අපේ බුදුහාමුදුරුවෝ ප්‍රඥාව අධික බුදුරජානන්වහන්සේනමක් | ශ්‍රද්ධාහව ප්‍රඥාව වීර්ය අධික බුදුවරු

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 42

  • @Populartiktox
    @Populartiktox 8 месяцев назад +1

    "නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස"!!! 🙏🙏🙏
    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්සේට!!! 🙏🙏🙏

    • @theravada2
      @theravada2  8 месяцев назад +1

      තෙරුවන් සරණයි

  • @pavansathsara7482
    @pavansathsara7482 5 месяцев назад +1

    ☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️

    • @theravada2
      @theravada2  5 месяцев назад +1

      තෙරුවන් සරණයි...🙏

  • @LokithaLuthmin
    @LokithaLuthmin 8 месяцев назад +4

    Theruwan saranai ape hamuduruwo....

    • @theravada2
      @theravada2  8 месяцев назад

      තෙරුවන් සරණයි

  • @DahamgamaPadumakiththihimi
    @DahamgamaPadumakiththihimi 7 месяцев назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @theravada2
      @theravada2  7 месяцев назад +1

      තෙරුවන් සරණයි

  • @jeewaka59
    @jeewaka59 7 месяцев назад +1

    බුදුහාමුරුවෝ යනුවෙන් ආමන්ත්‍රණය නුසුදුසුයි...

    • @theravada2
      @theravada2  7 месяцев назад +1

      තෙරුවන් සරණයි

  • @anjanadbsl
    @anjanadbsl 8 месяцев назад +1

    සාධු! සාදු! සාදු!

    • @theravada2
      @theravada2  8 месяцев назад

      තෙරුවන් සරණයි

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 8 месяцев назад +1

    Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa

    • @theravada2
      @theravada2  8 месяцев назад

      තෙරුවන් සරණයි

  • @Dhammasl_ed
    @Dhammasl_ed 8 месяцев назад +1

    සුඛෝ බුද්ධානං උප්පාදෝ👀🥺💗

    • @theravada2
      @theravada2  8 месяцев назад

      තෙරුවන් සරණයි

  • @HisPiries
    @HisPiries 8 месяцев назад

    Sadu sadu sadu 🙏🙏🙏

    • @theravada2
      @theravada2  8 месяцев назад

      තෙරුවන් සරණයි

  • @shanthaambegoda5486
    @shanthaambegoda5486 8 месяцев назад +1

    Sadhu...sadhu......sadhu.......

