කැනඩාව, ග්‍රීන්ලන්තය, පැනමා ඇළ අල්ලන ට්‍රම්ප්ගේ මහා සැලසුම! | Patali Champika Ranawaka | Rasika

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 300

  • @keerthisirirathnayake9605
    @keerthisirirathnayake9605 14 дней назад +34

    ලොකයෙ දැණුම ඉතා සරලව පැහැදිලිව බෙදා දෙනවාට ස්තූතියි රසවත් ආකර්ශනීය වැඩසටහන්ක්.

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 10 дней назад +6

    හොද දැනුමක් ලබා ගන්න පුලුවන් මාර දැනුමක් තියෙන්නෙ හරිම සරලව පැහැදිලි කරනවා බොහොම ස්තුතියි

  • @anushakumari932
    @anushakumari932 14 дней назад +19

    සංකීර්ණ කරුණු ගොඩක් ඉතා සරලව හා ආකර්ශනීයව පැහැදිලි කලා...ගොඩාක් ස්තුතියි

  • @NalakaDiaszKirindage
    @NalakaDiaszKirindage 10 дней назад +7

    ඇමතිතුමෝ ඔබතුමාගේ දේශ පාලන මති මතාන්තර මොනව උනත් ලෝකය ගැන ඔබතුමාගේ දැනුම අග්‍රගන්‍යයි සතුතියි ඔබ දෙපලට

  • @gamageanura5904
    @gamageanura5904 13 дней назад +11

    අද කාලේ ස⁣මාජ මාධ්‍ය වල වැඩි පුර දකින පුළුවන් කුනු හරුප.ඇත්තටම ලෝකය ගැන මෙච්චර දැනුමක් ලබා දෙන ඔබට බොහම ස්තුතියයි.මඩ දේශපාලන නොකර ඔබෙි දැනුම මෙිි රටෙිි දරුවෝ වෙනුවෙන් යෙදෙවුවනවිි කොච්චර වටිනවද❤

  • @BandulaWijayaratne
    @BandulaWijayaratne 10 дней назад +4

    Much appreciated
    MR. PATALIE RANAWAKA ADMIRIRED.

  • @AmilaAmarathunga-t6f
    @AmilaAmarathunga-t6f 15 дней назад +27

    මගේ ජීවිතේ දකින ඉතාමත් වැදගත්, වටිනා වැඩසටහනක්. ගොඩක් ඉස්තුති. තව වැඩසටහන් අවශ්‍යය. ❤❤❤

  • @hemaarachi865
    @hemaarachi865 13 дней назад +8

    Thank you, Rasika, for providing the very best!

  • @KasuneEkanayak
    @KasuneEkanayak 14 дней назад +11

    පට්ටම ආසාවෙන් අහන podcast එක මේක❤👌

  • @ajithchandrakumara
    @ajithchandrakumara 3 дня назад +2

    රනිල් හැරැනු විට ලංකාවෙ ඉන්න ලෝක දේශපාලනය ගැන කියවීමක් අවබෝධයක් තියෙන මෙන්ම යමක් දේශපාලන වශයෙන් රටේ යමක් කල හැකි අලුතෙන් හිතා යම් දේශපාලන ආර්ථික පරිපාලන ක්‍රියාමාර්ගයක් ගත හැකි එකම පුද්ගලය දැනට මොහුයි. ලංකාවෙ දැනට ක්‍රියාත්මක වන මේ තකතිරැ පක්ෂ පාට දේශපාලන ක්‍රියාවලිය අවසන් කොට මෙවැනි දක්ෂ පුද්ගලයින් එකම වේදිකාවක් තුල රටේ පාලනයට සැලසුම් සකස් කිරීමට තින්ක් ටෑන්ක් එකක් සහ දක්ෂතා පූල් එකක් ගොඩ නට රට පාලනය ඒ හරහා කල හොත් මේ රට කෙටි කලක් තුල දියුනු කල හැකියි. මම හිතන්නෙ ඇමෙරිකාව අර පැරනි ඇමෙරිකානු ව්‍යාප්තවාදයට අනුව වටේ තියෙන රටවල් ටික අල්ලගෙන දැවැන්ත බල කේන්ද්‍රයක් හදන්ඩ සැලසුම් කරගෙන යමින් ඉන්නෙ, ඒ සමගම ඒ ගොල්ල යුරෝපයේ රටවල් ටික විද්‍යා තක්ෂනික ආර්ථික දේශපාලන වශයෙන් දුර්වල කරමින් විනාශ කර දමමින් ඉන්න තැනට ගිහින් ඉන්නෙ මොකද ඇමෙරිකාවට බයක් තියෙනව යුරෝපය අනාගතයේදී රැසියා චීන බල කඳවුරැ සමග එකතු වී ඇමෙරිකාවට තර්ජනයක් එල්ල කල හැකි නිසා, යුරෝපයේ අනාගතය රැඳී පවතින්නේ චීන රැසියා සහ ආසියා කලාපය හා භූදෙශපාලන සහ ආර්ථීක සහයෝගිතාව සබඳතාවය ගොඩ නගා ගැනීම තුලයි මොකද ලෝක බල ආර්ථික දේශපාලන ක්‍රියාවලිය තුල ඇමෙරිකාව වටේ රටවල් ටික යටකරගෙන මෙගා ඇමෙරිකාවක් හැදීමේ ක්‍රියාවලිය තුල ලෝකයේ සෙසු රටවලට ලෝකය බල කඳවුරැ දෙකක් ලෙස බෙදී යාම නිසා චීන රැසියා ප්‍රමුඛ කඳවුරැ ලෙස සංවිධානය වෙමින් රැසියාවේ බලශක්තිය ඇතුලු සම්පත් සහ චීනයේ ආර්ථික විද්‍යා තාක්ෂනික සහ කාර්මික නිශ්පාදන ශක්තිය යටතේ පොදු සංවර්ධන සහ භූදේශපාලන ව්‍යුහයක් තුල අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට සිදුවේ. ඇමෙරිකානු අනාගාමික කොල්ලකාරී හිත් පිත් නොමැති ආර්ථික මොඩලය යටතේ අධ්‍යාත්මිකත්වයෙන් තොර සමාජයක් බිහිවී ඇති අතර එය ගෝලීය පාරිසරික තත්වයක් දක්වා වර්ධනය වී ඇත, ආසියාවේ ඉපැරනි බෞද්ධ හින්දු සෙන් ඇතුලු සනාථන ධර්ම මත පදනම් වූ ආගම් වල ආභාෂය ලබාගෙන ආර්ථික විද්‍යාත්මක දියුනුව සහ ආධ්‍යාත්මික මුලධර්ම මානව ශිෂ්ඨාචාරය තුලට අන්තර් ගත කිරීම මගින් වඩාත් මානුෂිය මිනිස් ශිෂ්ඨාචාරයක් සහ මානුෂීය විද්‍යා තාක්ෂනික භාවිතාවයක් ඇති කර ගැනීම මගින් ඇමෙරිකන් මොඩලයට විකල්පයක් හඳුන්වාදීමේ හැකියාව ඇත. නමුත් ඒ සඳහා දාර්ශනික පුලුල් දැක්මක් සහිත නායකයින් බිහි විය යුතුයි. චම්පික ඔහුගේ හැකියාව කුමන සීමාවක කොටු කර තබා ගන්නවාද යන කරැන මත ඔහුගේ ඔහුගේ මේ හියුමන් වර්ෂන් එකෙහි දෛවය නිර්මානය වනු ඇත. චම්පික කතා කරන මේ කරැනු බොහෝ දේවල් අපිත් ඊට මෙපිට යම් මට්ටමකට සමාජ මාධ්‍ය ඔස්සේ දැන ගෙන හිටියත් ඔහු සිය කාලය ශක්තිය වැය කර ඉතාමත් ඈත ඉතිහාසය තුල ඇතිවුනු කරැනු පවා කියවා කරන මේ පෙල ගැස්ම නිසා අපේ දැනුමේ ඇති හිස් තැන් ඉතාමත් සිත් ගන්නා ආකාරයට පිරවෙන ආකාරය සහ අපෙගෙ දැනම සම්පූර්න වන ආකාරය දැනෙන විට ඒ සතුටෙහි කොටසක් චම්පික මහතාටද අයිති වන බව පිලි ගත යුතු වේ.

