very nice singing. i give 99% marks for this wonderful singer. mehema sing keranna hamotama ba.. akurak waraduna kiyala ayi lankawe minissu mechchara kuhaka wenne. i am sum of music masters
Musicians have analysed the national anthem issue. Non-constitutional lawyers have issued constitutional law statements by just looking at a couple of disjointed constitutional provisions. I did not see a single constitutional lawyer writing on the topic. So, here is my two cents as someone who has studied constitutional law since 2007, taught it since 2013, and published on it since 2015: 1. As per Article 7, words and music of the national anthem are set out in the Third Schedule of the Constitution. 2. The Third Schedule indicates the national anthem is written in E flat Major in a 2/4 time signature. 3. The Third Schedule does NOT indicate whether a variation in the key signature is prohibited. 4. As per Sri Lankan law, the authoritative text of any law is the Sinhala version. According to Article 7 of the Sinhala version of the constitution, what is set out in the third schedule is the පද මාලාව හා සංගීතය which does NOT mean that the schedule authoritatively determines notes that should be vocally sung. 5. It is therefore possible to interpret that the notation is for the instrumental rather than for the vocal performance. 6. It also appears that the musical notation provided in the Sinhala version of the constitution is different from western notation. (I am not making any authoritative comments on this specific point because I have not professionally learned to read Sinhala notation.) 7. The constitution does NOT specify the kind of musical instruments that can be played when performing the national anthem. 8. The interpretation provision of the constitution is Article 170. None of the ambiguities pertaining to the national anthem are clarified here. 9. The constitution does NOT include an official sign language version of the national anthem although this has been sung / performed in many an instance to the appreciation of many citizens who prefer an inclusive society. 10. Against this background of constitutional ambiguities, it would be extremely unfortunate if we suggest that a singer should be arrested / penalised for a variation or a real/perceived mistake. 11. Such an approach would mean that anyone singing a single flat note, singing in sign language version or playing an instrument that is 'usually' not played for performing the national anthem can be arrested. This creates a constitutional absurdity. Remember that if you advocate for someone's arrest because they sang the national anthem badly, that means even YOU can be arrested if you sing a SINGLE NOTE FLAT on the national anthem or get one single word wrong because the constitution does NOT differentiate between famous people singing alone on a stage and a non-famous person singing the national anthem in a crowd. 12. Judgments on constitutional law and treatises on constitutional law, treatises on constitutional and statutory interpretation dictate that such interpretations as would lead to constitutional absurdities should be avoided.
i think as a musicians if you have msater of knowlage of vocal music..please carefully listen to the tone & middle frequent of the tonge language musicians, that should be a great opera output by her. their was no sound out coming "mahata" it's deep monatique rhythm of opera music with vocal sound of " mata"... think to be all of the sri lankan are poor with understanding of sound track identifications,....Umara done her job very well, it's rich with nice & beuty,,,good job.. umara
Very true. Weren't there any other girl or a lady who can pronounce this song properly. Should punish the organisers for choosing Umara for this event. This is not a joke.
වෙන රටවල අය හරි ආසයි අපේ ජාතික ගීයට ලමයි හරි ලස්සනට ගායනා කරනව පකිස්ථාන ළමයි ගායනා කළ වීඩියෝ එකක් මම දැක්කා හරිම ලස්සනයි මේකි ගමයි රටයි ලෝකෙම කෑව
හැම සතියෙම කතාවක්...... මූලික ගැටලු අමතක වෙන්න.... ආතල් දෙනවා...... මගේ මවගේ පාර්ශවයෙන් මම ආනන්ද සමරකෝන් මහතා ඥාතියෙකුද වනවා.....
Mevata vaga kia uththo kauda?
History said he was not happy bcz orijinal song was changed without his consent.
@@upaliwijesinghe1803 he had all his doze of tablets and comited suicide....
@@chandralathacharbonnier2198 xxx
@@chandralathacharbonnier2198
😴😴😧
හච පච කිය කියා singlish කතා කරන අතලොස්සක් කලාකරුවන් දැනුම අතින් බින්දුවයි.ඇත්ත මේක තමයි. මෙයා විතරක් නෙවෙයි ගොඩක් අය මෙහෙම තමයි.
ඔයාගෙ කතාව සහතික ඇත්ත .👍🔥👍
ඔව් අනේ😢😢😢
මුන්ට නියම දඬුවමක් නොදුනනොත් රටෙ ඉන්න කොන්ද පන නැති පඹයො තමයි මේ රටේ ඉන්නෙ කියලා හිතන්න පුළුවන් බලපන්කො මේවා නිවරැදි කරන හැටි....
ජාතික ගීයේ නිර්මාතෘවරයා ව ජාතික ගීයෙන් ම මරපු රටක් මේක 😢
Jathika geeyema asubha wela. Ape rate okkoma asubha apala thama. Kawada hariyayda me ratata?
😂😂😂
😢
Only sri lanka ❤😂
0
ශ්‍රී ලංකාව හැම අතින්ම නාගන්න රටක් බව ලෝකෙටම පෙන්වා හමාරයි
Wedak ne katha krl.. den nm sri lankika kiynnth lejjai wage..
@@wageeshajinendri6515 ඔබ හරි.මම ඉන්නෙ පිට රට.ඉස්සර අපේ ලංකාවට තිබුණු පැසසුම, ගෟරවය දැන් මෙහේ ගොඩක් ජාතිවල මිනිසුන්ට නෑ. ඉස්සර ඉන්න රට මොකක්ද අහල ලංකාවේයි කිවුවහම වෙරි ගුඩ් කන්ට්‍රි කියනව.දැන්නම් .....
Kawuda lankawa kaawe ithin..
"Mahatha" "maatha " gana loketama wigraha keranne wena ratawal wala minissu da?
Pasugiya dawas wala paarata basse minissu ayi
Hondata wada kerala, hora thakkadi wada nokara, yatahathwa, wishwasawanthawa digatama wada keroth ... OYA NISA LANKAWATA MA Gowrawaya Labei da... nadda?
තව ටිකක් කල් යනකොට ජාතික ගීය බයිලා තාලයට අනුව වෙනස් කරයිද දන්නේ නෑ අරගල ඇති නොකර සමඟියෙන් සතුටින් අපි ඉමු කියලා තමයී මට කියන්න තියෙන්නේ ❤️
පාසල් යන උගත් සුන්දර යුවතියක් මේක කිව්ව නම් කොයිතරම් ලස්සනට වැඩේ කරනවද...හැම තැනම හැම දෙයක්ම අව්ල් කරන එක දැන් කලාවක් වගෙයි නෙ.
