හරියටම බටර් අයිසින් වලින් කේක් එකක් කවර් කිරීම | How to Frost a Cake with Buttercream

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 572

  • @geethasilva7394
    @geethasilva7394 Год назад +12

    Duwa ඔයා හොඳට කියලා දෙනවා .නොදන්නා කෙනෙක් වුණත් හොඳට cakes hadai.Thank you duwa .

  • @melanigunarathna5179
    @melanigunarathna5179 2 года назад +110

    සල්ලි ගෙවලා මන් කේක් ක්ලාස් දෙකක ඉගෙන ගත්තා ,එවා යේ ඔයා කියලා දුන්නු එවා නම් කියලා දුන්නෙ නැ ,ඉතින් ඇත්තටම ගොඩක් ස්තුති ඔයාට ,නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා ඔයා ගෙන්.අවංකව ස්තුති ඔයාට .😘😘😘

    • @YummyMummyfood
      @YummyMummyfood  2 года назад +1

      Thank you very much dear 😊

    • @chamo5411
      @chamo5411 2 года назад +2

      ඇත්තමයි ගොඩක් පින් මිස් 🙏

    • @suchethanakodithuwakku9841
      @suchethanakodithuwakku9841 2 года назад +2

      මේ කතාව නම් 100% ක් ඇත්ත. මටත් වුනේ ඒ ටිකමයි. ක්ලාස් එකට වඩා ප්‍රායෝගික විදියට ඔබතුමිය පියවරෙන් පියවර වටින කරුණු කාරණා පෙන්වමින් ලස්සනට පැහැදිලි කරනවා. බොහොම ස්තුතියි . ඔබේ හැකියාවන් වැඩි දියුණු වේවා කියා පතනවා. 💝🙏

    • @nethucreation2748
      @nethucreation2748 2 года назад +2

      Thanks miss ❤️ cake hadanna dnnva unata nodanna dewal gdk kiyla dunna

    • @nipunmadushanka4259
      @nipunmadushanka4259 2 года назад

      Ape weda pole mn dawas dekai giye mn dannw owa krnn cous mk krla na

  • @Queentwin
    @Queentwin 2 года назад +250

    මේක බැලුවම වෙන බලන්න ඕන නෑ කියලා හිතුනු තව අය ඉන්නවද?😉🥰 thank you so much

  • @meniknaveendra9712
    @meniknaveendra9712 2 года назад +7

    හරිම පැහැදිලිව නිර්ලෝභී ව ලස්සනට කියලා දෙනවා.බොහොම ස්තූතියි .ජය වේවා🙏

  • @tirunikaveesha2612
    @tirunikaveesha2612 Год назад +6

    ආයිත් මුකුත්ම බලන්න දෙයක් නැතුව මේකම ඇති ඉගෙනගන්න.thank you akka

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 Год назад +1

    ඇත්තමයි.. වෙන වීඩියෝ බලන්න ඕනත් නෑ.. වෙන ගුරුවරු ඕනත් නෑ... ඔයාට පින් ❤ආදරෙයි Sis Thank u soooo much darling ❤

  • @chamilamaheshi5266
    @chamilamaheshi5266 2 месяца назад +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා . ගොඩක් ස්තුති ඔබතුමියට❤❤❤

  • @alexandrasten1735
    @alexandrasten1735 10 месяцев назад +1

    Fantastic! 🎉😊GOOD LUCK!

  • @AnuruddhikaRajapaksha
    @AnuruddhikaRajapaksha Месяц назад

    මං කේක් එක ක්‍රම් කෝඩ් කරන එකයි කවර් කරන එකයි වීඩියෝ එකක් හොය ,හොය ඉද්දී ඇත්තටම හෙවුනු හොදම එකක්❤

  • @niwanali3089
    @niwanali3089 Год назад +2

    Attma mn godak asai me channel ekata godk pehediliwa hemadema kiyl denwa bohoma sthuuti obta 🙏🙏

  • @umeshamadhuwanthi9658
    @umeshamadhuwanthi9658 3 месяца назад +3

    ගොඩක් හොදට කියල දෙනවා. බොහොම ස්තූතියි.