  • @kithsirihewage4615
    @kithsirihewage4615 14 дней назад +12

    This guy, Mr. Chapali ranawak ,he knows what he is talking about, I admire him, best wishes from all the way from Ohio USA.

  • @elondare8990
    @elondare8990 15 дней назад +126

    මේ ජාතියේ හොඳම podcast එක. දැනුම් සාගරයක්. හැබැයි පාටලී හරි bias. 1. California කියන්නේ ඇමරිකාවේ තියෙන climate friendly නීති වැඩිම ප්‍රමාණයක් තියෙන ප්‍රාන්තය. ඒගොල්ලෝ forest management කරන්නේ නෑ පරිසරයට අහිතකරයි කියලා. ඒ අනුව කැලේ මැරෙන ගස් ඉවත් කරන්නේ නෑ. නිතර ගිනි ගන්න ඉන්දන ඕනේ තරම් තියෙනවා කැලේ බිම. ජලාශ හදලා ජලය රඳවාගන්නේ නෑ වේලි බඳින එක මාළුන්ට අහිතකර කියලා. ගොඩක් වතුර නිකන් මුදට යනවා. ගොවින්ට වතුර දෙන්නේ නෑ. LA වාගේ නගර වලට ඇති තරම් ජලය නෑ ගිනි නිවන්න. Forest fire ඇති වෙන්නේ climate change හින්දා නොවේ. මේ කාලෙට හැමදාම එන Santa Anna wind හින්දා dry කාලෙට මේවා ඇති වෙනවා. අද වෙලා තියෙන්නේ forest bed එක පිරිලා තියෙන dry wood හින්දා ඉක්මනට ගිනි පැතිරෙනවා. නිවා ගන්න වතුර නෑ. *ක මහලා බඩ විරේක කලා වාගේ. 2. Fact check කරන එක bias කියලා පාටලිම කිව්වා. Bias වෙන්නේ එයාගේ fact check කරන කොට විතරද? Meta එක fact checking අයින් කලාට community notes එකතු කලා. එතකොට ඕනේ කෙනෙකුට ඕනේ post එකකට තමන්ගේ සත දෙක add කරන්න පුළුවන්. එක fact checking වලට වඩා ගොඩක් ප්‍රජා තන්ත්‍රවාදී ක්‍රමයක්. පාටලී මේවා කීවේ නෑ. 3. Whatever it is, this is the best and will never miss a single episode.❤

    • @at0977
      @at0977 14 дней назад +1

      පාඨලී රුසියාවයි චීනෙයි ඉන්දියාවයි ලෝකෙ අල්ලයි කියං හිතං ඉන්න පොරක්😂

    • @kasunrphoto
      @kasunrphoto 14 дней назад +10

      හරියට හරි. පාටලී කියන එවාගෙන් 90%ක්ම මූ අතින් දාලා කියන ඒවා 😅😅

    • @DilshanLiyanage123
      @DilshanLiyanage123 14 дней назад

      මූ ඇමෙරිකානු විරෝදී බටහිර කුමන්ත්‍රණ බයියෙක්, ගම්මන්පිලලා එක්කනේ හිටියේ කොහොමත් 😂

    • @Harithawet
      @Harithawet 14 дней назад +3

      You are correct! Looks like he’s only listening to CNN LOL 😅REPEATING DEMOCRAT PARTY biased sound bites as facts !

    • @stk_lk
      @stk_lk 13 дней назад +3

      මට තියෙන ප්‍රශ්නෙ තමන්ගෙ රටේ දේශපාලනයවත් කියවගන්න බැරි එකෙකුගෙන් ජ්‍යාත්‍යන්තර දේශපාලනයක් ගැන අහන්නෙ ඇයි කියලා...

  • @sajjavlogs84
    @sajjavlogs84 14 дней назад +21

    මාරම ආසාවෙන් අහන වැඩසටහනක්

  • @anandamanage4292
    @anandamanage4292 10 дней назад +6

    Thank you for heap loads of information and thoughts shared exploring Int'l geopolitics with touching comments give food for thoughts. This was long kind of required demand fulfilled today by Asian Mirror.
    I suggest, pls ty bring more and more thinktank intellectuals like Rasika, Patali..to this platform on weekly basis, on a assigned date, say Tuesday or Wednesday, to have this kind of imparting and sharing knowledge, with fact and figures. Those dialogues are certainly help develop cluster of people who can take broad decisions and to be to placed our Sri Lanka in useful place in global map. 🌺Thanks once again to Asian Mirror

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 14 дней назад +19

    පාඨලී කියන්නෙම දැනුම් සාගරයක්.❤❤❤

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 10 дней назад +4

    Excellent discussion .