සමිපුර්ණ ඇත්ත පර හැත්ත
මමත් කිව්වා 2,3 වසර වලදී ශිෂ්‍යත්වය ලියනකොට තේරැම් ගියා මාතා,,මහතා කියන එකේ තේරැම...
Balliyek udu buranava vage
umara t oniwela thiyenne eyt english puluwn kiyl penne haela thiyenne.ane mewaa 😂😂😂
@@jjkdoyep
අහද්දිම ඇග හිරි වැටිලා යනවා. රටේ ගැටලු අමතක කරන්න බලෙන් මාතෘකා හදනවා..
ඔව්. මේ විදියට බුදු දහමත් විකුර්ති කරලා මිනිසුන්ගේ අවධානය වෙනස් කරනවා.
meewath mathaka thiya ganna. ratee gataluth mathaka thiya ganna. ehemai wenna oona
ලන්කාවෙ මනුස්සයෙක් විදිහට මටනම් ඇත්තටම කලකිරුනා මේ ගැන❤
පාසල් ළමයින් ට්කකට කියන්න දුන්නනම් ලස්සනටම කියනවා,හදවතට දැනෙන්නම,
Aniwaren
අනිවාර්යයෙන්
ඒකනම් ඇත්ත අප්පා 😒
පුංචිඑවුන් ම්ට වඩා හොදට හදවතින්ම ජාතික ගීය ගායනය කරනවා
Kiyala wadak naa
අපේ ඉස්කෝලෙ කියනවා මිට වැඩිය හොදයි ඇත්තමයි 😊
අනිවාර්යයෙන්ම
Ape me inna nayakain jatika kodiyat wenas karaida danna neda
Munta daduwn denna oni
Kalakanni inna ratak me muthu ayata
Sri Lanka 🇱🇰 Mathawata jaya wewa!!!!!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏻
අද තමා මම පළවෙනි වතාවට මේ Channel එකට ආවේ video හිතටම අල්ලලා ගියා පට්ටම විදියට Content quality එකක් තියෙන channel එකක්🙂❤️
අපේ උන්ට වඩා පිට රටවල මිනිස්සු අපේ ජාතික ගීය ලස්සනට කියනවා එ වගේ ගරු කරනවා
හරි නියමයි හොද ගෝත නාටකයක් අපිටනම් කිසිම අවුලක්නැ මෙව හොද නාටක
ඇත්ත ආනන්ද සමරකෝන් මහත්තය ඒ දුකටයි සියදිවි හානිකරගත්තේ..😢😢
ඒක සිරාවටම ඇත්තක්ද? අදනේ දන්නේ එහෙම කතාවක්😢
@@CAR_1_2_3පිස්සෙක් නේද බං😅
@@CAR_1_2_3 මම ගොඩක් තැන්වල ඒක අහල, දැකල තියෙනවා. නමෝ නමෝ මාතා කියලලු ඉස්සර ජාතික ගීය පටන් ගත්තෙ. පස්සේ" න" අක්ශරේ ගනය හොද නෑ හරි එහෙම මොකක් හරි පුහු අදහසකට තමයිලූ ඒක ශ්ර්රී ලංකා මාතා කියල වෙනස් කලේ..
ඒත් නමෝ කියන වචනය එච්චර හොද නැති වෙන්නේ කොහොමද මොකද අපි බොඋද්දාගමේ ඉස්සල්ලාම බුදුන් වදින්න පටන් ගන්නෙත් නමෝතස්ස කියල. නමෝ කියන්නේ නමස්කාර කරනවා කියන අදහසනේ ඉතිං ඒක එහෙම වෙනස් කලේ ඇයි කියන එක තමයි ප්‍රශ්නෙ. මේකේ කියන විදිහට තමයි එතුමාගේ මරනය නම් සිද්ද වෙලා තියෙන්නේ කියල හැමතැනම කියන්නේ..
Ow eka aththa..ape teacher kivva
ඉට වඩා හොදයි ජාතික ගියට පැල් කව් යක් ලිව්වානම් කියලා හිතන්න ඇති 😂😂😂
මාතෘ භූමිය අන්තිමට පීතෘ භූමියක් උනා
පීතෘත් නෙමේ බන් ඒක...
😂😂😂😂
Hariyatama kiuwa broo. Akige ammata hukapu mahathawa mathak wenna athi...
අම්මට සිරි..😂😂
@@asankakumrara8503 😊
මේ ගැටලුවෙදී උමාරියට පමණක් දෝෂාරෝපණය
කීරීම වැරදියි. ඇය ලංකාවේ සංගීත ක්ෂේශ්ත්‍රයේ ඉන්න දක්ශ ගායිකාවක්. නමුත් ඇගේ ගායන රටාව (Singing Style) වඩාත් සුදුසු බටහිර ගීත (Western Music) සඳහා. ඒ නිසා මෙහි වැඩි වගකීම අවස්ථානුකූලව පුද්ගලයන් තෝරා ගැනීමට නොහැකි වූ බලධාරීන් විසින් බාරගත යුතුයි.
ඇයි එයාට බැරි මේ විදියට ගායනා නොකර ඉන්න දක්ෂ ගායිකා වක් නම්😂😂😂
very nice singing. i give 99% marks for this wonderful singer.
mehema sing keranna hamotama ba..
akurak waraduna kiyala ayi lankawe minissu mechchara kuhaka wenne.
i am sum of music masters
Hukpn tho baudyek nam neme
Aah meka boudda geeyak da .? Man hithuwe srilaankikayan okkoma ekamuthui kiyala. Oba thuma nam honda kenek❤
මේක අහද්දී ඇත්තටම ඇඬෙනවා. තමන්ගේ රටේ ජාතික ගීයට අදාළ තාලයක් ගරු කිරීමක් තියෙන්න ඕනේ. ජාතික ගීය ප්‍රාථමික අංශයේ සිසුන් පවා නිවැරදි ලෙස ගායනා කරනවා.