  • @meeriyamfernando
    @meeriyamfernando Год назад

    ආයේ වෙන වීඩියෝ බලන්න ඕනේ නෑ හොඳට පැහැඳිලි කරලා තියෙනවා ගොඩාක් ස්තූතියි ❤

  • @_himasha_
    @_himasha_ 2 года назад +3

    අක්ක කියලා දෙන ඒවා හරිම පැහැදිලී නොදන්න කෙනෙකෙට උනත් හරිම ලේසි 🤍
    thank you good luck 💕

  • @nirmalajayasinghe1512
    @nirmalajayasinghe1512 Год назад

    ඔයාට ගොඩාක් ස්තුතියි කිසිම දෙයක් හංගන්නෙ නැතුව හොඳට කියල දුන්නා ඔයාගේ ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤

  • @stanleyhapuge9959
    @stanleyhapuge9959 Год назад +1

    Atthatama goda jk watinawa. Harima pahadili. Metaram hodata kiyala dena ekama chanal eka bs,,,,

  • @madushikasundara7921
    @madushikasundara7921 Год назад +1

    හරිම පැහැදිලිව කියල දෙනවා ගොඩාක් ස්තූතියි 😍♥️♥️♥️

  • @madhufernando6240
    @madhufernando6240 2 года назад +1

    අනේ ගොඩාක් ...........ගොඩාක් .........වටිනවා අක්කා මේ වීඩියෝ එක...හරිම පැහැදිලි ව හොඳට කියලා දුන්නා....
    ගොඩාක් ස්තූතියි අක්කේ.....හැමදාමත් මේ වගේ ලස්සනට පැහැදිලි ව කියලා දෙන්න...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeeshaudeni2106
    @nadeeshaudeni2106 2 года назад +3

    ගුරුමුශ්ටි නැතිව කියල දෙනව. ගොඩක් පිං ඔයාට❤

  • @zarawickramasinghe6812
    @zarawickramasinghe6812 2 года назад +1

    පැහැදිලිව කියල දුන්නා... නොදන්නා දෙයක් ගොඩක් දැනගත්තාම ස්තූතියි 💐❤️

  • @dinushkarodrigo2242
    @dinushkarodrigo2242 2 года назад +1

    ඇත්තටම ඔයාගෙන් තමා හරියටම කේක් හදන හැටි ඉගෙන ගත්තේ. ගොඩාරියක් ස්තුතියි ඔයාට 🙏♥️ හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා ♥️🥰

  • @mesanduliyanage8921
    @mesanduliyanage8921 11 месяцев назад +1

    godak pin nodanna de kiya dunnata,❤

  • @AnukaJeewanthi
    @AnukaJeewanthi 10 месяцев назад +1

    Wooow❤

  • @damithaniroshani452
    @damithaniroshani452 11 месяцев назад

    Thank you so much❤ හරිම පැහැදිලිව කියලා දෙනවා

  • @nayomisandamali5307
    @nayomisandamali5307 8 месяцев назад +1

    හරිම පැහැදිලිව කියලා දුන්නා .බොහොම ස්තුතියි

  • @harshaniayodhya3918
    @harshaniayodhya3918 6 дней назад

    Cake hadnn asa nisa baluwe.. hadnn twt asa una mek baluwt psse.. godak stuti harim pehediliw kiyl dunna.. miss.. ❤

  • @NiroshaniNayana-tc4np
    @NiroshaniNayana-tc4np Год назад

    පැහැදිලිව කියලා දුන්නාට ඔබතුමියට ස්තූතියි.🎉

  • @dilekadissanayake8513
    @dilekadissanayake8513 2 года назад

    කේක් ගැන නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා ....ගොඩක් ස්තූතියි ඔයාට...💜️💜️💜️ බුදු සරණයි !!!

  • @SashiKumara-k6s
    @SashiKumara-k6s 2 месяца назад

    ඔයා පැහැදිලි කරන විදිහ මරු,

  • @amharahmed6112
    @amharahmed6112 Месяц назад

    Truly Amazing sis
    Great work ,God bless you

  • @mangalikayatigammane6265
    @mangalikayatigammane6265 Месяц назад

    ගොඩක් ස්තුතියි මම අලුතින් හදන කෙනෙක් try කරලා බලන්නම්

  • @nayomilakshika1792
    @nayomilakshika1792 2 месяца назад

    Godak pin oyata manika ❤❤

  • @samadhianuradha5051
    @samadhianuradha5051 Год назад

    Mn dakapu kisima rahasak nathuwa hariyatama cake gana kiyala dena lankawe ekama channel eka meka witharai ekak wath mis novi hamadema hariyatama kiyala dunna skip nokara apita asawen balan inna puluwan etharamatama akka lassanata kiyala denawa aththamai mn skip nokara balapu ekama cake video eka meka akke... math cake hadanna inne next year idala oyage me iganwima class giyath labena ekak nam na aththamai ❤ mn ada kiyanawa akke mn cake business kaloth karanne oyage videos balala igena gena oyata gdkkkkkk thanks ❤😘