    • @theravada2
      @theravada2  8 месяцев назад

      තෙරුවන් සරණයි

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 8 месяцев назад +1

    🙏🏽🙏🏽🙏🏽

    • @theravada2
      @theravada2  8 месяцев назад

      තෙරුවන් සරණයි

  • @dunith305
    @dunith305 8 месяцев назад +1

    🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  8 месяцев назад

      තෙරුවන් සරණයි

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 8 месяцев назад +1

    ඉස්සර කාලේ වෙසක් පත් වල මේ චිත්‍ර තිබුනා දැන් තියෙන්නේ මොනවද

    • @theravada2
      @theravada2  8 месяцев назад

      තෙරුවන් සරණයි

  • @casiusclay7774
    @casiusclay7774 8 месяцев назад +1

    දැන් අදහන සම්මත බුදු දහම
    අපට කියන්නේ, බුදුන්වහන්සේ ප්‍රාතිහාර්ය දාන, උඩින් යන, ඕනෑම දෙයක් කල හැකි
    කෙනෙක් කියලයි.
    තිබෙන පන්සල්වල ධාතු එකතු කෙරුවොත් බුදුවරු 500ක ඇටසැකිලි වලට වඩා බර වැඩි නේද. අලුතින් හදන චෛත්‍ය වලට අලුත් ධාතු නිෂ්පාදනය වෙන්නේ කෙසේද.
    සම්මත සාධුලා ,මල් පහන්, හඳුන්කුරු, පත්තු කොරල, බෝගහට වතුර දාල, ගාථා කියලා, පිරිත් අහල, නූල් බැඳලා, දේවාල වල ඉන්න මක්කල්පිත හින්දු දෙවි අප්පුලට,ලබාගත් පින් දෙන්න කියනවා. අසරණ මීමැස්සන්ට රොන් ගන්න තිබෙන මල් ටික පුජා කොරවල උන්ව බඩ ගින්නේ තියෙනවා. රැට ලයිට් දම්මල, අසරණ කෘම්න් ඒවායේ හැපිලා මැරිලා යනව, සමනල්ලු ගිනිකන එළියෙන් පිච්චිලා මැරෙනවා. පොල්තෙල් පුච්චලා කාබන් ඩයෝක්සයිඩ් ටොන් ලක්සගණන් පරිසරයට දම්මනවා. ගොම වලට සුවඳ ඉස්ප්රිතු කවල හදන හඳුන්කුරු ටොන් ගණන් පුච්චවනවා.
    ඖෂධ පුජා කියල බෙහෙත් ගස් කපල වට්ටි වල දාල පුජා කොරොල, ඒව එකතු කොරල විකුනනවා. පරිසරය නැතිකොරනවා. දාගැබ වටේ අටපිරිකර තබොල, ඒව හොරෙන් විකුනනවා. දිගම බහුද්ද කොඩියකින් දාගැබ වටේ ඔතනවා,මෝඩ කම් නේද
    පන්සල්වල අටපිරිකර අරන් තම්බි මුදලාලිට විකුනනවා.
    දානෙට මාළු, ඉස්සෝ, කුකුල් මස් ඉල්ලනවා. වාහන නැතිව පය්න් යන්නේ නැහැ. බුදු හාමුදුරුවෝ මේව එකක්වත් කොරවල නැහැනේද.
    බුදු හාමුදුරුවෝ හිටිය නම් මේ අය සාසනෙන් එලොනවා.
    දේවාල අටෝල කපුවෝ ලව්වා ගරනවා. සෙත් කවි, වස්කවි, වස්තු විද්යා, සාස්තර, කේන්දර බලනවා, මුදල් ගන්නවා. හැමදාම පන්සලේ ගොඩනැගිලි හදනවා. උපාසක අම්මලාව එළදෙනුන්ට අන්දනව.
    මෛත්‍රී භාවනා කොරන්න කියනවා, මස් මාළු කනවා, අර අහිංසක සත්තු මරනකොට, මරබියේ විලාප දෙන එව ගැන නෝ කතා.
    සදුලත් එකයි, දායකයොත් එකයි, ඔක්කොම හොරු, මාන්ස හොරු.
    ලෝකය හැදිලා අවුරුදු 4,500,000,000, මුලින් ලෝදිය ගුලියක්, නිවෙන්න අවුරුදු බිලියන 1 1/2 ක ගියා, පසුව ජීවින් පහලවෙලා, වානර යන් වැනි ප්‍රථමික මිනිස්සු ඇතිවෙලා, අපි වගේව වෙලා අවුරුදු 40,000යි. කල්පයක් යනු වසර බිලියන 4.2යි
    ඉතින් කොහෙද පෙරුම්පුරන්න සාර අස්න්කෙය්ය කල්ප ලක්ෂයක්.
    ජෛන ආගමේ තිබෙනවා මහාවීර ලගේ අවුරුදු බිලියන, ට්‍රිලියන පෙරුම් පුරපු 23ක්‌.
    මෙන්න අපේ අය කොපිකරලා පරද්දපු ජෛන වීර 24
    මේ හෙමොටම අපේ අය කියන බෝ ගහක් , නුග ගහක් වැනි ගස් 23යි , දෑගසව්වෝ 2ක්‌ හිටිය , පෙරුම් පිරුවා .
    1. ත්රිතන්කර උස මිටෙර් 1500
    2. රිෂභාන්ට . උස මෙටෙර් 1350
    3. අජිතන්ත . උස Meter 1200
    4. සම්භාවනට උස Meter1050
    5. අභිනන්දනනත . උස M 900
    6. සුමතිනත උස Meter 750
    7. පත්මප්‍රභ උස Meter 600
    8. සුපර්ශ්වන්ත උස Meter 450
    9. චන්ද්‍රප්‍රභ උස Meter 300
    10 පුෂ්පදන්ත . උස Meter 270
    11. ශිටලන්ත උස Meter 240
    12 ශ්‍රේයන්තනත උස M 210
    13. වසුපුජ්‍ය . උස Meter 180
    14. විමලනාත උස Meter 150
    15. අනන්තනත උස Meter 135
    16. ශාන්තිනත උස Meter 105
    17. කුන්තුනත . උස Meter 9018.
    18 අරන්ත . උස Meter 75
    19. මල්ලිනත . උස Meter 60
    20. මුනිසුව්රත උස Meter45
    21. නමිනත . උස Meter 30
    22. ප්‍රශ්වන්ත උස Meter 13.5
    23. මහාවීර . උස Adi 6
    මේ අයත් පෙරුම් පුරලා . තියෙනවා .
    මේ අය ඊ ළඟ කෙනාට විවරණ දීලා තියෙනවා .
    මේ අයත් කල්ප ගානක් පෙරුම්පුර තිබෙනවා
    මේ සියලු අය ජීවත් උන කාලය එකතු කොරපුවහම
    හිටපු ආයුෂ කාලය = AVURUDU 2603672000000000000000000000000000000.
    අහෝ, පෘතුවිය යන්තම් අවුරුදු 4500000000යි කල්ප 3/4යි
    මේ අයට ෆයිට් එකක් දෙන්න අපේ සාදුලත් බුදුවරු 28ක්‌ දැම්මා.
    අපිට බණ කියන, ශාස්ත්‍රපති, ත්‍රිරිපිටකාචාරී, මහාචාර්ය එක කෙනෙක් වත් සෝවාන් වෙලාවත් නැත්නම්, ඒ අය කොහොමද අපිට නිවන් යන්න බණ කියන්නේ. ඒ අයට බුදු හාමුදුරුවෝ දේසනා කොරපු කරුණු ඒ අයගේ පොත්වල තියෙනවනම්, ඇයි ඒ අය ඒව කියෙව්වහම රහත් වෙන්න බැරි?.
    තියෙන්නේ විකුර්ති දහමක්. බොරු ජාතක කතා, බෝසතා බල්ලෙක්, උරෙක්, හාවෙක්, හංසයෙක්, කකුළුවෙක්, අලියෙක්, වඳුරෙක් උන ගොන් කතා සමග හින්දු දෙවි අප්පුලා, නොමැරෙන මාරයෙක්, ප්‍රාතිහාර්ය කතා, පසු කාලීනව හදපු බොරු පිරිත් හරියට, හින්දු මන්තර වගේ.
    වරක් බුදුන් වහන්සේ මහනුන් රැස්කර, පුෂ්ටිමත් මහනුන්ගේ ඇඟ වල් බලා, ඔබලා සාස්තර, අංජනම්, බලි තොවිල්, වස්තු විද්යා, වෙදකම්,ආදී දේ කොරල හම්බකොරලා සැපට කාපු අය නේද. මම ඔය සාස්තර තිරිසන් සාස්ත්‍ර යයි කියමි කියා කිව්වා. බොරු නම් බලන්න කලවම් කලත් ත්‍රිපිටකයේ හරි ඒවත් තියෙනවා
    ඒ අතරින් බැලුවහම, මීවනපලානේ හිමි සාපේක්ෂව ගොඩක් හොඳයි.