නිදහස් දිනය සමරමින් ආකල්පවලින් තාමත් සුද්දන්ට යටත් වෙලා ඉන්න ජාතියක් අපි..😊😊
යටත් වෙලාම හිටියනම් හොදයි 😂 දැන්. මෙ මුතු ඇටෙ දිහා බලනකොට
Suddanta yatath wela na namuth meka mata hithina widihata rate mulu siyalu jathintama karana අපහාසයක්. 😢 ඉස්සරහට api හැමෝටම කිසිදු විධියකින් රටේ කිසිම දෙයකට ගරු කරන්න ඹනකම නැතිවෙයි ලමයින දහම් පාසලට national එක වෙනුවට වෙන්න මොනාහරි ඇදන් එයි රටේ බෞද්ධාගම කියන්නෙ නිකං ආගමක් වෙයි සිංහල හෝඩියත් ළමයින්ට අමතක වෙලා යයි 😫🤮
මහතා නෙමේ මාතා කියල දෙන්න කව්රැත් හිටියෙ නැද්ද මාතා කියන්නෙ අම්මට මහතා කියන්නෙ මිනිහෙක්ට
kanna badada kama nathuwa innawa, mun me labbak kiyawanawa. jathika giye pu## n kiuwat dan wadak na, me raten panagannay balanna on
@@mitchelstarc7159 බුදු දහමට අපහාස කරනව..ජාතික ගීය විකුර්ති කරල ගායනා කරනව..ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව පැහැදිලී..නමුත් ඒ කුමක්ද කියල තාම හරියට පැහැදිලි නෑ
ජාතික ගීය මේ විදිහට ඒක එක්කෙනාට ඕන ඕන තලෙට වෙනස් කරන්න බෑ....
ජාතික ගීයයි, ජාතික කොඩිය අන්තිමට ඉතුරු වෙන්නේ මතක තියා ගනින් ❤
ලංකාවේ උන් එක එක කාලෙට එක එක රැලි බන්
බෙහෙත් නෑ - ආ කමක් නෑ
ලමයෙක් මැරුවා ඩොකෙක් - ආ කමක් නෑ
කන්න නෑ - ආ කමක් නෑ
ලමයිට අනාගතයක් නෑ - ආ කමක් නෑ
උමාරට ජාතික ගීය හයි පිච් කියන්න ගිහින් ස්වර බැලන්ස් කරන්න අකුරක් පැටලුනා - ආ පට්ට ඒසි ඕකිගෙ තලන්න් ඕනි අවලම් ......... ඕකි තමා මේ ලගදි මහිංදට කඩෙ ගියපු උන් ඉන්න ස්ටේජ් වලට නගින් නැ කිව්ව අලි පුකෙන් ආව එකී
වරෙල්ල වරෙල්ල ශලනි ගෙ කාලෙ ඉවරයි දැන් අපි උමාරාගෙන් ඇරියස් කවර් කරමු .
ඒ පාර මගෙනුත් ඇරියස් කවර් කරනවානේ කමෙන්ට් සෙක්ශන් එකේ වේසිගෙ පුතාලා ටික 🤣🤣 ලස්සන කොල්ලෙක් බැන්නනම් කමකුත් නෑ සේරම කැත කැරියො නේ 🤢
@@Cristianoronald09-b1x athha tham whuthho thopila wage eun edha hitiyanam Annanda samarakon Mahatha witharak newei a.s. mahinda himith siya දිවි nasagannawa 😫🤮
@@Cristianoronald09-b1xපොඩි පොඩි ප්‍රශ්න තමා මහත්තයෝ දැන් ලොකු ලොකු ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ වගේ පොඩි පොඩි ඒවා ලොකු ලොකු වෙලා ආවොත් කාට කාටත් කොහු කොහු වෙන්න තමයි සිද්ද වෙන්නේ ඒක නිසා නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තියාගන්නේ නැතුව නියපොත්තෙන් කඩල දාන්න ඕන මොකෝ මේක පොරවෙන් කපන්න තියාගත්තා කියලා තවත් උබලා ඔය කියන මහලොකු ප්‍රශ්න වැඩිවෙනවා මිසක් අඩුවෙනවැයි 💀...
@@Cristianoronald09-b1x ubalawage modaharak innanisa thama me rata diyunu karanna
@@Cristianoronald09-b1x ඔය දේවල් අනාදිමත් කලෙක ඉදන් වෙනවා. නීතිය තමයි ප්‍රශ්න විසඳන්නෙ
මන් හිටියම් ඕකිට මැරෙන්නෙ දෙන්නේ 👿👿👿
😮
please public full song... it is very advanced singing .
මේකට වඩා දේවල් ලන්කාවෙ උනා බන් .මිනිස්සු මැරෙනව බල්ලො වගේ බාල බෙහෙත් ,පෝලිම්,පාතාලය,අදයාපනය, සොකය, ආර්ථිකය ඔක්කොම ඉවරයි බන් ජාතික ගීයක් ඇදන් දැගලුවට මේ රටේ ඔක්කොම දූශිතයි.
ඇත්තටම
Aniwaryen 👌
අපේ ජාතිය හෑල්ලු වෙන දේවල් නෙමෙයිද හැමදාම මේ රටේ වෙන්නේ..🙄 අපි හැමෝම වග කියන්න ඕන ඒකට...
Aniwaryen
♥️
👌 ජාතික ගීය තියෙන්න ඕන එකක් විතරයි
දැන් ඉතින් ගල් සාදුත් අමතකයි Treesome සාදුත් අමතකයි ශලනි තාරකත් අමතකයි දැන් අලුත් එක 😹
ඔහේ ආසායී නේද උමාරාගේ මේ විකාර ගායනයට
@@judyferdinando1222ජාතික ගීය විකෘති කරනවාට කැමැත්ත නෙමෙයි ඔහු කියන්නෙ, මේ සිද්ධිය වාසියක් කරගෙන ජනමාධ්‍ය, යූටියුබ් මාධ්‍යය, ෆේස්බුක් ඇතුලු සියලුම අනෙක් මාධ්‍ය එකතු වෙලා දැන් එකිනෙකාගේ බඩ වඩා ගන්නනෙ ඔය දඟලන්නෙ... ඒගැන තමයි ඔහු කිවුවෙ. පැහැදිලිද? අපේ සමහරක් මිනිස්සු මහ මෝඩයි... ඒ මෝඩ මිනිස්සු චූන් කරක සල්ලි හම්බ කරන්න හරි දක්ශයි මේ සියළුම මාධ්‍යය ... තේරුනා නේද ඔබට.
ආඩම්බරකාර රටට මෙ මොකද උනෙ දෙයියනෙ.කොතනින් බැලුවත් හමතැනට අවුල්...
එල.
නිදහස කියලා දෙයක් ඉල්ලලැ සටන් කරේ නැත්නම් සමහරවිට අද අපේ රටත් ඕස්ට්‍රේලියාව වගේ දියුණු රටක් වෙන්න තිබුනා..නිදහස වෙනුවෙන් දිවිපිදූ විරුවන් හිතන්න නැතුව ඇති මේ රටට අද මෙහෙම වෙයි කියලා..