  • @nathaliyafernando1200
    @nathaliyafernando1200 12 дней назад

    Well explained. Thanks alot ❤

  • @rubialawrence1850
    @rubialawrence1850 Год назад

    Very useful and very informative. I made a lovely cake after watching your video ❤❤❤❤. Thank you

  • @hasiyabro3363
    @hasiyabro3363 Год назад +1

    Gòdak sthuthiy mis harima pahadili man cake hadala thibbe na asa hithuna

  • @udeshikalakshi5943
    @udeshikalakshi5943 2 года назад

    ගොඩක් හොදට පැහැදිලිව කියල දෙනව.ගොඩක් ස්තූතියි.❤️

  • @dilkishehara2042
    @dilkishehara2042 Год назад

    ගොඩක් හොදටම කියලා දෙනවා 🙏🙏🙏🙏

  • @priyankajayawickrama3409
    @priyankajayawickrama3409 Год назад

    හරිම පැහැදිලියි. Tnqqqqq ❤

  • @Tharakasewwandi-m4x
    @Tharakasewwandi-m4x 2 месяца назад +4

    ෆ්‍රිජ් එකේ දාලා තිබ්බම කේක් එකේ සොෆ්ට් ගතිය අඩු වෙන්නෙ නැද්ද

  • @KumariRanasinghe-mb2br
    @KumariRanasinghe-mb2br 7 месяцев назад +1

    පුතේ ඔයා පැහැදිලිව කියලා දුන්නා . ස්තූති. මට කියලා දෙන්න කේක් එක උඩින් අර ඉරි වැටෙන්න දාන්නේ බට අයිසින්ද කියලා ස්තූත්‍යි

  • @amilaperera26
    @amilaperera26 2 года назад

    Aththatama miss oyata godak pin me hamadema wena kenek pahadiliwa kiya denne nahe oya ehema nahe siyalu deviyange pihitai oyata

  • @anuththarasuraweera6457
    @anuththarasuraweera6457 2 года назад

    ane niyamai. me dewal danan hitiye na.cake ekk haduwa dan eka icing karanna giyama cake kudu hamathanam ynv. icing kara ganna bariwa giya eken hariyt. thank you akke🥰

  • @AnjuSuraj-q2x
    @AnjuSuraj-q2x 3 месяца назад +2

    Mkkda akke gatta butter brand eka

  • @bathiyaudawela8322
    @bathiyaudawela8322 2 года назад

    Math oya kiyapu vidihatama Cake Eka haduwa.aththatama Cake Eka hodatama awa.oyata godaaak sthuti.godaaak pin.🙏godak Aya nam Cake hadana vidiya nam danawa habai rahas hangala kiyala denne.e.. arhara oya vishesha kenek.Thank you miss.

  • @nirmaleefernando7383
    @nirmaleefernando7383 Год назад

    Harema lasanata pahadeliwa keyala daynawa thanks vediyo akata

  • @sandyarathnayaka4688
    @sandyarathnayaka4688 2 года назад

    හරිම සරලව කියලා දුන්නට බොහොම ස්තුතියී.

  • @gihanidileshadesilva2569
    @gihanidileshadesilva2569 2 года назад

    lassanata kiyla dunna.anawashya dewal ettema ne.thank you and good luck

  • @ShamaliJayasuriya
    @ShamaliJayasuriya 8 месяцев назад

    හරිම වටිනා video එකක් ස්තුතියි ❤

  • @sumudurandima7613
    @sumudurandima7613 Год назад +16

    විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏 මෙවැනි වැදගත් video එකක් දකින්නට සැලැස්සුවට
    ස්තුතියි ඔබ තුමියට..

  • @rosheladinuli5251
    @rosheladinuli5251 2 года назад

    Thank you❤️ nangi oyagee wada harima neet harima piliwalata pirisiduwata pahadiliwa kiyala denawa.