  • @SUPERMAX-g8q
    @SUPERMAX-g8q 14 дней назад +12

    මාරම දැනුමක් ❤🎉

  • @Coool-lj4wf
    @Coool-lj4wf 15 дней назад +42

    චම්පික රණවක මැතිතුමා සතු රාජතාන්ත්‍රික දැනුම විශිෂ්ටයි ♥️♥️♥️♥️

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 14 дней назад

      @@Coool-lj4wf pak@ ara hapichcha ekata Samaranayak koranda kiyapiya

  • @chamaraperera4799
    @chamaraperera4799 14 дней назад +5

    ඉතාම රසවත් වැඩසටහනක්❤

  • @saliya1982
    @saliya1982 14 дней назад +5

    Thanks for the podcast

  • @Skyline1986.
    @Skyline1986. 12 дней назад +3

    Thank u to u both❤

  • @skywatertechnology_pool
    @skywatertechnology_pool 15 дней назад +14

    Thank you shair your knowledge and your opinions ... 🙏

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 14 дней назад +11

    Every lankan school and university student should watch this video.
    Highly informative.

  • @lupo_777
    @lupo_777 15 дней назад +23

    කලින් ඇමරිකා ගැන පොඩ්කාස්ට් වල තිබ්බ තුවක්කු සංතිය හැදුන ප්‍රස්නෙ උත්තරේ හරියටම ආවේ අද. මේක බලන අය පරන පෝඩ්කාස්ට් ටික බලන්න. ඔක්කොම ලින්ක් වෙන්වා

  • @senarathfernando1877
    @senarathfernando1877 15 дней назад +19

    Wow,,, what a knowledge.❤

  • @Don-ll1ch
    @Don-ll1ch 14 дней назад +13

    මේ පාටලී එක්ක කරන පොඩ්කාස්ට් එක අනාගත දේශපාලන ගේම් එකක්,ආන්ඩුවටත් හෙමිට ගහන ගමන් අනාගත දේශපාලන අඩිතාලම දාගන්න හදන්නෙ

    • @chamikagomis6524
      @chamikagomis6524 13 дней назад +2

      100%

    • @happyj6271
      @happyj6271 10 дней назад +2

      ​@@chamikagomis6524Malimawe un mewa dannawada ban. Diyaw diyaw kiyala ka gahanna witharai danne un 😂😂

    • @chamarawimalachandra-m7x
      @chamarawimalachandra-m7x 9 дней назад +3

      දක්ෂතාවයෙන් ඉදිරියට යනවා නම් කමක් නැහැ නේද

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 8 дней назад +3

      ඉතින් මොකක්ද වැරැද්ද ඒකේ

    • @Coool-lj4wf
      @Coool-lj4wf 8 дней назад +3

      @@Don-ll1ch
      පට්ට පල් කෙබර ඇද බාලා බලය ලබා ගැනීමට වඩා දැනුම ලබාදීම හොඳයි 😜

  • @swsl1747
    @swsl1747 14 дней назад +4

    විශිෂ්ඨයි 🎉

  • @Edelweissflowerland
    @Edelweissflowerland 14 дней назад +27

    පාඨලී ලොකු දැනුමක් කතා කරත් සමහර වැදගත් කරුණු උවමනාවෙන්ම හලනවා. එයා පෙනීසිටින පාර්ශවයට අවාසිදායක කරුණු විකුර්ති කටනවා හලනවා උවමනාවෙන්ම.

    • @Thegreatknsl
      @Thegreatknsl 13 дней назад +1

      Monawada uwamanawena haluwe kiyala kiyanna puluwan nan hamotama watinawa.

    • @Coool-lj4wf
      @Coool-lj4wf 13 дней назад +1

      @@Edelweissflowerland
      බොරු කියන්න එපා
      තමන්ගෙ නායකයට නැති දැනුමක් වෙන කෙනෙක්ට තියෙනවා දැක්කහම කුහක කුණුහරප... කැල

    • @Coool-lj4wf
      @Coool-lj4wf 9 дней назад +1

      ඔයාගේ හිතට එන ඒවද මෙතන කියන්න ඕන 😜 ඔයාට අනුන්ගේ සිත් කියවන්න පුළුවන් ද? අනුන්ගේ හිත්වල තියෙන ඒවා දන්නවා තමන් ගැන දන්නෑ😂

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 8 дней назад +1

      උබ දෙයක් විග්‍රහ කරත් එහෙම තමයි.

  • @sukiitoo
    @sukiitoo 15 дней назад +9

    Thank you for sharing this information

  • @sudakshinawimalasekera4389
    @sudakshinawimalasekera4389 14 дней назад +7

    Good discussion... Mr Ranawaka s unmatched knowledge

  • @janithsl
    @janithsl 15 дней назад +13

    Great knowledge......

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 14 дней назад +3

    මෙන්න වටිනා podcast ♥️

  • @mithun_perera
    @mithun_perera 6 дней назад

    Thankyou ❤

  • @enavigatorE
    @enavigatorE 15 дней назад +10

    Nice explanation about the history of our country ❤

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 13 дней назад +6

    සජියටයි මහින්දටයි දිය වුනු වටිනා ජිවිත...😢

  • @arunasanjewa9722
    @arunasanjewa9722 15 дней назад +26

    කන හරහා මෝලයට දැනුම බේදන කතිකාවත ❤❤

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 14 дней назад +7

    As usual I respect your GLOBAL POLITICAL KNOWLEDGE Bro ❤️

  • @chalanadeshan8366
    @chalanadeshan8366 7 дней назад

    Great discussion!