Australiawa weida Niger, Sudan wage weida danne nahane
@@asankaegalla812 "samaharavita"
රනිල් සීයා ගැනද දන්නේ නෑ, මහතා කීවේ😂😂😂
😂
ආයිස්
Hm
😂😂😂
Wenna athi
මේ සතියේ මාතෘකව දැන් හරි හැම දේම
This Week high show in S L
Great video pavithra when i was see 1st hour your video i knew that will trending 1hour 15k good job ❤
තෙරුවන් සරනයි ජපන් දියනීයෙනි .මින් ඉදිරියට ජාතික ගීය ගයන්නත් පිටරටින් කණ්ඩායමක් ගේන්න වෙයි.
eka aththa
එක ඇත්ත
ආතක් පාතක් නැති විදිහට ජිවත් වෙන උන්ට රටේ වටිනාකමක් දැනෙන්නේ නැති කොට, ජාතික ගීයේ වටිනා කමක් කොහොමත්ම නැහැ.මේ වගේ තැන් වලට සුදුසු වෙන්නේ රටේ අනාගතය වන පොඩි දරුවො පිරිසක්.උන් වැඩේ හොදට කරනවා.මේ වගේ කන්නේ නැතිව
සමහර නාලිකා වල මේ බැල්ලිව විනිසුරු විදිහටත් ගන්නවනෙ ඒ වැඩසටහන් වලටත් දෙයියන්ගෙම පිහිටයි
ජාතික ගීයේ වචනයකට කෝප වෙන තරමට රටේ වටිනා ස්ථාන විකුණන එකට කෝප වෙලා බල්ල කියලා ඉදිරියට එනවා නම් අපිට මේ රට ලස්සනට හදා ගන්න තිබුණ
ඒවටත් විරුද්ද වෙන්න ඕනි මේවටත් විරුද්ද වෙන්න ඕනි
ආදරෙයි ලංකාවට ..ඔයානම් ගැම්මක් මල්ලි
ඒක වෙනස් ම විදිහේ ස්මාර්ට් දෙයක් 👍
ආනන්ද සමරකෝන් මහත්මයා දැන් සිටියානම් එතුමා සිය දිවි හානි කරගෙනයි මැරෙන්නෙ, හරිම දුකයි මේ වගේ අපේ ම ජාතික ගීය විකුර්ති කරලා ගායනා කරනවට.
ජාතික ගීය ගැන තියෙන කැක්කුම ජාතිය ගැන නැති එක තමා අවුල 😏.
ජ්ප්පෙක් නේ😅
😂😂😂💔 අම්මෝ එකනම් ඇත්ත
Varadda dakkam topi,🐃🐃🐃
@@dayanganisamarakkodi8663 ඇත්ත කතාවක් කියනකොට ජෙප්පො මතක් වෙන්නෙ නේ. ඒක හොඳයි
@@BlueSky-kh1ng ජෙප්පොන්ට නේ😜😜😜😜 ජාතිකත්වය ගැන හැගිමක් නැත්තේ නේද
ජාතික ගීය හරියට අහලා නැති හරියට ගායනා කරලා නැති මේ රට විනාශ කරන එවුන් දන්නෙ නෑනෙ රටේ දේවල්වල වටිනාකම .
කිව්වෙනම් ජාතික ගීය. ඔපෙරා ටයිප් එකට. ඒකෙ ලොකු අවුලක් පේන්න නෑ. හැබැයි නැති කුණුගොඩක් කරගෙන වවන් කනවා වගේ පේනවා😂
Uba Umarage Kakka kawada?😂
උමාරා කියන ගැනිගේ රෙදි නැතිව කියන සින්දුවක් නෙමෙයි ජාතික ගීය කියන්නේ..ජාතික ගීය කියන්නේ උමාරාගේ බූදලයක් නෙමෙයි...🤨
එකගයි ❤
ඔහොම කියන්න එපා වෙන රටවල්වල වත් තමන්ගේ රටේ ජාතික ගීය මොනම විදියටත් වෙනස් කරන්න බෑ
@@madikagunasekara9538 ජාතික ගීයට කොඩියට මොකක් හරි උනොත් තමයි ලංකාවෙ යක්කයන්ට නලියන්නෙ 😂 ජාතියට රටට මොකක් උනත් අවුලක් නෑ උන් නිදි..😂
Waradi Hadagena Issarahata Yanna Akke 🙏🇱🇰❤💛🧡💙🌻🌟🥇
මේ සිද්ධිය ඉස්සරහට එද්දී ඒ උත්සවයේ බෙර ගහපු කොල්ලා ගැන කතා අඩුයි.සුපිරියට කලා ඒ කොල්ලා බෙර ගහපු විදිය සුපිරි.
ජාතික ගීය වැරදුනා වුනා කියලා, මිනිස්සු දැන් බඩගින්නේ මැරෙන්න යන්නේ, රටම නය වෙන්න යන්නේ අපි බංකොලොත් වෙන්න යන්නේ
අපේ මිනිස්සු උඩ පනින්නේ අවශ්‍ය දේට නෙමේ හැමතිස්සේම අනවශ්‍ය දේට ඔය මහත්තායත් ඒක තේරුම් ගන්න 😂 අපේ රට හැමදාම එකම තැන.
Aththatama ape minissu awadanaya denne awashaya dewal walata nemei😢
@@KumudiniBandara ඕවා කතා කරලා තේරුමක නෙමේ දේශාපාලකයන්ටත් ඕනා ඒකමයි අපේ වුන් තනි හරක් නේ 😂
බෙහෙත් නෑ - ආ කමක් නෑ
ලමයෙක් මැරුවා ඩොකෙක් - ආ කමක් නෑ
කන්න නෑ - ආ කමක් නෑ
ලමයිට අනාගතයක් නෑ - ආ කමක් නෑ
උමාරට ජාතික ගීය හයි පිච් කියන්න ගිහින් ස්වර බැලන්ස් කරන්න අකුරක් පැටලුනා - ආ පට්ට ඒසි ඕකිගෙ තලන්න් ඕනි අවලම් ......... ඕකි තමා මේ ලගදි මහිංදට කඩෙ ගියපු උන් ඉන්න ස්ටේජ් වලට නගින් නැ කිව්ව අලි පුකෙන් ආව එකී
වරෙල්ල වරෙල්ල ශලනි ගෙ කාලෙ ඉවරයි දැන් අපි උමාරාගෙන් ඇරියස් කවර් කරමු .
උඔලා ඔය වගේ හිතන ක්‍රමය නිසාම තමයි රට සෑම පැත්තකින් ම විනාශ වෙන්න මුල් වුනේ. එන හැම රැල්ල ම සැපයි කියන උඔලා වගේ අය තමයි ඒ රැල්ලකටම හසුවෙලා ගිලී මැරෙන්නෙ. මතක තියාගනින්.