  • @himashifernando8906
    @himashifernando8906 Месяц назад

    Harima warinawa meka thank you akki ❤

  • @Nisansala-vd2iz
    @Nisansala-vd2iz 8 месяцев назад

    Ane godak pin..mara widiyata watinawa eka nm.thawa kiyala denn apita..🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️😊

  • @gayanisulakkhana4654
    @gayanisulakkhana4654 2 года назад

    Miss ඔබට ගොඩක් පිං. ඔයා පැහැදිලි ව කියලා දුන්නා

  • @HerathSrilanka
    @HerathSrilanka Год назад +1

    Thank you so much

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 Год назад +1

    This is so informative and thanks for sharing...

  • @shiranthipadmakumara8436
    @shiranthipadmakumara8436 5 месяцев назад

    Clear instructions ❤❤thank you

  • @RuviDivara
    @RuviDivara Год назад +1

    Very informative video ❤❤❤

  • @harshaniPerera-g7n
    @harshaniPerera-g7n 10 месяцев назад

    Oya hodata pahidili wa kiyala dunnata godk ස්තුතියි 🙏 ස්තුතියි
    තව නොසල් වලින් අයිසින් මල් හදන්න කියලා දෙන්න

  • @nethmikawya9873
    @nethmikawya9873 8 месяцев назад

    හොදට පෑහැදිලිව කියා දුන්නා ❤️

  • @prarthanasandamali8346
    @prarthanasandamali8346 2 года назад +2

    හොඳට තේරුම් කරලා කියලා දෙනවා ♥️

  • @dileesharathnayaka4268
    @dileesharathnayaka4268 2 года назад +1

    1kg cake eka layer 3kt bake karaddi use krpu tray size eka mokdd miss... thank you ❤

  • @hansihansi5623
    @hansihansi5623 Год назад

    Harima පැහැදිලි mis tankyou

  • @subashinipriyangani3722
    @subashinipriyangani3722 2 года назад

    Good job darling...😘😘😘

  • @SadaliPerera-rk2ph
    @SadaliPerera-rk2ph 5 месяцев назад

    Kiyala dena eka terenawa akke thanks 👍👍🙏❤

  • @praveennadeera5540
    @praveennadeera5540 2 года назад

    Mn me wage vedio 1k hoya hoya hitiye. Anh tnx loba nethuwa hemadem hariytma pehediliw kiyla denwa. Godak pin oyta

  • @gowshikagowshi2397
    @gowshikagowshi2397 2 года назад +2

    Really awesome dr😍😍

  • @wathsalaariyadasa9203
    @wathsalaariyadasa9203 2 месяца назад

    Magarine uae kaoth soft butter icing ekada use karanna ona?

  • @thejayeecraft
    @thejayeecraft 2 года назад +9

    Thank you very much for your clear explanation..So many tips learned of your lesson..So proud of you to share all the things with others..❤️

  • @indujeewani3519
    @indujeewani3519 2 года назад +2

    හරිම පැහැදිලි යි ගොඩක් ස්තුතියි ❤️

  • @nipunibhagya9910
    @nipunibhagya9910 Год назад

    Clz එකකට ගියා වගේ ❤❤❤ good job❤

  • @hasanimathangaweera1727
    @hasanimathangaweera1727 5 месяцев назад

    Excellent teaching❤

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 2 года назад

    ගොඩක් ගොඩාක් වටිනවා බොහොම ස්තූතියි ඔයාට

  • @ramanikaluarachchi4285
    @ramanikaluarachchi4285 Год назад +3

    ඇත්තටම කිසිදු දිනක කේක් අයිසිං නොකල කෙනෙකුට වුවත් ඉතා පැහැදිලියි. ඔබට බොහෝමත්ම ස්තුතියි .

  • @hngmadhushani2998
    @hngmadhushani2998 2 года назад

    Thank you mage godak prshna wisaduna me video ekq balala😘

  • @niroshiperera7774
    @niroshiperera7774 Год назад

    Thank you very much. Cake eke uda tika kapala ain karama 1kg aduwenawane....