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 14 дней назад +7

    Feel to love your political global knowledge BRO ❤

  • @kumarasenarath4950
    @kumarasenarath4950 12 дней назад +1

    Good discussion , Thanks

  • @UdiDol
    @UdiDol 12 дней назад +3

    වැදගත් ඉතිහාසය, භූගෝලය,දේශපාලනය, විද්‍යාව ආදියෙන් සාරවත් වූ කතාවක්.
    ඔය ග්‍රී්ලන්තය ගැන කියන කතාව අපේ රටටත්, දේශපාලනිකව, ආර්ථිකව, හා ස්වෛරී භාවය ගැන එක ලෙසම බලපානවා. මේ බව ඔබ වෙන වෙනම හිතුවොත් තේරේවි.
    මේ නිසා තවදුරටත් බල හුවමාරුවට අරගල කිරීමට සිතීමත් අපරාධයකි.
    ස්ටාර් ලින්ක් වගේ දේ අපට ගැනීමත් වැදගත්. ස්වෛරීව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නිවැරදිව භාවිතයත් වැදගත්.
    ඉන්දියාව, රුසියාව, චීනය ත් අපට යුරෝපය හා ඇමරිකාව තරම්ම වැදගත් වනවා.
    හොඳ විග්‍රහයක්. නැවත නැවත කීප වරක් බලන්න. හොදින් සවන් දෙන්න. විශ්ලේෂණය කරන්න. එතකොට අප් ගැන අපට තේරේවි.

  • @meriltonjperera8127
    @meriltonjperera8127 6 дней назад

    චම්පික රණවක මැතිතුමා සතු දැනුම විශිෂ්ටයි

  • @imethgambeera2688
    @imethgambeera2688 14 дней назад +2

    One of the best podcasts ❤. Awaiting the next episode.

  • @AmilaPrabath-w9z
    @AmilaPrabath-w9z 8 дней назад +1

    හොරු සමග හුරේ දැම්මේ නැත්නම් ඔබ තමයි පලකයා ❤

  • @hettipoladeeranadha4171
    @hettipoladeeranadha4171 14 дней назад +5

    වටිනා පැහැදිලි කිරීමක් theruwan saranai ..!

  • @lupo_777
    @lupo_777 15 дней назад +9

    Best podcast❤❤

  • @sonuththarathero2375
    @sonuththarathero2375 14 дней назад +6

    Great

  • @Oooppzz974
    @Oooppzz974 15 дней назад +16

    Best yT channel to get knowlage about world and politic. All the best. ඊළඟ ජනපති ඔබයි.. චම්පික රණවක මැතිතුමා

    • @savindusanthusa99
      @savindusanthusa99 15 дней назад +4

      😂😂

    • @tharakadoo
      @tharakadoo 14 дней назад +8

      ජනාධිපති ඕනි නෑ. එළඹෙන පළාත් පාලන මැතිවරණයකට එන්න කියපං.
      මහින්දට පුක දීලා රට කාල අන්තිම මොහොතෙ එලියට පැනල දැන් ඌ හැසිරෙන්නෙ මහා දාර්ශනිකයෙක් වගේ 😅

    • @Oooppzz974
      @Oooppzz974 14 дней назад

      @tharakadoo palayan kuhakaya. Tho amu gobbainee

    • @savindusanthusa99
      @savindusanthusa99 14 дней назад +1

      @@tharakadoo 💯

    • @savindusanthusa99
      @savindusanthusa99 14 дней назад +3

      @tharakadoo ඌ මෙතන වෙනම ගේමක් ගහනවා .ලෝක දේශපාලනය කතා කරන්න ඇවිල්ල හීන්නූලෙ එයාට ප්ලැට්ෆෝර්ම් එකක් ක්‍රියේට් කරගන්නේ

  • @chanakaranasinghe1968
    @chanakaranasinghe1968 3 дня назад

    very interesting

  • @rohanajagth4219
    @rohanajagth4219 15 дней назад +6

    Excellent

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 14 дней назад +5

    SALUTATIONS ❤
    An engineer from NPP Germany 💕
    From

  • @chamilamax
    @chamilamax 14 дней назад +3

    ඉතාම හොඳ podcast එකක්. මම නොවරදවාම අහන වැඩසටහනක්. නොදන්නා කරුණු බොහොමයක් රසික-රණවක දෙපලගෙන් අපි දැනගන්නවා. හැබැයි පහුගිය මැතිවරණය වෙලාවේ AKD පස්සේ ගිහින් "අනේ මටත් nominations දෙන්නකෝ " කියල බැගෑපත් වෙද්දීත් තමන්ව සත පහකට ගනන් නොගත්ත එකේ වෛරය PCR මහත්තයාගේ ඔලුවේ තදින්ම තියනවා වගේ 😂😂😂😂

    • @damindav
      @damindav 14 дней назад

      පාටලී විශ්ව විද්‍යාලයෙ සිට ජවිපෙ විරොදියෙක් ඔහු සිටි මොරටුව විශ්ව විද්‍ය්ලයෙ ජවිපෙ අතුගා දැමු පුද්ගලයා ඔහු එදත් අදත් ජවිපෙට විරුද්දයි කවදාඅත් හිතන්න් එපා ඔහු ජවිපෙට බැදෙයි හෝ ඔවුන් සමග දේශපාලනෙ කරයි කියල ජවිපෙ නැති එකම විශ්ව විද්‍යාලය මොරටුයි ඒ ඔහු මතවාදීව ජවිපෙ විනාස කලා, මේ වසර 5 ඉවර වෙන්න පෙර ජවිපෙ ගෙදර යවන්නෙ පාටලී ජවිපෙට බෑ මතවාදීව පාටලී එක්ක හැප්පෙන්න

  • @asokajayawardena5972
    @asokajayawardena5972 9 дней назад +1

    නියම දැනීම ගේන වැඩසටහනක්

  • @ashan6872
    @ashan6872 8 дней назад

    Knowledge ❤

  • @hemaarachi865
    @hemaarachi865 13 дней назад +1

    Patali is a brilliant engineer, manager, and politician who vividly describes international affairs from both historical and contemporary perspectives.