මෙන්න කන්නම හොයන උන්..ඉසෙල්ලා තමන්ගේ රටට ආදරය කරපන්..ඊට පස්සේ කෑම ගැන හිතපන්..
තවමත් අපි චිනයට ,ඉංදියාවට,ජපානය ට අමෙරිකාව ට මෙකි නොකිි ලෝකෙ හැම රටකටම ණය ජාතියක්නෙ.කොහෙද අපිට කියල අනන්‍යතාව ක්.මෙිව මිනිසුන්ගෙ දැවෙන පුශ්න අමතක කරන්න හදන නාටක .ඔන්න පෙටුල් රුපියල් 10කින් අඩුවෙලා දැන් ආය රුපියල් 20න් වැඩි වෙලා 😂😂😂😂
හොදම කතාව ඔයා කිව්වෙ ඒක ඇත්ත
සිංහල දන්න කෙනෙක් ඕනේ සිංහල ජාතික ගීය ගායනා කරන්න .
Ehema kiyala ne api Sri Lankan muslim ,apitath lassanata kiyanna puluwan
අනිවා බන්
මෙකි දෙමලියක් ඒ ගැන කතා කරමු විරෝදය දක්වමු
@@nohaoliver- kathaakarapn sakkili ballo hariyata!!! Mokatada pannapokayo tamil jaathiya nethanta ada ganne 😠
@@stevecroos1179 ඉතින් දෙමලිට දෙමලි කියන්නෙ නැතුව මුස්ලිම් කියන්නද ගොඩයො දෙමලට දෙමලා කියද්දි තරහා යනවා හැබැයි සිංහලයට සිංහලයා කියද්දි මාර ගැම්මක් එන්නෙ 😂😂😂
🔥🤟
Marana dandanaya denna oni
ජාතියට,ජාතික ගීයට ආදරේ කරණ මිනිස්සු😍😍ඒ උනාට අල්ලපු ගෙදර එකා දියුණු වෙනවට කැමති නෑ😂😂😂😂...අභිමානවත් ප්‍රෞඩ ජාතිය අඳින ඇඳුමෙ ඉඳල හැම දේම රටින් ගේන්නෙ😂😂😂😂😂
@@suvicooperations😢
😂
එතකොට ලංකාවේ ගාමන්ට් වලින් මහන ඇදුම් උබද ගන්නෙ? එතකොට ලෝකේ ඇදුම් ආනයනය කරන්නෙ ලංකාව විතරද? ඇදුම් ගන්නෙ සල්ලි දීලා නෙවෙයිද? උබට පිස්සුද? ලංකාවේ නිමි ඇදුම් ගන්න ඇමරිකාව එංගලන්තය එතකොට ඔයා හිතන විදියට මොන වගේ රටවල්ද?
😹🫡
kiyala wadak na...gayikawakta eka vachanayk waraduna kiyl ayi mehema nahinn hadanne kiyala therenne na....waradinne minissuntane..
එක එක රට වල, විශේෂයෙන් ක්‍රීඩා උස්සව වලදී රටේ ජාතික ගීය වෙනස් වෙනස් ආකාරයෙන් ගැයීම සාමාන්‍ය දෙයකි. ඇමරිකානු ජාතික ගීය වරක වර එක එක ගායක ගායකයින් 20 වැඩි ප්‍රමාණයක් වෙනස් කොට ගායනා කර ඇත. අපේ රටෙත් ජාතික ගීය එදා පලමුවරට ගැයුවේ 1949 දී, එදා ඒ ඉනදියානු රවින්ඳ්රනාත් තාගෝර්ගේ තණුවට ආනන්ඳ සමරකෝන්ගේ පදමාලාව දමා ගැයූ ජාතික ගීය අද ගයන්නේත් වෙනස් ආකරයකිනි. මේ තවත් වෙනස් ගැයීමක් පමණි. මේ රජය කරන්නේ ජාතික ගීය උලුප්පා, ලංකාවේ අපගේ සි..ල මෝඩයන්ව අවුස්සා, ක්‍රිකට් පාලක මණ්ඩලයේ උන් ලස්සන කෙල්ලෝ රට සවාරියේ ගෙනයාම, බාල බෙහෙත් ගසා ලෙඩුන් මැරීම, දරුවන්ගේ වකුගඩු කපා විකිණීම, ආණ්ඩුවේ හොරකම්, කන්ට නැතිව මැරීයාම වසාගැණීමට කරණ උත්සාහයක් පමණි
නියමයි 👍👍👍.
❤❤❤❤❤❤❤
මන් නම් හිතන්නේ අත්‍යාවශ්‍ය කාරණා යටපත් කරන්න අනවශ්‍ය ටොපික් එකක් උඩට ඇද්දා කියලා ..
මේ වගේ සීනී බෝල කතන්දරයක් ට්‍රෙන්ඩින් වෙද්දී ම මට හිතෙන්නේ මොනවා හරි වැඩි කරයි,නැත්නම් මොනවා හරි විකුණනවා ඇති කියලා .. ලංකාවේ සිස්ටම් එක ඒක තමා ..
අනිවාර්යෙන්ම.
මේක අල්ලගන තව සති දෙකක් විතර කල් මැරිය හැකිහැකි යි සහ හම්මකල හැකියි...රටත් කාලා ජාතියත් කාලා දරුවන්ගේ අනාගතයත් කාපු එකේ...😢😢 ඕක මොකක්ද...
රටේ මිනිසුන්ගේ ප්‍රශ්න ,ටික දවසකට වත් අමතක කරවන්න කරපුප්රෝඩාවක් ද දන්නේ නැහැ.සේරම අමතක කරලා මේකෙ එල්ලිලා ඉඳී.අනික් ඔක්කොම දුක් කරදරත් හරි, ජාතික ගීයත් හරි
ඕක වැරදුනා වෙන්න බෑ..මේවගේ දක්ෂ ගායිකාවක ට..🤣🤣🤣🤣🤣🤣🤣
නියම සිංහලයෙක් ජාතික ගීය ගායනා කරානම් ඕක වෙන්නේ නෑ ✌️ ඇත්තටම දුකයි.....
මුං වගේ එුවන්ව චරිත කරේ කවුද බං😂 gammk thma pavithra ❤
Giya sathiye shalani mee sathiye meeki.lassanata thel milath wadi karaa kaatawath ganak naa.anna ekai wenasaa.
