Dear Kochchi yo. Today is the most interesting interview. Asanka very shrewdly faced to you. Unfortunately I couldn't watch you live. Anyway I watched very interestingly. Thank you so much.
Really loving &interactive interview with a talented media personality we all love 🥰Good luck for your channel kocchi darling &Good luck Asanka ayya for a bright future💐
Super Super Absolutely enjoyed it.හරිම සැහැල්ලුවෙන් අපි කතා බහ කරන ආකාරයට සිනා සිසි serious ඇගට නොදැනෙන්න තරුණ ජිවිත වලට අදාල areas jyst brilliantly touched .dats awesome .each vedio discussions had so far had variety dats Wonderful .Great presentation Kochchi ,even Asanga (a presenter i like speciall in advertisements plus කාලේ හ0දිය,has a great voice ,looks good with pleasent face) enjoyed it throughout dats wat matters to make it a good vedio.Hats Off to U කෝච්ච් යා.❤👍👍❤👍🤙🤜🤛✊🤙❤❤❤
Fav episode so far apart from Akila’s episode ♥️
Good luck with the show Kochchi ❤️
අසංක අයිය කියන්නෙ පොඩි දවස් වල ඉඳන්ම ආසම නිවේදකයෙක්..!
තෙරුවන් සරණයි..!ජය වේවා..!❤️🔥
අසංක සතරසිංහ 💛💯 ලක්හඬ අසන්නන් ආදරය කරන හඬ පෞරුෂය. අසංක අයියා කියපු හැම වචනයක්ම අවංකවම කතා කලේ. විවෘතව හැමදේම ඇත්ත කිව්වා. ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතක් අසා කියන්නේ.අද මේ වැඩසටහනට වටිනාකමක් ලැබුණා හිනාව සතුට එක්කම.❤🌷කොච්චිගේ හිනාව,සතුට එක්ක මේ චරිත එක්ක කතා කරද්දි ඒ චරිතවලට වටිනාකමක් සහ මතුපිටින් නොපෙනෙන ගොඩක් දේවල්,අදහස් මතු වෙනවා.ලස්සන වැඩසටහනක්.. සුබ පැතුම් දෙදෙනාටම.ආදරය කරන හඬ ද්විත්වක් එකට අසන්නට, දකින්න ලැබීම ලොකු සතුටක්..💖❤💛💛
වෙනස බැලුවෙම අයියා හින්දා. හිතට එකගව විවෘතව කතා කරන කොල්ලෙක් කියලා අද දැනගත්තා ❤❤
අසංක අයියා ♥️ හැමදාමත් මගේ කැමතිම fm නිවේදකයා..
කෙලින් කතා කරන අපේ සහෝදරයා Asanka ❤
Good Program KOCHCHI TV 🤘
ඔච්චර හයියෙන් හිනා වෙන්න එපා ගැනියෙ..කන් දෙක ඉවරයි..අර මනුස්සය කොහොම ඉන්නවද මන්ද
මෙහ් ගැනි comments බලන්නෙහ් නැ වාගෙ 🤣🤣🤣🤣
අසංක මල්ලියා , ගොඩක් ලස්සනයි programme එක. 🎸🎸🎸
Kan karachchalayk හැක හැක ගානවා 🤢 ඉස්සරහ ඉන්න මනුස්සයගෙන් පොඩ්ඩක් ඉගෙන ගන්න අප්පා..හැක හැක ගාන එක අහන් ඉන්න නෙවෙයි අපි බලන්නේ. Cht and music එකත් එපා කරනවා
very true .. එයාගෙ කැගැහිල්ල .හයියෙන් බෙල්ල මිරිකලා වගෙ කතාකරන්නෙහ් ... බොරුවට හිනාවෙනව පිස්සු ගැනු කෙනෙක් 😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣
අසංක අයියා❤️ One of my favorite voice 🥺💕
ගොඩක්ම කැමති නිවේදිකාවක් වෙන එක හීනයක් කරපු චරිතයක් අසංක අයිය 😍
ජයවේවා
උදේම බැලුවා ...මන් බලද්දිත් 9 දෙනෙක් ballaa තිබුණා ...දෙන්නම ගොඩක් ආදරේ කරන අය ..කෝච්චි වීඩියෝ එක එනකල් මග බලන් හිටියේ....ජයවේවා කෝච්චි......