  • @cecilfernando4203
    @cecilfernando4203 13 дней назад +1

    Knowledge is gold ❤

  • @ajithindika4078
    @ajithindika4078 14 дней назад +4

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 14 дней назад +1

    විශිෂ්ටයි

  • @IamIsuru
    @IamIsuru 13 дней назад +1

    Great Discussion

  • @dinukamuthukumarana3886
    @dinukamuthukumarana3886 14 дней назад +2

    Interesting

  • @anandamanage4292
    @anandamanage4292 10 дней назад +1

    බාබා වැන්ගාගේ අභිරහස් අනාවැකි Can you have valuable discussion on Baby Vanga's predictions for year 2025 and onwards and reality. Thanks you

  • @pandukajayawardena3514
    @pandukajayawardena3514 13 дней назад +1

    Pleased to note how skillfully Mr . Ranawaka takes viewers through contentious super power geo - political rivalries maintaining a delicate balance. Not an easy task as somebody tends to find gaps based on subjectivity. Interesting to learn the role of Elon Musk in the US and Global politics , perhaps a fact not much known in the public domain. As US - China rivalry for the topmost position is expected to intensify during forthcoming Trump presidency, curious to know how China governed by Chinese Communist Party (on the foundation of communism/socialism became so strong economically within a relatively short time span of a few decades . ??? Guess a future podcast may investigate in detail .😊

  • @lupo_777
    @lupo_777 15 дней назад +9

    බලය හා බලය පොත කාල්‍යක් හොයනවා ඔබතුමාගේ වෙබ්සයිට් එකෙත් නෑ. නැතත පබ්ලිකේෂන් එකක් කරන්න.

  • @sajeewageethanjana7291
    @sajeewageethanjana7291 8 дней назад +1

    සජීවි විකිපිඩියාවක් පාඨලී නම් ❤🤘

  • @chanakaedirisooriya
    @chanakaedirisooriya 12 дней назад +1

    I always follow this podcast. It’s really good. But with all due respect, this is far better if Patali refrain from giving any references to Sri Lankan politics. It’s not the purpose of this podcast and also Patali has his own political biases when it comes to SL politics. Just focus on the world politics and the case in discussion. It’s very professional in that manner.
    Spelling out the historical events is fine. Most people can agree on account of events that happened in the past. But “interpreting” these events and “analysing” them can have many different perspectives. It’s also good to have another expert analyst from time to time see world politics in different eyes and see different point of views - without confining to Patali’s perspective of the world
    I meant this in a positive constructive manner
    Gods luck

  • @raviwij-k3w
    @raviwij-k3w 11 дней назад +1

    රෝහින්යා" සරණාගතයෝ සම්බන්ධයෙනුත් වැඩසටහනක් කරන්න පුළුවන් නම් වටිනවා

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 6 дней назад

    ❤❤

  • @serashavithanage4679
    @serashavithanage4679 14 дней назад

    Around a decade ago I was studying at a college in Toronto. I had a few Latin American students in my class. I remember a girl from Venezuela talked to the teacher. She said she was also from America. America is two continents. (North & South) The United States is a county in North America.
    Reply to another question of this discussion. Has Canada ever defeated the USA? Yes, during the War of 1812, British forces, which included soldiers from what is now Canada (then a British colony), burned down the White House and other buildings in Washington, D.C. in August 1814.
    This event was a retaliatory act after American forces burned the British colonial capital of York (now Toronto) in 1813. It is often informally claimed that "Canada burned the White House," but it was technically British troops, some of whom were stationed in or connected to Canada, as Canada did not yet exist as an independent nation at the time.

  • @tennakoon8023
    @tennakoon8023 14 дней назад +4

    හොද පැහරදිලි කිරිමක් හැබැයි හිමීට එයා දරන මතවාදය කරපු වැරදි හිමීට ලෙස්සලා යනවා අපේ රට සම්බන්දව😮

  • @AMJAttanayake
    @AMJAttanayake 13 дней назад +2

    ට්‍රම්ප් රුසියාවට දක්වන ලෙන්ගතුකම ආදරය ගැනත් පොඩ්කාස්ට් එකක් කරන්න .

  • @rohanakp2222
    @rohanakp2222 13 дней назад +1

    ❤❤❤❤

  • @ishanherath3706
    @ishanherath3706 10 дней назад +1

    මේ යකාට පිස්සු පක්ෂ අටවගෙන විකාර නටන්නේ, වැඩක් කරන්න පුලුවන් මොලයක්

  • @prasannasenanayake6985
    @prasannasenanayake6985 14 дней назад +1

    Very interesting discussions in the recent weeks. Sri Lankans should listen to these types of programmes to enhance their knowledge on international relationships/behaviour rather than listening to SL storey tellers. Patali may contest for next up coming important elections in the next few yrs. He can contribute his knowledge/experience for the betterment of the country.

  • @naadi1987
    @naadi1987 15 дней назад +6

    පාඨලී ✌✌

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 14 дней назад +5

    From NPP Germany 💕💕💕

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 13 дней назад +2

    පාඨලිලාට මේ රටට කරන්න තියන සේවය ❤ ඒක පාටළිගේ හොදම කාලේ රටට ගන්න බැරි එක ගැන පට්ටම දුකයි

  • @rafeekbuha586
    @rafeekbuha586 14 дней назад +1

    2029 ❤ නියත ජනපති ජය වේවා ❤❤❤

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo 15 дней назад +11

    මෝඩකම් අඩු උනොත් චන්ද දායකයන්ගේ
    .. පාටලී රටේ නායකයා වේවි...❤❤

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 14 дней назад +3

      paka thama ara hapichcha kollata kiyak hari denna kiyapiya

    • @Pubudu-ki1nx
      @Pubudu-ki1nx 14 дней назад

      😂😂😂

    • @prasadsilva3699
      @prasadsilva3699 14 дней назад +3

      ගල් අගුරු මාරයා, බොරු කෙබර ගහනවා අර අහිංසක කොල්ලා ගැන කථා නැද්ද ?