දැන් මේ රටේ තියන එකම ප්‍රශ්නෙ තමා ජාතික ගීය වෙනස් අකුරක් කිව්ව එක 😹😹😹💔 මේකනම් මාර ආතල් රටක්
මේවා මේ සමාජ මාධ්‍ය කරුවෝ හම්බකිරීමේ චේතනාවෙන් කෙන්ද කන්ද කරල පෙන්නන ප්‍රශ්න නෙ. ඇයි යකෝ එක කාලෙක ඕක සම්පූර්නයෙන්ම දෙමල භාශාව ටම පරිවර්තනය කරලත් ගායනා කලේ. ඕව නෙමෙයි වැදගත්, එයාල ජාතික ගීය ට අගෞරවයක් කරන චේතනාවෙන් ඕක කරානම් වැරදියි කියමුකො.. පොඩක් බලපල්ලකො අද අපේ මේ රටේ දේශපාලු මහත් හොරු ටික එකතු වෙලා මහජන මුදල් මංකොල්ල කන අපූරුව... ඒවට නෑනෙ කතාවක් කාගෙවත් ඔය කෑගහන....
Mewath prashna tamai.dn oya anith prashna ktha kla kiyla owa wisadenne na.khmth anduwta one widiyta pitaratta one widiyta wada tika sidda wela iwarai😢
Eka eka hithu matheta wenas karanna meka byla sinduwakda?me bellita kohen aapu haiyakda
@@akilabaymax1998 mind our newe bn.mind your..jathiyak janmayak nethi bellige puthala enawa me gon baduwa parissan karanna..hooo hooo🤣🤣🤣
සියල්ල උඩු යටිකුරු වෙලා යන ලංකාවෙ ඔහොම වෙනසක් ජාතික ගියට ව වීම අරුමයක් නොවේ ඉදිරි කාලෙදී තවත් හොඳ හොඳ ආරංචි ආසන්න ලැබෙයි
මොන දේ වෙනස් කරත් කමක් නෑ . වෙන කවුරුවත් ජාතික ගීය ආයෙමත් වෙනස් කරන්න එපා
☝️☝️☝️
සත්තකින්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
Maatha ...mahathaa unaa ehenam
....
නමෝ නමෝ මහතා 😢😢 ( මාතා ) මුන් ලංකාවේද..ජාතික ගීය මීට කලින් අහලාම නැත්ද කොහෙද 😢
ලෝකෙ ලස්සනම ජාතික ගීයවල් 10 අතරෙ අපේ ජාතික ගීය තීනවා..
ලෝකෙ ලස්සනම ජාතික කොඩියන් අතරෙ එකක් තමයි අපේ ජාතික කොඩිය...
එහෙව් ජාතික ගීයෙ බෙල්ලම මිරිකුවා මේ ගෑනි...
Ammbo me comment eka tamai lassanama .. 😂 bellama mirikuwalu 😂😂😂😂 sahathikenma attha hoooomakiyanawa ahenawa witarai eeke
අයියෝ මාතා කියන එක නිකන් කියද්දි අකුරු දෙකක් උනාට හරියට ගායනා කරද්දි එතන ස්වර තුනක් තියනවා ,මාඅතා කියලා කියන්නේ ඒකයි,මහතා කියලා නෙවේ යකෝ එතන කියන්නේ,නොදන්න මගුලවල් කියවනවා ලංකාවේ උන් නම්,රෙද්ද.රට ජාතිය ආගම රැක ගන්න ක්‍රියාකරන එක පැත්තක දාලා නොදන්න මගුලක් අල්ලන් නටනවා රටම,music ගැන දන්න එකෙක්ගෙන් අහල දැන ගන්න,මාතා කියන එකට ස්වර තුනක් තියනවා නිරිස- කියලා ඒකෙ නි එන්නෙ ම වෙනුවට රි එන්නෙ "ආ" කියන ශබ්දයට ස- එන්නෙ තා කියන අකුරට.මහතා කියලා නෙවේ කියන්නේ ඒ දැන් වත් තේරුම් ගන්න.මෝඩ යක්කු ලංකාවේ ඉන්නේ 😒
ඉන්දියන් ගායකයෙක් ලංකාවේ ජාතික ගීය ගායනා කරා.නිරිස තිබුනේ නෑනේ ඒකෙ 😁
National anthem is the identity of a country It has a certain way to sing. No one has a right to change it
ෂුපිරි මල්ලි
Musicians have analysed the national anthem issue. Non-constitutional lawyers have issued constitutional law statements by just looking at a couple of disjointed constitutional provisions. I did not see a single constitutional lawyer writing on the topic. So, here is my two cents as someone who has studied constitutional law since 2007, taught it since 2013, and published on it since 2015:
1. As per Article 7, words and music of the national anthem are set out in the Third Schedule of the Constitution.
2. The Third Schedule indicates the national anthem is written in E flat Major in a 2/4 time signature.
3. The Third Schedule does NOT indicate whether a variation in the key signature is prohibited.
4. As per Sri Lankan law, the authoritative text of any law is the Sinhala version. According to Article 7 of the Sinhala version of the constitution, what is set out in the third schedule is the පද මාලාව හා සංගීතය which does NOT mean that the schedule authoritatively determines notes that should be vocally sung.
5. It is therefore possible to interpret that the notation is for the instrumental rather than for the vocal performance.
6. It also appears that the musical notation provided in the Sinhala version of the constitution is different from western notation. (I am not making any authoritative comments on this specific point because I have not professionally learned to read Sinhala notation.)
7. The constitution does NOT specify the kind of musical instruments that can be played when performing the national anthem.
8. The interpretation provision of the constitution is Article 170. None of the ambiguities pertaining to the national anthem are clarified here.
9. The constitution does NOT include an official sign language version of the national anthem although this has been sung / performed in many an instance to the appreciation of many citizens who prefer an inclusive society.
10. Against this background of constitutional ambiguities, it would be extremely unfortunate if we suggest that a singer should be arrested / penalised for a variation or a real/perceived mistake.
11. Such an approach would mean that anyone singing a single flat note, singing in sign language version or playing an instrument that is 'usually' not played for performing the national anthem can be arrested. This creates a constitutional absurdity. Remember that if you advocate for someone's arrest because they sang the national anthem badly, that means even YOU can be arrested if you sing a SINGLE NOTE FLAT on the national anthem or get one single word wrong because the constitution does NOT differentiate between famous people singing alone on a stage and a non-famous person singing the national anthem in a crowd.
12. Judgments on constitutional law and treatises on constitutional law, treatises on constitutional and statutory interpretation dictate that such interpretations as would lead to constitutional absurdities should be avoided.
රටට මෙචිචර කෙලවල සියලු දේවල් වෙනස් කරනව දේසපාලුවො ඵ්වට හු මි නෑ ගීය තමයි අවුල නේ.....