මාලබේ ආදර්ශේ කොල්ලෙක් තමා... හරිම සතුටුයි මචං....
Presenter tikak hemin katha karanam hodai.saddeta oluwath ridenawa
One of My favorite sir and teacher ❤
කොච්චි ගේ මයික් එකේ අවුලක් තියේ. මම හිතන්නේ ගේන් එක වැඩියි එක්කේ ලඟ වැඩියි. ඒක ටිකක් අමාරුයි. වෙන අවලක් නෑ මරු.
Dear Kochchi yo. Today is the most interesting interview. Asanka very shrewdly faced to you. Unfortunately I couldn't watch you live. Anyway I watched very interestingly. Thank you so much.
Mama essara edalama mama kemathi nivedakayek asanka oya❤❤❤❤❤❤❤
Really loving &interactive interview with a talented media personality we all love 🥰Good luck for your channel kocchi darling &Good luck Asanka ayya for a bright future💐
Kochchige oluwa palenna gahuwa kiyala hithuwe. ambo.
Super Super Absolutely enjoyed it.හරිම සැහැල්ලුවෙන් අපි කතා බහ කරන ආකාරයට සිනා සිසි serious ඇගට නොදැනෙන්න තරුණ ජිවිත වලට අදාල areas jyst brilliantly touched .dats awesome .each vedio discussions had so far had variety dats Wonderful .Great presentation Kochchi ,even Asanga (a presenter i like speciall in advertisements plus කාලේ හ0දිය,has a great voice ,looks good with pleasent face) enjoyed it throughout dats wat matters to make it a good vedio.Hats Off to U කෝච්ච් යා.❤👍👍❤👍🤙🤜🤛✊🤙❤❤❤
අසා..❤️❤️❤️කියන්න දේවල් ගොඩක් තියෙනවා...බීල කතාකරමු අපි දෙන්න විතරක්.ඉස්සර වගේ🤝
ළමයි තුන්දෙනෙක්ගෙ පියෙක් නේද අයියෙ.වගකීමක් ඇතුව හැසිරෙන්ඩකො 😂😂
Lassanai programe eka. asanka aiya jaya wewa. katta kapu un thama loke dinuwe. thawa idiriyatama yanna.
Personality eka maru kollage
Nivedikawage voice harima amarui ahan inna ammoo epa una
ජයවේවා මගේ අක්කි..❤️
කොච්ච් ඔයා හරිම ශෝක් ලස්සනට කතා කරනවා ඒ වගේමයි හිනාව..love you
Akke aluthma video ekata mama sudhanam....💖💖💖💖💖
Godaaaak sathutui....godaaaaak adarai... kochcheeeeee. Subapathanawa......
ලස්සනයි program එක cochchii❤❤❤
Okita kiyala denna malli hina wena widiha
අනෙ ඔයා කෑ ගහන්න එපා මුකුත් තේරෙන් නැ පිස්සු වගෙ
Hi Asanka, happy to see you like this & i know you since 2006 mate..have a great future ahead malli
akke sound awul .....hadaagena yamu ....jayawewaa ....oyaata gdk adareyi kochchi
Supiri kochchi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
mm asama dennek, lassanat wadasatahan kara, dennatam good lack....