    • @ChandanaSamarasinghe-eu9yo
      @ChandanaSamarasinghe-eu9yo 14 дней назад

      @@prasadsilva3699 උබල තාම ඉන්නෙ ගල් යුගෙ.රාජපක්ෂලාගේ මීඩියා වලින් සුපිරි නාට්‍යක් කලා අර කොල්ලෙක් හප්පලා කියලා.තොරතුර සන්නිවේදන කරද්දි උබලා වගෙ පට්ට මොන්ගලයන්‍ට හිතෙන්නෙ පාටලි හප්පලා කියලා.ඌ ට හරි නම් නඩු ගනනාවක් වැටෙන්න ඔනි.ඒ කාලෙ හැබැයි ජනාධිපති අරමුදලෙන් ලක්ශ 10ක් දුන්න සිරිසේන ජනාධිපති.මං අහන්නෙ උබට ලයිසන් එකක් තියනවද කියලා.?1000cc බයික් පදින්න නීතියක් තියනවද?ඊලගට උබ වාහනේක යනවා පාරෙ..ඌ ඇවිත් හප්පනවා.උබ යන්නෙ රජේ වාහනයක.එතනදි උබ ත් වැරදියි.අනතුරක් වලක්වා නොගැනීම කියන එක.උබ හරියටම පාරෙ ගියත්.ලොකුවටම වැරදි කාරයා වෙන්නෙ හොරට එකලස් කරපු බයික් එකෙන් රේස් පදින එකාට.ඌ ට රාජපක්ෂලා තවත් සල්ලි දීලා නඩුව වෙනස් කලා.ඒකෙනුත් චම්පික නිවැරදියි.හරි නම් ඌට ආයෙත් නඩු වැටෙන්න ඔනි උසාවිය නොමග යැවීම ගැන.ඌත් උන්ගෙ අම්මලත් දන්නවා උන් කලේ පහත් වැඩක් කියලා රාජපක්ෂලාගෙ සල්ලි වලට.ඒ කාලේ හිරු දෙරන සහ ඉරාජ්ලා එකතු වෙලා සංවේගගය උපදවන්න කරපු නාට්‍යෙන් උන් බලාපොරොත්තු උනේ ඉදිරියෙදි චම්පික ජනාධිපති වෙයි කියන බයට.අනුර වගෙ ගොබ්බයෙක් ජනාධිපති උනාට උන්ට ප්‍රස්නයක් නෑ කොහොමත්

    • @ChandanaSamarasinghe-eu9yo
      @ChandanaSamarasinghe-eu9yo 14 дней назад

      @@prasadsilva3699 ගල් අගුරු හොරුන්ට විරුද්දව වැඩ කරපු පාටලි ට රාජපක්ෂලා ගේ මිඩියා වලින් ගල් අගුරු හොරා කිය කිය සමාජ ගත කලා.ඒ කාලේ හිටපු සමාජ මාද්‍ය භාවිතා කරපු තරන උන් ඒක ඇත්තක් කියලා හිතුවා.උන් ඉගෙන ගන්නෙ ඒ හරහා මිසක් ටෙන්ඩර් කැදවීම් ගැන කොයි විදිහටද මේක කලේ කව්ද කලේ කියලා උන් දන්නෙ නෑ.හොරුන්ට විරුද්ධ ව හඩ නගද්දු විස්කි බෝතලේ බොන ගමන් රාජපක්ෂලා චම්පික ට ඕකෙන්ම ගහපන් කියලා කියන්න ඇති.උන් උසාවියකටවත් ගියාද උන්ට පුලුවන්නෙ එහෙම දෙයක් උනානම් දඩුවම් දෙන්න.උන් දඩුවම් දුන්නෙ සමාජ මාද්‍යෙන්.ඉරාජ්ලා අල්ලගෙන.උබලා වගෙ හරක් දැං කොච්චර කාලයක්ද ඒවා බොරු කියලා ඔප්පු වෙලා තියෙද්දි රාජපක්ෂලාගෙ වන්දිබට්ටකම් කරලා ඒ මෝලේම තාම ඒ විදිහට වැඩ කරන්නෙ නිව්‍ රෝන් පද්දතිය පොඩ්ඩක් වෙනස් කරගෙන අනුරට දුන්න...පරන හරකම තමයි ඉතින්

  • @thebarons8560
    @thebarons8560 14 дней назад +4

    ❤❤SUPERB AND WORTHWHILE PROGRAM, THANK YOU SO MUCH CHAMPIKA FOR YOUR EXPERTISE AND THANK YOU VERY MUCH RASIKA FOR YOUR EFFORTS.🤝

  • @lifting100t
    @lifting100t 14 дней назад +4

    Rasika,වෙලාවක රනිල් වික්‍රමසින්හ හිටපු ජනාධිපති ගෙනැල්ල podcast එකක් කරන්න පුලුවන්ද ?

    • @at0977
      @at0977 14 дней назад +5

      ඇයි රනිලා මොනවා දන්නවටද? අමු ගොනෙක්නේ... කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර රනිලා දෙන්නේ

    • @prasadsilva3699
      @prasadsilva3699 14 дней назад +4

      😂😂😂 for what? To get to know how he destroyed the country in last 47 years in politics?

    • @chamilamax
      @chamilamax 14 дней назад +2

      1st of April වලට හොඳයි. හැබැයි අපරාදෙ මහන්සිය. 😂😂😂😂

    • @nadeeshkathriarachchi2906
      @nadeeshkathriarachchi2906 14 дней назад +2

      Ponil ranil genalla sagala gana thamai ahanna wenne😂😂😂😂😂

  • @Coool-lj4wf
    @Coool-lj4wf 15 дней назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Don-ll1ch
    @Don-ll1ch 14 дней назад +1

    ඇමෙරිකවේ ප්‍රජාතන්ත්‍රවාදය කොහොම උනත් උන් වැඩ කරන්නෙ ලෝකේ අනික් රටවල් පාගගෙන හරි උන්ගෙ රට දියුනු කරන්නෙ,ලංකාවේ ඉන්න අපේ අයියල කරන්නෙ තමන්ගෙ රටම හූරගෙන කන එක

  • @user-mk9tj5qd3z
    @user-mk9tj5qd3z 10 дней назад

    මේඅය ගෝලිය උනූසම ගැන තකන්නේ නෑ.මේවගේම තවත් ධනවත් රටවල් තිබෙනවා ගෝලීය උනුසුම මගහරිමින් .ඒ රටවල් වලට සොභාදහම විසින්ම පිළිතුරු ලැබෙයි.කුඩා රටවල් පව්.