😂යා
Oya deshapaluwanta wiruddawa kata arala balannako.. Anith minissu pita waradi danne nathuwa
උබත් සුද්දන්ට ජාතක වෙච්ච එකෙක්ද උබ එක දෙශපාලකයින්ට කියපන් රටක අබිමානය කියන එක වෙනස්ම දෙයක් බල්ලෝ
@@යක්කුඑලිබැස්සාජෙප්පන්ට ඕව ඔහොම උණාට කමක් නැහැ. උන්ට හැම දේටම ඔයිට වඩා ලොකු ප්‍රශ්න තියෙන්නෙ.😂
@@යක්කුඑලිබැස්සාඅභිමානය අරන් ගහගන් තොගේ පු##... රාජපක්ෂ වහලා..... රටේ ධනය රාජපක්ෂලා මංකොල්ලකාලා රට බංකොලොත් කලා... රටේ ජනතාවට ලෝකෙට මූණ දෙන්න බෑ...
ජාතික ගියේ වචනයක් වැරදීමකින් එහෙ මෙහෙ වුන එක තමයි මහලොකු අභීමානය නැතිවීම..... තොපිට හෙනවදිනවා...
අපි රැවටුනා බං....මේ සතියෙත් ඕකට රැවටුනා...අපේ එවුං කොහොමත් ජාතික ගීයට කොඩියට පන ඇරලා. හැබැයි එකෙකුට එකෙක් නැතිජරාම ජාතියක්....කොඩියට ගීයට කඩේ යනවා. අනේ අපි තාමත් රැවටෙනවා. කොහොමත් ලැට් පෝච්චියටත් තාමත් රැවටෙනවා. අනේ හුකහල්ලා බං
එක අතකට ජාතියත් වෙනස් වෙලා ම්නිසුන් ව්කුර්තියක් ඉන්න වෙලෙ ඔවා ඔහොම තමයි🇱🇰...☸️✝️☪️
😊එම තැනැත්තියට බස හැසිරවිමට ෙනාහැකි විමයැයි සිෙත් හිතා මතා ෙනාකියන්න ඇති
i think as a musicians if you have msater of knowlage of vocal music..please carefully listen to the tone & middle frequent of the tonge language musicians, that should be a great opera output by her. their was no sound out coming "mahata" it's deep monatique rhythm of opera music with vocal sound of " mata"... think to be all of the sri lankan are poor with understanding of sound track identifications,....Umara done her job very well, it's rich with nice & beuty,,,good job.. umara
බෙහෙත් නෑ - ආ කමක් නෑ
ලමයෙක් මැරුවා ඩොකෙක් - ආ කමක් නෑ
කන්න නෑ - ආ කමක් නෑ
ලමයිට අනාගතයක් නෑ - ආ කමක් නෑ
උමාරට ජාතික ගීය හයි පිච් කියන්න ගිහින් ස්වර බැලන්ස් කරන්න අකුරක් පැටලුනා - ආ පට්ට ඒසි ඕකිගෙ තලන්න් ඕනි අවලම් ......... ඕකි තමා මේ ලගදි මහිංදට කඩෙ ගියපු උන් ඉන්න ස්ටේජ් වලට නගින් නැ කිව්ව අලි පුකෙන් ආව එකී
වරෙල්ල වරෙල්ල ශලනි ගෙ කාලෙ ඉවරයි දැන් අපි උමාරාගෙන් ඇරියස් කවර් කරමු .
උබත් සුද්දන්ට ජාතක වෙච්ච එකෙක්ද උබ එක දෙශපාලකයින්ට කියපන් රටක අබිමානය කියන එක වෙනස්ම දෙයක් බල්ලෝ
ඊළඟට කසුන්ව ටාර්ගට් කරයිද? එයාත් ඉරාජ් ලොන්තයා එක්ක එක ස්ටේජ් එකේ සිංදු කියන්න ප්‍රතික්ෂේප කරානේ...❤ 👏
@@lakshmanperera9018 ලංකාවේ ඉන්න මිනිස්සුන්ට උන්ගෙ ස්ට්‍රෙස් රිලීස් කරන්න ඉන්න ජාතිය තමයි සෙලිබ්රෙටීස්ලා කියන්නේ 🤧 😑😌
@@යක්කුඑලිබැස්සාane apit mara abimanayk thiyenwne ned ane plyn bn me hathr watin naya gnnw akuruk werdun ekt merenn hdnw
සමනල පුතා මොකො මෙ පයර් වෙලා පුකට බෝතලයක් වත් ඔබාගෙනද 😂😂😂😂
ලැට් පෝච්චියකට ටකරමකට රැවටෙන ලෝකෙ එකෙකුට එකෙක් නැති ජරාම ජාතිය.. කොඩියටයි ගීයටයි පට්ටම ආදරෙයි...
ජාතික ගිය ලියපු මිනිසව සිය දිවි නසා ගන්න තැනට පත් කරපු උන් ඉන්න රටක් ☺😞
මොකක්ද වැඩියෙන් පිහිටුවන්න ගිහිල්ලා ලියපු එකාව මරා ගත්තා .......
නියමයි සගෝ....
BRO your voice is so strong
රිදෙන්න දුන්නා වදින්න දුන්නා පට්ට ඔච්චරයි ලංකාවේ ඉතුරු උනේ
බෙහෙත් නෑ - ආ කමක් නෑ
ලමයෙක් මැරුවා ඩොකෙක් - ආ කමක් නෑ
කන්න නෑ - ආ කමක් නෑ
ලමයිට අනාගතයක් නෑ - ආ කමක් නෑ
උමාරට ජාතික ගීය හයි පිච් කියන්න ගිහින් ස්වර බැලන්ස් කරන්න අකුරක් පැටලුනා - ආ පට්ට ඒසි ඕකිගෙ තලන්න් ඕනි අවලම් ......... ඕකි තමා මේ ලගදි මහිංදට කඩෙ ගියපු උන් ඉන්න ස්ටේජ් වලට නගින් නැ කිව්ව අලි පුකෙන් ආව එකී
වරෙල්ල වරෙල්ල ශලනි ගෙ කාලෙ ඉවරයි දැන් අපි උමාරාගෙන් ඇරියස් කවර් කරමු . 😂😂
@@Cristianoronald09-b1xපොඩි පොඩි ප්‍රශ්න තමා මහත්තයෝ දැන් ලොකු ලොකු ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ වගේ පොඩි පොඩි ඒවා ලොකු ලොකු වෙලා ආවොත් කාට කාටත් කොහු කොහු වෙන්න තමයි සිද්ද වෙන්නේ ඒක නිසා නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තියාගන්නේ නැතුව නියපොත්තෙන් කඩල දාන්න ඕන මොකෝ මේක පොරවෙන් කපන්න තියාගත්තා කියලා තවත් උබලා ඔය කියන මහලොකු ප්‍රශ්න වැඩිවෙනවා මිසක් අඩුවෙනවැයි 💀...