Asanka ayya lassana voice akak tiyena kelin Katha karana kollek
Asanka ayyage hinawa lassanay
Godak lassanaii pogroms eka
Sathare proud to see you in the chanal 🙏🏻🔥
Roshan ayyawa gennako
Asanka maile oya Nisa baluwa
Ammo කොච්චි
Lassanai akki
Ayya harima hoda kenek
Superb program 👍👍👍 good luck කොච්චි ☺️☺️😍
Adareii 😍😍 maru pogroms
Superb ayyaa☺ And you are a best presenter☺
hariyatama hari ohuge kathawa''''''''''''matath waradune mage marege eka
Asanka nisa baluwe 😅 naththan oyage hinawa daraganna harima amarui
Ikmanata dannoo
වෙනස නියමයි
ආසාම නිවෙදකයො දෙන්නෙක් හදවතින්ම ආදරෙයි ගොඩක් ඉදිරියට යන්න තව තවත් සක්තිය ලබෙවා බුදුසරනයි ජෙසු පිහිටයි දෙන්නටම ❤️❤️❤️❤️
Waiting. . . . . .
Kochige hinawata thama hina yanne😘♥️
Asanka sir❤
ආදරණීය ...දක්ෂ හඞක් හිමි...නිවේදකයෙක් ...කොච්චිත් හොද හඞක් හිමි. දක්ෂ නිවේදිකාවක් නමුත් තව ටිකක් කලබලය අඩු නම් තමයි හොද....නැත්නම් බලන අපට මහන්සියි...
Asankata api hari ආදරෙයි
Eyage hinawa lassnai
Asanka awanka kollek ❤❤❤❤❤obata suba anagathayak ❤❤❤❤❤❤
නියමයි අනේ...😉👍❤️❤️❤️❤️❤️
Asankage thiyena wedagath kama nethi wenawa okige hinawen
kisima voice control ekak nethi wachala niwedikawak.. oya presenter gen wath igena gnna thynne hriyta present krnna
Kochchi akkage aththa nama mokkda
Asanka ayyawa aduranawa eya school yana kale idanma
Lassana kollek
One of my favourite
Super entertainment 👌👌👍
හිනා කාලා පන යනෝ 😃 😂😂😂😂😂😃😃😃😉
Harma lassanai program eka .dennatama theruwansaranai
අසංක හැමදාම ඉස්සර ඉදන් කැමතිම නිවේදකයා ...වසන්ත මාසිංහගේට පසුව
කැමති චරිත 2ක්....ලක් හඩින් අහනවා ....
Deiyane kan deka 😢
පිස්සු ගැනියෙක්
Wow
👍
👍👍👍
මරු අක්කා
Over acting dagalana heenawa kanwa program ekama ganiyak unama podak sanwrawa heena unanam hodi... harima jara heenwk tynne... kollata awe aprdey wge ekak penwa...
Appo meysge vikara. Epa wenawa ..
Hinawa nisa chori wenawa harima aprasannai hinawa
අහෝ... අසංක ... උඹද මේ...
Oyal denna marry krnmko akki
just a suggestion. your voice is too loud in the mic.
Kochchige hinawa maru,
Asanka aiya badalada...🤓🤪
Supr 👍👍❤️🔥
Kochchi oya niwedikawakda nathnam ara mudukkuwaka ganu kenekda.ane manda dan inna niwedikawoo😅😅 maha appiriyai😂😂😂😢😢
💛💚💙🧡
❤️
නියමයි කොච්චි අක්කේ
පහුවදා උදේට තේරෙයි 🚀
Ane pls nividekava epa wenava..wadi heenava eka hadagnnna
👌👌👍♥️
Mata me aiyage 4n number eka hoyala kiyanna danna kenek
අපෝ කියවිල්ල එපා වෙනව අහගෙන ඉන්න....කච කචේ
❤️❤️❤️❤️❤️😍
Gennunge seke neti කරනවා නියම uttaryak 👌👌
👍👍👍👍👍👍👍🇯🇵
එල එල කොච්චි
හරිම අපුසන්නයි ..බලන්න එපා වෙනව..හිනාව..ඔළුව රිදෙනව