If you can teach how to ice a cake. Thank you.
Thankyou nanga oyata pahadeliwa keya dunnata
Thank u,,cake eka icing karanakota fridge eke thiyala ganna oneda..
Pls dr Mata kiyanna 500 cake e kiwwe piti 500 sunil 500 .Astra 500 dala hadapu cake eka cover karaganna asin koitharam onada
Bohomathma sthuthi obata ❤️❤️❤️
aisin sugar kochcharakda danna one
ekanee eka kiwwe naneeee
Akka.. Icing pani rasa Adu Karanna kohamadha ?
Akki iceing super store karanna on I frige ekeda
Aunty cake cls ekakata giya wge felling ekak dannenne
හරිම පැහැදිලි ව කියලා දුන්නා . Thanks nangi ♥️
Hello Theja, love to watch your vlogs.....please let me know a good brand for astand mixer (except kenwood) at an afordable price...kenwood is too expensive ...Thankyou .Anusha
500g cake ekk cover karanna icing kochchra onada akke
warnaka danne nadda
Mawo butter add kalama isen deyawenne නැද්ද
Higland unsalted da gnne
Akke astra dannama oneda
Thank you
pasty n bakery course ekak krnn inne aunty godak useful video ekak ❤️
අක්කෙ පොන්ඩන්ට් අයිසින් එකක් නිවැරැදි ව හදන්න කියල දෙන්න කෝ.
Akke astra walin cake hadanna puluwan neda batarma ganna onekiyala nane
Kirala ganna astra hodaida akke chuttak kiyannako
Thanx akkiyo b.s.oyage paule hamotama
Aunty Cake eka icing karanakot cake eke kudu gawenne nathiwenna mokada karanne..🙂
Miss ithuru una butter icing frigde ekata dala passe use karanna puluwanda?
Thank u miss
Ethakot batar ayisin ekat wenila danne nedda
ස්තුතියි ඔයාට.මට දැනගන්න ඕනෙ නංගි..දැන් අපි ඕකට colouring එකක් දැම්මම ආයෙත් දියාරු වෙනවනෙ..dark colour එකකට ගොඩක් colouring දාන්න ඕනෙ.ඒකෙ liquid ගතියට අයිසින් එක දියාරු වෙනවට මොකද කරන්නෙ..??
Dark colour එකක් දාල හදන විදිහත් කියල දෙන්නකෝ
කිරි පිටි හෝ කෝන් පිටි පොඩි ප්‍රමාණයක් දාන්න පුලුවන්
Thank you auntie for the valuable information 😊
Oyage machine bowl eke brand eka mokakda?
Akke cake caver keranne wagema decorate keranne ganneth me icing aekede
Thanks akke
Cake 1kg ekak cover Karanna icing kochcharak yanawda?
@@thejamahaarachchi thank you nangi.
Thanks akki❤️ I have never heard this before. You taught us so well.
Astra walin haduwahama lunu rasak enawa neda nangi. Oya highland mix karala astra walin hadapu eka ehema lunu rasak enawada
@@thejamahaarachchi thank you nangi
Thank you very much aunty 👍🥰
Salted butter da unsalted butter da use karanna one?
ගොඩක් ස්තුතිය
Akke oya gnna iceing sugar warge nama mokakda?
මෝතා අයිසින් සීනී එකත් ගොඩක් හොදයි
@@nilushasiriwardhana3583 මෝත එක දැන් හරි නෑ ඉස්සර වගේ. එකෙ කෝන් ෆ්ලා අඩුයි. ඉක්මනිනට දිය වෙනව. මං ඕඩර් එකට හදල හරිම අමාරුවෙන් බිත්තර සුදු මදයක් දාල ගොඩ දා ගත්තෙ. දැන් හරිම නෑ මෝත.
@@thejamahaarachchi thnkuu akka. Fondant recipe ekath genna ikmata..❤️❤️
Budusaranai දුව ඔයාට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා
Thanks dr ❤️❤️❤️❤️💐💐💐💐
Magarin walin berida
Magarin dala icing hadanakota ikmanata diyawenawane.ekata mokada karanne
❤
thanks nangi
Fondant pls akke before january 😁
Akka, astra use karaddi icing suger wadiyen dammama pani rasa wadine. Eka adu karanna mokkada karanne?
Astra wala ලුණු add කරලා තියෙන නිසා තමයි අයිසින් සීනී එක ගොඩක් පැණි රස.හයිල්න්ඩ් බටර් හරි,කොත්මලේ බටර් වල ලුණු add කරලා නෑ.ඒවා දාලා හදන්න.
@@thejamahaarachchi thanks akka.👍
@@nilushasiriwardhana3583 thank u
අයිසින් වලට හොදම මාගරින් එක මොකෙන්ද මිස්
බටර් ගැ 200 අයිසිං ෂුගර් කොචිචර ගතතද අක්කා
First viewer 😍
Thanks ✨️😊
Thank you very much akke
Can you please show fondant icing before 12th
@@thejamahaarachchi 😭
@@thejamahaarachchi many thanks for the reply
කේක් කුඩු ගෑවෙන්නේ නැතුව iceing කරන හැටි කියලා දෙන්න plz
Thank you akki
Thank you akka🥰🥰🥰🥰🥰
Thanks 👍🏻👍🏻
Thank you 🥞🥞
Thanks Theja....😘
මිස් කිරලා ගන්න බටර් පාවිච්චි කරන්න බැරිද
Thank you nangi ❤️
බෙන්ඩර් එකෙ බැරිද
thank you akka ❤️💖
fondant icing ekath hadana widhath ikmanata danna...😍
Thanks akki...❤❤❤
Thnk u sooo much akka...