    • @theravada2
      @theravada2  7 месяцев назад +1

      තෙරුවන් සරණයි

  • @wasantha833
    @wasantha833 4 месяца назад

    සියලු බුදු වරු බුධාත්වයෙන් සමනය් පාරමිත කාලය වෙනස් උනාට බෝසත් පාරමිත පිරීමේදී බෝසතාණන් වහන්සේ වීර්ය අදික ශාදව අදික ප්‍රඥ අදිකව පැමිණියත් බුදු බව ලැබූ පසු සමනය්
    ඉතින් ශාදව අදික බුදු කෙනෙක් කියන එක ගැලපෙන්නේ න අපේ හාමුදුරුවනේ

    • @theravada2
      @theravada2  4 месяца назад

      තෙරුවන් සරණයි!

  • @Vat2200
    @Vat2200 8 месяцев назад +1

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  8 месяцев назад

      තෙරුවන් සරණයි

  • @pkaru4622
    @pkaru4622 8 месяцев назад +2

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  8 месяцев назад

      තෙරුවන් සරණයි

  • @sriyagamage9001
    @sriyagamage9001 8 месяцев назад

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  8 месяцев назад

      තෙරුවන් සරණයි

  • @nirosharajapakse2920
    @nirosharajapakse2920 8 месяцев назад +1

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  8 месяцев назад

      තෙරුවන් සරණයි

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 7 месяцев назад

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  7 месяцев назад

      තෙරුවන් සරණයි