  • @ushani9571
    @ushani9571 2 года назад

    Nodanna dewal godak igena gaththa thank you mis

  • @nadeeseuwandi4694
    @nadeeseuwandi4694 2 года назад +1

    Thank dr goadk වටිනා video ek

  • @tharushit6591
    @tharushit6591 2 года назад

    ගොඩක් වැදගත් දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා

  • @danurandi3534
    @danurandi3534 Год назад

    Godak pin obathumiyata. Mage daruwage birthday 1kata aniwaryayenma mama hadanawa. Thank you so much

  • @FunnyJasmine-bm7ip
    @FunnyJasmine-bm7ip 12 дней назад

    අනේ ගොඩක් වටිනව..thank you..මම අයිසින් හදන්නෙ astra වලින්.ඒත් neat එකට ගන්න අමාරුයි .ඉක්මනින් දිය වෙනව.අනේ මිස් මට කියන්නකො බටර් අයිසින් හදන්න හොදම brand eka .please

  • @pannilagesachithralakshani9938

    Bohoma pahadiliwa kiyala denwata sthuthi moss. mehema cake eka store kalama aye cake eka eliyata gattama watura bindu wagebudin ena eka adu da ? Apita ekata mokkda miss karnna puluwn ?

  • @shashifernando402
    @shashifernando402 Год назад

    Layrs 3 pan size kynnkoo...please🙏🙏🙏

  • @justforfunyt8197
    @justforfunyt8197 Год назад

    Mae pennane cake eke usa / palale (hight & breadth) kochcharade

  • @dilukapriyankara5845
    @dilukapriyankara5845 7 месяцев назад

    Me widihata cover karala mirror glaze widihayata cake aeka hadanna puluwanda

  • @gnanamolisnv
    @gnanamolisnv 2 года назад +5

    Thanks for your new tutorial. Ice bath idea is great for our weather. 👍👌😍

  • @charaninisansala6696
    @charaninisansala6696 2 года назад

    Sudu patata kohomada hada ganne miss

  • @hellovlogs5508
    @hellovlogs5508 2 года назад +4

    ගොඩාක් ස්තුතියි ඔඛට. අනේ ,, හැකිනම් විප් ක්රීම් වලින් අයිසිං එක මෘදු ලෙස සාදා ගන්නා පිළිවෙල ඉදිරිපත් කල හැකි නම් ,, බොහොමත්ම පිං 🙏🙏.

  • @KumudhiniWelagedara-bq5ii
    @KumudhiniWelagedara-bq5ii 4 месяца назад

    හරිම් වටිනව❤

  • @chathurikasadaruwani6807
    @chathurikasadaruwani6807 2 года назад +2

    ඇත්තටම ගොඩක් වටිනවා💕💕

  • @pushpasirivithana9746
    @pushpasirivithana9746 2 года назад

    Astra walin haduwama ena rasa wenas karanna kohomad kiyala kiyanna puluwanda

  • @dasuniwathsala4848
    @dasuniwathsala4848 2 года назад

    Akki godaaak thanks kiyala dunna tips walata. Akka api peya 4ka withra gamank Aran yanawnm cake eka rasne paththakata NM geniynne icing Diya wenne nathi wenna mokda krnna ona

  • @sahasrasachethani3412
    @sahasrasachethani3412 2 года назад +2

    කේක් එක frige එකේ තියලා අරන් කාමර උශ්නත්වේට එද්දී icing එක දිය වෙන්න බලන්නේ නැද්ද අක්කේ

  • @nimashapriyabhashini1194
    @nimashapriyabhashini1194 Месяц назад

    Mekata honda astra da nattan butter da ?

  • @ThakshilaThakshila-zw2sk
    @ThakshilaThakshila-zw2sk 6 месяцев назад

    Cake bek wela iwara unama samahara than diya wela wage thiyanawane ehema wenna hethuwa kiyanna puluwanda

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko 5 месяцев назад

    Ane godak pahadiliva kiyala denava❤.2k kake 1k icin karanna icing .buter kochchara pramanayak avashya venavada

  • @Zainab-Marzook
    @Zainab-Marzook 2 года назад +3

    Thank you so much for the neat explanation and useful tips and tricks its very useful for beginners 🤗👍

  • @ThakshilaThakshila-zw2sk
    @ThakshilaThakshila-zw2sk 6 месяцев назад

    Milk piti ad karamath diya wenawada

  • @shamilsham4003
    @shamilsham4003 Год назад

    Mea icing eakata white chocolate danda puluwanda

  • @RizFarook-q2u
    @RizFarook-q2u Год назад

    Hondatama pahadili dear.milk venuvata milk powder gaththama kamak nedda

  • @deepaniranasinghe5054
    @deepaniranasinghe5054 2 года назад

    Godak watinewa me danune labs deeme gane.mokede cos welate giyate me.danume dene aya adui.thank u very much