Thanks akki
කඩෙ ගන්න නැද්ද අයිසින්.තියනවනම් කොහොමද ඉල්ලන්නේ
අයිසින් සුග කියල වෙනම තියෙයිද අක්කි
Ow
Thanks dear
Thank you akke❤️❤️
Thank you akki pana... 😍❤️
වැනිලා දාන්න අවශ්‍ය නැද්ද
Akka බීහයි මාගරින් හොඳ නැද්ද
@@thejamahaarachchi එහෙමද අක්කෙ..මාගරින් වර්ගයක්
Thank you akki🥰
වැඩිපුර beat වුණොත් මොකද වෙන්නේ අක්කේ
අයිසීන් ෂුගර් හදා ගන්න සිනී කොයිතරම් වෙලා බෙන්ඩර් කරන්න ඕන ද මිස්
අනේ please ඒක ගැන video එකක් කරන්න මිස් මට මෙහේ ගන්න තැනක් හොයා ගන්න නැ අනික ගොඩක් ගනම් මම ඉන්නෙ ඊශ්‍රායල් ❤️ please මිස් video එකක් කරන්න
❤️❤️❤️
ඇස්ට්‍රා වලින් හැදූවම එලියෙ තියාගන්න බැ නෙද
😍😍
අයිසින් එක හදන්න බටර් ගන්නකොට කේක් බඩු කඩේ තියෙන කිරල ගන්න බටර් එකෙන් අයිසින් හදන්න බැරිද මිස්..?
@@thejamahaarachchi ❤️
මෙම බටර් අයිසින් පුමාණයෙන් කේක්kg කියක් සදභා භා විතා කල හැකිද?.
❤️❤️
Icing flowers hadanakota use karanneth me icing ekamada.
අක්කා බොහොම ස්තූතියි ඔයාට
ඔයා ෆ්‍රී වෙලාවක අපට අයිසින් කරන හැටිත් ටික ටික කියලා දෙන්න.
මන් ළග පොඩි නසල් සෙට් එකක් තියන්නේ ..
🖤🖤🖤🖤🖤
පැහැදිලිව හොඳට කියලා දෙනවා. ස්තුතියි ♥️♥️♥️
Apita icen tika wadi unoth api kohomada tiya ganne
Godak hodata theruna.kek 750g aidin sugar/astra kochchar yanawada mis
Thnks akkeeee...oyaaa hodtaa පැහැදිලිව kiylaa denwaa
Oyage vedio ekakwath magaarinne neee.oyaaa superr akki
1.Me icing valin cake ekak cover karala penanna.
2. Me icing eke paya keeyak eliya thiyaganna puluvanda cake eke cover karata passe?
Akke normal chocolate cake eke madata danna icing sugar and butter kochchrak onda
Akka bitter nathuwa butter icing white color ekata hada ganna berida
ඔබතුමිය කියලා දුන් විදිහට මම අයිසින් එක හැදුවා.හරිම ලස්සනට අයිසින් එක ආවා.ගොඩාක් ස්තූතියි .
Akke wedding walata cup cake hadana widiya kiyadenawada 🙏
Nangi thanks dear
Pani Rasa adu karaganna corn flour ekathu karanna puluvanda
Pani Rasa adu karanna kohomada dear
Akki kirana astra walin icin hadanna puluwanda plz rep me
Hoya hoyaaama hitiye
Tnx akke. meka dawas kiyak tygna plwnda akki?
Thanks nangi. Hamadama hadanne fresh milk dala 😁 ada thama harima vidiya dana gaththe. Hand mixer ekenuth oya vidiyata hada ganna puluwan wei neda ?
Miss fondet aising hadanne kiyala Denna puluwanda
Thanks for sharing I was waiting to see this video. If you can teach how to ice a cake. Thank you.
Thankyou nanga oyata pahadeliwa keya dunnata
Thank u,,cake eka icing karanakota fridge eke thiyala ganna oneda..
Pls dr Mata kiyanna 500 cake e kiwwe piti 500 sunil 500 .Astra 500 dala hadapu cake eka cover karaganna asin koitharam onada
Bohomathma sthuthi obata ❤️❤️❤️
aisin sugar kochcharakda danna one
ekanee eka kiwwe naneeee
Akka.. Icing pani rasa Adu Karanna kohamadha ?
Akki iceing super store karanna on I frige ekeda
Aunty cake cls ekakata giya wge felling ekak dannenne
හරිම පැහැදිලි ව කියලා දුන්නා . Thanks nangi ♥️
Hello Theja, love to watch your vlogs.....please let me know a good brand for astand mixer (except kenwood) at an afordable price...kenwood is too expensive ...
Thankyou .
Anusha