  • @vijithaellegala4635
    @vijithaellegala4635 14 дней назад +6

    මත් වොෂින්ටන් d.c.ඉදන් මුලු කතවම අහුවා.❤

  • @rohanchandana1619
    @rohanchandana1619 8 часов назад

    මූයි රාජිතයයි කියන්‍නෙ හැම පැත්‍තටම පැන පැන ඉඳලා ලෝක දේශපාලනය නෙවෙයි තිබුන මංත්‍රීකටුවටත්‍ කෙලවෙනකම්‍ දන්‍නෙ නැතිව ගිය උන්‍ 😂😂

  • @Yakkaravana
    @Yakkaravana 13 дней назад +1

    ලංකාවේ ජාතිකවාදී Nationalism සැබෑ නිර්මාතෲ වරයා චම්පික රාණවක ඒවගේම LTTE ත්‍රස්තවාදයෙන් රට මුදවාගැනීමේ සැබෑ දේශපාලන චින්තනමය නායකත්වය චම්පික රණවක චම්පික සහ සරත්ෆොන්සේකා දෙපලහේ සහ රනිල් වික්‍රමසිංහගේ දිගුදුරු දේශපාලන සංග්‍රාමය මෙහෙයුම නිසා ශ්‍රීලංකාව LTTE පරාජය කලේ. එසේනම් යුද්ධයේ දේශපාලන නායකත්වයේ ගොරවනීය බව චම්පිකට හිමිවිය යුතුයි. මේ ඔහුකල සේවා දැන් මා ඉදිරිපත් කරන්නේ චම්පිකගේ අසාර්ථකත්වයේ හේතූන් 2010 ජනාධිපතිවරණයේදී බලය වෙනුවෙන් ඔහු සරත්ෆොන්සේකා වෙනුවෙන් පෙනීනොසිට දූෂිත රාජපක්ෂ ජුන්ටාවේ මහා ආර්ථික සංස්කෘතික ජාත්‍යන්තර විනාශය වෙනුවෙන් පෙනීසිටීම එමෙන්ම නූතනයේ චම්පික ඉතාමත් බරපතල දේශපාලන වරදක් සිදුකරමින් සිටිනවා එතිහාසික ජාතිකවාදී පුරාවිද්‍යා උරුමයක් සංස්කෘතික ශිෂ්ටාචාරයක් සහිත රීශ්‍රයල් වෙනුවෙන් පෙනී නොසිට චන්දය සහ ජනතාව රැවටීමේ බලලෝබය වෙනුවෙන් පලස්තීනය වෙනුවෙන් පෙනීසිටිම ත්‍රස්වාදයට එරෙහිව දේශපාලන සටනක් කල නායකයෙක් මිල්ලේච්ච ඉරාන හමාස් හිස්බුල්ලා වගේම ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ඉරානය චීනය වෙනුවෙන් වන්දිබට්ටයෙක් ලෙස උග්‍ර බටහිර විරෝධීයෙකු ඇමරිකානු විරෝධීයෙකු බවට චම්පික වගේ ලංකාවේ බුද්ධිමත් බායකයෙක් පත්වීම ජාතියේ අවාසනාවක් 😨🤔🤔😱😱පරාජිත කදවුරක් සමග ඒකාබද්ධ වන කවර හෝ දේශපාලන නායකත්වයකට රටක් සංවර්ධනය කර සුරක්ෂිත කරන්න බෑ ඉංදියානු නරේද්‍රෙ මෝදිවගේ ජනාධිපතිවරු ගෝලීය ප්‍රවණතාමත ජාතිකවාදීව කටයුතුකරද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ ජාතිකවාදී නායකයන් ජනකාන්තාන්තවාදීන් ලෙස වර්ගීකරණය කිරීම චම්පික සිදුකරන එතිහාසික වරදක් චම්පික කපටියෙක් 😂😂 ඔහු බණ්ඩාරනයකගේ කපටි ඇදුමට බැහැල සිවල් වෙස්ගෙන වාමාංශික සමාජවාදය පෙන්වමින් බණ්ඩාරනායකගේ පක්ෂයට විදින්න බලාගෙන ඉන්නේ මේ සියල්ලට හේතුව චන්ද්‍රිකා බණ්ඩාර නායක ඇයතමා චම්පිකගේ නැගීම වගේම වැටීමට හේතුවක් චන්ද්‍රිකා චින්තනය බණ්ඩාරනායක සිරිමාවෝ චීන කදවුරු නියෝජනය ආරොපණය චම්පික දේශපාලන පරාජයෙන් පරාජයට වෙනයනවා චම්පික සැබෑලෙස දක්ෂිනාංශික නායකයෙක් රනිල් වික්‍රමසිංහ සරත්ෆොන්සේකා වගේ පැරණි නායකයන්ගෙන් පසු මීලග දශක කිහිපයකට ලංකාවට සිටින බුද්ධිමත්ම නායකත්වය චම්පික මහින්ද රාජපක්ෂ වගේම චම්පිකත් බලලෝබය බලකාමය නිසා වරදවාගත් පුද්ගලයෙක් ඔහු අතීතයේ සිට පෙනීසිටි කලිසම අදින සැබෑ බටහිර ඇදුමක් ඇදගෙන දැන්වත් දක්ෂිනාංශික ජාතිකවාදී ප්‍රජාතන්ත්‍රවාදී බටහිර කදවුරසමග එංගලන්තය ඇමරිකාව සමග අසල්වැසි ඉංදියාව සමග පැරණි ඔහුගේ ජාතිකවාදී කණ්ඩායම් දැනුම ලබාදී පුහුණු කර ලිබරල් දක්ෂිනාංශි ආර්ථික දේශපාලන සංස්කෘතික ප්‍රතිපත්ති සමග වාමාංශික බලවේග චීන ආක්‍රමණය පරාජය කිරීමට නිර්හීතව පෙනීසිටිය යුතුයි. Republic of China එනම් RMT වෙනුවෙන් සෑබෑ චීන ප්‍රජාතන්ත්‍රවාදයට සහය දිය යුතුයි ටිබටය තායිවානයේ ස්වාදීනත්වය පිලිගෙන බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී චීනයක් වෙනුවෙන් කතාකල යුතුයි ලෝක සාමය වෙනුවෙන් CCP සහ ඉරාන මූලදර්මවාදය අනිවාර්යයෙන් පරාජය වෙනවා

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 15 дней назад +5

    කැනඩාව ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍යයක් නම්, එක්සත් ජනපදයේ බලය, ආර්ථිකය, සම්පත් සහ ප්‍රමාණය විශාල ලෙස වැඩි වන අතර එය ලෝකයට ශාපයක් වනු ඇත.