@@Cristianoronald09-b1x moda ponnayo ewageda jathika githaya ara aus wala ekekuth lankawe jathika githaya hariyata kiwwuwa me ballita ba
ඒකත් ඉවරයී.එක ගෑනියෙක් ඒකත් කෑවා.
@@inokachathurangani2579 එහෙම කන්න බෑ. කන්න පුළුවන් ජනමත විචාරණයක් තිබ්බොත් විතරයි.
ඕක ගැන පරීක්ෂණයක් විතරයි අඩු වෙලා තියෙන්නෙ.වෙන කිසිම අපරාධයක් වෙන්නෙ නැති ෂෝක් රටක් මේක😂😂😂
හරිම ආඩම්බරයි 😢
Namo namo mhatha
Ak
Kauda me a aladana ayyo lankawa kawa ma balli
ආනන්ද සමරකෝන් මහතා අද සිටියා නම් කොච්චර වේදනාවක් ද අද ඔහුට.එදා ඒ දේට සියදිවි නසා ගත්ත නං අද කොහොම වෙන්න තිබ්බද ?
Thopilata pissu bn😂😂😂
රටෙ මිනිසුන්ට ඕක විතරයි අඩු.මෝඩ ලාංකිකයන් ,අනිත් අඩුපාඩුත් ඔය වගෙ හදාගත්තා නම් තමයි හොද.
ඒක ගැන කතා කරලා හරි නැද්ද එතකොට?
බෙහෙත් නෑ - ආ කමක් නෑ
ලමයෙක් මැරුවා ඩොකෙක් - ආ කමක් නෑ
කන්න නෑ - ආ කමක් නෑ
ලමයිට අනාගතයක් නෑ - ආ කමක් නෑ
උමාරට ජාතික ගීය හයි පිච් කියන්න ගිහින් ස්වර බැලන්ස් කරන්න අකුරක් පැටලුනා - ආ පට්ට ඒසි ඕකිගෙ තලන්න් ඕනි අවලම් ......... ඕකි තමා මේ ලගදි මහිංදට කඩෙ ගියපු උන් ඉන්න ස්ටේජ් වලට නගින් නැ කිව්ව අලි පුකෙන් ආව එකී
වරෙල්ල වරෙල්ල ශලනි ගෙ කාලෙ ඉවරයි දැන් අපි උමාරාගෙන් ඇරියස් කවර් කරමු .😂
චීන ශ්‍රී ලංකා නවතම ජාතික ගීය..
Mage rata nanane Nam naha.namuth sri lankamatha.❤❤❤❤❤meinnstailekata Mr kiwwiwr.
ශ්‍රී ලංකා මහතා අපෙ නැන්දගෙ දුව දුන්නා එකායි දෙකායි තුනායි ලමයි හැදුවා කිව්වෙ නැති ටික විතරයි
Great work Pavithra.❤
එදා ඒ වෙනස් කරපු ශාපය තමා අදටත් මේ ජාතියකට මෙහෙම කරල තියෙන්නෙ 🥲🏳️
Ow danno danithi...eda jathika giye sri lanka matha neme sirilanka matha kiyala hari eka wenaskarapu da idala lankawata was.....den unath ranill ho me de wenas karala sirilanka matha kiyala demmoth ranillwa gedara yawanna sakrayatawath be....
Wenaskarapu ekatama peya 24k yanna kalin swabadaham mathawa dunna daduwama.....godak minissu mewa danne ne...bath pekat ekatai,arakku bothaletai rewatenawa.
මනුස්සයෙක්ට වැරදෙන්න බැරිද ඉතිං අනේ
පසල් යන දරුවන්ට දුන්නානම් හොඳට ගයනා කරයි.
Very true. Weren't there any other girl or a lady who can pronounce this song properly. Should punish the organisers for choosing Umara for this event. This is not a joke.
එහෙම නම් ඉතින් ගියවර නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම සම්බන්ධවත් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි
Pavithra ඔයත් ඒ ගැන නම් කථා කරේ නෑ. රටකට එකක්නම් තියෙන්නෙ ඇයි ඉතින් ඒ ගැන කථා නොකළෙ පවිත්රයො
දෙමලෙන් ගායනා කරේ ජාතික ගීයෙ තනුවට හදාපු වෙනත් ගීයක්..එකෙන් ජාතික ගීයේ වචනවලට හානි උනේ නෑ
@@pramodkahawevitharana4591 ලංකාව කියන්නෙ බහුජාතික රටක්...ඉතින් මේකෙ දෙමළ මිනිස්සුත් ඉන්නවා එයාලටත් අයිතියක් තියෙනවා රටේ ජාතික ගීය ගයන්න...ඒක එයාලගෙ මව් භාශාවෙන් කියනවා එච්චරයි වෙනස...ඒ හින්දා ඒ සම්බන්දයෙන් නීති ක්‍රියාමාර්ග ගැනිමේ කිසිම අවශ්‍යතාවක් නෑ නේද ?
ඒක වෙනකොට ජනාධිපතිවරනයක් එන බවට සලකුනු තිබ්බේ නෑනේ බන්. දැන් ලගදිම එකක් එන බව ලාවට කියනවනේ. ඉතින් අපි දුර තියා රට බේරාගන්න ලෑස්ති වෙන්න එපැයි. පවිත්රලා එගෙම මේ ලෑස්තිවෙන්නේ ඒ භාරදූර කර්ත්රව්යට.
ඒකත් ඇත්ත 😂 ජාතික ගීය කියලා එක version එකයි නම් තියෙන්න පුළුවන් එහෙම දෙමළෙන් ගායනා කරපු එකත් වැරදි නේ.
ශ්‍රී ලංකාව කාපු උන් ශ්‍රී ලංකා මාතාවක් ගැන කථා කරනව 😂😂😂😂😂😂😂
එක නම් හදවතට දැනෙන්නම් දුන්නා එ අස්සේ රනිල් මාතා තෙල් මිල වැඩි කරා අපිට 😮😢
මරු .....ඹු රන්නඑපා මෙක ප
පට්ටම පට්ට චා .යකු අපේ රටේ ජාතික ගිතය කියන්න එයා ඇරෙන්න වෙන කවුරුත් හිටියේ නැද්ද බාර දෙන්න