    • @Game_space777
      @Game_space777 12 дней назад

      ලොල්ලා මෙකෙත්

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 12 дней назад +1

      @Game_space777 මම ඉන්නේ පාඨලී ත් එක්ක මේ පොඩ්කාස්ට් පටන් ගත්තු දවසෙ ඉදලමයි.

  • @skysilva
    @skysilva 14 дней назад +3

    supriyk adath

  • @eranga.Kannangara
    @eranga.Kannangara 14 дней назад +2

    12:16 සෙන්ට් ජෝන්ස් ගග දිගේ පංච මහා විල් වලට නැව් යන්නෙත් ලොක් ගේට් වලින්. මතක් විදිහය ලොක් ගේට් 23ක් තියෙනවා..

  • @evienleema101
    @evienleema101 14 дней назад +1

    ඉස්සරහ ආන්ඩුවක විදේශ කටයුතු ඇමති කෙනෙක් වෙන්නම ඕන ඩයල් එකක්❤

  • @sadushadivyanjanaiddamalde6010
    @sadushadivyanjanaiddamalde6010 15 дней назад +6

    නියමයි අදත් Mr.Patali සතියට දෙකක්වත් දෙන්න

  • @MihidumNethsara
    @MihidumNethsara 14 дней назад +8

    මුට පට්ට රාජ්‍ය තන්ත්‍රීක දැනුමක් තියෙන්නේ

    • @rafeekbuha586
      @rafeekbuha586 14 дней назад +2

      ❤❤ ow ඊළඟ ජනපති කරමු patta ඔළුව ❤

    • @MihidumNethsara
      @MihidumNethsara 13 дней назад +1

      ​@@rafeekbuha586 ඕක හොරා බන්. හිතට එකගව කරන්න අමාරුයි

    • @sureshshimal6042
      @sureshshimal6042 11 дней назад +1

      සජියා ට වඩා එන නිසා සජියා කපලා දැමීම

  • @ans1628
    @ans1628 12 дней назад

    ඇමරිකාව හා ඉදිරියේ ශ්‍රී ලංකාව හා ලංකාවේ ඉදිරි ආර්ථික වපසරිය ගැන එකක් කරමු නේද?

  • @UpaliSenarath-i2u
    @UpaliSenarath-i2u 14 дней назад +2

    දැන් ඉන්න දැනුම් සම්භාරයක් ඇති. පරිනත එකම දේසපාකයා .

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e 14 дней назад +1

    මෙහුගේ මොලය තිබුනට ඇමති වෙලා ඉන්න කාලේ ඒකෙන් රටට වැඩක් කරේ නැනේ ඇය ඒ අපරාදෙ

    • @Dinula_Damsath
      @Dinula_Damsath 14 дней назад

      Aththatama oba thuma danne nadda kiyala mama danne naha. Naththan danagena nodannawa wage innawada kiyala mama danne naha. Awankawa poddak hoyala balanna. Methuma monawada kare amathi kale

  • @danushkaprasad3605
    @danushkaprasad3605 15 дней назад +3

    # ජස්ටින් ටෘඩෝගේ යීල්ලා අස්වීම
    රේස්පේක්ට් ..
    රසීක අයීයේ ඔයාට ගොඩක් ස්තූතියී දීයවන්නාවේ තීබ්බ ගලක් ගේනල්ලා එක පීහදාලා අඩෝ මේක මැකීකක් කීයලා පීහදාල හීට් කරලා වටීනා කම පේන්නනවට .
    ❤P c r = රේස්පේක්ට් ඔය දැනුම තේරේන සීංහලේන කීයලා දේනවට.
    මීට අවුරුදු 24ක තරුනයේක්

  • @Ravy.G
    @Ravy.G 8 дней назад

    මේ අමාරැවෙන් පත්වෙච්ච මාලිමාව ආ‌න්ඩුවටවත් ලංකාව හරි system එකකට හදාගන්න අපහසුවුනො‌ත් , පෙනෙනතෙක් මානයක වෙන ඉන්න එවුන් මේක හදයි කියල හිතන්න අමාරැයි!
    එහෙමනම් තියෙන්නෙ ඉතාම පහසු දෙයක් තමයි US (ඇ‌මරිකාව) යටතට ලංකාව පත්කො‌ට ,ලංකාව ඇ‌මරිකාවෙ තවත් ප්‍රන්තයක් කිරිමයි, ඇ‌මරිකාවට මේක මුදල් දිලා ගන්න අවශ්‍ය නෑ..මො‌කද ලංකාවට වෙන අයිතිකාරයෙක් නෑ!
    එක නියො‌ගයකින් සේරම පවරාගන්න පුලුවන්.
    අනික එහෙම වුනො‌ත් ලංකාවෙ ජිවත්වෙන මිනිස්සුන්ට ටික කලකින්
    හො‌ඳට කලා ,ඇ‌ඳලා වෙන එක එක රටවලට රැකියා කරන්නට නො‌යා මුදල් හම්බකරගෙන ජිවත්විමට අවස්තාව උදාවෙයි. ලමයින්ට හො‌ද අධ්‍යාපනයක් ලැබෙයි. නිතිය පො‌දුවෙ අකුරටම ක්‍රියාකරයි.
    බන්කො‌ලො‌ක් LKR වෙනුවට US$ වලින් ගනුදෙනු කරන්නට හැකිවෙයි!
    ඒ‌ වගෙම තව දෙයක් ලංකාවෙ ඉන්න ජනග්‍රහනයෙන් 1/4ක් පමන එලො‌ව යවයි ...(කුඩු කරයො‌ ,හො‌රැ ,දුශකයො‌...)
    හැම අතින්ම ලංකාවෙ මිනිස්සුන්ට වාසි සැලසෙනව එහෙම කරගත්තො‌ත්. (අදහසක් පමනයි)

  • @lianfamily2050
    @lianfamily2050 13 дней назад

    Very good podcast 👍keep going

  • @WansaIndika
    @WansaIndika 12 дней назад

    Climate Change එක මිනිසුන්ගේ ක්‍රියාක්රිතව කොපමණ බලපානවාද කියන එක ප්‍රශ්නයක්.. සොලර් ෆ්ලාර් වලින් පටන් ගෙන, ගිනිකන්දු, පෘතුවියේ තල move වෙන එක එකී මෙකි නොකී කතා බොහොමයක් ඇත

  • @exploreaoa4660
    @exploreaoa4660 12 дней назад

    Can we sell SL?